බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)

  Рет қаралды 98,603

පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits

පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits

Күн бұрын

Пікірлер: 132
@r_h_u22
@r_h_u22 11 ай бұрын
මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව රෝහිත විජේසූරිය මහත්මා විසින්ම බව නිවැරදි කොට ශ්‍රාවක සියල්ල දැනුවත් කරමින් අදහසක් දැක්වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතාගේ පුතනුවන් වූ සුමේධ ඇල්විටිගල මහත්මාට හෘදයාංගම ස්තූතිය පලකරමි 🙏🙏🙏❤❤
@nirmalakannangara1985
@nirmalakannangara1985 10 ай бұрын
2ww2w22w2ww2w2ww2www2w255555
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 10 ай бұрын
Ane kaleken senduwak asuwa
@r_h_u22
@r_h_u22 10 ай бұрын
✌✌❤@@palagasinghekodetuwamkuara9385
@nalakanilantha8869
@nalakanilantha8869 9 ай бұрын
Excellent
@r_h_u22
@r_h_u22 9 ай бұрын
@@nalakanilantha8869 🙏🙏🙏
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 8 ай бұрын
මෙම ගීත රසවින්දනය කරන සුන්දර හදවත් ඇති සහෘදයන් බොහෝ පිරිසක් සිටීම ගැන බෙහෙවින් සතුටු වෙමි
@r_h_u22
@r_h_u22 8 ай бұрын
🙏🙏❤
@sumedhasathyapriyaelvitiga5107
@sumedhasathyapriyaelvitiga5107 11 ай бұрын
මා අසා ඇති පරිදි මෙම ගීතය බිනරමලී චිත්‍රපටය ප්‍රචාරනය පිණිස නිර්මාණය කළ ගීතයක්. මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ මාගේ පියාණන් වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව සංගීතවේදී හා ප්‍රවීන ගායන ශිල්පී රෝහිත විජේසූරිය මහතා විසින් බැවින් එතුමා හට ඒ පිළිබඳව පූර්ණ ගෞරවය හිමි විය යුතු බව සඳහන් කරමි. සුමේධ ඇල්විටිගල
@r_h_u22
@r_h_u22 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏 ඔබතුමාගේ පියතුමන් වූ සෝමදාස ඇල්විටිගල මහතානන් මෙහි සංගීතය නිර්මණය කර ඇති බවක් කීප තැනෙක දු‍ටු නිසයි මා එතුමා ගේ නම වරහන් තුල සඳහන් කලේ. ඔබතුමා මෙහි අදහසක් දක්වා කල දැනුවත් කිරීම මහත් ගෞරවයක් කොට සලකමි. දීර්ඝායු වේවා ඔබතුමාට!!🙏🙏❤
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ 10 ай бұрын
ඔබ තුමා හොද මහත්මා ගුන තිබෙන ආදර්ශ මත් මහත්මයෙක්
@nirosanwijekoon914
@nirosanwijekoon914 9 ай бұрын
Sujaata putek oba nam ..uddarai oba nam
@dayanandakularatne4918
@dayanandakularatne4918 9 ай бұрын
සුමේද ඇල්විට්ගල මහතාගේ නිහතමානී කම ගැන ගවුරව ප්‍රනාමය !!!!!!
@r_h_u22
@r_h_u22 9 ай бұрын
@@dayanandakularatne4918 🙏🙏🙏
@D.Kusum_De_silva
@D.Kusum_De_silva 8 ай бұрын
කොයි තරම් ලස්සන ගීතයක්ද ගැමි සුන්දරත්වය විදහාපාන ගීතයකි මෙය මෙම ගීතය ගැයූ හා ගයන සැමටම බෙහෙවින්ම ස්තුතියි
@r_h_u22
@r_h_u22 8 ай бұрын
🙏🙏🙏
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 10 ай бұрын
උසස් නිර්මාන අමරනීය ගීත ,ඉදිරිපත් කිරිම වැදගත් ,එයට මගේ ප්‍රනාමය ,❤👍
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏🙏❤
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 10 ай бұрын
බිනරමලී හරිම ලස්සන නමක් හරිම රසවත් ගීතයක් හිත නිවා සනසන ලයාන්විත හඩ ඉදිරිපත් කළට ස්තුතියි
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏❤
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ 10 ай бұрын
අනේ හරිමලස්සනයි .....මෙවන් නිර්මානයකට සම්බන්ද වු සියලුදෙනාටම බොහෝ පින්
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏❤
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 10 ай бұрын
කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති
@r_h_u22
@r_h_u22 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාටත්🙏❤
@nirosanwijekoon914
@nirosanwijekoon914 9 ай бұрын
Binaramali ekkka enna
@Lions-zc4xx
@Lions-zc4xx 5 ай бұрын
හරිම ආස්වාදයක් ලබන්න හැකි මෙ ගීත වලට අද තැනක් නෑ. කලබල සංගීත රටාවෙන් මිදි හිත ගත සනහාලන මෙ ගීත මතු පරපුරට දායාද කිරීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය සහ ස්තුතිය.❤❤❤
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🙏🙏❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 10 ай бұрын
මම නමි හරිම ආස ගීතයක් අපේ කාලෙදී ඇහුනු හරිම ලස්සන ගීතයක්
@r_h_u22
@r_h_u22 10 ай бұрын
✌✌🥰
@sunilnimal9786
@sunilnimal9786 9 ай бұрын
පරණ සින්දු කොච්චර ලස්සනද , හැගීම්බරයිද , කලාත්මකද ඉදිරිපත් කිරීමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@r_h_u22
@r_h_u22 9 ай бұрын
බොහොම ස්තූතියි! ජය!!🙏🙏❤
@SuitSudu
@SuitSudu 8 ай бұрын
ගැමි සුවද මැනවින් නිරූපණය වෙන ලස්සන ගීතයක් ❤❤❤❤❤
@AthulaPremalal124-xy5bg
@AthulaPremalal124-xy5bg 11 ай бұрын
ගීත නම් ගීත සවනත පිනවන ස්තුතියි ඔබට 🙏🙏🙏
@r_h_u22
@r_h_u22 11 ай бұрын
🙏🙏🙏❤❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 10 ай бұрын
සිතුවම හරිම චාමි ලස්සනක් තියෙනවා ගීතයට මනාව ගැලපෙනවා
@r_h_u22
@r_h_u22 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏❤
@jayanthibandara7725
@jayanthibandara7725 5 ай бұрын
ඉතාම සුන්දරයි පැරනි රසවත් අර්ථවත් ගීත
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🙏🙏❤
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 10 ай бұрын
මා දන්නා පමණින්, මෙය ච්ත්‍ර පටයට නොව වෙනම නිර්මාණය කරන ලද්දකි. මෙහි රචකයා මගේ සොහොයුරා සමග එකම කණ්ඩායමේ විශ්ව විද්‍යාලයේ (කොළඹ )1960දශකයේ ඉගෙන ගත්තා.1970දී ඒ කණ්ඩායම් බොහෝ දෙනෙකුට ගුරු පත්වීම් ලැබුනා. සොහොයුරාගේ හොඳ හිතවතෙක්. ඒ වැඩි දෙනෙක් අද නැහැ.
@r_h_u22
@r_h_u22 10 ай бұрын
ඔව් ඔබතුමා හරි. මේ ගීතය 'බිනරමලී' චිත්‍රපටයේ ගීතයක් නෙමෙයි. එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා නිමැවූ ගීයක්.🙏❤
@samanperera4535
@samanperera4535 10 ай бұрын
එදා මුවන්පැලැස්ස ගුවන්විදුලි නාටකයේ චරිත වූ බිනරමලී සුදුබණ්ඩා සහ වෙඩික්කාරයා රැගත් ඒ අනුසාරයෙන් නිමවූ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිමැවූ සොඳුරු ගීතයෙකි. ඒ පදමාලාව කෙතරම් අපූරුද, සොඳුරු ගැමි වදන් උපමා සහ සෞන්දර්යාත්මක ගැමි සිතිවිලි වලින් පිරි ඒ ගීතය තුලින් අප එම ලොවට ගෙනයාම නිරායාසයෙන්ම සිදුවන අතර වර්ණනා මනස්කාන්ත ගැමි වර්ණයෙන් සැදුම්ලත් ලෙස ලියැවුණේ කවර හැකියාවෙකින්දැයි අරුමයෙකි.
@r_h_u22
@r_h_u22 10 ай бұрын
✌✌❤❤
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 9 ай бұрын
Adatath binaramali kenk kasada banda ek gana man sathutu wemi
@r_h_u22
@r_h_u22 9 ай бұрын
@@2Srilankadevelopment1975 🙏🙏
@sujithilamperuma6194
@sujithilamperuma6194 10 ай бұрын
ලස්සනයි ..ලස්සනයි...
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🤗🤗❤
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 9 ай бұрын
Me geethayath hari lassanay.
@r_h_u22
@r_h_u22 9 ай бұрын
🙏🙏❤
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 10 ай бұрын
Puduma lassana athiithayakata giyaaa bohooma pin ❤❤❤❤
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏🙏❤
@Upali_Dharmapala
@Upali_Dharmapala 9 ай бұрын
Very nice song... 🎵 🎶 🎵 🎶 Thanks for the uploaded
@r_h_u22
@r_h_u22 9 ай бұрын
🙏🙏❤
@kapilaaruna1027
@kapilaaruna1027 2 ай бұрын
සිංහල සංගීත ක්ෂේත්‍රයට පමනක් නොව ලෝකයට අමරණීය නිර්මාණ දායාද කරන ලද විශිෂ්ඨ නිර්මාණ ශිල්පීන්ගේ නම් නිවැරදි ලෙස ජනගත කිරීම සියළු දෙනාගේ දැඩි වගකීමක්.සුමේධ ඇල්විටිගල මහත්මා තම ආදරණීය පියා⁣ණන්ගේ නාමය තවතවත් බබලවපු පුතෙක් බවට මේ සමග පත්වූවා.
@r_h_u22
@r_h_u22 Ай бұрын
✌✌❤
@lg.kumarilg.kumari9792
@lg.kumarilg.kumari9792 10 ай бұрын
හරිම ලස්සන යි❤❤❤❤
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🤗🤗❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
රංජිත් හේවාබැට්ටගේ... අපූරු චිත්‍ර ශිල්පියෙක්. පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ගේ ගීත 🎼🎵 සංකල්පනා රැගත් කැසට් පටයක කංචුක නිර්මාණය ද කර තිබේ.
@r_h_u22
@r_h_u22 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට🙏🙏
@MallikaSubashini
@MallikaSubashini Ай бұрын
❤❤❤ ලස්සනයි......
@r_h_u22
@r_h_u22 Ай бұрын
🙏🥰
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
කතාවේ බිනර මලී මැරෙනවා...
@r_h_u22
@r_h_u22 Ай бұрын
😔😔
@jagathjagath5831
@jagathjagath5831 10 ай бұрын
Very nice 😊😊😊
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🤗🤗❤
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 6 күн бұрын
කොයිතරම් මිහිරි ගීතයක්ද ❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
සොඳුරු මතකය එදා මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය දෙවානන්ද වෛදසේකර❤❤❤❤
@r_h_u22
@r_h_u22 11 ай бұрын
මේ ගීතයේ මුල් ගැයුම රෝහිත් විජේසූරිය මහත්මා සමඟ ශීලා පරණමානගේ මහත්මිය, වර්ෂ 1969 දී තිරගත වූ ''බිනරමලී'' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා🙏🥰
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 10 ай бұрын
. නැහැ. රෝහිත විජේසුරිය.
@SarathMahinda-h8y
@SarathMahinda-h8y 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ela niyamai geetha
@r_h_u22
@r_h_u22 11 ай бұрын
🙏❤❤
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
Harima lassanai ❤❤
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏🙏❤
@ypliyanage8647
@ypliyanage8647 8 ай бұрын
බොරු ඕනතරම් මා දැක තිබ බෙනවා ඒත් මේවගේබොරු කියා දුන්නාට මගේ ස්තුතිය
@r_h_u22
@r_h_u22 8 ай бұрын
🤣🤣
@champaperera8487
@champaperera8487 8 ай бұрын
සාහිත්‍යය සවුන්දර්ය ගැන කිසිත් දැනුමක් නැති කාන්තාරයක ජීවත් වෙන කෙනෙක් .මොනවා කරන්නද පවු
@kumarakumara809
@kumarakumara809 9 ай бұрын
Excellent
@r_h_u22
@r_h_u22 9 ай бұрын
🙏🙏🙏❤
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 10 ай бұрын
Attatama lassanae ❤❤❤
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏❤
@RanjithanandaWeerasinghe-vk2nq
@RanjithanandaWeerasinghe-vk2nq 8 ай бұрын
Very nice song ❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
පායාපන් මගේ පැලට පායාපන් 🌒🌃
@r_h_u22
@r_h_u22 11 ай бұрын
☺🥰🥰
@kudaperera6054
@kudaperera6054 9 ай бұрын
අනේ අපේ රෝයි මාමා.🙏🙏🙏
@r_h_u22
@r_h_u22 9 ай бұрын
🙏🙏🙏❤
@bandarawickramasinghe5811
@bandarawickramasinghe5811 9 ай бұрын
@r_h_u22
@r_h_u22 9 ай бұрын
🙏🙏❤
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx 11 ай бұрын
Very nice
@r_h_u22
@r_h_u22 11 ай бұрын
🙏🙏🙏
@MalikaM-gc5su
@MalikaM-gc5su 5 ай бұрын
❤❤❤👌👌👌👍👏👏
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🤗🤗🥰
@ipgunawardhana
@ipgunawardhana 2 ай бұрын
❤❤❤❤❤
@indugamage9280
@indugamage9280 10 ай бұрын
Sumeda alvitigalage mahathma gathiyata garu karami lathangi alvitigala soyuriyak neda ananda balikawe ape panthiye hitiye
@chandrabanduni9142
@chandrabanduni9142 5 ай бұрын
Mihiri geetha yak asai ahsnna ❤
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🙏❤❤
@shamindawanasinghe5848
@shamindawanasinghe5848 11 ай бұрын
❤❤❤
@r_h_u22
@r_h_u22 11 ай бұрын
🙏🙏🙏❤
@wijayabandara9810
@wijayabandara9810 10 ай бұрын
ලාංකීය අන්‍ය යතාව ය❤
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏❤
@cgwijerathna559
@cgwijerathna559 Ай бұрын
🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 10 ай бұрын
🙏💞💞
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏🙏🤗
@ruwansiridealwis3500
@ruwansiridealwis3500 10 ай бұрын
🙏🙏🙏
@r_h_u22
@r_h_u22 10 ай бұрын
🙏🙏🙏❤
@YamunaGuruge
@YamunaGuruge 3 ай бұрын
🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 күн бұрын
🎉🎉🎉🎉🎉💖👍
@malithkalpa3731
@malithkalpa3731 10 ай бұрын
Ear rings look like "Babila"(Sida alnifolia) flowers
@r_h_u22
@r_h_u22 10 ай бұрын
✌✌❤
@ipgunawardhana
@ipgunawardhana 2 ай бұрын
😢
@ImshirazAmanudeen
@ImshirazAmanudeen 5 ай бұрын
Api podi kaale aapu sindu
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🤗🤗🙏
@susanthasampath8055
@susanthasampath8055 10 ай бұрын
SUNFLOWER සංගීතයට අහන්න ලැබුණා නම් සුපිරියි මේ සිංදුව.90 දශකයේදී SUNFLOWER සමග ගායක ගායිකාවන් දිගට හරහට කැසට් කරපු කාලේ මේ රෝහිත විජේසූරිය ගායකයාත් SUNFLOWER සමග කැසට් එකක් කලා නම් සුපිරියට වර්තමානයේ ජනප්‍රියත්වයට පත් වෙලා මේ සිංදුවත් හෙන්රි කල්දේරා කලාකරුවාණන් ගේ සිංදු ටික වගේම.
@senakapathirana5290
@senakapathirana5290 9 ай бұрын
Nodakin!
@champaperera8487
@champaperera8487 8 ай бұрын
සන්ෆ්ලවර්ලට කවදාවත් මුල් වාදනයට කිට්ටුවෙන්න වත් බැහැ . අති බහුතරයක් ඉලෙක්ට්‍රොනික සංගීතයට කැමති නැහැ ඔබත් ඉලෙක්ට්‍රොනික සංගීතය ට බොහොම මනාප බව පේනවා
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 9 күн бұрын
❤️🌷🌹🌷🌹🌷❤️🌷🌹💐🌹🌷❤️🌷🌹💐🌹🌷❤️❤️❤️❤️❤️🌷🌷❤️
@r_h_u22
@r_h_u22 8 күн бұрын
🤗🤗🤗
@RanjithanandaWeerasinghe-vk2nq
@RanjithanandaWeerasinghe-vk2nq 7 ай бұрын
Very nice
@r_h_u22
@r_h_u22 5 ай бұрын
🙏🙏❤
@NilanthaJayalath-i4k
@NilanthaJayalath-i4k 3 ай бұрын
❤❤
@r_h_u22
@r_h_u22 3 ай бұрын
🤗🤗
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 Ай бұрын
❤❤❤❤
@r_h_u22
@r_h_u22 Ай бұрын
🤗🤗🤗
හිරු ගෙනැවිල්ලා පුතු ළඟ_Hiru genevilla puthu langa_(Srimathi Thilakarathna)
3:38
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 10 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
Binara Malee Ekka Enna - බිනර මලී එක්ක එන්න
10:40
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 169 М.
තුන් තුඹ මල් තුඹ මල්_[චන්ද්‍රාණි ගුණවර්ධන]_Thun Thumba Mal Thuma Mal_[Chandrani Gunawardana]
3:38
Pita Deepa Desha Jaya Gaththa_Lakshmi Bhai
4:58
මෛත්‍රී සිංහ
Рет қаралды 755 М.
කුල ගෙදරින් - හුලවාලි 1976
4:06
Nihal Munasinghe
Рет қаралды 287 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН