Best Of Anton Charles Thomas Gospals Vol.1 (ඇන්ටන් චාල්ස් තෝමස් ) | Jukebox | Geethika Sinhala

  Рет қаралды 1,357,956

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 691
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඇන්ටන් චාල්ස් තෝමස් හොඳම ගීතිකා Spotify ඔස්සේ රසවිඳින්න පහත Link එක Click කරන්න open.spotify.com/playlist/0IuMFKw04QYpzFaB6J4Pv4?si=ca7e0504fd9c4ae5
@jovifdo2288
@jovifdo2288 Жыл бұрын
G🎉
@kavindirajapaksha2669
@kavindirajapaksha2669 Жыл бұрын
@@jovifdo2288 no j
@upalidesilva8151
@upalidesilva8151 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️😭👍🙏🙏👍🎉😎😎
@NilukaLakmini-w7g
@NilukaLakmini-w7g 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@KanchanaMihirani-dg1nt
@KanchanaMihirani-dg1nt 2 ай бұрын
@samadipeiris9429
@samadipeiris9429 8 ай бұрын
අපි දවස පටන් ගන්නේ ජපමාලයෙන්. ගීතිකා අහනවා. දවසම සාර්ථකයි. අත්දැකීම් බහුලයි. ආදරෙයි මගේ ජේසු 🙏🙏❤❤❤❤
@Pradiya_Bro
@Pradiya_Bro Жыл бұрын
2023 තාම මේවා අහන අය ඉන්නවද 💯 ජේසු ජීවමානයි 🙏 ආදරෙයි මගෙ ජේසු 🙏❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! මෙවැනි ගීත දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@ravindrasilva8906
@ravindrasilva8906 Жыл бұрын
Innnvoooo
@ireshashashikani123
@ireshashashikani123 Жыл бұрын
ඔව් ❤
@SNeditzz2904
@SNeditzz2904 Жыл бұрын
heta idan 2024
@manellagunawardana3463
@manellagunawardana3463 Жыл бұрын
Ow
@krishanchanaka960
@krishanchanaka960 8 ай бұрын
මම කලින් ඩුබායි හිටියා එහේ ඉන්න කාලෙත් හැමදාම රෑට ඇහුවා.... දැන් රුසියාවේ දැනුත් හැමදාම රෑට අහනවා....පුදුම විදියට හිත නිවෙනවා....ආදරෙයි මගේ ජේසු.ජේසු පිහිටයි
@A.V.pereraDisanayaka
@A.V.pereraDisanayaka 4 ай бұрын
I.lìke.gosple.sonĝs.thank.u.ngod.b..bless.u
@charuniabilash7339
@charuniabilash7339 3 ай бұрын
Sir
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 2 ай бұрын
❤❤❤❤❤
@MoonStarClub
@MoonStarClub Ай бұрын
God blase you✝️🩵
@menaaanthony6651
@menaaanthony6651 Ай бұрын
@PrasannaSampath-th8ux
@PrasannaSampath-th8ux 11 ай бұрын
මම බොවුද්ද කේනෙක් එත් මම ජේසු තාත්තාට අදරේ ගොඩක් මම අසයි මෙ පාප කාර ජිව්තයේන් මිදේන්න.❤❤❤
@HiranyaDissanayake-zd8cu
@HiranyaDissanayake-zd8cu Жыл бұрын
මන් බුද්දාගමේ මාත් අහනවා ❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@DIVINELK2023
@DIVINELK2023 Жыл бұрын
ජේසු පිහිටයි!!!!
@thilakairanganie4988
@thilakairanganie4988 9 ай бұрын
මම බෞද්ධ ඒත් හරිම ආසයි මෙ ගිතිකා❤❤❤❤❤
@sonithakumari8142
@sonithakumari8142 Жыл бұрын
මම උපතින් බෙිෟද්ධ එත් මම මෙි අාගම අදහනවා දැන් අවිරැදු 10 වතර හැබැයි මම එක දවසක් පල්ලියට ගිහින් තියනවා තවද මට මෙි මගි මම අදහන දෙවින් වහන්සේ මෙි දුරක් ගෙනාවා තව ඉදිරියටත් මම තනි වෙන්නෙි නැ ජේසුස් වහන්සේ මා සමග සැම මෙහෙතේම ඉන්නා ජේසු ජිවමානයි ස්තුතිවෙිවා මගි ජේසුට අාමෙින් 🙏🙏🙏
@SuviniNanayakara
@SuviniNanayakara 2 ай бұрын
Suvini. I had to go through lot of problems from my young days. I am living today because of my Jesus. Lord Jesus was with me always & protected me. I Praise & Thank my Jesus.
@mariofernando6706
@mariofernando6706 10 ай бұрын
මේ ගීතිකා අහද්දී දැනෙන හැගීම වචන වලට පෙරලන්න බෑ ඒ තරම් ගායනය වචන කතා කරනවා දැනෙනවා ජේසු පිහිටයි ❤
@niroshaamila9072
@niroshaamila9072 Жыл бұрын
මගේ අම්මාත් කතෝලික මමත් ⁣කතෝලික ඒ නිසා මම ආසයි ඇන්ටන් චාල්ස් තෝමස් ගීතිකා සිංදු ව බලනවා ඔබටත් ජෙසු පිහිටයි ❤❤❤❤😊😊😊😊
@monalijayakodi9137
@monalijayakodi9137 Жыл бұрын
මගේ ලෝකේ මට තියන එකම සැනසීම මගේ ජේසු විතරය. ආදරෙයි මගේ ජේසු තාත්තේ... ජීවිතේ කියන ප්‍රශ්න පත්තරේට මට තියන එකම පිළිතුර මගේ ජේසු හැමදේම බලාගනී කියන විශ්වාසය විතරයි . ඇත්තටම මට ආඩම්බරයි මං උපතින්ම කතෝලිකයෙක් වීම ගැන.❤
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
ඒකනම් ඇත්ත
@MoonStarClub
@MoonStarClub Жыл бұрын
වැරදියට හිතන්න එපා මන් මේ කියන දේ, ජේසු කියන්නේ පියානන්ට නෙමේ ජේසු කියන්නේ පුත්ත්‍රයානන්ට යි, ඒ නිසා ජේසුට තාත්තා කියන්න එපා 🥺✝️💙💟
@MeemiVelena
@MeemiVelena 8 ай бұрын
අනිවාරෙන්ම 😘😘😘
@chanakadilshan-gg6tj
@chanakadilshan-gg6tj 7 ай бұрын
❤❤
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 10 ай бұрын
ආදරෙයි මගේ ජේසු🌹🌹🌹 ජිවිතේ මගේ ඔබ ජේසු ❤️❤️❤️
@thilininisansala4802
@thilininisansala4802 Жыл бұрын
මම උපතින්⁣ බෞද්ධයෙක් මගේ මහත්තයා කතෝලික මම හරිම ආසයි ගීතිකා අහන්න.හිතට හරිම සැනසීමක්
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 4 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා.. 👏 ගෞරව වේවා පියාණෙනි..👏 ආමේන්.. 👏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි Danushka. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@sanuriimashi7785
@sanuriimashi7785 2 жыл бұрын
මගේ මයි කියා ආදරේ කර සැමදේනා මා හැර ගියා ජීවිතේ මට තේරුනා ඔබ හමු උනා ආදරේ දැක හින උනා හද සැනසුනා ජේසුනේ ඔබ ලන් උනා ❤️✨🥺
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 Жыл бұрын
Matath godak duk winda mn anith aya nisha ath mn dan jasu witharai wiswasa karanna adara karanath jasu ta witharai
@nalikadisanayaka5158
@nalikadisanayaka5158 Жыл бұрын
❤❤❤
@vinoo9135
@vinoo9135 2 жыл бұрын
අම්මො එ කටහඩන්ම් දෙවියන් දුන්න තෑග්ගක් හරිම ලස්සන හිතට වැදෙන අමතක නොවෙන කටහඩක් ..... god bless you !💕🙏
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks jesus love and song..and.. song and.. music.. WowVery and God bless you 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin good morning and... go dbless you thank jesus loves.. love you and me and shaaaaaafm thanks
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks jasus thanks WowVery nice song good thanks Kevin
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
චාල්ස් තෝමස් සහෝදරයාට අපේ ගෞව්රවය ආදරය පුද කරමු 🙏❤️
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
හැමදාම ඇසුවත් මේ ගිතිකා අලුත්..ජේසු කතා කරනවා වගෙයි.
@chamigaming1329
@chamigaming1329 3 жыл бұрын
ජේසුනි ඔබ ඉස්සර වෙලා ගීතිකාවට මම බොහොම කැමති
@rukshanasanka2245
@rukshanasanka2245 Жыл бұрын
hඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@NethmiNicol
@NethmiNicol 11 ай бұрын
Mata wachana ne Oba guna gayanna jesuni Mn adarei adarei sudu jesuni❤❤❤❤❤❤❤❤❤❤❤
@AJ-xp6wv
@AJ-xp6wv 2 жыл бұрын
ජේසුනි ඔබ ඉස්සර වෙලා.. කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ.
@deshanashen9745
@deshanashen9745 2 жыл бұрын
ඇත්ත
@smbandara7915
@smbandara7915 Жыл бұрын
ඒකනම් ඇත්ත තමයි මැරෙනකම් ඇහුවත් මදි
@Rosh-i5g
@Rosh-i5g 3 жыл бұрын
Me geethika mn hemdama hwsata ahnwa....harima lassanai..🙏🙏🙏🙏god bless you....🙏❤️❤️❤️❤️❤️❤️🥰
@vbsiththa757
@vbsiththa757 2 жыл бұрын
ඔබෙ අත දිගු කරලා මගෙ පපුවට තියලා ජෙසුනි මගේ හුස්ම ඔබේ සෙවේට ගන්න.💖💗💝💙💟❣️💛💚💜️💕💖💔❤️❤️❤💓
@oliviacooray3701
@oliviacooray3701 Жыл бұрын
ජේසුට ආදරෙයි ස්ත්‍රති වෙවා
@dewmiumesha9528
@dewmiumesha9528 9 ай бұрын
ආදරෙයි මගේ ජේසුනී 🥺❤️🙏
@sujithfranando7127
@sujithfranando7127 10 ай бұрын
හිතතට ගොඩක් සැනසිම්ක් ගෙන ගිතිකාවක් ❤❤❤
@niranjalafernando7560
@niranjalafernando7560 3 жыл бұрын
මා සතුටින් දිවිගෙවමි සදා ආදරයට ඔබේ තුරුලුවේලා ...ආදර ජේසුනී...ගෝඩාක් ලස්සනයි ගීතිකාටික. ජේසු පිහිටයි 🙏
@SadunSucharitha
@SadunSucharitha Жыл бұрын
❤❤❤
@tharukarajapakshe6221
@tharukarajapakshe6221 10 ай бұрын
🎉
@buddikamadumal3867
@buddikamadumal3867 9 ай бұрын
ජේසූ ජීවමානයි.. ස්තූතිය මගෙ ජේසූනි
@suramyaguwani
@suramyaguwani 11 ай бұрын
ජෙසූනී. ඔබ. ඉස්සර. වෙලා
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 Жыл бұрын
Bro. Charles thanks glory to. God jesus. Is. My. Love
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 Жыл бұрын
My savior only. Who. Knows. Us. One love. There is no eny other. Love. Only-begotten. Son
@nirmaleedasilva7701
@nirmaleedasilva7701 Жыл бұрын
Love u brother
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
May God bless you too! Do subscribe us for more amazing content :) bit.ly/MEntertainmentsYT
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Anton..Charles.. Thomas thanks... father àmen amen amen
@erindslive818
@erindslive818 Жыл бұрын
Good morning God bless jesus love him.. thanks jesus
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful lsong..... best for Anton..charlestomus.... thanks your father 🙏🙏🙏🙏🙏. àmen amen amen
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks WowVery very good song..I.. love you jesus love him and me thanks 🙏🙏🙏🙏🙏
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin God bless you and sh aaaaafm
@PasinduFernando-eh1qb
@PasinduFernando-eh1qb 2 ай бұрын
සමිඳුනී ඔබවහන්සේ මට දුන් සුවයට සැමදා මා තුති ප්‍රශංසා කරමි. එය නම් ප්‍රාතිහාර්යයක්ඔබ වහන්සේට තුති ප්‍රශංසා වේවා
@shanthikumarasinghe9147
@shanthikumarasinghe9147 Жыл бұрын
Puduma tharam lassanayi..hitha sanasenawa ahanna ahanna harima sundara gayanayan..athi vishistayi syaluma gayanayan..Obathumatath gayanaya kala anek ayatath Budusaranay..Jesupihitayi..Siyaludeviyange Arakhawayi..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@virginimendis1636
@virginimendis1636 3 жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි ගීතිකා ටික. ඔබේ හැම ගීතිකාවක් වගේම ලස්සනයි. අනෙක් ගීතිකාවලිනුත් තෝරලා මේ වගේ තව කරන්න. හිතවත් සොයුර ඔබ‍ට ජේසු පිහිටයි.
@fjksg44
@fjksg44 3 жыл бұрын
Yes
@techofsilva5053
@techofsilva5053 3 жыл бұрын
Yes
@lalithafernando3369
@lalithafernando3369 3 жыл бұрын
yes yes
@samarakoondammika4693
@samarakoondammika4693 2 жыл бұрын
God bless you all
@thilinidilhara186
@thilinidilhara186 Жыл бұрын
Mage jesuni oba jeewamanai jesuni 🙏🙏🙏
@yvonnechrishantha3327
@yvonnechrishantha3327 2 жыл бұрын
Thaniwu Sithata sahanaya dena lassana geethika ekathuwak sthuthiyi Jesu pihitayi dewa meniyanta barayi daruwane
@lionidaxavier270
@lionidaxavier270 2 жыл бұрын
ඔබ පිළිතුරයි කියා" මා" දැන සිටියේ නෑ .... මට සමාවන්න පියාණනී... මගෙ දුබල කම දැනේ ඔබෙ ප්‍රබල පෙම දැනේ...."
@samanmalihamy5327
@samanmalihamy5327 Жыл бұрын
💞💘❣️❣️💘❣️❣️💜💙💚💜❣️💘💙💙💙💜❤💓🧡🧡💛💕
@miryaa8528
@miryaa8528 2 жыл бұрын
මම..ගොඩක්ම..කැමතිම..ගීතය..ජේසුනි..ඉස්සරහ..වෙලා🙋‍♂️🇱🇰❤️🕊🐬💒💯😘😘😘😘😘😘😘
@tironchaminda3584
@tironchaminda3584 Жыл бұрын
මගෙ වයස 11 මං හරිම ආසයි බ්‍රදර්ගෙ ගීතිකා අහන්න අපේ හැමෝම ආසයි මං හලාවත
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Sthuthi Tiron apith ekka ekathu wunata. Oyata Jesu pihitai....
@geradabeysekara8180
@geradabeysekara8180 Жыл бұрын
Npppp
@AnushaKumari-wz4nr
@AnushaKumari-wz4nr Жыл бұрын
Amen amen amen❤❤❤❤❤ God bless you pastor❤❤
@brownskingirl3755
@brownskingirl3755 Жыл бұрын
❤❤❤❤❤Me Too💚💚💚💚
@HashanThilina-to9hl
@HashanThilina-to9hl Жыл бұрын
Prise the lord❤ Mage jewithe hada ganna mt shaktiyak una guru piyanani mage deviyan wahanseta sthuthi karanawa oyawa dunnata apita Oyatath godak sthuti 🙏🙏
@DewmiPremakumara-vk1lk
@DewmiPremakumara-vk1lk 7 ай бұрын
Math bodda ath man jesu thaththata godak adarey ❤❤❤❤
@hansikafernando1375
@hansikafernando1375 9 ай бұрын
Thank you Jesus for everything you gave for me 🙏✝️💖
@nimoditharushika4749
@nimoditharushika4749 2 жыл бұрын
මගෙ යේසු ජීවමානයි...❤✨️ හාලෙලුයියා ස්තූති වේවා දෙවි පියාණනි... 🙏🙏🙏
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
අර්ථවත් ගීතිකා ජේසු අපට කියා දුන් ජීවිත ආදර්ශ ය ගීතයට නගා ඇත
@praveenshalitha1617
@praveenshalitha1617 Жыл бұрын
❤ jesuni obamai api hamogema jeewaya sthuthi wewa samiduni
@anuanuu1816
@anuanuu1816 Жыл бұрын
හරීම ලස්ස්නයි හදවතට ජේසු කතා කරනවා වගේ.. ආදරෙයි මගෙ ජේසුනි..❤
@ranthikumarichkrawartige5067
@ranthikumarichkrawartige5067 2 жыл бұрын
Deviyan wahanseta mahimaya wewa !....
@champikabandara3577
@champikabandara3577 Жыл бұрын
Harima lassanai hithata marama sahanayak labenawa
@ShiranthiRenuka-n9t
@ShiranthiRenuka-n9t 6 ай бұрын
පියතුමෙනි මම පියතුමාගෙ ගිතිකා අනවා හරි ලස්සන කටහඩක් ඡේසු දිලා තියේන්නෙ පියතුමෙනි මට ඡේසු රත්තරන් දරැවෙ තුන්දෙනෙක් එවාගෙම මහත්තයෙ ලබාදුන්නා අපි ගොඩක් සතුටින් ඉන්නවා මෙ ඇමදෙම ඡේසු නිද දරැවෙ දැන් ටිකක් ලෙකුයි ඇයිඅපිට ඉන්න තැනාක් නැත්තෙ කියලා හනවා පියතුමෙනි අපි වෙනුවෙන් ඡෙසුට අයදින්න ඡෙසු පිහිටයි පියතුමාට
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Shiranthi. ඔයාගේ ඉල්ලීම් ඉක්මණින්ම ඉෂ්ඨ වෙන්න කියලා අපිත් අයදිනවා. ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@mathewkirubaraj1438
@mathewkirubaraj1438 2 жыл бұрын
පසු පසින් එන මා දෙස බලා ....සිනහාසි මා සවිමත් කරා....🙏❤️🌼
@KamalaPiyawathie
@KamalaPiyawathie 7 ай бұрын
දෙව්යන්වහන්සේට ස්තුති වේවා
@supundilru5927
@supundilru5927 4 ай бұрын
මගේ ජීවිතේ දශමකින් හරි සාර්ථක උනානම් ඒ ජේසු තුමන් නිසා..❤මම බවුද්ධ කෙනෙක්.. ගොඩක් තැන් වලදී ජේසු පිහිටවෙලා තියෙනවා.අත්දැකීම් තියෙනවා..
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@IroshaniIroshani-tm4fr
@IroshaniIroshani-tm4fr Жыл бұрын
Adarei mage jesuni ❤️❤️❤️❤️......Jesu Giwamanai...Balawanthai ....Halaluiya... Amen......, me geethika tikata mama godak kamathi❤️❤️❤️❤️
@mallulalita3609
@mallulalita3609 3 жыл бұрын
මේ ගිතිකා මගේ සිතට සහනයක් මම හැමදාම අහනවා මගේ ලග ජේසු ඉන්නවා වගේ දැනෙනවා
@lalithafernando3369
@lalithafernando3369 3 жыл бұрын
ම්
@ihandanushka6586
@ihandanushka6586 Жыл бұрын
ජිවිතේ ජිවත් කරවයි මොහොතක් හරි මේ ගීතිකා වලින් ❤️❤️❤️✝️✝️👍
@nimashamadushani5323
@nimashamadushani5323 2 жыл бұрын
ආදරෙයි මගෙ ජේසු ❤️🙏
@jeevanpradeep3870
@jeevanpradeep3870 2 жыл бұрын
😪😪😪😪😪😪🙂🙂🙂🙂🤨🤨
@erindslive818
@erindslive818 2 жыл бұрын
Shaaas fm thanks
@erindslive818
@erindslive818 2 жыл бұрын
I.lov..e.jesus..thank..amen
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin.. God bless you 🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks shaaaaaafm
@nima8549
@nima8549 2 жыл бұрын
ආමෙන්.... 🌸
@NethmiNicol
@NethmiNicol 11 ай бұрын
Jesu pihitai oyata❤❤
@AnoshaBajertna
@AnoshaBajertna 8 ай бұрын
maga jevithama maga jesu mama godak adarai maga jesu❤
@vithanachchinirosha
@vithanachchinirosha 3 ай бұрын
හරිම ලස්සන ගීතිකා ටිකක්. ඔබතුමාගේ දේශනා අහන් ඉන්න ගොඩක් ආසයි. ජේසු පිහිටයි ඔබතුමාට. මම ගාල්ලෙ ❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@SashaFernando-g8e
@SashaFernando-g8e 11 ай бұрын
ගොඩාක් ලස්සනයි දෙවියන් වහන්සේට ගෞරවය වේවා!❤
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Kithunuwaku weema Mata adambarayski. Jesu pihitai.🙏🙏🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබට ජේසුගේ ආරක්ශාව ලැබේවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@cherikakomani2003
@cherikakomani2003 7 ай бұрын
Wow cool jusu ....❤
@shehanikoshila853
@shehanikoshila853 9 ай бұрын
අදරෙයි ජේසුනි.❤
@nimalshiperera5855
@nimalshiperera5855 3 жыл бұрын
Soooo beautiful. God bless you . Dewidun pasasanna thawathawath shakthiya dayirya labenna kiyala prarthana karanawa.........
@pasinduthiwanka6012
@pasinduthiwanka6012 Жыл бұрын
❤Mama me geethikawe සම්පූර්ණයෙන් hewwa adathama matai ammatai dewidu සම්පූර්ණයෙන් geethikawa ලැබුne jesuswahansetasthuuthi ayanakaran fada ඇතුළු siyaludenata Ashirwada wewa!!!!!!!!
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm Жыл бұрын
Harima ĺassnai adrei Jesus ❤ god bless you father mage sanasima mage jesus hitata harima sansimak me hana gethika ekatuwa🙏🙏🙏🙏
@kusumkarunarathna2850
@kusumkarunarathna2850 2 жыл бұрын
ජේසු සමිදානන් ජීවමානයි i love jesus
@miryaa8528
@miryaa8528 2 жыл бұрын
ආමෙන් 💯💯💯💯💯💒🙋‍♂️🇱🇰❤️🕊🐬
@samansiri6956
@samansiri6956 3 жыл бұрын
Jesu pihitai pastor
@samansiri6956
@samansiri6956 3 жыл бұрын
Pastorge hama wada satahankma harima lSsanai jesuta mahimaya wewa
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 2 жыл бұрын
හලෙලුයියා 🙏ආමෙන්..... Jp
@NiranjalaPerera-y9p
@NiranjalaPerera-y9p Жыл бұрын
ජෙසුනි මගෙ දෑත ඔබෙ සේවෙට ගන්න.
@lionidaxavier270
@lionidaxavier270 2 жыл бұрын
මට වචන නෑ ....ඔබෙ ගුණ ගයන්න යේසු නී... ඔබට ස්තුති යි... ස්වාමිනි... හද සැනසුනා.... යේසු නී ඔබ ලං වුනා.... ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනි .... 🙌🙏🌹
@nirmalafernando5738
@nirmalafernando5738 Жыл бұрын
Tttýù
@Sugathabegunasekara6638
@Sugathabegunasekara6638 8 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@fatimaabeyeseker
@fatimaabeyeseker Жыл бұрын
Thank you Brother May God bless you Amen
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this love. May God bless you. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@TharikaMadushani-m9t
@TharikaMadushani-m9t 10 ай бұрын
නිදාගන්න වෙලාවට මේ ගිතිකා ටික අහගන නිදාගද්දි💛 ආදරෙයි මගෙ ජේසුනි
@82asanka
@82asanka Жыл бұрын
Jesus God vision must use to protect peaceful Buddhist people too
@WasanthaKumara-li6bd
@WasanthaKumara-li6bd Жыл бұрын
Pastergea githikha harima mihirie,puluwan welhawata ea hindha math mea geathikha ahanawa,obha wahansta sthuthuie jesu,thank you paster ,amen,god bleased your!
@shenalthushari2600
@shenalthushari2600 2 жыл бұрын
🙏🙏🙏🙏🙏alankarai🙏🙏🙏🙏🙏
@ineshachamani7519
@ineshachamani7519 2 ай бұрын
ආදරේයි මගෙ ජෙසු
@ChandanaKumar-w2v
@ChandanaKumar-w2v Жыл бұрын
Jesus vahanseta mage sthuthiya oba mage pranayayi jivamana devipiyanani oba vethta ma laga karaganna suvamini ✝️✝️ mage dukprashna nathi karanna mage deviduni ✝️
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 3 ай бұрын
Jesuni mage naya barinnidahas kara denna marenna tharamata hithila inne naya bara nisa amen ❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@PavithraMaduranga-gm6zo
@PavithraMaduranga-gm6zo 5 ай бұрын
Me loke athi ekama adare jesuge adarya eka maha pudumakari api nohithana welawaka un wahanse apiwa sparsha karanawa godak adarei jesuni ❤❤❤❤❤❤❤❤❤ me githika ahanakota hitha nidahas wenawa harima lassanai ❤❤❤❤❤❤ god bless you 💕💕❤️🌹🌹🌹
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අනිවාර්යයෙන්ම Pavithra. ඔයාට ජේසු පිහිටයි. අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@dulipindika7510
@dulipindika7510 Жыл бұрын
ජේසු පිහිටයි
@dhanadraj1695
@dhanadraj1695 2 жыл бұрын
adarei mage jesu. jeevithe mage oba jesu.
@RasikaPiris-y2p
@RasikaPiris-y2p 3 ай бұрын
Amin ආමෙන්
@ashenfernando6916
@ashenfernando6916 Жыл бұрын
අපි හැමදාම අහනවා ලස්සන ගිතිකා ටික. ඔබට ජේසු පිහිටයි
@VijithaFrenando-m8c
@VijithaFrenando-m8c 10 ай бұрын
❤❤ මං ආදරේ මගේ ජේසූ❤❤❤🙏🙏🙏🙏
@dilmitharika7583
@dilmitharika7583 10 ай бұрын
ආදරෙයි මගෙ ජේසු ❤
@PiyumiUpekshik
@PiyumiUpekshik Жыл бұрын
Aderyi jesuni hamadamath❤️❤️
@ShanikaPerera-f6l
@ShanikaPerera-f6l Жыл бұрын
I’m listening to these hymns since I was 12 years old and now I’m 33 years old. Never get old these hymns and give the same peaceful vibes and feel connected with God❤
@constanceekanayaka8442
@constanceekanayaka8442 3 жыл бұрын
Hadevathata sanesuma sathuta genadena me geethika pela harime aderaniyai,Jesu pihitai obethumata
@ranawakachandrika3315
@ranawakachandrika3315 3 жыл бұрын
🙏🙏🙏
@chrishanthafonseka2751
@chrishanthafonseka2751 3 жыл бұрын
I'm a covid patient. Your hymns giving me the strength to attack this disease in the name of Jesus! God bless you All!
@henriyatafernando4422
@henriyatafernando4422 Жыл бұрын
@janranijanrani2187
@janranijanrani2187 Жыл бұрын
Jesus you are my god always ...amen my jesus
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you for being with us Janrani. God bless you....
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
අලංකාර ගීතිකා පෙලක් ❤️🙏❤️🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus go d bless you 🙏🙏🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 8 ай бұрын
❤ ස්තූතියි ස්වාමීනි ❤
@amilasuriyaarchchi2771
@amilasuriyaarchchi2771 Жыл бұрын
I love you jesus your my god
@AvishkaSathsara-lb5iy
@AvishkaSathsara-lb5iy Жыл бұрын
මට ඉවසිිම ලබාදෙන්න ජේසුනිි.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@ජේ.ඒ.ගෙවත්ත
@ජේ.ඒ.ගෙවත්ත Жыл бұрын
ආමේන්
@NishadiniWarnakulasooriya
@NishadiniWarnakulasooriya 16 күн бұрын
මගේ ජේසු මම ගො⁣ඩාක් ආදරෙයි මට හිතගන්න බැරිතරමි ම⁣ගේ ජිවිතේ ගොඩාක් දෙවල් වෙනස් කලා ස්තුති ම⁣ගේ ජේසු තාත්තේ ආමෙන් ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹♥️♥️♥️
@AadukaMilshan
@AadukaMilshan Жыл бұрын
බ්‍රදර්ගෙ ගිතිකා හරිම ලස්සනයි බ්‍රදර් ☺️ හැමොටම සුබ නත්තලක් වේවා.🎅 ජේසු පිහිටයි හැමොටම 🎅🙏
@tyronefernando466
@tyronefernando466 4 ай бұрын
සැමොම ජෙසුට ආදරෙන් ඉන්න ...කවදවත් තනි වෙන්න නැහැ...
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. මහිමය වේවා පියාණනී.. 🙌♥️ ආමේන්.. 🙏♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ImaliRashmika-ed3fs
@ImaliRashmika-ed3fs Жыл бұрын
Haki saama witakama me geethika harima asawen ahanawa, jesu pihitai
@ASHAN-RUWANTHA
@ASHAN-RUWANTHA 8 ай бұрын
AMEN ✝️ ❤️🙏🌈️
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 119 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,3 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН