ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani

  Рет қаралды 1,464,139

Kadara food

Kadara food

Жыл бұрын

ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani

Пікірлер: 842
@liyanageshanthi7184
@liyanageshanthi7184 Жыл бұрын
මම මේ බිරියානි එක ඉස්සෝ දාලා හැදුව හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔබ‍ට..
@madushaninilushika30
@madushaninilushika30 9 ай бұрын
තෑන්ක්ස් අනේ.. මම අදයි මේක බැලුවේ... මාත් හදනවා ලේසි රෙසිපි එකක් නිසා හදන්නම හිතෙනවා..වෙන බිරියානි රෙසිපි වල වැල් වටාරම් ගොඩයි.. ඔයාට ගොඩක් පින්...අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්නම්... 💖👍🙏
@pawanmadushan1234
@pawanmadushan1234 10 ай бұрын
මායි අම්මයි එකතුවෙලා මේක හැදුවා. ඇත්තටම මාර රහයි. අපි ගෙදර හදපු පළවෙනි බුරියානි 1. තෑන්ක්ස් මේ recipe එකට. තව තවත් ඉස්සරහට මේ වගේ ම කරන්න . ජය වේවා 😊💪👍
@user-xk3jm1zf9q
@user-xk3jm1zf9q 7 ай бұрын
මමත් හැදුව කියපු පිලිවලටම රසම රසයි ගොඩාක් ස්තුති මෙිදේවල් තවත් කේනෙකුට හදාගන්න කියලදේන එකට බුදුසරනයි ❤❤❤❤
@chathurikathejani8564
@chathurikathejani8564 7 ай бұрын
හරිම රසවත් කිසිදු රසකාර භාවිතා නොකර සෞඛ්‍යයට හිතකර ඉතාමත් අඩු මුදලකින් සෑදිය හැකි රසවත් බිරියානී එක මාත් හදනවා හෙට 🥰
@closed985
@closed985 2 ай бұрын
මස්කරි කියන්න රසකාරක නෙවෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ
@user-wt4zu6tj4m
@user-wt4zu6tj4m 2 ай бұрын
Harima pahasui nivase thiyana devalin sada gatha haki thunapaha eka kohomada hada ganne 😢
@user-fv7th2zq7k
@user-fv7th2zq7k 7 ай бұрын
නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..
@shlindara6133
@shlindara6133 Жыл бұрын
මමත් දැන් හදලා කෑවා. රසම රසයි. බොහෝම ස්තූතියි. Good luck🙏🙏
@janakagunasekera
@janakagunasekera 3 ай бұрын
buriyani thaniyama kanakota rasa madi matath one
@SusanthaSusantha-ve9ml
@SusanthaSusantha-ve9ml 2 ай бұрын
0datumatagodakestte
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
අපි හදලා කලා ඉවරයි ස්තුතියි පුතා ට
@senuli.718
@senuli.718 8 ай бұрын
මේ විදිහට ම හැදුව හරිම රසයි.. ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි කියලා දෙනවට
@lankaneranjani958
@lankaneranjani958 7 ай бұрын
අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
@madhubhashinikarunarathna8563
@madhubhashinikarunarathna8563 2 ай бұрын
මම දැන් මේ විදිහට නිතරම බිරියානි හදනවා...හරිම රසයි...ශරීරයටත් හිතකරයි ❤
@dimishantrishan6618
@dimishantrishan6618 Жыл бұрын
ස්තුතියි රස ඇති කියලා හිතනවා අනිවාර්යෙන් හදනවා
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 7 ай бұрын
හරිම අපුරුවට හැදුව ලස්සනයි වර්ණයෙනුත් පෙනුමෙනුත් බොහොම ස්තූතියි
@lankaneranjani958
@lankaneranjani958 7 ай бұрын
හරිම රස recipe එකක් .. thank you so much ❤❤
@anneshamali4870
@anneshamali4870 Жыл бұрын
ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි
@champi6579
@champi6579 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි. දිගටම වීඩියෝ කරන්න. චැනල් එකෙ නම තමයි චුට්ටක් විතර අවුල්(අනේ තරහවෙන්න එපා හිතුණු දේ කිව්වේ )
@ishanisubodha5814
@ishanisubodha5814 7 ай бұрын
මාර රස රෙසිපියක්.හරිම රස පාටයි.මාත් අනිවාර්යයෙන්ම හදනවා
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ ට. අද hawasma hadanawa..
@user-ef6rx4mx7e
@user-ef6rx4mx7e 7 ай бұрын
මමත් හැදුවා නියමයි රසයි ස්තුතියි ❤️❤️
@pulasthiyaliyanage2278
@pulasthiyaliyanage2278 9 ай бұрын
ෂා මරු මම නං හැදුවා, හරිම රසයි❤
@nishanthimanjula8398
@nishanthimanjula8398 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ඔබට බොහොම ස්තූතියි❤❤❤
@kaveeshadew
@kaveeshadew 9 ай бұрын
මමත් අද හැදුවා මාරම රසයි ඒක ❤😊
@prabodmanulanka
@prabodmanulanka 7 ай бұрын
මමත් පලවෙනි පාර හැඩුවෙ අද මේක බලාගෙන..නියමයි thanks...
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
හදලා රස කියනමි...ජයවෙිවා ......💜️
@user-yv4tr3ni6h
@user-yv4tr3ni6h Ай бұрын
හරිම අගෙයි ගොඩක් ස්තුතියි ❤️
@GeethaS.m-ql4et
@GeethaS.m-ql4et 9 ай бұрын
අපිත් හැදුවා රසයි❤
@manojniranjan1518
@manojniranjan1518 Ай бұрын
අපිත් හදලා බැලුවා මාර රසායි බොහෝම ස්තූතියි
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
බොහොම ස්තුතියි
@predeepamuthumala4665
@predeepamuthumala4665 5 ай бұрын
එකනම් ගොඩාක් හොදට හැදුවා මාත් හදනවා දවසක අනිවාර්යයෙන්ම ...අද ආර්තිකේට ගැලපෙන බිරියානියක් ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ .ඔයාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤❤
@manjusathilakarathna1082
@manjusathilakarathna1082 Жыл бұрын
ඇත්තටම හරිම රසයි වගේ හදලම බලමු හොඩාක් ස්තුති 👍👍
@user-ef4qj7mj9w
@user-ef4qj7mj9w 8 ай бұрын
අපි අද හැදුවා ගොඩක් රසයි ♥️
@dewmiakarsha5582
@dewmiakarsha5582 Жыл бұрын
Harima පැහැදිලිව kiyala denawa..thanks ..❤❤
@milanpeiris-mg7ee
@milanpeiris-mg7ee Жыл бұрын
p00
@champakodithuwakku3359
@champakodithuwakku3359 Жыл бұрын
ස්තුතියි ඔබට
@priyanthast9496
@priyanthast9496 9 ай бұрын
හොදටම පැහැදිලි කලා රසට ඇති හදල ම කියන්නම් thanks
@thakshilamadushani262
@thakshilamadushani262 7 ай бұрын
අපි හැදුවා නියමටම ආවා හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුලුවන් උනා.ඔයාට tankiu .
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Жыл бұрын
ස්තුතියි මල්ලි ඔයාට..❤
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
බොහොම ස්තුතියි ....
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 5 ай бұрын
මාත් අද හැදුවා. රසයි.උපරිම රසයි.කන්න හිතෙන රසක්.හැබැයි සම්පූර්ණයෙන්ම ඔයාගෙ රෙසිපිය නෙවෙයි පොඩි පොඩි දේවල් අඩුයි.ඒත් 👍 නියමයි
@mrizamarikarbawa9327
@mrizamarikarbawa9327 Жыл бұрын
හොදට කියලා දෙනවා පැහැදිලි. Thanks.සමහර ප්‍රෝග්‍රෑම් වෙල හරියට කියලා දෙන්නේ නැහැ.
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඉස්තුතියි දැනුවත් කරාට නියමයිනේ .👍❤️ තෙරැවන්සරණයි
@sinhani5basnayaka
@sinhani5basnayaka 10 күн бұрын
මම මේ ව්දියට හැදුවා ...හරිම රසයී ....බොහොම ස්තුතියි video එකට සර් ...❤👌 සුපිරි 👌 yummy 😋
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 10 ай бұрын
මම මේ රෙසපියට දෙපාරක් හැදුවා. හරිම රසට ආවා. අදත් හදන ගමන්. බොහෝම ස්තූතියි 🙏
@sumithrapeiris3651
@sumithrapeiris3651 Жыл бұрын
Thanks puttha eiye mama haduwa harima rasai tikak davillai anith dawase miris aduwen dala hadanawa God Bless you.
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Thank you so much.
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 2 ай бұрын
අනිවාර්යෙන්. මේ. විදියට. හදනවා. ස්තුතියි. මල්ලි 👍👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️❤️
@AnushaKumari-yc1hz
@AnushaKumari-yc1hz Ай бұрын
හරිම රසයි. Thanks
@user-pw3ir3jc9w
@user-pw3ir3jc9w 8 ай бұрын
අපිත් අද හැදුවා....දැන් තමයි ඉවර වුනේ...හරිම රසයි ඒක....❤
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 Жыл бұрын
Thank you so much for your sincere effort to explain well
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි. හිතුනු ගමන් හදන්න පුළුවන්. ස්තූතියි ඔබට
@NadeekaPriyadarshani-s4h
@NadeekaPriyadarshani-s4h 8 күн бұрын
Marama marai,katata kelath inuva.anivaryenma hadanava.kala balala rasa kiyannam.oyata godak thanks
@piyuminisansala9949
@piyuminisansala9949 8 ай бұрын
ඒකනම් හදන්නම ඕන recipe එකක් 😋😋😋
@perera9535
@perera9535 Жыл бұрын
ළඟදීම හදලා බලනවා 👍
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි ..කවදාවත් බිරියානි එකක් ගෙදර හදල නෑ....අනිවාරෙන් හදනව..ඔබතුමාට ගොඩක් පිං
@tharaekanayake9251
@tharaekanayake9251 9 ай бұрын
Nilme t v
@jayaniniranjala3640
@jayaniniranjala3640 Жыл бұрын
ඔයා හදන බුරියානි එක මම එක දවසක් හදලා බැලුවා හරිම රසයි මගේ දුව ඉල්ලන්නේම ඒ කැ ම එක ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@nirmalayoutubbguruge7641
@nirmalayoutubbguruge7641 10 ай бұрын
Bv শশষস
@user-mx3tm5ix2y
@user-mx3tm5ix2y 6 ай бұрын
නොදන්නා අයට කියා දිම.ඉතාම වටිනා දෙයක් මල්ලි බුදු සරණයි ❤️❤️
@nevilmervin6944
@nevilmervin6944 Жыл бұрын
Thanks jesu pihitai .
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Looks delicious keep it up .😋👍
@yamunavinodani974
@yamunavinodani974 Жыл бұрын
maru
@slvibes4706
@slvibes4706 Жыл бұрын
ස්තුතියි මහත්මයා බිරියානි හදන විදිය කියල දුන්නාට❤
@thureshadilrukshi5966
@thureshadilrukshi5966 8 ай бұрын
හරිම රසයි thank you
@rithupraboda..8526
@rithupraboda..8526 20 күн бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍
@rathnasiriads
@rathnasiriads Жыл бұрын
බොහොම ස්තූතියි
@pushpikaudayangani1882
@pushpikaudayangani1882 Жыл бұрын
අඩුපාඩු හදා ගත්තා ස්තුතියි.
@user-kq1wg8iw2x
@user-kq1wg8iw2x 8 ай бұрын
හරි අගෙයි අපූරුයි පුතේ .හරිම පහසුයි .ජය වේවා !!!
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 Жыл бұрын
Thanks malli...
@isharashamal6889
@isharashamal6889 Жыл бұрын
අපිත් හැදුවා ❤❤👍👍👍 සුපිරිම තමා👍👍👍
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Thank you so much Tharuwan sarani
@NishadiDunara-gw8ep
@NishadiDunara-gw8ep 9 ай бұрын
සුපිරි රෙසිපියක් මෙ මන් 7 වෙනි වතාවටත් හදන ගමන් බලද්දි දාන comment eka 🤟
@amalisewwanthi5343
@amalisewwanthi5343 Ай бұрын
මම ඔයා කියපු විදියට බිරියානි එක හැදුවා හරිම රසයි ඒකනම්..❤❤
@sanathdeepthilal
@sanathdeepthilal 8 ай бұрын
මම මේ බිරියානි බත් එක හදන ගමන් ඉන්නේ.හරිමසුවදයි..ඉක්මනින් හදා ගන්න පුලුවන්❤❤❤❤❤
@thilanipathirathna3075
@thilanipathirathna3075 Жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි .
@thilanipathirathna3075
@thilanipathirathna3075 Жыл бұрын
,මම අද දවල් හැදුවා. හරි ම රසයි.
@indranigamage1804
@indranigamage1804 Жыл бұрын
ස්තුතියි ගොඩක්ම
@jkmalani1544
@jkmalani1544 2 ай бұрын
රසම රසපාටයි wery good
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා.ඔබට බුදු සරණයි.
@linalina7802
@linalina7802 Жыл бұрын
Thank you very much
@JkumaraRathnayaka-zp1vv
@JkumaraRathnayaka-zp1vv Жыл бұрын
Math try kala.niyametama awa.thanx kaadara foods..👍👍👍👍👍😚😚😚😚
@shiranipathirana7538
@shiranipathirana7538 11 ай бұрын
Mamath haduwa harima rasai...mata aye ayema hadannath una...thank you❤❤
@ashensamarasinghe9500
@ashensamarasinghe9500 Жыл бұрын
Oyage denuwath kirima godak hodai. GOD BLESS YOU
@donranjani6178
@donranjani6178 Жыл бұрын
Excellent පුතා හරිම රසල් ඔයට ගොඩක් thank
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
Thanks
@chandraniherath1043
@chandraniherath1043 5 ай бұрын
මමත් මේ විධියටම හැදුවා දරුවෝ ආසාවෙන් කෑවා බොහොම ස්තුතියි පුතේ
@DiasEkanayake-si9vh
@DiasEkanayake-si9vh 9 ай бұрын
Very clear .Thanks
@piyarathanagodapitiya3968
@piyarathanagodapitiya3968 Ай бұрын
අපි මේ රෙසිපි එක හැදුවා.ඇත්තටම හරිම රසයි❤❤🎉🎉😊😊
@jazeeraasshraf9499
@jazeeraasshraf9499 9 ай бұрын
Cheap and good recipe thank you so much
@arooshekumarasiri9153
@arooshekumarasiri9153 Жыл бұрын
Thanks for your recipe
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 6 ай бұрын
හරිම රසයි වගේ මාත් හදල බලන්නම් බුදු සරණයි සහෝදරය
@NirmalaSanjeewani-nm5cj
@NirmalaSanjeewani-nm5cj Ай бұрын
මම හැදුවා.. හරිම රසයි .
@chathuminirangikac2734
@chathuminirangikac2734 7 ай бұрын
Thank You So Much....& Explanation is Very Well...🔥🖤
@mshekhran5693
@mshekhran5693 Жыл бұрын
හරිම රසයි ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍❤️
@ichirolanka3895
@ichirolanka3895 Жыл бұрын
😮
@anushaishwari9439
@anushaishwari9439 Жыл бұрын
මං හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට❤
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
Thank you Malli👍🙏
@user-kj5ke8ng5d
@user-kj5ke8ng5d 10 ай бұрын
මම හැදුවා හරිම රසයි...
@chanthrachanthra9963
@chanthrachanthra9963 10 ай бұрын
බොහොම ස්තුතියි ❤
@chinthakaasantha3093
@chinthakaasantha3093 9 ай бұрын
Mamath heduwa
@chandumudalige242
@chandumudalige242 Ай бұрын
හරිම රසයි ස්තුතියි
@manakadilhani4243
@manakadilhani4243 Ай бұрын
Okay thank you very much. Perfect.❤
@thilinaprasanga6883
@thilinaprasanga6883 Жыл бұрын
Godak hodai .harima pehadili.jaya wewa
@kitkat-uw5sw
@kitkat-uw5sw 2 ай бұрын
Thanks for the simple amazing recipe!
@sithufer3092
@sithufer3092 Жыл бұрын
අනේ හරිම රසයි. මම හැදුවා .ලේසියි. Thank you ❤
@mhmdaathif
@mhmdaathif 8 ай бұрын
Athhatama mey kaalayatama hariyana recipi ekak... 👌👌👌Baduwala ganan ekka balanakota.... Obata godak sthuthi.... Brother
@mearlgunawardana4909
@mearlgunawardana4909 Жыл бұрын
Ikkmanin hadanava thank u so much
@indunilekanayake9900
@indunilekanayake9900 7 ай бұрын
Thank you for this tasty recipe its easy to make too
@amilaperera466
@amilaperera466 Жыл бұрын
බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
@wijithamalani661
@wijithamalani661 Жыл бұрын
තක්කාලි දාන්නතුව පුලුවන් ද
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 11 МЛН
2Kg Marriage Chicken Biryani Explained| Easy Cooking with Jabbar Bhai...
20:39
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН