Big Wins Anniversary Show @ Narandeniya National School Ground (Part 04 )

  Рет қаралды 506,360

Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa

Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa

Күн бұрын

Contact me on - 076 621 9888
, 0765461519
Website : himarukdlaksha...
( අවසරයකින් තොරව උපුටාගැනීම් හෝ වෙනත් නාලිකාවක පළ කළහොත් කළමනාකාරිත්වය මගින් නීතිමය පියවර ගනු ලැබේ. )

Пікірлер: 285
@user-mu2ki7od2j
@user-mu2ki7od2j 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා එවගේමයි ගොඩක් ලස්සනයි මේ පුංචි පැටවු ටික දවසක අපේ රටේ බැබලෙන තරුවක් වෙන්න ඔයාට සියලු දේව්පිහිටයි රත්තරන් චුටි දුවේ පුතේ
@kumarakumara3537
@kumarakumara3537 3 жыл бұрын
No
@dilansajithkumara9507
@dilansajithkumara9507 4 жыл бұрын
ඉන්න ඔක්කොම මරු හැමොම ගොඩක් දක්ෂයී.. ඉදිරියට යන්න සුබ පැතුම්....ජය වේවා...!
@quintusfernando6813
@quintusfernando6813 2 жыл бұрын
p
@lasanthalasantha6811
@lasanthalasantha6811 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා කියලා ඔබලා සියළුම දෙනාටම
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Patta gemmak enwa 💪💪💪💪💪💪💪💪💪💪💪aksha chamudith me pidi band ekata set unoth thawath maru... lankawe me podi un set eka dekkma..... sikarat gagaha nasthi wenwata wada me wage deyak kerana eka gena patta sthutuiiiii🙏🙏🙏🙏🙏🙏🙏 respect
@thudellagesarath65
@thudellagesarath65 4 жыл бұрын
බුදු සරණයි මිෙ දරුවෝ හැම දෙනාටම..අාදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤
@Amns2000
@Amns2000 4 жыл бұрын
ලස්සනයි පුතේ .... 💗💗💗 ඉදිරියට යන්න ....💖💖💖 තෙරුවන් සරණයි 💗💗💖💖
@amarapalaamarasingha2063
@amarapalaamarasingha2063 2 жыл бұрын
Ha
@chameech
@chameech 4 жыл бұрын
පොඩ්ඩො ටික ඔක්කොම 👍👍👍👍 සුපිරි...නියමයි...බුදු සරනයි...
@gayanmunasinha2992
@gayanmunasinha2992 3 жыл бұрын
kiyanna wachana na maarai niyamai supiri hamadaama aasama band eka thama oya mona band thibbath meeka thama no1 good luck
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
ගින්දර❤️❤️💪💪👍👍👌👌 ජයවේවා
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Budu saranai.siyaludanata...digugamanakata.suba.pathum..jaya.sathuta
@rasangahoma267
@rasangahoma267 3 жыл бұрын
වැඩේ අතාරින්න එපා කවදා හරි ලොකු තැනකට එනවා..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@podikolla4841
@podikolla4841 4 жыл бұрын
කලා ලොව තව තවත් ඉදිරියටම යන්න වාසනාව දහිර්ය ලබේවා පුතුනි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
මම කවදත් ඔයාලගෙ හැකියාව අගයකරනවා..ඒ වගේම ඔයාලව ප්‍රවීණයන්ගේ ඇගයීමට ලක්වෙනකොට ගොඩක් සතුටු වෙනව..ඔබ සැමට ජයක්ම වේවා!
@samanrohitha6204
@samanrohitha6204 3 жыл бұрын
Godak hodai pute
@leslymama2040
@leslymama2040 2 жыл бұрын
Pv
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Ammo drums nm niyamai, hemotama budu saranai........
@colorpixlk1719
@colorpixlk1719 3 жыл бұрын
පුතේ සමහර සින්දු අහද්දි ඇස් වලට කදුලු එනවා.. ඒ තරම් උබල ටික දක්ශයි... කියන්ඩ වචන නෑ.. බය නැතුව ඔහොම ප්ලේ කරන්ඩ බෑ.. දන්න උන් දන්නව.. ආසාවෙන් බලන් උන්නා.. බෑන්ඩ් එකක කොල්ලෙක් ව්දියට.. ආදරෙයි.. අත අරින්ඩනම් එපා.. මුලු බෑන්ඩ් සන්හතියටම අබියෝග කරනව කරනවාමයි පුතේ උබල...
@achinirumeshika4251
@achinirumeshika4251 4 жыл бұрын
ලස්සනයි නංගිලා මල්ලිලාත් පරිස්සමෙන් තෙරුවන් සරනයි
@shiyanimallikasamarasekara5255
@shiyanimallikasamarasekara5255 3 жыл бұрын
පුංච්. දුවලා. පුතලට. තෙරුවන්. සරණයි.
@lasanthalasantha6811
@lasanthalasantha6811 3 жыл бұрын
චන්දන අයියා ඔයාට දිර්ඝ ආයුශ පතනවා මේ වගේ මල් කැකුළු කැලේ පිපිලා කැලේ පරවන්නට නොදිම ගැන කියන්න වචන නැහැ එතරම් සතුටක් හිතට දැනෙනවා එ සතුට වැඩි කමට ඇස් කදුළුවලින් බරවෙනවා
@arumapudumavideo8312
@arumapudumavideo8312 3 жыл бұрын
මල්ලිලා set ekanm ft a maru මල්ලිලා el ohoma ඉදිරියට yamu ft a el ❤❤❤❤❤❤❤👈
@mohammedalkandari402
@mohammedalkandari402 4 жыл бұрын
දිගු ගමනක් යන ලැබෙිවා බුදු සරණයි
@sanjeewaambathalawa3487
@sanjeewaambathalawa3487 2 жыл бұрын
ආදරෙයි BIG WINGS ... ලොකු ගමනක් යන්න පුළුවන් .. ❤️❤️❤️❤️🇱🇰👍
@wihanganethmini527
@wihanganethmini527 2 жыл бұрын
බාධක එයි කවදාවත් පසුබසින්න එපා. ඔයාලගෙ අනාගතය සුබයි. ඔය හැකියාවෙන් ලොකු දිගු ගමනක් යන්න ඔයාල සියලු දෙනාටම සුභ පතනව. ❤
@nilugamage6611
@nilugamage6611 Жыл бұрын
Im
@lashikavaruniyousee1120
@lashikavaruniyousee1120 2 жыл бұрын
දකුණේ අය කොහොමත් දක්ශ අය තමා අපිත් දකුණේ හම්බන්තොට සුරියවැව 👍👍❤️
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 2 жыл бұрын
Music ,cricket walin daksathawaya nisa goda gihilla tiyenawa.nethnam ithin cha dakunama
@dineshdarshana6524
@dineshdarshana6524 2 жыл бұрын
දකුණද උතුරද වැඩක් නෑ අපි ඔක්කොම එක රටෙි ....පොඩිඩන් දක්ෂයි ...ඉදිරියට රටෙි හොද තැනකට යන්න ආශිර්වාද කරනවා...බුදු සරණයි හැමෝටම
@prasannakumarawijerathna273
@prasannakumarawijerathna273 Жыл бұрын
දකුනේ පවුලක් රටටම අරිනවා පේනවා නේද
@kalnimalkanty5601
@kalnimalkanty5601 2 жыл бұрын
Budusaranai Dakuna poddanga. Gamma.agayakarmu.digu.gamanakata.subapathum
@gayanihansika9415
@gayanihansika9415 4 жыл бұрын
Godak lassnai poddan ridam malli maru suda gaman suba petum oyalta ඉදිරියට yanna ජය budusarani 💪💪😘😘😘😘😘😘😘😘😘😘😘😘
@TV-vo3fc
@TV-vo3fc 4 жыл бұрын
ඩ්‍රමා පුතා දෙනවා සැරටම
@user-jk5ox2id5o
@user-jk5ox2id5o 3 жыл бұрын
Denavada guyanne drama palanava
@thusanthapathirana2498
@thusanthapathirana2498 3 жыл бұрын
අත්තටම සතුටුයි හොදට සෙල්ලමි කරනවා සියලු දෙවි රැක වරනයි
@chandanakumara7270
@chandanakumara7270 9 ай бұрын
. තියන හැම අඩ්යම ජය ගන්න සුබ පතනවා අනාගතය සුබවෙන්න..❤❤❤❤❤❤❤❤❤
@kelumsrimal2470
@kelumsrimal2470 2 жыл бұрын
Lassanayi amboo hiriwatenawa lakunu100/69
@hasantharanjith7464
@hasantharanjith7464 2 жыл бұрын
☸️🌹🌻🌹🥀🦜🦜ලස්සණයි.ලස්සනයි. දුවෙි. බුදු සරණයි ඔයාට
@ythusharaprasanna1896
@ythusharaprasanna1896 4 жыл бұрын
Yours best and I love bigwins love you
@chamalguruge865
@chamalguruge865 4 жыл бұрын
Hemoma godak dakshai.. suba anagathayak poddan okkotama. Jasu pihitai.....
@lasithalakmal9532
@lasithalakmal9532 3 жыл бұрын
ඩ්‍රාම ගාහානවා නෙමෙ ඩ්‍රාම පාලනවා සුපිරි පාහාරක් තාමා 😍❤️❤️❤️❤️❤️❤️😀
@janakapriyadarshana3758
@janakapriyadarshana3758 2 жыл бұрын
Punchi patu tike niyemt wade kernwa oyalt tawat idriyt yann saktiy labewa
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
ඔව් drama supiri..
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
nangiya sindu kiyanawa supiri
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Niyamai drums puthaaaaaaa
@swarnalthafonseka4831
@swarnalthafonseka4831 3 жыл бұрын
මරැ මර
@dasunanuranga3857
@dasunanuranga3857 4 жыл бұрын
ලස්සනයි කටහඩ.
@niroshanirosha3367
@niroshanirosha3367 4 жыл бұрын
බුදුසරණයි ඔයාලා සියළුම දෙනාට
@buddikasampath3319
@buddikasampath3319 4 жыл бұрын
Suba anagathayak wewa iiiiiiii theruwan saranai
@chandimarajapksha7596
@chandimarajapksha7596 4 жыл бұрын
ඩ්‍රම දෙනව සැරටම
@swarnawasana4160
@swarnawasana4160 2 жыл бұрын
godal lassanai puthala jesu pihitai
@antonettecarmanwickramarat1734
@antonettecarmanwickramarat1734 3 жыл бұрын
Wish you Big Wings.All the Best, to be the best Band in Sri Lanka in the future. very Talented Children. God Bless You All.
@prabathanurudda1567
@prabathanurudda1567 4 жыл бұрын
Wow nanagila mallila seratama budu saranai niyamai ape podi patau tikata jayen jayenma wewa!!!!!!! Thwa thwath oyalata shakthiya dairaya lebewa!!!!!!!! Dalada samidhu saranin adarei adarei adareiii set ekatama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏
@chamarabandara1626
@chamarabandara1626 4 жыл бұрын
supiri.nethmith ada lassana sindu tikak kiwa bs oyalata.
@user-tg7yi5xh5w
@user-tg7yi5xh5w 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@kanchanadilhara7254
@kanchanadilhara7254 Жыл бұрын
@...සහොලා..ආදරෙයි..හැමොටම.....ගේම..අතාරින්න..එපා..ලොකු..ගමනක්..යන්න..පුලුවන්...අනිවා...♥️♥️♥️♥️............🙏
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
ලස්සනම ලස්සනයි❤❤❤ බුදුසරණයි❤❤
@thamidudananjana6460
@thamidudananjana6460 3 жыл бұрын
සුපිරි පොඩ්ඩො ටික❤️ බුදු සරණයි!! පොඩි dreams ❤️ drum එක දෙනවා සැරටම❤️❤️😀
@lalith861
@lalith861 4 жыл бұрын
සුපිරි ...ජයවේවා ...!!!
@suddaputa1560
@suddaputa1560 3 жыл бұрын
Aththatama hodai godak
@isurupradeep98
@isurupradeep98 4 жыл бұрын
Congratulations teruwa sarani siyalum danata 🌹🌹🌹🌹🌹
@ramasrilanka4715
@ramasrilanka4715 3 жыл бұрын
Teruwan saranai seyalu denatama lassanai
@ireshjayasundara8971
@ireshjayasundara8971 2 жыл бұрын
jaya wewa hemotama .....Sakuni Advertising - Galle'
@kumudukumudu4316
@kumudukumudu4316 2 жыл бұрын
Niyamai poddane dura gamanak yanna lebewa
@rohanakumara1519
@rohanakumara1519 2 жыл бұрын
මේ වයසට මෙහෙම ඇරෙන්ජ්මන්ට් දානවා කියන්නේ ලොකු වෙන කොට කොහොම දායිද සුපිරි.
@hiranwathshala4335
@hiranwathshala4335 2 жыл бұрын
සෙට් එක්ම පට්ට.........✌ පහරක් ඈ.....................💞
@sunilsenerath6745
@sunilsenerath6745 Жыл бұрын
!Jayawewa Puthalata Jayawewa I!!
@anushithaanusara4020
@anushithaanusara4020 2 жыл бұрын
Great job !!! keep up your talents 🥰🥰 Good-luck !!!
@user-pl6hc8nd8y
@user-pl6hc8nd8y 4 жыл бұрын
Lassanai mallila band eka kada ganna epa digatama karan yann Budu saranai
@sudumahaththaya2235
@sudumahaththaya2235 4 жыл бұрын
බුදු සරණයි පැටව්නෙ අමිලා අක්කි ඔයාටත් බුදු සරණයි ආදරෙයි අක්කියො ගොඩාක්
@yuupyuupe9619
@yuupyuupe9619 4 жыл бұрын
Hi
@asirimobile8954
@asirimobile8954 4 жыл бұрын
Ridam poddai drams aka gahana mallivai supiri a niyameta kala
@inkingdina3597
@inkingdina3597 4 жыл бұрын
Ridam eka nam ..maru ahh
@dasunanuranga3857
@dasunanuranga3857 4 жыл бұрын
ඉස්සන් මගුරන් මරේ මරු. මේ පොඩ්ඩගෙ නම මොකක්ද......? (ගින්දර පිටවෙන්නට තාරපාර රත් වෙලානෙ ඒක මම බලපු වාර ගනන මම දන්නනෙත් නෑ. සුපපපපපපපර්ර්ර්ර්)
@dileeshamadurangi9005
@dileeshamadurangi9005 4 жыл бұрын
I
@spkrepa
@spkrepa 3 жыл бұрын
Eka maru
@dmusic7240
@dmusic7240 4 жыл бұрын
Speed eka tikak adu karanam niyamai....❤
@dileeshamadurangi9005
@dileeshamadurangi9005 4 жыл бұрын
Usbon
@nishamrajitha6605
@nishamrajitha6605 2 жыл бұрын
Drama supiri.budu saranai....hamotama
@nilangavishwajith5720
@nilangavishwajith5720 3 жыл бұрын
Love hondada ♥️♥️♥️🎸🎸🎸🎹🎹🎹🎻🎻🎻🥁🥁🥁🤩
@bawanthaprasad981
@bawanthaprasad981 2 жыл бұрын
ඩ්‍රමා මරු ❤️😍
@kuwkuwkuw862
@kuwkuwkuw862 3 жыл бұрын
Pattaneeeee
@achinirumeshika4251
@achinirumeshika4251 4 жыл бұрын
Supiri weddotikak subapethum budusaranai
@susanthawikramapala7728
@susanthawikramapala7728 3 жыл бұрын
Dam nam නියමයිනේ
@kalnimalkanty5601
@kalnimalkanty5601 2 жыл бұрын
Mahayana.pibidana.gayaka.parapurata.maga.hadawathinma..isthuthiya.pudakarami.jayasri
@kg.manjulamax426
@kg.manjulamax426 4 жыл бұрын
පට්ටම පට්ටම bn ආදරෙයි කොල්ලෝ
@karunasenarathna5529
@karunasenarathna5529 3 ай бұрын
👍ලොකු ගමනක් යන්න පුළුවන්👌
@lasinthachamikaralasintha2452
@lasinthachamikaralasintha2452 3 жыл бұрын
👉💞💞💞👈👍👍👍👍 නියමයි
@isurutharinda3259
@isurutharinda3259 4 жыл бұрын
Niyamatama play karanawa kattiyama sindu kiyanawath maruu mn ahamben dekke saththai oba mata wage song eken thamai mn balann patan gatte maru eka😘😘😘❤️❤️
@kumarikumari9245
@kumarikumari9245 3 жыл бұрын
Theruwan saranai hemotama lassanaiiii ❤️🥰❤️❤️🥰🥰❤️❤️🥰❤️❤️🥰🥰❤️
@max.srilankasrilanka1171
@max.srilankasrilanka1171 3 жыл бұрын
Tampo wadi kollo
@ravinduravindu2745
@ravinduravindu2745 4 жыл бұрын
Serious nonstop eke sinduwa. සුප්ප ridahm
@sumeeramadushanka649
@sumeeramadushanka649 2 жыл бұрын
දෙනව ඉතින් පිස්සු හැදෙන්න ෆට්ට ඈඈ ❤️❤️❤️❤️
@sonikff3084
@sonikff3084 3 жыл бұрын
apee drams kolla pattaaa
@sanojsrimal3354
@sanojsrimal3354 2 жыл бұрын
Hadawathinma suba patanawa oyala hamadenatama....adarei...theruwan saranai oyalata....❤💗💗
@sunjeewa2333
@sunjeewa2333 2 жыл бұрын
Godak daksaye putala seyaluma denatama dalada samidu pihetaye💗💗💗💗💗💗💗💗💗
@lahiruproductions8243
@lahiruproductions8243 4 жыл бұрын
Eththemm lassanai.good luck poddo tikata
@chathudissanayaka6443
@chathudissanayaka6443 Жыл бұрын
Supiri bs jayawewa..
@hashandissanayaka3523
@hashandissanayaka3523 4 жыл бұрын
ජයෙන්ජයම වෙිවා
@lasithalakmal9532
@lasithalakmal9532 3 жыл бұрын
සුපිරී ❤️ අදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️
@weerasuriyaweerasuriya6273
@weerasuriyaweerasuriya6273 4 жыл бұрын
මන්දන්නෙ එකදෙයයි මෙිි යක්කූ ටික ලංකාවේ රජවෙනවාමයි මට පිස්සුබං තවමත්
@Gunarathna-ci3qp
@Gunarathna-ci3qp Жыл бұрын
U
@ronda3500
@ronda3500 3 жыл бұрын
ආදරේයි සැමදා ම ! අගය කල යුතු දේ අගය කල යුතුය.
@sadsanka691
@sadsanka691 3 жыл бұрын
👍ලිිඩි පාර
@dilanchathuranga3315
@dilanchathuranga3315 4 жыл бұрын
අපේ පංචිපැටව්නේ බුදු සරණයි
@iroshsampath1952
@iroshsampath1952 4 жыл бұрын
Lassanai
@user-xf9hl9kr9h
@user-xf9hl9kr9h 4 жыл бұрын
Drum නම් supper
@amilabandara7826
@amilabandara7826 4 жыл бұрын
ලස්සනය
@sanirudilshan3605
@sanirudilshan3605 2 жыл бұрын
Drums gahala kolla dawask supirima waddek wenawa
@user-hx9ft4gz6p
@user-hx9ft4gz6p 3 жыл бұрын
jaya veva
@ajvmb5226
@ajvmb5226 4 жыл бұрын
Tawa.puruduwa.eidiriyata.anna.budu.saranai
@premachandrakumara3284
@premachandrakumara3284 4 жыл бұрын
Theruvan saranai oya hamotama
@thusharafernando3360
@thusharafernando3360 4 жыл бұрын
Suba pathum pataw hamadenatama🙏🙏🙏🙏
@amarapalaamarasingha2063
@amarapalaamarasingha2063 2 жыл бұрын
😲😲😲Supiri සුපිරි
@Akash43613
@Akash43613 4 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ දුවේ හැමෝටම ❤️❤️❤️❤️💪💪💪💪✔✔✔✔
@mohamedimthiyas6389
@mohamedimthiyas6389 4 жыл бұрын
ලස්සනයි
@pathumlakmal1146
@pathumlakmal1146 2 жыл бұрын
අපේ අනාගතෙ ❤️..
@donalddonald7140
@donalddonald7140 2 жыл бұрын
Niyamai daruwane
Big Wins Anniversary Show @ Narandeniya National school Ground ( Part 05)
7:26
Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa
Рет қаралды 410 М.
Big Wins Anniversary Show @ Narandeniya National School Ground (Part  02)
52:19
Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa
Рет қаралды 72 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
පුංචි උනාට කොහොමද ගැම්ම .
11:39
Chandana Palihawadana නිවේදක
Рет қаралды 357 М.
Big Wins Final Nonstop -  M S Fernando Collection
8:43
Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa
Рет қаралды 908 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 269 М.
අඩේ මං බැඳලා | manalai | manej sanjaya
6:51
Manej Sanjaya
Рет қаралды 705 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН