බිකේ ජෝඩු කෑම | බික වලව්ව | BIKA Walawwa |

  Рет қаралды 349,212

Magic Compass

Magic Compass

Жыл бұрын

අශේන්ගෙ 'බික' කිව්වම අද කාලෙ කවුද නොදන්නෙ? ඔන්න බිකේ අලුත්ම පියවර තමයි බික වලව්ව. අපිත් ගියා බික වලව්වට. ගිහින් අශේන් එක්කම සුපිරි කෑමක් කාලා ආවා.
Chicken Prawns Sausage Kottu - 2500/=
Chicken Fried Rice - 1600/=
Sausage Deviled - 1800/=
Beef Stew - 2000/=
Cashew - 1400/=
Mango Juice - 500/=
Watermelon Juice - 400/=
Fruit Platter - 1500/=
Watalappan - 400/=
📞 070 466 6777
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ashen,Ashen Senarathna,Bika,Bika handiya,Bika walawwa,BYOB,Bite Sawan,බික,Bika Food,Bika Review,Kottu,Fried Rice

Пікірлер: 586
@hashMadu
@hashMadu Жыл бұрын
අශේන් මොනා උනත් මාකටින් පාර කරනවා සැරටම😂
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
Ou aya supiri mola gadiya
@user-ef6oh3rs8l
@user-ef6oh3rs8l Жыл бұрын
😢
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
Yoijhhhhj
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
😊😊😊😊😊
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
මැස්සාගෙ කතාව කිව්වම මගේ අත්දැකීමකුත් කියන්න හිතුනා... ඉබ්බන්වෙල හන්දියේ Sensal එකේ ⁣2nd floor එකේ watermelon එකක් බිබී ඉන්නකොට මැස්සෙක් අැවිල්ලා වැටුණා. එයාලාට ඒ ගැන කිව්වම ටික වෙලාවකට පස්සෙ මට තව watermelon එකක් මට ගෙනල්ලා දුන්නා. එයාලා මට කිව්වා cctv footage check කළාලු... ඒකෙදි ඇත්තටම මැස්සෙක් පියාඹලා අැවිත් වැටෙන හැටි පැහැදිලිව තිබුණාලු. මට හිතුනා ඒක හරි අවංක අදහස් බෙදාගැනීමක් කියලා... පාරිභෝගිකයාගෙ නිදොස්බවත් එයාලට එතනදි ඔප්පු වුණා. මටත් පැහැදීමක් අැතිවුණා...
@MagicCompass
@MagicCompass Жыл бұрын
අන්න දැක්කනේ... අවුලක් උනාම ඒක එතනදිම විසඳගත්තම කාටත් පහසුයි. ඒක තමයි වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය මිස් කරගන්නෙත් අන්න ඒ කොටසමයි.
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@MagicCompass නියම අදහසක් මතුවුණේ....මම අනුගමනය කරපු විදිය හොඳයි කියන එක මට තහවුරු වුණා... ස්තූතියි
@ishanifernando5126
@ishanifernando5126 Жыл бұрын
කෙනෙක්ගෙ දියුණුවක් වෙනුවෙන් අගය කිරීම විශිෂ්ඨ දෙයක්. අද මිනිස්සුන්ගෙ පිරිහෙලා තියෙන්නෙත් ඒ දේම තමා අයියේ. ඔයාලා දෙන්නා ඒ අතින් විශිෂ්ඨයි❤️❤️🥰🥰 බිකේ කෑම ගොඩාක් රසයි කියලා අහලා තියෙනවා. ලංකාවට ආවම අනිවා යනවා❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️🙏🙏🙏
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 Жыл бұрын
මම නම් ආසාවෙන් බලන් හිටියෙ බුචියගෙ ලස්සන හිනාව දිහා...soooooo sweet අනේ ....කුචි ඔයත් same අනේ දෙන්නටම බුදු සරණයි...long life both u..🙏👍
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
I feel like going there too Ashen is a great influencer and wow so proud of you Ashen And thanks for sharing your experience our loving couple Kuchi Buchi ❤
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
අදත් සුපිරියක් තමා ❤ ආදරෙයි හැමදාම කැමතිම channel එකක් තමා හැමදාම වීඩියෝ දාන්න
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි 🫶🫶🤗🤗
@lakshitha_sandaruwan
@lakshitha_sandaruwan Жыл бұрын
Balaporottuwen hitapu ekak. Video ek krnn giyapu dawse mama awilla katha kala mathkd dannaa. Congratulations😍
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Aww😍 looks yummy😋😋 Superb one doubala✌♥♥
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😘😘
@kaushalyasiriwardhana3009
@kaushalyasiriwardhana3009 Жыл бұрын
Me video eka enakn balagena hitiye anee..supiriii..❤😊😊❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@AshenSenarathna
@AshenSenarathna Жыл бұрын
Ambooooo❤❤❤
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Rathnapuratat bikak oni
@Sensunee-tm7fk
@Sensunee-tm7fk Жыл бұрын
Thnkz malli apita wattala Lagai aniwaryen enwa oya ekka selfi ekk ganna labewa kiyla prarthana karagenma
@MagicCompass
@MagicCompass Жыл бұрын
උතුමාණෙනි! 😍❤️😃😃
@amilabuddika9019
@amilabuddika9019 Жыл бұрын
❤ 21:02
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Eka walawwaka newe raja maduraka wage kema. E kema dekkama nam super wage. Asawen innawa eken kanna. God bless you akki and aiya. Much love ❤❤❤❤❤
@SadakalumPerera-xf8qg
@SadakalumPerera-xf8qg Жыл бұрын
ඇත්තටම කෑම රසයි.ඒ වගේම ගානත් සාදාරණයි.පිලිගැන්වීමත් සුපිරි .👍👍👍👍බොන්න දෙන එක තමයි අවුල පවුලේ අය එක්ක යන අයට අවුල් නේ 🤭🤭🤭🤭
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@soulvibequotes_
@soulvibequotes_ Жыл бұрын
නිහතමානී මිනිස්සු ඉන්නවා දැක්කම ආඩම්බර හිතෙනවා...keep it up🥰💜️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@MohamedAli-jd7yi
@MohamedAli-jd7yi Жыл бұрын
Bro you should try out Rangan Lanka beef stew in Badulla
@lakvirusirimewan979
@lakvirusirimewan979 Жыл бұрын
අම්මෝ වටලප්පන් එකනම් රස පාටයි 😋😋😋 කටට කෙලත් වුනනවා.😋😋 ඔයාලගේ videos හැමදාම බලනවා.❤️🥺ඉස්සරහටත් මේ වගේ හොද videos ගේන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.😍😍 ආදරෙයි ❤️😘 දෙන්නටම.පරිස්සමෙන් ඉන්න.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍🙏😘
@RishithaDeMel
@RishithaDeMel Жыл бұрын
කාටද බන් කෑම වල රස කියද්දි ඉන්න බැරි......අගය කර යුතු දේ අගය නොකර ඇති වැඩේ මොකක්ද... ඔයදෙන්නා කලින් කරගෙන ආපු විදිහට මම කමති..... මන් හිතෙන්නේ ගොඩක් අය ඒ විතිහට තමයි කැමති...❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
එයාලා රස බලන්නෙත් අපේ දිවෙන් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවනෙ. අන්න එයාලට තමා ප්‍රශ්ණෙ තියෙන්නෙ. හෙ හේ..😃😃😍😍❤️😍
@RishithaDeMel
@RishithaDeMel Жыл бұрын
@@MagicCompassඒ වගේ අයට කියන්න පුලුවන් මොලේ දෙන්න බෑනේ.....😄
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Kamanam rasapatai❤️oyala kiwwoth ithin kohomath rasai thamai❤️👌adarei🥰😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
❤❤❤❤❤oyalanam marai akki ayya marama hoda minissu anneee.....niyamai video call super.........
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️🙏🙏🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Supiri video eka.❤️👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_වලවුවේ තිබ්බේ කෑම ටිකනම් එකෙන්ම සුපිරීයක් දැක්කත් බඩ පිරෙනවා 😋😊🤩_*
@user-gc9vo1gc1j
@user-gc9vo1gc1j Жыл бұрын
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා ❤️❤️❤️😍😍😍
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 2 ай бұрын
Akki me vedio eke contact lense dala ne thiyene, denama me wage thawa vedios genako ❤
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
සුපිරි සෙට් එක , බික වලව්වෙ කැම ටික නම් සුපිරි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🫶🥰
@angelsu116
@angelsu116 Жыл бұрын
Niyami niyamai asawena balagena idiye බිකේ walauwa 👌❤ lassana bear kenakuth hamaba wenawa lassana mathaka godak ekathu karaganna 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@tharushithathsarani1430
@tharushithathsarani1430 Жыл бұрын
Ashen aiya ekenuth kanawa 🤭 hema vedio ekakama meddata penala eyage kaden gaththa kema eyama kanawa ane maru athal 🤣🤭 adarei aiya and akka ashen aiya adarei hari hodai okkoma hari nihathamani okkmala ❤
@IMESHARUBY
@IMESHARUBY 11 ай бұрын
akkige introduction ek kama wl....perfect!
@MagicCompass
@MagicCompass 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
@damayanthidilrukshi5029
@damayanthidilrukshi5029 Жыл бұрын
අද වීඩියෝ එක නම් ආතල් කෝටියයි ආදරෙයි කුචී & බුචී ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiiiii 🫶🥰🫶🥰
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mama oyalagen request Kara Mey video Eka superb athtatama matara ta biriyani (bika)awama rasa balanawada superb good luck 👍👍👍👍👍 Adare ❤️♥️♥️♥️♥️♥️♥️ Ashen good luck ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@kavininimeka5826
@kavininimeka5826 Жыл бұрын
හැමතිස්සෙම බික දාන්නෙ මීගමුව අවටමයි😒. කොළඹ තව තැන් තියේනෙ අනේ බත්තරමුල්ල බොරැල්ල පැත්තටත් එන්නකො😢
@MagicCompass
@MagicCompass Жыл бұрын
අශේන්ගෙ ගෙවල් තියෙන අහල පහලනෙ මේ කඩ ටික දැම්මෙ එයා. මොකද එයාටත් පහසු වෙන්න ඕනෙනෙ. ඉස්සරහට තව පැති වලටත් එයි. 😊😍
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤anneeee hamoma kiyana e bikata oyalath giya ehhenama athal tamai niyamai
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@sandunimadhumadhawi5414
@sandunimadhumadhawi5414 Жыл бұрын
Aththtama rasai ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🫶😍🫶
@nirkaushalya2039
@nirkaushalya2039 Жыл бұрын
Ada dennama wenadata wada lassanai . Special kuchi 😍 .
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nilupamadushani953
@nilupamadushani953 Жыл бұрын
Hemadama mn oyalage video balanawa❤️😘❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😘😘
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
සුපිරියක් ඈ ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🫶🙌🥰
@rashmikayt6065
@rashmikayt6065 Жыл бұрын
6.k kare man 😊🎉
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Apitanam rasai oyalata kohomada danne ne..eka maru
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃☺️😊
@sahasrasiyomi2151
@sahasrasiyomi2151 Жыл бұрын
Akka lenses dalada? ඇස් lassanai.ada video ekath maruu🙈❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
නෑ අනේ... ඉපදෙන කොට තිබ්බ ලෙන්ස් දෙකමයි. 😊😍❤️
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
අශේන් අයියා කියන්නෙ නිතරම සිනා මුසු මුහුණින් විහිලු තහලුවෙන් ඉන්න පුද්ගලයෙක්.ඒ වගේම සමාජ සේවා ගොඩක් කරලා තියෙන කෙනෙක් සහ කරන කෙනෙක්.අපි හදවතින්ම අශේන් අයියට ආදරෙයි.ඒ ගති ගුණ වලට ආදරෙයි.ඔයාලා දෙන්නත් එයත් එක්කම සෙට් උනාම නියමෙට ගැලපෙනවා.කෑම ටික නම් සුපිරි කියලා පේනවා.ඔයාලා දෙන්නටත් හරිම ආදරෙයි.ජය වේවා 💚💚😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️
@buddhimethsarani1641
@buddhimethsarani1641 Жыл бұрын
මාතර එකනම් ලගදීම .. thank uu...❤❤❤
@shehanihansika6683
@shehanihansika6683 9 ай бұрын
Mn asama oya dennata shok ane kisima lokukamak na harima adaraniya dennek ❤❤❤❤
@ChethaniEkanayake-os5kw
@ChethaniEkanayake-os5kw Жыл бұрын
Adarei oyala dennata.ape gedara Aya oyala follow karala thamai hightea buffer try karanna yanne.☺️☺️☺️☺️
@shanidimasewwandi4581
@shanidimasewwandi4581 Жыл бұрын
Oyalage vedeo hamadama balanawa balala kela gila gila innawao...
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා 👍🙂❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌🥰🥰🫶🫶
@chanugajanadeeth1730
@chanugajanadeeth1730 Жыл бұрын
Bikatath giya ehenam😂... Ada video ekath lassanayi🎉❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
This is located between hsbc wattala and hekitta road (silva furnitures ) same side . Give the total menu with prices and times you open and close lunchtime open ?BYOB MEANS BRING YOUR OWN BEVERAGE
@sanjularathnayaka5478
@sanjularathnayaka5478 Жыл бұрын
Nice video ❤️😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🥰🫶
@ShanukaRathnayake
@ShanukaRathnayake Жыл бұрын
Massa aapu krame hoyanne ooni.. Clean wenne ooni.. kaama eka guests lagata yanne kalin head chef check karanne ooni. Eekai process eka.
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
අද මරු 😍😍🙈👍👍😁😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰🫶
@gayanishashiprabha8058
@gayanishashiprabha8058 Жыл бұрын
Adarei dennatama ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii 🫶🫶
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Kuliyapitiye th ekak open krannai hadanne. Oyalath enawado... edata.
@Sanuli.limansa1234
@Sanuli.limansa1234 Жыл бұрын
Aiya and akkiii . Oyala anthimata kiyana de mama kiyannam . Apii athal eke imuu ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා...😍❤️❤️😍
@keshalathamali1807
@keshalathamali1807 Жыл бұрын
Maru aiye matarata enna
@user-hm1mw1gg4r
@user-hm1mw1gg4r 5 ай бұрын
supiri
@amithaherath3914
@amithaherath3914 Жыл бұрын
Where is it
@nuwansampat3047
@nuwansampat3047 Жыл бұрын
Api pwriyamulle raha baluwa bike
@nilanthaweerasingha247
@nilanthaweerasingha247 Жыл бұрын
ඔයාලා දෙන්නා වගේම තමයි යාළුවා සුපිරි කට කෑමත් රස පාට 🌹❤️🌹❤️❤️❤️🌹🌹❤️❤️🌹❤️🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@prasadini166
@prasadini166 Жыл бұрын
Matara koheda thiyenne kiyannako
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Moko tama me vedio aka natte kiyala baluwe❤❤ ada awit.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@malikavittachchi
@malikavittachchi Жыл бұрын
simply......he is the king.....all others are just .....for all the bloggers .......think
@eatfoodmanju5721
@eatfoodmanju5721 Жыл бұрын
එක මරු ❤😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🫶🥰
@nobody123_69
@nobody123_69 Жыл бұрын
නියමයි.. මාතරට එනවා ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🫶🥰
@thilanjanamithra6243
@thilanjanamithra6243 Жыл бұрын
සුපිරි
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Niyamai
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌🫶🫶
@dinushaachintha3766
@dinushaachintha3766 Жыл бұрын
Kama tikanam rasama rasata athi kiyala hithenawa . Ashen ayya mona wade karath ethin supiriyak thama ethin .
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Kama nam rasa patai👍👍👍👍
@hasithasudarshani2642
@hasithasudarshani2642 Жыл бұрын
Delivery karaganna barida? Price eka kiyada
@n.bandara4465
@n.bandara4465 Жыл бұрын
අම්මෝ සුපිරි ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🫶🥰🤗
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අම්මො ඉතින් මරු කටවල් දෙක අශෙන් & අනුරාධ අයියා😊😊😊අඩෙ බලාගෙන ඉදිය විඩියො එකක් මෙක නම්....යශි අක්කා ලස්සන වෙලා🥰🥰🥰අනුරාද අයියාත් ලස්සන වෙලා🥰🥰බි.ක එන්නෙ නැත්ද දන්නෙ නෑ පානදුරේට වගේ...මෙහෙටත් ආවා නම් තමා හොද....ඒ කෑම ටික දැක්ක ගමන් රස කියන්න පුලුවන්🔥🔥🔥👌👌👌 200k ලග ලගම එනවා මරු අහ්හ් නියමයී🔥🔥👌👌💪💪💪ඉස්සරහටම යමු 1M ගමු ඉක්මනටම...💪💪💪❤ආදරේයී දෙන්නටම ආතල් එකෙ ඉමු❤❤❤💪💪💪🙏🙏🙏❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩ්ඩේ.. තැන්කූ සෝම සෝ මච් වේවා හොඳේ. ආදරෙයි අම්බානෙක. 😍❤️❤️❤️😍
@malindapriyanjith4221
@malindapriyanjith4221 Жыл бұрын
Open කරලා තියෙන Time එක දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?
@gayagayaserasinghe7157
@gayagayaserasinghe7157 Жыл бұрын
කුචී ගෙ හිනාව ලස්සනයි .
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏
@iEntertainmen
@iEntertainmen Жыл бұрын
mathara ekata vecancy nadda
@nilanchamakauduwella991
@nilanchamakauduwella991 Жыл бұрын
ජය වේවා අශේන්
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊🙏
@uniqefishlife
@uniqefishlife Жыл бұрын
Ane meka Colombo koheda thiyenne
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Supiriyak ❤❤❤🌺🌺
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අශේන් ගේ බීක වලව්ව ෆට්ට ඔය දෙන්නා ආව නිසා තවත් එළිය උනා ♥️😍🤭😍_*
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Waw👍👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ...❤️❤️❤️😍😍😍
@aboodkfawin9807
@aboodkfawin9807 11 ай бұрын
Matara koheda aiye
@YkingRemix
@YkingRemix Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්🥺❤️😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyannakoooo 🙌🫶
@officialsinhalalyrics9323
@officialsinhalalyrics9323 Жыл бұрын
මරු අනේ 🙂💗
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼🫶🏼💕
@user-wq2cy8pw1r
@user-wq2cy8pw1r 10 ай бұрын
Mathara koheda thiyenne
@c.m1419
@c.m1419 Жыл бұрын
අක්කේ food challenge එකක් ගේන්නකෝ ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගේන්නම් හැකි ඉක්මනින්ම. ❤️😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️
@user-vj4nn2rm1m
@user-vj4nn2rm1m Жыл бұрын
යුටියුබ් කලාවේ දනින්න ආසම කපල් එකක් තමයී කුචී & බුචී.... ඒ වගේම අශේන් අයියා .... ඔයාලා තුන් දෙනාම එකට මෙහෙම හරී දකින්න ලැබුනු එකම සතුටක්........ අද කෑම ටිකත් මරූ....... දවසක් ඒවී අපිටත් ඒ අත්දැකීම් ලබා ගන්න පුලුවන් දවසක්💟💟💟 ඔයාලා දෙන්නටම වගේම අශේන් අයියාට සුබ පතනවා සියලුම වැඩ කටයුතූ සාර්ථක වෙන්න කියලා 💟💟💟😍
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
කෑම රස පාටයි කියලා මුනෙන්ම පෙනවා ඉතින් . තව මොනාද ❤️😍😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Ammooo kaleka idan balan hitiya video ekak .shok ane oya 3denama set unama.hebei ithin ayeth oyalata බිකට yanna wenawa.biryani kewe nene neda.ammalawath ekka gihin biriyani sawan parak danna hode.aiyooo ashen malli paw ape yashi nangi.ethinna kiwane eyata neda.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් සිරාවටම. බිරියානි කන්න ආයෙ දවසක යන්න ඕනේ. 😍❤️
@dewminipramodya446
@dewminipramodya446 Жыл бұрын
Meke price dla tinne large posion ewada.. gnn wedinee
@lakminisuramya125
@lakminisuramya125 Жыл бұрын
ලස්සනයි.......❤❤❤❤❤❤ රස විදින්න.....ඔයාලාගෙන් අපිත් රසවිදිනවා උපරිම❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@dinufernando8617
@dinufernando8617 Жыл бұрын
aiyo isso kaddi nattai pothui ain karala kapalla owa dirawanne ne bn
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Adarei nangiyooo
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii 😊❤️
@DD-zc5om
@DD-zc5om Жыл бұрын
❤️❤️❤️apith yannam ko 👍👍
@sertyu4121
@sertyu4121 Жыл бұрын
mn me video eka enkm bln hitiye niyamai akki aiya yashi akkit mn wge video aniwaren blnwa adarai ❤❤🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@tharikasoyza6201
@tharikasoyza6201 Жыл бұрын
Maru 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🥰🫶
@ayeshafernando3453
@ayeshafernando3453 5 ай бұрын
ඇත්තටම රසයි ❤
@MagicCompass
@MagicCompass 5 ай бұрын
🥰❤️🥰
@damayanthiperera3291
@damayanthiperera3291 Жыл бұрын
Price kohamada
@anushavirajani9905
@anushavirajani9905 11 ай бұрын
Aiye matara beket vatlappan tiyanavada mata masa 3 Babel innava eyata masa 5 una gamanma matara vikarada enava mama asama kemak tamai vatlappan
@chathurikaprabodani4964
@chathurikaprabodani4964 Жыл бұрын
Amparatath oni......
@Infernogaming536
@Infernogaming536 Жыл бұрын
Bolata wedipura deela😊
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් 😍😍😍😍😋🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyannakoooo 🙌🫶
@thathsaranikavindya7419
@thathsaranikavindya7419 Жыл бұрын
කොත්තුවෙ ගනන් කොහොමද
@gamingchathuwa9898
@gamingchathuwa9898 Жыл бұрын
Ana apita nh unata oyala dhiyha balala sahtutu una බුදු saranai oyalata
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@probodadilshani
@probodadilshani Жыл бұрын
Ammo maru ban❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌🫶🫶
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,4 МЛН
කුලියාපිටිය බික Town😍
14:35
Ashen Senarathna
Рет қаралды 253 М.
VLOG 227 - බික හූරගෙන කෑවා @AshenSenarathna @ChethanaKetagoda @crazypair
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 103 М.
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 166 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН