අහඹු ලෙස කැමරාවේ සටහන් වුන සිදුවීම් !! | Biggest Mistakes Of Deweni inima Teledrama.

  Рет қаралды 309,969

M A N D A K I N I Y A

M A N D A K I N I Y A

Күн бұрын

Пікірлер: 543
@minindudissanayaka1700
@minindudissanayaka1700 4 жыл бұрын
ඇයි බන් මිනිස්සු මේ වීඩියෝ එකට බනින්නේ🤔 .... Everything wrong with කියලා youtube චැනල් පිටරටවලත් කරනවා ..... ඒවගෙත් කරන්නේ tv series , Film වල mistake හොයලා ඒවා හෙලිකරන එකයි .....😒 මෙන්න link එක . මේ concept එක දන්නැති අය ගිහින් බලන්න අපේ රටේ උන් දාන කොමෙන්ට්වලයි එයාලාගේ කොමෙන්ට්වලයි තියෙන වෙනස ..... 👇 kzbin.info
@minindudissanayaka1700
@minindudissanayaka1700 4 жыл бұрын
අම්මට සිරි .... මගේ comment එකක් pin කරපු පලවෙනි පාර 🙂👍
@tushatusha2965
@tushatusha2965 4 жыл бұрын
Sirama
@tushatusha2965
@tushatusha2965 4 жыл бұрын
Ada hoyanne nathuwa hitapn eka ewelawata owwa balanne nane redda anunge kelam hoyanne nathuwa 😎😎😎😎😎
@Tresh_1128
@Tresh_1128 4 жыл бұрын
@@minindudissanayaka1700 පිටරට තියෙන්නේ ඔහොම වීඩියෝ නෙමෙයි . ඒවගෙ තියෙන්නේ මොනාද කියලා ඔයා එකටම ඉගෙනගන්ඩකො. මේ වීඩියෝ එකෙන් ලංකාවට කිසිම වැඩක් නෑ .
@minindudissanayaka1700
@minindudissanayaka1700 4 жыл бұрын
@@Tresh_1128 මන් පිටරට ඒවා කොහොමත් බලනවා . අනික මන් ඒවගේ fan කෙනෙක් ... ඒත් මෙතන ගොඩක් අය ඒ concept එක ගැන නොදන්න නිසයි දැනුවත් කරේ .....
@lifestory6577
@lifestory6577 4 жыл бұрын
වෙන වැඩ නැද්ද ඔයාට අනුන්ගෙ වැරදි හොය හොය ඉන්නෙ 😂😂🤚🤚
@vishdesigns8823
@vishdesigns8823 4 жыл бұрын
mari katha kiyanna epa bn
@isurueranga6243
@isurueranga6243 4 жыл бұрын
සිරාවටම
@niruwijesekara9745
@niruwijesekara9745 4 жыл бұрын
ඒකනම් ඇත්ත
@හිරෑ
@හිරෑ 4 жыл бұрын
😹😹😹
@idswk4860
@idswk4860 4 жыл бұрын
රිපෝට් කරමු
@sandunmalsha4480
@sandunmalsha4480 4 жыл бұрын
ඔයාව බදි්න මනුස්සයට නං අබ සරණයි ඇ. වැරදිම හොයයි 😂😂
@kanishka6429
@kanishka6429 4 жыл бұрын
සිරා කතාව එක
@ruwanjayakodi9877
@ruwanjayakodi9877 4 жыл бұрын
ammo eka nam aththa. podda mis unoth bella gahala yanawa😅😅
@kanishka6429
@kanishka6429 4 жыл бұрын
@@ruwanjayakodi9877 😂😂
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
මේකට දෙවනි ඉනිම ලයිෆ් එක කරගත්ත උන්ට ඌයිය වෙලා... 🤣🤣🤣🤣 මුන්ටනෙ යකෝ මේව ටීවි එකේ යන්නෙ
@erangananayakkara8891
@erangananayakkara8891 4 жыл бұрын
ඔයා දන්නේ නෑනේ උදේනි ගෙදර ගිහිල්ලා ආවේ දවාලේ සාරිය මාරු කරගෙන ආවේ 😁😁😁
@achinthapradeep7940
@achinthapradeep7940 4 жыл бұрын
🤣🤣🤣
@nirmaharshani8411
@nirmaharshani8411 4 жыл бұрын
🔥👍
@lashanlashan3385
@lashanlashan3385 4 жыл бұрын
වෙන වැඩක් නැද්ද අනුන්ගේ වැරදි හොයන්න ලජ්ජයි 😋😅
@nawodanethmini9166
@nawodanethmini9166 4 жыл бұрын
බිරු යකෝ....😂උදේනි ඕක ඇන්දේ වෙන මැච් එහෙක
@rukmal4511
@rukmal4511 3 жыл бұрын
සමන් එදිරිමුනි දන්නව බන් ඕව තේරුම් ගන්න පුලුවන් මොළයක් බලන එවුන්ට නෑ කියලා 💔😹😹😹
@hashanlakshitha1908
@hashanlakshitha1908 4 жыл бұрын
දෙවැනි ඉනිම බලන උන්ගෙත් පොඩි වරදක් තියෙනවා 😄
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
ඊට කලින් මේ කතාව යන චැනල් එක මොකක්ද බන්😂😂😂😂😂😂😂😂😂😂😂
@mazonamazona3459
@mazonamazona3459 4 жыл бұрын
me wage gon huththawal hadana saman renamuni kiyana ekai e huththawal wala waradi hoyana thopi nesa thama ratata hikila theyenne
@anusharanatunga5619
@anusharanatunga5619 4 жыл бұрын
මේව drama නේ. පොඩි පොඩි වැරදි වෙනවා. Real life නෙවෙනෙ. Real life එකේ මිනිස්සු අතින් කොච්චර වැරදි වෙනවද...මීට වඩා useful දෙයක් කරන්න බලන්න
@anaranar1164
@anaranar1164 4 жыл бұрын
බුදු අම්මොහ් යකෝ මේකි ඕප දූපයක්නේ
@ramudumanchi5101
@ramudumanchi5101 4 жыл бұрын
ඕනිම hollywood ෆිල්ම එකක වුනත් මේ විදිහට එම film වල තියන පොඩි පොඩි වැරදි පෙන්නල දෙන videos තියනව. එතකොට තමයි අධ්‍යක්ශකල,editersla ඊළඟට එන කොටස් තවත් හොඳට හදන්නෙ.ඒක වෙනමම youtube content විදිහක් රටේ ලෝකෙ පිලිබඳව කිසිම දෙයක් දන්නෙ නැතුව මේ මිනිස්සුන්ට වැරදි හොයනව කියල බනින්න එපා.මේ videos වලට බනින ඔක්කොම මහ මෝඩ බොළඳ සෙවළ කුහකයො. මම මේ youtube chanel එක කරන අක්කව හෝ නංගිගෙ කවුරුත් නෙමෙයි. ඒත් එයා මේ විදිහට අමාරුවෙන් content හොයල එඩිට් කරන දේ අපි අගය කරන්න ඕනි. මට අවසාන වශයෙන් කියන්න ඕනි dewani innima fanslata මෙයා මේ කරන්නෙ දෙවනි ඉනිමට අපහාස කරනව නෙමෙයි ඒක තවත් හොඳට හදන්න උදව් කරන එක. ඒක තේරුම් ගන්න.
@oshanimadhushika7372
@oshanimadhushika7372 4 жыл бұрын
වැරදි වෙනවා තමයි කාගෙ අතින් උනත්... ඔවා හොය හොය චීත්ත වෙන්නැතුව පාඩුවේ හිටියොත් හොඳය.. unsabscribe කරනවා... බායි 😹👋
@oshii3076
@oshii3076 4 жыл бұрын
මේවා කතා බන් නෑතුව සිරා සිද්දි නේමෙයි 😆
@thimirashalinda1537
@thimirashalinda1537 4 жыл бұрын
ඇයි උබට වෙන වැඩක් නැද්ද බන් ලැජ්ජ නැද්ද
@sithupaboseth5789
@sithupaboseth5789 4 жыл бұрын
උඹලා දාන්නව දෙවෙනි ඉනිම කියන්නේ ම වැරැද්දක් තමයි 😭😭😭😭
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
හරිම ලස්සන Mistakes ටිකක් අක්කා.. බොහොම ස්තූතියි!
@chandeeraruwan
@chandeeraruwan 4 жыл бұрын
ඔයාගෙ කතාවේ ලොකු වැරදි තිබෙනවා නේද. අවධානය _ අවදානම කියනවා
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
හරි ඉතිං ඕක අඩුපාඩු තමා. ඒත් ඉතිං ඕවා බලන්නෙ නෑ අපි.. වැරදි පෙනවල දෙන එක නම් හොද දෙයක් ඒක කරන අයට.. ඒත් ඉතිං මං නම් ඕව බලන්නෙ නෑ
@malingamihiran3393
@malingamihiran3393 4 жыл бұрын
Mona huththakda meka deweni inima kiyala search karanna ba waradda dakkada waradda dakkada ubalata wada nadda oi waradi hoya hoya inne තූහ් නොදකින්🤮
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
oyata harima lesi option ekak thiyenawa.ehema video ekak dakkama side eke thiyen dot 3 click karala dont see again this chnl kiyana option eka thoraganna.ethakota oyatath lesi apitath lesi. nathnam oyage le kopawena eka ne wenne.have a nice day.byeeeee 😂😂
@hikibiris90
@hikibiris90 4 жыл бұрын
මේකයි දරුවෝ , අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ට හරියට වචන උච්චාරණය කරන්න පුලුවන් ද බලන්න. කියන වචන පැහැදිලිත් නෑ, ඔහේ දොඩවගෙන කොහෙවත් තියන නාට්‍යයක වැරදි අඩුපාඩු හොයනවා. සමාජයට වැඩක් ඇති දෙයක් කරන්න. අඩුපාඩු හොයන්න ඕනේ නම් දේශපාලනයෙන් සමාජයට වෙන අඩුපාඩු හොයන්න. නිකං තමන්ගේ කාලයයි, අනුන්ගේ කාලයයි කාලා දාන්නෙ නැතුව.
@tharindulakmal6857
@tharindulakmal6857 4 жыл бұрын
එක එකාගෙ මගුල් හොයන ගැනු..මුන්ට වැඩ නැ බං😹😹😹😁
@Tresh_1128
@Tresh_1128 4 жыл бұрын
අනුහස් පොලිසියට බය නෑ හෙල්මට් නැතුව ගියා උදේනි ඉන්ටවල් එකේ ගෙදර ගිහින් ආවෙ බස් එකේ වීදුරුවෙ නිල් වැදුනා නෙදකින් තෝ නම් ගොන් ගෑණි මේක නිකම්ම කතාවක් මට හිතෙන්නේ මොකද්ද දන්නවද ? 2020 මෙහෙම උනේ උඹ හින්දා 😎😂💔
@sandaruruvishan2914
@sandaruruvishan2914 4 жыл бұрын
තරුණ පරම්පරාව විනාස කරන කතාව 😅
@dakshithagalle594
@dakshithagalle594 4 жыл бұрын
Apita oya hithtawal wedak nehe..katawa balapan eka patta
@bobmarly7574
@bobmarly7574 3 жыл бұрын
Gonnu innakm devini inima thiyei🤣
@dinusharathnayake3632
@dinusharathnayake3632 4 жыл бұрын
වැරදි හොය හොය ඉන්නෙ ෆිල්ම් එකක් කරපන් බැල්ලියෙ
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
පුංචි හිතට සතුටක් ගේන්න නම් ඔයා දැන්ම අනුන්ගේ වැරදි,අඩුපාඩු දකින පුරුද්ද අඩුකරගන්න..හැමදාම වැරදි තියෙන පුකේ වීඩියෝ දදා ඉන්නවා...එපා වෙනවනේ...වෙන වීඩියෝ නැද්ද ලෝකේ වටේ තියෙන ලස්සන වීඩියෝ ඒවා දාන්න..කවුරුත් කැමති නෑ කාගෙවත් වැරදි බල බල ඉන්න..දැන්වත් හැදෙන්න..😠😡😒
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 4 жыл бұрын
@sanduni navooo දැන් එතකොට එයාගෙ පුංචි හිතට සතුටක් එන්නෙ අපිත් එයා වගේ අනුන්ගෙ කුනු අවුස්සලා කරන මේ වගේ විකාර වලට සබ්ස්ක්‍රයිබ් කලාමද අනික මෙතන මෙයා වැරදීම් විදිහට පෙන්නපු සමහර දේවල් ,අද්‍යක්ශක වරයා හොදට හිතලා කරපුවත් තියෙනව
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
ඔයාට ඔච්චර දෙයක්ව්වවත් තේරෙන්නේ නැති තරම් එලදෙනක්ද?ඔයා අනුන්ගේ වැරදි දැක්කට පෙලක් මිනිස්සු අනිත් අයගේ වැරැදි දකින්න කැමති නෑ,මේ මන්දාකිනි චැනල් එක කරන ගොං එලදෙනට කොන්දක් නෑ ඕක Directorට කියන්න..මේක අස්සේ පුක දීගෙන වැලලෙන්න හදනවා මේ බම්බුවේ වැරදි කියලා..හැමදේකම අඩුපාඩු එහෙම තියෙයි තමයි ඒත් අපි ඒ වැරදිවලට පාච්චල් කරන එක වැරදි...එතනයි මේ පිස්සු අටමගල හදාගන්න ඕනී ඒ වැරැද්ද....😂🤣🙄😒
@mashaadikari8747
@mashaadikari8747 4 жыл бұрын
😎 cool.
@kavindudushan9640
@kavindudushan9640 4 жыл бұрын
හෙල්මට් නැතුව අපිත් මහ පාරෙ බයික් පදිනවා අක්කේ
@nirmaharshani8411
@nirmaharshani8411 4 жыл бұрын
Eka aththa😏
@ashangt
@ashangt 4 жыл бұрын
kauda bn nangi 1day big match gahanne :P big match 1k 2day 3day yanwa.. LOL
@achinthapradeep7940
@achinthapradeep7940 4 жыл бұрын
මං නම් කියන්නේ ඔයා දිගටම මෙහෙම වැරදි හොයන්න ඕනි... මොකද හොඳ ආදායම් ලබන.. ජනප්‍රිය නාට්‍යක් උනාම ඒකේ ගුණාත්මක භාවය රැකෙන ලෙස නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරුන් දැන ගන්න ඕනී.. ඔයාට බොහොම ස්තූතියි ...
@gayantharaka9726
@gayantharaka9726 4 жыл бұрын
අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව හලෝ තමන්ගෙ වැඩක් බලාගෙන.
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
අනිත් අයගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි අඩුකරගන්න බලන්න..පිස්සු මල විගඩම වගේ විකාර වීඩියෝ දදා නටන්නැතුව...😒😡😠
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
ෂුවර් එකටම උබලා මේ ගොන් කතා බලනවා ඇති...😃😃😂
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
ඕවගේ විකාර බලන්න කොහොමටත් වෙලාවක් නෑ..🤣😁😂
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
@@රවීන්තාරකබ්රාහ්මණ එහෙනම් මේ වගේ drama වල සිද්දවෙච්ච වැරදි ගැන දාලා හදපු වීඩියෝ බලන්නේ ඇයි....
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
මේ වීඩියෝ එක හදපු පිස්සු අටමගලට කියපන් ඔය කතාව..ඒකීනේ අනුන්ගේ පුකවල් මේක අස්සේ දාන්නේ...👎🖕
@රවීන්තාරකබ්රාහ්මණ
@රවීන්තාරකබ්රාහ්මණ 4 жыл бұрын
@ Ravindu Kavishwara උබත් මේ ගෑනිගේ වැරදිවලට දෙන්ඩ යන්න එපා...🤣😂
@anilmadugoda7757
@anilmadugoda7757 3 жыл бұрын
Very good
@aroundsrilanka5078
@aroundsrilanka5078 4 жыл бұрын
03:12 Video Credits - සංගීතේ 😂 ඒ උනාට වීඩියෝ එක දෙවෙනි ඉනිමෙ 😂 අනුන්ගෙ පොල් කෙදි හොයන්න කලින් තමන්ගෙ පොල් පරාලේ බලපං ගොං ගෑනියෙ 😝
@ruwanjayakodi9877
@ruwanjayakodi9877 4 жыл бұрын
eka aththa😅
@tharidusadaruwan4536
@tharidusadaruwan4536 4 жыл бұрын
ඉතින් අපිට පුකදද😂😂
@sandunikumari6700
@sandunikumari6700 3 жыл бұрын
😊😊
@hirunprathapa5207
@hirunprathapa5207 4 жыл бұрын
අනුන්ගේ ඒවා හොයන්නේ වැඩ නැද්ද හලෝ😡😡
@2ffyt30
@2ffyt30 3 жыл бұрын
UBA BALLANNE NATHUWA IDAHAN
@kaveeshamewan2609
@kaveeshamewan2609 3 жыл бұрын
Big match එක දවස් හතරක් තියනවා test match එකක් ඒක ඔයා කියන්නෙ දවස් හතරෙම එකා සාරිය ඇදන් ඉන්න කියලද 😀😀😀😂😂
@thakshilasewwandi8208
@thakshilasewwandi8208 3 жыл бұрын
ඒක තමයි පිස්සු ගෑනි
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 Жыл бұрын
Maha mooda gaaniyek
@ishanrajapaksha
@ishanrajapaksha 4 жыл бұрын
අනේ පලයන්න. ගොංවැස්සි
@vihanmadushanka6197
@vihanmadushanka6197 4 жыл бұрын
ubath me vedio eke waraddak karanawa 03.13 deweni inime vedio eka dala sangeethe teledrama kiyala dala😅😅 anunge waradi hoyanna kalin thamange waradi hadagaththoth narakada? 😂😂 anunge waradi hoyaddi thaman waradi pen na kiyanne nikan newe😅😅
@ruwinianushka8510
@ruwinianushka8510 3 жыл бұрын
994 කතාවෙ යූටියුබ් වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙ එතන මිලින්ද ඉන්නවා. ඉවර වෙනකන්ම. ඒත් ඊට පස්සෙ කල්පන එක්ක කතාවෙදි කියනවා දැන් ඉවර වෙන්න ලගයි කියලා 🤭
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
inna balddin
@sajeesrilanka2114
@sajeesrilanka2114 4 жыл бұрын
Ithin bn res karanna puluwanne clach eka allala
@sadunethuni4238
@sadunethuni4238 4 жыл бұрын
විද්යාත්මක පදනමක් අැති ඔිවට😂😂😂😂😂😂😂
@nayomieranga9640
@nayomieranga9640 4 жыл бұрын
ඔයා ඔය දේවල් කියනකන් අපිටනම් එ්වා කිසි ගානක් නෑ
@PrasadDuminda-en1bg
@PrasadDuminda-en1bg 4 жыл бұрын
අනුන්ගේ වැරදි හොයන එක ගෑනුන්ගේ පුරුද්දක් 😀😀😀😀😀😀
@techkolla8035
@techkolla8035 4 жыл бұрын
මගෙන් අන් ලයික් එකක්
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
thank you
@sltagshow6301
@sltagshow6301 3 жыл бұрын
Nice
@mandakiniyanews
@mandakiniyanews 3 жыл бұрын
Thanks
@rush5979
@rush5979 3 жыл бұрын
වෙන වැඩක් නැද්ද
@kavindabasnayake8490
@kavindabasnayake8490 4 жыл бұрын
Hitapiyako anunge reddawal hoyan nethuwa Nethnam uba adyakshaka weyan😂
@isurulakmal9508
@isurulakmal9508 4 жыл бұрын
🤩
@champikakumuduni2684
@champikakumuduni2684 4 жыл бұрын
👍👍👍👍😁😁😁😁
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
සුපිරි අක්කියෝ...🤙🤙❤❤😍😍😍
@r.a.3256
@r.a.3256 3 жыл бұрын
මේ අක්කියෝ ඔයාට හොල්මං අහුවෙන් නැද්ද 😊
@dilkiwijesinghe3482
@dilkiwijesinghe3482 4 жыл бұрын
Minissunta Thamaa Waradinne... Anee Manda Mee Lankaawe Hatine..😥
@jessicamayor6607
@jessicamayor6607 3 жыл бұрын
Wow.....logic
@nishantharanasinghe6273
@nishantharanasinghe6273 3 жыл бұрын
සමහර කම්පෙයාර් ලාමකයි 😂😂😂😂. අයියෝ
@sakunthasandeepa7897
@sakunthasandeepa7897 4 жыл бұрын
Ane nikan palayallabn anunge waradi hoyanne ubata dunnoth mekathawa karanna uba waradi nathuwa karanawada eka kathawak misak aththajiwithe nemei ne thota puluwanda me wage lassanta hithala lassana wadak karanna
@ayodyasandeepani916
@ayodyasandeepani916 4 жыл бұрын
Ithin yko.hamadama ekama car eka hadannaa ai.. .anika scl bus ekata nagiddi.. hawas 5 withra athi ethkota kohomath eliyaine.. itpasse 6 weddi kaluwara wenwa .. ra eli wena eka directorta nawattana bane 👀..
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 4 жыл бұрын
අනේ මිසී ඔව්වා ගණන් ගන්න එපා..නාට්‍ය බලන්න විනෝදෙන් ඉන්න...
@නත්තල්සීයා-බ9ඡ
@නත්තල්සීයා-බ9ඡ 4 жыл бұрын
අැයි. අානන්දගෙ ගරාජ් එකේ වාහන හැම එකකම Number plate එකමයි තියෙන්නෙ...
@iaurumedawala4813
@iaurumedawala4813 4 жыл бұрын
අනුන්ගේ වැරදි හොයන හොද චීත්තයක්....
@idswk4860
@idswk4860 4 жыл бұрын
ඔව් බං ඕවායේ සේල් කුඩි
@sandaruwannilupul8312
@sandaruwannilupul8312 4 жыл бұрын
අනුන්ගෙ වැරදි හොයන් නැතුව තෝ හැදියන් ගොන් ගෑනු
@hesharaadithya7401
@hesharaadithya7401 4 жыл бұрын
Thanks meeva gana kiyanavata😹😹😹😹
@miyuradenethka6878
@miyuradenethka6878 2 жыл бұрын
අක්කේ උබනම් මරු බන් 🥰🥰🥰🥰
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
දෙවනි ඉනිම වැරදි ගොඩාක් තියන කථාවක්........
@nimeshikafernando1773
@nimeshikafernando1773 4 жыл бұрын
❤️
@hmdmarveledits6699
@hmdmarveledits6699 4 жыл бұрын
Oyata kauruth mukuth kiuwata ganan ganna epa oya ge penema nan niyamai😎
@rebekafernando2179
@rebekafernando2179 4 жыл бұрын
Niyamai akke 👍👍👍
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
thank you patiyo
@niruwijesekara9745
@niruwijesekara9745 4 жыл бұрын
ඔයා අනුන්ට කියන්න කලින් තමන්ගෙ වැරදි හොයලා බලන්න
@idswk4860
@idswk4860 4 жыл бұрын
අන්න හරි
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
ඔයාට මර මොලෙයක්නේ තියෙන්නේ අක්කියෝ...😁❤❤😍😘😘
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
thank you malli
@7oclockbakehouse172
@7oclockbakehouse172 4 жыл бұрын
thota wada nadda anunga dewal hoyannae...
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
@@7oclockbakehouse172 මටද කිව්වේ
@saheesl9699
@saheesl9699 4 жыл бұрын
@@7oclockbakehouse172 නැත්නම් mandakini අක්කටද?
@wasapofficial6480
@wasapofficial6480 4 жыл бұрын
මන්දාකිණි ඔයා කසාද බැඳල ද 😍☺️😍
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
ai e 😁😁
@udani.l.perera8462
@udani.l.perera8462 4 жыл бұрын
Sha marune
@nayomieranga9640
@nayomieranga9640 4 жыл бұрын
පට්ට චීත්තයයක්නෙ මේක😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@janithherath8409
@janithherath8409 4 жыл бұрын
Mruu video eka
@doggyslpike5696
@doggyslpike5696 4 жыл бұрын
Ela
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
Thank you so much 🙂
@b.sankalana9889
@b.sankalana9889 4 жыл бұрын
ඔයා වැරදි නැතුව drama එකක් හදන්නකෝ.
@milttrylife3562
@milttrylife3562 4 жыл бұрын
Thamge weredhdhk hoya gannako anunge weardhi hoyanne
@charlikolla5749
@charlikolla5749 4 жыл бұрын
Hittiye wena wadak kara ganin
@ireshadissanayaka7586
@ireshadissanayaka7586 4 жыл бұрын
මෙයා නේද යුටියුබි එකේ දයාවති
@nilanthadeshan1391
@nilanthadeshan1391 4 жыл бұрын
පිස්සු හැදෙන huththiyak
@thilakarathna6699
@thilakarathna6699 4 жыл бұрын
Waradi hoyanawara wada e hakiyawa gana hithapan bn. Ubata e waradama witharak penne uba hoyanne waradi witharak nisa 🤣🤣
@malanifernando3117
@malanifernando3117 4 жыл бұрын
Waradi hoya hoya innathuwa thamange weradi hadaganna balanna🤐🤐
@pradeepsanjeewa533
@pradeepsanjeewa533 4 жыл бұрын
Adyakshakata waha bona wada krnnepa 💔😅
@nayomieranga9640
@nayomieranga9640 4 жыл бұрын
අනුන්ගෙ අැහේ තියන පොල් කෙන්ද හැබැයි තමන්ගෙ අැහෙ තියෙන පොල් පරාලෙ පේන් නෑ නේද
@chathiraruwan519
@chathiraruwan519 4 жыл бұрын
Anunga waradi hoyahoya Inna natuwa wadak balaganna.....
@shehangamage2718
@shehangamage2718 4 жыл бұрын
අනුන්ගෙ වැරදි හොයන් නැතුව පුක සෝදන් නිදාගනින් කෙල්ලේ 😂😂😂
@kavindagunathilaka619
@kavindagunathilaka619 4 жыл бұрын
maru maru math dakala tyenawa oy katha deke godak weradi tyenawa
@sampathtv8328
@sampathtv8328 4 жыл бұрын
පිස්සු කියවන්න එපා ඔයාට නඩු දායි ෆිල්මි වල එහෙම බලන්න සිංදුවක් යද්දි නලුවයි නිලියයි ඇදුමි කියක් මාරැ කරනවද එහෙම තමා මෙිවා ටෙලිනාට්‍ය හිතන්න එපා වැඩිය ඔයත් ඔයාගෙ චැනල් එකෙ වැදගත් වෙන විඩියො දාන්න ජෝක් හරි කමක්නැ අනුන්ගෙ ඒවා හොයන් නැතිව මෙි ඔයා ගැනු කෙනෙක් නිසා හුගක් හිතලා සැර බාල කරලා දාපු කමෙන්ටි එකක් ok හිතට එනඒවා දාන්න බැරි නිසා මෙහෙම දැමිමෙ මන් හිතනවා ඒක තෙරැමි ගනි කියලා😀😀
@damayanthirajakaruna8496
@damayanthirajakaruna8496 4 жыл бұрын
Oyata wena wada nadda gedara
@Madhushan3403
@Madhushan3403 4 жыл бұрын
නියමයි
@senurasandeepa3630
@senurasandeepa3630 4 жыл бұрын
අප්‍රෙ එවුන් හැමදාම කරන්නේ අනුන්ගේ වැරදි හොයන එක.. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද... ඔයා ඔහොම කතා කරන්නේ දෙවනි ඉනිම බලලා නේද... බලු වැඩ කරන්න එපා ..... 😳😳😳😳😳😳😳
@djaloklovers9087
@djaloklovers9087 4 жыл бұрын
Ithim oya vada venna epa oya Aththatamma pau 😁
@maheeshadeshan5175
@maheeshadeshan5175 4 жыл бұрын
Anunge waradi hoyan nathuwa paduwe innawada😠😠
@sunandasuna6808
@sunandasuna6808 3 жыл бұрын
ඔයාගෙ ජීවිතේම වෙලා තියෙන්නෙ ලංකාවේ තියන ඕප දූප ටෙලි නාට්ටය විතරයි නේද
@sureshsampath4818
@sureshsampath4818 4 жыл бұрын
Ane thoge wedak bala gnin anunge wradi hoyanne nAthuwa. Thotamm waradi wenne nadda
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
සාරිය ගැන දාලා මේක ටෙස් මැච් එකක් 😂😂
@dilatech7621
@dilatech7621 4 жыл бұрын
Akkko owa klin damma neda
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
ow malli.e kalin damma eka mage athin delete una.ita passe aith damma eka.oya eka baluwada.ilagata danne deweni inime aluthma ekak.eka balanna hode.
@kakashi5542
@kakashi5542 4 жыл бұрын
Balanna puluwan Film ekak hadanna mokek wath na .. weradi kiyanna 1000k withara innawa😂
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Deweni Inima | Episode  273 21st February 2018
22:00
TV Derana
Рет қаралды 920 М.
Deweni Inima | Episode 544 08th March 2019
22:09
TV Derana
Рет қаралды 1,5 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН