Best Tandoori Chicken Biryani Recipe - Cooking with Yash and Hass - Episode 9 | සිංහල vlog

  Рет қаралды 765,600

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: ...
👇 Last video:
Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
🔗 • Eating WORLDS SPICIEST...
♡Follow us on Social Media♡
• Facebook: / yashandhass
• Instagram: www.instagram....
• Instagram: www.instagram....
• Tik Tok : www.tiktok.com...
Only Using SALE Items For 24 hours CHALLENGE | සිංහල vlog | Yash and Hass
🔗 • Only Using SALE Items ...
Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
🔗 • Buying Everything My G...
Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
🔗 • Easy Kottu Recipe | Sr...
CONTACT US ON
📧 yashandhass@gmail.com
#ChickenBiryani #howto #Recipe

Пікірлер: 2 800
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
යශ් පැංචි ලංකාවේ ගෑනු ලමයින්ට ආදර්ශයක්.. ආදරණීය පෙම්වතියක්,මහන්සි වෙලා වැඩ කරනවා,විනෝදයෙන් ඉන්නවා,ලස්සනට ශරීරය maintain කරනවා විතරක් නෙවෙයි රසට උයනවා.. ලංකාවේ සමහර කෙල්ලො උයන්න තියා කුස්සියට යන්නෙ නෑ.. අම්මාට උදව් කරන්නෙ නෑ.. මම පිලි ගන්නවා ලංකාවේ දැන් තත්වය අමාරුයි.ඒත් තමන්ට පුළුවන් වෙන්න ඕනි තමන්ව හදාගන්න. වෙලාවක් නෑ.සල්ලි නෑ කිය කිය ඉන්නෙ නැතුව..හසිතත් හරිම caring ,loving,strong කෙනෙක් යශ් වගේම..❤️මේ දෙන්නා ඇත්තටම හරිම ෂෝයි..ඔය ආදරය හැමදාම තියාගන්න ❤️🥰 ආදරෙයි..
@lakshikasanjiwani2869
@lakshikasanjiwani2869 Жыл бұрын
මේ ලෝකේ ඉන්න ආදරනීයම couple එක ඔය දෙන්නා මං කවදාවත් කොහේවත් දැකලා නෑ ඔය දෙන්නා වගේ දෙන්නෙක් අනේ දෙයියනේ හැම ආත්මෙකම මේ දෙන්නවම මුනගස්සන්න 🙏🙏🙏🙏🙏
@shakyaalwis
@shakyaalwis Жыл бұрын
ආදරේ නිසා විදින්න පුළුවන් උපරිම දුක විදලත් මෙ ආදරේ දැක්කම ඒ අක්කා කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙනවා ඒ තේරුම් ගැනීම දැක්කම අක්කා හරි නිදහසේ ඉන්නවා දැක්ක ම ඔයා තමයි මෙ ලෝකේ වාසනාවන්ත ම ආදරේ විදින්නෙ 🥺❤️❤️😍 Love you yash and hass😍❤️
@lakshinithambugala1418
@lakshinithambugala1418 7 ай бұрын
ගෑනියෙක්ට ජීවිතේ අඩුවෙන්ම ලැබෙන දේ තමා අගය කිරීම. ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් ❤
@tharu5412
@tharu5412 Жыл бұрын
හැම වීඩියෝ එකකම අක්කා ඉස්සෙල්ලාම අයියට කන්න දීලා පස්සෙ එයා කන්නෙ..😊❤ lv it..
@hasini_basnayake
@hasini_basnayake Жыл бұрын
My fav couple ❤️ මේක මට හිතුන දෙයක්. ඔයාලට ඔයාලව හම්බුණ හින්දා තමයි ඔයාලා දෙන්නගෙම ඇතුලෙ ඉන්න පොඩි ළමයා තාම අපිට පේන්නෙ. ( සරලවම පට්ට ආතල් එකේ කිසිම බරක් පතලක් නැතුව ඔයාලා ඔයාලම වෙලා අපිට පේන්නෙ ඒක හින්දා ) අපි වයසට යන්න යන්න serious වෙන්න හදනවා. ඒත් අපේ ඇතුලෙ ඉන්න ලමා ගතිය ඉස්මතු වෙන්නෙ අපිව හරියට තේරුන් ගත්ත partner කෙනෙක් හම්බුණාම. ඒක මම දකින විදිහට මේ ලෝකෙ තියන වාසනාවන්තම දේවල් වලින් එකක්. මම ඔයාලා දෙන්නට මාර ආදරෙයි මාර ආසයි. මගෙ boyfriend ට මම ඔයාලගෙ video බලන්න පුරුදු කරනවා දැන් 😍 ඔයාලට පුලුවන් නම් මිනිස්සුන්ට දැනෙන්න ආදරේ කරන්න කියලා දෙන්න ❤️ බුදුසරණයි
@CN20035
@CN20035 Жыл бұрын
යශ් ගොඩාක් ලස්සනයි ඒ වගේම හොදට ඉගෙන ගෙන තියනවා ඒ වගේම එයාට රසට උයන්නත් පුලුවන් සාමාන්‍යයෙන් ඔයා වගේ ලස්සන posh look එකක් තියන කෙල්ලෙක්ට රසට උයන්නත් පුලුවන් කිව්වම මාරයි very proud of you 👏 🥰 💛
@samadhichathurya728
@samadhichathurya728 Жыл бұрын
දෙන්නගෙ හිනාව දැක්කත් සුභයි අපිට❤️ ආදරෙයි අක්කා ❤️ අයියා❤️
@chalanniii
@chalanniii Жыл бұрын
Yash you are amazing 😵 Your cooking skills are next level ❤ ඔයා කොහෙන්ද අනේ මෙච්චර හොදට උයන්න ඉගෙන ගත්තේ 🙈😊
@piyumirasanjali9358
@piyumirasanjali9358 7 ай бұрын
ඒ ආදරේට ලෝභ හිතෙනවා හරිම understanding ❤❤ ඇත්තටම පිං කරපු කෙල්ලෙක් යශෝදා නංගී ඔයා දෙන්නටම ආදරෙයි ❤
@Januda_Ranasinghe
@Januda_Ranasinghe Жыл бұрын
"කට වහපිය Alexa...." I felt it 😂😂😂
@heshupa6548
@heshupa6548 Жыл бұрын
කොච්චර දුකින් අව්ලින් හිටියත් අයියගෙයි අක්කිගෙයි video 1 දකිද්දී හිනාවක් එනවා මුණට 🥺 හැමදාම මෙහෙම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම...බුදු සරණයි ❤️🥺
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
ගොඩක් දුකින් ඉන්න වෙලාවට, mind relax වෙන්න ඔයාලගේ වීඩියෝ බලනවා🙃 ❤
@stylishs.w
@stylishs.w Жыл бұрын
ඒ කතාවට මමත් එකගයී...💓👍
@GayaniMaddumage
@GayaniMaddumage Жыл бұрын
දවස් 3යි වීඩියෝ බලන්න පටන් අරන් හරිම ලස්සන couple එකක් ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න..පට්ට ❤❤❤
@thilokathiloka7279
@thilokathiloka7279 Жыл бұрын
commercial break එක පට්ට 🤗 මං ආසයි ඔයාල දෙන්න කතා කරන විදියට 💜 මං දකින ලෝකේ සතුටින්ම ඉන්න කෙනා yash 🥺
@Indeewari76
@Indeewari76 Жыл бұрын
"ඇගිලිටික නමාගන්න යශ් කීපාරක් කියන්නද ' I felt it❤️ සමහර තැන් බලන අපිටත් මාර විදියට දැනෙනව.ඉතින් එ දෙන්නට එ දෙන්නගෙ ආදරෙ කොම දැනෙනව ඇතිද..I can't explain හැම ආත්මයක්ම මෙ වගෙ තෘප්තියෙම් සහ ආදරෙන් පිරෙන්න 🌻🐇.
@sanjuuu4480
@sanjuuu4480 Жыл бұрын
B
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
මටත් බඩගිනි හැදුනා ඒ බිරියානි එකට 😋 යශ් අක්කි හරි cute අනේ... හැමදාම සතුටින් ඉන්න ඕනි දෙන්නා මේ වගේ 😍❤️ බුදු සරණයි අක්කි & අයියා
@bodhijayasuriya
@bodhijayasuriya Жыл бұрын
ආයෙත් බඩගිනී 😑 Biryani මමත් ආසම කෑමක්.. 😍 බොරු වචන කියන commercial break එක මරු 🤣🤣🤣🤣🤣 hass හැමදාමත් yash ව appreciate කරන එකට මම මාරම කැමතියි ❤😍 Love you YashandHass ❤
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL Жыл бұрын
18:04 see her face expression ❤️😍😁
@prameshasadaruni6151
@prameshasadaruni6151 Жыл бұрын
It looks so delicious 🤤 ඒ බිරියානි එක දැක්කම බඩත් පිරෙනවා..🥹 So thank you guys for bringing a smile on our faces♥️ Love youuuu 🥰 මේ මල් පොකුර ඔයාලා දෙන්නටම 💐❤️
@amiru6738
@amiru6738 Жыл бұрын
Best biriyani😍😍...... සුපිරිම සුපිරි.... පට්ට vlog එක 😂.... පිස්සු කෙලින එකේ සීමාවක් නෑ 😂..... Keep it guys 😍ඕකට onion curd mix එකයි අන්නාසි පෙත්තකුයි ඇඩ් උනානම් සුම්මා 😍
@captainjacksparrow3191
@captainjacksparrow3191 Жыл бұрын
අද අපේ අම්මත් පට්ට fried rice එකක් හැදුවා ඒක කන ගමන් බලන්න යන්නේ 😙👌
@nethminiperera6620
@nethminiperera6620 Жыл бұрын
අනේ දෙවියනේ...අර tamil song එක බුදු අම්මෝ ...😂 කවදා හරි මැරෙන්නේ..ඔයාලාගේ video එකක් බල බල ඉද්දි හිනාවෙලාම..🤩🤩😘😘 lv u guys ❤️
@pamuditemasha3716
@pamuditemasha3716 Жыл бұрын
ඔයාලාගේ video බැලුවම හිනා වෙන්න පුලුවන් අනේ හොදට. මාරු අනේ... ආදරෙයි ඔයාලා දෙන්නට..❤️
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
මං දන්න එකම දේ අයියා අක්කට ඔනාටත් වඩා ආදරෙයි🥺 මොන දේ නැතත් අක්කව විතරයි වටින්නේ එකම වටින වස්තුව අක්කා 🥺 අයියා ඒ තරමටම ආදරෙයි 🥺❤
@sanjanaperera02
@sanjanaperera02 Жыл бұрын
ආසම couple එක අනේ🥺😭😭😭😭😭 Will make this for sure🥰🫶🏻 Stress release කරන meditation එකක් වගේ ඔයාලගෙ vlogs🥹👊🏻 Love yah!!!❤
@lunalens1
@lunalens1 Жыл бұрын
I always like how hass loves yash. He always shows his love to yash. That is my most favorite part. Love you both❤
@dinukasajini8528
@dinukasajini8528 Жыл бұрын
Yeah🥺💖🌹that's true.
@sawaniminara2123
@sawaniminara2123 Жыл бұрын
💯 true.
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 Жыл бұрын
111 )0)1 1
@ShakyaAnuhas-gp2rq
@ShakyaAnuhas-gp2rq Жыл бұрын
​@@dinukasajini8528🤣🤣😁❤
@JellyBean-f5c
@JellyBean-f5c 4 ай бұрын
For real
@tharindulakshan3861
@tharindulakshan3861 Жыл бұрын
දෙන්නාගෙ හිනාව දැක්කාම ඔක්කොම ප්‍රශ්ණ අමතක වෙනො 😚
@sanadiariyasinghe3806
@sanadiariyasinghe3806 Жыл бұрын
අපි යාලුවො කට්ටිය එකතු වෙලා බැලුවේ අපේ හුස්ම හිර වූනා හිනා වෙලාම🤣🤣🤣 අපි uni stress නැති කරගන්නේ ඔයාලගේ videos balala❤️❤ our fav couple❤❤
@ashenkavindu6800
@ashenkavindu6800 Жыл бұрын
මම ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බැලුවා.මගෙත් ඔය වගේම් ආදරයක් තිබ්බා අවුරුදු 6ක්.එයා දාලා ගියා.විදවනවා ගොඩක්.මම ඉල්ලන්නෙ ඔයාලට මොකක් හරි අනතුරක් තියනවනම් මගේ ආයුශත් අරන් මේ වගේ ගොඩක් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න කියල😍
@jananitharaka8333
@jananitharaka8333 Жыл бұрын
හිනාව යශ්ගෙ 😘😘 කෑම එක රස පාටයි මටත් ආස හිතුන 😋 සතුටින් ඉන්න හැමදාම දෙන්නම 😘❤️
@induwariupekkha
@induwariupekkha Жыл бұрын
හප්පට ඒකතමා මන් දැකපු රසම බිරියානි එක. දැක්කත් ඇති වගේ.. නපුරි ඉන්නකන් අයියට රජ බොජුන් හැමදාම ♥️🥺
@thanujanayanananda8545
@thanujanayanananda8545 Жыл бұрын
I am a single mom of a baby girl and thank you for entertaining us in every ways and when I feel all alone I use to watch your videos and thanks Naga and malla for these lovely vibes.........love you guys....❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@pasidimaduhansi6270
@pasidimaduhansi6270 Ай бұрын
ඇත්තටම මන් හැම වීඩියෝ එකක්ම බලනවා වීඩියෝ එක ඉවරවෙනකම්.බල බල ඉද්දි කමෙන්ට් දාන්න අමතක වෙනවා ඒතරමට මාර ලස්සනයි ඔයාලා දෙන්නගේ වීඩියෝ ❤❤❤❤❤
@dilinidesilva6788
@dilinidesilva6788 Жыл бұрын
දෙන්නටම ආදරෙයි . ඔයාලා දෙන්නාගේ video බැලුවම හිතට මාර හිනාවක් ගේනවා. ආදරෙයි ♥️
@udanithanuja8503
@udanithanuja8503 Жыл бұрын
ශුපිරි ඈ අදත්,නැති බඩගින්නකුත් ආවා😍 🥲 අක්කෙ skin care routine එකක් ඕනි ඔයාගේ 🙄
@Srilankacricket1
@Srilankacricket1 Жыл бұрын
හිනාව දැක්කත් ඇති දෙන්නගෙ...❤❤
@sashanikaumini8979
@sashanikaumini8979 Жыл бұрын
ඒ බිරියානිය පිස්සුවක්🥺🥰 අක්ක soo cute😘😘
@buddhininicolin-pu5kv
@buddhininicolin-pu5kv 2 ай бұрын
අනේ ඔයාලා දෙන්නට මගේ දුව ගොඩක් ආසයි එයා නිතරම ඔය දෙන්නගෙ වීඩියෝස් බලනවා එයාගේ අවුරුදු අටයි එයා ගොඩක් ආසයි දුවට ඔය දෙන්නව එයා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔය දෙන්නට ජේසු පිහිටා කරන හැම වැඩේම හොඳින් සාර්ථක කරගන්න ඔය දෙන්නට හැමදාමත් දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕන
@randunumedis4966
@randunumedis4966 Жыл бұрын
මං දැකපු ලස්සනම Couple එක ඔය දෙන්නා💞අහම්බෙන් ඔයාලාගේ Videos බලලා දැන් බලන්නේ නැතුවම ඉන්න බැහැ එ තරමටම ආදරණීයයි,විනෝදජනකයි ඇත්තමයි මම මේ කියන්නේ!හැමදාම මේ වගේ සතුටින් ඉන්න දිගටම Videos upload කරන්න අපි හැමදාම ඔයාලාත් එක්ක ඉන්නවා👍Good luck & god bless you♥️✝️
@ushanshiwantha151
@ushanshiwantha151 Жыл бұрын
ආදරණීය හොද හදවතක් ඇති ආදරවන්තයින් දෙදෙනෙක්... මම guess කරා හදන්නේ ලෝකයේ තියෙන රසම බිරියානි එක කියලා.. ආදරෙයි හැමදාමත් ❤❤❤🌹
@nilusewwandi1997
@nilusewwandi1997 Жыл бұрын
කන්න ආසයි යශ් අක්කි හදන කෑමක්...♥️
@hashanijayarathne
@hashanijayarathne Жыл бұрын
ශෝයි අනේව් 🙆🥰💜️ හස් ඒක රසයි කියනකොට යශ්ගෙ මූණ 🥺💫 තමන් කෑමක් හදපුවාම ඒක රසයි කියලා ඇහෙනකොට තියෙන සතුට කියාගන්න තේරෙන්නෑ 💜️
@ivankaweerakkody3636
@ivankaweerakkody3636 Жыл бұрын
I genuinely love the vibes that the both of you give! It’s amazing! I love watching your videos ❤️
@dularakavishane3482
@dularakavishane3482 Жыл бұрын
ඒක දැකලා අපිට බඩගිනියි 😅 අයියා කනකොටනම් මං වගේමයි 💯 ඒ වගේම මං දැකපු හොදම කොල්ලා අයියා 🥺🧡 හැමදාම වගේ ආදරෙයි 🧡❤️💚
@ruhanagamhewa4307
@ruhanagamhewa4307 Жыл бұрын
මං තාම කාල නෑ බිරියානි එකක් දැක්කම ආස හිතුනා කන්න ❤
@diluchya9230
@diluchya9230 Жыл бұрын
ඔය දෙන්නගෙ කෝලම් බලද්දී තියන ප්‍රශ්න සේරම අමතක වෙනවා.thank you අක්කේ අයියේ අපේ මුනට හිනාවක් ගේනවට.love you both ❤️😍😍
@Akeeshashalomi
@Akeeshashalomi 9 ай бұрын
Wow..නියමයි දෙන්නම...ඇත්තටම හරි loving couple එකක්.....හරි ම ලස්සනට තේරුම් අරන් ජීවත් වෙන දෙන්නක්....❤😙
@harrshakasthuriarachchi3516
@harrshakasthuriarachchi3516 8 ай бұрын
hari cute oye denna mare athel aneee🤪🤣🥰🥰🥰🥰🥰🥰🥰
@sadadariperera
@sadadariperera Жыл бұрын
අම්මෝ හිතූවා වගේම බඩ රිදෙන්න හිනා ගියා😂😂😂. ගර්ල්ගේ ඔලුව අතගාන එක නම් මරූ😂😂😂.. අනේ දැක්කම බිරියානි කෑවා වගේ 😋😋 හෙට අනිද්දාම හදන්න ඕන මේක නම් 😋😋.. ඔයාලා තමා හොදටම කලේ .. සතුටින් ඉන්න. 🥰😍😍
@mashi_vithanage_
@mashi_vithanage_ Жыл бұрын
ඔයාලා දෙන්නාගෙ video එකක් එනකන් බලාගෙනමයි හිටියේ 🤗😍😍 හැම video එකක් වගේම මේ video එකත් Super 😋👩‍🍳👩‍🍳💖💖 Always really like Both of you Dear 💖😍😍
@ඉන්දුS
@ඉන්දුS Жыл бұрын
හරිම ආදරනීය දෙන්නෙක්..දැක්කත් හිත පිරෙනව වස්තුලා...ආදරෙයි 😍😍😍🌹🌹🌹❤❤❤❤❤❤😘😘😘😘
@mihininduwara-wm8hs
@mihininduwara-wm8hs Жыл бұрын
මමත් ගොඩාක් දවස් ඉදන් ඔය දෙන්නගේ videos බලන්නේ.හැබැයි මේ මගේ 1st comment එක.මම comment දාන්න හරි කම්මැලියි. ඒත් අද නොදා ඉන්න බැරි උනා..මට ඉන්නවා පුතාලා දෙන්නයි, දුවයි.මන් හරි කැමතියි ඒගොල්ලෝ ලොකු උනාම ඔය දෙන්නා වගේ සැහැල්ලුවෙන් ඉන්නවට.මගේ බබාලා තාම ඉගෙන ගන්න පොඩි අය.මගේ දරුවන්ට වගේ මන් ඔය දෙන්නටත් හරි ආදරෙයි . බුදු සරණයි දෙන්නටම
@UdeshikaMadushani-nt5mf
@UdeshikaMadushani-nt5mf Жыл бұрын
Dekkam rasam ras athi kiyl hithenwa ..😋😋 hasith aiya hrim wasnwanthi yash akki wge kenek labun akt ..adrei ❤️❤️😘
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
මේ වගේ ආදරක් දැක්කමයි මම 🥺❤️ ඔයාලා දෙන්නා නම් පිස්සුවක් අනේ. ආදරේ කරන දෙන්නේක්ට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා 😍😍 My Fv Couple 🥰🥰
@ruzdiyaaniff6398
@ruzdiyaaniff6398 Жыл бұрын
Hey akki ayya, you guys are amazing i jst love the way you treat each other..🥰❤
@kimeunei4760
@kimeunei4760 Жыл бұрын
The most lovely couple i see after my mom& dad❤️🌍🥺 love you bothhhh
@naveeshawalegadara3154
@naveeshawalegadara3154 Жыл бұрын
Niyamayi yashh akkee... 🌸❤️ hamadama adareyi oyala dennatamaa Oyala denna harima fun 🥰✨mn asama ekata
@nirmandissanayake3818
@nirmandissanayake3818 Жыл бұрын
Yash and Hass my favorite pair, With laughter, joy, and endless flair, Their videos bring me so much cheer, No matter what, they're always here. From Sri Lanka to Australia's shore, Their adventures, I can't ignore, With every vlog, they bring me along, And make me feel like I belong. Their energy is infectious, Their friendship truly precious, Watching them, I can't help but smile, Even if I've had a tough while. - Nirmana-
@waruvlogs
@waruvlogs Жыл бұрын
Commercial break is my favorite part.අක්කි අයියාට කැම හදලා දිලා එයා කනකම් ආදරෙන් බලන් ඉන්න විදිහ..🥺❤️😍 200k වලට තව ටිකයී 🥺 love you both akki & aiya..🌼
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
දැන් නම් ගෙදරින් එලවනවා පිස්සු කියලා තනියෙම වීඩියෝ එක බල බලා හිනා වෙවී ඉදලා😅 චිකන් කන්නෙ නම් නෑ මම ඒ උනාට ඒක දැක්කම රස පාටයි වගේ 👍 ආදරෙයි පරිස්සමින් ඉන්න ❤🤗
@rashmitharidmakumara3084
@rashmitharidmakumara3084 Жыл бұрын
Ape ammath ehemai mawath elawanawa😂
@sachinibhagya7912
@sachinibhagya7912 Жыл бұрын
අනේ එනකල් බලන් හිටියේ 😘😘😘😘😘😘😘😘😘 ආදලෙයි yash hass
@chanukadananjaya5815
@chanukadananjaya5815 Жыл бұрын
අමුවෙන්ම කියන්නම් ඈ. උඹල දෙන්නා මරු ! :D
@mashidewmi4267
@mashidewmi4267 Жыл бұрын
ඒක නම් රස පාටයි,,අනිවාරෙන් හදනවා ඒක,,🥰🥰🥰 සතුටින් ආදරෙන් ඉන්න අයියා අක්කි,,ආදරෙයි ❤❤❤
@aleeshajamaldeen6428
@aleeshajamaldeen6428 Жыл бұрын
was not in the best mood, this video literally became my therapy today. Got no words to express how thankful I am. love you guys.
@lakindudinuwara1768
@lakindudinuwara1768 Жыл бұрын
ඇත්තටම යශ් පැංචි හදපු කෑම🥘එකක් අපිටත් එව්වනම්🤗🤤♥️
@sithun.8869
@sithun.8869 Жыл бұрын
Saththai...oyla dennwa eeye heenen dkka ...😍😍😍😍😍😍😍
@dumiya5125
@dumiya5125 Жыл бұрын
😂
@JayasekarapayhiranaVishaka
@JayasekarapayhiranaVishaka 4 ай бұрын
Aththatama 🤨🤨🧐
@IsharaHansamali-y2o
@IsharaHansamali-y2o 10 ай бұрын
මම ආසම යශ්ගේ රෙසිපිවලට තමා ❤😊ඒ වගේම මම ආසම හසි මොටාගෙ විහිලුවලට ❤😊මන් ආසම කපල් එකක්❤😊පරිස්සමින් සතුටින් ඉන්න ❤😊
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
My fav commercial break ❤️❤️❤️❤️ ඒකනම් රහයි කියල දකිනකොටම පේනවා ❤️😍
@Wanders_around_me
@Wanders_around_me Жыл бұрын
මෙච්චර රස කෑම එකක් දිහා බලාගෙන හිටපු අපි මිනිස්සු වෙන්න බෑ... ♥️♥️♥️♥️♥️
@slemoneyExpert
@slemoneyExpert Жыл бұрын
අසාවෙන් බලන එකම channel එක අදරෙයි අයියා and අක්කි ❤💯
@harindidesilva1724
@harindidesilva1724 Жыл бұрын
ආදරෙයි ගොඩාක් ගොඩක්ම ගොඩක්..ඔය දෙන්නට... අපේ කඳුළු නැති කරන්න ආදරණීය හිනාවට හැමදාමත් ආදරේයි..
@sampatharunaprya1708
@sampatharunaprya1708 Жыл бұрын
අනේ මම ගොඩක් කැමති ඔයාලගේ විඩියෝ බලන්න Very happy 😊😊😊
@RashiAnjalika811
@RashiAnjalika811 Жыл бұрын
අක්කී හරී cute❤️ අනේ මෙහෙම ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ ඔය දෙන්නට ඔය දෙන්නගේ videos පරක්කු වෙලා හරි අනිවාරෙන් බලනවා හැමදාම ඔය දෙන්නට ඔහොම ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා much love akki and aiya❤️😚😚
@githarakaushani2326
@githarakaushani2326 Жыл бұрын
Yash's cooking and shopping blogs are really great and I feel a smile on my face when I watch them.💓😌
@menushigamage6276
@menushigamage6276 Жыл бұрын
Lovely couple 🤗♥️. Adrei akki & ayya ♥️. God bless both of you 🙏😀
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
මමනම් මාරම ආසයි අප්පහ් ඔයාලගේ vedio බලන්න.ඊටත් වඩා මමනම් කැමැතිම අක්කා හදන කෑම හදලා කාලා රස බලන්න 🥰cormetial break එකනම් ලස්සනයි🤣
@ehmsarath5442
@ehmsarath5442 Жыл бұрын
අනේ පිස්සුවෙන් වගේ මං ඔයාලගේ වීඩියෝ ඔක්කොම බැලුවා ආදරෙයි දෙන්නටම
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 9 ай бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම කිවුට්...❤ මන් හරිම ආදරෙයි ❤ ..... සතුටින් ඉන්න අක්කි අයියා😊
@achinianuruddhika1611
@achinianuruddhika1611 Жыл бұрын
අක්කිගේ හිනාව නම් වාව්. 😘😘😘
@apsaridewminibandara8537
@apsaridewminibandara8537 Жыл бұрын
කියන්න වචන නෑ අප්පා. ඒ තරම්ම සුපිරි . හැමදාමත් කියනවා වගේ සුපිරි ම කපල් එකක් අනේ...... ❤❤❤ බිරියානි එක කන්න බැරි උනාට දැක්කාම කියන්න පුළුවන් සුපිරියටම තියෙනවා කියලා ........😶 Lovely couple in the world ❤❤
@hashiniherath26
@hashiniherath26 Жыл бұрын
This looks so delicious Akki n Aiya... Seeing you both made my day💖 Stay safe and keep bringing these kind of vlogs.
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
ශෝක් අක්කියෝ ඔයාලා දෙන්නම❤️❤️ ඇගිලි ටික නමා ගන්න අය්යත් කියන දේවල් මරු අනේ 😅😅❤️❤️❤️ ආදරෙයි 🥰🥰
@VirashaMadhumali
@VirashaMadhumali 5 ай бұрын
Lovely couple ❤❤.godaaaaak asawen oyalage vlog balanne..hamadama sathutin inna me wagema.
@user-xn9ok6kq5i
@user-xn9ok6kq5i Жыл бұрын
මන් ආසම couple එක ❤ හැම video එකක්ම බලනවා දිගටම කරන්න ආදරෙයි... 🌼
@Alexandra22224
@Alexandra22224 Жыл бұрын
අක්ක ඉවසන නිසා හොඳයි අයියෙ😂😂😂💗💗💗අයියත් එහෙම තමා අක්ක කරන වැඩ වලට ඉවසනවනෙ😌😌💗💗
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 Жыл бұрын
බිරියානි අක්කා සහ මල් අයියා.. අපිටත් කටට කෙල ඉනෙනන් විදියට ඉව්වේ ඒක මරු අප්පා.... රස බලන්න ඕනේ අක්කගේ රෙසිපි එක හදලම❤❤❤❤
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 Жыл бұрын
1 වෙනිදා vedio එක දාපු ගමන් බලලා ආපහු 2 වෙනිදත් vedio එක බලන මම...😂😊❤ එකම vedio එක දහපාරක් බැලුවත් එපා වෙන්නේ නැති channel එකක් තියනවානම් ඒ yash and hass තමයි
@TheviniNiwarthana
@TheviniNiwarthana 8 күн бұрын
හරිම ලස්සනයි දෙන්නම ගොඩාක් ආදරනීය ලස්සන අක්කියෙකුයි අයියෙකුයි❤🥺😩😘😘😘😘😘
@maduRanawaka96
@maduRanawaka96 Жыл бұрын
කෙල්ලගෙ ඉවසීම මරු.😊
@dulanmasiriwardana4595
@dulanmasiriwardana4595 Жыл бұрын
Omg 7:11 had me dying!! 😂 I didn’t expect that at all! 😂😂😂😂😂😂😂😂You guys are meant for each other😂🥹❤️ Loads of love akki and aiya!! 🥺💗
@danpeiris
@danpeiris Жыл бұрын
Thank you akki and ayya for the shout-out 26:34 ❤️🥺 Biryani looks great and delicious 😋 Sending Love 💕 Waiting for another video ✨
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
ළඟදී video බලන්න ගත්තේ දැනටම පිස්සු hedila thiyenne adarei godaaaaaaaaaak petiyo dennatama budu saranai parissamin adaren inna 💗💗💗💗
@JaniSathya
@JaniSathya Жыл бұрын
අනේ මං හරිම ආදරෙයි, ආසයි ඔය දෙන්නට❤️😘 ඔය දෙන්නට හැමදාම ඔය විදියටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා❤️ බුදුසරණයි❤️🙏
@SindyY123-l0
@SindyY123-l0 Жыл бұрын
I can't express my feeling. My god amazing couple. I'm watched this whole video with my smile. So thnk u both of u to doing this for us. Much lv akki n ayya
@nasntsds
@nasntsds Жыл бұрын
Your guys smile just make me happy . And the food looks superb love you guys ❤️
@NethuRavi
@NethuRavi Жыл бұрын
රහ ඇති අනිවාරෙන් 🤤 මගෙ කටට කෙළ ආවා...sorry yash & hass ... love you both 😘❤️💕
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
👻❤ අනේ හරිම ලස්සනයී ඔයාලගේ වීඩියෝ.. ප්‍රශ්නයක හිටියත් හිනා යනවා දන්නෙම නැතුව..❤❤❤බුදුසරණයි ඔයාලා දෙන්නටම..හැමදාමත් සතුටින් ඉන්න ඕන...
@hansikavidanapathirana
@hansikavidanapathirana Жыл бұрын
ඇත්තටම ඒක රස පාටයි♥️අපිටත් කන්න හිතුනා😁
@vihaA1013
@vihaA1013 Жыл бұрын
ඒක දැක්කහම කෙල්ලත් ගිලුණා😍🙂❤️ ඔය දෙන්නා ශෝයි අනේ. අයියා අන්තිමට කියපු දෙමළ සිංදුව ලස්සනයි 😂😂❤️ හැමදාම අක්ක ඉස්සල්ලාම අයියට කන්න දීලා බලන් ඉන්න විදිය හරි ලස්සනයි ❤️ දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️. හැමදාම වගේ අදත් අපේ මූණට හිනාවක් ගේන්නට ඔයාලට පිං❤️😘
24 Hours Non Veg Eating CHALLENGE 🍗⏰ ||
9:33
sailu and fam
Рет қаралды 428
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,6 МЛН
How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
19:57
Pininyahang Manok Battle with Mommy Pinty | Toni Gonzaga
17:19
Toni Gonzaga Studio
Рет қаралды 2,4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН