Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video

  Рет қаралды 15,171,420

Big Doggy

Big Doggy

9 ай бұрын

Stream & Download: band.link/PeriyamullaMadeMe
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SubscribeBigDoggy
Big Doggy Presents
Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video
♪ Written And Performed by: Big Doggy, COSTA, Shan Putha
♪ Music Produced By: DILU Beats
♪ Mixed & Mastered By: DILU Beats
♪ Guitars: Sunera Kaveeshma
♪ A Film By: Nipuna Fernando
♪ DOP: Nipuna Fernando
♪ Drone Operated By: Sampath Fernando
♪ Edited & Colour Graded By: Nipuna Fernando
♪ Graphics By: Nipuna Fernando
♪ Choreography By: Klick
♪ Crew: Asher Jordan, Rion Livera, RT, Nemesh Adrian, HESH, DAG, Tutu, Kavish, Anuradha
♪ Transporting Partner: Ishan Dileepa
♪ Vehicle Partner: Jenith Gajasinghe @JMG
♪ Special Thanks: Choy Egodawatta, Nuwan Sampath @EAT Enterprises
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/47FZoqs
Spotify: spoti.fi/3sbHcoa
Dial Now...
For Download " Periyamulla" song as your RingIn Tone..
☎Dialog: 8711396882
☎Mobitel: 74750264
☎Hutch/Etisalat: 369517520
☎Airtel: 8880120754
Follow Big Doggy on Social Media:
Facebook: / bigdoggysl
Instagram: / big_doggy__
TikTok: / big_doggy_official
#bigdoggy #costa #shanputha #periyamulla
#hiphop #sinhalarap #sinhalanewrap
Music Video By Big Doggy ft. Costa & ShanPutha Performing Periyamulla
© 2023 Big Doggy

Пікірлер: 6 000
@bigdoggythemc
@bigdoggythemc 9 ай бұрын
පෙරීයමුල්ලට to නුවර මචං හැම පාරක්ම එක වගේ Hook: Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 1st Verse: Big Doggy මචං පෙරීයමුල්ල හංදීයෙන් මාව බස්සන්න ගෙදර යන්න කලීන් වෙරී ටීක හීන්දන්න කොස්තා වැඩී කරලා ගනීන් මුන්ව පද්දන්න රැපට බනීන උන්ව පොලීමට දක්කන්න මරු වැල් බැදලා මාන කරලා තුවක්කුව එලීයට අවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයී උඩට නගීන තරප්පුව අව්වේ කට්ට කැවා ගෙවනකම්ම සෙරප්පුව උබලා ලෙජ්නඩ් කරපු චරීත එතන පල් වෙලා පැකෙජ් වලට සීන්දු ගහලා අවතැන් වෙලා බොට්ටුවේ ඉතාලී පැනලා යාලුවො ගල් වෙලා ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලලා කල් ඉකුත් නෑ තාමත් නෑ සැර බාල Auto pilot mode එකේ දන්න නිසා පාර Over doze hip hop බලපං නහර ගහපු ගේම අනුව තමයී මෙකේ ප්‍රතිචාර Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 2nd Verse: Shan Putha අඩු පාඩු මොනවගින්ද බැස්සම සිහි විකල්, හිරිඟඩු වලි දැක්කොත් ශුවර් පාර නකල්, සුප්පිරියට දෙන්නං ඕං ටැප් ඇරියා මල්ලේ, මාත් බැස්සා එහෙනම් හංදියෙන් පෙරියමුල්ලේ, මෙහෙට බැහැපු නැති උන්ට තලන්නෝන කසවලින්, එලියෙ වගෙම ඇතුලෙ traffic නෑ වස විස වලින්, වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කී ChoI Bhai Fly එකේ කලපුවෙ පැද්දා ජෙස්කි, ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ දුශ්කර, නෑ 24hoursම bus වැඩ, Browns beach බහින සුප්පා කෑලි දැක්කද, සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඬ, මෙපිට සුරලෝකෙ, අතමිට සරුයි යහමෙන්, පොරකුකුල් සැම්පල නමුත් අවංකයට දහමෙන්, රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැම්මෙ, තෝමෙ, උඹලට මීගමුව මට කියවෙන්නෙ, lil Rome, කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්, හිතලා මැරුවා නෙමෙයි ඉබේටම වදන් මැරුනා, ඉතිහාසයට එක්වූ වගයි, මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා,.. Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 3rd Verse :Big Doggy රැප කොතන එතන තීබ්බේ සැප වාට්ටුව ආස්‍රමයක්, ගොතයෝ නෑ කැප පච්ච කොටලා, දීස්නෙට දලා කැප ඇස් ඇරලා තීයෙන්නේ මුං ගහලා ජැක Hattersලා වැඩී?වරෙන් කීයන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකීන්න තම උන් ආස තීරසන් ගතී හංගං. අපීත් බොසත් තටු ගහන දවසට මදී මේ අහසත් හම්බ කරපු දේට වඩා නැතී කරපු දෙවල් වැඩී තනීයමම දුවලා සෙල්ලමේ මටත් දැන් හතී ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී පන ගීයත් මහ පාරේ කද මීගමුවට හීත තීබ්බේ ගෙදර ලොක වටේ රැගුවට රැවටෙන්න එපා සුර දුතයො අත වැනුවට මේ හුලගත් සැපැයී මට ඇගට රස්නේ දැනුනට Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
@sa_ze
@sa_ze 9 ай бұрын
Pin karpn bosa ❤
@Noname_PODDA_
@Noname_PODDA_ 9 ай бұрын
Pin keranna boza ❤
@Happymood478
@Happymood478 9 ай бұрын
Shan pucawa ganna epa bosa oka package walata sindu gahana gobbayek
@diluninihara878
@diluninihara878 9 ай бұрын
ගමේ එකා 🙌❤💥💣
@InfinityStarkEditions1597
@InfinityStarkEditions1597 9 ай бұрын
lol
@MM-ru5ob
@MM-ru5ob 6 ай бұрын
"දිනන දවසට අම්මා ලඟ උන්න නම් ඇති" what a bar❤️❤️❤️❤️
@MM-ru5ob
@MM-ru5ob 5 ай бұрын
Bro this verse❤❤❤ how lovely
@lakshankarunaratne9210
@lakshankarunaratne9210 9 ай бұрын
ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලග වැටී.දින්න දවසට අම්ම ලග උන්නනම් ඇති ❤..one month and 20 days without her.😥😔 i felt it..😞♥️
@Aashi604
@Aashi604 9 ай бұрын
😢
@rachithavimukthi7865
@rachithavimukthi7865 9 ай бұрын
🥺
@mahithrandinu8938
@mahithrandinu8938 9 ай бұрын
Amma honda thanaka uba diha baln athi saho 😊❤. Gemak gahapn ammage balporoththu itu wenna 😊❤
@jeizerroys1992
@jeizerroys1992 9 ай бұрын
Rest in peace 😢
@s_m_beatz_official
@s_m_beatz_official 9 ай бұрын
If You Interested In Music,Visit Us ❤️🥺
@electriclokka3944
@electriclokka3944 7 ай бұрын
කවුරුත් කාතා කරන් නැ DILU beats කරපු හරිය එයා තමයි හොදටම කරලා තියෙන්නෙ ❤️😍
@tidicars291
@tidicars291 3 ай бұрын
Hodatama copy krala thyenwa😅🤏
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 3 ай бұрын
@@tidicars291sirawata 😂😂
@El-kr3660
@El-kr3660 3 ай бұрын
😂🎉 ​@@SLMusic-fg7mx
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 17 күн бұрын
​@@tidicars291 kagenda bn
@pulara
@pulara 5 күн бұрын
​@@tidicars291e kiuwe original track eka mokkd
@sbcworld4139
@sbcworld4139 3 ай бұрын
sending you love from Nepal south Asia hip-hop on rise
@bigdoggythemc
@bigdoggythemc Ай бұрын
Much love ❤️
@YasinduBimsara-xh4qm
@YasinduBimsara-xh4qm 9 ай бұрын
❤ 🎶 ප්‍රියතම රැපාගේ ප්‍රියතමයා ❤️‍🩹....... ❤️‍🔥 මාගම්පුර x මිගමුව x නුවර........ 🎧..... 🤯NEXT LEVEL....... 🔊
@malshakatukubura892
@malshakatukubura892 9 ай бұрын
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ 9 ай бұрын
නුවර ගැම්මත් එක්ක සුපිරියක් ආයේ ඔක්කොම 😱❤
@YasinduBimsara-xh4qm
@YasinduBimsara-xh4qm 9 ай бұрын
@@PAWAN_RADEESHANA_ 🤩 සිරා
@mahawasumanawansha3062
@mahawasumanawansha3062 2 ай бұрын
😂Sijfkc❤❤❤❤❤​@@PAWAN_RADEESHANA_
@user-hu7vo3zb6y
@user-hu7vo3zb6y 9 ай бұрын
මුන් තුන්දෙනා රැපක් ගැහුවොත් ඉතින් trending තමා 😈✌
@dhanushkadesilva303
@dhanushkadesilva303 4 ай бұрын
Shan putha ubage rap eka thama supiri ...... jaya wewa shana 🤘👌
@LakishanchamodSanju-fh8vm
@LakishanchamodSanju-fh8vm 2 ай бұрын
𝚂𝚄𝙿𝙴𝚃😊😊😊😊😊😊🛩️🤑🤑🤑🤙🤙⚓
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️❤️🙏🙏🙏👍👍👍
@Ishadinethmini_
@Ishadinethmini_ 9 ай бұрын
Big Doggy said : 😈 ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤️‍🔥 I Felt it ❤🤘
@madukarathnayaka7309
@madukarathnayaka7309 8 ай бұрын
Yrrjgfrry😂🎉❤
@gavirusenavirathna5207
@gavirusenavirathna5207 8 ай бұрын
Ane palayn http yanna
@banukawanigasundara
@banukawanigasundara 7 ай бұрын
@@gavirusenavirathna5207 ado ado😂😂😂
@user-th8on7fh2i
@user-th8on7fh2i 5 ай бұрын
Amo amo 🙃
@scsg6110
@scsg6110 4 ай бұрын
​​@@gavirusenavirathna5207 කවුද යකෝ මේ?
@mayavilakku
@mayavilakku 9 ай бұрын
මීගමු අපේ ගමට ගැම්මක් 👍ආදරෙයි ❤❤❤ Costa ජය වෙවා 🔥🔥🔥 Good Luck ❤❤
@nisansalakumari1271
@nisansalakumari1271 8 ай бұрын
මස් මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ
@nisansalakumari1271
@nisansalakumari1271 8 ай бұрын
පට්ට ඈ
@nevilfernando
@nevilfernando 8 ай бұрын
Hmm 😌❤
@SitharaLakshni
@SitharaLakshni 8 ай бұрын
Sithum rap😊😀
@RavishanMadusanka
@RavishanMadusanka 7 ай бұрын
Math asama nagarayak tamayi ekata hethu thiyenawa💪
@sasinduprageeth3696
@sasinduprageeth3696 6 ай бұрын
රැපනම් ආයෙ එකෙන්ම සුපිරියක් ❤❤ beat flow lyrics voices හැමදේම next level❤❤
@sf387
@sf387 6 ай бұрын
‘ඇන්ටා ලග හිටියානම් අද වෙද්දි හදත් අල්ලලා' true friendship .
@hashi6861
@hashi6861 3 ай бұрын
BIG
@bigdoggythemc
@bigdoggythemc Ай бұрын
Forever
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 9 ай бұрын
මීගමුවෙන් කොළඹ ට මාරු කරපු රැප් සෙල්ලමෙ වත්මන් තත්වය උඹලට මීගමුව මට කියවෙන්නෙම lil rome ❤❤🔥
@achiniroshika3940
@achiniroshika3940 9 ай бұрын
@sachinthaweckmasinha2074
@sachinthaweckmasinha2074 9 ай бұрын
😍
@user-ts9xl4cv9i
@user-ts9xl4cv9i 9 ай бұрын
Danna paka thama ithin😂😂
@aroundtheworld2461
@aroundtheworld2461 9 ай бұрын
@@achiniroshika3940
@aroundtheworld2461
@aroundtheworld2461 9 ай бұрын
@@achiniroshika3940
@SachithPeiris
@SachithPeiris 9 ай бұрын
මේ දවස්වල අහන සිංදු list එකේ උඩම තියෙන්නෙ පෙරියමුල්ල Album එක. ජය වේවා Brothers ❤
@jb4lyfmusic849
@jb4lyfmusic849 7 ай бұрын
You 3 are stunning together guys. Hats off 🫡 to SL Rap this gives a massive sick vibe inside me 😊🎹🎤👍✌🏻
@user-xp9cq6fr5m
@user-xp9cq6fr5m 7 ай бұрын
ඔයාලා තුන්දෙනාගෙ රැප් වලට මං ගොඩක් ආසයි..❤❤
@CreativeCeylon
@CreativeCeylon 8 ай бұрын
Big Doggyyගෙ voice එකේ තියෙන්නෙ අමුතුම ගැම්මක් ❤
@maheshdesilva2975
@maheshdesilva2975 2 ай бұрын
USA Jay-Z අපිට BIG Doggy
@HimaruKaushalya
@HimaruKaushalya 9 ай бұрын
රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක..... Rap වෙනම රහක් ❤
@drofex
@drofex 9 ай бұрын
Puka sududa
@Isidinu
@Isidinu 9 ай бұрын
​@@drofexඋබ මගෙ එකා මේකත් මාසයයි😂
@tharushadilshan-wx2xs
@tharushadilshan-wx2xs 8 ай бұрын
Pamka thama mewa rapda yako😂😂😆
@niroshankumara4158
@niroshankumara4158 8 ай бұрын
​@@drofexඋබල අමිමා සනීපෙන්ද 😂😂😂
@niroshankumara4158
@niroshankumara4158 8 ай бұрын
​@@tharushadilshan-wx2xsඋබ දන්න රැප් පල මල් පොන්නයා යන්ට 😂😂
@Irosha2006
@Irosha2006 7 ай бұрын
ගැහුව ගේම අනුව තමයි මේක ප්‍රතිචාර 🤩🤟❤
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 5 ай бұрын
Lankawe music industry eke අනාගතය❤❤❤❤❤❤
@johnniewalker8186
@johnniewalker8186 9 ай бұрын
Shan putha පට්ට ගේමක් ගහලා තියෙන්නෙ හැමපැත්තටම❤
@SamithSirimanna
@SamithSirimanna 8 ай бұрын
මේක සුපිරියක් 🔥❤️🇱🇰
@faraj3114
@faraj3114 6 ай бұрын
👍😎🔊
@nipunadeshan3942
@nipunadeshan3942 7 ай бұрын
we want more collaborations like this ....😍😍😍
@SlDarkKnight2010
@SlDarkKnight2010 6 ай бұрын
Big Doggy × Costa × Shan Putha ගැම්මක් තමා ඉතින් 💪👍
@bestamusi
@bestamusi 9 ай бұрын
Big Doggy & Shan putha, Costa මුන් තුන් දෙනා එකතු උනාම Rap වෙනම රහක් ❤😊
@shamafarnando5661
@shamafarnando5661 9 ай бұрын
Eka sira hode❣️❣️
@user-dy5qq5bu4f
@user-dy5qq5bu4f 9 ай бұрын
Ai filt❤
@TheDarkKing369
@TheDarkKing369 9 ай бұрын
සිරා බන්❤😊😊❤
@cristoperperera8099
@cristoperperera8099 8 ай бұрын
@@user-dy5qq5bu4f filti eeeya
@heshanthisumi3398
@heshanthisumi3398 7 ай бұрын
​@@shamafarnando5661T
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 8 ай бұрын
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤‍🔥 මේක නම් සුපිරියක් 🔥
@aviya_5550
@aviya_5550 7 ай бұрын
තව අවුරුදු 4 ක් 5 ගියාම මේකට Comment වැටෙවි "Old is Gold,Thamath ahanawa" කියලා 😌❤
@sandaruwankumara9165
@sandaruwankumara9165 4 ай бұрын
Big doggy වොයිස් එක නම් පට්ට
@indranidondeenu4853
@indranidondeenu4853 9 ай бұрын
මීගමු වරුනා කිව්වා ඉතිං නැගලා අම්මෝ!! ඇහුවායින් ඇහුවේ නෑ මේ වගේ වදනක් Bigg Doggy × Shan Putha × Costa දුන්නා ඉතිං රැප් ඉතිහාසෙට වැඩිල්ලක් ජය වේවා!! ආදරෙයි මීගමුව ♥️ Lil Rome ♥️♥️
@user-sp6kj5fv9l
@user-sp6kj5fv9l 7 күн бұрын
අඩො එක 😊😊😊
@anojathilakarathne6560
@anojathilakarathne6560 6 ай бұрын
සුපිරි සුපිරි සුපිරි ! ❤😍😘😍👍
@Yasiya789
@Yasiya789 9 ай бұрын
අඩෝ ඒක සුපිරියක් 🔥🎧 Big Doggy × Costa × Shan Putha 💉❗🤞
@kalharagamming9461
@kalharagamming9461 9 ай бұрын
පෙරියමුල්ලනම් පහරක් 🖤🖤🤟
@lifeinthemountain351
@lifeinthemountain351 7 ай бұрын
සුපිරි song ekak 😊👍❤
@ashirathnayake.945
@ashirathnayake.945 6 ай бұрын
හැම දවසකම එක පාරක් හරි බැලුවෙ නැත්‍තම් නින්දෙ යන් නෑ මට.😢😢😢 පිස්සුවක් ඒ වචන......maru eka.😍❤🌹❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 9 ай бұрын
තනිකරම පිස්සුවක්...My favorite big doggy❤❤❤❤
@PevinPehesara-hd7bk
@PevinPehesara-hd7bk 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැප් එකක් 😚💖
@maheshmadanasinghe315
@maheshmadanasinghe315 3 ай бұрын
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර ❤️✊ ජය ජය 🌾
@PatumMaybe-xi7ip
@PatumMaybe-xi7ip 7 ай бұрын
Gammak tamai 😮😮 patta aiiya❤❤❤
@captainstreaming
@captainstreaming 9 ай бұрын
Visual එකත් එක්ක බලද්දී මාරම feeling එකක් එන්නේ .Doggy x Costa x Shanaaa❤‍🔥
@S.KRUSIYA
@S.KRUSIYA 9 ай бұрын
ehemada kollo xD HI
@DamithDSNM
@DamithDSNM 9 ай бұрын
Ehemada chandare😂
@captainstreaming
@captainstreaming 9 ай бұрын
Ammo Ammo😅🥰
@Harsjk
@Harsjk 9 ай бұрын
💝💝💝
@gayashanwickramasinghe5325
@gayashanwickramasinghe5325 9 ай бұрын
Wet unada
@bcdesilva
@bcdesilva 9 ай бұрын
මීගමුව, මාගම්පුර & නුවර! Another super collaboration! Cheers! 👍👍
@Noname_PODDA_
@Noname_PODDA_ 9 ай бұрын
මීගමුව ❤
@bcdesilva
@bcdesilva 9 ай бұрын
@@Noname_PODDA_ Big Doggy - මීගමුව Shan Putha - මාගම්පුර (වීරකැටිය) Costa - නුවර
@jeewanthasadun4795
@jeewanthasadun4795 6 ай бұрын
දුමක් දලා විල් එකේ මෙක හයියෙන් දාන් යද්දි තමා අතල් එක .අදරේ කරන set එකක් තමා මේ ඉතින්
@sonalkss6973
@sonalkss6973 3 ай бұрын
මේක පට්ට❤❤
@ALFHA44
@ALFHA44 9 ай бұрын
"තටු ගහන දවසට මදි මේ අහසත්" BIG DOGGY X SHAN PUTHA X KOSTA 🥵🖤
@Amilafd
@Amilafd 9 ай бұрын
අපේ ගම මීගමුව. පිස්සු හැදුනා ඔයි මේක අහද්දි..❤️❤️❤️ තැන්කස් බොකු සෙට් එක.. ❤️❤️
@Noname_PODDA_
@Noname_PODDA_ 9 ай бұрын
ගම ❤
@SampathTharanga-di9tj
@SampathTharanga-di9tj 9 ай бұрын
හි komlo
@JagathMail-kw5ok
@JagathMail-kw5ok 2 ай бұрын
තුන්දෙනා best super...❤❤😊😮
@udayakumara7963
@udayakumara7963 4 ай бұрын
⁣පේරියමුල්ල තමයි හෙදටම කලේ ❤❤❤❤❤❤ 🎉🎉
@dinethdewmina
@dinethdewmina 9 ай бұрын
ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි දින්න දවසට, අම්ම ලග උන්නනම් ඇති😢❤ #bigdoggy #Costa #Shanputha
@thusharagayan7335
@thusharagayan7335 8 ай бұрын
Lyrics ටික නම් ❤. කොච්චර ඇහැවත් එපා වෙන්නැ ❤😊
@nadeeshaadhikari4471
@nadeeshaadhikari4471 6 күн бұрын
මීගමුවේ ගැම්ම ❤❤
@SharaRC5
@SharaRC5 5 ай бұрын
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර 10M😍❤️
@redwantanvir3716
@redwantanvir3716 8 ай бұрын
Don’t understand the language but loved the song. Love from Bangladesh ❤ 🇧🇩
@user-ew2yn5wx2m
@user-ew2yn5wx2m 6 ай бұрын
It's sinhala
@balasooriyaarachchigeakash8061
@balasooriyaarachchigeakash8061 3 ай бұрын
music has no language😊
@vitaaz4728
@vitaaz4728 20 күн бұрын
නාජා නාජා
@manujadasitha9503
@manujadasitha9503 13 күн бұрын
​@@vitaaz4728 😂
@thimathkemitha
@thimathkemitha 9 ай бұрын
Costa තමයි බීට් එක... Shana දැම්මා ආතල් එක... Doggy දුන්නා රැප් එක... ඔන්න මගෙන් සැලියුට් එක...🫡❤‍🩹
@thanujakariyapperuma-jm3zi
@thanujakariyapperuma-jm3zi 7 ай бұрын
පට්ටම පට්ට shan puthaa 😍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SubhashaniOshadima
@SubhashaniOshadima 6 ай бұрын
Rap නම් මේවා තමයි ඉතින්❤️‍🔥🤙🤟
@chathuradilhara437
@chathuradilhara437 9 ай бұрын
හම්බකරපු දේවල් වලට වඩා නැති කරපු දේවල් වැඩි තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි දිනන දවසට අම්ම ලග උන්නනම් ඇති .....❤✨💥 Respect Big D / Costha / Shan putha 🔥
@thasunrasangafernando5586
@thasunrasangafernando5586 9 ай бұрын
මනලෝල ඉදන් පෙරියමුල්ල වෙනකම් ඒ කියන්නේ ලංකාවේ රැප් ඉන්ඩස්ට්‍රී එකේ පටන් ගැන්මේ ඉදන් අද වෙනකම් දකින චරිතේ #bigdoggy ❤️
@HasiniTharika-zf9vl
@HasiniTharika-zf9vl 7 ай бұрын
මරු අයියේ ❤️❤️❤️
@kavindurandika2140
@kavindurandika2140 5 ай бұрын
What a 3 Gentlemen ❤❤❤ Thanks for No nude and Words to the heart.
@damithwaduge4989
@damithwaduge4989 9 ай бұрын
මුතු ඇටේ තමයි අපිත් හැබැයි ඕනි ආගමකට රෙස්පෙක්ට් ආ❤❤🙏
@vihagadilhara8034
@vihagadilhara8034 9 ай бұрын
2023 අහපු සුපිරියක් ප්‍රියතම රැපර්ස්ලගෙ පිරියතමයෝ ❤ big doggy much love brother ❤️old school හැමදාම පට්ට🤟
@wathsalaerandathi5339
@wathsalaerandathi5339 4 ай бұрын
පට්ටම රැප් එකක් ❤❤❤
@malinduheshan5258
@malinduheshan5258 3 ай бұрын
නියමයි 🎧🍃
@nirmalperera4911
@nirmalperera4911 9 ай бұрын
සුපිරියක් ගැහුවා එකතු වෙලා කොල්ලො තුන් දෙනෙක්.. ඇහුවම නලියනවා අත පයත් මගේ. එබුවට උඩ පැනලා ලයික් බට්න් මලේ.... මදි නිසයි හිතට එකෙන්ම කොමෙන්ට් කලේ...❤❤ KIT bros
@migarawijayanga3134
@migarawijayanga3134 9 ай бұрын
eka maru
@user-hb5wn8nv2c
@user-hb5wn8nv2c 9 ай бұрын
මෙච්චර කල් ගිහිල්ලත් තාම යාලුවා මතකයි කියන්නෙ උබ නියම යාලුවෙක් Big Doggy❤❤❤
@user-wd6zs1vf1u
@user-wd6zs1vf1u 5 ай бұрын
මරු ඈ සිංදුව මට දැන් මේක කට පාඩම් නියමයි පට්ට ❤❤❤
@ishankaabeysingha790
@ishankaabeysingha790 6 ай бұрын
When he said, "ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී" I felt it! ❤️
@vimukthifernando2200
@vimukthifernando2200 8 ай бұрын
අඩෝ හුග කාලේකින් අහපු සුපිරිම රූප මේකයි...bigdoggy.costha.shanputha.💕❤️💥🔥🔥🖤🖤🖤💞..වදන් කනට මී පැනි වගේ.😱🥰
@Cha.max03
@Cha.max03 8 ай бұрын
ගහපු ගේම අනුව තමයි රැපේ ප්‍රතිචාර ❤️💥
@r.sulochana1532
@r.sulochana1532 Ай бұрын
❤❤❤❤ පට්ට කොල්ලො උබල නම් international level ..❤❤❤❤❤
@poornax7713
@poornax7713 5 ай бұрын
big doggie killin it🔥 🔥 දිනන දවසට අම්මා 👑 ලග උන්නනම් ඇති i felt it😢😢
@iroshan2
@iroshan2 9 ай бұрын
සිරාවටම සුපිරියක්...❤ තිරිසන් ගති හංගං අපි බෝසත්.....🕊️🖤
@Imal_Abhishek
@Imal_Abhishek 9 ай бұрын
පෙරියමුල්ල × නුවර × මාගම්පුර BEST 💥💯
@anuranishantha-ux8ff
@anuranishantha-ux8ff 5 ай бұрын
හිත තිබ්බෙ ගෙදරයි ලොකේ වටේ රැගුවට❤❤
@LovelyFurryCat-pv8vbp
@LovelyFurryCat-pv8vbp Ай бұрын
Patta sinduvak brooooooooooooooooo❤❤❤
@tamaltisura1918
@tamaltisura1918 9 ай бұрын
Big doggy ගෙ අවුරුදු ගානකට පස්සේ ආව සුපිරිම රැපක් තමයි බං 🔥🔥❤️
@avishkalakshan9337
@avishkalakshan9337 9 ай бұрын
Big doggy/ shan putha/ costha කියන්න වචන නැහැ ..හිරිගඩු පිපෙන්න දුන්නා rap එක 🥺❤️
@AnomaPushpani
@AnomaPushpani 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි
@sethumya_dinethmi
@sethumya_dinethmi 7 ай бұрын
supiriyak thamai 🔥♥
@Kenzo_FF_99
@Kenzo_FF_99 9 ай бұрын
කාලෙකට පස්සෙ අහපු සුපිරිම Rap එකක්...සුපිරියක් තමයි...මේ වගේ තව වැඩක් ඕනෙ. #legends 👀💞
@NesanduD
@NesanduD 9 ай бұрын
Katd diss kle eke
@pavithinduwara
@pavithinduwara 8 ай бұрын
shanage diss eka ahuwada ka# kolla eka
@Kenzo_FF_99
@Kenzo_FF_99 8 ай бұрын
@@pavithinduwara ow kollo...
@randikaudayanga4161
@randikaudayanga4161 9 ай бұрын
ආසම ⁣මීගමුවට සුපුරිම සාධාරණයක්..🌎🌎
@JdbdJdjds-si4yt
@JdbdJdjds-si4yt 7 ай бұрын
Niyamai🔥🔥🔥🔥🔥🔥💥
@user-rt7mf7zr7u
@user-rt7mf7zr7u 17 күн бұрын
🤘🏴‍☠️ ගැම්මක් ඕයී
@udananjana4045
@udananjana4045 8 ай бұрын
Sound තුන තුන් දෙනාගෙ මාරටම කැපෙනවා ❤🎉
@namindushehan
@namindushehan 9 ай бұрын
හැමදාමත් උඹ මගේ ප්‍රියතම රැපර්. ❤ 0:24
@user-xh4ow2zz4p
@user-xh4ow2zz4p 4 ай бұрын
marama lassanai👌
@user-dw6bp5jq8y
@user-dw6bp5jq8y 12 күн бұрын
ගැම්මක් බන්doggy🇱🇰🇱🇰🇱🇰
@rangasanjeewaperera694
@rangasanjeewaperera694 9 ай бұрын
වැල්ලේ,,, ඔන්ඩු,,, රෙන්ඩු මුණු,,, ,,,,,,, මිගමුව,,, බෝඩරේ,,, පට්ටයි,,, ,,, සෙට් එකටම ජය බ්‍රෝ 🤘🤘🤘🤘
@sajithdilshan6761
@sajithdilshan6761 9 ай бұрын
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර..!❤️ “Big doggy x Costa x shan putha” සුපිරියක්..!💥✨👌
@SheronDaniel-kf5xt
@SheronDaniel-kf5xt 6 ай бұрын
ඒක නං මරූ...👌👍👍
@user-sh7et2sw8q
@user-sh7et2sw8q 7 ай бұрын
පෙරියමුල්ල තමයි ගැම්ම මචන් කොස්ත ,,bigg doggy ශානා
@shamilkannoth9615
@shamilkannoth9615 9 ай бұрын
Kerala fans❤❤❤
@gayashangunarathna5490
@gayashangunarathna5490 2 ай бұрын
❤🇱🇰
@danushkajayasooriya574
@danushkajayasooriya574 2 ай бұрын
Plz mention good kerala rap plz
@EnoshLalantha-cf4hn
@EnoshLalantha-cf4hn 25 күн бұрын
✌️✌️✌️
@kisaraperera7589
@kisaraperera7589 9 ай бұрын
ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ❤😌 දුශ්කර නෑ , 24hrs ම BUS වැඩ💀❤
@nisansalakumari1271
@nisansalakumari1271 9 ай бұрын
ඉස්සො වඩ මත්ස්‍ය කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
@user-mg4ee1eg5z
@user-mg4ee1eg5z 2 ай бұрын
superi flow ne
@malithisudarshani
@malithisudarshani 3 ай бұрын
පට්ට❤❤❤❤❤❤❤❤
@jenatkrishanthi4251
@jenatkrishanthi4251 6 ай бұрын
❤❤apith migamuwe thami aiya . Ft song ekanam ❤❤❤❤❤
@SkillHubOfficial
@SkillHubOfficial 9 ай бұрын
ආසම චරිත තුනක් Big Doggy ft. Costa & ShanPutha 😍😍😍
@vidunethweerakkody6506
@vidunethweerakkody6506 9 ай бұрын
👌
@Lakshanwebtech
@Lakshanwebtech 9 ай бұрын
1 millon ❤වෙනකම් බලාගෙන් ඉන්නේ 😍🙂තුන් දෙනාම තද ගැම්ම 😈👊Nuwara x Magampura x periyamulla 0:50 Start එක 🥵✌️⚡️
@theekshanasamaraweera143
@theekshanasamaraweera143 4 ай бұрын
❤❤❤❤
@Mr.kevintheraper2006
@Mr.kevintheraper2006 7 ай бұрын
#big doggy මේකනම් සුපිරියක් dawnload කරන්නෙ නැතුවම අහන්නෙ...🥲 හැමදාම අහනවා අලුත්ම එකක් ඕනෙ ලගදීම trending 1 කරමු ❤🙄😊
@RoshanThenuwara
@RoshanThenuwara 3 ай бұрын
Patta collaboration eka!! ❤️‍🔥masterpiece!
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 10 МЛН
He tried to save his parking spot, instant karma
00:28
Zach King
Рет қаралды 20 МЛН
When someone reclines their seat ✈️
00:21
Adam W
Рет қаралды 20 МЛН
Максим ФАДЕЕВ - SALTA (Премьера 2024)
3:33
Ademim
3:50
Izbasar Kenesov - Topic
Рет қаралды 30 М.
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:22
RAKHMONOV ENTERTAINMENT
Рет қаралды 1,4 МЛН
Sadraddin - Если любишь | Official Visualizer
2:14
SADRADDIN
Рет қаралды 224 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 239 М.
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:20
Kairat Nurtas
Рет қаралды 1,2 МЛН
Diana Ismail - Kezdeser (Official Music Video)
4:01
Diana Ismail
Рет қаралды 1 МЛН