No video

BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]

  Рет қаралды 10,733,984

BHASHI DEVANGA

BHASHI DEVANGA

Күн бұрын

iTunes - music.apple.co...
Deezer - www.deezer.com...
Google Play - play.google.co...
Spotify - open.spotify.c...
Viramayak
------------------
Performed by Bhashi Devanga
Melody & Music Composed by Bhashi Devanga @blackboxstudios
Additional Programming - Yuki Beats @blackboxstudios
Lyrics - Nisal Gamage ‪@NisalGamage‬
On Guitars - Prakash Ranasinghe
Mixed & Mastered by Yuki Beats ‪@YuKIBeatZ‬
Artwork - Upeka Kaumadh @slowmotionpictures
Follow BHASHI DEVANGA:
Facebook - / bhashidevanga
Instagram - / bhashi_deva. .
Subscribe for more
www.youtube.co....
Other songs by BHASHI DEVANGA:
Shoba - • SHOBA (ශෝභා) | Bhashi ...
Heena Alawanthi - www.youtube.co....
Ikman Wela - www.youtube.co....
Suranganak - www.youtube.co....
Ayachana - www.youtube.co....
Follow Yukibeats
Facebook - / yukibeatz
Instagram - www.instagram....
Follow Nisal Gamge
Facebook - / nisal.gamage.127
Instagram - www.instagram....
- විරාමයක් -
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උනුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් වෙලුනා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි එ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් මිදුනා
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ
නුඹ කෝ අහිමි සඳ මාගේ
පිලියම් සොයමි තුන් යාමේ
තහනම් වචනය කි ආලේ
✍️Nisal Gamage
Special Thanks 🙏🏻
--------------------------
Ammi & Thaththi
Yuki Nawarathne
Upeka Kaumadh
Nisal Gamage
Nerangya Kaushal
#BhashiDevanga #Viramayak #2020

Пікірлер: 4 200
@Ewon-zPaWe-e
@Ewon-zPaWe-e 3 ай бұрын
2024 සෙට් එකහ් ගැම්මට ලයිකක් දාං යමල්ලා මචංලාස් 🥰🥵
@NAVIYA_GAMING
@NAVIYA_GAMING 2 ай бұрын
pala hutta yanna
@Ewon-zPaWe-e
@Ewon-zPaWe-e 2 ай бұрын
@@NAVIYA_GAMING ado uba kiyanakal mai man me hitiye ammata ukanna moda pacay yt eketh innawane aththata 😒🤣🤣🤣
@sanullaya
@sanullaya 2 ай бұрын
❤❤
@NAVIYA_GAMING
@NAVIYA_GAMING Ай бұрын
@@Ewon-zPaWe-e e ado mame oya comments eka damme na bn mage acc eken tawa ekek innawa u dala tiyenne
@Naviya_2
@Naviya_2 Ай бұрын
😂
@HanakoFujiyo
@HanakoFujiyo 3 жыл бұрын
මෙ සිංදුව අවුරුද්දක් නොදැන හිටිය එකට දුකයි 🙁
@OmethVishmitha
@OmethVishmitha 3 жыл бұрын
☹️😞✋
@mradi_ds1755
@mradi_ds1755 3 жыл бұрын
Eka aththa 💔
@tharurajapaksha9444
@tharurajapaksha9444 3 жыл бұрын
ඇත්තම ඇත්ත
@Asen_23
@Asen_23 3 жыл бұрын
Attac🥺
@kavishkadilshan3610
@kavishkadilshan3610 3 жыл бұрын
ඇත්ත
@chamo2577
@chamo2577 9 ай бұрын
හයියෙන් වහින හැම දවසකම උඩ තට්ටුවේ බැල්කනි එකට ගිහිල්ලා හුලන් වැදි වැදී මේක අහනකොට මාව වෙනම ලෝකෙක අතරමන් කරනවා මේ සින්දුව🥺❤
@ShanukaDissanayaka-h4t
@ShanukaDissanayaka-h4t Ай бұрын
Same😫💓
@Blackpen238
@Blackpen238 7 ай бұрын
2024 අහන අය කෝ.❤️💆
@BandulaUdayanka-xw2lu
@BandulaUdayanka-xw2lu 6 ай бұрын
@NimsaraSayuru
@NimsaraSayuru 6 ай бұрын
Inno❤
@user-qs2vx2jf2h
@user-qs2vx2jf2h 6 ай бұрын
@heshanthilina7186
@heshanthilina7186 6 ай бұрын
@SandaruSankalpa-wp8fc
@SandaruSankalpa-wp8fc 5 ай бұрын
@Stereomiinds
@Stereomiinds 4 жыл бұрын
කවදහරි දවසක ලංකාවෙ හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම playlist වල උඩින්ම ඉන්න ඕනෙ artist කෙනෙක් අයියෙ ඔයා. SHOBA ඇහුවට පස්සෙ ආයෙ සින්දුවක් දාන්නෙ කවදද කියල බල බල හිටියෙ. අර කිව්ව දවස බොහොම ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Stereomiinds Thanks for the words mallli. මාත් ඔයාගේ fan කෙනෙක් 🖤🔥
@toranamarasinghe9186
@toranamarasinghe9186 3 жыл бұрын
Great artist
@danuwa2940
@danuwa2940 3 жыл бұрын
E kale awith ❤️🎧
@_chau_official_2355
@_chau_official_2355 3 жыл бұрын
Aniwa
@oshakalakmali324
@oshakalakmali324 3 жыл бұрын
Aniwa💓🔥
@chamithadimalsha7491
@chamithadimalsha7491 3 жыл бұрын
මට ලොකු ප්‍රශ්නයක් මෙච්චර ලස්සන සිංදු ඇයි ලංකාවේ උඩට එන්නෙ නැත්තෙ කියලා , addict උනා ඒ කටහඬට 🌼😍, ඉදිරිගමනට සුභපතනවා ,තවත් මේ වගේම සුපිරිම වැඩක් ඕනේ ලඟදීම 👍🌼
@anjanamarasinghe6623
@anjanamarasinghe6623 3 жыл бұрын
Hit වෙන වේගෙන් ඒව අමතක වෙනවානෙ.
@chamithadimalsha7491
@chamithadimalsha7491 3 жыл бұрын
@@anjanamarasinghe6623 මට දුක ටික කාලෙකට හරි top trending වත් මේවගේ සිංදු උඩට එන්නෙ නැති එකට
@rasdeenjalill5983
@rasdeenjalill5983 3 жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධි වෙන්නෙ ගෑනුන්ට වඳින ගාථානේ බන්
@maneeshawijerathne8846
@maneeshawijerathne8846 3 жыл бұрын
Ow eka nm eththa 👍
@vihangithamasha3367
@vihangithamasha3367 3 жыл бұрын
😍😍😍😍😍😍
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 Жыл бұрын
2023 අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️
@slmodifiedcars123
@slmodifiedcars123 Жыл бұрын
Ya
@priyanthapradeep8038
@priyanthapradeep8038 Жыл бұрын
Me
@savindusampath6660
@savindusampath6660 Жыл бұрын
💖
@lahirusadaruwan23
@lahirusadaruwan23 Жыл бұрын
❤️❤️
@chathurihimashika6954
@chathurihimashika6954 Жыл бұрын
Aththa🥺
@user-hb1oj7dz8n
@user-hb1oj7dz8n 7 ай бұрын
2024 දිත් අහන අය කවුද ඉන්නේ? ❤🎧
@kaveenpansilu_
@kaveenpansilu_ 5 ай бұрын
👍 yes
@Aroundmelody123.
@Aroundmelody123. 5 ай бұрын
Epa wenne na kwda wth😢❤
@user-vx9fq3yr8o
@user-vx9fq3yr8o 5 ай бұрын
Ooo
@nalinanuruddha1973
@nalinanuruddha1973 5 ай бұрын
🌝💫
@user-um8lw7mv7g
@user-um8lw7mv7g 4 ай бұрын
Inno
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Good Stuff Bhashiyaa. Love the feel ♥️
@dulajproductions5527
@dulajproductions5527 4 жыл бұрын
❤️
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
suppaaaa 🙏🏻🖤🤘🏻
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Ah supun ayyath inneeee 😍😍😍😍❤
@ydm4844
@ydm4844 2 жыл бұрын
Supun aiya 😍
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 4 жыл бұрын
කුනුහරැප trending අවාට හිතට වදින සිංදු කවදවත් trending ආවෙ නැ මොකද එවා තියෙන්නෙ අපෙ හිතෙ ♥️💫adarei bhashi අයියා තවත් අපිට ඔනි මෙ වගෙ සිංදු ♥️💫ජය වෙවා අයියා හැමදාම ඉන්නවා♥️
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Themiya Danika Thank You 🖤🤘🏻🙏🏻
@PANTHYFF
@PANTHYFF Жыл бұрын
True❤
@nd7128
@nd7128 11 ай бұрын
මගෙ නමත් danika ...😊ඇත්තටම එක හරි @themiya ❤supiriyak bhashi😊
@NimshanKashmeera
@NimshanKashmeera 2 жыл бұрын
Lyrics පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුන උනුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුනා පෙමින් මිදුනා විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම් නොකළ පෙම් සාදේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිලියම් සොයමි තුන් යාමේ තහනම් වචනය කි ආලේ
@TheekshanaBandara-tj5cn
@TheekshanaBandara-tj5cn Жыл бұрын
0:47
@pramilakalpani3849
@pramilakalpani3849 11 ай бұрын
❤❤❤.....
@chathuerangani9368
@chathuerangani9368 9 ай бұрын
@user-pd9bu8wb9b
@user-pd9bu8wb9b 6 ай бұрын
thanks 😊❤
@menukasewwandi7815
@menukasewwandi7815 4 ай бұрын
@Mindi36
@Mindi36 Жыл бұрын
පාඩම් කරලා මේ සින්දුව ඇහුවම ඔලුවට දැනෙන සුවය...❤ හරිම ලස්සනයි....තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා !❤❤
@statuskingdom4791
@statuskingdom4791 Жыл бұрын
ඇත්තම කතාව ඕය්...රීෆෙශ් වෙලා යනව මොලේ..
@anthonyboys9219
@anthonyboys9219 Жыл бұрын
Aththatama ow... Pdm krl iwr wela ahaddi loku relax ekk dnenw
@k.h.t.a.p3932
@k.h.t.a.p3932 Жыл бұрын
Phy6 ganan 10k withara ekadihata hadala ehuwahama🙌🙌😃
@nethmisubedaa8941
@nethmisubedaa8941 Жыл бұрын
පාඩම් කරන්න කලින් අහන්න මාරම නිදහසක්
@manukavindula3329
@manukavindula3329 Жыл бұрын
අම්මපා
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
අඩේ ඇයි මේක මට අහන්න මෙච්චර කල් ගියේ...😥 Now addicted 🧡
@yomaya810
@yomaya810 2 жыл бұрын
but ekak kanakan Enna epei bn mewa ahanda .aguru wela enne
@Gayanrandika-21
@Gayanrandika-21 3 жыл бұрын
වෙලාව : පාන්දර 02.45 Always my mind say : " ආයෙත් අහපන් "
@kawyawitharana1463
@kawyawitharana1463 3 жыл бұрын
Agreed 💚🔥🔥
@AmishaMinol
@AmishaMinol 3 жыл бұрын
2:25 තාම අහනවා ..🎶
@scoob4485
@scoob4485 3 жыл бұрын
3.38
@naturedudex
@naturedudex 3 жыл бұрын
Damn true
@sahindyalakshani6106
@sahindyalakshani6106 2 жыл бұрын
Me too
@imashajayathissa3056
@imashajayathissa3056 6 ай бұрын
මේ සින්දුව අහන හැම වෙලාවෙම මාව මීට අවුරුදු 3ක් ඈතට අරන් යනවා. එදා එයා එනකම් මග බලාන මේක අහනව. අද එයාව හැමදාටම මගේ කරන් ලගින් තියන් මේක අහනවා.❤ මේ සින්දුවේ voice 🎤 lyrics 📃 music 🎶 නිකන් මැජික් එකක් වගේ. ❤😍❤️
@damithsandaruwan358
@damithsandaruwan358 Жыл бұрын
O/L මේ සදුද පාඩම් කරන්නෙ මේව අහ අහ ඒ තරම් ලස්සනයි 🥺❤️💯
@user-wl4rl1vw4g
@user-wl4rl1vw4g 5 ай бұрын
😊❤
@user-mq1sx6cj8i
@user-mq1sx6cj8i 3 жыл бұрын
""අම්මො ලස්සනයි '' අවුරුද්දක් වෙලත් අහලා නැති එකට දුකයි ✌️
@danithunethsith2136
@danithunethsith2136 3 жыл бұрын
Ow eka atta🥲
@sanchethainduwari4772
@sanchethainduwari4772 3 жыл бұрын
Math💕
@sehansinemdini4857
@sehansinemdini4857 3 жыл бұрын
මාත් 😒😒
@ants234
@ants234 2 жыл бұрын
💯
@methumlesandul3319
@methumlesandul3319 2 жыл бұрын
Mamath
@erandidalpethado6643
@erandidalpethado6643 3 жыл бұрын
Acoustic cover එක දැකලා week එකක්ම වගේ එකදිගට අහල තමයි original එක හොයන් ආවේ. දුකයි මෙච්චර කල් ඉන්න වුණාට මේ රස කණට වැටෙන්න. දෙකෙන් ගොඩක්ම හිතට වැදුණේ acoustic cover එක. Good luck!! 🔥♥️
@navodgunarathne204
@navodgunarathne204 3 жыл бұрын
Sira
@anjanamarasinghe6623
@anjanamarasinghe6623 3 жыл бұрын
Agree
@mradi_ds1755
@mradi_ds1755 3 жыл бұрын
Mee to 💔
@vimukthisomawansha805
@vimukthisomawansha805 3 жыл бұрын
Same here
@kanishkakasun7412
@kanishkakasun7412 3 жыл бұрын
Hmmmm
@minthka9403
@minthka9403 Жыл бұрын
විරසක හීන මංසලක .. නැවතුනේ මා නොවෙයි එ ඔබ .. 💍🎶 That part ❤️🥺
@muhamdiramalageanusha3880
@muhamdiramalageanusha3880 8 ай бұрын
සිරවට මෙ සින්දුව අහල තියෙ... සිත බැදි ස්නෙහවන්ති කෑල්ල .... විරාමයක් කියන්නෙ මෙක කියල දන්නෙ නැ ... පට්ටම එකක් ... පිස්සු හැදෙනව කොයි වෙලෙ හරි❤❤❤❤❤
@muhamdiramalageanusha3880
@muhamdiramalageanusha3880 8 ай бұрын
ඔව්
@YASH_JAY
@YASH_JAY 2 жыл бұрын
When bhashi said, හිත බැදි ස්නේහවන්ති නුබ වැඩිපුර ආලවන්ත වුණ .... I felt it
@sachinthanawarathne3007
@sachinthanawarathne3007 2 жыл бұрын
❤❤👍
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 Жыл бұрын
Yeah truw
@Kavyadahamii
@Kavyadahamii 3 жыл бұрын
පෙම්වන්ති.. අතීතය විරාමයක් දෙසිත් නතර කළ පෙම්වන්තී.. ගෙවූ ඒ සුයාමයත් ඒද මතකයට.. නෑසේවා බිඳක් බිඳී සැලී සුසුම්ද සිර කළ නුදුරේ මා වුවත් දුරක් ගියේ නුඹයි නිහඬවම.. හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් බැඳුනා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුනා... විඳගත් හාඳුවේ දුන් නිකැලල් ආදරේ බිඳුවක් මා ළයේ නිම සොයනා.. ඇරයුම් නොකළ පෙම් සාඳේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිළියම් සොයමි තුන් යාමේ තහනම් වචනයකි ආලේ.. හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් බැඳුනා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුනා... // විරසක හීන මංසලක.. 💔🕊️
@sewminikumari8334
@sewminikumari8334 2 жыл бұрын
thank u
@galaxy61823
@galaxy61823 2 жыл бұрын
❤️
@AziBeats_7
@AziBeats_7 2 жыл бұрын
තෑම්ස්
@shanakanuwan4784
@shanakanuwan4784 2 жыл бұрын
💖
@bhax4574
@bhax4574 Жыл бұрын
Tnx
@user-dz9yj1ir5o
@user-dz9yj1ir5o 2 жыл бұрын
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුන උනුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුනා පෙමින් මිදුනා විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම් නොකළ පෙම් සාදේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිලියම් සොයමි තුන් යාමේ තහනම් වචනය කි ආලේ
@sampathkumara2971
@sampathkumara2971 Жыл бұрын
❤❤❤❤
@noname-od7xl
@noname-od7xl Жыл бұрын
❤️
@dayanifernando8502
@dayanifernando8502 Жыл бұрын
😘😘
@dinithisahanika7823
@dinithisahanika7823 Жыл бұрын
Thank you❤️
@heshannavodya
@heshannavodya Жыл бұрын
@nethu-ei1fu
@nethu-ei1fu Жыл бұрын
ආදරෙන් දුරස් වෙලා..... සින්දුවම ජිවිතෙ උනෙ මට විතරද...😊.තනි හිතට මෙ සින්දුව ඇහෙද්දි පට්ට.එක දැනෙන්නේ තනි හිතකට විතරයි..😌.
@sasindusathsara8478
@sasindusathsara8478 6 ай бұрын
Ehmd 😏
@gind.2134
@gind.2134 6 күн бұрын
❤❤
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
මෙ දැන් වයි . එෆ්. එම් එකෙ ප්ලේ උනා.. හොයාන ආව සින්දුව.. කලින් සින්දු වගේම මේකත් පට්ටා BHASHi 😍😍
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
NexTRO Beatz 🔥✨
@ireshakurukulasooriya5877
@ireshakurukulasooriya5877 3 жыл бұрын
කොහොමද මෙච්චර කාලයක් මේ සින්දුව මට මග හැරිලා තිබුනේ.. 😕 ඒ වොයිස් එක මාරම ලස්සනයි 👌 😍❤
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage Жыл бұрын
එයාගේ ආසම සිංදුව,එයාට නින්ද යනකම් කෝල් එකෙන් මං මේ සිංදුව කිව්වා හැමදාම... දැං එයා කියලා කෙනෙක් නෑ මං දැං මේ සිංදුව කියන්නෙත් නෑ.. හැබැයි විටින් විට මං මේක හොය හොය අහනවා.. මේ සිංදුව මාව අරං යන ඒ අතීත මතක.රසයට මං කෑදරයි 💔
@kanchanaanuruddhika8510
@kanchanaanuruddhika8510 Жыл бұрын
😞
@gishanvishmitha695
@gishanvishmitha695 Жыл бұрын
Eka thama bn සොබාවධර්මය කියන්නෙ ganan ganne nathuwa aaathal eke idahan😥
@gihinisithumini7771
@gihinisithumini7771 Жыл бұрын
Oyata wagemai matath.dan ithuru sinduwa witarai.
@shanikamadushani7662
@shanikamadushani7662 Жыл бұрын
💞🙂
@NoName-iu2wf
@NoName-iu2wf Жыл бұрын
පව් අනේ ඔයාලා. අතීතේ සොඳුරු උනාට අනාගතය ඊට වඩා සොඳුරු වේවි.🙂🙂 ඒක නිසා අතීතය අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න.තමන්ට ගැලපෙන කෙනත් එක්ක. ඇතෑරල ගියපු අයට ඇඩෙන්න.🌛🌛
@hashi1305
@hashi1305 Жыл бұрын
මේ සින්දුව 2020-2021 අවුරුදු දෙකේදී නිතරම අහපු සින්දුව mp 3 තියාගෙන... දැන් මන් 2023-07-14 අහන්නේ.. ඒ අවුරුදු වල ගෙවිච්ච මතකයන් ආයේ මතක් වෙනවා ආයේ අහද්දී ...ඒ කාලේ සුන්දරයි දැනට වඩා 😊💓❤️‍🩹💐
@Yenuka_K
@Yenuka_K 11 ай бұрын
Aththamai eka nam
@Voluntzzz
@Voluntzzz 3 ай бұрын
🥺❤️‍🩹
@kavii5933
@kavii5933 2 жыл бұрын
තනිකම + වැස්ස + මේ සින්දුව 😍
@dumidumadumal560
@dumidumadumal560 2 жыл бұрын
පවු යකෝ තොපි
@dulajawishka6358
@dulajawishka6358 2 жыл бұрын
sikarat ekai
@daneshkalhara4910
@daneshkalhara4910 2 жыл бұрын
boot ekakthe
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
භාවනාවක් කියන්නේ මොකක්ද? කට හඩක් ලස්සන වෙන්න පුලුවන්, ඒකට භාවනාවක් කියන්න එපා. භාවනවක් කියන්නෙ දේක ලස්සනෙන් ඇති වෙන හැගීමක් නෙමේ
@kavii5933
@kavii5933 2 жыл бұрын
@@chethanaranodh4400 🙂
@kaveegirl8897
@kaveegirl8897 3 жыл бұрын
මේ දැනුයි අහන්නේ ටික්ටොක් එකකින් දැකලා ඇයි මේ වගෙ ඒවා උඩට එන්න පරක්කු වෙන්නේ කොච්චර හිතට වදිනවද මේක ආදරෙයි අයියා මේ වගෙ එව තව තවත් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ❤️
@nilminifonseka929
@nilminifonseka929 Ай бұрын
මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ ඒ මගේ කියලා හිතන් හිටපු කෙනාගේ කටහඬ , රූපේ හිත ඇතුලේ දොංකාර දෙනවා😢😢
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ💔 බිඳුවක් මා ළයේ නුඹ සොයනා💔 ඇරයුම් නොකළ පෙම් සාදේ💔 නුඹ කෝ අහිමි සඳ මාගේ💔 පිලියම් සොයමි තුන් යාමේ💔 තහනම් වචනය කි ආලේ💔🙃
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
මේ සින්දුව දවසට එකපාරක් හරි අහන මම 😌🤗❤️
@kimrosie6298
@kimrosie6298 2 жыл бұрын
Same🙂❤️
@rusiruindunil7305
@rusiruindunil7305 2 жыл бұрын
Yeah ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TITANMuzic
@TITANMuzic 3 жыл бұрын
*I'm Addicted to this New DRUG🥀*
@sewminimadushani4346
@sewminimadushani4346 3 жыл бұрын
yes❤
@pavinduiman
@pavinduiman 2 жыл бұрын
Me too🥺♥️📌
@aryathejan8935
@aryathejan8935 2 жыл бұрын
Nice song bro 😎
@Kenuz
@Kenuz 2 жыл бұрын
Are u srilankan?
@TITANMuzic
@TITANMuzic 2 жыл бұрын
@@Kenuz yes bro
@haaselagihan
@haaselagihan 11 ай бұрын
අදටත් මේ සිංදුවේ හිට් එක බැහැල නෑ...❤️
@Wijiya94
@Wijiya94 2 жыл бұрын
තහනම් වචනයකි අදරේ.. හිත බැදි ස්නෙහවන්‍ති ඔබ..
@shehandissanayaka481
@shehandissanayaka481 2 жыл бұрын
අද තමයි මේ සින්දුව දැක්කේ මාරම ලස්සනයි මේච්චර කල් දැක්කේ නැ 🤧🤧🥺🥺🥺❤💪
@virajmaduwantha6724
@virajmaduwantha6724 2 жыл бұрын
nh ne
@hima7148
@hima7148 2 жыл бұрын
ඔව්😍💖
@cricket5926
@cricket5926 2 жыл бұрын
Ane bn hama ahekata kiyanawane oka
@maneeshasewwandi5185
@maneeshasewwandi5185 3 жыл бұрын
අවුරුද්දක් යනකම් මේ සින්දුව නොදන හිටියට කම්පා වෙන මම.☺️😓😚
@SIAROYT100K
@SIAROYT100K 2 жыл бұрын
හදවතටම දැනුනා...❤️❤️ අවුරුදු 2 ක් වෙලත් අදයි ඇහැවෙ😥😥
@wpkjanaka
@wpkjanaka 2 жыл бұрын
ඒක අහන්න ඕන ඉඳලා හිටලා.... ගංජා පරාදයි..... ඇබ්බැහියක්
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
(මේක මිස් වුනේ කොහොමද කියලා කල්පනා කරන ගමන් ) 🔥🔥🔥
@dhanushkasadaru2637
@dhanushkasadaru2637 2 жыл бұрын
Yuki ගෑවුනත් ඇති සිංදුවකට..yuki පිස්සුවක්❤️🎶👣✨
@gadgetshow595
@gadgetshow595 2 жыл бұрын
Ado sira bn 😍
@gamingjaveeya
@gamingjaveeya 2 жыл бұрын
මොකද්ද බං yuki සීන් එක හෙලෝ
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
@@gamingjaveeya *yuki* kyl ytbe search krl blnn..
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@gamingjaveeya programming by YUKI ... ahala balanna yuki ge sindu pattab❤🔥🔥
@fact1965
@fact1965 2 жыл бұрын
Yuki ma newei bn me song ek, meke acoustic version ek meeta wda lassanai
@rushinihirusha349
@rushinihirusha349 2 жыл бұрын
විරසක හීන මංසලක💔 නැවතුනේ මා නොවෙයි එ ඔබ😔 නුහුරු නුපුරුදු ඈත දුර 😔💔 ගිහින් තිබුනා පෙමින් බැදුණා😔💔.. Memories reminded always 😔
@kasunmadushan2013
@kasunmadushan2013 Жыл бұрын
😢
@pahanyapahanaya4506
@pahanyapahanaya4506 Жыл бұрын
තහනම් වචනයකි ආලේ 🙂🖤✨️ I felt it ❤️
@mylifeiscricket2330
@mylifeiscricket2330 2 жыл бұрын
ලංකාවේ තියෙන ලස්සනම සිංදුව කියලා තමයි මට හිතෙන්නේ ❤️💪
@user-dl3ug3cj6f
@user-dl3ug3cj6f 7 ай бұрын
aththa sahoo
@pathumbandara49
@pathumbandara49 3 жыл бұрын
වැඩි පුර ආලවන්ත උනා යකෝ මේ සිංදුවට......❤️🎵
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
දැනටමත් 6 MILLION VIEWS ගැම්මක් තමා බාෂි මේ සිංදුව සීතල වෙලාවක අහද්දි වෙනම Feel එකක් එනවා 😍😍🤓
@zara-jw1bu
@zara-jw1bu Жыл бұрын
ඒ feel එකහ්😩🌈
@Roshel-z2g
@Roshel-z2g 4 ай бұрын
ඇත්තටම 🥺🫀
@Dasu1111
@Dasu1111 2 ай бұрын
කොරෝනා කාලේ ගෙදර ඉදන් මේවා අහන් ඒ කාලේ මනෝපාරවල් ගැහුවා 😫 ඒ කාලේ ගෙදර ඉදන් නිදහසේ ඇහුවා ආයේ අහද්දී ලෝබයි ඒ කාලේ ගැන.. ❤️
@bashiweerasekera5762
@bashiweerasekera5762 3 жыл бұрын
දැන් 100 පාරකට වඩා ඇහුවා😇❤️
@hashini8315
@hashini8315 3 жыл бұрын
Math 🥺
@kavindya__2950
@kavindya__2950 3 жыл бұрын
Math 😔❤️
@chefanimaleesha332
@chefanimaleesha332 3 жыл бұрын
වට්සැප් එකේ ස්ටේටස් කෑල්ලක් දැකල සින්දුව සර්ච් කරේ. මාරයි අයියේ බාවනාවක් වගේ. ඇබ්බැහි වන සුලුයි❤️‍🔥☺️ all the best💙
@udeshdilshan1246
@udeshdilshan1246 3 жыл бұрын
මාත් එහෙම තමා 10 පාරට වඩා ඇහුවා. 💝
@shortsmixshorts953
@shortsmixshorts953 3 жыл бұрын
Same
@macfarsana3999
@macfarsana3999 Жыл бұрын
Samee
@maleeshaperera4180
@maleeshaperera4180 Жыл бұрын
විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුනා පෙමින් බැදුනා Feeling 😍
@jmtmusic3766
@jmtmusic3766 2 жыл бұрын
Me song eka kochchara ahuwath epa wennethi mata witharada🙄.marama llassanam sinduwak♥️♥️♥️♥️♥️
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
දෙයියනේ status එකකින් දකිනකම්, මේක අහන්න ලැබුන් නැති හැටියක්..😑 masterpiece bro❤️👌
@sajeewalive
@sajeewalive 4 жыл бұрын
Proves why i did all my songs with you macho 😍 you are one heck of a musician
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Sajeewa Dissanayake machaaaan much love 🖤🙏🏻🤘🏻😍
@kasung4822
@kasung4822 3 жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් හැන්ගිලා තිබ්බ එකට නම් දුකයි😢
@kalaacreations
@kalaacreations 3 жыл бұрын
මේව ඒ කාලෙ Share කලා නං වටිනව නේද අයියෙ🙄
@madhushadilshan360
@madhushadilshan360 3 ай бұрын
24 අහන අය මේ කොනට..❤🥺
@user-ev7no7ux8b
@user-ev7no7ux8b 3 ай бұрын
ඇරයුම් නොකර පෙම් සාදෙ නුබ කො අයිමි සද මාගෙ ඒ වචන ටික නම් supar
@wonkagaming153
@wonkagaming153 2 жыл бұрын
රෑ 12 .නිහඩ රෑ.හැන්ඩ්ෆ්‍රී දෙක එක්ක..විරාමයක් අහන්න 🥺🥺
@Amanda-dr1fq
@Amanda-dr1fq 3 жыл бұрын
ජීවිත කාලෙටම අහපු හිතට දැනුන කොච්චර ඇහුවත් එපා නොවෙන ලස්සනම ලස්සන එකම සිංදුව මේක...ඇබ්බැහි වෙලා ...
@photoclipstudio6170
@photoclipstudio6170 2 жыл бұрын
🌧️+🎧=😌 ආධ්‍යාත්මික සුවය ♥️
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
Sirawtm 🙂👍
@themi5556
@themi5556 Жыл бұрын
මේ කටහඬ ඒක....කියන්න වචන නෑ, ඒ තරම් සුපිරියි..💪🔥❤️
@sadewdamsith
@sadewdamsith 2 жыл бұрын
2024 අහන සෙට් එක❤️✨️
@kavee368
@kavee368 2 жыл бұрын
Tik tok එක්කින් දැකල නිකමට බැලුවෙ. උදේ ඉදලම තාම අහන්නෙ මේක. අවුරුද්දක් මිස් උන එක ගැන දුකයි🙁.. හරිම ලස්සනයි එපා වෙන්නෑ🖤 තහනම් වචනයකි ආලේ...
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
හිත බැදි ස්නේවන්ති නුඹ 🥺 වැඩිපුර ආලවන්ත වුන ♥️ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා 💖💞 විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ 🫵 නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් වෙලිලා 💔😔
@anudisarangi6219
@anudisarangi6219 Жыл бұрын
A katahada pissuwak🥰😍👍🏻👍🏻❤️❤️❤️❤️
@hasithadilshan4472
@hasithadilshan4472 3 жыл бұрын
දාපු දවස් වලම සින්දුව අහපු මම 😎. සතුටුයි අද ඇවිත් තියන තැන දැක්කම. ඒක වෙනම රසයක්. මේ වගේ වෙනම ආරයකට කැමති මිනිස්සු මේවා විඳිනව. ඒත් පෙන්නන්නේ නෑ. All the best අයියා. Heart එකට beat කරන පුද්ගලයෙක්. ❤️
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
අනේ මේක අහන එක නතර කරගන්න බැරියෝ..එච්චරට දැනෙනවා...ඒ කටහඬ..lyrics ...මාරම ලස්සනයි ..ශා fm එකෙන් ඇහිල වචනයක් මතක තියන් ඉදල සිංදුව හොයන් ආවේ.... ඔබට දිගු ගමනකට සුබ පතනවා...
@thiliniudayangani2759
@thiliniudayangani2759 2 жыл бұрын
Ane mmth ad ahuwe sinduw transport eke sha fm eke ynwa ahila blnn awe.. mrma lassana sinduwak.. kohomd meka hit ekk nowne kyla hthenwa.. ad ply list wl tyna sindudth ekk blnkota marma lassana sinduwk meka ❤❤
@pavinduiman
@pavinduiman 2 жыл бұрын
@@thiliniudayangani2759 aththatama😔♥️
@cresyboy2278
@cresyboy2278 2 жыл бұрын
Ekanam aththa....😍😍😍😍
@dinoshikajayathilaka2968
@dinoshikajayathilaka2968 2 жыл бұрын
mamath S Fm eken ahila wachanayak mathaka thiyagena awith serch karala ahala beluwe
@nuwanlakmal3441
@nuwanlakmal3441 2 жыл бұрын
ඔව් ඒක පිස්සුවක්
@piuminawodya2250
@piuminawodya2250 Жыл бұрын
When bhashi said: පිලියම් සොයමි තුන් යාමේ.. තහනම් වචනයකි ආලේ.. I feel it,
@ishurathnayake9556
@ishurathnayake9556 10 ай бұрын
lagadi ahanda gaththe😢😊❤...marai
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 2 жыл бұрын
අවුරුද්දකට පස්සෙවත් මේ සින්දුව හම්බවුනා නේ 😍😍😍 අනේ හරිම ලස්සනයි. ජය වේවා ! 🎉️✨️
@Mrquest_mq
@Mrquest_mq 3 жыл бұрын
දැන් තමා සිංදුව යන්න පටංගත්තේ..ලගදිම 1M ගහනවා sure...congratulation
@Mrquest_mq
@Mrquest_mq 2 жыл бұрын
හුුුරේ
@translators9568
@translators9568 2 жыл бұрын
@@Mrquest_mq gawwaa😂
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
🌸සින්දුව ලස්සනයී 🌼 මේ සින්දුව අහන හැම වෙලාවේම මම මනොපර 🌸ඒ තරම් ලස්සනයි
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල..මෙ කොටස හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤
@demonz6093
@demonz6093 3 жыл бұрын
මේ වගේ පට්ට සිංදු තව කොච්චර හැංගිලා ඇත් ද ? 😢💔
@justeller1144
@justeller1144 3 жыл бұрын
" ඔයා ලගින් " කියන සින්දුවත් අහලා බලන්න
@amalijayawickrema1355
@amalijayawickrema1355 2 жыл бұрын
@@justeller1144 ඒකත් මාරම ලස්සන යි
@ajanthakumari4382
@ajanthakumari4382 2 жыл бұрын
Ek aththa
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
"එක දවසක අපි" ඒකත් වෙනම ලෙවල් එකක්
@ravibx
@ravibx 2 жыл бұрын
මෙච්චර කාලෙකට මේ සිංදුව හම්බුනේ නෑ කියලා හිතාගන්න බෑ.. Now Addicted ❤️
@tharuninduwara2081
@tharuninduwara2081 Жыл бұрын
තාමත් මේ song එක අහන අය ඉන්නවද 🥺💞
@infinitygaming2246
@infinitygaming2246 6 ай бұрын
Ganan karanna bari tharam ahala thiyana aya kooo ❤❤❤
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
මෙච්චර සින්දු අහනවා ඒත් acoustic cover එක අහනකම් මේක මිස් වෙලානේ තිබ්බේ 😒💔💔💔 😍😍😍❤
@shen_canden7795
@shen_canden7795 2 жыл бұрын
මන් මේක 100 පාරකටත් වඩා බලන්න ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ඉවර වෙන්න ඉවර වෙන්න ආයෙ play කර කර බැලුව ..දැනුත් අහන්නයි හදන්නෙ .. කම්මැලි වෙලාවට මේ සින්දුව මුමුන මුමුන ඉන්නෙ .. ඒ තරමටම ලස්සනයි මේ song එක .. මන් හරීම ආසයි ... congratulations අයියේ .. තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sindyy1982
@sindyy1982 11 ай бұрын
Ra wela meka ahnawa amuthuma feeling ekak me sinduwa ahaddi danenne❤thamath adarei
@frozenwinterland
@frozenwinterland Жыл бұрын
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ🤗 බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම් නොකළ පෙම් සාදේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිලියම් සොයමි තුන් යාමේ තහනම් වචනය කි ආලේ💔 එදා එයා ඉද්දි ඇහුවා.. අද එයා නැතුව අහනවා🥀😕 හදවතටම කතා කරන සින්දුවක්😣❣ හැම වචනයක්ම හදවත කීතු කීතු කරනවා.. 😕
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2021දි අහන සෙට් එක කෝ? 👇 🖤🔥👌
@chathupamihiranga8909
@chathupamihiranga8909 4 жыл бұрын
Yuki නිසල් ගමගේ භාශි සුපිරිම සෙට් එකක් ❤️❤️❤️ අනාගතේ
@sithararathnayaka4775
@sithararathnayaka4775 2 жыл бұрын
මේ සින්දුව මට අහම්බෙන් හම්බ උනේ අද .....❤️ ඇත්තටම අහපු මොහොතේ ඉදන් අමුතුම හැඟීමක් දැනෙන්නේ.. 😔 අනේ මන්ද මට ඒක කියන්න තේරෙන්නේ නෑ... හැම අකුරක් ගානෙම දැනෙන ඒ හැඟීම වචනෙන් විස්තර කරන්න අමාරුයි...... ❤️ ඇත්තටම මම මේ සින්දුවට ගොඩක් ආදරෙයි.....❤️ මේ කටහඬ ඇත්තටම වශියක්.. 😍 ලස්සනයි අයියේ ගොඩාක්.. ❤️😍
@tvnathreviews
@tvnathreviews Жыл бұрын
One of my favourite songs... ❤
@dilsharasubasinghe5077
@dilsharasubasinghe5077 3 жыл бұрын
මේකනම් සිංදුවක් නෙමෙයි භාවනාවක්.ඇඟේ හිරිගඩු පිපෙන ගායනයක්.වෙනමම ලෝකයකට රසිකයන්ව ගෙනියන විදිහේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් පට්ටම ලස්සන සිංදුවක් මේකනම් 😍😍❤️
@sathirajayathunga1379
@sathirajayathunga1379 3 жыл бұрын
මෙච්චර සුපිරි සිංදුවක් මට miss උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ❤️
@samirurashmitha8784
@samirurashmitha8784 2 жыл бұрын
Yppp
@ruwankumara3200
@ruwankumara3200 2 жыл бұрын
aththamaiiiiiiiiiiii
@roshanherath9196
@roshanherath9196 2 жыл бұрын
It's a shame Sathira. You can't miss masterpieces like this.
@danushkarangana8284
@danushkarangana8284 Жыл бұрын
Nisal gamage....wenama vibe ekak oyanam...
@ruchiranadeesha2787
@ruchiranadeesha2787 2 жыл бұрын
මම මේ සිංදුව පලවෙනි වතාවට බලද්දී Views 35.4k දැන් 5M ආඩම්බරයී ❤️
@Thealonewalker2023
@Thealonewalker2023 3 жыл бұрын
මම මුලින්ම අහද්දි 45,000 අහලා තිබ්බේ දැන් 450,000 මේ වගේ සින්දු hit උනොත් හැමෝම මේ වගේ සින්දුම නිර්මාණය කරන්න ගනී. රැල්ලට බැනලා වැඩක් නෑ රැල්ල වෙනස් කරන්න උත්සහ කරන උන්ට උදව් කරන්නයි ඕන අපි.❤️😍
@Asen_23
@Asen_23 3 жыл бұрын
මේ සින්දුව උඩට අවා මර විදියට එ ගැන පට්ටම සතුටුයී❤️💪✨️
@TharushiTharakaa-pt2su
@TharushiTharakaa-pt2su 4 ай бұрын
2024 අවුරුද්දත් ලං වෙන්න ලගයි තමත් අහනවා...එ තරම් මෙ සින්දුවෙ මොකක්දො හිත ඇද ගන්න මැජික් එකක් තියෙනවා ...🥺💗💐
@skss6581
@skss6581 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඇයි මේ සිංදුව කලින් හබ්බ නොවුනේ 💞
@amaleboy3469
@amaleboy3469 4 жыл бұрын
අහම්බෙන් දැක්කෙ... දැන් හැමතිස්සෙම අහන්නෙ මේක😍
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
amale boy ❤️
@nimaa3415
@nimaa3415 2 жыл бұрын
At the night-VIRAMAYAK At the morning-VIRAMAYAK Always -VIRAMAYAK The best song 💕💕💕
@maneeshagajanayake8502
@maneeshagajanayake8502 Жыл бұрын
කාලෙකින් හදවතට දැනෙන song එකක් ඇහුවා.good luck...need more aiya..❤
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 2 жыл бұрын
පිස්සුවක් මචං..කනට ඇහෙන්න පරක්කු වීම ගැන පට්ට පසුතැවීමක්..🤫😓🔥❤
@danithunethsith2136
@danithunethsith2136 3 жыл бұрын
This song ,literary it's a drug. සිත බැඳි ස්නේහවන්ති, කියද්දී කටහඬ මාර ලස්සනයි.🤤❤
@piumaldilanga399
@piumaldilanga399 3 жыл бұрын
@Bhashi අයියේ මේක භාවනාවක් මනුස්සයෝ.. සුපරි පරි වෙන්න තියෙනවා.. ඉදිරිය හරිම පැහැදිලියි වස්තු.. ජය !!!
@saliyakulathunga1883
@saliyakulathunga1883 4 ай бұрын
අවුරුදු 4ක් ගිහිම් ,මීට කලිම් මේ සිංදුව අහන්න බැරි වුන එක ගැන දුකයි 😢💔,what a magical voice , anyone in 2024 🙄😫❤️
@user-sg8mg2fy1m
@user-sg8mg2fy1m Жыл бұрын
හිත බැදි ස්නෙහ වන්ති නුභ ..🥰😘