මතක අවුස්සන සංවේදී ලස්සන සිංදු එකතුවක් || Best Sinhala Cover Song Collection ||

  Рет қаралды 948,272

Heart FM

Heart FM

Күн бұрын

#newsong #newsongsinhala #newsongcollection #sinhalasongscollection #2022sinhalasong #newsong #sinhalasongs2022 #trending #trendingshorts #trendingvideo #2022newsong

Пікірлер: 1 800
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
ආදරේදි මිනිස්සුන්ට අමතක කරන්න බැරි පන වගේ ආදරේ කරපු කෙනා නෙවෙයි ..එයත් එක්ක තිබුනු ලස්සන මතක ටික..😔💔 හිතට එයාව දැනුනු හැගීම කොච්චරද දැනෙන දුක මෙච්චරක් කියලා කියන්න බෑ..ආදරේදි හැමෝම හරිම අසරණයි...😔💔
@nuwanduleepa2137
@nuwanduleepa2137 Жыл бұрын
Eka atta😒❤️
@janakawasantha
@janakawasantha Жыл бұрын
Ehema thama bn asaredi amathaka karnna bari adare karapu kena newei eyath ekk hitapu lassana mathaka tika
@nadeeshakumari7676
@nadeeshakumari7676 Жыл бұрын
ඇත්තටම harima asaranai .boru karanawa කියලා danaganath adara karanna tharam අපිට පිස්සු .
@inokasandamali5148
@inokasandamali5148 Жыл бұрын
Aththa 💔😞
@cutegirl430
@cutegirl430 Жыл бұрын
😥
@chamindunawodh6962
@chamindunawodh6962 Жыл бұрын
අම්මගෙන් පස්සෙ විශ්වාස කරපු, ආදරේ කරපු, මාව තනි නොකරයි කියලා හිතපු, එකම කෙනා අද වෙද්දි වෙන කෙනෙක්ගේ..🙂💟 හැම තප්පරයකම දැන් එයි දැන් එයි කියලා හිතන්න තරම් උබ මාව අසරණ කරලා මැනික...🥺💟
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤
@imashasandamali3275
@imashasandamali3275 Жыл бұрын
එක ඇත්ත... අපී බලන් උන්නට එ අය එන් නැ නේ කවදාවත්... 😔
@Mrgaming-vn9jr
@Mrgaming-vn9jr Жыл бұрын
🥺
@ruvinidilhani9866
@ruvinidilhani9866 Жыл бұрын
ජීවිතේ හැම ප්‍රශ්නෙටම හිනා වෙලා මූණ දෙන්න❣️ එතකොට අතීතයත් ලස්සන මතක සටහනක් වෙයී... එ අතීත පිටුව පෙරලන පෙරලන ගානට ඔයාට ලස්සන මතක තියනවා මතක් කරලා හිනා වෙන්න, ගියපු අය ගැන හිතන්න එපා ........ ඕක ලෝකේ කාටත් උරුම දෙයක් අනේ🖤
@chanithjeewakadombagahawat9074
@chanithjeewakadombagahawat9074 Жыл бұрын
Math ...❤️
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 Жыл бұрын
Comments කියෙවුවාම තේරෙනවා මිනිස්සු පොරොන්දු රැක්කානම් ඇයි මෙච්චර විදවන හඩන මිනිස්සු කියලා .... 🙂🙂🙂🙂🙂 ඒත් ඇත්තටම බැදීම් කියන්නේ හරි දුකක් ...🙂 ඔයා එක්ක දුරක් යන්න හීන මැවුවා මෙමා ...
@sitharakavindi6472
@sitharakavindi6472 Жыл бұрын
ආදරෙන් ඉදලා එක පාරම busy වුනාම දැනෙන වේදනාව..එහෙන්ම දවස් ගානක් මාව මගහරින්කොට දැනෙන දේ..🥺 එයාට වදයක් නොවී හැමදාම මෙහෙම සින්දුවක් අහගෙන තනියම අඩලා හිමිට නිදාගමු..😊😋🤗
@hansanirupana3427
@hansanirupana3427 Жыл бұрын
Eka sanasimak
@IndikaKumara-b8m
@IndikaKumara-b8m 9 ай бұрын
Apita ithuru e de witharae e mathakayan ekka Mari Mari jeewathwenna
@sasinipabasarani9709
@sasinipabasarani9709 9 ай бұрын
Aththa
@chandimanisansala4245
@chandimanisansala4245 8 ай бұрын
අනිවාර්යයෙන්
@ManelSandya-dk2tm
@ManelSandya-dk2tm 7 ай бұрын
A vedanvanm kiya gann ba 🥺ai මෙච්චර adre karalth ahema kranne 🥺😔
@sachinifernando4666
@sachinifernando4666 Жыл бұрын
කාලයත් එක්ක හැමදේම අමතක වෙයි කියලා හිතුවට අතීත මතක අපිව ආයෙමත් ඒ තැනට අරන් යනවා.😥 ජීවිතේ මොන තරම් තරාතිරමක , වයස් වල හිටියත් ඒ මතක වල අපි තාමත් ජිවත් වෙනවා. අපි හැමෝම ඒ මතක වලට ආදරෙයි....එහෙව් හිත පාරන ආදරයක් කිසිදිනක කාටවත් මුණ නොගැසේවා..🙏🙏🙏 ඒ තරමට ඒ තනිවුණු සිත් අසරණයි...😖
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
ඇත්ත 😭🙏
@SooApp-tb1hn
@SooApp-tb1hn 10 ай бұрын
Humm😢😢😢😢😢
@ahpradeep9474
@ahpradeep9474 Жыл бұрын
💉⃟♥️᭄̊̊ප්‍රතික්ශේප වූ බව ඉගියකින් හරි දැනුන පසු🌏⃟✦⃝̮̮̮̯̯̯🌸 🌟⃝⃘̉̉̉̉̉̉💞නිහඩව සමුදීමට තරම් ගෞරවනීය පුද්ගලයෙකු වන්න🙂💔🖐️
@heartfm100k
@heartfm100k Жыл бұрын
@kaushalyashehani4519
@kaushalyashehani4519 Жыл бұрын
ඇත්තටම ඒම කරන්න ඕනි අපේ ආදරේ බාල්දු කරන්න යන්න ඕනි නෑනේ
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Жыл бұрын
එහම කරන්නේ කොහොමද දෙයියනේ.. හැම තත්පරයකම මතක් වෙවී විදවනවනේ ඒකනම් කරුමයක් 💔😓
@vidyanuwandi5273
@vidyanuwandi5273 Жыл бұрын
Matath mekamai wune💔
@surangiathapaththu6438
@surangiathapaththu6438 Жыл бұрын
Kiyana tharam e dewal lesi nehe dr
@anushasadamali8094
@anushasadamali8094 Жыл бұрын
ප්‍ර්‍රර්තනා කරනවා ඔයාලා සියලූ දෙනාටම අවන්ක ඔයාල හොයන ආදරයක් lebenna කියලා ❤️‍❤️❤️ හදවතින්ම,.....ගොඩාක් ලස්සනයි මේ සින්දු ටික. 🙂❤️❤️❤️❤️🙏
@tharushinethmini-fj6rf
@tharushinethmini-fj6rf Жыл бұрын
🙂❤
@sachinipriya3622
@sachinipriya3622 10 ай бұрын
Maga akkanath mava dalagiya ❤
@sachinipriya3622
@sachinipriya3622 10 ай бұрын
Sadew අයියා mava dala giya kamak naa marunath ayatai mn තාමත් adare 🙏🙏🙏🙏😣😣😣😣
@Sanjeewa2023
@Sanjeewa2023 10 ай бұрын
Dala yanne ai
@imashibaby5742
@imashibaby5742 9 ай бұрын
eyawa nathuwama inna bari ayata🙏🙏💙💙💙
@sadeeedance664
@sadeeedance664 Жыл бұрын
ගොඩක් කෙල්ලොන්ගෙ දුක අහන්න කට්ටිය හිටියට සමහරක් කෙල්ලො ඉන්නවා ආදරෙ කරපු කෙනාගෙ මතක එක්ක මැරි මැරි ඉපදෙන😔
@deepikahemamali6094
@deepikahemamali6094 Жыл бұрын
😢😣
@ayeshasandamali1355
@ayeshasandamali1355 Жыл бұрын
hmm ekenawa witharak hoyana aya😔😔😔
@prabodap1590
@prabodap1590 Жыл бұрын
Eya wge kawat danennh 🙂🥺💔
@thilinidanushika2041
@thilinidanushika2041 Жыл бұрын
Ow eka thamai aththa. Mamath oya wedanawa vidinawa😢
@pramukapraboda4580
@pramukapraboda4580 Жыл бұрын
😔💔
@UdeshiniSanjana-vi5gt
@UdeshiniSanjana-vi5gt Жыл бұрын
රත්තරනේ මට අදටත් හිතෙනවා ඔයාව මට මුණ නොගැහුනා නම් කියලා.ඒ තරමටම මන් අද අසරණයි.💔😔😣
@maneeshawijesinghe7115
@maneeshawijesinghe7115 9 ай бұрын
Math ekamai hama මොහොතේ ma hithanne
@dinushamaduwanthi474
@dinushamaduwanthi474 3 ай бұрын
හ්ම්ම්ම් ... 😓💔
@AnjaliSathsarani
@AnjaliSathsarani 2 ай бұрын
🙂
@chinthakashenol186
@chinthakashenol186 12 күн бұрын
Mamath ahemai yalu.. Dan karanna deyakk na.. jewetha kalema vidawanna una😢😢😢
@HasiniSenawirathne
@HasiniSenawirathne 11 күн бұрын
Mamath ehemai ❤❤😢
@Jenigirl
@Jenigirl Жыл бұрын
හිනාවෙනවා.... 🥺 මම දුකෙන් ඉන්නෙ ඇයි කියල අනිත් අය අහන එක නවත්තන්න. 😢 මගෙ දුක වෙන කෙනෙක්ට කිව්වොත් මගෙ ඉවසීම ගැන පුදුම නොකරන්න 😢 මැරෙන්න ඕන ඒත් කොච්චර කරත් මැරුනෙ නෑ.😢 ඕන සිවුරක් දාගන ඒ ජීවිත ගමන යන්න.ඒත් ඒක බෑ😢 පටන් ගත්තා ආයම ඉගන ගන්න.කොච්චර උනන්දුවෙන් කරත් මම මනසින් මැරෙනවා.😢 කමක් නැහැ,මගෙම එයා මගෙන් උදුරගන යන්න පුළුවන් උනානම් කමක් නෑ.මම තරග කරලා ආදරේ ගන්නෙ නෑ.ඒ මගෙ ආදරෙ.උබට ඕන උනේ අයිති කරගන්න උනත් ඒ හදවතෙන් අහලා බැලුවනම් කියයි කොහෙද තවමත් හිත තියෙන්නෙ කියලා.😢 මට හරි මහන්සි.මේ හැමදේම මට හරි දුකක් වේදනාවක්. ඒ හින්දා මම යන්නම යන්න ලගයි.😢එකක් මම ආදරේට උබ වගේ පොරකනවනම් මගෙම එයා ඔහොම ලග තියන් ඉන්න හම්බෙන්නෙ නෑ බන්.පරිස්සමින් බලාගනින්.ඒ මම ආදරෙන් බලාගත්ත මගෙ දරුවා වගේ හදපු මගෙ මහන්සිය 😢💐💐💐
@pereraruwashi3909
@pereraruwashi3909 Жыл бұрын
Hemdama lassanata hadapu minisunw antimata aithi wenna wena knkta ekai aththa 😔😔
@akilaliyanage9087
@akilaliyanage9087 Жыл бұрын
ප්‍රේම චන්ද්‍ර නමේම තියෙනවා ඒක
@gtwathsala1396
@gtwathsala1396 Жыл бұрын
අනේ 🥺❤️
@dammikapriyadarshani2920
@dammikapriyadarshani2920 Жыл бұрын
🥺ඒකට නම් ගොඩක් හිත රිදුනා 🥺❤
@welcome3537
@welcome3537 3 ай бұрын
Ane 😢😢😢
@nethminisansala4748
@nethminisansala4748 Жыл бұрын
හිතට වදින සින්දු ටිකක් 🙂🙏 අනේ මට එයාව අමතක කරන්න බැ... බූට් කාපු අය විතරක් නෙවේ ඒකපාර්ශ්වික ආදරේ කරන අයත් ගොඩක් විදවනවා🙂💔 එයාගෙ වෙන්න බැරි උනත් මම හැම දාම ආදරෙයි 😔 මම ඔයා ට ගොඩක් ආදරෙයි මැණික😣😣🙏
@malindamadushanka6396
@malindamadushanka6396 Жыл бұрын
😥😥😥
@MDpanchi4
@MDpanchi4 Жыл бұрын
ඔයා හරි .සමහර වෙලාවල් වලදී බූට් කාපු අයට වඩා ඒකපාර්ශ්වික අය විදවනවා🥺.......... 🥀❣️
@Shaligirl___
@Shaligirl___ Жыл бұрын
@@MDpanchi4 ඇත්ත🌹✨💕🙂
@sadunisajith
@sadunisajith Жыл бұрын
Mathath kawadawath ba eya nathuwa jiwath wenna
@slcartontv9284
@slcartontv9284 Жыл бұрын
☹️☹️☹️☹️☹️
@djtharusha7539
@djtharusha7539 Жыл бұрын
Wow. මරු සිංදු ටික. බූටක් කාලා නෑ ඒත් ඇයි දන්නෙ නෑ මාර දුකක් දැනෙනවා. කාටවත් කවදාවත් තමං ආදරය කරන අය මගහැරෙන්න එපා. Comments දැක්කාම ගොඩක් අය විදවන එක දැනුනා. මෙව්වා දැක්කාම ආදරය කරන්නත් බයයි 🙂💔
@user-pv3qg9nb6z
@user-pv3qg9nb6z Жыл бұрын
එක හිතක් මත්තේ නහින්නේ දුර්වල මිනිස්සු නෙමෙයි අවංක මිනිස්සු සහෝ 😔😔💔💔 එයා දීපු පොරොන්දු විශ්වාස කරලා තාමත් මන් හිතින් විදවනවා 😭💔😔🥺
@ayeshasandamali1355
@ayeshasandamali1355 Жыл бұрын
hmm eth api witharai ban sira karala thiyenneekai😞
@SooApp-tb1hn
@SooApp-tb1hn 10 ай бұрын
Ou ana😢😢😢😢
@KamalaniKulasekara
@KamalaniKulasekara 9 ай бұрын
Oya hari ayye😢😢
@sewminikavindiyasewmini4135
@sewminikavindiyasewmini4135 9 ай бұрын
ම්ම්ම්, මාත් එහෙම තමයි එයා දීපු පොරොන්දු එක්ක තාමත් ඉන්නවා එයා ආපහු එයි කියලා බලාගෙන ඒත් මන් දන්නවා එයා ආපහු එන්නෑ කියලා 😞 මන් මාවම රවට්ටගෙන 😪
@sewminikavindiyasewmini4135
@sewminikavindiyasewmini4135 9 ай бұрын
කවදාවත් දාලා යන්නෑ කියලා පොරොන්දු වෙලා අන්තිමට මාව එපා කියලා ගියා 😞💔 කමක් නෑ 🙂
@Thihansa123
@Thihansa123 Жыл бұрын
හිමි නොවුනට සත්තයි ❣️ පණ තරම් ආදරෙයි❣️ හෙට මැරුණත් හිතේ ඉන්නෙ ඔයා විතරයි❣️🥀
@sammipananda9207
@sammipananda9207 Жыл бұрын
❤❤sm
@DulikasenarathKumari
@DulikasenarathKumari Жыл бұрын
❤❤Hmm
@SooApp-tb1hn
@SooApp-tb1hn 10 ай бұрын
Mamath tawatath ayata godak adarai
@NiroshaKadanaarachchi
@NiroshaKadanaarachchi 8 ай бұрын
@ShalikaNuwanNicca
@ShalikaNuwanNicca 3 ай бұрын
❤❤️‍🩹🌸
@dinithibhagya3269
@dinithibhagya3269 Жыл бұрын
දාලා යනවට වඩා වේදනයි ලගින් ඉදලා අමතක උනා වගේ ඉන්න එක 😔 මුලදී දීපු ආදරේ අඩුවෙද්දි ඒක ඉල්ලලා රන්ඩු වෙලා හැමදාම උබ වැරදී කියද්දි මගේ වැරද්දි කියලා හිතන් ඉදලම මහන්සී💔 කාටවත් මේ වගේ වෙන්න එපා
@PushpaKumari-qk4pf
@PushpaKumari-qk4pf Жыл бұрын
Ow 🥲
@bhagya2290
@bhagya2290 Жыл бұрын
ඒ වේදනාව දරාගන්න බැ දෙයියනේ..😭💔
@user-iw1ky9qu6y
@user-iw1ky9qu6y 8 ай бұрын
ඔව් 😭
@nirangijayasuriya9678
@nirangijayasuriya9678 7 ай бұрын
Math ehemai ane
@nirupikakumari6012
@nirupikakumari6012 7 ай бұрын
Mm😢
@Nethu353
@Nethu353 Жыл бұрын
ලැබුනත් නොලැබෙයි කියන බය 🥺කිසිම කෙනෙක්ගෙ හිතකට දැනෙන්න නම් එපා. 🙏🙏🙏🥺❤️
@ameeshadissanayake6785
@ameeshadissanayake6785 Жыл бұрын
අනිවාරෙන්ම. ඒ බය නිසාම පිස්සු හැදෙනව කවද හරි
@thusharafernando3177
@thusharafernando3177 Жыл бұрын
Hmmmm😔😔😔
@hashinidilushika2949
@hashinidilushika2949 Жыл бұрын
අනිවාරෙන්ම 😢
@kawiya11
@kawiya11 Жыл бұрын
🥺
@KumuduKumarika-lt2bn
@KumuduKumarika-lt2bn Жыл бұрын
අනිවාරෙන්🥺❤️
@nadeeraharshani6120
@nadeeraharshani6120 Жыл бұрын
හිනා වෙලා දරා ගනින් එක පට්‍ට🍂
@heartfm100k
@heartfm100k Жыл бұрын
@thanujalakshan1623
@thanujalakshan1623 Жыл бұрын
සිරාවටම බන් ✌️🙂❤️
@sameerasampath1601
@sameerasampath1601 Жыл бұрын
😑
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
හ්ම්ම් ඔව්🙂❤
@rashmirashmi9496
@rashmirashmi9496 Жыл бұрын
𝑲𝒂𝒓𝒂𝒏𝒏𝒂 𝒃𝒂𝒓𝒊𝒎𝒂 𝒅𝒆 𝒆𝒌𝒂 😭
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
රෑ 08:25 කර්න්ට් එක ගිහිල්ලා handfree දෙක ගහගෙන ඇඳේ මුල්ලට වෙලා අහද්දි දහස් ගනං මනෝ පාරවල් මතක් වෙනවා ඒ එන හැඟීම් වලින් සිංදු ලියන්ඩ පුලුවං දහස් ගනං 😊😊😍😋
@thanurinawodya6842
@thanurinawodya6842 Жыл бұрын
ප්‍රාර්තනා කරනවා ඔයාලට ඔයාලා ප්‍රාර්ථනා කරන කෙනාම ලැබෙන්න කියලා....හොදම කෙනාව ලැබෙන්න ඕන.❤😍❤😘
@user-qx3fe2cq6t
@user-qx3fe2cq6t 9 ай бұрын
@shalikanimesh6163
@shalikanimesh6163 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් ☺️......😔
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤️
@anneimasha
@anneimasha Жыл бұрын
අදටත් මං දුක් වෙනවා ඔයා වගේ කෙනෙක් මට මුණගැහුනෙ ඇයි කියලා එහෙම නොවුනා නම් අද මට කලකිරීමක් ඇති වෙන්නේ නෑ 😔😔😔💟💟
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤
@pathma335
@pathma335 Жыл бұрын
Mamath duk wenawa thamath eya innwa math ekka. Habi eyta mage adare therenne na. Mama mechchra adare krnwa api denna me aurudde june wala marry karanna hitiye😣😔💔
@anneimasha
@anneimasha Жыл бұрын
@@pathma335 hmm Mona karannada iwasanawa arenna vena karanna deyak naa
@user-zu4bx6jx3s
@user-zu4bx6jx3s 6 ай бұрын
Ai oya mata munagahuna 😢ratharan. Me mn duk widina oya nis🥀
@niroshasandamali6855
@niroshasandamali6855 Жыл бұрын
හැමවෙලේම තමන්ට තමන් විතරයි ඉන්නේ කියලා හිතුවම කවුරු ජීවිතේට ආවා ගියත් ඒ වේදනාව දැනෙන්නේ නැහැ....ඒ තරමටම ජීවත් වෙන්න ලේසී🙂💔
@heartfm100k
@heartfm100k Жыл бұрын
@chandimapriyadarshani4187
@chandimapriyadarshani4187 Жыл бұрын
😥
@chama.........
@chama......... Жыл бұрын
ඇත්ත 💔
@kithminiimashaoshadini4690
@kithminiimashaoshadini4690 Жыл бұрын
@@heartfm100k p
@fmsanu
@fmsanu Жыл бұрын
ආදරය කියන්නේ මහ අමුතු දෙයක් සුලග වගෙ ලගට ඇවිත් හුස්ම වගේ හදවතට කා වැදිලා යන්න යනවා හදවත රිද්දලා😟😥😫😞😓
@kavindyasathsaranie2442
@kavindyasathsaranie2442 Жыл бұрын
මට ඔබ නැති හෙටක් ..නොගෙවෙන කල්පයක්..එය මට වැඩිය ඔබ දන්නවා 🙂💔
@heartfm100k
@heartfm100k Жыл бұрын
@vishmithaakalanka2134
@vishmithaakalanka2134 Жыл бұрын
මේ හිත මගෙ විදවනු හැටි කිසිදාක නම් දැනගනු එපා 🙂❤️‍🩹
@heartfm100k
@heartfm100k Жыл бұрын
😍❤️
@nethukatheekshana-yz4cs
@nethukatheekshana-yz4cs Жыл бұрын
හ්ම්
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘🙂😘😘😘😘😘😘
@DinuWijesingha-rs6xv
@DinuWijesingha-rs6xv 7 ай бұрын
අනිවාරෙන්ම නොමරා මරන එකම දේ ආදරේ..අනෙ ආදරේ කියන දේ අපෙ ජීවිතවලට හමු නොවුනා නම්
@sajeewanisajeewani8495
@sajeewanisajeewani8495 Жыл бұрын
දන්නවාද රත්තරං ඔයා මට මුන හැහුනේ නැතතම් කොච්චර හොදද කියලා???😪😪😪❤🌹
@heartfm100k
@heartfm100k Жыл бұрын
@chandimapriyadarshani4187
@chandimapriyadarshani4187 Жыл бұрын
😢
@shanikafernando3422
@shanikafernando3422 Жыл бұрын
ඔව් ඒක ඇත්ත කතාව
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
හ්ම්ම් ඔව් මටත් එහෙම කියන්න වෙලා
@sehanchaturanga8204
@sehanchaturanga8204 Жыл бұрын
ansathuu oba Tharammm
@udarinethmini152
@udarinethmini152 Жыл бұрын
කවදාක හෝ කඳුලක් වැටී ඔය දෙනෙත නම් හඬවනු එපා....❤️ මේ හිත මගේ විඳවන හැටී කිසිදාක නම් දැනගනු එපා...🥺😔
@heartfm100k
@heartfm100k Жыл бұрын
@ajithsagara5525
@ajithsagara5525 Жыл бұрын
Mmmm ow ehema katavath karanna epa 😔
@harshaniguruge4760
@harshaniguruge4760 Жыл бұрын
💔💔💔💔💔💔😟😓😓😓😢😢
@dilshaniranaweera1132
@dilshaniranaweera1132 Жыл бұрын
😢
@sulakshananimsari6117
@sulakshananimsari6117 Жыл бұрын
අන්සතු ඔබ තරම් ..😊 ලෙංගතු හදවත්..🥀🙂 අමතක වෙන්නෙ නෑ කිසිමදා..😊🍂 (KP)
@heartfm100k
@heartfm100k Жыл бұрын
@chathucreation2721
@chathucreation2721 Жыл бұрын
Kauda meka kiyanne
@prebodyasathsarani687
@prebodyasathsarani687 Жыл бұрын
❤️🥺
@kavindyagamhani8889
@kavindyagamhani8889 Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ කරපු ආදරේ .ඒ ආදරේත් අහිමි වුනා .තනිකරම ආදරේ කියන්නේ දුකක්
@smpc517
@smpc517 Жыл бұрын
හිමිවෙන හැමතැනම ඊට වඩා ගොඩක් වැඩියෙන් අහිමිවීම තියනවා 😊🌱
@Sanjeewa2023
@Sanjeewa2023 10 ай бұрын
Ek aththa hlo ai apit mehem
@PramithNishan-us2jo
@PramithNishan-us2jo 7 ай бұрын
Anivaran
@smpc517
@smpc517 7 ай бұрын
@@Sanjeewa2023 නොලැබීම තමයි
@smpc517
@smpc517 7 ай бұрын
@@PramithNishan-us2jo 😌
@maleeshakavindi5450
@maleeshakavindi5450 Жыл бұрын
`මගෙ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැතී ඒ හින්දා වෙන්නැතී´ ......... ❤️💫 මගේ නොවුනට හැමදාමත් ආදරෙයි ඒ හිතට 😇
@RK-su
@RK-su Жыл бұрын
🙏🙏🙏
@bbdbdhdh-zv9hh
@bbdbdhdh-zv9hh Жыл бұрын
Apa okunta adarai karanna
@bbdbdhdh-zv9hh
@bbdbdhdh-zv9hh Жыл бұрын
😡😡😡😡😡😡😡
@hirunihiru3421
@hirunihiru3421 Жыл бұрын
මේ සින්දු ඇහෙද්දි දැනෙන වේදනාව 😔😔මැරෙන්න හිතෙනවා
@SooApp-tb1hn
@SooApp-tb1hn 10 ай бұрын
Aka atta tamai ana😢😢
@KamalaniKulasekara
@KamalaniKulasekara 9 ай бұрын
Hmmmm
@NDMShani
@NDMShani 3 ай бұрын
Himi neththan menika onama deyak nethi wenawa... merena eka theeranaya karala ehema unain passe demaupiyo inna oyala eyala gena hithuwada mohothak... mata kaathkauruwath nethivela bf daala gihaama thaniunee asarana unee kohomada kiyala liyanna be methana... eth ada hoda husband kenek daruwek ekka mn sathutin inna uthsaha karanawa... mn inne dn ratin pita... thanikama wedanaaawa maara dukak.... eth daraaganna💖 wasanthayak enawaamai💖💖❤️‍🔥🙏
@harshigunarathna1374
@harshigunarathna1374 Жыл бұрын
අන්සතු ඔබ තරම්...ලෙන්ගතු හදවතක්... අමතක වෙන්නේ නැ කිසිම දා....🥺💔
@heartfm100k
@heartfm100k Жыл бұрын
@heartfm100k
@heartfm100k Жыл бұрын
ලස්සන සිංදු අහන්න දිගටම අපි එක්ක රැදිලා ඉන්න බුදුසරණයි
@waruniayesha6738
@waruniayesha6738 Жыл бұрын
එදා ඔයා හම්බුනේ නැත්තම් අදටත් මන් සතුටින් 😔 💔 🙂 ඒත් දැන් ඒ පරණ මතකයන් අව්ස්ස අව්ස්ස අඬන එක තරම් දෙයක් නෑ.... 🙂💔 ඔයාට එක දවසකට හරි මම වෙන්න පුළුවන් උනානම් ඔයාටත් දැනෙයි නේද මන් විඳින ඒ වේදනාව 😔🥺💔
@swethafernando7953
@swethafernando7953 Жыл бұрын
🥺Atta
@waruniayesha6738
@waruniayesha6738 Жыл бұрын
@@swethafernando7953 😔💔
@Sanjeewa2023
@Sanjeewa2023 10 ай бұрын
Atta
@user-wt2uc5bg2s
@user-wt2uc5bg2s 8 ай бұрын
Ou..math ehemai..🥺
@nethmidimasha9724
@nethmidimasha9724 8 ай бұрын
❤😢
@shamalrashmika7461
@shamalrashmika7461 Жыл бұрын
දාලා යන කා ගැනවත් දුක් වෙන්න එපා එයාලව අපට අයිති නැති නිසයි යන්නෙ ඒ වගේම අපිට දීපු දුක එයාලට ගොඩක් දැනෙනවා අනිවාරෙන් එදාට එයාලා දුක් වෙද්දි අපිව මතක් කරලා අපිට අපේ ඇත්තම අයිති කෙනාව හම්බෙනවා එදාට පස්සෙන් එන්නෙ අපි නෙමෙ දාලා ගිය අයමයි 😊🌸එදාට අමතක කරන්න එපා අපිට දීපු දුක 😈
@chathuchathu-kz5jc
@chathuchathu-kz5jc Жыл бұрын
ඔව් මුලදි එහෙම හිතුවට හිත කියන එක හදාගන්න අමාරුයි...
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
ආදරේ කියන්නේ වෙදනාවක්
@shamalrashmika7461
@shamalrashmika7461 Жыл бұрын
@@harshanidilhani ටික් ටොක් ඇක් එකක් තියනවද
@malkanthiperera5788
@malkanthiperera5788 8 ай бұрын
@chethanirangika5343
@chethanirangika5343 3 ай бұрын
ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් .ආදරේ තරම් අපිව අසරණ කරන තවත් දෙයක් නැතුව ඇති.ආදරේට කවමදාවකවත් වෛර කරන්න එපා .මතක එක්ක සතුටින් ඉන්න.❤💔💔💔
@sethmithilothma5213
@sethmithilothma5213 Жыл бұрын
හිතට වැඩි පුර දැනුණු අපට ඕනෙමයි කියල හිතෙන මිනිස්සු අපට අයිති නැ .. 🙂
@LakshaniDeshapriya
@LakshaniDeshapriya 3 ай бұрын
ඔව් අනිවාරෙන්ම
@nikeshalaweerasingha2947
@nikeshalaweerasingha2947 Жыл бұрын
දෙන්නට දෙන්නා අවංක වුනාට අපිට අපේ වෙන්න බැරි වුනා..😥🌺😌🥀ඒ ආදරේ ඒ වුනාට ඉස්සර වගේ ම තීනවා...❤
@jayanthakumari7282
@jayanthakumari7282 Жыл бұрын
Ow ane❤
@anneimasha
@anneimasha Жыл бұрын
ඔයාට මාව ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් වුනා හැබැයි ඔයා හැමදාම සතුටින් ඉන්න ඕන ❤️❤️💖💖💖
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤
@sanjulapathirana4294
@sanjulapathirana4294 Жыл бұрын
😓❤️
@sl.madusamkasl.madusamka503
@sl.madusamkasl.madusamka503 Жыл бұрын
හැමදාමත් හිනාවෙන්න් ඔනි ,මෙ තිත්
@teamsox1363
@teamsox1363 4 ай бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිදා🙂❤️
@chamindakumara6696
@chamindakumara6696 Жыл бұрын
මගේ මැණික මම ලගින්ම හැමදාම ඉදියි කියලා හිතනවා.. ආදරේ කරන අයට එයාව ලැබෙබා.ආදරේ කරලා බුට් කාපු අයට එයාට වඩා හොද කෙනෙක් ලැබෙවා..😢😢😢මගේ සුදු මහත්තයො මම ඔයාට ගොඩක් ආදරේ යි.❤❤❤❤ ඔයා මගේම වෙන්න රත්තරං වස්තුව.🙏🙏
@binuraPabasara-bl8cv
@binuraPabasara-bl8cv 4 ай бұрын
Aya oya lagonma inna oni 💕
@pusithiyagi5753
@pusithiyagi5753 Жыл бұрын
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා ❤‍🩹😕
@heartfm100k
@heartfm100k Жыл бұрын
@oshadhisenethka1954
@oshadhisenethka1954 Жыл бұрын
❤️❤️
@Shanirupashinghe
@Shanirupashinghe Жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා....මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා...😔😔
@heartfm100k
@heartfm100k Жыл бұрын
@rohandias
@rohandias Жыл бұрын
@@heartfm100k #💞aa
@ruwinigamage3581
@ruwinigamage3581 Жыл бұрын
😥😥😥😥
@user-zh4up4ys9y
@user-zh4up4ys9y Жыл бұрын
​@@heartfm100k❤😊
@user-zh4up4ys9y
@user-zh4up4ys9y Жыл бұрын
Matath hitiya mage jiwithe lassana karanna apu pirimiyek eth eya . Awasanedi duk gofak dila maawa dala yannam giya❤😢😪😣
@punsandaninaveendya7204
@punsandaninaveendya7204 Жыл бұрын
😥😥😭😢🥺🥺🤕අයිති වෙන්නේ නැත්තන් ඇයි අපිට එයාලව මුන ගැහෙන්නේ 🥺🥺
@thilakchandra4139
@thilakchandra4139 Жыл бұрын
😪
@udayapushpitha06
@udayapushpitha06 Жыл бұрын
සුපිරි අයියේ එල 👍මේ වගෙ සින්දු තව ඔන අයියේ 👍👌👌♥️🥰
@heartfm100k
@heartfm100k Жыл бұрын
@heartfm100k
@heartfm100k Жыл бұрын
තැන්කූ ❤ දිගටම අපි එක්ක රැදිලා ඉන්න බුදුසරණයි
@tharushisansala9361
@tharushisansala9361 Жыл бұрын
ඔයා මේක දකිනොනම් Happy Birthday sudu❤️ ඔයා මේක දැක්කොත් කවදාහරි 🥺🥺 අද ඔයාගෙ උපන්දිනේ ඒත් මට ඔයාට විශ් කරගන්න බෑ ඒ තරමටම අසරන වෙලා ඉන්නෙ මං 🥺🥺❤️
@kavindudeshan798
@kavindudeshan798 Жыл бұрын
කෙල්ලෙක්ගේ දුක අහන්න කට්ටිය හිටියට .🥺කොල්ලෙක්ගේ දුක අහන්න එකෙක්වත් නෑ...🥺
@heartfm100k
@heartfm100k Жыл бұрын
ඒක ඇත්ත සහොදරයා ❤
@heartfm100k
@heartfm100k Жыл бұрын
❤❤
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 Жыл бұрын
Mmmm😔💔
@chandimapriyadarshani4187
@chandimapriyadarshani4187 Жыл бұрын
Sirama mchn 😣
@DilshanNimesh3080
@DilshanNimesh3080 Жыл бұрын
😔🥺 ඔව් බන්
@nethusanjana4458
@nethusanjana4458 Жыл бұрын
ආදරේ කරන කේනාගේ වෙනස් වීම තමා දරාගන්න අමාරුම මොකද එයා කලින් හිටපු විදිහ මතක් වෙද්දි හිතට ගොඩක් දුකයි දරාගන්න බැරි තරම් 😣😢💔
@SooApp-tb1hn
@SooApp-tb1hn 10 ай бұрын
Humm😢😢
@Sanjeewa2023
@Sanjeewa2023 10 ай бұрын
Hmm
@chithraniwijesinghe1137
@chithraniwijesinghe1137 9 ай бұрын
hmm eka aththa ☺
@vimansahansani98.
@vimansahansani98. 9 ай бұрын
Hmm you are correct
@user-df7hp2cn5i
@user-df7hp2cn5i 5 ай бұрын
ලස්සන සින්දු ටිකක්...❤❤
@sudeerabanuka9831
@sudeerabanuka9831 Жыл бұрын
දරාගන්න පුරුදු වෙයන් මෙචන්ලා 😖 මොනා නැති උනත් ❤
@gtwathsala1396
@gtwathsala1396 Жыл бұрын
Hmmm
@SujithAhangama
@SujithAhangama 3 ай бұрын
Kohomada ane e😔
@Senoliyunaya
@Senoliyunaya Жыл бұрын
*සමහරවිට මේ හැමදේම මේ විදිහට වෙන්න තියෙන්න ඇති....🤍🌻🍃*
@vishmithaakalanka2134
@vishmithaakalanka2134 Жыл бұрын
❤️‍🩹
@heartfm100k
@heartfm100k Жыл бұрын
❤️
@Senoliyunaya
@Senoliyunaya Жыл бұрын
@@vishmithaakalanka2134 😙❤️
@SandunKumara-il3tt
@SandunKumara-il3tt Жыл бұрын
මොනා හරි කරලා යාලුවොත් එක්ක හිනා වෙලා ඉන්නවා පිටතින් ඒත් ඇතුලේ ලොකු දුකක් තියනවා ......💔🥀
@harshanirathnayaka8583
@harshanirathnayaka8583 Жыл бұрын
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැන ගනු එපා....❤️😌🥺
@heartfm100k
@heartfm100k Жыл бұрын
❤️
@shadowboy6900
@shadowboy6900 Жыл бұрын
මට විතරද නෙතට කදුලු ආවෙ😊❤️
@kawiya11
@kawiya11 Жыл бұрын
🥺
@heartfm100k
@heartfm100k Жыл бұрын
😢❤️
@janakawasantha
@janakawasantha Жыл бұрын
Na bn
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
අපි හැමෝම අඩන මිනිස්සු 😌
@chamilaedirisinghe5263
@chamilaedirisinghe5263 4 ай бұрын
මේ සින්දු අහද්දි දැනෙන වේදනාව😢😢😢😢😢😭🥺🥺🥺🥺 මැරෙන්න හිතෙනවා ❤❤🥺🥺🥺🥺🥺😢
@NETHUbea
@NETHUbea Жыл бұрын
මේක අහල මුලු රෑම අඩ අඩ හිටියෙ අනේ ඇයි මිනිස්සු මෙහෙම කෙල්ලෙග්ගෙ දුක එක පාරක් හරි කොල්ලෙක්ක්ට දීල බලන්න ඕන කොහොම ඉවස ගනීද කියල කවදාවත් තමන් ආදරේ කරන කොල්ලව කෙල්ලව දාල යන්න එපා🥺☹️😥😢😭😣
@sewminikavindiyasewmini4135
@sewminikavindiyasewmini4135 9 ай бұрын
😪
@subasithjayasekara7776
@subasithjayasekara7776 Жыл бұрын
ඒයාට මං පොඩිකාලේ ඉදන්ම ආදරේ කරා.එත් මට ඒක ඒයාට කියන්න බැරිවුණා ..මං ඒයාට ආදරෙයි කියන්න යනකොට මං පරක්කු වැඩ්.ඒත් අවුරුදු 8ක් ගිහිල්ලත් ඒයාට විතරයි ආදරේ හිතෙන්නේ .කෙනෙකුට ආදරෙයි කියන්න දෙපාරක් හිතන්න එපා...❤❤❤🥲🥺🥺🥺
@nilankadilhani-o4g
@nilankadilhani-o4g 7 ай бұрын
😢❤💔
@DenethMilroy
@DenethMilroy 3 ай бұрын
Hm
@user-xf3qn7ze1p
@user-xf3qn7ze1p Жыл бұрын
මතක් උනාම ඇහට කදුලක් උනන එකම මතකය උබ රත්තරන්...❤
@amalikumudu.506
@amalikumudu.506 Жыл бұрын
Mamath godak duk widala ayawa magema karagaththa ada api badala apita chuti duwekuth innawa
@diluuu.....1942
@diluuu.....1942 Жыл бұрын
අදටත් තාම අදරෙයි💕.ඒත් ඒ බොරු ආදරේට අයේ රැවටෙන්නෑ.විශ්වාසේ තමා අදටත් තාම මාව අතරමං කරේ.😑
@baggayaudayaogani
@baggayaudayaogani Жыл бұрын
❤️
@thakshalakumari8298
@thakshalakumari8298 Жыл бұрын
මගේ ජිවීතේට ඇයි ඔයා මුණ ගැහුනේ ඔයා හම්බුනේ නැත්තන් මම අදටත් සතුටින් පණ🥺🥺
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤️
@wandanaranasingha-zd8fo
@wandanaranasingha-zd8fo Жыл бұрын
😢🙏ආදරෙදි මිනිසුන්ට ලස්සන මතකයන් ගොඩාක් තියෙනවා 🥺❤️
@user-xv3mv2mr4x
@user-xv3mv2mr4x 9 ай бұрын
එක කෙනෙක් ආදරෙට උපරිම සාදාරනෙ දුන්නත් අනිත් කෙනා අපිට බොරු කරලා අපිව දාලා යනො.... 🖤
@supunsadaru
@supunsadaru Жыл бұрын
අපි ගොඩක් ම ආදරේ කරන කෙනා අපිට ලැබෙන්නේ නෑ 👍නමුත් ලැබුණු කෙනාට පන වගේ ආදරේ කරාම හරි... 🙏❤️🥰ගිය උන් ගැන මතක් කර කර දුක් උනොත් අපි ගාව ඉන්න කෙනා පව් ඒ හින්ද ලැබුණු දේට ආදරේ කරන්න.. 👍🥰❤️
@user-rd4my1bi5q
@user-rd4my1bi5q 9 ай бұрын
Ahema barinam mokada karanne😔
@ManelSandya-dk2tm
@ManelSandya-dk2tm 7 ай бұрын
Hamoma ahema karan na .kochara adare karth vadk na 🥺😔
@MalkiShalika-c7h
@MalkiShalika-c7h 4 ай бұрын
Ema karanne kohomada 😢 eyawa hamathissema mathak wenawane
@nalindawickramasinghe1574
@nalindawickramasinghe1574 Жыл бұрын
ආදරේ ලොකු වේදනාවක් එ වේදනා දන්නේ අවන්කවම ආදරේ කරපු අය විතරයි
@sadamalipriyangani7737
@sadamalipriyangani7737 Жыл бұрын
Hm ethtama💔💔
@thilakshadeshan
@thilakshadeshan Жыл бұрын
Hm ou....
@madumalirasangika9537
@madumalirasangika9537 Жыл бұрын
ම්ම්ම්😭😭
@hashinidilushika2949
@hashinidilushika2949 Жыл бұрын
අවන්කව ආදරේ කරන හැම හිතකටම තමන් ආදරේ කරන කෙනාගෙ ආදරේ ලැබෙන්න ඕයි 😣😔😔
@lushenmandara5088
@lushenmandara5088 Жыл бұрын
පිවිතුරු ප්‍රේමයක් යැයි කියා, පැමිණියත් බඹරේකු වේසින්. මල් තලා නික්ම යයි කියා මලක් කිසි විට සිතුවේ නැත. මල් තලා බඹරුන් නික්ම ගිය මුත්, තැලු මල් අදටත් හඩයි.....💖💔🖤
@ස්වර්ණහංසිකලායතනය
@ස්වර්ණහංසිකලායතනය Жыл бұрын
ඔයාට එන්න නැතුව ඉන්න තිබුනෙ . හිටියෙ පොඩි කාලයයි .දැන් මම ඔයා නැතිව ගොඩ කාලයක් විදවන්න වෙයි 🙄
@heartfm100k
@heartfm100k Жыл бұрын
@sanjulapathirana4294
@sanjulapathirana4294 Жыл бұрын
😓😭
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Hm 🥺
@TharangaIroshani-p6t
@TharangaIroshani-p6t 3 ай бұрын
මට ම ගැලෙපෙන හිතට දැනුන සිංදු ටිකක්..... මම ඔයාව විශ්වාස කලා වැඩියි සුදු😢❤
@TharangaIroshani-p6t
@TharangaIroshani-p6t 3 ай бұрын
❤❤
@kanchanasandamali216
@kanchanasandamali216 Жыл бұрын
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිමදා..🥺❤️🥺🌹
@dinethsasmitha
@dinethsasmitha Жыл бұрын
🥺
@sigithiruwanthita103
@sigithiruwanthita103 Жыл бұрын
මේ es දෙක පියා ගන්න කාලේ den උදා උනී..අද නතර උනු තැනම මා හිදී ඔබ නොඑන බවද මා දනී..
@lakmuthumadhu8825
@lakmuthumadhu8825 8 ай бұрын
❤ adaredi uthum parithyagaya....darmayath Ekka jewathwenna...sasare pin mathuwenawa..ethakota awanka wanka hoyaganna puluwan.. ..nitharama sathya kenek wanna.boruwa wahiyanawa..obatama Adare karana kenek hamuwewi.panayan thek oba laga radewi
@NiroshaJayakody-p9m
@NiroshaJayakody-p9m 3 ай бұрын
❤❤දන්නවද රත්තරන් ඔයාව මට හම්බ වෙලා නැත්නම් මං මේ තරම් විදව විදව ජීවත් වෙන්නේ නෑ නේද කියලා හිතෙන වාර අනන්තයි රත්තරන් ❤❤❤
@heartfm100k
@heartfm100k 12 күн бұрын
@danushikasewwandi4318
@danushikasewwandi4318 Жыл бұрын
මතක භාවනවක් කදුළු වේදනාවක් ❤️🥺
@hiruniimasha4679
@hiruniimasha4679 Жыл бұрын
එයා අද එයි හෙට එයි කියල බලන් ඉදලා අදට අවුරුද්දක් ඒත් එයා දැන් වෙන කෙනෙක් එක්ක වීඩියෝ දාලා පපුව පැලෙන්න තරම් දුකයි 😓💔✌️
@nalindasampath1202
@nalindasampath1202 Жыл бұрын
adarai
@duleekamadushani1332
@duleekamadushani1332 Жыл бұрын
දවසක හරියයි බං ඌටත් වඩා හොදට උඹට . කාලය විසදයි බං හැමදේම .එතකම් කලබල වෙන්න එපා... ❤️
@kaushalyasewwandi4225
@kaushalyasewwandi4225 Жыл бұрын
මාත් ඔයා වගේම තාමත් බලන් ඉන්නවා එයා කවදමහරි එයි කියලා🥺💔
@nethukatheekshana-yz4cs
@nethukatheekshana-yz4cs Жыл бұрын
ඇයි ඒම ඒ අය කරන්නෙ නේද..මට මාවම එපා කෙරෙව්වා😊.
@pasindumaduneth
@pasindumaduneth Жыл бұрын
💔😔😔💔
@user-gc2br4yb5g
@user-gc2br4yb5g 9 ай бұрын
අවුරුදු 16 දී මුලු ජීවිතේම කරන් ආදරේ කලේ..අවුරුදු 10ක ආදරේ හීනයක් වගේ මාව මග ඇරල දැම්ම..😥..අද එයා සතුටින් මන් පිස්සියක්💔😥
@MalkiShalika-c7h
@MalkiShalika-c7h 4 ай бұрын
Math ehema thama eyata thamath pissiyek wage adareyi 😢
@deviweragama
@deviweragama Жыл бұрын
හැම comment එකකම වගේ අහිමි වීමේ දුකක් තියෙන්නේ. ඒ වුණාට පට්ට දුකක් විදලා දාහක් ප්‍රශ්න මැද හිමිකරගත්ත ආදරෙත් හිත මරව මරව වද දෙනකොට තනිකම හොදයි කියලා මට හිතෙනවා. අද අලුත් අවුරුද්ද. උදේ ඉදලා මමයි දූ පැටියයි තනියම,, නැකතට දරුවට බත්කටක් කවන්න එන්න තරම්වත් ඒ හිතට අපිව වටින්නේ නැතිවුණාම ඒ තනිකම කොච්චර දරුණුද කියලා මට කියන්න තේරෙන්නේ නෑ
@Elvitigala7902
@Elvitigala7902 Жыл бұрын
😢
@piyumikasasanjani
@piyumikasasanjani 5 ай бұрын
😢
@thanujalakshan1623
@thanujalakshan1623 Жыл бұрын
කොච්චර මොනා උනත් හිනා වෙලා යාලුවොත් එක්ක ජිවිතේ ගත කරනවා තරම් වෙන දෙයක් නෑ ඒක වෙනම ජීවිතයක් ✌️🙂❤️
@heartfm100k
@heartfm100k Жыл бұрын
😍❤️
@nethujadenayana5983
@nethujadenayana5983 6 ай бұрын
ඒක ඇත්ත ඒ ජීවිතේ පට්ට බන්❤
@hiru9280
@hiru9280 Жыл бұрын
අවංකවම ආදරේ කරොථ් ඒ ආදරේ අපිට නැති වෙන්නේ ඇයි...ඔව් අදත් මං ඒකට උත්තර හොයනවා...හේතුවක්වත් නොකියා ගියපු ඔයාට බුදු සරනයි ...
@indukakeerthisena8755
@indukakeerthisena8755 Жыл бұрын
මේකයි කතාව කතාව බැලුවට කමක් නැ බනින්න එන්න එපා මන් ගොඩක් ලොකු අවුලක ඉන්නේ 😔 .මන් වයස 14 මගේ පිරිමි ළමයා එක්ක ගියා ගෙදර ප්‍රශ්න නිසා සහා මන් එයාට ගොඩක් අදරේ නිසා එයා වැඩ කරේ army eke එත් ටික දවසක් යනකොට එයා කිව්වා මන් army එකෙන් පැනලා ඉන්නේ කියලා මන් හරි එත් කමක් නැ කියලා හිටියා මන් ඒ තරමට එයාට අදරේ කරපු නිසා දෙවනි පාර ගියා පලවෙනි පාර ගිහිල්ලා ඉන්න උනේ නැ අම්මා තාත්තා හොයාගෙන අවා 😔.දෙවනි පාර ගියා මාසයක් හිටියා මාසේ ඇතුලත් එයායි මායි අතර ප්‍රශ්න ගොඩක් අවා 🥺.මට ගැහුවා කරා එත් මන් අදරේ නිසා හිටියා පොලිය අවා දෙවෙනි පාර .මන් ඉස්පිරිතාලෙ ඉදලා ගෙදර අවා.ඉට පස්සේ එයාව හිරෙට දැම්මා දවස් කිහිපයකින් එයා මට කොල් ගත්තා මන් block kara .හැබැයි මන් එක කරේ එයාගේ හොදට පොලිසියෙන් මාව බය කරා අයේ උ එක්ක කතා කරොත් උගේ බැග් එකට කුඩු දලා අල්ලාල දෙනවා කිව්වා😭😭😭.මන් එයාට තමත් අදරෙයි අනේ එත් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවා මන් එයාට හැමදාමත් අදරෙයි එයාට හොදට හරි යන්න ඔනී 🙂❤️
@sadalifernando5033
@sadalifernando5033 Жыл бұрын
ඔයා කරපු දේ හරි🥺කවම්දාවත් ආදරෙ වෙනුවෙන් එයව ලබා ගන්න ඕනේ උනාට් මේ වගේ වෙලාවක් එයාගේ ජීවිතෙ ගැන හිතලා එයගෙන් දුරස් උන එක හොදයි🥺🥺.
@heartfm100k
@heartfm100k Жыл бұрын
😢❤️
@RanminiThisara-kx3tf
@RanminiThisara-kx3tf 4 ай бұрын
ආදරනීයයන්ගේ ප්‍රතික්ෂේප වීම් තමා ජිවිතේට ලැබෙන හොඳම Motivation එක....අමාරුවෙන් හරි රිදුන තැන් අල්ලන් ඉන්න...ලැබිලා තියෙන දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්නලු...❤
@rashmiudeshika8134
@rashmiudeshika8134 Жыл бұрын
මන් හිතනවා ඔයා කවදාහරි මේක දකී කියලා ♥️🤗 මම ඔයාට ගොඩාක් අදරෙයි මැනික එත් ඔයාට එක තෙරුනේ නෑ ඔයාත් මට අදරේ කරා හිතින් ඔයා මට එක කිවෙ නැ මැනික මම ඔයාට අදරෙයි මැනික ♥️
@heartfm100k
@heartfm100k Жыл бұрын
😢❤️
@sandyapriyadarshani264
@sandyapriyadarshani264 2 ай бұрын
බාවනාවක් මෙ සින්දු ටික 😢❤
@dasunharsa6123
@dasunharsa6123 Жыл бұрын
ආදරෙයි තාමත් එත් ලග නැ එයා බොරැවට හරි ආදරෙි කරාට ගොඩක් ස්තුති වෙඩින් එකට මාසයක් තියෙද්දි එයා ගියා😔
@SanjuSanju-bt2bj
@SanjuSanju-bt2bj Жыл бұрын
Ane😔😔
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤️
@hashansandakelum2466
@hashansandakelum2466 Жыл бұрын
Dont worry brother🥺...smile n forget everything☺️❤️
@reyalnimma5045
@reyalnimma5045 Жыл бұрын
අඩේ...........................................
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 Жыл бұрын
අම්මො🙂
@gayansanduni345
@gayansanduni345 Жыл бұрын
නොලැබෙනවා කියලා දැන දැනත් ඇයි අපිට එයලාට ආදරෙ කරන්න හිතෙන්නෙ 😢 එයාලා අපිව එයලාගෙ පාලුව නැති කර ගන්න කතා කරන්නෙ කියලා හොදටම දන්නවා.. කමක් නෑ..එයලා සතුටින් ඉදියි...❤❤
@dilmisanjana
@dilmisanjana Жыл бұрын
දාලා ගියපු හැමේම අවා එත් මං ආදරය කරපු එයා නැ අදටත්
@user-rd4my1bi5q
@user-rd4my1bi5q 9 ай бұрын
Ayalata ona unahama lagata ennai epa unama wena Aya passen yannai thoraganne api wage ahinsaka adarayak hamba unama athaarala noyana hithak thiyena minisunwa ban😢😔😔😔
@hashinikawshalya6572
@hashinikawshalya6572 Жыл бұрын
හැම දේම හිනා වෙලා දරාගන්න වෙනවමයි...
@heartfm100k
@heartfm100k Жыл бұрын
@mohanmilimishu3033
@mohanmilimishu3033 Жыл бұрын
ආදරේ කරලා කසාද බැන්දා 😣 ආදරේ කර්ද්දී තිබුන ඒ ආදරේ, විශ්වාසය අන්තිමට බැදලා අවුරුදු 3ක් ගියාට පස්සේ ඒ වොශ්වාස කරපු කෙනාම මෙහෙම මාව අසරණ කරයි කියලා හිතුවේ නෑ. ආදරේ නිසා ඉවසපුතරම් 😣😣😣 එයා නිසා මම විදින දුක් දන්නවනම් ඔයා මැරෙන්නේ කිසිම දෙයක් හිතන්නේ වත් නැතුව. කෙල්ලෙක්ගේ අසරණකම ගැන කතාකරන්න් වචන නෑ අසරණ උන තැන මට කියලා හිටියේ මගේ අම්මා විතරයි මගේ දුක කියන්න හිටියෙත් මගේ එකම දෙවියා අම්මා විතරයි . අම්මේ මම අදටත් මෙහෙම ඉවසගෙන මේ දුක් දරාගෙන ලොකෙත් එක්ක ඉස්සර හිටපු විදිහට හිනාවෙලා හැම කෙනා එක්කම හොදින් කතා කරලා එයාලගේ ප්‍රශ්න, එයාලගේ ප්‍රාර්ථනා මට පුලුවන් විදිහට දෙවියන්ට කියලා එයාලට උදව් කරනවා. අම්මේ මේ ලෝකේ මම දැකපු හොදම සහා ආදරය කියන එකට එකම උදාහරණය ඔයා විතරයි අම්මේ මතු ආත්මේදී පිරිමියෙක් වෙලා ඉපද බුදුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏 ඔයාට මම හොද නැත්නම් බදින්න කලින්ම මං ලග නතර නොවී ඉන්න තිබුනා මහත්තයෝ. මම ආසාවෙන් හිටපු දරුවන්ට sport උගන්නලා සතුටු වෙන්න මට ඉඩ දීලා ඔයා දුරට ගිහින් ඉන්න තිබුනා. මට අන්තිමට ආසාවෙන් කර.කර හිටපු ජොබ් එකත් නැති උනා, ජීවිතෙත් කලකිරුනා, අදටත් හිනාවෙලා ඔයා එක්ක කතා කරලා ඔයාගේ වැඩ කරල දෙන්නේ මම තාමත් උබට ආදරේ නිසා. මට කරපු දේ මම උබට කරානම් උබ කියන්නේ මම හොදනැති ගෑනියෙක් කියලා එහෙම වෙන්න ඕන නම්.ගෑනු කවදාවත් එක මිනිහෙක්ගේ වෙන්නේ නෑ 😔😔 එක මිනිහෙක්ගේ මත්ත්‍ර්‍ර් මෙච්ච්‍ර මැරෙන්නෙත් නෑ 😔😔 අන්තිමට මට ආදරේ කියන දේ එපා වුනා ඒ ගැන් මට කියලා දුන්න ඔයාට ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 පරිස්සමෙන් ඉන්න මට ලැබුන් දුක කිසිම කෙනෙකුට නොලැබේවා සියලුම දෙනා ප්‍රාර්ථනා කරන ආදරේ ලැබෙන්න ඕන නමුත් කවදාවත් කාවවත්ම 100% විශ්වාස කරන්න එපා. 😮
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥
@vimansahansani98.
@vimansahansani98. 9 ай бұрын
Oya hari
@prabuddhialoka
@prabuddhialoka Жыл бұрын
ආදරෙ බලෙම් ලබා ගන්න බැ. 💔 ආදරෙ කියන්නෙ හදවතින්ම එන්න ඔනි හැගීමක් 😔.....💔 ඔයාට මන් ලග නැති සතුට එයා ලග ඇතිනෙහ් මැනික ☺️ .. සතුටිම් පරිස්සමින් ඉන්න.. 💔 මගෙ හිතේ ඔයාට තිබ්බ ආදරෙ කවදාවත් අඩු වෙන්නෙ නැහ්😔..
@tharushikanethsarani4829
@tharushikanethsarani4829 Жыл бұрын
සින්දුව ඇතුලේ ජීවත් වෙන හැඟීමක් දැනෙනවා 🥺❤️‍🩹 කවදාවත් ආදරේකට ආදරේ කරන කිසිම කෙනෙක්ව වෙන් කරන්න එපා ගෙවාගන්න බැරි පව් එකතු වෙනවා හරියට 😇🙈💫....
@baggayaudayaogani
@baggayaudayaogani Жыл бұрын
❤️
@chathuchathu-kz5jc
@chathuchathu-kz5jc Жыл бұрын
එයාට මාව එපා උනාම කිවුවෙ වෙන වෙන කතා .. ඒත් එයා දන්නෙ නෑ.. මන් එයා ගියත් තාමත් එයාට ආදරෙයි කියලා.. හිතුවෙ එයත් එක්කම් ඉන්න ගමන් එයාව සතුටු කරන්න ඒත් මගෙ ළඟිම් නැති උනත්... එයා සතුටිම්නම් මට එ ඇති...😊❤... ඒ ආගිය තැන් වල අද මන් විතරයි තනිරකින්නෙ ....... එයා සතුටිම් මාත් එක්ක නෙවෙයි එයාගෙ එයත් එක්ක ..🥰💗
@Eshata1533
@Eshata1533 Жыл бұрын
අනේ මට එයාව මුන නොගැහුනා නම්... ✋💔
@ImalkiSathyanjali
@ImalkiSathyanjali 5 ай бұрын
Hm 😢mtath hitheno
@user-gm2oh7os4s
@user-gm2oh7os4s Жыл бұрын
මේකනම් පිස්සුවක් බ්‍රෝ 🤙🤙🤙එල සුපිරි😘😘😘😘😘😘😘😘😘😘උම්මා කොටියයි😘
@heartfm100k
@heartfm100k Жыл бұрын
හදවතින්ම ආදරෙයි ❤ දිගටම අපි එක්ක රැදිලා ඉන්න බුදුසරණයි
@Deneth1924
@Deneth1924 Жыл бұрын
~_*```😊 හිනා වෙලා දරාගන්න...🍂```*~
@heartfm100k
@heartfm100k Жыл бұрын
@ImalkiSathyanjali
@ImalkiSathyanjali 5 ай бұрын
Ek krnn amarui 😔😭
@SujithAhangama
@SujithAhangama 3 ай бұрын
Matanam barima de😔😭
@udaradeshan8779
@udaradeshan8779 Жыл бұрын
~_*කාන්තාරෙක හෙව්වත් වතුර : ආදරේදි හොයන්නෙපා සතුට_*~ ....🖤
@nisalaniwasaidikirim8508
@nisalaniwasaidikirim8508 Жыл бұрын
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්........, එය මට වැඩිය ඔබ දන්නවා .......,
@Sweetbabygirlsrilanka
@Sweetbabygirlsrilanka Жыл бұрын
අන්සතු ඔබ තරම් .... ඒ කටහඬ . 🥺
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
Adara sundarae ath wadanawak vetarae 💔💔
@user-cr8bw2st4l
@user-cr8bw2st4l 3 ай бұрын
මන් ඔයාව ඔනෙ කියද්දිත් උබව මට එපා උබ මැරියන්කො කියන්න තරම් ඔය හිත කොහොමද දරුනු උනෙ රත්තරන්.අදටත් මන් හොයන්නෙ ඉස්සර හිටපු අපිව 😔
@nishedhaarunali2007
@nishedhaarunali2007 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්.. ඔබේ මතකෙන් මැකී යන්නම්... 🥺❤️
@roshandarshana-k1d
@roshandarshana-k1d 8 ай бұрын
Thamange kiyala hitapu aya yaddi ❤😢😢ane yanna epa kiyala aduwath eya giya😢😢😢😢
@udaradeshan8779
@udaradeshan8779 Жыл бұрын
*_සිතුවිල්ලක් ගානෙ ඔබමයි_* *_උන්නේ සෑමදා හිතේ_* *_සැනසිල්ලක් නෑ මට මේ ලෝකේ_* *_තිබුනේ මට ඔයා වගේ...🤍🍃_* *✮⤑⤑⤑✨⃟✦⃝
@NuwanPrashan-pl7nh
@NuwanPrashan-pl7nh 3 ай бұрын
Api hithana aya godak wenash wenawa..ikmanata
@jayatissajayatissa6381
@jayatissajayatissa6381 Жыл бұрын
මට කොච්චර දුක් දුන්නත් මට ඔයාහැමදාම සතුටින් ඉන්න ඔනි ඔයා
@heartfm100k
@heartfm100k Жыл бұрын
😥❤️
@nilanthachandimalnilanthac8771
@nilanthachandimalnilanthac8771 Жыл бұрын
😭😭
@nilanthachandimalnilanthac8771
@nilanthachandimalnilanthac8771 Жыл бұрын
Ape jivithe duka sathuta dekama anawa api a dekama aka samanawa dara ganna ona
@madhuravi6673
@madhuravi6673 Жыл бұрын
Ane aththatama hithata godak දැනෙනවා . Ridichcha , dukin inn hithvalata danenna sindu tika dala thynv ❤️ aththatama matath duka hithuna 😥❤️💕🌼
@shenushenu100
@shenushenu100 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් 🥺😭😔💔
@heartfm100k
@heartfm100k Жыл бұрын
😍❤
@heartfm100k
@heartfm100k Жыл бұрын
ලස්සන සිංදු අහන්න දිගටම අපි එක්ක රැදිලා ඉන්න ❤ බුදුසරණයි
@Nethsarani-id1zx
@Nethsarani-id1zx 5 ай бұрын
Nopanena se radi ekamohothak hari oba dakaganna labunoth yali.... ❤Nethu kadulin pegi athi histhan meki jiwath wenna mata e athi.. ❤Ansathu oba tharam lengathu hadawathak amathaka wenne na kisima da... ❤ Mata oba nethi hetak nogewena kalpayak e mata wediya oba dannawada... ❤❤❤❤❤❤❤
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 57 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 392 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 57 МЛН