Best Unlimited Mobile Internet in Sri Lanka 🇱🇰

  Рет қаралды 181,175

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 443
@user-ky5tq6ho4z
@user-ky5tq6ho4z 6 жыл бұрын
මේකනම් ගොඩක් වටින Video එකක් අයියෙ..ELA දිගටම කරගෙන යන්න GOOD LUCK
@kasunsiri4628
@kasunsiri4628 6 жыл бұрын
මොන යකාටවත් හොද Download & Upload දෙන්න උවමනාවක් නැහැ මිනිසුන්ගේ කාලය කනවා හැම එකාම උන්ගේ මල්ල පිරෙනවා වෙන රටවල් වල 4 G Download Speed එක 100 Mbps වැඩ වැඩි මේ ස්පීඩ් දැක්කම හිනා වෙන්න වෙන්න මේවා හොද අපි වගේ හරකුන්ට සල්ලි හොයන්නේ Provider සමාගම් .........
@legiongaming5777
@legiongaming5777 6 жыл бұрын
මචෝ ඕකට ටොරන්ට් ගත්තෙ අපරාදෙ. ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් එකක් ගන්න තිබ්බෙ . ටොරන්ට්වල සීඩර්ස්ලා ලීචස්ලා අනුව ස්පීඩ් එක වෙනස් වෙනවා නේ බං.. idm වලින් වගේ ෆයිල් එකක් බෑවා නං මේක එකෙන්ම ගොඩ මචං. ..
@Saloncleopatralk
@Saloncleopatralk 4 жыл бұрын
bro.100GB gme ekak downlord karaganna hodama deta pakeg ek mokakda?? :(
@ak.kavinda
@ak.kavinda 6 жыл бұрын
Wade nam supiri bro. meka pluwan tharam share kara nam oya company walin chater eken berenna hari mokak hari action ekak gani.. e nathat data package gana nodanna kattiyata hoda data package ekakata switch wenna unath me wisthara tika watinawa. Great Job !!
@imadumihinada579
@imadumihinada579 6 жыл бұрын
supiri aiye...ela...mama nam Recomend karanne Dialog thama. eke limited dewal tikak thibunata eke godak honda speed ekak thiyenawa....Good luck aiye...keep it up...
@ne1ush
@ne1ush 6 жыл бұрын
Great work! but i wont say this test is fair and accurate. 1. You’re not using the same device for every network. Some bands may not be available. 2.Torrents’ speed differs with the availability of seeders.
@V-252
@V-252 6 жыл бұрын
time package ගහන තියා 29 ඩේටා කාඩ් එකක්වත් දා ගන්න අතේ සතේ නෑ 😂😂😂🔫 මටනන් ඉතින් Mega run පිහිට තමා😂😂😂🔫 මොනා උනත් වීඩියෝ එකනන් පට්ට🤪👌🏻 ගුඩ් ලක් බ්‍රෝ😌😌😌🔫
@lahirunilaksha7763
@lahirunilaksha7763 5 жыл бұрын
Temple run ne
@amonnishan7175
@amonnishan7175 4 жыл бұрын
4:18 video start
@MuhammedAdDaee
@MuhammedAdDaee 6 жыл бұрын
Dialog don't keep their promise. I have been using Dialog for over 3 years, Unlimited World Data Roaming. I pay over $50 per month for last 2-3 years. I am very disappointed with their service for about 9 months now. I am thinking of moving to different network. Dialog will lose 7 of their customers including myself. When I have messaged them about Unlimited but not unlimited package; the responds was ridiculous. I was told Mobitel is offering $50 unlimited Data roaming package as well. Thinking of moving to Mobitel. Hope they are not same as Dialog Network.
@mihisaraleelananda2700
@mihisaraleelananda2700 6 жыл бұрын
Video එක නම් ගොඩක් හොඳයි Pasindu මල්ලී..... :).....
@ayeashdinusha7387
@ayeashdinusha7387 6 жыл бұрын
mobitel wala den 4.5G thiyanawa , 4.5G suport karana divice ekk use karala balanna , mama 3hrs unlimited package eken up to 25gb down karanawa
@Mr_Janith
@Mr_Janith 6 жыл бұрын
Video එක සුපිරියි. මම මේකෙන් ගොඩක් දෙවල් දැනගත්තා.ජය වේවා!✅
@sandarucreation8397
@sandarucreation8397 6 жыл бұрын
Bro. Weebly webside eken Money earn krnna pluluwanda.
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
Dialog wla kalin wage dan kadi kadi ganna ba. Eka digata ganna ona. Speed wadima mobitel 4G umlimited packages. Kisima limit ekak na 20,60 packages. Dialog eke payen wena demai mobitel eke paya bagen wenne
@dasunanjana3789
@dasunanjana3789 4 жыл бұрын
මම මොබිටෙල් 3h pack 4ක් ගහලා දැනට 130gb download කරලා තියෙන්නෙ එ නිසා මටනම් මොබිටෙල් තමා හොදම
@smaxtech
@smaxtech 5 жыл бұрын
Ayye kohomada videos upload karanne offline save karanna puluvan vidihata..mage videos offline save denne nane balana ayata
@ljay284
@ljay284 6 жыл бұрын
නියමයි අයියා ඔන්න බැලුවා. 😍😁😂
@shuhailahamed3855
@shuhailahamed3855 6 жыл бұрын
superb ayya digatama diunu wenna kiyala suba pathanawa.😃👍
@anushnipun9230
@anushnipun9230 5 жыл бұрын
සමහර වෙලාවට mobital 60 package eka activate පලවෙනි දවසෙ download speed සුපිරි පස්සෙ 60 package activate කරලා පැය 3ටම download කරෙ 1ක් film එකක් විතරයි
@malindailesingahe8672
@malindailesingahe8672 6 жыл бұрын
Etisalat වල 15 GB දෙන්නේ 250 කට.. ස්පීඩ් එක නම් පට්ට චොරයී
@h.g.tmadushan1353
@h.g.tmadushan1353 6 жыл бұрын
Pay pal account 1k mn haduwa.eet ekata commercial bank 1e code serama dunna.eeet pahuwada paypal 1ta log wenakota notification msg 1k enawa "Please verify your debit or credit card to raise your account limits" kiyala.e card 1 wada karan nadda,mokada karanna ona kiyala kiyannako.plz
@redlion2805
@redlion2805 6 жыл бұрын
Ada udema😀😀😀❤️❤️ Niyamai ane❤️❤️❤️😀😀✅
@hasi.ya_
@hasi.ya_ 6 жыл бұрын
අපේ පැත්තේ මොබිටෙල් 55 + mbps download speed එකක් තියනවා , upload නම් 44 + mbps
@nimeshperera3765
@nimeshperera3765 5 жыл бұрын
Hasitha Bro koheda bn uba ge gewal
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Ane please puluwanan service providersla tikage bandwidth , upload , download speed, price summery akak dannako
@moboone9337
@moboone9337 5 жыл бұрын
Speed ekka adu unata etisalat cliq tharm data denna na ne bro.. anth sim walin
@RasangaShehan
@RasangaShehan 4 жыл бұрын
Dialog Mobitel dekama use karanawa . Mobitel eke 3Hrs 20GB download karanna pluwan . Dialog 😑
@shehanchinthana8566
@shehanchinthana8566 6 жыл бұрын
අයියෙ මේ අගෝස්තුවල අලුත් KZbin Monetization එකේ ප්‍රශ්නෙ ගැන වීඩියෝ එකක් කරන්නකො Please!
@activefamily8154
@activefamily8154 3 жыл бұрын
අයියෙ ටික් ටොක් ඇප් එකට මාසෙටම අන්ලිමිටඩ් හදන්නෙ කොහොමද ... ඩයලොග් වල එහෙම නැත්නම් ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් වල....😒
@chamaraudaya1076
@chamaraudaya1076 6 жыл бұрын
සුපිරි වැදගත් වීඩියෝ එක ජය වේවා sl geek
@diwlakcommunication5527
@diwlakcommunication5527 6 жыл бұрын
ඉන්ටර්නෙට් යන්න කාමරේ ඇතුලෙ 3g 4g නෑ හැබැයි මිදුලේ තියෙනවා ඇයි ඒ
@tharakavidulanka2473
@tharakavidulanka2473 6 жыл бұрын
lap ekata wifi hotspot denne sim 4ma ekama device ekakata dala nemeine.!! kohmada compare karanne.?
@janithsandaruwan6900
@janithsandaruwan6900 4 жыл бұрын
Mobitel ynwa bn oita wada speed.. mn 3hourswlta 35GB wlta wda download krala thiyenwa..
@copyrightfreegameplay9623
@copyrightfreegameplay9623 5 жыл бұрын
mobitel aluth sim ekak gaththa. eth true caller app eke pennanne wena kenekge name ekak. kadawal walin (communication shop) sim ganna eka awulda.?
@dhammachakkhun6107
@dhammachakkhun6107 5 жыл бұрын
Data pack eka iwarawenna kalin aye ekak activate kaloth kalin activate karapu eke data thiyennathida. Automatically kapenawada valid iwara unama. plz inform me. Wish u all the best!!!
@chanakaasintha6927
@chanakaasintha6927 5 жыл бұрын
කදවුරු ස්පීඩ් උණත් මොබිටෙල් අපේ දෙයක් අපිට ගන්න ඕනේ අපේ ඒවා
@Hihi-qx5wz
@Hihi-qx5wz 4 жыл бұрын
Ape de thyagena sim aka puke gahagnin
@SuperMan-sk8kr
@SuperMan-sk8kr 4 жыл бұрын
Ow gahahanin
@sameerajayawickrama2307
@sameerajayawickrama2307 4 жыл бұрын
Eka athitha
@monicagreys2594
@monicagreys2594 6 жыл бұрын
Dialog kiyanna loku horu..kawadaawath dialog nam ganna epa...
@Ykhouse12
@Ykhouse12 6 жыл бұрын
Mewa wedak ne pasidu phone walin ganna hoda ganata thiyana ekak kiyanda. Oppo walin enda thiyana eka hati
@RPTelesight7500
@RPTelesight7500 4 жыл бұрын
I like your video
@ch1ck3n404
@ch1ck3n404 5 жыл бұрын
Rs.60 mobitel package එකෙන් මම fortnite( 14.3 gb ) down කරා. පැය දෙකක් වගේ ගියා.
@nightboti4703
@nightboti4703 5 жыл бұрын
Mobitel 3 Hour pack eka paya 24 sopprt da ?
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
Hutch,etisalat wla adu ganata godak wela dunnata wadak na. Mobitel 4G thamai supiri. Ikmnta wade karaganna plwn. Mn use krnne mobitel and dialog 4G. Kattiya rawatenne hutch wla godak wela dena nisa. Eth wadak na gdkma slow
@manujanana7639
@manujanana7639 6 жыл бұрын
Mama oyawage video ekk balaporottuwen hitiye , eka supiri✌️✌️
@shehansithumina7132
@shehansithumina7132 6 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. තෑන්ක්ස් 😍😍
@jewelleryfashionlover2848
@jewelleryfashionlover2848 6 жыл бұрын
එකනම් ගොඩක් වටිනවා.fattai
@nipunaravishan8451
@nipunaravishan8451 5 жыл бұрын
Ape paththatanam ookla speed test eke Dialog 8 mbps Mobitel 60 Mbps
@netuakrsha1294
@netuakrsha1294 6 жыл бұрын
Dialog දැන් limit wadk na. mobitel best...
@lewdeniashen5633
@lewdeniashen5633 6 жыл бұрын
ස්පීඩ් ටෙස්ට් කරන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවා.. 😂🔫 බුදු අම්මෝ.. මෙහෙම ආතල් දෙන්න එපා ප්ලීස්..!! 😂😂 මෙන්න මූට කවුරු හරි කියලා දීපං ටොරන්ට් වැඩ කරන විදියයි, ඒවගේ ස්පීඩ් එක තීරණය වෙන හේතුයි.. අනේ මන්දා මුන්නම් මොක්කුද කියලා.. 😂 // යකෝ ඔය වගේ දෙයක් කරනවනම්: Dropbox, MediaFire, Google Drive වගේ එකකට අප්ලෝඩ් කරපු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරපං.. ඒක තමයි කරන්න තියෙන හොදම වගේම සාදාරණ විදිය.. මුන්නම් ලංකාවේ ජනාධිපතිටම හරියන යූටියුබර්ස්ලා.. බායි... 🙏🖕👋
@GeekWithNithika
@GeekWithNithika 5 жыл бұрын
Passe speed test ekkuth karanawa neda habai 6:19
@nirmalpiumantha3265
@nirmalpiumantha3265 5 жыл бұрын
@@GeekWithNithika ekane
@kavindushiran9317
@kavindushiran9317 6 жыл бұрын
Cliq hodai matanam 1GB 2GB film wage mn dowunload karanawa paya bagayak naththan winadi 45k wage yanne meya me colombo kiwwata colombo wala signal aththema na network speed hodatama thiyena paththaklu😂😂😂😂
@ruchiradilshan291
@ruchiradilshan291 6 жыл бұрын
Aiye mama dialog 4g router ekak pavichchi karanne eke upload speed eka 1. Gananne yanne wifi walin yaddi
@rio_zia
@rio_zia 6 жыл бұрын
මටනම් hutch තමයි හොදම රු 19- 1h ,,, රු 25- 2h ,,, රු 45- 4h ,, රු 70- 10h දෙනවා..අනික ස්පීඩ් ලිමිට් එකකුත් නැ..
@lildonut7455
@lildonut7455 5 жыл бұрын
ruwan prasantha unlimited data denawada? 14gb game install karanna puluwn tharam data lebenawada
@tharindudilshan9227
@tharindudilshan9227 6 жыл бұрын
Skrill වලට diposit කරන්න අපිට දැන් බෑ නේද ලංකාවෙ බෑන්කු වලින්. මෙකට වෙන මොකක් හරි විදිහක් නැද්ද 😪
@KrakenzSL7
@KrakenzSL7 6 жыл бұрын
Aiye online pc gaming walata samannayen KB/s kiyak withara oneda
@KeshanJayarathna
@KeshanJayarathna 6 жыл бұрын
Mobitel 4G Time Based Eken 3 hour 30GB down Kala Mobitel Best
@dragonkollagaming319
@dragonkollagaming319 4 жыл бұрын
සිරාවටම
@DeshithaHettiarachchi
@DeshithaHettiarachchi 6 жыл бұрын
මම පාවිච්චි කරන්නේ Cliq සිග්නල් තීනවා ඒත් මොකක් හරි ඩව්න්ලෝඩ් වෙන්න දාලා යූ ටියුබ් ගිහින් විඩියෝ එකක්වත් බලන්න බෑ😑.
@sandundayarathne
@sandundayarathne 6 жыл бұрын
ඔව් බන් 😂
@Ranjith202
@Ranjith202 6 жыл бұрын
Eka boru mama download karala youtube balala hospot denawa eth eka speed
@wcdmagsm3507
@wcdmagsm3507 6 жыл бұрын
Matanam puluvan
@passidulmith7224
@passidulmith7224 3 жыл бұрын
spotify unlimited package ekak nadda?
@ransilufe5630
@ransilufe5630 6 жыл бұрын
Phone එකේ performance අනුව වෙනස් වෙන්න බැයිද? Hotspot වලදී
@udayadesilva5855
@udayadesilva5855 5 жыл бұрын
Apita kiyala denavda night time data davalta use krnna puluvn vidiyak pls
@Miyuru_
@Miyuru_ 5 жыл бұрын
etislata and hutch patta slow samahara welawata ewa bimata smathala karala enna hithenawa!
@geekwithravindu3930
@geekwithravindu3930 6 жыл бұрын
Wow fatta bro
@kilshandisanayaka5384
@kilshandisanayaka5384 6 жыл бұрын
Ookanm wenna ba mama nuwaraeliye inne mehtta hutch eke 15mbps speed ekak enwane 🤔🤔🤔
@deeravisiontv
@deeravisiontv 4 жыл бұрын
ඔයා බයිලා ගහන එක දැන්වත් නවත්තන්න
@yakuza4384
@yakuza4384 4 жыл бұрын
ekama 4n ekk us karala. Oya wede krnna. Nethnm speed eka hoynna amrui. Anika Hotspot dagena oka krnna be. Monwa wunth lankwe Network anthimi. Minissu Mulawe danwa withri. Video eka hody.
@ishanmadusanka5137
@ishanmadusanka5137 6 жыл бұрын
Dialog 3g walin 1GB 5min walin download karanna puluwan.. 4g walim download karanna 10min vithara yanawa mehe 3g download speed better than 4g download speed
@isuruvishwajith8372
@isuruvishwajith8372 6 жыл бұрын
නියමයි.........👍👍👌👌👌හැබැයි dialog එකේ 4G sim වලට unlimited data දෙන්නෙ නෑ.....😥😥
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
isuru vishvajith Ow. Mobitel 4G unlimited 20 & 60 package tynwa. Eka supiri
@මධුෂ්වීරසිංහ
@මධුෂ්වීරසිංහ 6 жыл бұрын
Dan deno
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
Dan 4G sim wlata denwa time based. Habai eka unlimited na Speed limit 2k dapu nisa ekata unlimited kynna ba
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
Mc Weerasinghe Unlimited den na dialog 4G wlin. Eka limit krla tynne
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
isuru vishvajith Dan dialog 3G sim eken melo wasiyak na. Time based package ghnna plwn 4G sim eken. Eka unlimited kynna ba. Speed limit krna nisa
@nirosakumari7524
@nirosakumari7524 6 жыл бұрын
පිලිස් මට කියල දෙනවද පොන්එක Format.. පොමයිටි කරන්නෙ කොහොමද කියල දෙනවද
@DevJourneyHiruna
@DevJourneyHiruna 6 жыл бұрын
Para Para Ayya Supiri Mn Ada Dangatta Mokakda Hodama ISP aka kiyala THANKS SL GEEK
@kevinetugala7744
@kevinetugala7744 6 жыл бұрын
Mobile hostpot valin giyama speed aka adu venne nadda?? Dongel aken giyoth oyta vada speed nadda???
@ThenulSemitha
@ThenulSemitha 6 жыл бұрын
Kevin Etugala Mama oyawa subscribe kara oya mawa subscribe karanawada
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
Hotspot gyama speed wadiy
@isuruthiwanka9448
@isuruthiwanka9448 6 жыл бұрын
that's why talling not to use " ETISALAT " ....
@sandunmalshikademel6879
@sandunmalshikademel6879 6 жыл бұрын
Sl geek මේක නම් සිරා කතාව ආ...ඔයා කියුවා හරී dialog එකයි mobitel එකයි තමා ගොඩක් fast...👊👍
@lahirunilaksha7763
@lahirunilaksha7763 5 жыл бұрын
Etisalat
@KrakenzSL7
@KrakenzSL7 6 жыл бұрын
Mage hutch sim eke 400 KB/s wage speed ekak thiyenawa e athi da online game walata PC eke
@statusvideolk3403
@statusvideolk3403 5 жыл бұрын
Mobitel 3G,4G Signal එකක් වත් නැහැ අපිට😒
@mohamedinzamam8478
@mohamedinzamam8478 6 жыл бұрын
Dialog and mobitel has best speed and Etisalat has best data plan
@joerobert1
@joerobert1 6 жыл бұрын
ඒක පට්ට අය්යෙ
@sihan3618
@sihan3618 6 жыл бұрын
Torrent පාවිච්චි කරපු එක සාධාරණද...???? දන් නැති හින්ද අහන්නෙ...????
@dushanniluk3983
@dushanniluk3983 6 жыл бұрын
A unata. Etisalat ake 3g unath a ganata labai anith ewa data pekej price wedi .
@vigilante9259
@vigilante9259 6 жыл бұрын
Dushan Niluk ow 700 masetama
@dushanniluk3983
@dushanniluk3983 6 жыл бұрын
Ashan Maduranga ane pako uba උබ දැන් නැති දෙවල් වලට කතා කරන් නැතුව ඉදපං . උබගේ වැරැද්දක් නැ බං උබව ජාතක කරපු එකයි වැරදි. යකෝ දැන් නැති කෙනෙක් දෙයක් කියලා දුන්නාහම අහපං ⁣තෝ. දන්නවනම් කට පියං ඉදපං. තොපි වගේ ජාති වාදින් තමයි යකෝ රට කන්නේ .... ඊළග ආත්මෙවත් හරියට ජාතක වෙන්න පතපං .
@darshanalakmal4122
@darshanalakmal4122 6 жыл бұрын
ගොඩක් හොද කාලීන වීඩියෝ එකක්.
@sanujagihan5207
@sanujagihan5207 6 жыл бұрын
Dialog දැන් limit නේ😞😞
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 жыл бұрын
කොපි මල්ලි Ow melo wadak na. Mn ynne mobitel 4G walin
@sanujagihan5207
@sanujagihan5207 6 жыл бұрын
Kasurika Omesh මං etisalat 😂
@MrLOCAL-lq5qs
@MrLOCAL-lq5qs 5 жыл бұрын
Limit na kiyak danna onada
@ChamiyaGaming
@ChamiyaGaming 4 жыл бұрын
Chamiya Academy | Subscribe කරන්න | Like කරන්න | Share කරන්න | බෙල් එකත් ඔබන්න
@killermj2023
@killermj2023 6 жыл бұрын
Dialog Night Time Nt 100 No Limit...24 GB unath ganna puluwan. habai eka dan natiwa athi. kage gawada aye tiyenne
@thenujaperera6551
@thenujaperera6551 6 жыл бұрын
Ethakota hutch package wala ganan komada??
@amazingdlr987
@amazingdlr987 6 жыл бұрын
Apple lata bana banama MACBOOK eka use karanawa neda
@randikamelan9319
@randikamelan9319 6 жыл бұрын
නියමයි මොබිටෙල් 👍👍
@milinda.lakmal96
@milinda.lakmal96 6 жыл бұрын
Mobitel එක තමා පට්ටම 3.8mb වගෙත් යනවා මෙහෙනම්
@hirushadilshan3132
@hirushadilshan3132 4 жыл бұрын
අපිට 4.8MB යනවා
@TheDarkness_of_TheLight
@TheDarkness_of_TheLight 4 жыл бұрын
Bingiriya පැත්තෙට Mobitel 4G 6Mb/s යනවා.
@kinsle4633
@kinsle4633 6 жыл бұрын
අන්ලිමිටඩ් ගනන් වෙන වෙනම දාන්න බැරිද ,චාට් එකක් වසයෙන්,මාසෙකට
@madhushankaz8384
@madhushankaz8384 6 жыл бұрын
Mobitel nam sim eka 4g ma wenna oneda????
@slcreations7607
@slcreations7607 6 жыл бұрын
Niyamai video eka aa elama....me kauruhari dannawanm oya music eke nama kiyannako plzz
@thushanekanayake1783
@thushanekanayake1783 6 жыл бұрын
Mali Ranilge WIFIYa mara speed download speed ekka 1.5 TBPS ,upload ekka 2.5TBPS ....
@buddhinimunasinghe3973
@buddhinimunasinghe3973 6 жыл бұрын
Aniiii mage imo eke chat karapu tika setting wala close kiyna eka though kalama nathi una.Etika ganne kohomada.Plz kiynnakoo
@buddhinimunasinghe3973
@buddhinimunasinghe3973 6 жыл бұрын
Plz kohoma hari ganna widihak kiynnakoo.
@yasindusl6036
@yasindusl6036 5 жыл бұрын
Hi sl geek laptop වලින් hodama laptop aka
@wikzam4961
@wikzam4961 6 жыл бұрын
Mobitel 3hours package eka extend karagnna puluwanda?
@GAMER-wh5ku
@GAMER-wh5ku 4 жыл бұрын
kohomada unlimited dialog data package active karanne kiyanakooooo
@slcinematicvlog1322
@slcinematicvlog1322 6 жыл бұрын
ela niyama video eka puluwannam pc ekata dll file download karaganna widiya video ekak danna
@dilshanekanayaka9001
@dilshanekanayaka9001 6 жыл бұрын
Aiyeee 4n ake pubg gahanna tikak amaru lag wenawa anisa mn nox player dagaththa aketh keys display wenawa. Wena vidihak nadda apeta pubg gahanna puluwan pc mode ekak
@dilshanekanayaka9001
@dilshanekanayaka9001 6 жыл бұрын
Plz kiyanna ko poddak hoyala
@tharinduneranjan5022
@tharinduneranjan5022 4 жыл бұрын
M31 samsung gena full video ekk krnnko bro.....
@mashimani6792
@mashimani6792 6 жыл бұрын
Wooow❤😍😍 best unlimited 😍😍❤
@mohemednashmi2272
@mohemednashmi2272 6 жыл бұрын
supiri sahodharaya
@sharmazindhdhikiya.k4661
@sharmazindhdhikiya.k4661 4 жыл бұрын
No 1 bro thanks..from ksa
@tharinduwishwadeepa3761
@tharinduwishwadeepa3761 5 жыл бұрын
Mobitel 3hr package ❤️❤️❤️
@imandavimukthitennakoon2238
@imandavimukthitennakoon2238 6 жыл бұрын
1st comment ...super bro.
@nimalbalasuriya3717
@nimalbalasuriya3717 6 жыл бұрын
👍 නියමයි
@kalharaslphontricksperera3119
@kalharaslphontricksperera3119 6 жыл бұрын
අයියෙ ඇයි online buy කරන phone එන්නැත්තෙ???? එගැන video එකක් කරන්නො
Top 5 Dangerous Android Apps - Sinhala
8:35
SL Geek
Рет қаралды 114 М.
Top 5 Youtube Success Secrets - Sinhala 🇱🇰
6:59
SL Geek
Рет қаралды 55 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 74 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Facebook Secrets & Tricks - Sinhala
9:11
SL Geek
Рет қаралды 143 М.
Sinhala email tips for Gmail 2018
16:42
Chanux Bro
Рет қаралды 516 М.
Root / Unroot Explained in Sinhala
7:58
SL Geek
Рет қаралды 155 М.
හොඳම Sim එක | Best Mobile Network in Sri Lanka
15:21
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 74 МЛН