ලෙඩ නොවී සුදු වෙන්න කඩෙන් ගන්න පුළුවන් බ්ලීචින් නැති ක්‍රීම් Best Beauty Products of Sri Lanka 😍

  Рет қаралды 89,228

My Charm Life

My Charm Life

Күн бұрын

Пікірлер: 163
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල මට තේරුණා..ඉතින් ඒක දැනගත්තෙත් මෙහෙම වීඩියෝ එකක් දැම්ම නිසානෙ.. ලියන්න පුළුවන් ඒව පිළිතුරු ලිව්වා කමන්ට් වලට රිප්ලයි විදියට ..ඉතින් හොඳට ම හොයල බලල ඉක්මනින් තව දවසක වීඩියෝ එකක් කරන්නම්.. ස්තුතියි ..ප්‍රතිචාරවලට..
@sumudupabasara9184
@sumudupabasara9184 10 ай бұрын
හමේ තියන තද පැල්ලම් යවන්න පුළුවන් ක්‍රීම් නැද්ද මිස්
@anun6827
@anun6827 10 ай бұрын
ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයා ගැන. අනිත් අය වගේ ලොකුකම් පෙන්නන්නෙ නෑ .හරිම නිහතමානී යි. චැනල් දෙකම අපි හැමදාම බලනව ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනව මට නෙමේ මගෙ නංගිලට.ස්තුතියි ඩියර්.❤🙏
@TaniyaMadushani-wf6rw
@TaniyaMadushani-wf6rw 9 ай бұрын
Sun burning උනු සමකට recovery වෙන්න සහ පැහැපත් වෙන්න bleaching නැති හොද cream එකක් කියන්නකො මූනටයි ඇගටයි
@chamoperera6468
@chamoperera6468 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ පැහැදිලි කිරීමට ❤ මාත් දන්න පොඩි දෙයක් කියන්නම්. සන් ක්‍රීම් පාවිච්චි කරනකොට ලංකාවෙ අපිට වෛද්‍ය නිර්දේශය තමයි spf 30-60 අතර. තිහට අඩු නම් වැඩකුත් නෑ. හැටට වැඩි නම් අපේ හමට එච්චර හොඳත් නෑ මං දන්න තරමින්. තවත් දෙයක් ෂෙලෝ බොඩිලෝෂන් එක ගොඩක් ඩ්‍රයි ස්කින් එකකට ගැලපෙන් නෑ
@UJayasinghe-rw3ux
@UJayasinghe-rw3ux 4 ай бұрын
Thanks for the video. Cera ve, Cetophill, Nivea. වගේ products එහෙමත් ගොඩක් හොඳයි.
@EANishanthi
@EANishanthi 7 ай бұрын
ඔයව අපිට ගොඩාක් වට්නාවා කියන්නේ මේ නිසායි ඔයා අපි ගැන හැම ව්දිහටම හිතනවා..ස්තුතියි සොයුරිය ..මමත් යනවා ක්‍රිමි ගන්න අයේ මන් මේ විඩියෝ එක ශෙයා කරා යලුවෝ අතරට...බුදු සරණයි සොයුරිය ඔයාට සතුට්න් පරිස්සමින් ඉන්න හැමදාමත්
@nirupasomarathna3529
@nirupasomarathna3529 10 ай бұрын
Mis.muhuna depaththe thiyena kesgas remuv kara ganna vidihsk kiyanna.
@menakamadushani4211
@menakamadushani4211 10 ай бұрын
Video එක hugak වටිනවා අක්කා මැණික..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️
@ChampaDahanayaka-vy6rm
@ChampaDahanayaka-vy6rm 4 ай бұрын
Umma❤😊
@achinisewwandi5028
@achinisewwandi5028 10 ай бұрын
Akki shello eke sudu pata bottle eke cream eka hoda godak viyali samatada?
@gangaperera9171
@gangaperera9171 10 ай бұрын
Soothing gel use karanne kohomada? Udetada ratada use karanne.eka gala awwata yanna puluwanda?
@lalanigeetha9024
@lalanigeetha9024 6 ай бұрын
බොහෝම ස්තුතියි. ඔයාට 🙏 මේ ක්‍රීම් වර්ග ඔන්ලයින් ගෙන්න ගන්න විදියක් හදලාදෙන්න පිට පලාත් වල අයට. ❤
@RukshiashaniShani
@RukshiashaniShani 10 ай бұрын
Combination skin ehekata night cream ekak kiyanna mis ❤
@heshanihirushi969
@heshanihirushi969 10 ай бұрын
මිස් මට වයස 17යි. මට තලෙලු වියලි හමක් තියෙන්නෙ 😊 මට තව ටිකක් සුදු වෙලා හම තෙත් කරගන්න මුලු ඇගටම ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ මිස්
@charmlife8785
@charmlife8785 10 ай бұрын
විටමින් C soothing ජෙල් එක ගොඩක් හොඳයි ..මං පෙන්නුව brand එකෙන් අර ගන්න
@Myeasyrecepi
@Myeasyrecepi 4 ай бұрын
Me soothing jel eka mona time ekatada use karanna hoda
@aahamadumali2531
@aahamadumali2531 3 ай бұрын
Mis man thalelu kenek mage skin eka oili mukuth gaanna ba gedi enawa mata galapena pradakt ekak kiyannako 🙏🙏🙏
@KaushalyaPiris
@KaushalyaPiris 10 ай бұрын
ස්භාවික dye වර්ගයක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්
@nilukagunawardana9256
@nilukagunawardana9256 10 ай бұрын
අක්කා, විටමින් c shooting jelඑක use karanna sudusu mona welawatada?
@lakmaltilini7254
@lakmaltilini7254 10 ай бұрын
ඇත්තටම සුදු කොන්ඩෙ කලු කරන විදිහක් කියන්නකෝ.😂🙏
@sanjanasanjana7745
@sanjanasanjana7745 10 ай бұрын
Thank You So Much Dear For This Beautiful And Useful Video...! 💕😍❤️
@thiliniwasana3719
@thiliniwasana3719 10 ай бұрын
අක්කේ ඔයා ගාන ක්‍රීම්වල මිළ කීයද?අනේ ඒවත් කියන්නකෝ.
@kawyaminipiyumi8116
@kawyaminipiyumi8116 9 ай бұрын
Shello kolapata bottle eke cream eka gevama asadana mathu venvda miss
@nermalignermalig8222
@nermalignermalig8222 4 ай бұрын
Mixer Samakaka hoda face wosh 1k kiyanna puluwanda ❤
@chandrikapriyadarshani2738
@chandrikapriyadarshani2738 10 ай бұрын
විටමින් c සීරම් එක පාවිච්චි කරද්දී අයෙත් ජෙල් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ද ඒ දෙකේ වෙනස කියන්න පුළුවන් ද
@charmlife8785
@charmlife8785 10 ай бұрын
විටමින් C ජෙල් එක ගොඩක් හොඳයි ..ඇලෝ ජෙල් එකට,වඩා.. ඒකෙන් හම පැහැපත් වීමකුත් වෙනවා...දෙකම පාවිච්චි කළාට කමක් නෑ
@Sujanirathnayaka-k7s
@Sujanirathnayaka-k7s 3 ай бұрын
Pigmentation වලට adu වියදමින් ganna පුළුවන් දෙයක් kiyannako
@asankagunathunga5291
@asankagunathunga5291 6 ай бұрын
Gluta plus kiyana cream eka bleaching ekakda
@nilaksha0kavinda403
@nilaksha0kavinda403 10 ай бұрын
මිස් මම කැරටොන් ක්‍රිම් එකක් ගාලා මගෙ මුනෙ පොඩි පොඩි ගෙඩි ගොඩාක් දාලා මූන පුරා එකට හරියන ක්‍රිම් එකක් කියන්න පුළුවන් ද🙏🙏🙏🙏🥺❤
@BanduVijesinha
@BanduVijesinha 10 ай бұрын
Thanks akkiyo.oya pennapu kaden apita online ganna puluwanda badu
@charmlife8785
@charmlife8785 10 ай бұрын
පුළුවන් වෙයි
@BanduVijesinha
@BanduVijesinha 10 ай бұрын
Oya harima hodai akkiyo.mama godaak asai oyage nihathamani kamata.boru sobana na,awankai.mama comment karanne aduwen.habai oyage video balanawa.hamadeyakma athisarthaka weewa.theruwan saranai .ane akki online ganna puluwannam wishthara kiyannako.
@Tryandreams
@Tryandreams 10 ай бұрын
Rupalavanya danuma ganna,salli viyadam karala patamaala hadaranna koitharam mahansi venavada sahathike ganna,🤔eth me mista e danuma thiyeda?
@SamanthaGamini-q2j
@SamanthaGamini-q2j 9 ай бұрын
අව්වෙ යන වෙලාවට ගාන්න හොඳ ක්‍රිම් එකක් කියන්න
@chamilasudharshini6419
@chamilasudharshini6419 10 ай бұрын
Thanx akkiyo . Oyage vidio supr ❤
@chathurijayasekara1216
@chathurijayasekara1216 10 ай бұрын
Viana එකේ my fairness night cream එක වයස 17 oily skin එකක් තියන කෙනෙක්ට හොදයි ද
@sadamaliabekon4041
@sadamaliabekon4041 10 ай бұрын
Olives shampoo ekai,conditioner ekai hondaida mis???
@DulakshiNilupuli
@DulakshiNilupuli 3 ай бұрын
Mune aluham wage awama hoda cream ekak kiynnko
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 10 ай бұрын
Janet eke Orange Bleaching pack eka hodada
@himaliwasundara9098
@himaliwasundara9098 9 ай бұрын
Gluto prime eke warga thiyenawane. Hodama brand eka mokadda kiyanna. Please
@Nadhihm
@Nadhihm 3 ай бұрын
Pimples vedi veanava dr
@uthpalafernando9573
@uthpalafernando9573 10 ай бұрын
Olay cream bleaching neweida?
@YamunaJayawardena
@YamunaJayawardena 10 ай бұрын
අක්කේ dr rashel orginal product ගන්නෙ කොහෙන්ද
@ruwaizamohideen8504
@ruwaizamohideen8504 10 ай бұрын
Miss under eye dark ekata cream ekak keyanawada
@charmlife8785
@charmlife8785 10 ай бұрын
මං හොයා බලල වීඩියෝ එකක් කරන්නම්
@harshanijayawardhana7662
@harshanijayawardhana7662 10 ай бұрын
Akke man ganawa crem akak skinshine kiyala a gena mokuth dannawada
@sitmiashinsa
@sitmiashinsa 9 ай бұрын
Its too bad..
@sarojinijayalath3063
@sarojinijayalath3063 10 ай бұрын
Colour කරන්නෙ නැතුව සුදු කෙස් කලු කරගන්න පුලුවන් දේශීය නිෂ්පාදනයක් කියා දෙන්න පුලුවන්ද ? ඔයාට ගොඩක් ස්තූතීයි.
@charmlife8785
@charmlife8785 10 ай бұрын
මං කරන්නම් වීඩියෝ එකක්
@adithyapriyanka1861
@adithyapriyanka1861 10 ай бұрын
අනේ මමත් හොයන දෙයක් තමයි 😢😢මගෙත් කොණ්ඩෙ සුදු වෙලා.
@nilanthikumari9393
@nilanthikumari9393 10 ай бұрын
Ow akke matath e gena deba ganna one
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
Orginal දේ ගන්න පුළුවන් ද.කොහෙද shop එක.
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 10 ай бұрын
Ane nangiyo pahadiliwa mata kiyannakoo redi saha bajana sedimen pasuwa gana krim eke nama
@charmlife8785
@charmlife8785 10 ай бұрын
Shello cream eka mama පෙන්නුවෙ නම්..ඊට වඩා හොඳ මොයිස්චරයිසින් තියෙනවා ..අරක අඩුයි ගාන ගොඩක් තියෙනවා ඒකෙ...ඇලෝ ජෙල් විටමින් C ජෙල් වුණත් හොඳයි අත් වලට
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 10 ай бұрын
Miss Sun protection eka kohenda gaththe...keeyada 😊
@charmlife8785
@charmlife8785 10 ай бұрын
මම කියපු කඩෙන් ගත්තෙ... 1250/=
@nimalinisansala-w1x
@nimalinisansala-w1x 3 ай бұрын
අනුරාධපුරයේ හොද සැලුන් එකක් නැද්ද
@kumararuwan9635
@kumararuwan9635 10 ай бұрын
සමේ තෙතමනය රැදෙන ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද අක්කේ.මගේසම වියලිය්
@nilmininilmini1285
@nilmininilmini1285 10 ай бұрын
Enchanter thamai best Romantic
@rasanjali1samarasiri605
@rasanjali1samarasiri605 10 ай бұрын
Oya ganna food supliment monawada
@NimnamaliGregory
@NimnamaliGregory 10 ай бұрын
Vitamin c gel eke mila kiyada mis ...
@charmlife8785
@charmlife8785 10 ай бұрын
1500/=
@mslata363
@mslata363 10 ай бұрын
Alovera jal eka rata mune gala udita wash karata aulak nadda danne nathi nisa ahanne please reply
@charmlife8785
@charmlife8785 10 ай бұрын
නෑ ප්‍රශ්නයක් නෑ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 10 ай бұрын
ඔව් අක්කේ ක්ලැසික් එක අනිත් ඒවටසාපේක්ෂව ප්‍රයිස් අඩුයි ☝☝☝☝😘😘🤗🤗🤗 මමත් ඒකෙන් අරගෙන තියෙනවා
@charmlife8785
@charmlife8785 10 ай бұрын
👍👍😍
@nirupasomarathna3529
@nirupasomarathna3529 10 ай бұрын
Mis.doctor rashel night cream akai.body lotion ekai hodada.
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ගොඩක් හොඳයි ..Skin Type eka check karagena ganna
@nirupasomarathna3529
@nirupasomarathna3529 10 ай бұрын
@@charmlife8785 මිස් මට ඔය්ලි ක්‍රිම් ගාලා අව්වේ යන්න එහෙම බැ..ගොඩක් දාඩිය දානවා පුලුවන්නම් මට කියන්න.මිස් මුන ඇග පැහැපත් වෙන treatmant ekak..
@kanchanagayani-y7u
@kanchanagayani-y7u 3 ай бұрын
Wedding Prs wala p komda?
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 9 ай бұрын
Viana cream eke price kiyannako
@DiliniDhananjali
@DiliniDhananjali 10 ай бұрын
Aurudu 20 ka kenekta sama pahapath wenna loreal cream eka hodaida Miss
@vihangiliyanage970
@vihangiliyanage970 10 ай бұрын
Gluta prime plus bleeching nadd dr
@charmlife8785
@charmlife8785 10 ай бұрын
දන්න තරමින් නෑ
@YamunaJayawardena
@YamunaJayawardena 10 ай бұрын
ගොඩක් තියෙන්නෙ fake ඒවා පුළුවන් නමිි mention කරන්නකො online ගන්න හරි පුළුවන් විදියක් pls
@nirmalharshana1990
@nirmalharshana1990 10 ай бұрын
Dr.rashel brand eka hondaida ,oily samakata honda mona cream ekada
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ක්‍රීම් වර්ගවල skin type සඳහන් වෙනවා බලල ගන්න..ඇලෝ ජෙල්..විටමින් C ජෙල් නම් ඕනම සමකට හොඳයි ..
@samadhithathsarani6424
@samadhithathsarani6424 10 ай бұрын
Ane miss mta eken kisima prathipalayak nane mn use kra dan nawaththuwa
@ManushiSathsarani-iw8jm
@ManushiSathsarani-iw8jm 10 ай бұрын
Janet products hodaida miss
@charmlife8785
@charmlife8785 10 ай бұрын
හොඳයි
@madushikamadushi2397
@madushikamadushi2397 10 ай бұрын
අක්කෙ ලොරියල් ක්‍රීම් price කොහොමද කියලා ටිකක් kiyannako
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 10 ай бұрын
අක්කා White secret cream එක හොදයි ද
@studiopedia9871
@studiopedia9871 10 ай бұрын
Thank you so much. ❤❤❤❤
@desilvachandrika2271
@desilvachandrika2271 10 ай бұрын
මේ තැන කොහෙද තියෙන්නේ කියන්නකෝ , බොහොම ස්තුතියි මිස්..!!!
@nishanthilakmali9308
@nishanthilakmali9308 10 ай бұрын
අනුරාධපුර වෙන්න ඕන
@desilvachandrika2271
@desilvachandrika2271 10 ай бұрын
@@nishanthilakmali9308 සමහර විට
@charmlife8785
@charmlife8785 10 ай бұрын
අනුරාධපුර බැංකු වට රවුමෙ..
@kavindudeshan3975
@kavindudeshan3975 10 ай бұрын
මමත් අනුරාධපුර විජේපුර
@MaheshHashi-rk9is
@MaheshHashi-rk9is 10 ай бұрын
Anuradapure kothanada oya shop eka තියෙන්නේ aluth bustand ekeda
@charmlife8785
@charmlife8785 10 ай бұрын
නෑ Bank Site එකේ..(.බැංකු වටරවුමෙ..)
@Nfrs1996
@Nfrs1996 10 ай бұрын
Oya sunscreen apply kalama white cast thiyanawatha
@charmlife8785
@charmlife8785 10 ай бұрын
නෑ
@Nfrs1996
@Nfrs1996 10 ай бұрын
@@charmlife8785 price and quantity kohamatha pharmacy valin ganda puluwantha
@anomakumuduniranasinghe7844
@anomakumuduniranasinghe7844 7 ай бұрын
Online ganna pulhvanda
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 10 ай бұрын
මේ ෂොප් එක කොහෙද තියෙන්නෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් රෙප්ලයි ඕනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vajirasenanayake3331
@vajirasenanayake3331 10 ай бұрын
Anuradhapura
@charmlife8785
@charmlife8785 10 ай бұрын
Anuradhapura Bank Site එකේ...
@Nfrs1996
@Nfrs1996 10 ай бұрын
Oya suncream eke price kohamatha, pharmacy valin ganna puluwantha
@darshikalokunarangodage1969
@darshikalokunarangodage1969 10 ай бұрын
හම වියලීමට තෙල් සහිත සමට සුදුසු ක්‍රීම් වර්ගයක් කියන්න
@charmlife8785
@charmlife8785 10 ай бұрын
මං පෙන්නුව විටමින් C soothing ජෙල් එක හොඳයි
@sapunilalanthika1085
@sapunilalanthika1085 10 ай бұрын
Ratda ganna onaa
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 4 ай бұрын
අපි කුවේට් ගන්න බැරිද අපිට
@ChampikaPriyadarshani-w6n
@ChampikaPriyadarshani-w6n 10 ай бұрын
Suncreem eke nama mokakda
@nethmikavindya6720
@nethmikavindya6720 10 ай бұрын
විටමින් C ජෙල් දවල්ට පාවිච්චි කලාට කමක් නැද්ද
@sadamaliabekon4041
@sadamaliabekon4041 10 ай бұрын
Epa, awwta yanna honda naha
@nethmikavindya6720
@nethmikavindya6720 10 ай бұрын
@@sadamaliabekon4041 තැන්ක් යූ.
@thilakshimenusha742
@thilakshimenusha742 10 ай бұрын
Night cream eka mokkda
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ලෝරියල්
@thilakshimenusha742
@thilakshimenusha742 10 ай бұрын
@@charmlife8785 ❤👍
@kamalpriyan2006
@kamalpriyan2006 10 ай бұрын
Dr rashel c vitamin eka ganne ai
@charmlife8785
@charmlife8785 10 ай бұрын
සමේ අඳුරු බවට...තෙතමනයට...සැහැල්ලුවට ගොඩක් හොඳ Jel එකක්...
@DarshiniDarshini-d3x
@DarshiniDarshini-d3x 10 ай бұрын
Thank you so much
@mayuriranaweera7820
@mayuriranaweera7820 10 ай бұрын
Ane akke sun cream eke nama mokakda😊😊😊
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 10 ай бұрын
Skin doctor
@lakminipriyadarshani3908
@lakminipriyadarshani3908 10 ай бұрын
Parmaci wala thiyenawada
@hashnimaduchka4374
@hashnimaduchka4374 10 ай бұрын
Sun cream price
@MaheshHashi-rk9is
@MaheshHashi-rk9is 10 ай бұрын
Ane kiyanna ko kothanada oy shop eka තියෙන්නේ math pure
@charmlife8785
@charmlife8785 10 ай бұрын
අනුරාධපුර බැංකු වටරවුමෙ Classic ඒකෙ නම
@merinjayathilaka2493
@merinjayathilaka2493 9 ай бұрын
thanks a lot
@Nimalikariyawasam
@Nimalikariyawasam 4 ай бұрын
Harima hoda kenek
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 10 ай бұрын
ස්තුතියි
@TaniyaMadushani-wf6rw
@TaniyaMadushani-wf6rw 10 ай бұрын
අක්කෙ ඔයා කිව්ව sun cream එකෙන් කලින් අවුවට කලු උනෙ සම recover වෙනවද
@charmlife8785
@charmlife8785 10 ай бұрын
එහෙම වෙන්නෙ නෑ නංගි ..කලින් අවුවට කළු උනු ඒවට මගෙ චැනල් එකේ ඇති කඩලපිටි පැක් ..අයිස් කියුබ්..ඒව කරන්න..එලියට යනකොට sun cream ගාන්න
@dhammikaabeythunga8080
@dhammikaabeythunga8080 9 ай бұрын
Waterproof sun cream ekak kiyanna puluwanda?godak watinawa
@SamsungA13-i3z
@SamsungA13-i3z 10 ай бұрын
Ane tawa video ekkak gennako
@Charmgirl444
@Charmgirl444 10 ай бұрын
Me shop eke wtsapp nbr ekk nedda miss
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 10 ай бұрын
ඇත්තටම මිස් ඇලජි නැති හෙයා ඩයි නැද්ද
@charmlife8785
@charmlife8785 10 ай бұрын
මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@psj-xh3ym
@psj-xh3ym 10 ай бұрын
4k plus brand aka Thailand 🇹🇭 da??
@charmlife8785
@charmlife8785 10 ай бұрын
U K ත් තියෙනවා
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 10 ай бұрын
Oya a.pureda miss?
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ඔව්..😍😍😍
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 10 ай бұрын
Oyage videos hugaak balanawa. Adane danne a.pure kiyala. Mamath a. Pure. Adambarai oya gana.
@anun6827
@anun6827 10 ай бұрын
පුරේට මැණිකක් 😍​@@wasanagangankwicramasing-mr1qc
@nirowithanage7519
@nirowithanage7519 10 ай бұрын
Shello ganna epa
@Aks-vz7cp
@Aks-vz7cp 10 ай бұрын
නම්බරයක්
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 10 ай бұрын
Thank you.akkke 🎉🎉🎉
@charmlife8785
@charmlife8785 10 ай бұрын
❤❤❤❤
@susanthisusanthu6689
@susanthisusanthu6689 10 ай бұрын
Mis night krim eke na mokadda
@charmlife8785
@charmlife8785 10 ай бұрын
ලෝරියල්
@nirupasomarathna3529
@nirupasomarathna3529 10 ай бұрын
Loku deyak mis.
@charmlife8785
@charmlife8785 10 ай бұрын
😍❤❤❤❤
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 10 ай бұрын
ගොඩක් වියලි සමට සුදුසු කීම් මොනවා අක්කී ..
@charmlife8785
@charmlife8785 10 ай бұрын
විටමින් C Soothing Jel හොඳයි නංගි
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 10 ай бұрын
@@charmlife8785 thanks ❤
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 10 ай бұрын
Rashel එකේ ගොඩක් chemical නේ...paraben එහෙම තියෙනවා නේද...​@@charmlife8785
@nadeekadevika4075
@nadeekadevika4075 10 ай бұрын
Waaw ❤😊
@chamaragayan9380
@chamaragayan9380 10 ай бұрын
😊😊😊
@nilukakumari5689
@nilukakumari5689 3 ай бұрын
@dineshliyanage4486
@dineshliyanage4486 5 ай бұрын
B.
@SadunDill
@SadunDill 10 ай бұрын
nuwara Awata khenda mewa mila di ganne
@Sharami-i4f
@Sharami-i4f 10 ай бұрын
❤❤❤❤
@dilrukshiabeyratne3214
@dilrukshiabeyratne3214 10 ай бұрын
අක්කී අවු 11 දුවෙකුට ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ
@charmlife8785
@charmlife8785 10 ай бұрын
අවුරුදු 11 දුවෙක්ට දැන්ම ක්‍රීම් පාවිච්චි කරන්න එපා නංගි..අවුරුදු 15ක් වත් යනකල් ඉන්න..
@dilrukshiabeyratne3214
@dilrukshiabeyratne3214 10 ай бұрын
@@charmlife8785 හරි අක්කී බොහොම පිං ඔයාට Reply කලාට ♥️
@ernieshepherd7431
@ernieshepherd7431 9 ай бұрын
Promo_SM 🤩
මගේ Face Cream එක​ ❤️
17:13
Samitha Mudunkotuwa
Рет қаралды 826 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 26 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 6 МЛН
30'S SKINCARE ESSENTIAL PRODUCTS
12:20
Cosmo Beauty Studio
Рет қаралды 297 М.
MY FAVORITE SUN CREAMS
7:05
Cosmo Beauty Studio
Рет қаралды 249 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33