Binance Trading Fee Sinhala | Spot & Future | Trading Fee එක 50% කින් අඩු කරන විදිය

  Рет қаралды 22,429

dilshan im academy

dilshan im academy

Күн бұрын

Пікірлер: 389
@maleesha214
@maleesha214 Жыл бұрын
මේක හෙව්වා ගොඩක් දවස්.හොයාගන්න බැරුව හිටියේ.අද අහම්බෙන් දැක්කේ.ගොඩක් වැදගත්
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@anandajayawickrama7144
@anandajayawickrama7144 2 жыл бұрын
මම යෝජනා කරනවා. මල්ලි අපිට TradingView setting හරියට හදා ගන්න විදිය ගැන vedio එකක් කරන්න ඒ ගැන කවුරුත් vedio එකක් කරලා නැහැ මම හිතනවා හුගක් ප්‍රතිචාර ඔයාට ලැබෙවි.. ජය වේවා!!
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
mama kamathi anna e wage comment walata. me gana aniwarenma danawa
@udithakumara1258
@udithakumara1258 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මමනමි ඇත්තටම දැනගන හිටියෙ නෑ ගොඩක් අයට වැදගත් වෙඉවි
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️❤️
@asankaindrajith935
@asankaindrajith935 2 жыл бұрын
ඔයා කියන දේවල් නියමෙට තේරෙනවා.thanks ayya 🥰
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤✌
@musicdj4460
@musicdj4460 Жыл бұрын
හොදටම fee එක ගැන තෙරුනා අය්යෙ.දිගටම ඔනෙ.👌👌👌👌👌👌👌👌
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@chamindaap7318
@chamindaap7318 Жыл бұрын
ගොඩක් දේවල් තේරෙන විදියට කියලදෙනව!!!!!!!!!! බොහොම ස්තුති සහොදරය , දිගටම කරගෙන යන්න, කෝස් කරන්න සල්ලිනැති ඒත් ‌ trading වලිං ජිවිත වෙනස් කරගන්න උත්සහ කරන කොල්ලන්ට මාරම වටිනව ඔයාගෙ වීඩියෝටික!!!!!!! බුදුසරනයි ....... ජයම වෙිවා ....සහෝදරය ඔයාට.....අහින්සක බලාපොරොත්තු වලට පනදෙනවට......🙏🙏🙏👍👍👍🥇🥇☸☸💯🚸🚸
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤ ❤
@mudithapriyankara8256
@mudithapriyankara8256 Жыл бұрын
Binance කියන නම අහල තිබ්බා, crypto වල trade කරන්න මාර ආසවක් තිබ්බා ඒත් ඒක හරියට ඉගෙනගන්න විදියක් නැතුව youtube එකේ එහෙමෙහෙ යද්දි ඔයාගෙ video 1ක් අහම්බෙන් සෙට් උනා. කියන්න වචන නෑ ඔයා නම් මාරම මනුස්සයෙක්. ඔයා කරනදේ මුදලින් මනින්න බෑ, ඒත් මම මේකෙන් profit එකක් ගත්තොත් අනිවා ඔයාටත් කොටසක් දෙනව. ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@sunandabroo3169
@sunandabroo3169 Ай бұрын
Aththatama godak wadagath. Good luck
@dkithnura1542
@dkithnura1542 2 жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක් අයියේ❤️🤗හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක්
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
😍❤❤
@nishanthajayaweera1806
@nishanthajayaweera1806 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක අයියේ තෙරුවන් සරණයි ...
@Lchathurangana31
@Lchathurangana31 Жыл бұрын
Thanks machan. oya explain karana samahara dewal youtube eke nehe oyage witarai tiyenne. Digatama karan yamu. Jaya wewa.
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@mahenzzz
@mahenzzz 6 ай бұрын
අයියෙ මන් 100$ margin දාල ට්‍රේඩ් එකක් දැම්ම future ඒකෙ profit 3$ ආවට account එකට වැටිල තීනේ 1.5$ වගෙනේ 😢
@tharubro6737
@tharubro6737 Жыл бұрын
KZbin eka deyak hodatama kiyadena kena uba machan..athtamami..ube dewal balala trading gana godak dewal igenagaththa..kiyanda sathutui den mama podi propituth gannawa…jayawewa digatama danna de kiyadiyan💪💪💪💪
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@niroshanipiyathilake7413
@niroshanipiyathilake7413 10 ай бұрын
නොදන්නා දේවල් දැනගත්තා.ඉතාම වටිනවා
@dilshanimacademy
@dilshanimacademy 10 ай бұрын
Thank you ❤️❤️
@gayannimsara5002
@gayannimsara5002 2 жыл бұрын
Superb brothe.ada tamai meka hariyatama denagatte
@nishanthajk2662
@nishanthajk2662 4 күн бұрын
wadagath video ekak bro.. me calculator eka ganna link eka danna puluwanda
@NaleenDilruksha
@NaleenDilruksha 2 жыл бұрын
සුපිරියි සහෝ ඔබේ දැනුම ඔබ අපට ලබා දෙනවා නොමිලේම. ඇත්තමයි ලාභයක් ගත්ත ගමන් ඔබට එවනවා එයින් කොටසක්
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@rosestar7531
@rosestar7531 2 жыл бұрын
ගොඩක් හොඳ විඩියෝ එකක්.ස්තුතියී..🙏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤❤
@DPLife97
@DPLife97 2 жыл бұрын
හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක්👌👌
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@chamilamanjula3378
@chamilamanjula3378 2 жыл бұрын
වටිනා සම්පතක් සහෝදරයා
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️❤️
@malithirushika6626
@malithirushika6626 Жыл бұрын
ගොඩක් පැහැදිලී👍♥️
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@eviewstrailer
@eviewstrailer 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක 😍
@wasanthawijethunga9693
@wasanthawijethunga9693 8 ай бұрын
$ 1.30ක ප්‍රොෆිට් එකෙන් වොලට් එකට ආවේ සත 35යි ඊට පස්සේ තමයි වීඩියෝ එක සර්ච් කරේ ස්තුතියි මල්ලී ❤
@ameerulhasan
@ameerulhasan 2 жыл бұрын
Thanks bro… this is an important lesson
@sandunbuddika7280
@sandunbuddika7280 2 жыл бұрын
නියමයි සහෝදරයා. ❤️❤️❤️😁😁
@-friendsl
@-friendsl 2 жыл бұрын
Coinbase vedio set ekk krnna malli පුළුවන් nm.. budusaranai .. 😀🙏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
binance thiyana nisa eka dan ona wenne nehe
@baki.insane
@baki.insane Жыл бұрын
ඒත් මං බැලුවෙ 0.4 profit ආවත් කැපිටල් එකෙන් අඩු වෙලා තියෙන්නෙ ඇයි කියල..දැන්නෙ තේරුනේ....tnx bozz❤️
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
Godak watinawa video aka nm . oyata nm hariyannm one me vidihata nomile denuma bedala denawata hemotama kochchara watinawada aka me kale .
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
🥰
@sltileart2355
@sltileart2355 2 жыл бұрын
ගොඩාක් වටිනවා මෙ විඩිඔ එක
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@uaccarcare1816
@uaccarcare1816 2 жыл бұрын
සුපිරි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️
@lalindasenarath1084
@lalindasenarath1084 2 жыл бұрын
Eknm aththtma ada dana gaththe thank you aiye..
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@Good_kitchen_sl
@Good_kitchen_sl Жыл бұрын
❤❤❤ හොය හොය ඉදපු video ekak
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
@dngaming4181
@dngaming4181 2 жыл бұрын
සුපිරි video eka niyamata kara
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@ryanpeiris
@ryanpeiris 2 жыл бұрын
Amazing explanation. Anyone can understand.. Plese keep it up. Thank you.
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
Thank you, I will❤️
@sithijamalinga4845
@sithijamalinga4845 2 жыл бұрын
සුපිරියක් අයියා❤
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤❤
@isharalakshan3510
@isharalakshan3510 Жыл бұрын
Great Vedio❤🎉
@ruwanpeiris5403
@ruwanpeiris5403 Жыл бұрын
පට්ට ගොඩක් වටිනවා...
@harithchathusanka3773
@harithchathusanka3773 2 жыл бұрын
Thanks aiye mama illapu video eka genawata me gana kohewath na sinhalen ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️ aniwa anna e wage comment danna
@hasithasandaruwan2381
@hasithasandaruwan2381 2 жыл бұрын
Godak kal idala thibba prashnayak .thanx.❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️
@pasinduakalanka8452
@pasinduakalanka8452 Жыл бұрын
Great work brother 😘❤️
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thanks ✌️
@kasunmaduranga6845
@kasunmaduranga6845 Жыл бұрын
මේක කොහෙවත් නෑ. ඒ හින්දම Sub කරා.
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
🥰 e wage ewa godak thiye meke
@kasunmaduranga6845
@kasunmaduranga6845 Жыл бұрын
@@dilshanimacademy ❤️
@goldfish9713
@goldfish9713 2 жыл бұрын
Thanks for sharing answer of my question 👍
@mithusha_bandara
@mithusha_bandara 2 жыл бұрын
Thanks aiye.. 👌 oya witrai ooka kiyala dunne ❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
😍❤❤
@dogtrainerdeshapriyainsril5556
@dogtrainerdeshapriyainsril5556 Жыл бұрын
සුපිරි bro
@dineshwijesinghe7704
@dineshwijesinghe7704 Жыл бұрын
well explanation brother......👍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@SurejranganaRds
@SurejranganaRds 2 жыл бұрын
Godak watinawa brother.. Trade ekakata enter unama, close karana කාලසීමාවටත් fee ekak hadenawa neda. Ekath kiyala dennako brother.. Thank you so much 🙏🙏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
karannam saho
@damithsd7178
@damithsd7178 2 жыл бұрын
නියමයි. Thank you
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@Thor_Sl
@Thor_Sl 2 жыл бұрын
Vip 2 වලට දවස් 7 කට අප්ඩෙට් උනා
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
Kamak ne
@sujeewahubert1599
@sujeewahubert1599 Жыл бұрын
We can get valuable details like this from only your videos.Thanks a lot for your usual support .
@tharindunilakshana1883
@tharindunilakshana1883 Жыл бұрын
niyamai bn
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@AmilaDissanayake93
@AmilaDissanayake93 Жыл бұрын
Oyata pin me wage Dewal apith ekka share karagannawata.. Keep it your good works..🤛🤜❤️🙏
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Sure 😊
@fernandoharsha4052
@fernandoharsha4052 Жыл бұрын
marging add karat kapenaada
@kanhat986
@kanhat986 Жыл бұрын
Me coin pairs select karaganna widiya Kiyanna..thanks
@ayeshmilan4883
@ayeshmilan4883 2 жыл бұрын
Loku deyak malli.danagena hitiye na me gana
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@sandunsasanka44
@sandunsasanka44 Жыл бұрын
Future eke samahara coin wala expected funding fee kiyala ekak kapenawane position ekak open karama dawasata 3n parak withara eka mokakd ayye puluwan nam e gena vedio ekak dannako🙏🙏🙏
@pasinduishan2866
@pasinduishan2866 Жыл бұрын
Hodata pehedili machan 🙏🏻
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤❤
@pavithsenevirathna2319
@pavithsenevirathna2319 2 жыл бұрын
Binance දිය කරලා පොවනවා වගේ මචං. Superb! 👏🫡
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@hiranisachintha3777
@hiranisachintha3777 Жыл бұрын
very useful video , thanks.
@sanjeewarajapaksha7976
@sanjeewarajapaksha7976 2 жыл бұрын
මල්ලි swing high , swing low ගැන ඔයා කරපු වීඩියෝ එකක් තියෙනවද???pls නැත්නම් එකක් දාන්න
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
ow ow poddak yatata gihilla balanna mama ekak kara
@PrasadMarasingha-m5i
@PrasadMarasingha-m5i Ай бұрын
Future trading වල trade එකක් දාලා දවස් කිහිපයක් යන විට කැපෙන ප්‍රමාණය වෙනස් වෙනවද
@vajirakalum444
@vajirakalum444 2 жыл бұрын
thank u ,patteta kiyala denava
@CHiRAN.98
@CHiRAN.98 2 жыл бұрын
එ කියන්නෙ පිව්චර් ට්‍රෙඩ් වලදි BUSDT හොදයි . නෙ ? ඔයා ගෙ හැම විඩියො එකකින්ම මොකක් හරි වැදගත් දෙයක් කියල දෙනව.. BS ❤️❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
ooo
@chanakagamage9343
@chanakagamage9343 Жыл бұрын
Trader kenekge profit/loss ekata balapana sadhaka gana video ekak karanna. (Coin eke usdt vatinakama, profit %, trade ekata dana mudala, ....)
@wasanthawijethunga9693
@wasanthawijethunga9693 8 ай бұрын
ගොඩක් කොයි BUSD සර්ච් කරාට නෑ ඒ මොකද ?
@isharalakshan3510
@isharalakshan3510 Жыл бұрын
Aiyye Etkota api Usdt Busd Walata change krn trade krnn kiyld kiynne?? Nettm BNB da hoda?? BNB stable coin ekak newe needa?? E nisa BUSD walin krn ek needa hoda??? Ehm BUSD walt convert krn kara kiyala prashnyk wenne nehe needa???
@nicethingsintheworld4141
@nicethingsintheworld4141 Жыл бұрын
Oyage chanel ekakata join wenne kohomada ???
@malshanchamilka6101
@malshanchamilka6101 3 ай бұрын
Dewiyek aiye Oya🙏
@d-7498h
@d-7498h Жыл бұрын
BNB, BUSD kiyanne USDT wage stable coin ekakda?
@igr2498
@igr2498 2 жыл бұрын
Godak watinawa 👍👍 Api p to p haraha withdraw kara ganiddi fee ek kiyak kepenawada
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️ nee
@igr2498
@igr2498 2 жыл бұрын
@@dilshanimacademy Thanks 👍
@nuwanweerasinghe9121
@nuwanweerasinghe9121 Жыл бұрын
Oya kiyana vidihata BNB coin eka BUSD walin buy & sell karana kotada aduma fee ekak kapenne?
@commentoronpc4524
@commentoronpc4524 2 жыл бұрын
video eka hodyi. hodtama pahadiliyi.
@Niroshan123.
@Niroshan123. Жыл бұрын
Aiya mn 1 usdt ekak profit karoth pnl 20k fee eka
@Hahahaven275
@Hahahaven275 9 ай бұрын
සර් ලිමිට් දැම්මත් වැටෙන්නෙම පොශිසන් එකට.ඒක හදාගන්නම බෑ.සෙටින් වලින් හදන්න පුලුවනද සර්.
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
ගොඩක් වටිනවා
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
😍❤❤
@chameeramadushan1478
@chameeramadushan1478 Жыл бұрын
Spot trade wala buy karanakota kotas 2 ta buy wenne ayi.
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 Жыл бұрын
ඒ කියන්නේ අපි usdt 50කින් ඕඩර් එකක් දාල ආයෙත් sell කරද්දී අපෙන් කීයක් කැපෙනවද සහෝ......
@amilarathnayake9458
@amilarathnayake9458 Жыл бұрын
niyamai jayawewa
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@minindusathsara9199
@minindusathsara9199 Жыл бұрын
Can we get a video or details about the fee when we increase the levarage please? Thanks for the knowledge❤️
@navodhiyaheshani4401
@navodhiyaheshani4401 Жыл бұрын
එක අපරාදෙනෙ එහෙම කැපෙන එක එක නවත්තන්න බැයිද 😰
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
be be
@Hahahaven275
@Hahahaven275 9 ай бұрын
සර් මට බය්නෑන්ස් වල ෆියුචර් එකේ සෙටින් හරියට හදාගන්න කියලා දෙන්න පුලුවන්ද
@sadaruwa566
@sadaruwa566 Жыл бұрын
Funding Fee කියන්නේ මොකද්ද අයියේ එකපාර 22$ කැපුනා ⁣trade එක දාලා පැය 5 ගියේ trb coin eka
@anuradhanishshanka9189
@anuradhanishshanka9189 2 жыл бұрын
Thank s brother 🤘🔥
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
😍❤❤
@dinithnathsara7920
@dinithnathsara7920 2 жыл бұрын
Thank you very much ❤️🥰
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️❤️
@ThivsLife
@ThivsLife Жыл бұрын
Thanks mallii..
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@AyeshaFernando-cw3tk
@AyeshaFernando-cw3tk 7 ай бұрын
Calculator eke link eka hoyaganna baa ne
@leentaxci6079
@leentaxci6079 2 жыл бұрын
Niyamai ❤️❤️❤️
@SK_Games_Channel77
@SK_Games_Channel77 2 жыл бұрын
Apt coin eka Gena video ekak karanna
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
therune naha
@HunterRavin
@HunterRavin 2 жыл бұрын
Mechchara kal 30$ thiyaagena spot kare ... heta idan future try karala balanawa 🙂🙏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
parissamata
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
Aiye swing trade krddi godk dws trade alln iddi peya kipayakata serayak fee ekk kapenwd?
@upuldhanapala
@upuldhanapala Жыл бұрын
watt app group 1 evanna bro
@rmproduction06
@rmproduction06 Жыл бұрын
Den etha kota api wage poditata patan gana ayata chans neda😢😢
@GayanPrasanna-hf3mw
@GayanPrasanna-hf3mw Жыл бұрын
Tradingview ake trade karana widiya mula idan ona👍
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
Ayye RSI එකෙ 15m ekedi rsi length එක කීයක් වගෙද දාන්න ඕනි
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
mama pahadili karannam wenama
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency Жыл бұрын
හරිම පැහැදිලියි
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
🥰
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
USDT 15 වගේ පොඩි capital එකකට සෙට් වෙන්නෙ future trading ද ?
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
puluwan
@chandimalpeiris8767
@chandimalpeiris8767 Жыл бұрын
Niyamai bro
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤❤❤
@mihirangasiriwardhna8393
@mihirangasiriwardhna8393 Жыл бұрын
Supiri brother❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thanks 🔥
@isharawasala2407
@isharawasala2407 7 ай бұрын
leverege 0 krgen futer eke trade ekk masa 5k withr run unoth kepen fees ek wediid
@upalihemachandra5426
@upalihemachandra5426 Жыл бұрын
Good video ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@romeshsbandara742
@romeshsbandara742 Жыл бұрын
future trade ekk trade wena time eka anuwa trading fee ekk kapenne nadda.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 4,2 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Binance Future Trading Profit Book Strategy Sinhala
12:29
dilshan im academy
Рет қаралды 66 М.
Future Trading - Part 01  | Sinhala | 36th Video
1:57:25
Charuka Weerakkody
Рет қаралды 59 М.
What is Leverage and Liquidate Price | Binance Full Course 8
20:38
dilshan im academy
Рет қаралды 35 М.
Binance Futures Trading Live Profit + Technical Analysis | සිංහල
12:22
Binance Spot Trading Sinhala Explanation | CJ | Chandana Jayathilaka
21:48
Chandana Jayathilaka
Рет қаралды 24 М.
Funding Rates in future trading | Sinhala
40:09
Charuka Weerakkody
Рет қаралды 17 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН