No video

Best Universities in Sri Lanka - Sinhala | Government and Private Universities in Sri Lanka

  Рет қаралды 15,866

Dr. DON Explains

Dr. DON Explains

Жыл бұрын

🎯Join us as we delve into the educational landscape of Sri Lanka, comparing the benefits of private and government universities in this informative video.
🍿 Watch Next
*වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala 📽️: • What is Motivation and...
*අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka: 📽️: • How to Find Our Passio...
* මේ දේ මුලින්ම නොකර පොහොසත් වෙන්න හිතන්න වත් එපා | How to Get Rich in Sinhala | Financial Advice SL 📽️: • How to Get Rich in Sri...
* මොකද්ද මේ Threads App එක | Threads App Download and Install in Sinhala 📽️: • Threads App Review - S...
✍🏽 WHO I am:
Hello everyone,
I'm Dr Prabuddha Don, a senior compliance officer with the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO world heritage site.
In addition to my work, I am also a part-time molecular scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos that explore ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I'd love to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don

Пікірлер: 212
@coffecoding
@coffecoding 3 ай бұрын
මේක පරණ video එකක් තමයි මම හැබැයි මෙකේ සැබෑ කෝණය මෙතනින් එලියට ආවෙ නැති නිසා මගේ සත පහත් මෙතන කොහෙ හරි ලියන්න හිතුනා වෙලාවක් තිබුනොත් කියවන්න. ...... සමන්ගෙ තාත්‍තා කරන්නෙ වඩු වැඩ සමන් A/L වෙනකම්ම තාත්‍තා මහන්සි වෙලා සමන්ට හොදට ඉගැන්නුවා සමන්ගෙ යාලුවා ශෙහාන්. ශෙහාන්ගෙ තාත්‍තාට වතුපිටි සහා පෞද්ගලික ආයතනයක් තියනවා. ශෙහාන් ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච කෙනෙක් ගොඩක් අනිත් අයටත් උදව් කරා ඒත් ශෙහාන් ඉගෙන ගන්නනම් ආස නෑ. සමන් හැමදාම ගණිත පංතියෙ පළවෙනියා ගොඩක් මහන්සි උනා. අවාසනාවට A/L පටන් ගන්නකොටම සමන්ගෙ තාත්තා අසනීප උනා ගෙදර නංගිවයි අම්මවයි තාත්තවයි බලාගන්න වගකීම සමන්ට පැවරුනා. ඒත් සමන්ට හැමදාම ඕන උනේ ශෙහාන් වගේ පුලුවන්නම් ශෙහාන්ටත් වඩා ගොඩක් හොදට සල්ලි වියදම් කරන හොද තැනකට යන්න. සමන් A/L rank එකක් එක්කම පාස් උනා ශෙහාන්ට තුන් වෙනි පාරත් බැරි උනා. සමන් අවුරුදු 4ක් 5ක් කන්න තියන හැම කට්ටක්ම කාලා රස්ස කරල ඉගෙන ගෙන තියන පිකටින් අනං මනං ඕවටත් ගිහින් යන්තම් first class එකකුත් දාගත්තා. දාගෙන එලියට එනකොට සමන්ට ආයෙ මුල ඉදලා හම්බ කරලා ගොඩ නැගෙන්න ඕන. ශෙහාන් pvt campus එකකට ගිහින් general degree එකක් කරලා සතුටින් වෙන ආයතනයකට ගියා. ශෙහාන් සල්ලි එහෙමත් හොදට වියදම් කරන නිසා අලුත් ආයතනයෙ අයත් ඉක්මනට මිත්‍ර වෙලා promotion එහෙමත් ලැබුනා. සමන් අලුත් employee කෙනෙක් විදියට ආයතනයට ආවා. මේක ඇතුලේ තියෙන්නෙ pvt gvt නෙමෙයි දුප්පත්කම සමාජ අසමතුලිත තාවය එහෙම නැත්නම් අසාධරණත්වය. මේකත් එක්ක ඒ සමාජය තුල පොඩි කාලේ ඉදලා උරුම වෙච්ච සමාජ අසාදාරණ කම් මැද අම්මා තාත්තා ළමයට හැමදාම මතුරන්නෙ පුතේ උඹ ඉගෙනගත්තොත් උඹට උංට හොද පාඩමක් කියලා දෙන්න පුලුවන් අපට හැමදාම උංට ඔලුව පහත් කරන් ඉන්න ඕනෙ නෑ මහත්තයෝ කියාගෙන උංගෙ අගේ බලන්න ඔනේ නෑ. මේකත් එක්ක ඒ සමාජයේ ඉදිරි පරපුර අනිත් සමාජය ගැන හිති වෛරයක් ඇති කරගන්නවා. මොකද උංට පේන්න ගන්නවා අධ්‍යාපනය විභාහගය හැමෝටම සමයි සල්ලි ඇතා නැතා. ඒ තරහා තමයි සමහර වෙලාවට ඔය පිට වෙන්නෙ. අපි පව්. මේකත් කියන්න ඕන ඇත්තටම ඉගෙන්න ආස එකා ඌට ජොබ් සල්ලි ඕනේ නෑ ඌට pvt ත් එකයි gvt එකයි ඌ මේවා බලන්නෙත් නෑ. අන්තිමට කියන්න තියෙන්නෙ කොහේ හරි කමක් නෑ ඉගෙන ගන්න හැබැයි ඉගෙන ගෙන 'හොද මනුස්සයෙක්' වෙන්න.
@yohangunathilaka4347
@yohangunathilaka4347 Жыл бұрын
මමත් KDU යන්න හිටියේ නමුත් Ruhuna ආපු හින්දා ඒ degree එක කරනවා.. Government or Private මොන University එකකින් හරි කමක් නෑ කට්ටිය හරියට වැඩක් කරල ජිවිතය level up කරගන්නවනම්. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
A widihata hithanna puluwan eka maarama watina deyak.. All the best for your studies..❤️
@yohangunathilaka4347
@yohangunathilaka4347 Жыл бұрын
@@dr.donexplains8115 Thank You sir ❤ Math sirge degree ekamai Ruhune karanne, ARMT 😊
@watchanddo9771
@watchanddo9771 Жыл бұрын
ARMT kiynne mokakda dnne nati hinda ahanne 🥺
@yohangunathilaka4347
@yohangunathilaka4347 11 ай бұрын
@@watchanddo9771 Agricultural Resource Management and Technology
@hk6549
@hk6549 9 ай бұрын
@@watchanddo9771 Agriculture Resource Management and Technology
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 5 ай бұрын
Degree එක කොහෙන් ගත්තත් talent එක නැත්තම් campus එකේ නම නෙවෙයි රටේ නම තමයි කියන්නේ. ඒක ගත්තේ කොහෙන්ද කියන එක බලන්නේ ලංකාවේ ඉන්න ලෙඩ්ඩු ටික තමයි. ලංකාවෙන් පිටට යනවා නම් talent එක හදාගන්න ඕනේ. රාජ්ය උනත් පෞද්ගලික උනත් නිසියාකාරව නියාමනය වෙන්න ඕනේ...
@whosnishu
@whosnishu Жыл бұрын
ඇත්ත තමන් කැමති ඕනම ස්ට්‍රීම් එකකින් ඩිග්‍රියක් ගන්න හැමෝටම අය්තිය තින්න ඕනා.තමන්ගෙ අසාවට හෝ අනාගතයට ආයෝජකයක් විදිහට.කොච්චර පරම්පරා ගානක් ඉස්සරහට ආවත් ලන්කන් ලොජික් ලේසියෙන් නැති වෙන්නෑ.පිස්සො වගේ දෙපිල බෙදීගෙනා මරාගන්නො 😂❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️ thank you so much for the comment..😊
@g.m.s.dharmakeerthi7493
@g.m.s.dharmakeerthi7493 Жыл бұрын
I am a recently retired government executive. I would like to say with great pleasure that the entire views presented in your video are my personal views. I agree with you son.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Mr Dharmakeerthi.. thank you so much for your kind words.. it means a lot. ❤️
@lakshanchamika9492
@lakshanchamika9492 11 ай бұрын
මමනම් හිතන්නෙ ලන්කාවට අවශ්‍ය නිදහස් අද්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල වලනම් මම ඒක දකින්නෙ නෑ පුද්ගලික විශ්වවිද්‍යාල වලත් නෑම තමයි මොකද නිදහස් අද්‍යාපනය කියන එක අපේ අය නොමිලෙ අද්‍යාපනය කියල කිව්වට ඒක නෙවෙයි තමන් කැමති උපාදියක් නිදහසේ කරන්න තියන අයිතිය රාජ්‍ය ඒවගෙනම් ඒක නෑනෙ අපි උසස්පෙලට තෝරගත්ත එක මත තමයි අපිට ඩිග්‍රිය කරන්න වෙන්නෙ අනික ඒ විශය ශේත්‍රයෙවත් තමන් කැමති දෙයක් කරන්න විදියක් නෑ z score එකක් බලල තමයි කරන්න වෙන්නෙ පුද්දලික අන්ශෙත් වෙනසක් නෑනෙ මොකද අපිට මෙඩිසින් කරන්න ඕන උනා කියල අපිට ලන්කාවෙ පුද්ගලික විශ්වවිද්‍යාලයකින මෙඩිසින් කරන්න පුලුවන්න්ද අනික රාජ්‍ය අන්ශෙ රැග් පිකටින් වගේ ඒවයිනුත් වෙන්නෙ නිදහස් අද්‍යාපනයෙ තියන මූලික අයිතියක් වෙච්ච නිදහසේ ඉගනගන්න තියන අයිතිය උල්ලන්ගනය වීමක් නේ මුලින් අපි කරන්න ඕන රාජ්‍ය පුද්ගලික කියල ගහගන්න එකට වඩා නිදහස් අද්‍යාපනයෙ මූලික අයිතිවාසිකම් ලබාගන්න කටයුතු ලරන එක නේද
@arunasampth5246
@arunasampth5246 7 ай бұрын
ඔව් ඔක ඇත්ත ..ඔකට තරමක් හරි නිවරදි පිලිතුරුක් සහිත රාජ්‍යවිශ්වවිද්‍යාලය තම්‍යි විවෘත විශ්වවිද්‍යාලය එකෙ උසස්පෙල සමත් නම් එ විශය කාන්න්ඩයෙ ඔනැම විශය ක්ශෙත්‍රයක් හදාරන්න පුලුවන් ම්ගෙ යාලුවො කීපදෙනෙක් ඉන්නව වෙනත් කැම්පස් වල උසස්පෙල න් යම් උපාධි වලට තේරුනත් එවට නොගිහින් විවෘත විශ්වවිද්‍යාලය න් අර Z එක වැඩියෙන් බලන එවා තෝරාගෙන ආසාවෙන් උපාධිය කරන
@lakshanchamika9492
@lakshanchamika9492 7 ай бұрын
@@arunasampth5246 ඔයා කියන කතාවෙ ඇත්තක් තියනො හැබැයි ඒක නිදහස් අද්‍යාපනයම නෙවෙයි ඒකත් සීමිත ක්ශේත්‍ර ගානක විතරයි විහිදිලා තියෙන්නෙ එහෙම z එක බලන්නැතුව ඉගෙනගන්න දෙන ගවමන්ට් ඒවගෙත් සමහර කෝසස් තියනව අනික ප්‍රයිවට් ඒවගෙ A/L ඕනම නෑ කෝස් එකක් කරන්න හැබැයි ඒවගෙත් 100% නිදහස් අද්‍යාපනය නෑ
@chamikarabandara1598
@chamikarabandara1598 Жыл бұрын
කතාව නන් මරු ❤️.හැමදේම ඕනේ කෙනෙක්ට තේරෙන්න ලස්සනට පැහැදිලි කරා 🙌. Thank you for the video ❤️❤️ . Keep it up
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️❤️
@agcarvision359
@agcarvision359 9 ай бұрын
ගොඩක් අයගෙ මතයක් තියෙනව private campus යන්නෙ රජයෙ කැම්පස් යන්න බැරි වෙන අය කියලා, ඒක නම් බොරු මතයක්.... physical science වල bio science වල අවුරුද්දකට ෂීට් කීයක් ඉතුරු වෙනවද කියලා හුඟ දෙනෙක් දන්නෙ නැ. සමහර දිස්ත්‍රික් වලින් සයන්ස් ෆැකල්ටි වලට ගන්න සුදුසුකම් තියෙන ළමයි නැති තරම්, මෙහෙම තරඟය අඩු වෙන්න බලපාන්නෙ private campus නිසා කියලා දන්නෑ හුඟක් අය, private campus වහන්න කියලා කෑ ගහන සමහරුන්ට තේරෙන්නෙ නැති දේ තමයි තමන්ට ඒ චාන්ස් එක හම්බුනේ පිරිසක් gov අතෑරපු නිසා කියලා. මම cut off එකෙන් ආපු කැම්පස් එකට ගියා වගේම private campus එකකටත් ගියා. NSBM එකේ තියෙන පහසුකම් සහ ඒකෙ lectures එක්ක බලද්දි gov campus වල තියෙන්නෙ මොනවද කියලා හිතුනා. මම cut off marks වලින් රජයෙ එකකට තේරෙද්දි NSBM එකේ 1st year ඉවරයි සහ රජයෙ කැම්පස් වලට තේරුන ළමයි ගොඩ දෙනෙක් හිටියා. රජයෙ කැම්පස් නරකයි කියලා මම කියන්නෙ නැහැ. ඒත් හුඟ දෙනෙක් කථා කරන දේවල් වැරදි කියලා මට තේරෙනවා ඔය දෙකටම ගියපු ළමයෙක් විදියට, සමත් වෙන ළමයින්ගෙන් 25% ක් රජයෙ කැම්පස් වලට ගත්තත් maths, bio වලනම් තරඟය සෑහෙන අඩුයි. මම දැක්කා මේකෙ එක ගෑනු කෙනෙක් කියලා තියෙනවා qualification නැතුව private campus යනවා කියලා. මම ඒ ගෑනු කෙනාගෙන් අහනවා maths කරලා පාස් නොවී UGC computer science degree එකක්,bio කරලා පාස් නොවී bio medical science degree එකක්, කරන්න දෙන්න කියලා පොළොවෙ පස් කාලා කිවුවත් එහෙම කවුරුත් ගන්නෙ නෑ. 😂 අනික රජයෙ කැම්පස් වලත් රැග් ඔය කියන තරම් දරුණු නෑ. සමහර ඒවගෙ තියේ පොඩි අවුල්. ඒත් මොරටු කොළඹ වගෙ කැම්පස් එහෙම හුඟක් හොඳයි😊
@Sanonedrial
@Sanonedrial 9 ай бұрын
පාස් නොවෙන අයට අවුරුද්දක foundation කරල යන්න පුළුවන් නේද 🥺
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
ලංකාවේ රජය පිස්සු කරන්නේ, හොද පාලකයෙක් නැහැ. රජයේ campus වල ප්‍රථම උපාධිය නොමිලේ, ඉතින් හැමෝමට නොමිලේ දෙන්න බැරි නිසා ඉතා අපහසු exam එකක් තියෙනවා, ගොඩ දෙනෙක් ඒක පාස් වෙන්නේ past papers කිහිප වාරයක් කරලා. ගණිත රටා ඉගෙන ගෙන. එහෙම කරලා A 3ක් ගත්තම අපි ඒ අය මීටර් කියල කියනව. අපේ ළමයි tuition වලට සල්ලි ගෙවල ඊට පස්සේ රජයේ campus යන්න බැරි වුණහම සල්ලි ගෙවල හෝ interest free loan අරගෙන private campus යනවා. රාජයේ campus වල හැම දාම අඩු පාඩු. මම ඉන්නේ USA වල මම physical science degree (ජපුර) එකක් කරලා USA ගියේ මේ රටවල for profit private campus ගණන් ගන්නේ නැහැ. මේ රටේ රජයේ campus තමයි ගොඩක් දෙනෙක් යන්නේ. ඒවායේ හිටන් සල්ලි අය කරනවා ගෙවන්න පුළුවන් අයාගෙන්. හොදම quality එකේ service එකක් දෙන්නේ රජයේ campus. මේ රටේ tuition කඩ වලට සල්ලි ගෙවන්නේ නැහැ ළමයි. Private campus වලට ගෙවන්නේ නැහැ ළමයි. රජයේ campus වලට සල්ලි ගෙවල යනවා, ඒවා තමයි හොදම ඒවාට තමයි ළමයි යන්න කැමති! ලංකාවේ මෙහෙම දෙයක් කරනවා නම් අපේ රජයේ campus ඉතා ඉහල තැනකට ගන්න පුළුවන්. ලංකාවේ මෝඩ පාලකයෝ සහ කුහක උගතුන්!
@agcarvision359
@agcarvision359 7 ай бұрын
@@barneycasting8331 So මාත් Select උනේ ජපුරෙ physical 😂💔
@sadushn443
@sadushn443 4 ай бұрын
Brh maths bio wala NM tharagayak nh kiyanne mokadda mn maths kre government university ekkt select wei nsbm yanna kiyala baluwe mkd krnne
@Chathura_jayashan
@Chathura_jayashan 12 күн бұрын
Well said machn ❤️‍🔥
@harindusanchana
@harindusanchana Ай бұрын
Aiye aththatama oya doctor kenekda,kohomada oya ausi giye ,dan monawda karanne,ohet doctor kenek widihata wada karanwada,poddak oya gana kiyannako visthara,videoekk haduwat kamak na ,mata hithenawa oyage jeevitha katawen ganna loku deyak athi kiyala,btw mata wayasa 23i eath man aye mula idan A/L wala idanma patan ganna kiyla hadanne, mata aniwarwn SE,CS karanna one,eeta amatarawa tawa lifegalls tiyanwa godak ,thanyou oya dena motivations walata,❤❤❤much love aiye ❤❤❤
@sasindu7843
@sasindu7843 11 ай бұрын
වාසනාවකට ඔහොම හිතන එක එක යාලුවෙක් නෑ 😌 මන් pvt campus ගියාට මගෙ යාලුවො ගොඩක් ඉන්නෙ gov අය...
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
❤️❤️
@Around.the.world154
@Around.the.world154 2 ай бұрын
Oyata puluwan agollonta kalim degree aka gann😅
@kasunhansaka6941
@kasunhansaka6941 Жыл бұрын
Vedio quality is best as well as very nice explanation. Very thing is good. thank you very much. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much for your kind words..❤️❤️
@Lahiru_Ranaweera
@Lahiru_Ranaweera Жыл бұрын
මාත් ගියේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තමයි. හැබැයි රාජ්‍ය විශ්වවිද්‍යාල වල ළමයි ඉගෙන ගන්නේ පිනට කියන එක බොරුවක් නෙමෙයි නේද? උගන්වනවා විතරක් නම් මදැයි තව ශිෂ්‍යාධාරත් දෙනවා. 1. එහෙම ඉගෙන ගත්ත සමහරු රට දාලා ගිහින් වෙන රටවල් වලට සේවය කරනවා. (Don't take it personally.) ඉතිං ඒ අයට උගන්වන්න මහජනතාව වියදම් කළ මුදල් වලට සාධාරණයක් වෙන්නේ නෑ. එක්කෝ පිටරට යන එක නවත්වන්න ඕන. එක්කෝ නිකං උගන්වන එක නවත්වන්න ඕන. පිටරට යන එක නවත්වන එක අමාරු නිසා, කරන්න පුළුවන් ලේසිම දේ තමයි නිකං උගන්වන එක නැවැත්වීම. 2. බහුතරයක් ළමයින්ට රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ නෑ. හැබැයි ඒ අයගේ දෙමව්පියෝත් බදු ගෙවනවා. එතකොට ඒ අයට වෙන්නේ අසාධාරණයක් නෙමෙයිද? ඇත්ත කතාව තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල වල වැඩිපුර ඉන්නේ මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවෝ. ඒ නිසා මෙතන වෙන්නේ මධ්‍යම පන්තිය විසින් දුප්පත් සහ ධනවත් පන්ති දෙකම සූරාකෑම. 3. රාජ්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ශ්‍රම වෙළඳපොළ සමඟ නොපෑහීම නිසා රැකියා විරහිත උපාධිධාරීන් බිහි වෙනවා. අන්තිමට එයාලට රස්සාවල් දෙන්න වෙන්නෙත් ආණ්ඩුවට මහජන මුදල් වලින්. තව ප්‍රශ්න තියෙනවා. සේරම මෙතන ලියන්න බෑ. ඕන නම් සංවාදයක් කරමු.
@wishwaproductions
@wishwaproductions Жыл бұрын
Free ugannana eka nawattuwama wenne salli thiyena aya withrk igena gannawa. Anith aya kalakanni wenwa. Rate society eka thawath pirihenwa. Echcharai. Anika Cyprus, Czech , Denmark, Finland, Greece, Norway, Germany, Slovakia, Austria, Slovenia, Sweden, india, china, singapore wage gdk ratawala university local studentslta free. foreign studentlata scholarship dena ekth krnwa. Anika oya hithnwada salli deela university walin igena gena me rate higana padi walta job krai kiya. E kattiyath wena ratawl walta yana eka thama wenne. Anika apita medical faculty wala thibba poth gannath issara laksha gnk giya. Dn kohoma ynwa attd? E hinda rate inna daksha lamai tikakata free education dena ekta wirudda wenna epa. Ita wada rate inna ewn hora knwa. Mehe kuliyapitiya hospital eka develop krnna aragena danatamath million gananak kattiya sakku wlta dagena thiyenne.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much for your comment..❤️❤️mama oyage mathayata garu karanawa mama ekaga nowunata.😊Loke kohewath Free ugannanne na. Ehema free ugannanna ba. Mama hithanne oya Free kiyana eken adahas karanne Tax salli walin(Rajaye salli walin ugannanawa kiyana eka wenna one.) So eeka free newei. Oya oya kiyana samahara ratawal wala ugannanne free newei tax salli walin. Mama oya kiyana hama ratakama adyapana kramaya study karala thiyanawa. Oya ratawal 40% 60% wage direct tax ekak minissungen gannawa.. mamath a wage tax ekak gewanawa.. Loke hama ratakatama adyapanayata milak thiyanawa..Lankaweth thiyanawa.. A mila gewanne kawda kiyana eka witharai prashne.. Lankawe 92% kage geewatha walata kawruth waga kiyanne na ne. Oya waga kiyanneth na.. mamath na.. thawa kenek ge adyapana labanna one hati theeranaya karanna apita kisima aithiyak na. Ehema aithiyak apita deela na. Igena ganna eka minissunge aithiyak.. Eeka kohomada igena ganne kiyana eka eyalage wadak.. rate tax salli walin igena gena ratata wada karanne keeyen keedenada? Mamath athuluwa Ow oya hari.. quality eka wadi karanna, dushanaya nawathanna neethi hadanna one.. mamath ekagai.. but universities walata wirudda wenna api katawath aithiyak na. Thawa kenek ge adyapanaya nathi karanna apita aithiyak na. A wagema thama rajaye wishwa widyala walata wirudda wennath kaatawath aithiyak na.. ada lankawa mehema diyunu wenna rajaye wishwa widyala walin una sewaya godak loku hethuwak.. eeka katawath na kiyanna ba..❤️ Api rajayeda pudgalikada kiyala wenasak nathuwa adyapanaye gunayhmakabawa wenuwen wada karanna one.. Mata kisima pudgalika wishwa widyalayaka upadiyak na.. but mama witharak igena gathama athi kiyala hithana bolanda manasikathwayak mata na. Api hamoma igenagathith witharai apita pawathmak thiyenne..❤️ Me video eka eka sector ekak gana katha karana ekak newei.. Sectors dekama gana katha karana ekak..😊
@wishwaproductions
@wishwaproductions Жыл бұрын
@@dr.donexplains8115 💯 agreed. But uda comment eka damme oyta neme🙂 @lahiru_Ranaweera kiyna kenage comment ekta....
@Lahiru_Ranaweera
@Lahiru_Ranaweera Жыл бұрын
@@wishwaproductions ඔයා කියපු දේවල් වලට DON උත්තරයක් දීලා තියෙනවා. එයාට මඟහැරුණු ටිකට මම උත්තර දෙන්නම්. 1. අධ්‍යාපනය විතරක් නෙමෙයි. ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය නම් තමන් හම්බ කරපු සල්ලි වලින් ගන්න ඕන. ඒ දේවල් අනුන්ගේ සල්ලි වලින් ලබාගන්න තමුන්ට අයිතියක් තියෙනවා කියල හිතන එක වැරදියි. කවුරු හරි කැමැත්තෙන් දෙනවා නම් කමක් නෑ. (මිනිස්සු බදු ගෙවන්නේ කැමැත්තෙන් නෙමෙයි.) 2.පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙනගෙන ලංකාවේ වැඩ කරන ගොඩක් අය ඉන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි පිටරට වල විශ්වවිද්‍යාල වලින් බර ගාණක් වියදම් කරලා ඉගෙන ගත්තු අයත් ලංකාවේ වැඩ කරනවා. (විශේෂයෙන්ම ඔයාගේ ක්ෂේත්‍රයේ.) අනික පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගෙන පිටරට ගියත් පොදු ජනතාවට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ අය ඉගෙන ගෙන තියෙන්නෙ එයාලගෙ සල්ලි වලින්. 3. "දක්ෂ" ළමයි ටිකකට පොදු ජනතාවගේ සල්ලිවලින් ඉගැන්නුවා කියල වැඩක් තියෙනවද එයාලා පිටරට යනවා නම්? අනික ඔය කියන "දක්ෂ" ළමයි ටික තෝරගන්න විදිහත් ගැටලු සහගතයි නේද? ඒ ලෙවල් වලින් ඉහළ ප්‍රතිඵල ගන්නේ දක්ෂ අයමද? ඒ අය දක්ෂයි කියලා හිතුවත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට දක්ෂතාවය අනුව (merit based) ගන්නේ 40%යි. ඉතුරු 60% ගන්නේ ජනගහන අනුපාතය අනුව. 4. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. අධ්‍යාපන, ප්‍රවාහන, විදුලිබල ආදී ක්ෂේත්‍ර හැම එකකම හොරකම් සිද්ධ වෙන්නේ ආණ්ඩුවෙන් කරන නිසා. පුද්ගලීකරණය කළාම හොරකම් ගැන අයිතිකාරයෝ බලාගනී. එහෙම බැරි වුණොත් එම ව්‍යාපාර වැහිලා යයි. හැබැයි පොදු ජනතාවට පාඩුවක් නෑ.
@Lahiru_Ranaweera
@Lahiru_Ranaweera Жыл бұрын
@@dr.donexplains8115 1. රජයේ විශ්ව විද්යාල වලට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නෑ කියන එකට මම එකඟ නෑ. ඔයාගේ සල්ලි රැක ගන්න ඔයාට අයිතියක් තියෙනවා නේද? ලංකාවේ නිදහස් අධ්යාපනයේදී වෙන්නේ හැමෝගෙන්ම වගේ එකතු කරගන්න සල්ලි වලින් සුළු කොටසකට පමණක් අධ්යාපනය ලබාදීම. කවුරු හරි ඔයාගේ සල්ලි හොරකම් කලත්, ආණ්ඩුව විසින් ඔයාගෙ සල්ලි බලෙන් අරගෙන ඒ සල්ලි වෙන කෙනෙක් වෙනුවෙන් වියදම් කලත්, දෙකෙන්ම අන්තිමට වෙන්නේ ඔයාට ඔයාගේ සල්ලි අහිමි වෙන එක නේද? 2. දූෂණය නවත්වන්න නීති ගෙනල්ලා විතරක් බෑ. හොරකම් අඩු කරන්න තියෙන ලේසිම ක්රමය තමයි ආණ්ඩුවේ budget එක අඩු කිරීම. pizza එකක් ගැන හිතන්න. pizza එක ලොකු වෙන්න ලොකු වෙන්න slice එකකුත් ලොකු වෙනවා. pizza එක කියන්නේ budget එකට. slice එක කිව්වේ හොරකම් කරන ප්‍රතිශතයට. පුද්ගලීකරණය කළාම හොරකම් ගැන අයිතිකාරයෝ බලාගනී. එහෙම බැරි වුණොත් එම ව්‍යාපාර වැහිලා යයි. හැබැයි පොදු ජනතාවට පාඩුවක් නෑ.
@paveethra7276
@paveethra7276 Жыл бұрын
Good explanation, thanks for you ,we can change and level up our society with education only .. the power of educated people awesome Currently I’m a apprentice pharmacist and doing degree also
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much for the comment..❤️❤️ All the best for your studies..
@Visulaabishek8224
@Visulaabishek8224 7 ай бұрын
Mge cousin akka kenek maths A2i B1ik dala moratu uni giya❤ cousin ayya kenek maths krla first shy fail wela , s2c1i dalaa private giya❤ mata habai therena widiht nam thamath gov uni walat piliganimk thiyemwa😊, mokd godak durata 98% wage inne hodama meter tika, 2% wage hodama set ekak thma gov yanna puluwnm kama thiyn private yanne wena wena hethu matha❤, Personally e dekama hodai man hithnne mokd hamotma gov ynna ba salli dunnath, loku talent ekak wagema loku capacity ekak one, e nisa a/l passe nikn job ekkt ynwt wada private hri krnanna chance ekk thiyemna one, hamogema talent eka subject 3kin theeranya karanna bhne 😊 Private uni wala qualifications mits wada balueot hodsi habai, mokd godak adu results walatath hoda degree denna giyma podi aulk tjiyemwa😢 E wagema government wala thram samajaya pththen danumk private wala nh😢 Government uni wla mita wada facility diunu wenna one😢, thwa syllabus update wenna onr, degree ekkt ganna kalaya adu wenna one, Section dekena me adu padu hadunoth gov or private gaga inne nthuwa hoda waddo tikk hadagnna puluwn ❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️
@krishansiriwardana615
@krishansiriwardana615 Жыл бұрын
තිත්ත ඇත්ත ඒ ආකාරයෙන්ම කියලා තියෙනවා. 👍👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@sonalfernando2342
@sonalfernando2342 9 ай бұрын
Gov university - yanna godak amarui, entry qualification eka thadinma blnawa academic wada amarui.eg:-engineering wage karanawan a/l maths karala thiyenama one Private institute - yanna lesi entry qualification thadin blnna academic wada sapekshawa lesi, flexible eg:A/l fail unath foundation (6months) course ekak karala engineering degree ekak ganna puluwan. Mekedi man dakinne private campus Wala degree eka sapekshawa lesiyen ganna puluwan,ethakota gov campus wala inna ayata awasiyak thiyenawa.🤔
@whitedemon3435
@whitedemon3435 8 ай бұрын
Bcoz government degree is free. Lankawe A/L kiyanne just free higher education ekata entry vena exam ekak.
@MrNoOne-lh5zl
@MrNoOne-lh5zl 2 ай бұрын
lesida amaruida kiyala measure karana parameters monawada gov private dekatama giypu ayagen data and information aragena thamai lesida amaruida kiyala blnna ona.
@advicebyhiru
@advicebyhiru Жыл бұрын
Very Important video 🔥💯 Keep up the good work ❤😎
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@umeshjayasundera9636
@umeshjayasundera9636 Жыл бұрын
Nice explanation brother💯 Keep up the good work ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you❤️❤️
@mango9651
@mango9651 11 ай бұрын
Ayye medicine wage nam private krna eka awlk tynwa neda mokda PMC දාන්න බලන් ඉන්නේ දේශපාලකයෝ නිසා උන්ගේ හිතුමතේට නේ දාන්නේ 😕
@chamodpravinda
@chamodpravinda Жыл бұрын
පොඩි miss එකක්, private යන අය තර්ජනය කරන නැනේ රජයේ ඒවා පවුද්ගලික අංශයට ගන්න කියලා.(එයාල එහෙම මතයක් දරනවා ඇති) රජයේ කැම්පස් වල අය විතරනේ කගහන්නේ. මොනවා උනත් sir මැදිහත්ව කතා කරන එකට මම ගරු කරනවා.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Ow godak welawata wenne a de thama..❤️
@chamodpravinda
@chamodpravinda Жыл бұрын
@@dr.donexplains8115 මේකේ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ හෝ පවුද්ගලික අංශයේ අද්යපනයේ නෙමේ අපේ රටේ සමහරක් දන්නේ නැ අනිත් අයගේ උවමනා වලට, මතවාදයන්ට ගරු කරන්න. එයාලා හදනවා එයාලගේ මතයට අනුව එයාලට ඕන විදිහට අනිත් අය සහ රට හදන්න.
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
එකගයි .. ඇත්තටම ඔයි විදියට පැති කීපයකින් මතයක් දිහා බලන එක මම පුරුදු උනේ මලින්ද අලහකෝන් අයියගෙන්, my hub එක කරන dilshan අයියගෙන්, science with ruchira channel එක කරන රුචිර සර්ගෙන්... ඒ අය බැනුම් අහ අහ හරි ඇත්ත කතා කරනවා... ඔබතුමාටත් බැනුම් එයි...ඒත් ඇත්ත කතා කරන්න... ඒ කියන දේවල් ගැන හොදට හිතලා ඒවා ජීවිතයට අරගෙන හැදෙන අය ඕනතරම් ඉන්නවා... මමත් එහෙම කෙනෙක් ❤... දිගටම කතා කරන්න... බොහොම ස්තූතියි❤❤.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Bohoma isthuthi a wachana walata..❤️❤️🙏
@_Just_in_case
@_Just_in_case Жыл бұрын
ඇත්ත කථාව 🤝 මමත් ගොඩක් මලින්ද අයියගෙනුයි රුචිර Sir ගෙනුයි තමා ඔය විදිහට හිතන්න ඉගෙන ගත්තේ හැබැයි රාමුවත් ගොඩක් උදවු උනා , සමහර අයනම් බනිනනවා , ඇයි කියලා මං දන් නෑ, But රන්දික විජේසිංහ අයියා කරන රාමුවත් හෙන වටින Chaneel එකක් Dilshan අයියනම් පොඩි Trouble maker කෙනෙක් , වෙනම කථා කරන්න ඕන කෙනෙක් 🤘
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
@@_Just_in_case mmm රන්දික අයියා අමතක උනා😁♥️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thanks for the comment❤️❤️ Anthawadee wenne nathuwa oya wage hama kenagema dewal balala madyasthawa hithana eka maarama wadagath❤️
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
@@dr.donexplains8115 අනිවාර්යයෙන්ම 💯
@nethmibhagya1880
@nethmibhagya1880 11 ай бұрын
පැති ගන්නෙ නැතුව සාදාරන අදහස කිව්වට ස්තුති 🙏 අනේ මම logistic degree එකක් කරන එකද හොද marktin degree එකක් කරන එකද හොද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.උදව් කරම්නකො ඒකට😥
@buddhistsmelbourne
@buddhistsmelbourne Жыл бұрын
Good explanation!!
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@kavishakavi8921
@kavishakavi8921 9 ай бұрын
Good job. Thanks a lot for your best explanation.❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
You are welcome!❤️❤️
@anjaleews
@anjaleews Ай бұрын
Slow learnersla ta important wena video ekak danna pluwnnan hodyi❤
@luxmanariyadasa
@luxmanariyadasa Жыл бұрын
Good explanation
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️❤️
@kasunvish6847
@kasunvish6847 4 ай бұрын
Super explanation for everyone.
@manasasadew5980
@manasasadew5980 7 ай бұрын
වීඩියෝ එකේ කිව්ව ලංකාවට වටිනම දේ මානව සම්පත කියලා.. ඔව් ඒක ඇත්ත.. මිලියන 22 ක ජනගහනයක් ඉන්න රටක ඩොකටර් කෙනෙක්,එන්ජෙක් වෙන්න කී දෙනෙක් බලන් ඉන්නවද.. ඒ අරමුන සාක්ශාත් කරගන්න ගොඩක් දෙනෙක් වැඩ කරනව... හැබැයි ඒකට කැප වෙලා මහන්සි වෙලා තමං කව්ද කියන එක පෙන්නපු කෙනෙක්ට විතරයි මෙඩිසින් සිලෙක්ට් වෙන්න පුලුවන් වෙන්නෙ.. ලංකාව වගේ රටක වේකන්සි තියෙන්නෙත් ඒ ගානට... අපෙ ඒලෙවල් සිලබස් හැදිලා තියෙන්නෙ, බයෝ වගෙ දෙයක් මතක තියාගන්න අමාරු දෙයක් මතක තියාගෙන පේපර් එකකට ලියනව කියන්නෙම හෙන ගේමක්... P6 වගෙ සබ්ජෙක්ට් එකකිං අමාරු වෙන්නෙ තාර්කික හැකියාව මත පදනම් වෙන හින්ද.. ඒම කරලා බලාපොරොත්තු වෙන්නෙ අනාගතේට එන ඩොකටර් හොද තාර්කික හැකියාවකින් යුක්ත... හොද මතයක් තියන කෙනෙක් වෙන එක ගැන... මතකෙ වැදගත් වෙන්නෙ දෙන ඩ්‍රග්ස් වර්ග දහස් ගානක් මොලේ ඇතුලෙ තැම්පත් කරගන්න ඕන හින්ද... තාර්කික හැකියාව හින්ද සමහර ඩොක්ටර්ස්ලට ලෙඩේ දැක්ක ගමං මේකයි ලෙඩේ කියලා කියන්න පුලුවන්.... දැන් ඔය කියන විදියට ඒලෙවල් වල ඒ සබ්ජෙක්ට් පාස් වෙලා... තමං ඒ දේ කරන්න සුදුස්සෙක් කියලා ඔප්පු කරන්න බැරි 90% ක් ම දෙනා නේද සල්ලි ගෙවලා මෙඩිසින් යන්න හදන්නෙ.... ඒක ඇත්තමට හරි දෙයක්ද... මං පිලිගන්නව වැඩ්ඩො ඉන්න පුලුවන් ප්‍රයිවට් වල... ඒත් දෙයක් කරන්න හැකියාව තියන අය නෙවෙයි නේද ගොඩක්ම රිංගන්න හදන්නෙ.. ඒලෙවල් කාලෙ දෙයක් කරගන්න බැරි උන අය ගොඩක් දෙනා පස්සෙ යන්න හදනව.. ආර්ට් කරපු සමහර අයත් අම්මලට තාත්තලට සල්ලි තියන හංද යන්න බලයි මෙඩිකල්....ඒක සාදාරනද... එතකොට එයාගෙං බෙහෙත් ගන්න මනුස්සයට මොන වගේ දෙයක් වෙන්න පුලුවන් කියලා හිතෙනවද... ත්‍රිමා ඔය දේ දැකලා සටන් කරපු හින්ද තමා දැන් ඒ දේ වෙන එක නැවතිලා තියෙන්නෙ... කවුරුත් ඉන්ජිනියරින් වලට ඔය කට හොල්ලපු නැති නිසා තමා අද ඒ ෆීල්ඩ් එකට එහෙම වෙලා තියෙන්නෙ... පදුරකට පයිං ගැහුවත් දැන් එන්ජො විසික් වෙනව... ගානක් හදාගන්න දැනුමක් නැති කෙනෙක් කොහොමද සුවිසාල බිල්ඩිං හදන්නෙ... ඕක හින්ද නේද අමාරුවෙං ඉගෙන ගත්ත ඉන්ජිනියරින් උපාදි තියන අයටත් ජොබ් නැත්තෙ ලංකාවෙ.... මොකද සල්ලි තියන එකා ප්‍රයිවට් එකෙං ඩිග්‍රිය ගත්තා.. සල්ලි වලින්ම රස්සාවට පැන්නා....අමාරුවෙං ඉගෙන ගෙන සල්ලි නැති ලමයට මොකද වෙන්නෙ.... ??
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you very much for the comment. Oyage akalpa mata wenas karanna ba. With all due respect.. Oyath kawada hari salli walatalama yatawenna idathiyanawa kiyala mata nam hithenne..☺️ Ehema newei d kiyala api thawa awrudu keepayakin puluwan nam message ekak danna❤️ Oyalata dan rata thiyana widiha patta hondai nam a widihata karagena yanna..❤️ mata aththatama kisima pudgalika prashnayak na. All the best..
@SewminiKavindya-ks7yd
@SewminiKavindya-ks7yd 25 күн бұрын
සර් architecture ,fashion design wage karanna hoda private university ekak kiyanawada ...man 3d shy a/l kle ,z eka 1.1250 Mt ayema university ekkata select wenna awasthawak ne🥺..me mage anthima awasthawa e goal ekt ynn thiyena mt hoda university ekak kiyanawada architecture degree eka krnn ... Aththama kiyannam apita loku ganak viyadam karanna nam ne ... Architecture ,fashion design course arenna wena hoda job peeled ekak thiyena course ekak hari kmk ne karanna hoda private university kiyanawada....government apply kl eth eyida dnne ne ....
@vidushadineth6626
@vidushadineth6626 8 ай бұрын
මාර වටින කතාවක් 😊❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@hashee143
@hashee143 Жыл бұрын
I came to this channel with this vedio. I think I got answers to the questions I had. I'm sure, this will be helpful to me in future. Thanks a lot.
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@Thilakgdy
@Thilakgdy 7 ай бұрын
ලොකුම අන්තවාදය නම් අනිකාගේ මතය අන්තවාදී කියා බැහැර කර තමන්ගේ මතය ප්‍රකාශ කිරීමයි
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
නැ. ඔනෙම කෙනෙක්ට තව කෙනෙක් ගෙ අදහසට විරුද්ද වෙන්න අඉතිය තියනවා. අන්තවදය කියන්නෙ තමන් ගෙ මතය විතරයි හරි සහ මෙ ලොකෙ පවතින්න පුලුවන් කියල හිතන බොලද මානසික ත්ත්වයට..❤️
@sandhulisanishyahettiarach2999
@sandhulisanishyahettiarach2999 Жыл бұрын
Very important video 👍😊🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you❤️
@YasinthaDamruwan
@YasinthaDamruwan 11 ай бұрын
Degree එකක් කරන්න තෝර ගන්නෙ කොහොමද අපට කැම්පස් එකකින් තෝර ගන්න තියන degree මොනවද සර් ඒ ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද. IT and account පැත්ත ගැන තමයි මටනම් දැනගන්න අවශ්‍ය
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Thank you so much❤️ Mama try karannm..😊
@oshadhiperera1385
@oshadhiperera1385 8 ай бұрын
Great explanation❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Glad you liked it❤️
@s.s2157
@s.s2157 11 ай бұрын
වැඩ්ඩෙක් 😍❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Thank you so much for your kind words..❤️
@user-dg7vx8nm3x
@user-dg7vx8nm3x 8 ай бұрын
සර් KDU eke bit digree ekada hoda Sabargamuwa university eke Information system digree ekada hoda...mta e digree deka gena loku awabodayak nh sir...dnna kenek innwanm mta e digree deken hoda mkkd kynnko..
@thilinagimhana9883
@thilinagimhana9883 7 ай бұрын
නොමිලේ අධයාපනය හා නිදහස් අධයාපනය එකිනෙකට වෙනස්
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Nomile adyapanaya kiyala ekak loke na..❤️
@dewmiediriweera
@dewmiediriweera 7 ай бұрын
sir u are amzing and very talented ..god bless u
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much 🙏❤️
@sampathekanayaka3342
@sampathekanayaka3342 Жыл бұрын
nice explanation ser... ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@meleeshasithumini3576
@meleeshasithumini3576 Ай бұрын
Sir mama Al Commerce karapu kenek NIBM thiyena accounting degree ekh hodai da sir
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Mtth dngnn oniii
@mr.chathuparavindu1033
@mr.chathuparavindu1033 3 ай бұрын
100% agreed Dr
@sachiniapsara
@sachiniapsara 7 ай бұрын
Oya kiuwa serama aththa aiye.❤math pvt/government dekema degree karanawa.dekama hodaii.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️❤️
@stedi8621
@stedi8621 Жыл бұрын
100% agreed sir 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@daysofnethmal
@daysofnethmal Жыл бұрын
ඇත්ත කතාව
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you❤️❤️
@chandeepamax4007
@chandeepamax4007 Жыл бұрын
good explain doctor ai tool use karanne kohomada video one
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you..❤️ Mama try karannm..😊
@bhagyamadushani2253
@bhagyamadushani2253 2 ай бұрын
Well❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
Thank you ❤️
@prabodchanuka1360
@prabodchanuka1360 Жыл бұрын
හරිම වැදගත්👍💗
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@anlyng7147
@anlyng7147 Жыл бұрын
Private and government university මේ දෙකෙන් ඕන එකක් . මට තෝරාගන්න බැරුව ඉන්නේ මන් degree එක bio science or ICT වලින්ද කියන එක තෝරගන්න බැරුව ඉන්නේ .
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Palaweni de oya wadipurama kamathi mona de karannada.. Wadima skill ekak thiyenne mokatada? IT side eke software development cybersecurity wage sectors walata loke honda job market ekak thiyanawa..❤️
@autumn399
@autumn399 11 ай бұрын
Matath thiyena prashne oka, mama bio valata kemathi, IT echchara danne nee. Nursing valata aasawak thiyenava, hebei godak nursela mee dawasvala rassava atha rinava amarui kiyala, ethakota mata software engineering vage deyak karanna hithenava
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Nice 🎉🎉🎉🎉
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thanks 🤗❤️
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf Жыл бұрын
Good job keep it up
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@venujasamaraweera96
@venujasamaraweera96 5 ай бұрын
Brother foundation course eka als wenuwata karata awulak nadda future ekata???
@dhanushamannapperuma
@dhanushamannapperuma 8 ай бұрын
Aiye oyage academic life eka gana video ekak karanna
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
😄 I will think about that❤️
@anjanaumal4697
@anjanaumal4697 Жыл бұрын
Very good explain sir ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@dikkadikka6130
@dikkadikka6130 11 ай бұрын
සර්, මට general knowledge 1k තියෙනව softwares & programing සම්බන්ධව සහ මං projects එහෙමත් කරල තියෙනව induvidually... මං ගොඩක් youtube & තව online resources වලින් ඉගෙන ගන්නව...මට දැනට professional certificates තියෙනව like cloud - oracle, ai - microsoft ai 900, networking - cisco ccna එහෙමත්...ඒත් මට degree 1k නෑ.. 1.මට degree 1k නැතුව software industry 1t enter වෙන්න පුලුවන් ද ..? 2. Degree 1k කරනව නම් අවු.1ක් ඇතුලත කරන්න පුලුවන් විදියක් තියෙනව ද... මොකද මට knowledge 1 තියෙන හන්ද අවු 3-4ක් යන එක තේරුමක් නෑ වගේ.. 3. මට විදෙස් ගත software company 1kt join වෙන්න නම් degree 1 තිබිය යුතුමද?
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Mehemai.. Software development walata enter wenna degree ekak one na.. One tharam degree ekak nathuwa professional qualifications walin software development karana aya innawa..❤️ But samahara podo podi than waladi degree ekak thiyana ena wadagath wenna puluwan.. Igenaganna dewal walata wada qualification eka wadagath wenna puluwan.. So puluwan nam wada karana gaman part time IT related degree ekak patan ganna..❤️
@dikkadikka6130
@dikkadikka6130 11 ай бұрын
@@dr.donexplains8115 Thank you❤
@LearnwithHASI
@LearnwithHASI 7 ай бұрын
great job aiya😎😎
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you 😊❤️❤️
@Sanonedrial
@Sanonedrial 9 ай бұрын
Thankyou sir ❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too ❤️
@shermimasha584
@shermimasha584 8 ай бұрын
Computer science kroth degree ekak it management paththen ynnth puluwn da
@wasundaravindaya527
@wasundaravindaya527 Жыл бұрын
free eke comment ekk ewnn hithuna mt hithena widiha saha meka mage personal adhasa ada mehem prashnyak enn palwenima hethuwa rate anik prahsna maga arina eka e wgem al result enn lagai dn lamainge hithe hadila thiyena mathyk tma al hariyt krgann oni na salli wiydm krla private ynn puluwn e nisa al kale mahansi wenn oni na kiyn eka e wgema mahansi unth nthiunth ekm degree ekne kiyna eka athttama krnna oni private uni wala mawana surangana loke wenas krna eka ema nowena eken wenne education level eka pahatht watena eka danumk nathuwa ohe uni walin lamai eliyt enwa withri e wgema lamainge manasa wenas krnna oni oya government ekkt wgema private uni ekkt ynnth oyt qulifications oni api goverment ynkot Z eka balanawa wge private ynnth mokkhrima marks level ekk oni ema unoth al krnna ena lamayekge hithe thiyenwa salli thibbt wdk na methanin issrht ynn mn diyunu wenn onimai kiyl e wgema uni wala lamaint denna oni anik de oyge degree eka oyama hriyt iwr kroth withri oya deyek igengtta wenne thankt gihin job ekk hriyt krnna puluwan wenne kiyla ema unoth degree ek ptn arn eke wada pitin inn ayt salli gewala krna widihe dewal nathara wei e dewal hugak krnn qulification nthuwa private uni yna lamai govermenet ayth athi eth bhuthrya gna mn kiynne api kohoma katha krth me dewal wenas wei mewat nithi genalla mewa wisadi kiyl wishwas na hamoma thamn ptn ganna dip , degree monam hri ekt awnkaw krla thani thaniyen diynu wenn oni anyway AYYE oyge laptops gana thibba video serama balala gtta danumen mn lap ekk gtta athttama oya kiyl dunna dewal ekk mtm confidence ekk awa mn thanym thorla ganna oyt godak thanks ☺☺
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much for your comment.. Mata ekaga wenna puluwan points godak thiyanawa.. ekaga wenna bari dewaluth thiyanawa..❤️ Wadagath wenne anthawadee wenne nathuwa prashnayak diha prayogikawa balana eka..❤️❤️ A wagema godak sathutui oyata laptop ekak select karaganna mage video ekak use una eka gana.. All the best😊
@agcarvision359
@agcarvision359 9 ай бұрын
qualifications නැතුව private campus යන අය කියනවනෙ. ඔයා මැත්ස් නොකර,පාස් නොවී ගිහින් ugc computer science degree එකක් කරන්න දෙන්න කියන්න කෝටි දෙකක් දෙනව කියලා. බයෝ කරලා පාස් නොවී UGC bio medical science degree එකක් කරන්න ඉලන්න කෝට් දෙකක් දෙනව කියලා. පොළොවෙ පස් කාලා කිවුවත් ඔයාට කරන්න දෙන්නැ.
@hk6549
@hk6549 9 ай бұрын
පලවෙනි එකනම් ඇත්තම ඇත්ත. මේ වැඩක් නැති ප්‍රශ්න හදන්නෙ ලංකාවෙ අනිත් ප්‍රශ්න යට ගහන්න.
@supunmadusanka6838
@supunmadusanka6838 7 ай бұрын
AL mahansi wela kala kiyala wadakuth ne, mahansi nowi kala kiyana eka wadakuth ne. mokada godak welawata AL subject api karana jobs walata adala wennema ne. Mahansi wenna oni danuma wadi karaganna misak, katapadamin exam liyana ekath newei.
@Avishasenevirathna
@Avishasenevirathna Жыл бұрын
So much importat to Educaion😊
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️
@Kaviiisha
@Kaviiisha 7 ай бұрын
socialism is pretty good like in nordic countries. capitalism is also good like in USA. but they're not 100% capitalism or socialism. imagine if you think in finland students are studying for free and then after graduate they can't find any jobs as same . it's capitalism pracentage in finland. this same as in US. btw if you go ahead with capitalism mindset mostly you will be success as an individual.
@pehdesilva
@pehdesilva Жыл бұрын
Aiye data science field eka ganath video ekk karannko❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much.. Mama try karannm..❤️
@induwarakulaweera4108
@induwarakulaweera4108 6 ай бұрын
Nibm eke software engineering eka piliganimk thiyenw ne sir..
@natrajrajiv4301
@natrajrajiv4301 9 ай бұрын
You are great
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️
@shenonperera7700
@shenonperera7700 Жыл бұрын
Bitter truth ❤🔥💯
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank for the comment..❤️❤️
@musicavengersandminicarftw7761
@musicavengersandminicarftw7761 6 ай бұрын
Sir, Ols walin passe foundation eka karala private campus yana eka job ekata negetively impact ekak thiyanawada?
@ShanukaShanu-bz5mq
@ShanukaShanu-bz5mq 11 күн бұрын
O/l math / english සම්මාන ඉල්ලනවා නේ jobs වලට foundation course එකෙන් කරන්නේ degree program එකට training ekk withrai
@netflix_moments
@netflix_moments 11 ай бұрын
Software engineering walata hoda private university ekak kiyannako
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Ekak newei vodka thiyanawa.. UGC Approved or recognized ekak karanna..❤️
@hasindukesharangaweragoda7223
@hasindukesharangaweragoda7223 Жыл бұрын
Oyage education qualifications tika kiyanna ekida?
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
🙂 1. PhD in Molecular Biology and Biotechnology Australia 2. MFM Global Finance (Reading) Australia 3. BSc in Information Technology University of Colombo Sri Lanka 4. BSc Sp Hons Agricultural Molecular Biology University of Ruhuna Sri Lanka 5. Higher Diploma in Information Technology University of Colombo Sri Lanka 6. Diploma in Information Technology University of Colombo Sri Lanka 7. Thawa professional qualifications tikak thiyanawa..
@sasiththemiya8576
@sasiththemiya8576 Жыл бұрын
Ane athi ayye 🥲❤
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
IT (software development, cybersecurity wage dewal walata job market eka godak hondai.. 😊
@dinushichami3258
@dinushichami3258 Жыл бұрын
Job ekak karana kenekta part time karanna puluwan degree programme gena video ekak gennako sir
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Mama karannm..❤️
@surangadinusha197
@surangadinusha197 4 ай бұрын
❤❤❤
@CKJayathilake
@CKJayathilake Жыл бұрын
💙
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@rivinakadulneth9020
@rivinakadulneth9020 Жыл бұрын
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ ගැට්ටක් කඩන්න
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Nice..❤️❤️
@anjananirmal6495
@anjananirmal6495 Жыл бұрын
About software engineering degree from sir java institute, What do you think sir?
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Mama institute aka gana danne na.. mama lankawe newei inne.. UGC approved ekak d kiyala balanna.. Yana ayagen wisthara hoyala balanna.. Software engineering kiyanne godak honda subject area ekak..❤️
@gihanlakmal9488
@gihanlakmal9488 Жыл бұрын
Math oya degree eka karanna inne. Mama danna kenek nam kiwwa oka hodai kiyala
@anjananirmal6495
@anjananirmal6495 Жыл бұрын
@@dr.donexplains8115 Thank you so much❤sir
@EranthikaRathnayake
@EranthikaRathnayake Жыл бұрын
🔥
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️
@kanaliwimalasooriya2704
@kanaliwimalasooriya2704 6 ай бұрын
ANC kollupitiya gana kiyanna puluwan da
@gsksgwmaowkxln
@gsksgwmaowkxln 10 ай бұрын
Job ekakta apply karankoata government degree ekata piliganeema vadida private degree ekata vada🤔
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Ehema ekak na.. Piligaththa university ekakin nam degree eka karala thiyenne ehema loku wenasak na.. Wadagath wenne degree ekata amathawa jeewitheta ekathukaraganna skills
@gsksgwmaowkxln
@gsksgwmaowkxln 10 ай бұрын
@@dr.donexplains8115thank u🙏🙏
@prabhashipramudika2512
@prabhashipramudika2512 Жыл бұрын
❤👌
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@prasadnix
@prasadnix Жыл бұрын
Bitter Truth 👊
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thanks for the comment❤️
@osandiperera9737
@osandiperera9737 5 ай бұрын
Molecular kre mona campus ekeda
@randimamaleesha2006
@randimamaleesha2006 8 ай бұрын
Sir A/L nokara degree ekak karana eka hodayida sir
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Al karala karanawanm hondai.. But dekema wasi awasi thiyanawa..❤️
@gjei1234
@gjei1234 Жыл бұрын
🙂❤️
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you as always❤️❤️
@lasithaavishka2930
@lasithaavishka2930 Жыл бұрын
atta...
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
Thank you so much❤️❤️
@dileepanuwan4
@dileepanuwan4 Жыл бұрын
🖤🤝
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
සර් මට උදවු කරන්න . Esoft campus එක දෙන උපාධිය හොද එකක් නෙමෙයි ද මේක ගැන දන්න කෙනෙක් කියන්න පුළුවන් නම් ලොකු උදවුවක්
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
Esoft eke degree eke name eka mokak d?
@pamindumalsara1476
@pamindumalsara1476 10 ай бұрын
Software engineering
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Offer karana university eka?
@pamindumalsara1476
@pamindumalsara1476 10 ай бұрын
London metropolitan university
@heyluv1711
@heyluv1711 10 ай бұрын
Which private uni in Colombo is the best for biomedical sciences
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
Ehema ekak kiyanna amarui.. Check ugc website for recognised programs
@Harshi-p6g
@Harshi-p6g Жыл бұрын
Mth NSBM 😌💚
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
All the best for your studies..❤️
@Harshi-p6g
@Harshi-p6g Жыл бұрын
Thank you so much 🙏
@Lazy570
@Lazy570 Жыл бұрын
❤️
@nilasahamed1410
@nilasahamed1410 7 ай бұрын
Nsbm data science degree kohomatha?
@vidushadineth6626
@vidushadineth6626 8 ай бұрын
❤🎉🎉
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@savindyaumayangani7950
@savindyaumayangani7950 10 ай бұрын
❤👍
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
❤️
@Ztvp22
@Ztvp22 10 ай бұрын
අයියා, රණබිම රෝයල් නේද??
@dr.donexplains8115
@dr.donexplains8115 10 ай бұрын
❤️yes
@praneethchathuranga5876
@praneethchathuranga5876 Жыл бұрын
No doubt. Government degrees
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
🤣 I don't think so. Thanks for the comment..❤️
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi Жыл бұрын
🙏🌞
@dr.donexplains8115
@dr.donexplains8115 Жыл бұрын
❤️❤️
@bossgames3182
@bossgames3182 10 ай бұрын
🫡
@user-qb6ry8rx4n
@user-qb6ry8rx4n 11 ай бұрын
❤❤❤👌
@dr.donexplains8115
@dr.donexplains8115 11 ай бұрын
❤️
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 20 МЛН
Things we must do after A/L exams in Sri Lanka | Sinhala
13:16
Dr. DON Explains
Рет қаралды 15 М.
How to Get Rich in Sri Lanka | Sinhala | 6 Things to Avoid
9:30
Dr. DON Explains
Рет қаралды 16 М.
The need for private universities |  Ravindu Bandaranayake
12:55
Ravindu Bandaranayake Speeches
Рет қаралды 33 М.
Best Private Universities in Sri Lanka 2024
11:40
Geekpranee
Рет қаралды 4 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН