Big Doggy - Cypher | වස් කවී | Official Video | Ft.007, Master D, Freaky Mobbig, Samith Gomes & Zany

  Рет қаралды 2,079,756

Big Doggy

Big Doggy

Күн бұрын

"STHUTHI" ALBUM OUT NOW!
Stream "Sthuthi" Album: ffm.to/sthuthi...
Follow Big Doggy
Facebook : / bigdoggysl
Instagram : / big_doggy__
Twitter : / bigdoggy_hiphop
Listen to Big Doggy
Apple Music : / artist .
Spotify : open.spotify.c....
Deezer : www.deezer.com....
©2020 Death Crow Records
#Big_Doggy #Sthuthi #SinhalaRap #Asian_Hiphop #Rap #Oldschool #Srilankan_Hiphop #007 #Zany #Samith_Gomes #Freaky_Mobbig #Master_D #Cypher #Was_Kavi #Srilankan_HipHop

Пікірлер: 2 000
@ZanyInzane
@ZanyInzane 4 жыл бұрын
SINHALA RAP !!!
@mithunmano2360
@mithunmano2360 3 жыл бұрын
🤘
@lahiyajofficial2353
@lahiyajofficial2353 3 жыл бұрын
Yooo inzane ❤️
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💘💘💘💘💘💘💘
@RealShitOnly999
@RealShitOnly999 3 жыл бұрын
ඒ වචන 🔥🥺
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
මගේ ආසම 𝐑𝐚𝐩𝐞𝐫♥ 𝐙𝐚𝐧𝐲𝐲𝐲𝐲𝐲𝐲♥
@dulanarx
@dulanarx 4 жыл бұрын
"ස්තුති" Big doggy big brother ❤️ SL Hiphop 🔥 🔥
@KalpA_vlog
@KalpA_vlog 5 ай бұрын
Aluth track oni ❤❤❤
@Anuhas006
@Anuhas006 2 ай бұрын
❤️‍🔥
@punsiri8731
@punsiri8731 4 жыл бұрын
අම්බො මාස්ටර් ඩී💥 මාස්ටර්ට ආදරෙ උන් like කරපං. ඩොගී පරණ පාසල ආදරෙයි එකෙන්ම❤️✨
@supunpriyanath5286
@supunpriyanath5286 4 жыл бұрын
uba hukapn
@punsiri8731
@punsiri8731 4 жыл бұрын
Supun Priyanath katada hutto😹
@slstats7948
@slstats7948 3 жыл бұрын
වගකීමෙන් කියන්නේ කෙල්ලො විතරක් බලන්න 👇😎 kzbin.info/www/bejne/i5qvh6SunNKBbLM
@rushonx
@rushonx 3 жыл бұрын
Hutto eeekah!!! ❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@punsiri8731 ukahan bn. Parana pasala redda lolz 😆
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
මාස්ටර් ඩී හින්දමයි බැලුවෙ❤🇱🇰 බුදුසරණයි
@z3n1wiz84
@z3n1wiz84 3 жыл бұрын
රැප අහද්දි අතේ මයිල් කෙලින් වෙනවා Big Doggy, All The Best..!❤ලංකාවේ රැපට ජය ....!
@kalpa_xx3666
@kalpa_xx3666 2 жыл бұрын
එකෙන්ම 💞
@Yt_funny_moment_s
@Yt_funny_moment_s Жыл бұрын
Sirawata bn❤
@gympranker665
@gympranker665 10 ай бұрын
eka atth bro
@isharamadhushan7254
@isharamadhushan7254 3 жыл бұрын
සමිත් ගෝමස්, බිග් ඩොගී කාලෙකින් ආයෙ❤❤ 2014 දි රැප් පිස්සුව හැදෙව්වෙ මෙයාල තමා
@pasinduoshan370
@pasinduoshan370 4 жыл бұрын
මාස්ටර් D ඉන්නව කියන්නෙ ආයෙ ඉතින් රැප ගැන අහන්න දෙයක් නෑ... සුපිරියක් තමා😍😍💚
@momomalayaa
@momomalayaa 4 жыл бұрын
ජය බෝ❤️ 💯 සුපිරිම vers ටිකක්.
@bottiger444
@bottiger444 3 жыл бұрын
මොමො 🥺❤️🤘
@beba5138
@beba5138 Жыл бұрын
මොමොදරැප
@user-lo9zn1li3t
@user-lo9zn1li3t 9 ай бұрын
moma malaya
@nishankonaramudiyanselage5635
@nishankonaramudiyanselage5635 2 жыл бұрын
සමිත්ගේ චාරිකාව රැප් එකෙන් හිතා ගන්න පුලුවන් උගේ මානසික මට්ටම. දැකපු හොදම නිර්මාණයක්.❤⭐
@zikara7398
@zikara7398 3 жыл бұрын
Master D වෙඩි තියනවා වගේ වචන දෙන්නේ
@devil_ff988
@devil_ff988 Ай бұрын
Sira❤
@Ishagamage
@Ishagamage 3 жыл бұрын
තනි තනි ගනි අවි මරා වැනසි බිය, කුණු මතින් මැති බෝතල් කරා ගඟක දිය, ඇණ මුරිච්චි රැගෙන ගියා දුවක ප්‍රිය, අලුත් වෙනස මට දැනුනා තෙරක බිය.. MASTER😍⚡️⚡️
@pubudumaleka8592
@pubudumaleka8592 Жыл бұрын
ෆුල් රැප් එක ඔනේ❤
@khansahabs007
@khansahabs007 3 жыл бұрын
I can guess how cool Ravaan was back in those days being a pilot in South Asia. Singhala sounds soothing compared to tamil. Love from Bangladesh 🇧🇩..
@thilinigarnier8445
@thilinigarnier8445 3 жыл бұрын
🙏🙏🙏
@vindularanawaka8498
@vindularanawaka8498 3 жыл бұрын
💪💪🔥🔥
@upulkoswattha2332
@upulkoswattha2332 3 жыл бұрын
Thanks bro👊👍👍👍
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
😍❤️
@artbydinuka5864
@artbydinuka5864 3 жыл бұрын
❤️
@DeZeeX
@DeZeeX 3 жыл бұрын
මාස්ටර් D carried this song to a next level
@slstats7948
@slstats7948 3 жыл бұрын
වගකීමෙන් කියන්නේ කෙල්ලො විතරක් බලන්න 👇😎 kzbin.info/www/bejne/i5qvh6SunNKBbLM
@janithchathuranga3176
@janithchathuranga3176 3 жыл бұрын
Thanks Bro for Your ShoutOut🤘🔥
@dasunnirmal2892
@dasunnirmal2892 3 жыл бұрын
👌🥀
@6tifive
@6tifive 3 жыл бұрын
Was Kavi Lyrics Video Keep Supporting kzbin.info/www/bejne/rqKvYptsbJWLZ7s
@sachirawarnakulasooriya1613
@sachirawarnakulasooriya1613 3 жыл бұрын
Agreed
@relizerrayofficial
@relizerrayofficial 3 жыл бұрын
මාස 7 කට පස්සෙත් අහනව ❤️😍 මාස්ටර් ඩී ෆ්‍රිකි බිග් ඩොගි අයිය හම්මො පට්ට
@ALFHA44
@ALFHA44 10 ай бұрын
"වයන්නේ මාරයා වීනාව ගයන්නේ මරනයේ තේමාව" ZANY INZEN LYRICS KILLER 🖤💯
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 3 жыл бұрын
කලුනිකක්ම තමයි යකෝ.... මේ ටිකේම දවසට 52KM ක් විතර යනකන් එනකන් මේක විතරයි අහන්නෙ.... පට්ට collab එකක්....රවියත් ඔතන හිටිය නම් ඕක ඩබල් වෙනව බ්‍රෝ.... ආදරෙයි ❤❤❤❤
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 2 жыл бұрын
සිරා බං කවදාවත් එපා වෙන්නේ නෑ
@BuddhiChathurangaTheAmigo
@BuddhiChathurangaTheAmigo 3 жыл бұрын
Master D is next level. A true artist.
@gayanufo
@gayanufo 3 жыл бұрын
අම්මෝ මාස්ටර් උඹ නිසා අපි ආයෙත් සිංහල රැප් අහනෝ
@DSGAMING-kd1sk
@DSGAMING-kd1sk 3 жыл бұрын
සිරාම කතාව ඒක ❤️
@tharusha339
@tharusha339 2 жыл бұрын
Freaky ට කැමති මන් වගේ තවත් උන් සිටීද 😍❤🤘
@dinusharoshan3000
@dinusharoshan3000 3 жыл бұрын
Big doggy god father😍 master D තමයි ආසම චරිතෙ😍
@සෙල්ලක්කාරයා-ග2ෂ
@සෙල්ලක්කාරයා-ග2ෂ 3 жыл бұрын
අනිවාරෙන් ආසම
@dilohiphop
@dilohiphop 4 жыл бұрын
Best 🖤🔥
@AsithMusick
@AsithMusick 3 жыл бұрын
Dilo 👌
@mihiranfernando5197
@mihiranfernando5197 4 жыл бұрын
ලිරිකල් රැපාලා ඔක්කොම 💥💥💥💥 සිංහල රැප් උඩටම 🤘
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 4 жыл бұрын
මාස්ටර් හින්ද මේ පැත්තට ආපු කොල්ලො මේ කොනට 👇❤️
@malithalakshan-eu4co
@malithalakshan-eu4co 3 жыл бұрын
.🙋‍♂️innoh❤️
@akashperera
@akashperera 3 жыл бұрын
EKENMA!!
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
@anju13197
@anju13197 3 жыл бұрын
😁😁
@pasinduranaweera3260
@pasinduranaweera3260 3 жыл бұрын
Ekemma
@arunafdo9949
@arunafdo9949 3 жыл бұрын
මාස්ටර් ඩී... ආදරෙයි බ්‍රෝ.. තව රැප් ඕනා... බිග් ඩෝගී එලම...
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
Master D හින්දා අවෙ කොල්ලො ඹක්කොම සුපිරි 👍🏼👍🏼😍😍
@shashikameuranga4509
@shashikameuranga4509 4 жыл бұрын
තව අවුරුද්දකට ඇති බ්‍රෝ මේක නම්. 😍❤️💥
@user-es3po1pg5h
@user-es3po1pg5h 3 жыл бұрын
Aniwaa
@thisathnikname2004
@thisathnikname2004 Жыл бұрын
දැනට අවුරුදු 2යි තාම අහනෝ ❤️😌
@Chrissjoy.
@Chrissjoy. 2 ай бұрын
​@@thisathnikname20043 යි❤️🥰
@k_vish9366
@k_vish9366 4 жыл бұрын
අවුරුදු ගානක් එපා නොවී අහන්න සින්දුවක් දුන්නට ස්තූතී Big Brother Big Doggy..❤ දවසින් දවස කලාව තවත් ලස්සන වෙනවා..❤
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 4 жыл бұрын
ඇගිලි ගැන ගැන හිටියේ.Spotify අහපු වෙලේ ඉදන් Video එක Release වෙනකන්.Verse ටික ඔක්කොම තද⚡දැනට ආපු Cypher වලින් ආපු තවත් හොදම එකක්❤️🔥 Trending එන්න ඕන අනිවා මේක
@user-ey1bi5lm5g
@user-ey1bi5lm5g 6 ай бұрын
2024 anyone❤
@xvenu9406
@xvenu9406 5 ай бұрын
@DJz_Shashiya_Remix
@DJz_Shashiya_Remix 5 ай бұрын
යොව්ව්😊
@gihanabesinghe
@gihanabesinghe 4 ай бұрын
Bro
@kalindumihiranga9705
@kalindumihiranga9705 4 ай бұрын
bruh'
@Isharaprabath-fm1ef
@Isharaprabath-fm1ef 3 ай бұрын
Yep bro❤
@chanu8123
@chanu8123 3 жыл бұрын
හැමදාම මේ රැප රෑට අහලා අහලා මම හිනෙනුත් දැක්කා මේ සෙට් එක අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා🤓
@bathiboy
@bathiboy 3 жыл бұрын
Adeh😂😂
@privet9129
@privet9129 3 жыл бұрын
🤣🤣
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
𝐀𝐝𝐨𝐡😂😂😂🥺🤕
@samithmhrng
@samithmhrng 2 жыл бұрын
අඩෝ මාත් දැක්කා බන්
@vibevortexlive
@vibevortexlive 3 жыл бұрын
කාන්තාරෙට වැස්සා....දැන් ඉතින් මල් පිපිලා...වරෙන් මේකේ පැනි උරන්න මල්ලිලා...😌 ජය වේවා..!!
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
අඩෝ වීඩියෝ එක එනකන් හිටියෙ ආසම Rappersලා set එකකගෙ collab එකක් හීනයක් වගේ OO7,Master D,Freaky Mobbig,Big Doggy,Samith Gomes,Zany Inzane 😍❤️
@denusaradenu4808
@denusaradenu4808 4 жыл бұрын
Master D උබව බලන්න ආවෙ එකේ❤😈
@pockerfreefire4932
@pockerfreefire4932 4 ай бұрын
Was kavi 007: මම වේ හදවත වෙන්නේ මම දවසක කතරක දුර කවදාවත් වෙන්නෑ අමතක අව යානේ ලියවෙන්නේ කතරක මවනේ කෙලවර වුනත් මේක දවසක Shut Up Your Mouth Please දැන් Homie අපි ආවේ බර අවියාවෙන් දැන් Homie ස්තූතියි Big Brother BigDoggy කලු එක එකතුව මේක තමයි Homie පොලවෙම පය ගහලා ඉන්නම කැමති මැරෙන්න වෙන්න බය කරලම රැවටී හදන්නේ කඩදාසි ඔරු එතෙර වෙන්න මම හැමදාම හවසට ගඟ ළඟදී හීන මාව සස මං ඒවා නිසා පස්සකම් අරන් ඇස් වහන් ඉන්න ඕනී මට තව හරිම වේලාවට ඇසේවී කටහඬ ඇසේවී දුර දකීවී නොවේවී කලබල අපි Master D: සුරපුර අකුණ වැදි සැරට කකුල ඇඳ බඹර යකුන මතක් උනාද පතුල ඉන්දා පින්බර කටුව ඇනලා තියන් බොටුව මෙන්න සිංහල යකුන මතක තියන් අකුර මට ශෝක මෙහෙම රට කරා නෙදකින් බොම්බිලි කට්ටක් කාපු නැති කරවලා තව එකෙක් එක්තැන් කරගන්න තඩි මාපිලෙක්ව ඇතිකලා රටකින් පන්නලා දාපු මාගරට් ව මැටිකලා මෙන්න මගේ සබා තනි තනි ගනි අවි මරා වැනිසිලිය කුණු මතින් නැති බෝතල් කරා ගඟක දිය ඇණ මුරිච්චි රැගෙන ගියා දුවකු ප්‍රිය අලු කෙලෙසා දැනුනා මට තෙරක බිය අතත් කම්බුල ඇති දැන කන්නද මැතිඳා අතත් හෙව්වට වැදිලා මතක් වියදම් පැතිලා කතක් හෙව්වට නටලා ගොඩක් තැන්වල ගැටිලා මගේ රැප්වල පැටලී වැටිලා දතක් කැඩිලා සුන්දරයි මේ නගරේ වළාකුල් නෑ දූවිලි අතරේ ගින්දරයි හිත පපුවේ සරා දන්නෑ අපි ගැන මිතුරේ රම් පනම් පට මැඳුරේ කන් පලන් එන මගේ රැප මිතුරේ මේන් බලන් සකි වදුලේ වන සතුන් නටවන්නම රට මේ Freaky: පව කරයි පිණට වඩා පවට කෘතක්ජනයා නැඹුරුයි මගේ වචන මගේ මිණි වලටත් වඩා ගැඹුරුයි කාලකන්නි ලෝකේ නෑනේ හිතේ ශෝකේ කපලා බලපන් දිරන කය බන් ඇතුලේ ඇති දෙයක් නෑ ඕකේ බෙහෙත් නැහැ මිනිස් විසට අරගන්න එපා හිතට තමන්ට හෙවනැල්ල වෙන්නේ තමන්ගෙම හිසට ස්පර්සෙට මුල අනිත් දේවල් එන්නේ දිගට ඇගිලි හතරක් උඩට මැද ඇඟිලි දෙක එකට සාසනේ වැනසුම සාසනේ සුල මුල බුදු වදන දෙසූ සේක මුලදිම භක්ති පැතක මිසයට මුල පලතුරු වට්ටි අනුව දෙවියෝ තෝරයි රුකුල එක බොරුවක් තවත් බොරු 100 කි වහයි උඹලා ලෝකේ ගැන දන්නේ තව 5% යි ඉල්ලුම නාද කොලේට මම නම් නෑ උනේ වහල්ඩෝ මේ Freaky Mobbig කැපිලා තව්තුසාවේ සහල් Big doogy: කැපකලා රට අවුරුදු 20ක් මගේ ප්‍රානේ කොපි කරලා ජන උරා බිව්වා සාරේ අතාරියේ නෑ ගිනි දකිනකන් අවසානේ තාමත් වඩා හොඳයි මට රාවනාගේ වාහනේ කාලීන රැප් සංගායීනාව මේක මහ මෙව්නාව නාම පුවරුව පත්වෙලා මුල් පිටුවට මාව තාම නීරෝ වගේ මාන බලන් ඉන්නේ තාම හැමදාම ගසන්නෙපා කොකා වැහිලා ඉන්නේ දැන් කාලිංග මාග කාලකන්නි කඩපු දස පතනම වැහුනම යකා හිතේ මොනවත් නෑ අවනත මයික් එක ඉදිරියේ මං බිගීට සම සම හිතවත් කීර්ති නාමත් නැත දැන්වත් කුහකකම පුරාවෘත්ත වෙන්න කලින් මමත් තවත් කෘතියක් සංස්කෘතිය වෙනස් කලා දැනගෙන සෘතියක් විහික් කරපන් මගේ නම සිංහල රැප ලෙල දෙති අමරණීයයි අන්තිම හුස්ම වත් කලයට මුසුවෙයි MasterD: අහපන් මගේ සංකර කවි හද පතුලෙන් එන භක්තිය වැඩී හෙල පතුරම් මගේ රස්නය වැඩී ඇස ගැටුනෙත් මට රස වැටුනෙත් ‍රැප ගෙන ආවත්.. අහපන් මගේ සංකර කවි හද පතුලෙන් එන භක්තිය වැඩී හෙල පතුරම් මගේ රස්නය වැඩී ඇස ගැටුනෙත් මට රස වැටුනෙත් ‍රැප ගෙන ආවත්..⚡⚡⚡⚡ Samith Gomes: උඩ බලන් ඉද්දී ගෙවිලා යන දවස් අතේ ඇඟිලි මදි ඒත් ගනිනවා තවත් අතරමන් වෙලා දූපතේ වතුරේ ගිලුනම අත වැනුවත් නවතින් නෑ ළඟින් යන නැවත් ඇද වැටිලා පය ලිස්සා ගෙඅට වෙලා ඉවරයි ගෙවිලා විස්සයි විස්සත් ලිස්සපු පය තබා උන් නටපු අත ඇස් පනම් පිට යවා ආයෙත් දියවන්නාවට පිස්සන් දැන් සැප කෝටියයි රටයි අපි වගේ වෙන්න තිබූ රෝහලයි රෝගියයි ශෝකයයි භීතියයි මැදින් කනට කරලා හොරෙන් අහපන් තිගෙන් හෙමින් මෙච්චර උඹලා නෝටි ඇයි තද කරපන් අමතක පුරුදු මේවා කුලුදුල් මේවා ආයෙත් වේවි දවසක වෙයන් අපගේ හීනේ හොයන් නැගපන් ඉනිමග අත් ඇදලා ඇරපන් හිරියන නිදිමත Zany inzane: ජීවිතේ විකාර චාරිකාවකී තමාට මාලිමාවකි තමාව වාසනාවකි විනාස චේතනාවකි නිමාව වේදනාවකි අවංක වෙන්න බයද බොරුව ලග තියං අතරමං වෙති හැමෝම දකින සතුරා තාවකාලිකයි අකාලෙ අපරාදේ වැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේ මිනිසාගේ අවසානේ පිලිගන්නේ මම දකිනා දේ කෙලෙසින්ද මිතුරුකම දැක්කම තිත්ත වෙනවා ලෝකේ කන අතටම හැරෙනවා වාගේ මේ සල්ලි මැව්වේ මාරයා අපිද මෝඩයා පිලිගනින් සල්ලි බාදුරා මලක් අපගේද සුන්දරයිලු යාලුවේ පැටලිච්ච කාටවත්ම බේරිලා නගින්න බෑලූ එනවාලු සෙවනැල්ල සේ විකාර කරුමේ ගෙවන්න වෙන්නෙ තමාට පෑරෙන මතකේ දෙන විලාප මට වද දෙන තැවෙන්නෙ මාව වයන්නේ මාරයා වීනාව වැයෙන්නෙ මරනයේ තේමාව සාගරේ වේදනාවෙන් වෙන්න බෑ එගොඩ කෙලවරක් නෑ වගේ
@supuna12
@supuna12 3 жыл бұрын
මාස්ටර් D ❤️ rap is next level..
@expertdrive8272
@expertdrive8272 4 жыл бұрын
Rap කෙත අනාගතේ සරු වෙයි ලොවෙත්.. සෙට් ඒකම සුපර්.. ස්තූතියි Brother බිග් Doggy !!
@Sahan_Hasarel
@Sahan_Hasarel 3 жыл бұрын
Lyrics
@asithadilshan6357
@asithadilshan6357 3 жыл бұрын
Master එක්ක සෙල්ෆියක් ගහන්න තිබ්බනම් 🤗
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 4 жыл бұрын
මෙක trending අවෙ නැත්තම් වැඩක් නැ . I ❤ 007
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Sirawata
@pradeepaya3799
@pradeepaya3799 3 жыл бұрын
සමිත ගෝමස් / මාස්ටර් ඩී හැමෝම පට්ට මේකෙ. ❤
@niowbro8268
@niowbro8268 3 жыл бұрын
ස්තුති බිග් ඩොගි එකතු වෙලා දුන්නට ලස්සන රැප් එකක් ❤️❤️🙏
@MandiraNMaliga
@MandiraNMaliga 3 жыл бұрын
007 Had the best verse ❤❤
@HiranyaPahasara-gf9no
@HiranyaPahasara-gf9no 3 ай бұрын
Sirawatama
@chamidusreimal-j5w
@chamidusreimal-j5w 16 күн бұрын
ha ha what a fuking joke
@milanfelix2136
@milanfelix2136 4 жыл бұрын
ටික ටික ලංකාවේ රැප් කලාව උඩට එනවා සතුටුයි..මේ ගහන ගේමට හැමොම..🔥🔥
@kaviya84
@kaviya84 3 жыл бұрын
අපේ කොල්ලෙක් කොර උනා වස් කවි සීන් එකට.master d ඒකත් කලා ඔන්න 😘😘
@-sinhalarap2128
@-sinhalarap2128 3 жыл бұрын
1:08 And 3:51 Best ❤️
@sonal_jay3869
@sonal_jay3869 3 жыл бұрын
පරිස්සමින් . ඇබ්බැහි වෙන සුලුයි 🥺😍❤️🧡🌕
@h1rusha
@h1rusha 4 жыл бұрын
වස්කවි කාලෙකට පස්සෙ සුපිරි cypher එකක්.❤
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
වදන් නෙමේ යකෝ පතුරන්..✌❤️💛❤️💛
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Sirawata
@lujaindeen8986
@lujaindeen8986 4 жыл бұрын
Hip Hop at its purest form, the whole crew killed this joint! Master D with a super ill hook!
@jees261
@jees261 3 жыл бұрын
වචන දාලා වෙඩි තියනවා❤🔥 ආදරෙයි 𝐛𝐢𝐠 𝐝𝐨𝐠𝐠𝐲....❤
@Avishkaluke
@Avishkaluke 3 жыл бұрын
Everyone - what the f*** are these srilankan raps Master D and Big doggy - Hold my beer mate 😂😂
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
හිතවත් කීර්ති නවත්තපන් දැන්වත් කුහක කම 😂❤️ කීර්ති පැස්කුවෙල්ගෙන් Diss track එකක් බලාපොරොත්තු වෙන අය නැද්ද තව මං වගේ 😂❤️
@saitamashintoshin6780
@saitamashintoshin6780 3 жыл бұрын
😂😂😂👍👍👍
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@@saitamashintoshin6780 😂😂
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@@Era-LK අඩෝ නෝ බං 😂💔
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@@Era-LK 😂❤️
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
Big doggy ගෙ hip hop wattuwa රැප් එකෙත් diss එකක් යනවා කීර්ති මාමට😂
@GeneralMakaze
@GeneralMakaze 3 жыл бұрын
Master D is just outstanding. This cypher was just easy work for him.
@malshanbimsara9742
@malshanbimsara9742 4 жыл бұрын
රavi jay ත් හිටියනන් කියන්න වචන නෑ සුපිරියක් තමා ❤️😍
@dulajprasanga5027
@dulajprasanga5027 3 жыл бұрын
Sira sira ravi j hitiyam patta ❤️❤️
@hasidubro866
@hasidubro866 3 жыл бұрын
ravi neme smokoio hitayanm elamma
@achinthachandrasiri9687
@achinthachandrasiri9687 3 жыл бұрын
Ravi hitiyanm sira patta
@sachelakshan629
@sachelakshan629 3 жыл бұрын
Aniwa
@crp54saudi6
@crp54saudi6 3 жыл бұрын
තද වෙනවා☝️
@theviin95
@theviin95 3 жыл бұрын
Samith gomes ගේ රැපත් පට්ට. ඇඟට ගැම්මක් එනවා අහද්දි..❤️
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
උඩ බලන් ඉද්දි ගෙවිලා යන දවස් ❤️❤️
@murder1028
@murder1028 Жыл бұрын
Westනාහිර 🤍
@wmt.tboy.official821
@wmt.tboy.official821 3 жыл бұрын
මල් සින්දු අහන්නෙ නැති උන් කො 😁
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
🤘🤘🤘🤘
@Mikeyaoffcial
@Mikeyaoffcial 21 күн бұрын
Ye yee❤
@sandunhew
@sandunhew 4 жыл бұрын
3:31 😍 මෙතන සුපිරීයටම හිතට වදිනවා ( Rap + Video )
@Itznikz07
@Itznikz07 3 жыл бұрын
අඩෝ ඔව් බම්
@sithumdilanga650
@sithumdilanga650 4 жыл бұрын
OOSeven ❤ Zany ✌️✌️
@dhanukapremadhasage5611
@dhanukapremadhasage5611 4 жыл бұрын
Somebody ;අපිත් රැපර්ස්ලා🤘 Big doggy : අපි කට ඇරියම උබල ලපයි සිපයි🖕🖕🖕
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
😎😎👍👍 එකෙන්ම.
@thilinapeiriz1716
@thilinapeiriz1716 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🤘🏼 පරණ පාසලේ ඩොගි අයියා 🔥🤘🏼🖤
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
Big doggy 💜
@teckmalli1021
@teckmalli1021 2 жыл бұрын
රැප් ජොති
@kerenhernandez4372
@kerenhernandez4372 3 жыл бұрын
No tengo ni idea que dice en español, pero se escucha fuerte💣💥RAP que traspasa fronteras!✊
@madmur1996
@madmur1996 3 жыл бұрын
Try the lyric video with captions brow. It's a huge blow ;)
@nipunadikari2010
@nipunadikari2010 2 жыл бұрын
Music has no language 🖤🙏
@slstats7948
@slstats7948 3 жыл бұрын
Freaky Mobbig ආදරෙයි කොල්ලෝ❤️🇱🇰🔥🙏
@disulaanujaya2868
@disulaanujaya2868 4 жыл бұрын
Finally we have a hope sinhala rap is getting strong in 2020 we need more stuffs from you our old school legends❤️
@vidulaadikari5839
@vidulaadikari5839 3 жыл бұрын
පලතුරු වට්ටි අනුව දෙවියො තෝරයිලු කුල.. - Freaky Mobbig
@hirushan1221
@hirushan1221 2 жыл бұрын
❤🔥❤
@crp54saudi6
@crp54saudi6 2 жыл бұрын
Diwiyaloke sahal
@shen747
@shen747 4 жыл бұрын
This is fire 🔥🔥🔥. Master D's Rap and hook are both are on point and kills. And great collab from everyone else. Much love from Melbourne 👍🤟. Keep them coming 🤟👊.
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 2 жыл бұрын
ආදරෙයී සෙට් එකටම...Big doggy අයියා පොඩි කාලෙ ඉදලම අහන්නෙ ඔයාගෙ රැප්..සුපිරියක් තමා.ඇගේ මයිල් කෙලින් වෙන්න රැප දෙන්නෙ..ආදරෙයී Big Doggy Big Brother.!❤, Master D ගින්දර...🔥💥
@Hashan__007
@Hashan__007 3 жыл бұрын
ආදරෙයි ඔක්කොටම බං ආසයි ....ජයවේවා!...ලංකාවේ කොල්ලන්ට
@shakthisewmina
@shakthisewmina 3 жыл бұрын
හිතවත් කිර්ති නවත්තපන් දැන් වත් කුහකකම👊🏻💯🔥
@chathurangazilva8036
@chathurangazilva8036 4 жыл бұрын
හැම එකා ගේම voice එක රැප් එක නියමයි.😉🎶🎶🎶
@supunpriyanath5286
@supunpriyanath5286 4 жыл бұрын
a ehmda .. Oya marai ne shaaaa
@blBeatSauce2118
@blBeatSauce2118 3 жыл бұрын
@@supunpriyanath5286 new scl gotta ane palayan hutto yanna lyrics rap issaraha mumbel rap kiyanne duwillak ponnayi
@youngpvg
@youngpvg 4 жыл бұрын
There is no reason to worry about future Rap/Hip Hop Industry. Big Doggy is still in the Game!❤💯 "During your life, never stop dreaming. No one can take away your dreams" - 2pac
@spcckollo1637
@spcckollo1637 3 жыл бұрын
කාලීන රැප් සංගායනාව💪🙂
@user-fq2lx2to5g
@user-fq2lx2to5g 3 жыл бұрын
මේක දවසට 20 පාරක් විතර අහන මම වගේ ඉන් තව ඉන්නවදෝ 😍😋
@Mr_mano184
@Mr_mano184 3 жыл бұрын
100% පිරිසිදු රැප් ❤️
@vikaandisivi5456
@vikaandisivi5456 3 жыл бұрын
සුපිරියට ගැම්මට දෙන වානේ..✌️❤ අරුත නියමයි.දෙන විදිය මාරයි. ගැම්මක් තියෙන තාලෙට දෙන වානේ මාස්ට ඇන්ඩ් 007 දෙන්නා මාරයි
@tsmr794
@tsmr794 4 жыл бұрын
එනකං හිටියෙ🙊❤ආසම සෙට් එකක් එකට මම විතරද කමෙන්ට්ස් කියවන ගමං I love You ගගා කමෙන්ට්ස් දාන සුද්දියො ටික ගැන තුශ්නිම්බූත වෙලා ඉන්නෙ😅
@subashini6785
@subashini6785 2 жыл бұрын
මාස්ටර් ඩී නම් සිංහල රැප් fire...... Bigg dogy නම් ඉතින් සිංහල හෙල රැප... ගැම්මට ගහපු රැප් cypher ekak.... 🔥🔥🔥🔥🔥🔥🔥
@chamikadilshan5273
@chamikadilshan5273 3 жыл бұрын
zany ගෙ කට්ටිය මේ කොනට❤️
@hiranrathnayaka9535
@hiranrathnayaka9535 3 жыл бұрын
නහරේ😍
@pubuduhansaka6367
@pubuduhansaka6367 3 жыл бұрын
innw❤️😌
@chamikadilshan5273
@chamikadilshan5273 3 жыл бұрын
@@pubuduhansaka6367 aniwaa
@blackvoice3421
@blackvoice3421 3 жыл бұрын
😎❤️‍🔥
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
@@chamikadilshan5273 ๬
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 4 жыл бұрын
Master d on fire♥️🔥
@umitututu2468
@umitututu2468 4 жыл бұрын
big brother, freaky,master D 🤞🏽❤️🤘🏽much love
@Buddhika-pramod
@Buddhika-pramod 10 ай бұрын
අවුරුදු ගානක් එක දිගට අහපු රැපක්.පිටු ගනන් ලියපු lyrics තාම තියෙනවා ❤ big doggy #oldschool ❤
@Denuwan_07
@Denuwan_07 2 жыл бұрын
25 වෙනි වතාවට yt එකෙන් අහන්නේ අමෝ මාස්ටර් D සුපර් 😵❤️‍🩹
@aaqibmohamed7136
@aaqibmohamed7136 3 жыл бұрын
Another level of sri lankan rap 🔥🔥🔥🔥🔥 master d killed it bigg doggie and the others everyone killed it 🔒
@PiyushanMusic
@PiyushanMusic 4 жыл бұрын
Master D ❤️🙈 big dogy ❤️
@sohanabhishek8050
@sohanabhishek8050 3 жыл бұрын
Big Doggy❤️ Master D❤️ Samith Gomez❤️ Superb. No two words🤘🤘
@nimalanjanapiyumal5198
@nimalanjanapiyumal5198 3 жыл бұрын
Doggy , Master , Samith Gomez nailed it bruv ❤️🖤
@amindalashen1207
@amindalashen1207 3 жыл бұрын
රිලීස් කරපු දවසෙ ඉදන් තාම අහනවා🙂❤️👊
@shanlanka6670
@shanlanka6670 3 жыл бұрын
තිත්ත ඇත්ත කලාත්මකව...❤Master D❤
@manuwa4397
@manuwa4397 4 жыл бұрын
අඩේ...ඇවිල්ලා එනකම් හිටියෙ...🖤❤️😌🙏 #OO7 #bigdoggy #zany #daham #mobbigbna #samith❤️
@madurajay4501
@madurajay4501 4 жыл бұрын
Trending එන්ඩ ඕන එකක් ♥ මේ ඇල්බම් එක නම් පහරක් එකෙන්ම 😍 මුතු මුතු කියන track එක නම් තනිකරම පිස්සුවක් ♥
@bigdoggythemc
@bigdoggythemc 3 жыл бұрын
sthuthi brother
@chamikapraboth2711
@chamikapraboth2711 4 жыл бұрын
Real old school sick 🔥 🌀🖤
@chamilaseneviratne8004
@chamilaseneviratne8004 3 жыл бұрын
Freaky J!!🥵 පලතුරු වට්ටි අනුව දෙවියොත් තෝරයිලු කුල!!😏🙏
@youngsd136
@youngsd136 3 жыл бұрын
මාස්ට ඩී විතරක් නෙමේ මේකේ ඉන්න අනිත් ඔක්කොම Artistලත් පට්‍ටම වැඩ්ඩෝ ❤️
@munchi8965
@munchi8965 3 жыл бұрын
OMG! Master D’s rap skill is crazy 💯💯🔥🔥🔥🔥
@amaleranga5637
@amaleranga5637 4 жыл бұрын
Blue west ♥️ Big doggy Master freaky Gomes ... Old school 🎊🎊🍻 Wu tang gang ft logic / i can hear it🤩
@yehanmanamendra6891
@yehanmanamendra6891 4 жыл бұрын
Proud of you ma boi big brother Big Doggy🙏🏽❤️
@tharaka8124
@tharaka8124 3 жыл бұрын
අමරණීයයි අන්තිම හුස්ම වායු තලයට මුසු වෙද්දී ආදරෙයි Mr.big ❤🔥
@Xayn
@Xayn 3 жыл бұрын
ස්තූතියි Big Brother Big Doggy ♥️💣
@harshagunasekara5945
@harshagunasekara5945 4 жыл бұрын
Dope shit beat! Mastero.. appreciate! Really proud to be Sri Lankan Hip Hop in next level, much luv ☮️
@wiznjay2987
@wiznjay2987 4 жыл бұрын
Big doggy master d ela ela bn ane set ekath elam bn athal 💥❤😎☸️🕉😵🍁🍁
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 4 жыл бұрын
This is dope. Rapping and lyrics are like bullets 🔥🔥🔥
@MASTER_Gang_OFFICIAL
@MASTER_Gang_OFFICIAL Жыл бұрын
OO7 ZANY කියන්නෙ New school artistලගෙන් බිහි වෙච්ච සුපිරිම බුලට් දෙකක් (හොදම ගැලපීම)👽💗
@surangaperera4833
@surangaperera4833 2 жыл бұрын
Master D Doggy Samith 👌👌👌.....👍 Keep it up bro...
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 493 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 45 МЛН
LWA CYPHER 2016 (Lankans with attitude)
12:24
LWA Official
Рет қаралды 2,3 МЛН
SHAN PUTHA | R A P | COLLECTION - I [SINHALA] #trending
14:39
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
Best Of Sinhala Rap
Рет қаралды 2,8 МЛН