Black Hole Photo: What did we see, and How did we see it? (Part 5)

  Рет қаралды 20,339

videokatha

videokatha

Күн бұрын

Пікірлер: 169
@videokatha
@videokatha 5 жыл бұрын
මම මෙතෙක් කලක් කල දිගම වීඩියෝව. ගොඩක් ලොකු වැඩ අස්සේ කලබලෙන් කලේ. කරන්නම ඕනේ නිසා. ලංකාවේ අනාගතය වෙනුවෙන්මයි (#SinhalaScience). Share කරන comment කරන, like කරන ඔයාලට බොහෝම ස්තුතී. මේ Black Hole ගැන කල වීඩියෝ playlist එක - kzbin.info/www/bejne/jZ_WqaGYgN2SpdU
@Lහිරු
@Lහිරු 5 жыл бұрын
කියන්න දෙයක් නෑ ආදරයි❤️❤️🌹🌹❤️❤️🙏🙏🙏
@ruvinakumari8395
@ruvinakumari8395 5 жыл бұрын
Aniwaryen thank u
@ruvinakumari8395
@ruvinakumari8395 5 жыл бұрын
Watina wadak karoth me wage deyak thama lankawe nam.sri lankawe watinama youtube channel eka
@yohansoyza
@yohansoyza 5 жыл бұрын
සුපිරි 💙💙💙
@hasithadulanjan5776
@hasithadulanjan5776 5 жыл бұрын
ආලෝක වර්ශ මිලියන 55ක් දුරින් තියෙන වීශාල වෙනස් වීම් වලට ලක් වෙන වස්තුවක චායාරුපයක් කියන්නෙ එම වස්තුව මීට වසර මිලියන 55 කට කලින් තිබුන පිහිටීම සහ තත්ත්වය නේද? එසේ බලන කල්හි මෙම මැනුපිලේට් කරන ලද චායාරූපය මෙතෙක් අප අතර තිබූ උපකල්පනයන් සහ න්‍යායයන්ට විද්‍යාත්මකව සනාථ කල හැකි කුඩා සාක්ශියක් පමණක් වන්නේ නේද? නැතහොත් මෙම චායාරුප ගත කල තාක්ශනණය සහ මෙම චායාරූපයෙන් අප හට වෙනත් ප්‍රයෝජන පවතීද? ඔබේ සීයාගේ කුඩා කල චායරූපයක් ඔබට හිමි උවහොත් එයින් ඔබ කලින් දැක නොතිබුණු ඔබේ දේමාපියන්ගේ කට වචනයෙන් පමනක් ඇසූ සීයා සිගිත්තකූ ලෙස කෙසේ සිටියේද යන්න පමණක් බලා ගත හැකි නේද? තවද එය මතක සටහනක් පමණක් වන්නේ නේද?
@rajapakshapathiranageniman6764
@rajapakshapathiranageniman6764 5 жыл бұрын
මේක නම් පට්ටයි.ගොඩක් ලොකු පැහැදිලි කිරීමක්.සුපිරී.දිගටම මේක continue කරන්න.දවසක මේ channel eka නිසා ලංකාවේ සුපිරි මොල ඉස්සරහට එනව.Thank u සම්පත් අයියේ ...එල.
@alpstech
@alpstech 5 жыл бұрын
Nimana Randaya , Yes of course. Even I started the channel because of the inspiration of Sampath Aiya. Few years back in a video he said “Dear Nangi Malli come and share your knowledge with others”
@dayansithara3892
@dayansithara3892 5 жыл бұрын
Ekanam aththa kathawa
@shashieakalanka3135
@shashieakalanka3135 5 жыл бұрын
මේ video එක බලද්දී video එක edit කරන්න video join කරන්න කාපු කට්ට හිතාගන්න පුළුවන් සම්පත් අයියේ. We proud of you... thanks for your super video. Well done.
@samee1865
@samee1865 5 жыл бұрын
හුඟක් මහන්සිවෙලා explain කරා බොහොම ස්තූතියි සම්පත්... ඔයාගේ වටිනා වෙලාව කැපවීම ඉතාමත් අගය කලයුතු දෙයක්...👍👍😍😍😍
@MadhawaPiumi
@MadhawaPiumi 5 жыл бұрын
සරලම පැහැදිලි ලි කිරිම් ගන්නේ ❤good luck sampath ayiye
@judenera
@judenera 5 жыл бұрын
ස්තූතියි හැමදාම වගේ අපිට අලුත් දෙයක් කියල දෙනවට .. pizza වීඩියෝ එකේ ඉදලම එක වචනයක් නෑ අහක දාන්න ... දිගටම වීඩියෝ කරන්න දැනුම හැකියාව ලැබේවා !
@sanjayamendis3063
@sanjayamendis3063 5 жыл бұрын
Interesting 👍👍. Please make a video about wormholes too
@ChathurangaNimantha
@ChathurangaNimantha 5 жыл бұрын
මේක උගන්වන්න වෙන මහන්සියට ගොඩාක් ස්තූතියි සම්පත් අයියේ.. කලු කුහරයේ ෆොටො එක ගත්ත විදිහ මම හිතුවට වඩා හුගාක් වෙනස්.. මෙච්චර මහන්සි වෙලා මේක කරපු වටිනාකම කියල නිම කරන්න බෑ.. ඉස්සරහටත් වීඩියො කරන්න ජය වේවා.
@sachira.M
@sachira.M 5 жыл бұрын
සුපිරියටම තේරුණා සම්පත් අයියේ...😍😍☺️
@alpstech
@alpstech 5 жыл бұрын
අද පොඩි රෙස්ට් එකකුත් ගත්තා බලන ගමන්. එල ඇ ..... 😍 මගේ චැනල් එක තියෙන්නේ ඒ ලෙවෙල් අයට. ✌️✌️😁
@buddikasajith5676
@buddikasajith5676 5 жыл бұрын
ෆට්ට සම්පත් අයියේ අහන්ඩ පශ්නත් නෑ. හැමදෙන පැහැදිලියි. පැටලිලා හිටපු තැනක් ලෙහා ගන්න පූලුවන් උනා. මේ කරන වැඩෙට ඔයාට ගොඩක් ස්තුතියි!!
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 5 жыл бұрын
Thanks brother oyage video eka balnne Ada tamai tikak parakku una. Me rate thiyna tathwaya nisa.. me para godak time wadi karala video eka karala thiyanwa. Godak thanks bro. Keep doing this...
@kavishkakv999
@kavishkakv999 5 жыл бұрын
SuperB aiye...ohoma issarahata yan....👌💪🔥💜️
@dharanaliyanwala8141
@dharanaliyanwala8141 5 жыл бұрын
නියමයි. පැහැදිලි කරන දේ හොඳට තේරෙනවා.
@lankashama124
@lankashama124 5 жыл бұрын
නියමයිනේ ලස්සනයි ..විඩියෝ එක සම්පත් thanks ඔබට
@alexis-um4cf
@alexis-um4cf 5 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් .බොහො දේවල් දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතියි
@infok9t780
@infok9t780 5 жыл бұрын
Video එක සුපිරි.. ගොඩක් මහන්සි වෙලා තියෙනව. දැන් තමයි හරියට ම blackhole එකේ පොටෝ එක ගත්ත විදිහ තේරුනේ.. Thnkz 👌👌
@jeewakajayathilaka722
@jeewakajayathilaka722 5 жыл бұрын
හොදටම තෙරුම් කල මරු
@YasiruVitharana
@YasiruVitharana 5 жыл бұрын
Thank you අයියෙ. Black hole එක මොන වගේ දෙයක්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ මේකෙන් හොයාගත්තා.
@SLHometec
@SLHometec 5 жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් කල් ඉඳන් බලලා තියෙනවා ඇත්තටම ගොඩක් වැදගත් කවුරුත් කතා නොකරන මාතෘකා ගැන බොහොම සරලව kiyala denawata ඔයාට ස්තුතියි
@DarkGhostSL
@DarkGhostSL 5 жыл бұрын
ගොඩාක් ස්තුති සහෝ.නොදන්න දේවල් ගොඩාක් දැනගන්න ලැබුණා ඔයාගෙ video එකෙන්.දිගටම මේ වගෙ video කරන්න.Good Luck
@ICTAvishkaDilshan1998
@ICTAvishkaDilshan1998 3 жыл бұрын
Meka patta... shape eka gana lokuuu idea ekak hambuna ❤
@onlymeeducation
@onlymeeducation 5 жыл бұрын
Ane aiye video ekak karannako kohomada guwanyana uda yanne ..thawa chopper kohomada uda nawaththagen inne wage vidyathmaka video ekak
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 5 жыл бұрын
supiriyatama explain kara.niyameta theruna.el🙋🙋🙋
@kashmikaakash
@kashmikaakash 5 жыл бұрын
අයියේ මේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවා දෙන්න dan api hithamu light year 55 million athin thiyana black hole eka mokak hari hethuwak hinda ekwarama winasha wuna kiyala .eke effect eka apita dadiwa balapanawa kiyala hithamu .ethakota eka wenna 55 million years yanawada nathnam e welema wenawada
@kumarasadu2341
@kumarasadu2341 5 жыл бұрын
Anty matters ගැන විඩියෝ වක් කරනවාද? Anty matters film එකේ විද්‍යාත්මක පැත්තත් සම්බන්ධ කර ගනිමින්
@SkY-bx4jy
@SkY-bx4jy 5 жыл бұрын
සුපිරි එක පාරයි බලන්න ඕනෙ නියමට තේරෙනවා 😍😘
@sheharawinod5311
@sheharawinod5311 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ඕනෙ
@lahirulahiru9111
@lahirulahiru9111 5 жыл бұрын
sampath aiye twin paradox eka gana video ekak karannako please.
@thinuramalkith
@thinuramalkith 4 жыл бұрын
Ado niyami ayye niyameta therunaa....💪💪💪👍
@wez1100
@wez1100 5 жыл бұрын
Accretion disk kiyala ai eeka eka thalayaka tiyenne? Dusk particles ai eka thalayakata enne ooka 3Dwa hadenne natte ai?
@pickme3606
@pickme3606 5 жыл бұрын
Universe size comparing ekak danna puluwan nam
@dimanthalahiru6627
@dimanthalahiru6627 5 жыл бұрын
කලු කුහරය 3d නම්Ivent horizon එක කලු කුහරය වටේටම තියෙනවන අපිට පේන්නෙ ivent horizan එක විතරයි නේද.
@malmals5529
@malmals5529 5 жыл бұрын
Thank u අයියේ මේ වගේ videos කරන වට..
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 5 жыл бұрын
සම්පත් අයියේ බලන් හිටපු වීඩියෝ එක තෑන්ක්ස් ♥️♥️♥️
@sithijahirushan3720
@sithijahirushan3720 5 жыл бұрын
black holes ekak laga kalaya gala yame pramadyak sidu wenam balck holes ekkak thula kalaya gala yamanawathinawada?
@sahansanka4856
@sahansanka4856 5 жыл бұрын
Thank you aiye video aka digai kiyala therune na patan gaththa velave idala ivara venakamma deyak thibuna igenaganna video aka patta
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 5 жыл бұрын
සුපිරි, පට්ට, තද, පහර,කොර
@sheharawinod5311
@sheharawinod5311 5 жыл бұрын
මට පුලුවන්ද රිලටිවිස්ටික් මාස් එක ගැන පැහැදිලි කරල දෙන්න...
@chandraswarnalata7696
@chandraswarnalata7696 5 жыл бұрын
Ayya oy Fundamental Forces gana krpu video eke link ek dannko.
@pasindudilshan7118
@pasindudilshan7118 5 жыл бұрын
Patta aiye me video eke anakal thama mm balan hitiye.. fattama ah...
@yohansoyza
@yohansoyza 5 жыл бұрын
Great 👌 Need a video about oppesite side of a black hole ( white holes ) 😅😅
@udarad4869
@udarad4869 5 жыл бұрын
Thank you very much for your intresting vedios.Can you to 1/3 rule video & how its important.
@deathstroke7856
@deathstroke7856 5 жыл бұрын
Niyamai niyamai...godak dewal denagatta...thnk u vry mch
@pubuduchathuranga1334
@pubuduchathuranga1334 5 жыл бұрын
bomba pipirana hati ekan galawanahati waga dawal ekka vidio ekak karannako
@deepthamanahara9727
@deepthamanahara9727 5 жыл бұрын
quantum භෞතික විද්‍යාවේ ව්‍යාකුල නියාය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
@ryooe4964
@ryooe4964 5 жыл бұрын
hey.Explain to who is the Dr.Katie Bouman?
@digipressgalle5656
@digipressgalle5656 5 жыл бұрын
ela aiyeee hoda video ekak
@nipunheshan5478
@nipunheshan5478 5 жыл бұрын
හම්බෝ එනකන් බලන් හිටියා🙏🙏🙏
@samudinidoraliyagoda9129
@samudinidoraliyagoda9129 5 жыл бұрын
Quantum Technology eka genath therum karala dennako
@apeirostudio2993
@apeirostudio2993 5 жыл бұрын
Thanks, sir for what you have done for this little country.
@truestory65
@truestory65 5 жыл бұрын
ගොඩාක් Thanks අයියේ
@NuwanHewage
@NuwanHewage 5 жыл бұрын
Video eka iwara wenawa danne na ayye 💖💖💖💖💖 digama video eka unath supiri
@anjananuwanpriya1015
@anjananuwanpriya1015 5 жыл бұрын
නියමයි බ්‍රෝ.
@bandara-
@bandara- 5 жыл бұрын
කලුකුහරයක යටපැත්තෙ මොනවද තියෙන්නෙ . ඇදල ගන්න දෙවල් වලට මොනව වෙනව ඇද්ද .
@chathuranganirmal6862
@chathuranganirmal6862 5 жыл бұрын
alokayta vada vegayen yanna puluvnnm time traveling kranna puluvnne. Etha kota black hole eketh e thram vegayen yana nisa kala avakashaye nammak athi venne ekda😕
@ralindugeeman7454
@ralindugeeman7454 4 жыл бұрын
intersela movie eke wena de gana video ekkin kiyandako
@yomaldeeptha7499
@yomaldeeptha7499 5 жыл бұрын
godak watinawa, niyamai
@kavishkaheshan5903
@kavishkaheshan5903 4 жыл бұрын
පට්ට ..🔥🔥🔥
@sllakshancc
@sllakshancc 5 жыл бұрын
Niyamai
@ashenbro1440
@ashenbro1440 5 жыл бұрын
Aiiye kalu kuharaya eka thanada thiyenne nattam eka gman krnawada
@rasinduchandumina5072
@rasinduchandumina5072 5 жыл бұрын
අර පොටෝ කිහිපයක් එකට එකතු කරල high resolution image එකක් හදන වැඩේ ඇන්ඩ්‍රොය්ඩ් ඇප් එකකින් කරගන්න බැරිද දන්න කෙනෙක් කියන්ඩෝ.....😢
@truestory65
@truestory65 5 жыл бұрын
හා හා රියැක්ට් දාන්නේ කොහෙන්ද බං?
@rasinduchandumina5072
@rasinduchandumina5072 5 жыл бұрын
Mokadda
@nuwanthakumara6121
@nuwanthakumara6121 4 жыл бұрын
panaroma
@egselectric8073
@egselectric8073 5 жыл бұрын
Well explained bro..👌👌
@SanchithyaAriyawansa
@SanchithyaAriyawansa 5 жыл бұрын
ආලෝක වර්ශ මිලියන 55 දුර කියන්නේ මේ Image එක අවුරුදු මිලියන 55කට කලින් තිබුන තත්වය නේද? දැන් මේ කලු කුහරය නැති වෙන්න උනත් පුලුවන් නේද?
@r.mohamed1027
@r.mohamed1027 5 жыл бұрын
meka fatta ayya ASTRO PHYSICS gana video ekk oni
@ArunaNamal
@ArunaNamal 5 жыл бұрын
Niyamai bro 👍👍👍👍👍👍
@akilawanninayake336
@akilawanninayake336 5 жыл бұрын
Great!!!!!!! Superb!!!!!!!
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
Marai 😮
@mithun_perera
@mithun_perera Жыл бұрын
Great video 💯
@YasiruVitharana
@YasiruVitharana 5 жыл бұрын
විනාශ වෙන තාරකා කීපයක් set උනොත් black hole එකකට accretion disk කීපයක් ම තියෙන්න පුළුවන් නේද.
@MyUdd
@MyUdd 5 жыл бұрын
Niyamayi Bro !!
@techtrix5923
@techtrix5923 5 жыл бұрын
ikamanatama balanawa hari welwak hambuna gaman Thank you aiyye
@gigunit100
@gigunit100 5 жыл бұрын
supper aiyee
@afridimohomad4617
@afridimohomad4617 5 жыл бұрын
Ela bro keep it up
@nipunheshan5478
@nipunheshan5478 5 жыл бұрын
කලු කුහරයක් ඇතුලට යන්න පුලුවන්නම්...අංශුවලට කැඩෙන්නෙ නැතුව.🤔🤔🤔එකටත් ඉතින් අලෝකයට වඩ වැඩි වෙගයකින් ගමන් කරන්න වෙයි ද?ටිකක් හිතල බැලුවම ඊටත් වැඩා වැඩි වෙගයක් ගන්නත් වෙයි කියලා හිතෙනවා.අලෝකයේ වේගය හරියට 2 කෙන් වැඩි කරලා වගේ.🤔🤔🤔🤔🤔????
@huchaks
@huchaks 5 жыл бұрын
Supiriiii supiri
@lakshamanwijetunga7424
@lakshamanwijetunga7424 5 жыл бұрын
ammo baluwooo niyamai
@lankashama124
@lankashama124 5 жыл бұрын
Nicely done sampath thanks you soo much..
@charithdilanka6384
@charithdilanka6384 5 жыл бұрын
Supiriyatama video eka tiyenawa. 🌚
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
සුපිරි සතියට දෙකක් වත් දාන්න
@samanwithanage3721
@samanwithanage3721 5 жыл бұрын
Kalu kuharaya eka thana thiyena ekakda..nathnm gaman karana wasthuwakda
@astroblogger
@astroblogger 5 жыл бұрын
I think you should mention the Doppler effect to explain the brightness contrast seen in the image.
@sachith123456
@sachith123456 2 жыл бұрын
Superb!
@konaramudiyanselagechamind159
@konaramudiyanselagechamind159 Жыл бұрын
ස්තුතියි දැන් ලොකේ තියෙන තාක්ෂණයෙන් ගුරුත්වයට අභියොගයක් වන ලෙසට චුම්භක ක්ෂ්ත්‍රයක් නිර්මානය කල හැකිද ? සර් හතර වන මානය ලෙස චුම්භක ක්ෂ්ත්‍ර ගෙන පරීක්ෂණ කර නැතිද ? (දිග ,පළල ,උස,සහා චුම්භක ක්ෂ්ත්‍ර ) Looking for any answer if you don't mind thanks
@udara2023
@udara2023 Жыл бұрын
4wana manaya kalaya
@Top10-e6h9b
@Top10-e6h9b 5 жыл бұрын
Perfect video!!!
@erandakasun
@erandakasun 5 жыл бұрын
Super godak dewal dana gaththa
@lasanthawijekoon
@lasanthawijekoon 5 жыл бұрын
Supiri
@nimsarayurantha2124
@nimsarayurantha2124 5 жыл бұрын
Thanks
@sujeewalakmal3112
@sujeewalakmal3112 5 жыл бұрын
Api diga video walata tama kamathi...
@SheshanNB
@SheshanNB 5 жыл бұрын
ela ela
@wez1100
@wez1100 5 жыл бұрын
3D wa hadunoth oya doplor effect eka balanna baane!!
@sahanbandara6461
@sahanbandara6461 5 жыл бұрын
Good video
@sasinduhansamalganegoda295
@sasinduhansamalganegoda295 5 жыл бұрын
Thank you sampath aiya❤
@DilanMadushanka812
@DilanMadushanka812 5 жыл бұрын
Enakan hitiye❤️❤️
@svndlshn4659
@svndlshn4659 2 жыл бұрын
ආලොක වර්ශ මිලියන 55ක් දුරින් තියෙන මොනාහරි කිරණයක්... පෘතුවියට එන්න... අවුරුදු මිලියන 55ක් යන්න ඔනෙ නේද.....🤔 ඒ දුරෙක්ෂ වලින් කිරණ අල්ලගත්තෙ කොහොමද?
@tharindus.wijesinghe2109
@tharindus.wijesinghe2109 5 жыл бұрын
මේ image එක අවුරුදු මිලියන එකොලහකට කලින් Blackhole එක තිබුන විදිය නේද පෙන්නන්නෙ?
@sahandayarathna1807
@sahandayarathna1807 5 жыл бұрын
Super
@srilankalife
@srilankalife 5 жыл бұрын
Ft
@tharindumadushanka3381
@tharindumadushanka3381 5 жыл бұрын
Tnx sampath aiya
@shanakamahaliyanage
@shanakamahaliyanage 5 жыл бұрын
Wel done sampath thank u
👽 Where are all the Aliens? Is it only us?
14:12
videokatha
Рет қаралды 19 М.
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,7 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Making a Telescope At Home (DIY)   #diy #space #scienceprojects
6:57
Kunals Astrophotograpy
Рет қаралды 53 М.