අපිට මොලේ නැද්ද BIO MATHS කරන්න? | How to Choose A/L Subjects | A/L Bio, Maths, Commerce, Tech, Arts

  Рет қаралды 7,217

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

After O/L, After A/L හැමෝටම, ජුනි 17 ආරම්භ වන "Standard English Course" එකේ "FULL SYLLABUS" එක.
1. සම්පූර්නයෙන්ම ONLINE.
2. සියලුම Lecture Videos හා Recordings සමග PDF Notes.
3. Spoken English Activities, Presentations.
4. Written English, Everyday English.
5. සති 4 - 8ක Course එක අවසානයේ Online Exam.
6. Written and VIVA Exams.
7. BONUS - Dining Etiquette Practical Lesson.
8. Course Completion Certificate එක නිවසටම.
9. After O/L, After A/L, University students.
@HigherEducationSrilanka
Register Whatsapp 0770252921
" 9A Project " 2023 O/L REGISTER NOW!
2023 O/L කට්ටියගේ Exam Motivation වැඩපිලිවෙල පටන් ගන්නවා. අපි කලිනුත් කිව්වා "ඉඩකඩ සීමිතයි" ඒ හින්දා පුලුවන් ඉක්මනින් වෙන්න. මුලු Exam Plan, Exam Motivation, Study Guide එකම Doctor කියලා දෙනවනේ එදාට.
0770252921 ට Whatsapp පණිවිඩයක් යවලා, ගාස්තු ගෙවලා Register වෙන්න. පරක්කු වෙන්න එපා!
O/L Motivation නොම්මර 1න් ඔන්න හැමෝටම. පුලුවන් තරම් like, share කරලා comment කරන්න.
A/L "3A Project" එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රනය පෙබරවාරි 25 වැනිදා සවස 6.30 ට පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
එන්න ඉක්මනින් Register වෙන්න.
Whatsapp 0770252921
@HigherEducationSrilanka @dr.duleen
පෙබ 25 - ආරම්භක සම්මන්ත්‍රණය
මාර්තු 25 - පෙරදැක්ම
අප්‍රේල් 25 - දික්විජය
මැයි 25 - රිවිරැස
ජුනි 25 - ජයසිකුරු
ජූලි 25 - බලවේගය
අගෝස්තු - රණබිම
සැප්තැම්බර් - ජයවිජය සම්මන්ත්‍රණය
@HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇
"Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.
හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.
|| ඉඩකඩ සීමිතයි ||
Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ
Exam Planning
Exam Motivation
Study Planning
Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.
Personal Coaching Session එකක් සදහා අයකිරිම 1900 ක් පමණි.
Subscribe for Dr. Duleen New Channel වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ අලුත් KZbin channel එකට එකතු වෙන්න.
/ @dr.duleen
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍යය උපදෙස් හා එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් නොමිලේ වෛද්‍යතුමාගෙන් ලබාගන්න
@Higher Education Srilanka
අවුරුද්දක ටියුෂන් සල්ලි ඉතුරුයි. O/L 11 වසර ඉතිහාසය හා විද්‍යාව පොරොන්දු වුනු විදියට සියලුම පාඩම් Video පාඨමාලාවක් ලෙස, Mindmaps, Pdf Notes ඔක්කොමත් එක්ක අපේ දරුවන්ට සහන මිලට ලබාදීම.
ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 10 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :
1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.
2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.
3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.
4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.
5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.
7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.
8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.
9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.
ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.
Only 2900/= for Higher Education Srilanka Students

Пікірлер: 77
@gamithadineth1405
@gamithadineth1405 4 ай бұрын
මට හිතෙන දේවල්:- මං ආස science වලට * මට maths c තිබුනත් මට ඒක වැඩ කරල හදාගන්න පුලුවන් වෙයි.විද්‍යාව A,B sure english sure A. *මෙඩිසින් යන්න ආසයි. *හැබැයි මට අමාරු වෙයි කියලත් හිතෙනව. මට හොද මොකද්ද?
@Shanu-b0118
@Shanu-b0118 4 ай бұрын
මටත් තියන ප්‍රශ්නේ ඒක 😢
@Shanu-b0118
@Shanu-b0118 4 ай бұрын
Science කරලා යන්න පුළුවන් medicine විතරද
@mohammednuski5183
@mohammednuski5183 4 ай бұрын
මටත් ඒකමයි ප්‍රශ්නේ අනේ සර් කියන්නකෝ පුලුවන් ද කියලා
@priyanthadamayanthi3096
@priyanthadamayanthi3096 3 ай бұрын
@@Shanu-b0118 nh ona thrm path thiyenv
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Ehema path na. Hodata medicine.anith ewwa melo wadak na​@@priyanthadamayanthi3096
@OfficialSandaruMadushan
@OfficialSandaruMadushan Жыл бұрын
Sir, IT පැත්තෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න අය c.maths එක්ක කරන්න ඔනි chemistry ද? ICT?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Chemistry
@Mrdeveloper9332
@Mrdeveloper9332 11 ай бұрын
Maths + ict කරන්න
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- Ай бұрын
ICT wala Z eka Wadi
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- Ай бұрын
@@HigherEducationSrilanka ICT Kiyala Subject ekak thiyenne ai ehenam?
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Eka bn rallata karanne
@savindidayaratna1128
@savindidayaratna1128 Жыл бұрын
Sir 9A project eka wage 3A project ekak gennako apita. Godak watinawa eka 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
aniwaryenma genawa. next month api announce karanawa putha 2025 ta
@rupapriyadarshani3803
@rupapriyadarshani3803 Жыл бұрын
Tech subject ek maths subject eki ekma level eke d
@mishiiiiiya
@mishiiiiiya Жыл бұрын
Doctor mths S science C thibboth bio krnn puluwn d science wlt
@ImashaMadurangi-r3f
@ImashaMadurangi-r3f Жыл бұрын
Piluwan
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Epa karaganna ba
@niranjalasumudu873
@niranjalasumudu873 Ай бұрын
@@NilanthiLanka-k9vKara gaththa aye innawa bng 😊
@mohamedaadhil9427
@mohamedaadhil9427 Жыл бұрын
Arts gana mokuth qwe nane????
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Wadak nane
@himayangisithumini6890
@himayangisithumini6890 Жыл бұрын
Sir mama bio thama thora gaththe.. . Medicine yanna kohomada mula idanma padam wada tika karagena yanna one kiyala dennako♥️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Okay putha
@himayangisithumini6890
@himayangisithumini6890 Жыл бұрын
@@HigherEducationSrilanka sir ol godak hoda results ekak nathi kenekta bio karana eka sudusu nadda
@mahindapoornima5798
@mahindapoornima5798 Жыл бұрын
Sir ol science wlatai maths walatai s thiyeddi al walata bio karanna beda unanduwen karoth goda yanna beda
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Karanna epa
@notiyamax15
@notiyamax15 Жыл бұрын
Sir Ivq diploma gena wistharayak kiyanna koo
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන්
@ramindudilhara8588
@ramindudilhara8588 Жыл бұрын
Sir architecture degree eka gana video ekk karanna🤗sir lankawe architect kenekta samanyen hoda salary ekakata yanna puluwanda
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Api try karannm putha.
@ramindudilhara8588
@ramindudilhara8588 Жыл бұрын
@@HigherEducationSrilanka Thank you sir ❤
@NethmiHansana-u5q
@NethmiHansana-u5q Жыл бұрын
Accounting පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ ❤
@apurwajayakuru7328
@apurwajayakuru7328 5 ай бұрын
Sir new syllabus ekth ekk science private krnn denne ne kiynw 1st shy ek e aththada
@SadeeshaSadeesha-nf9id
@SadeeshaSadeesha-nf9id 4 ай бұрын
Ane sir mata o.l. walata science walata C ekak maths walata A ekak mata bio karanna one 😢😢 mama hodata wada karoth A.p. karaganna puluwan neda sir😢😢😢😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Ow puluwan putha
@Sudeshashashini
@Sudeshashashini Жыл бұрын
Doctor O/L science second shy daala A/L BIO karata kamak nadda Doctor ?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Loku risk ekak. Oyata hoda confidence ekak tgiyenawanm kamak na
@RageethKalansooriya
@RageethKalansooriya 9 ай бұрын
Sir bio karnna thiyena awama sudusukama mokadda
@madgirl943
@madgirl943 Жыл бұрын
Sir 10 වසරට මුල ඉදලා වැඩ ටික කරගෙන යන්න plan එකක් කියන්නකෝ වීඩියෝ එකකින්
@nethsaranilendra3208
@nethsaranilendra3208 3 ай бұрын
එදිනෙදා වැඩ ටිකකරන්න කවම දාවත් පාඩම් කරන්න තියෙන ඒවා පස්ස්ට දාන්න එපා
@arunashanthawijayawickrama5450
@arunashanthawijayawickrama5450 Жыл бұрын
Sir maths walata s ekak thibboth commerce karanna barida?
@praveenofficial6844
@praveenofficial6844 Жыл бұрын
Sr a/l C3 wage aran honda degrees and jobs thiyenne maths da bio da
@nishanthihopitigala4575
@nishanthihopitigala4575 Жыл бұрын
Sir maths ekak it karanna puluwanda
@purple9776
@purple9776 Жыл бұрын
Puluwan
@Neja-pb2ht
@Neja-pb2ht 9 ай бұрын
Mata science c maths s mata bio krnn beida
@Jieun981
@Jieun981 Жыл бұрын
Sir mata OL maths B wage thama sure , science nam aulak une na. Man kamathi AL maths stream ekata. OL maths B awoth AL maths karanna amaru weida 🙁
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Ehema na. Oya kamathynam aniwaryen try karanna oone
@Jieun981
@Jieun981 Жыл бұрын
@@HigherEducationSrilanka thank you sir ❤
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
​@karaganna thama bari
@Eshandiluminda
@Eshandiluminda Жыл бұрын
සර් ගණන් වලට S එකක් තිබ්බොත් කොමස් කරන්න පුළුවන් ද ?.
@aeshakumari2324
@aeshakumari2324 Жыл бұрын
බෑ මන් හිතන විදිහට
@heshanhasantha2198
@heshanhasantha2198 Жыл бұрын
Sar bio krn lamayita medicine ynn motivation denawada daily.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Daily denna widiyak nane putha
@theVishwaPerera
@theVishwaPerera Жыл бұрын
ජය වේවා අයියේ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@NethmiHansana-u5q
@NethmiHansana-u5q Жыл бұрын
සර් මන් කරන්නෙ කොමස් ගනන් වල්ට c එකක් වගේ තමයි ශුවර් මට ටෙක් කරන්නත් අසායි ඒත් හැමෝම කියන ඒවත් එක්ක ඔලුව එක එක පැති වලට හැරෙනව
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Hodata hithala issarahata oyata awshsya field ekata yanna
@nirowijerathne4420
@nirowijerathne4420 Жыл бұрын
Sir bio ayata awashya papers poth monawada sir past papers arenna?
@sadu0202
@sadu0202 Жыл бұрын
Peradeniya medical ynna samanyen badulla district eken exam ekt face krl mona wage rank ekk tiyenna onid plz reply 🥺
@pavidudilshan7527
@pavidudilshan7527 Жыл бұрын
Sir dannama idan maths class yana oneda sir nathnam resalt avama giyoth athida
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Danma giyath pahasui. Piliwelakata hadaganna puluwan
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 4 ай бұрын
Achitecture wenna monaada karanna oni
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 8 ай бұрын
Doctor results awith masa dekak wenawa..mt thama hitha ganna ba monada karanne kiyala...mn agri science walata dan clz giyoth mata alla ganna puluwan weida😢
@TharangakumaraiNarayanan
@TharangakumaraiNarayanan 4 ай бұрын
A/L bio praivat krla wedak nee kiynne eththada sira 😢
@dishanmethusha6632
@dishanmethusha6632 Жыл бұрын
sir maths karaddi ict karoth mokada wenne
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Engineering yanna ba government university wala. Private puluwan
@ThejaniPerera-px7mm
@ThejaniPerera-px7mm 3 ай бұрын
Sir mm 2023 AL kara Physical science stream eken . Ekedi Mt combined maths A ekkuth Physics, chemistry dekata B wdht results awe . Kurunagala district eken 219 .. mm Eelaga para AL bio science wlt maru karana eka sudusuda kyla kynn puluwnda
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Mathswala aulak nane
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Chemistry physicsne aula
@chethanasamanmali880
@chethanasamanmali880 Жыл бұрын
Sar A/L valata thoragaddi podu parikashan pavath va na va da😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Na putha
@chethanasamanmali880
@chethanasamanmali880 Жыл бұрын
@@HigherEducationSrilanka tank you sar
@TharangakumaraiNarayanan
@TharangakumaraiNarayanan 4 ай бұрын
Ethkotha eka krnne nethuwa A/L krata problem ekk nedda
@mrd304
@mrd304 9 ай бұрын
Sir art karana eka hoda nadda
@NilanthiLanka-k9v
@NilanthiLanka-k9v Ай бұрын
Na
@savidishashin2288
@savidishashin2288 Жыл бұрын
Sir mta godak durata 8 or 9 A ei kiyl hit hitnw but MN art stream ekin is issrhta ynn hitn inne. Godak aya kiynne maths bio krnn kiyla. Attatam art stream eka Honda nedd?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Hoda kiyana ekata wada. Thamage kamathy dee wenna oone
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН
⁣මගේ A/L , 3A ගමන - My A/L Journey
14:42
Janitha Jayanath
Рет қаралды 518