ජීවිතේම සැප විඳින්න මේ බණ පදය විතරක් අහන්න | BINARA POYA BANA | KOLABISSE DAMMANANDA THERO

  Рет қаралды 2,236

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

BINARA POYA BANA
දායකත්වය෴
මාතලේ මාදිපොළ කැඳන්ගමුව ලිපිනයේ පදිංචි දැනට කුවෙට් හී සේවයේ නියුතු පී ජී චන්ද්‍රලතා මැණිකේ මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
මීට වසර දාහතරකට පෙර සැප්තැම්බර් මස 21 වන දින පරලොව සැපත් BM ආනන්ද බස්නායක ආදරණීය ස්වාමිපුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් BM ආනන්ද බස්නායක මහත්මාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
සෙසු අරමුණු ෴
මීට වසර අටකට පෙර අපවත් වී වදාළ මාතලේ ඉඹුල්දණ්ඩ විහාරස්ථානයේ වැඩ විසූ මාතලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේටත් ‍පින් අනුමෝදන් කිරීම
සෙසු අරමුණු ෴
මීට වසර හතකට පෙර පොලිස් සේවයේ නියුතුව සිටියදී අකල් මරණයකට ගොදුරු වූ *පී ජී මද්දුමබණ්ඩාර සහෝදරයාටත්, එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු සිටියදී හදිසි අනතුරකට ලක්වී අකල් මරණයකට ගොදුරු වූ AM මද්දුම බණ්ඩාර ඣාති පුතුටත්*, PG වීරසිංහ වැඩිමහල් සහෝදරයාටත්
IG ඩිංගිරි බණ්ඩා සහෝදරයා ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියළුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පතා ආශිර්වාද කිරීම ෴
අසූ තුන්වන වියෙහි පසු වන WM යශෝ මැණිකා ආදරණීය මවුතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පත ආශිර්වාද කිරීම
එමෙන්ම චන්ද්‍රලතා මැණිකේ මහත්මියගේ ආදරණීය එකම පුතණුවන් වන BM කවිඳු කල්හාර බස්නායක පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා!
එමෙන්ම පී ජී චන්ද්‍රලතා මැණිකේ මහත්මියගේ ආදරණීය සහෝදර සහෝදරියන් වන PG අනුලාවතී මැණිකේ PG සුනිල් බණ්ඩාර
PG අබේරත්න බණ්ඩාර , කුමාරිහාමී නෑනාවුරුන් වන මල්ලිකා කුමාරිහාමී , උදුලා දේවිකා , සේනානීය සහ ඥාති සොහොයුරියන් වන මුතු මැණිකේ , මංගලා , නයනා , නිමල් , PAG බණ්ඩාර , W ඇග්නස් වෙලගෙදර , BG විජයරත්න යන අය ඇතුළු පවුලේ සියලුම දූ දරුවන්ට ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
ආබාදිතව සහ අසනීප තත්ත්වයන්ගෙන් පසුවන තිලෝකා චතුරංගනී සහ චන්ද්‍රලතා යන දියණියන් දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම නිම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා ..!

Пікірлер: 18
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
දවසක ඔබට ඉතුරු වෙන්නේ හදා ගත්ත හිත පමනමයි | KOLABISSE DAMMANANDA THERO | DARMADESANA
1:12:40
කරුම ගෙවන්නම ජීවත් වෙන්න එපා | KOLABISSE DAMMANANDA THERO | DARMADESANA
1:16:37
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 7 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН