BINARIO 12 එක්ක ගතවුනු සුන්දර සැඳෑව | Podcast Episode 44

  Рет қаралды 61,331

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

B12 සහ Tri-Angle සුසංයෝගය, ඔන්න ඉතින් පොරොන්දු උනා වගේම ඔබත් අපිත් මුණගැසෙන ඉරිදා දිනය අද. ඔයාල වගේම අපිත් ගොඩක් ආසාවෙන් බලාසිටි සුන්දර මොහොතක් තමයි අද! ආදරයෙන් මතක් කරනවා චිරන්තන අයියා සහ නදී අක්කාව, වැඩ රාජකාරි ගොඩක් මැදින් අපේ ඉල්ලීම පිළිගෙන අපත් සමග එක් වීම පිළිබඳ. අද කතාව විශේෂ වන්නේ cute little chat එකක්, සුන්දර මිනිසුන් දෙදෙනකු සමග ඉතාම හරවත් සහ රසබර කාලයක් ගත කිරීමට භාග්‍යය අපිට ලැබුනු නිසාවෙන්මයි. ඉතින් මේ ආරාධනය ඔබ සැමට එකතු වෙන්න අදත්. ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය ✌A presto 👋
Follow our lovely couple Binario 12 : / binario12
Available listening platforms -
Anchor : anchor.fm/tri-...
Spotify : open.spotify.c...
Google Podcasts : podcasts.googl...
Pocket Casts : pca.st/78lxi41k
Apple Podcast : In the app please search for Tri-angle podcast
Follow Shakila -
Facebook : / shakila.kahawidanage
Instagram : https: / shaki_kahawidanage
Follow Nawanga's KZbin Channel : / @oddcouplesl
Facebook : / nawangah
Instagram : / nawanga.h
Follow Naveen MJ -
KZbin : / mjproductions101
Facebook : / naveen.mahima
Instagram : / mjthestoryteller

Пікірлер: 404
@Binario12
@Binario12 2 жыл бұрын
ස්තූතියි ගොඩක් මල්ලිලගෙ program එකට අපිට කතා කරාට ,ලස්සන වගේම වටින දේවල් ගොඩක් කතා උනා ❤️
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
😘😘😘😘😘
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
Binario 12❤😍
@manithdesilva18
@manithdesilva18 2 жыл бұрын
❤️🔥
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියටත් සහ අක්කාටත් වැඩ රාජකාරි ගොඩක් මැද වෙලාවක් වෙන් කරල අපිත් එක්ක එකතු උනාට. අපේ podcast චාරිකාවේ විශේෂ මතකයක් ඔය දෙන්න ❤️❤️
@madushikashivangi7981
@madushikashivangi7981 2 жыл бұрын
Super👌
@avishka_ed9071
@avishka_ed9071 2 жыл бұрын
දැන් ලංකාවේ සුපිරිම KZbin channel ටිකක් set වෙලා තියනවා.. -රාමුව,Science with ruchira,මදුජිත් සාගර, විශ්වය ඒවගේම triangle podcast වගේ ❤️
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
රාමුවත් මරු තමා
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
ශා ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට ❤️❤️❤️
@KadThushan
@KadThushan 2 жыл бұрын
අපිත් පෝඩ්කාස්ට් එකේ ඉන්නවා වගේ වෙලාව යනවා තේරුනෙත් නෑ. මේකනම් සුපිරි ♥️😍🇱🇰🌏 Binario 12 Family 🤘🏻
@pubudulakmal8450
@pubudulakmal8450 2 жыл бұрын
සිරාවටම මාත් මේ බලනගමන්
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Godak sthuthi oyage comment ekata ❤️❤️
@KadThushan
@KadThushan 2 жыл бұрын
@@TriAnglePodcast Cheers 🤘🏻
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
සුපිරියක් තමා හැමදාම වගේ 😍😍😍.. මේ සෙට් එක ගේන්න කොහොමහරි ඉස්සරහට ... 👇 1.Tharux 2.Yakagewada සම්පත් අයියා 3.හිතුමතේ Japan ඩබල 4.Chanu Chapters අක්කා 5.කැන්බරා වල අපේ Hello Sri Lanka KZbin brother 6.Travel With Wife මේ සැට් එකෙන් කව්රුහරි ගේන්න ඔක්කොමලා favourite youtubersලා
@pramu-cc
@pramu-cc 2 жыл бұрын
Shakila අයියා ත් මාර ආතල් දෙන්නේ 😹 ආසම ඩබලක් අද Podcast එකේ Much love ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Ha haa ekane balannako 🤣 Thanks malli ❤️
@Storiesbygeeth
@Storiesbygeeth 2 жыл бұрын
Binario12 top fan කෙනෙක් tri angle podcast එකෙත් fan කෙනෙක් උනාම ultra pro max අද්‍යාත්මික සුවය ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Amazing ❤️
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 2 жыл бұрын
දවසින් දවස දියුනු වෙන අපේ triangle podcast එක....සුපිරියක් 😍😍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks maleee ❤️❤️
@soogi2688
@soogi2688 2 жыл бұрын
Nice! Exam කියලා podcast එක අහන් නැතිව ඉන්නත් බෑනේ.Full episode එකම අහන්න බැරි වුණත් exam ඉවර වුන ගමන්ම අහනවා b12❤️tri angel podcast ❤️ Stay safe guys :-)
@SurasLifeStories
@SurasLifeStories 2 жыл бұрын
An excellent discussion, media consumption in Sri Lanka needs to change, its slowly happening although mostly consumed seems to be comedy etc. cheers to a productive discussion. Super. ❤️🇱🇰
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Sura Aiya ❤️ means a lot ✌
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
@@TriAnglePodcast sura aiya ekkath podcast ekak karamu aiya dawasaka❤️
@aestheticlifeeeeee
@aestheticlifeeeeee 2 жыл бұрын
Binario 12 කියන්නේ නිකන්ම නිකම් brand එකක් විතරක් නෙමෙයි. ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් platform එකක් ❤✨
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 2 жыл бұрын
ගොඩාක් දේවල් ඉගන ගත්තා ජීවිතය ගැන මාර Motivated මම ඇමරිකාවට ඇවිත් මගේ green card එක හදා ගන්න අවුරුදු 9 ක් කට්ට කැවා දැන් තමා ටික ටික ඔලුව උත්සන් එන්නේ හරි මාර්ගයේ ගියොත් දිනුම් බඩ ගින්නේ සිටපු වේලාවල් සහා කට්ට කාපු සැටි මතක් වෙන කොට හරිම සතුටුයි ජීවිතය කියන්නේම ගෙම් එකක් එක හරියට Play කරොත් හරි සියලුදෙනාට පින් 🙏 සියලුදෙනාට ආදරෙයි අපි සියලුදෙනාගේම ජීවිත වල ලොකු පාලමක් තියනවා පහු කරපු ඔයාලා මට වඩා බාල ඇති එත් ගොඩාක් දේවල් වලින් මම මොටිවේට් උනා ඇත්තටම අපි කරපු රස්සාවල් කියන්න ලැජ්ජා වෙන්න ඔනේ නැ අසාවෙන් අහාගෙන සිටියා 🙏❤️
@chamodak
@chamodak 2 жыл бұрын
මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට අයියලා තුන් දෙනා අද ඉන්න තැන බලද්දි මාරම සතුටුයි😍😍 Keep it up💜️ Naveen ayya , Navanga ayya & Shakila ayya💜️💜️💜️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Akshan ❤️❤️
@Deelakaful
@Deelakaful 2 жыл бұрын
5ට vlogs බලනවා 7ට podcast බලනවා කොහේ ගියත් binario 12 family 😍😍😍 family members ල දෙන්නෙක් ඇවිත් වගේ ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Api dan loku pawlak ❤️❤️
@Deelakaful
@Deelakaful 2 жыл бұрын
@@TriAnglePodcast ❤️❤️
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 2 жыл бұрын
Addicted ❤️ Time - 23.30 pm🤗 නින්දට යන ගමන් අහන්නේ🥰 Love you B12 & Boys 😍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Awesome ❤️
@dileshalakmini5983
@dileshalakmini5983 2 жыл бұрын
අනේ ඉවසිල්ලක් නැතුව හිටියේ අදනන් Podcast එක අහන්න. ආදරෙයි හැමෝටම හැමදාමත්. Try angle family and B12 family member. ❤️😍😍❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Shaa godak watinawa apita ❤️
@ishinirathnayake5627
@ishinirathnayake5627 2 жыл бұрын
ජිව්තේ තවත් Level up වුන ලස්සන episode එකක් ♥️😇
@sakunilsm7215
@sakunilsm7215 2 жыл бұрын
I love the fact that Chiranthana highlighted the importance of being established no matter where we are. Kudos to both families ❤️🙏
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks Sakuni ❤️❤️
@nimeshasugandi2301
@nimeshasugandi2301 2 жыл бұрын
මගෙත් අහින්සක ඉල්ලිමක් තමා අද podcast එක 👌but හෙට exam ඒ නිසා සම්පූර්න podcast එක බලන්න බෑ 😭 notification එක දැකපු ගමන් comment එකක් දාල යන්න ආවෙ ❤️🤗
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Hodata exam karanna, best wishes from us !
@rashmieparamie722
@rashmieparamie722 2 жыл бұрын
Heta AL exam eth comment ekk hari danna me paththata awa 🥰🥰 Passé episode ekama ahannm🤗 Ultra superb episode 🥰🥰🥰✨✨✨ Intro eka niyamai 🥰🥰
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Good luck for the exam ❤️❤️
@chathushkadilushini8612
@chathushkadilushini8612 2 жыл бұрын
ඒක මරු,,,,,මම බලපු,අහපු පලවෙනි podcast එක,,,,,,binario 12 family එකත් එක්ක කාලයක ඉදන් ඉන්නවා....ඒක නිසා මේක බලන්න ලැබුණු එක මාර experience එකක්
@dilmimadahasa4182
@dilmimadahasa4182 2 жыл бұрын
නවාංග , නවීන්, ශකිල හරි ලස්සනට කතා කරනවා... නදී - චිරා මගේ ආසම travelers දෙන්නා. 😍 I came here to listen this podcast just because my daily youtubers were there. Mj - productions (the story teller, mj and deshani ) , The odd couple ( nawanga and sachinthya) , Binario 12 ( Nadee and Chira )... After hectic days when I come to sleep, you’ll are the content creators that I get to watch daily to clear my mind and experience the life that you guys are living. This is my passion. Traveling, cooking, daily routines , overall a beautiful life. I realize my future goal from your videos. This podcast was so familiar to watch. You guys are blessed. Keep doing the best out of you as always. Love you 😍
@deshanrathnayaka634
@deshanrathnayaka634 2 жыл бұрын
ශකිල අයියගෙ අඩුව තිබ්බට නවීන් අයියයි නවන්ග අයියයි ඒ අඩුව දැනෙන් නැති වෙන්න සුපිරියටම පොඩ් කාස්ට් එක කරා.. චිරන්තන අයියයි නදී අක්කගෙයි කතාවෙත් ගන්න ගොඩක් දේවල් තිබ්බ. නදී අක්කගෙ කතාවලට තමයි වැඩියෙම්ම හිනා ගියෙ 😂❤️‍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දේශාන් ඔයාගෙ අදහසට ❤️ ජය වේවා මල්ලී ❤️
@senurimadhushika6629
@senurimadhushika6629 2 жыл бұрын
මම මේ chanal එක ගැන දැනගත්තෙ anji අක්කගෙ episode එකෙන් thri angle podcast eke 1 st video එකෙ ඉදලා එක දිගට බලගෙන ඇවිල්ලා ඔන්න අන්තිම vidio එකත් බලලා ඉවර කරා.දැන් මම මේ podcast එකට addicte වෙලා ඉන්නෙ
@shenayasayuri1290
@shenayasayuri1290 2 жыл бұрын
අනෙ fav couple එකත් එක්ක කලන්නෙ....අද podcast එනකම් බලාගෙන හිටියෙ ❤️😘
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@SailorsDiary
@SailorsDiary 2 жыл бұрын
KZbin ගැන කියපු කතාටික ඇත්තටම වටිනව...අපේ ආතල් එක ගන්න KZbin Creater කෙනෙක් වෙන එක සල්ලි වලට ගන්න බැ...නියමයි කතාටික ඇත්තයි සත්තයි👼.ජයවේවා අය්යල අක්කල හැමොටම💙
@awishkanawodini
@awishkanawodini 2 жыл бұрын
නවංග අයියගෙ voice එක මාරම ලස්සනයි.දැනෙන voice එකක්..💥😊
@dinithiratnayake3569
@dinithiratnayake3569 2 жыл бұрын
ආදරේ කරන ගොඩක් අය එකම තැනකදි දකිද්දි දැනෙන්නේ වෙනම සතුටක් 🥰❤️
@chamodnirmal6959
@chamodnirmal6959 2 жыл бұрын
Binario 12 asama youtube channel eka. Ita passe nawanga aiyage channel eka thama. Lassanai program eka
@menakaabeyrathna1027
@menakaabeyrathna1027 2 жыл бұрын
thanx b12 එක්ක ආවට. ඊලග පාර අපි ගේමු nomadic lobsters.
@oshirajapaksha4468
@oshirajapaksha4468 2 жыл бұрын
මේක සුපිරි...අක්කයි අයියගෙනුයි මේ chanal එක හොයාගත්තෙ😍ඔය තුන් දෙනා සුපිරියට වැඩේ කරන් යනව❤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Welcome to the channel ❤️
@chamathwickramasinghe6613
@chamathwickramasinghe6613 2 жыл бұрын
ගොඩක් දේවල් අද ඉගෙනගත්තා, Thank you all ❤️ අක්කගේ voice එක ලස්සනයි😍
@gimhani6105
@gimhani6105 2 жыл бұрын
ගොඩක් සතුටුයි අපේ කියන හැගීම අපිට දැනෙන කට්ටියක් එකම තැනක් දකිනකොට.Love yoy guys ❤ Thank you so much Tri Angel Podcast
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks Gimhani ❤️
@_kav_d__
@_kav_d__ 2 жыл бұрын
ගොඩක්ම ආසම families 2k, dekama eka thanaka, woahh❤️‍🔥 අධ්‍යාත්මික සුවය ultra pro MAX (ශකිල අයියා youtube channel ekak hadala vlogs ගෙන්නෙ නැති එකේ වාහනේ යද්දි හරි වට පිටාව බලන්න හම්බවෙන එක ලොකු දෙයක්) Well done MJ ayya, Nawee ayya & shaki ayya✨ aaand Nadee akka n Chira ayya 💖🎉 Good gob guys 💕
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot desh oyage lassana comment ekata ❤️
@vindyaupeksha5562
@vindyaupeksha5562 2 жыл бұрын
තවත් ආසම එක podcast එකක්..නදී අක්කයි චිරන්තන අයියයි එන දවස මඟ බලාගෙන හිටියේ..ඔන්න ඒ දවසත් අද ඇවිත්..වෙනදා වගේම අදත් ලස්සනයි podcast එක..ඉවර වෙනකම්ම එක පාරක්වත් skip නොකර බැලුවා..තවත් මේ වගේ ලස්සන podcast අරගෙන එන්න අය්යලා තුන්දෙනාම..love you b12 family and tri - angle podcast❤️❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Vindya ❤️❤️
@cheezzslize39
@cheezzslize39 2 жыл бұрын
ඒක නම් ඇත්ත.. නලුවො තුන්දෙනෙක් වගේ😁❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Wohaaaaaa ❤️
@anuhaskalpa
@anuhaskalpa 2 жыл бұрын
ලගදි දැක්කෙ channel එක..podcast එකනම් අහන්න අහන්න ආසයි වෙලාව යනව තේරෙන්නෙ නෑ...දිගටම කරගෙන යමු අයියේ ❤️
@milindabperera8274
@milindabperera8274 2 жыл бұрын
Supiri..... Binario 12 එක්ක අද podcast එක next level... හැමදාම වගේ podcast එක episode එකින් එක level up වෙනවා.... ❤️
@visankasandamali1477
@visankasandamali1477 2 жыл бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.superb ❤️❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Shaaaaa ❤️❤️❤️
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 2 жыл бұрын
නියමයී මේ episode එක නම් superb ඇත්තටම මම level - up උනා.... ❤💗
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Awesome ❤️❤️
@abhishekvibhushitha2660
@abhishekvibhushitha2660 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියෙ කියන්න වචන නෑ සුපිරි ❤️✌😍 හරිම ලස්සන වටින කතාබහක් ❤️😍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Niyamaaaaaai ❤️
@channalaleen3527
@channalaleen3527 2 жыл бұрын
නියමයි !!!! ග්‍රේට් ඉන්සයිට්ස් බිනාරියො 12 , කොහොමත් බලන චැනල් එකක් !!!!
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
ස්තුතියි ගොඩක් ❤️❤️
@geeshanadithya876
@geeshanadithya876 2 жыл бұрын
ආසම කපල් එකක්...එක්ක මේ විදිහට ඔයාලව බලන්න හම්බෙන්න පුලුවං වෙයි කවදාවත් හිතුවෙ නෑ...පට්ට මේ episode එකනම්🥺🖤🖤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Geeshan ❤️ hemadama ekathu wenawa api ekka ❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
හරිම ශෝක් මල්ල ලා.... තවත් රසවත් කතා බහක්.... ඔයාලගෙ කතාව අහනකොට හරියට අපේ කතාව ඔයාලා කියනව වගේ ... කොයි රටක හිටියත් අපි හැමෝම ගොඩක් වේලාවට මූණ දෙන්න සමාන අත්දැකීම්... පවුල් විදියට ලබන් ඇත්දැකීම්... ඉස්සර අපෙ අම්මල රේඩියෝවෙ කණාමැදිරි එළිය අහනව වගෙ අපිත් මේකට ඇබ්බැහී වෙලා... ඩුබායි ඉදලා රෑ 7:02 වැඩ ඉවර කරල ගෙදර යන්නයි ලෑස්තිය Much love all of you 😍😍😍
@sithminisuchithra8022
@sithminisuchithra8022 2 жыл бұрын
Relax time eka ithin tri angle podcast ekka thama. Welawa hawasa 6.14y mage comfotable chair ekata wela ahana gaman
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Shaa niyamai ❤️ Thanks a lot ❤️
@dil.shan_s803
@dil.shan_s803 2 жыл бұрын
අම්මෝ ආසාවෙන් හිටපු එකක් මම මීට මාස ගානකට කලින් මම ඉල්ලපු වීඩියෝ එකක්🖤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Shaa onna api aran awa ada ❤️❤️
@ishushamila8287
@ishushamila8287 2 жыл бұрын
Navangata wife last yr birthday ekata dunna shirt eka neda edagena inne 😘😘😘😘 Superb as always guys....
@sajithmadushan7540
@sajithmadushan7540 2 жыл бұрын
Binario 12 කොතනද අපි එතන ඉන්නවා ❤️❤️ පෝඩ්කාස්ට් ගොඩක් ස්තුතියි ❤️❤️❤️ I love Binario 12 Family 😍😍😍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Sajith ❤️❤️
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
Wow lovely combination. All are great!!!
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot ❤️
@LofiLoungelk
@LofiLoungelk 2 жыл бұрын
අද තමයි කාලෙකින් video එක බැලුවේ , නැත්නම් හැමදාම බයික් එකේ යන ගමන්නේ අහන්නේ... ❤
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
Best real couple ❤ chira ayya nadi akki ❤ b 12 අපේ family එක ❤😍
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Awesome ❤️
@payalodini7708
@payalodini7708 2 жыл бұрын
Binario 12 dakka gaman awe meka balanna... oyala okkoma lassanata karala me video eka. Okkomallatama thanks.
@anuthishashipraba3350
@anuthishashipraba3350 2 жыл бұрын
adanam maru godak asawen baluwe.
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks Anuthi ❤️
@chathurikarathnayake1751
@chathurikarathnayake1751 2 жыл бұрын
Me 1st comment eka mage... Maarama lassanai. Adanm asawen bln hitiye... youtube eke samahara channels wala wachana walin videos walin wali da gannakota meka maarama combination ekak. MJ, the odd couple, tri angle, lankan in melbourne, momma mandy, B12 Okkoma ekt. Rata ratawal wala news arn enw. Keep it up... Api hemadaaama oyala ekka innawa.. lv you guys... ❤️❤️❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Chathurika ❤️ මේ comment එක අපිට ගොඩක් වටිනව ❤️
@HLHettiarachchi
@HLHettiarachchi 2 жыл бұрын
Most favourite travel couple in the most favourite podcast! ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot ❤️
@shamikalakshan9171
@shamikalakshan9171 2 жыл бұрын
ආසම සෙට් එකක්.එකම රාමුවක.❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot ❤️
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 2 жыл бұрын
Favorite කස්ටියක් 🥺😍❤️ Canada අයියාත් හිටිය නම් මරැ 🤗❤️ Best wishes all 😘❤️❤️❤️
@brightmania6698
@brightmania6698 2 жыл бұрын
Ape romo antho akkawath gennanako plz I request . Romina akkawa gennanako Ayiye .
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Hari api try ekak dennam aniwaryen ❤️
@bhagyasamadhi4939
@bhagyasamadhi4939 2 жыл бұрын
මාරම වටින සහ අසාවෙන් අහපු programme එකක්.
@yerashdilshan98
@yerashdilshan98 2 жыл бұрын
ලගදී සෙට් උනේ දවසට එක පාරක් බලනවම තමා දැන් නම් 💕 good luck brothers 💕
@shaliniwijesuriya140
@shaliniwijesuriya140 2 жыл бұрын
Lovely❤️❤️❤️❤️❤️MJ nadee sis apita wada වයසින් අඩුයි..😂😂😂
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Mmmmmm 🤔
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Ane api denan hitiye nehe neh !
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
Serandib kiwi, hello sri lanka අයියාලාගෙනුත් පොඩ්කාස්ට් එකක් ඕන
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Idiriyata balamu 🙂
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
@@TriAnglePodcast ඉදිරියේදි තවත් සහන බලාපොරොත්තු වන්න 🙂
@woolybee3040
@woolybee3040 2 жыл бұрын
Wow oyalage man balapu palaweni podcast eka 😍 godak level up una.....math godak asai youtube channel ekak karanna.man self employee knk.ithin man godak level up una meken...thank you guys ❤️
@shakyainduwara7434
@shakyainduwara7434 2 жыл бұрын
Heta exam.poddak relax wennna ahala.Exam iwara wela full episode eka blnnm guyz...
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Hodata exam karanna jaya wewaaa ❤️❤️❤️
@anuthishashipraba3350
@anuthishashipraba3350 2 жыл бұрын
ayye podcast no 41 indala audio file eka google podcast eke pennanne nane
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Okkoma dala tiyenne Anuthi, may be tawama update wela nehe. Please check again after 1hr ❤️
@anuthishashipraba3350
@anuthishashipraba3350 2 жыл бұрын
@@TriAnglePodcast ok
@dimuthumannapperuma8761
@dimuthumannapperuma8761 2 жыл бұрын
ලංකාවයි ඔය රටවලුයි සමාන කරන්න එපා ඔහේ අවුරුදු පහෙන් කරන දේට මෙහ අවුරුදු විස්සක් විතර කට්ටක් කන්න ඔනේ ලංකාවේ ඔය වගේ අතල් ගන්නේ එක්කො දෙමාපිය සල්ලි නැත්තම් පරම්පරාවෙන් එක සල්ලි වලින් තමන්ට ගේමක් ගහලා ඔය වගේ තැනකට අඩු කාලෙකින් එන්න බෑ මෙහ ඔය විදිහට ඉන්නනම් වයසට ගිහිල්ලා සැදෑ සමයේ තමා අනික මම මේ කියන එක මගෙ පන්තියේ ඉන්න උන්ට විතරයි තෙරෙන්නේ ඒකයි කට්ට කාගන කොහෙ හරි රටකට ගිහින් සෙට්ල් වෙන්න දගලන්නේ දැන් තියන තත්වේ එක්ක බිස්නස් එකක් පටන් ගන්න එකත් පට්ටම අමාරුයි
@rishithawijasooriya4176
@rishithawijasooriya4176 2 жыл бұрын
ලංකාවේ කොමඩි වලට ගොඩක් ඉල්ලුමක් තියෙන්නෙ ලංකාවේ ඉන්න බහුතරයක් මානසික පීඩනයෙක් එදා ඉදන් ඉන්නෙ මචන් එකත් මමන්ම් හිතන්නෙ එවා trend වෙන්න හේතුව❤️
@sudathfonseka6491
@sudathfonseka6491 2 жыл бұрын
නවංග මල්ලි ඔයාගෙ නමට මම හරි ආසයි මම හරිම ආසයි ඔයාගෙ අදහස් වලට ගොඩාාාක් මහුකුරාගිය අදහස් තියෙන්නෙ මම හරිම කැමතියි
@slmomsdiary8329
@slmomsdiary8329 2 жыл бұрын
වේලාව යනවා therune naa ada තමයි බැලුවේ ....mn ආදරෙ channel ekak ..b12 ❤️
@roshanhatharasinghe8879
@roshanhatharasinghe8879 2 жыл бұрын
Intro eka patta hodeee
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Niyamai neda ❤️
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
“ Seen kajal through my wife”what a spontaneous and a smart reply dear!!!
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Wow ❤️
@anjali.2945
@anjali.2945 2 жыл бұрын
🥺❤ මඟ බලං හිටියෙ .. ආසම කට්ටියක්🤗❤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Mehema comments dekkama 😍❤️
@rashithara5743
@rashithara5743 2 жыл бұрын
ම්න් අදමයි මෙ channel එක දැක්කෙ b12 නිසා බැලුවේ
@menurayewan3684
@menurayewan3684 2 жыл бұрын
Great discussion and great episode 🥂💕
@Singingheart2023
@Singingheart2023 2 жыл бұрын
Super aiyeeee ... adath podcast eka super..... 💯 level up ❤️❤️❤️
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks Parami ❤️
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
Adath Niyami wadK krla tynne..🤍💙Jaya wewa Set ekatama adrei
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Jayen jayama wewaaa ❤️❤️
@paramiupadya6789
@paramiupadya6789 2 жыл бұрын
ඔයාලා තුන් දෙනා කතා කරන විදිය මාරම ලස්සනයි..🥺❤️‍🔥 and binariyo 12❤
@amaliwathsala5968
@amaliwathsala5968 2 жыл бұрын
Much Love B 12 ❤️❤️🥰
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
More love to you ❤️❤️
@thilinikonara5815
@thilinikonara5815 2 жыл бұрын
Woow ❤ This is an excellent discussion with Binario12.Thanks Tri-angle podcast ❤
@GayanMFernando
@GayanMFernando 2 жыл бұрын
ආසම Channel දෙක එක තැනක.. ❤️💪🤘
@kalanib3155
@kalanib3155 2 жыл бұрын
Balagena idiyee danakamm...B-12 fam🤩🤩🤩🤩 tri angle ape naluwo 3 dena😂❤❤❤ Jaya...❣
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Jaya wewaaaaa ❤️
@sanju4866
@sanju4866 2 жыл бұрын
අාසම එ් නිහතමානි කමකට එ් දෙන්නගේ❤
@eshanwickramasinghe5437
@eshanwickramasinghe5437 2 жыл бұрын
මෙතෙක් බලපු ආසම එක තාම බලලත් නෑ ආසයි 😍😂😂 අයේ ඉතිම් නෙක්ස්ට් ලෙවල් වෙයි කියලා හිතනවා ❤️❤️ බිනාරියෝ
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks a lot Eshan ❤️
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 2 жыл бұрын
Notification awa gaman balanna hitiyath tikak asaneepa nisa saha podi wada wagayak nisa balanna bari una.ath ada kohomahari balala thama nidaganne kiyala hithuwa..harima asawen baluwa thawath lassana podcast akak hamotama thank u very much(welawa giya danuneth na 12.37 sunday night(february2),nicosia,cyprus)
@ruchirapriyangani3495
@ruchirapriyangani3495 2 жыл бұрын
Oyala Pera godak pin karapu aya malli.mona duka windath Mata hithenne ehemai .BUDU SARANAY.
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 2 жыл бұрын
නියමයි අනේ ❤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks ane ❤️
@DulminWickramasinghe
@DulminWickramasinghe 2 жыл бұрын
Covid hadila inna gaman ahanne Tiyana amarukamuth nati wenawa aiyalage podcast eka ahaddi ❤️
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
2225hr korea Sun day half day , well done boys again greetings on motivation 🇨🇦❤🤗😋
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Thanks Pramith ❤️❤️
@hansikasamarasinghe965
@hansikasamarasinghe965 2 жыл бұрын
Nadee akkai chira ayyayi kothanada apith ethana❤Adyathmika suwaya😍😍much❤ B12 fam
@sarithanishamani2803
@sarithanishamani2803 2 жыл бұрын
Lovely discussion....❤❤❤
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
Ammo 😍 මේක හීනයක්ද 🥺💕💕🌸 ආසම කට්ටිය එකට ❤️❤️❤️
@chamiamasha9375
@chamiamasha9375 2 жыл бұрын
Shakila ayyaaaa😶...Ada niyamaaa episode ekkk.....ayyala thundenaiii🔥🔥 one of my fav couple 😍😍😍😍❤️❤️❤️🔥❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 lv this episode 🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️🔥🔥🔥🔥
@AIpha490
@AIpha490 4 ай бұрын
❤❤❤
@wilsondeadpool1994
@wilsondeadpool1994 2 жыл бұрын
ශකිල අයියා SLITT එකේ poster එකක ඉන්නවා නේද කොටු ෂර්ට් එකක් ඇදගෙන?🤔
@oshirajapaksha4468
@oshirajapaksha4468 2 жыл бұрын
මරු❤😍ආසම කපල් එකක්🙈
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
❤️❤️❤️
@nipunchamara
@nipunchamara 2 жыл бұрын
වෙලාව ගියා දැනුනෙත් නෑ, සුපිරි වැඩක් ❤❤
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
ඇත්තටම level up උනා...
@sanujasandali1833
@sanujasandali1833 2 жыл бұрын
Favourite couple.. B12❤
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Apeth ❤️❤️❤️
@bhagyahalpawala8879
@bhagyahalpawala8879 2 жыл бұрын
Binario 12 කොහෙද අපි එතන😍 ආදරෙයි හැමෝටම❤️💕
@sadee6336
@sadee6336 2 жыл бұрын
Next life with omeee ekka krmuu🙈💞
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
Deiyaneeeee😘😘😘😘😘pula pula bala siti e sundara episode eka😘😘😘😘😘😘😘😘😘
@TriAnglePodcast
@TriAnglePodcast 2 жыл бұрын
Onna uda unaaaa ❤️
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
@@TriAnglePodcast 😘❤️❤️❤️
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 60 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН