Best Of Gypsies | Jukebox Vol. 01 | Sunil Perera Songs | Gypsies Songs

  Рет қаралды 430,048

M Entertainments

2 жыл бұрын

Best Of Gypsies | Jukebox Vol. 01 | Sunil Perera Songs | Gypsies Songs
This Jukebox is comprised of songs sung by the all time favorite music group in Sri Lanka, Gypsies. Lead by Sunil Perera, the band created the ultimate hits of Sri Lankan Music. Listen and vibe along with this jukebox!
#gypsies #JukeboxVol01 #Sunilperera #Gypsiesband #sinhalasindu #sinhalasong #music #mentertainments #memusic
Download/Stream now
(C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
Vocals - Gypsies
Music - Gypsies
Lyrics - Gypsies
Song List : Gypsies | Jukebox Vol. 01
00:00 Linda Langa Sangamaya
08:46 Kadapatha
12:04 Wasana
16:14 Yaluwo
21:34 Signore
26:55 Kasade
31:27 Latha No Katha
35:15 Wadiya
38:48 Mallika
44:48 Sudu None
48:37 Kurumitto
52:35 Saima Cut Wela
57:08 Owath Wadada
01:00:58 Dana Dana Waradi Karanawa
01:03:56 Uncle Jhonson
01:09:50 Ai Aiyo
01:15:32 Ai
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
➡️Facebook - mentertainments
➡️Instagram - MEntertainments.lk
➡️Twitter - MEntertainments
➡️TikTok - www.tiktok.com/@mentertainments.lk
#memusic #music #mentertainments

Пікірлер: 131
@user-dv6cs8eb3k
@user-dv6cs8eb3k Жыл бұрын
සුනිල් මහතාගේ සින්දු මුලින්ම අහනකොට අපි පොඩි ලමයි. අද වැඩිහිටියෝ. ඒ ත් ඒ ගීතවල තිබෙන ලෙන්ගතුකම,සජීවී බව , තවම අපිව අමරණීය ලෝකය කට ගෙනියනවා.ඒක සාමාන්‍ය ගායකයෙකුට පිහිටන්නේ නැති , සාමාන්‍ය ගායකයෙකුට තබාගත නොහැකි අසාමාන්‍ය දක්ශතාවයක්. ඒකයි ලෝකේ ගිනිගත්තත් සුනිල් මහතා මුවසරසාගත් සිනාවකින් හැමවෙලේම හිටියේ. අපේ ආදරණීය සුන්දර මිනිසාටත් තවත් ඒ වාගෙම රසික සිත් තුල සදා නොමැකෙන මතකයක් තබාගිය කලක් අපි උන්මාදයට පත්කල ,රූපයෙන්ද ඉතා ලස්සන කඩවසම් ඩෙස්මන් ද සිල්වා මහතාටත් උත්තරීතර නිර්වානයම ලැබේවායි අපේ දහමට අනුව පතමි.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරනීය ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි. ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා! ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@lalvithange8655
@lalvithange8655 6 ай бұрын
Wwwww❤❤aaaawwwww😊
@NilakshiSilva
@NilakshiSilva 4 ай бұрын
%%%
@nimaligunawardena844
@nimaligunawardena844 4 ай бұрын
😊😊😊😊😊😊😊
@supundilankarajapaksha9
@supundilankarajapaksha9 3 ай бұрын
❤​@@MEntertainmentsPL
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
කසාදේ කසාදේ හොඳට හිතලා මතල හොයලා බලල කරන්න ඕනේ කසාදේ කසාදේ අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ....
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ Comments වලට ලස්සන ගීත අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@kdsaviruperera777
@kdsaviruperera777 Ай бұрын
Party එකකට කියාපු සින්දු සෙට් එක 🔥💖
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
ගහපු gahili ahuunothin රටෙත් ඉන්න ne ... oba තුමා අපිට කලින් ma qwa නේද ...ඔබ තුමා ජීවතුන් අතර ne ae දේවල් සිද්ධ වෙන කොට ...❤️❤️👍👍👍🙏🙏
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
My favorite sri lankan singer lovly.❤rip favs ;)
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
Dont you think?
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this lovely feedback. Do subscribe us for more amazing content :) bit.ly/MEntertainmentsYT
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 2 жыл бұрын
මේ සුන්දර ගීත අහද්දි ඇහැට කදුලු ඉබේටම එන්නෙ සුනිල් අංකල් ඔයා අපේ ලෝකෙ භෞතිකව නෑ කියල අපේ හිත් වලට දැන් හොදටම දැනෙන නිසා කියලනම් විශ්වාසයි. දැන් තමා මේ සිංදු හොය හොය හරියට රිපීට් කර කර අහන්නෙ .. ඇත්ත මනුස්සයෙක් අපි අතර නැති දවසක තමා ඔහුව පිස්සුවෙන් වගේ අපි හොයන්න පටන් ගන්නෙ ඔහුව අපිට දැනෙන්න පටන් ගන්නෙ.. පතපු නිවන ලැබේවා සුන්දර කලාකරුවානනි❤️❤️ 🙏🙏
@shiwanthisriwardana4501
@shiwanthisriwardana4501 Жыл бұрын
අළුත් සිංන්දුව
@dineth0215
@dineth0215 Жыл бұрын
100% true brother
@winwijenayake
@winwijenayake Жыл бұрын
Kiyala wedac na
@winwijenayake
@winwijenayake Жыл бұрын
Kiyala wedac na !!!
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
අනේ සුනිල් පෙරේරා මහත්මයාණෙනි ඔබ ජීවතුන් අතර සිටිය කාලයේදී SUNFLOWER නායක නීල් වර්ණකුලසූරිය මහත්මා සමග එකම වේදිකාවක ගීත ගායනා කරනවා දකින්න රසික අපිට වාසනාව ලැබුණේ නැහැනෙ.මෙච්චර කොන්සර්ට් ලංකාවේ සංවිධානය කරපු කිසිම කෙනෙක් එවැනි සුපිරි SHOW එකක් කරන්න හිතලා නැති එක විශාල අඩු පාඩුවක් කියලා දැනෙන විට රසික අපේ සිතට ඇති වෙන දුක වේදනාව කියා ගන්න බැහැ.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ Comments වලට😍💛 ලස්සන ගීත අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@ajithprashath7047
@ajithprashath7047 29 күн бұрын
Im rembering Jude sir from kalniya.
@tuanrameez2293
@tuanrameez2293 2 жыл бұрын
piyal ayya oya thamai inne sunil ayyage nama geniyanna I love gypsies
@youandme1823
@youandme1823 2 жыл бұрын
මිය නොයන ගීත. බයිලා රජු
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
අමරණීය sindu ❤️❤️❤️❤️❤️
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 7 ай бұрын
We miss u sunil ayya....
@indikajayakodi4007
@indikajayakodi4007 2 жыл бұрын
Mage punchi kale idalama me dakwama nokqdawa janappriya gayakaya lesa sunil perera thamai hitiye .ayeth apita eyage lassana sindu ahanna labenne nam na.obata jesu pihitai apiwa sinduwen hari sanasuwata
@ravishanranasinghe2438
@ravishanranasinghe2438 18 күн бұрын
Old is Gold ❤ 2024 🔥
@MEntertainmentsPL
@MEntertainmentsPL 17 күн бұрын
Of course Ravishan. Thank you for your lovely comment. Please subscribe our MEntertainments youtube channel and enjoy more great music.
@ruvinidabare4467
@ruvinidabare4467 Ай бұрын
Excellent singing..hats off....🎉🎉🎉🎉❤❤❤❤we miss this legend...❤❤❤❤❤
@anilprasantha2928
@anilprasantha2928 Жыл бұрын
නොමියන ගිත සදා අමරනියය්යි
@wpengineering5408
@wpengineering5408 Жыл бұрын
Loving Sunil aiyya.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha Жыл бұрын
Api podi kale ape tattala mewa kan pirenna saddeta danawa. Eth dan mewa ??😔❤️😍🌹❤️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@nilanthafernando5693
@nilanthafernando5693 Жыл бұрын
පට්ට සිංදු ටික අම්මාට සිරිවෙන වෙලාද දැන්විම් ටික
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@anjalia6399
@anjalia6399 11 ай бұрын
❤❤❤❤lassanai godaaak
@bubbysl
@bubbysl Жыл бұрын
මගේ ජීවිතේ මුලින්ම අහපු කැසට් එක😍😍😍😍
@dathaff5924
@dathaff5924 10 ай бұрын
Very. Good. Song. List❤
@jamesfernando8953
@jamesfernando8953 6 ай бұрын
Legend...
@suranthasilva4557
@suranthasilva4557 2 жыл бұрын
Aye kawada ahannade me sindu sunil pererage katahadin hamadeema athulath unu geetha mewa aye apa atharama idapadeewa jesu pihitai
@shan-mc2dq
@shan-mc2dq 2 жыл бұрын
මරු
@user-jp5kq9fm3e
@user-jp5kq9fm3e 2 жыл бұрын
ලස්සනයි
@prasannajohann4722
@prasannajohann4722 2 жыл бұрын
Harima aasawen gypsies lage Sindu ahanne
@susanthasunimal4770
@susanthasunimal4770 Ай бұрын
❤❤
@nissankedesilva1138
@nissankedesilva1138 2 жыл бұрын
Beautiful voice and great song
@sumedhaspg
@sumedhaspg 6 ай бұрын
Unforgettable memories..🍻
@bhadrikaediriweera2446
@bhadrikaediriweera2446 2 ай бұрын
☺️☺️😊😮🎉❤
@leelmandanayake-dw4nw
@leelmandanayake-dw4nw 6 ай бұрын
සදාදරණීය ගායකයානනි ඔබතුමා ට මොක් සුව පතමි
@shashikacsalgado4357
@shashikacsalgado4357 Жыл бұрын
That was a good thing 8years did
@dinithdabare5780
@dinithdabare5780 2 жыл бұрын
King of sri lankan baila...rest easy sunil ayya ❤❤
@nuwanjinasena6391
@nuwanjinasena6391 Жыл бұрын
@maddumabandaratennekoon3289
@maddumabandaratennekoon3289 Жыл бұрын
Super
@tuwankitchelan5468
@tuwankitchelan5468 2 жыл бұрын
Excellent
@mascarabyboo9413
@mascarabyboo9413 Жыл бұрын
Missed you 💕
@johnaj-se6od
@johnaj-se6od Жыл бұрын
Beautiful 🥰👍👍👍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Many many thanks🥰🥰🥰 Stay Tuned and Do Subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@dulmankaluarachchi3624
@dulmankaluarachchi3624 8 ай бұрын
I like gipsis band...❤❤❤
@dilinifernando9413
@dilinifernando9413 Жыл бұрын
Nice songs
@sumedhaspg
@sumedhaspg 6 ай бұрын
Lovely..
@sulariwhite649
@sulariwhite649 2 жыл бұрын
So much talent and an amazing human being
@wijesingheadon1609
@wijesingheadon1609 Жыл бұрын
Thats ture
@kumuduniweerasinghe8793
@kumuduniweerasinghe8793 Жыл бұрын
2023 අපි තාමත් ආසවෙන් අහනවා🥰
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@charithgamaarachchige572
@charithgamaarachchige572 Жыл бұрын
Excellent songs
@speakermastersl-zd6sr
@speakermastersl-zd6sr Жыл бұрын
Mama 1978 moratuwa callageake hitapukale moratuputun pasdena kiyapu 0ya sunil aiye adanene.obawage weddek mihipita yali kisidaka noipadunuata.
@user-ke2ze5ql6r
@user-ke2ze5ql6r 6 ай бұрын
You spread joy
@chinthakaekanayake9951
@chinthakaekanayake9951 7 ай бұрын
best.....
@thusharafernando8881
@thusharafernando8881 Жыл бұрын
❤️😍
@shaneanthany5446
@shaneanthany5446 5 ай бұрын
2024 ahana kattiyako ❤️❤️
@gimhanfernando5417
@gimhanfernando5417 5 ай бұрын
❤️🔝😅🌈🇱🇰
@judithrajapakshe374
@judithrajapakshe374 Жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@PrasanthPrasanth-ss6rz
@PrasanthPrasanth-ss6rz 9 ай бұрын
❤❤❤ good evening my dear brother's and sister's songs good 🎉🎉🎉
@Sandesa_2024
@Sandesa_2024 7 ай бұрын
Really Beautiful ✨ But Timelaps are wrong..please settle it...👍
@anustusperera3029
@anustusperera3029 7 ай бұрын
Lovely music and songs to listen. Really going back to our School days era. Thanks to you Sunil Aiya and Gypsies.
@overdosecapsules6948
@overdosecapsules6948 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම සොඳුරු මිනිසෙක්... මානව හිතවාදියෙක්... ලක් මාතාවට ඔබ සැමදා අමරණීයයි...
@user-qk9ps2ri8f
@user-qk9ps2ri8f 3 ай бұрын
Miss you great person & Singer Rest in peace
@GadEkanayaka
@GadEkanayaka 9 күн бұрын
පාඩම්
@nilanthasamarakoon7082
@nilanthasamarakoon7082 7 ай бұрын
මේ මගුල add skipකරලා ඉවරයක් නෑනේ
@minofernando8140
@minofernando8140 2 жыл бұрын
This perfect mix
@cristocristo7124
@cristocristo7124 Жыл бұрын
Ape Sunil aiya
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 ай бұрын
Yaluwo Dennama nehe😢❤❤
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel 2 жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@sadhakomalimusic7115
@sadhakomalimusic7115 2 жыл бұрын
❤️❤️😊
@roshenelectronics2646
@roshenelectronics2646 Жыл бұрын
Miss you 🤗
@niftynadeesha
@niftynadeesha 11 ай бұрын
NAMARATma
@ashankawimalarathne41
@ashankawimalarathne41 10 ай бұрын
❤❤❤
@user-fw4ux9gu7g
@user-fw4ux9gu7g 2 ай бұрын
🙏🙏🙏❤❤❤❤
@philakmaldesilva5459
@philakmaldesilva5459 Жыл бұрын
👍👍👍
@risathrisath5557
@risathrisath5557 2 жыл бұрын
Genl
@KL-qx4xm
@KL-qx4xm Жыл бұрын
Iyage kata hada amathaka wenna
@niroshanmadusanka381
@niroshanmadusanka381 5 ай бұрын
අවුරුදු 100 ගියේත් මෙ සින්දු අහන එක නතර කරන එකක් නෑ කවදාවත්ම ❤
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤👍👍👍🙏🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@user-qi5wp9sl3m
@user-qi5wp9sl3m 11 ай бұрын
නිවන් සුව කලාකරුවානනි😔😥🙏
@faizpackeer7899
@faizpackeer7899 6 ай бұрын
SUNIL 😂VOICE IS NUMBER ONE. VOICE IS VERY ENTERTAINMENT 🎉❤
@user-mq4gj1vx5r
@user-mq4gj1vx5r 15 күн бұрын
😂😂😂😂 very good song my feverish singer
@MEntertainmentsPL
@MEntertainmentsPL 9 күн бұрын
Thank you for this love. Please subscribe and enjoy more great music.
@shashikacsalgado4357
@shashikacsalgado4357 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@pulasthihettiarachchi5136
@pulasthihettiarachchi5136 2 жыл бұрын
🔥🔥🔥💐💐💐😢😢😢
@mohamedazwer2366
@mohamedazwer2366 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SubhashSadun
@SubhashSadun 18 күн бұрын
නිදහසෙ සින්දුවක් අහන්න නැ අප්පට හැමිනෙනවා නෙ මෙ ඇඩ් රෙදක් දනවා මෙක මහා කරුමයක් බන් මෙකට විසදුමක් නැන්ද
@MEntertainmentsPL
@MEntertainmentsPL 17 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ MEntertainments KZbin Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@yohanimendis8215
@yohanimendis8215 Жыл бұрын
Dawnlord krnna ba aiyoo
@shashikacsalgado4357
@shashikacsalgado4357 Жыл бұрын
👍
@samidin1000
@samidin1000 2 жыл бұрын
One of a kind Legend
@vidushamusic
@vidushamusic 2 жыл бұрын
RIP Legend!
@DiyTechHubOfficial
@DiyTechHubOfficial 2 жыл бұрын
marina woo siduwath danako
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Sanju....
@jayasuriyajayasuriya8551
@jayasuriyajayasuriya8551 Жыл бұрын
Ok
@philakmaldesilva5459
@philakmaldesilva5459 Жыл бұрын
🥺😭😭
@vinselmerchants2823
@vinselmerchants2823 2 жыл бұрын
Rest In Peace Sunil, We lost a great person.
@shashikacsalgado4357
@shashikacsalgado4357 Жыл бұрын
😀😃
@child491
@child491 2 жыл бұрын
lasna sindu
@chamarasleeshan1163
@chamarasleeshan1163 2 жыл бұрын
:(
@_strxm_gaild_3387
@_strxm_gaild_3387 2 жыл бұрын
Ps vl dyoj
@dananjicreation2069
@dananjicreation2069 7 ай бұрын
❤❤
@dineshsenarathna890
@dineshsenarathna890 2 жыл бұрын
😍😍
@tharakakalansooriya9437
@tharakakalansooriya9437 2 жыл бұрын
❤️❤️❤️
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
❤❤
@dulmankaluarachchi3624
@dulmankaluarachchi3624 8 ай бұрын
❤❤
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 64 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 501 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 11 МЛН
Incredible magic 🤯✨
0:53
America's Got Talent
Рет қаралды 21 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 67 МЛН
DESAFIO IMPOSSÍVEL! #trending
0:13
O Mundo da Ágata
Рет қаралды 15 МЛН
Найди Влада на стадионе
0:26
ЛогикЛаб
Рет қаралды 1,6 МЛН