Bleaching Cream Damages හොද කරන විදිය | How To Treat Bleached Skin In Sinhala | Bleaching Creams

  Рет қаралды 42,616

Blissmore Beauty

Blissmore Beauty

Күн бұрын

Пікірлер: 243
@KavindiDinedha
@KavindiDinedha Жыл бұрын
Akki man facia day cream ekak pavichchi kara dawas 5 wage. Mage belle hama nikan pichchila wagr hama yanawa. Mokak hari kiyannako
@tara-ri
@tara-ri 11 ай бұрын
Akke mama ujooba cream eka 2 weeks wage apply karanava Mata hyper pigmentation thibba eka dan aduwela hebei eka thanaka white spots 2k 3k wage avilla thiyanava eka godak barapathalai dha? Answer karanako please
@kanchanalakmali2512
@kanchanalakmali2512 Жыл бұрын
Akke danata aurudu dekakata withara kalin bleachin cream ekak gala mage muneth kalu lapa awith damage una.dan samanya widihata muna thiyenawa.habai cream mokuth ganna ba pimple danawa.aya kawadawath mata cream ganna barida akke.ekata man mokada karanne?
@shaniamali9161
@shaniamali9161 10 ай бұрын
Akki mm face ekata cream ekak use kara.mge face eke dn aluham wage thanin thana sudu pata pallam awith.ekata ganna hoda mnwda kynnko akki
@HashiHashini-ft4ox
@HashiHashini-ft4ox 15 күн бұрын
Mageth ehamai oyat dan hodaida
@sanjanasanjana9198
@sanjanasanjana9198 Жыл бұрын
Akee mn feshn withe gava eka gala sati 2y ekA navattala Masa2 vage mage mune kambul 2ke bibili dalà e bibili uda kalu dot tiye ane ekA nati kara gAnna vidihak kiyannko akke
@tharindumadushanka9380
@tharindumadushanka9380 Жыл бұрын
Bleaching skin akakata nicinamaid hodaida akka? Cetaphil brand ake clencer aka hodaida
@rashpower252
@rashpower252 Жыл бұрын
Please what body cream are you using I like your skin type
@kaweeshadevindi1384
@kaweeshadevindi1384 5 ай бұрын
Akke sandalwood nathuwa multanimitti use kalata kamk nadda? Plzz reply♥️
@Shortvideos8.6
@Shortvideos8.6 2 ай бұрын
Akke ehema bleach weccha munakata cosrx hodaida 😊
@nethmiimasha4326
@nethmiimasha4326 3 жыл бұрын
Akki mune thyna podi podi bibili walata hoda cream ekk kynnko.mage තෙල් sahitha samak neme thynneth.anee kynnkoo
@rashminimasha4137
@rashminimasha4137 Жыл бұрын
Bleching damage una sensitive skin ekak thiyena kenekt cetaphil brand eke hoda cleanser eka mokkda akka
@htrathnayaka1611
@htrathnayaka1611 2 жыл бұрын
Akkii mge face eke bleaching damage & marks tynw.mond use krnn hoda sensitive skin product kynnko plzzz
@ShenaliKetrina
@ShenaliKetrina Жыл бұрын
Mune damage wela nattam eee patama thiyagann widiyk thiyed
@bindyajayasekara7197
@bindyajayasekara7197 3 жыл бұрын
Use rosehip seed oil for months girls💗
@achi2181
@achi2181 3 жыл бұрын
Body shop Vitamin c cleansing polish eka daliy use Karanna puluwanda
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Eka hamadama use karanne nah neda godak aya darling
@achi2181
@achi2181 3 жыл бұрын
Eka sathiyata dawas kiyak use Karanna onida
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Eka parak deparak wage darling
@harshanimadhushani9823
@harshanimadhushani9823 2 жыл бұрын
Akke gluta vitamin C cream ek beaching cream ekkd
@umaya1150
@umaya1150 3 жыл бұрын
Akki bleaching body lotion use karapu skin ekakata best lotion akak kiyannkooo ??danata nathara karala 3 months wage
@kaviaberathna8383
@kaviaberathna8383 Ай бұрын
Oya monada gawe bleaching body lotion ek risalt awada
@sandunixxx4602
@sandunixxx4602 3 жыл бұрын
Akki mge muuna tikk dry ekawgem open pores , pimple marks thiyen ekt use krnna plwn ordinary products mnwd
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Lactic acid glycolic toner wage hodai nanga
@nilakshiperera4966
@nilakshiperera4966 22 күн бұрын
ඔයා හරි.😢. මන් ඇත්තටම නොදැනුවත් කමින් caratone කියලා cream එකක් පාවිච්චි කලේ, පහුගිය කාලයේ කොරෝනා නිසා මාස්ක් එකෙන් මගේ මූනේ ලොකු damage එකක් උනා. මේක නිසා සමේ කළු පැල්ලම් සහ කුරුලෑ මට මානසික වදයක් බවට පත් උනා... Covid අවසන් උනත් මන් දිගින් දිගටම mask එක පැළඳුවේ දකින දකින අය අහනවා මොකද ඔයා මූනේ පැල්ලම්? ගෙඩි? තියෙන්නේ කියලා. 😔මේ නිසා මන් පුදුම විදිහට මානසිකව වැටුනා... ඉතින් දිගින් දිගටම මාස්ක් එක පලදාගෙන සිටීමෙන් මේ තත්වය වැඩි වුණා.මුහුණේ ඇති ඌ කළු ලප වලට විසදුමක් විදියට skin shine කියලා cream එක එක තැන් වල ගෑව. එහෙම ගාද්දී එ තැන් වල කුරුලෑ පැල්ලම සුව උනත් අළුහම් දාලා wage පෙන්න පටන් ගත්ත. එක නිසා මුළු මූනම එක පාටට ගන්න හිතාගෙන මං caratone cream eka පාවිච්චි කලා. Bleaching අඩංගුයි කියලා තිබුනෙත් නෑ. සමහරවිට මන් නොදැනුවත් නිසා වෙනත් රසායනිකයක් නමින් bleaching අඩංගු වී තිබුනද කියා මන් දන්නේ නෑ. මේක සති 3ක්‌ ව්තර ගානකොට හමේ ලස්සන වෙනසක් දැක්ක.. ඇත්තටම එච්චර ලස්සනයි. මේ සහෝදරි කියනවා වගේ මන් ඒ ලස්සන සමට ආස කලා. මේ නිසා දිගින් දිගටම ආලේප කලා... මාස 6ක්‌ පමණ යන විට මගේ ඇස් දෙක අගිස්සේන් වගේ රතු පාට වෙන්න පටන් ගත්තා. කැසීමක් වගේ තිබු නිසා මන් හිතුවේ rash එකක් කියලා.ඒ නිසා මන් rash වලට ගාන බෙහෙත් ගෑවා.කැසීම් ස්වභාවය සුව ඌවත් ඒ පැල්ලම නැති උනේ නෑ. ටික දිනක් ගත ඌ විට ඒවා දැවිල්ල ගන්න පටන් ගත්ත. ඒ නිසා මන් කෝමාරිකා ආලේප කලාම සුවයක් දැනුනා. ඊළඟ දිනයේ පටන් මූනේ පොඩි පොඩි කුරුලෑ අවා. ඒඑවා රතු උනා. තවත් ලොකු කුරුලෑ අවා. විසර ගෙඩි වගේ පුපුරා ගිහින් හැමදාම තැනම කළු ලප ආ වා..ඒඑවා සමහරක් තුවාල වගේ උනා. තැන් තැන් වල කළු කළු පැල්ලම් එක ගුලියක් වගේ එක ගොඩේ මූණ කැත උනා. මේ නිසා මන් සම සම්බන්ද විශේෂයෙක්ගේ ලගට ගිය. දැන් මන් ඉන්නෙ මේ කියවපු තත්වේ මේ වෙද්දී. Bleaching ආසදනයක් බව තමි කිව්වේ. ප්‍රතිකාර ආරම්බ කලා. මේ වෙලාවේ මගේ හිතේ තියෙන දුක මට යම් තරමකින් හෝ පාලනය කරගනිමින් ඉන්නෙ මන් ධර්ම ශ්‍රවණය කරන නිසා. 😔. ඒඑත් එක්කම මන් ගොටුකොල වගේ පලා වර්ග වලින් කැඳ, බීට් රූට් ජූස්, සව් වගේ දේවල් බොනවා. කෝමාරිකා මුළු මුහුණටම ආලේප කරනවා. නිල් කටරොලු තම්බා පානය කරනවා. පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා ඉක්මනට සුව වෙන්න. මේ පැල්ලම් නිසා මට‍ දැන් කඩේකටවත් යන්න එලියට බහින්න ලැජ්ජයි. 🥹. මේ විස්තරේ මෙහෙම කියන්න හිතුවේ තවත් කෙනෙකුට මෙහෙම නොවෙන්න..
@RozeeWeerasingha-w9u
@RozeeWeerasingha-w9u 14 күн бұрын
මම ඉන්නෙත් දැන් ඔයා ඉන්න තත්වේ 😢 මාත් ගෑවේම carotine 😢 මොකක්ද කරන්නේ කියලා හිතාගන්ඩ බෑ 😢
@nilakshiperera4966
@nilakshiperera4966 13 күн бұрын
@RozeeWeerasingha-w9u 😥😥😥
@hasinisiranthika8847
@hasinisiranthika8847 11 күн бұрын
අනේ මටත් ඕකම උනා.මන් ගෑවේ fair and lovely .මමත් දැන් මාස 6ක ඉදන් කොහෙවත් යන්නෙ නෑ ගෙදරමයි.මගේ මූණත් වන වෙලා.ඔයා කොහොඹ කොල,අමුකහ දාලා වාශ්ප අල්ලන්න.මොකද බ්ලීචින් ආසාදන සම අබ්යන්තරේ තියෙන්නේ ඩොක්ටලා උනත් ට්‍රීට්මන්ට් දෙන්නේ සම මතුපිටට.ඔයාගේ සමේ සැර යන්න ඕනා.ඒ විස පිට වෙන්න හොදට හුමාලය අල්ලන්න.කොහොඹ කොළ ,අමු කහ වාශ්ප එක පාරක් අල්ලලා බලන්න ඔයාට ඒක ඇලජික් වගේ නම් නිකන් වාශ්ප අල්ලන්න. වෙනිවැල් ගැට ,කස්තුරි කහ කඩලපිටි,වැල්මී,සුදුහදුන් පැක දාන්න.ඒත් ඒවා උනත් සැර වෙන්න පුළුවන් .කොහොඹ වලට ලප නැති වෙනවා.මමත් මානසිකව ගොඩක් වැටුනා කරුණා භාවනාව වඩන්න.බුද්ධානුස්සතී භාවනාව වඩන්න.මමත් එහෙම කරන්නේ.මගේ මූණට දැන මාස 6ක් තාම සනීප නෑ.ඔයා ඉක්මනින් සුවපත් වෙත්වා
@nilakshiperera4966
@nilakshiperera4966 11 күн бұрын
@@hasinisiranthika8847 බොහොම ස්තුතියි ඔයාට. ඔයත් ඉක්මනින් සුවපත් වෙන්න ඕනී 🙏. ඔයාගේ result මටත් කියන්න. මටත් සුව උනොත් මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නම් ගොඩක් අයගේ යහපත වෙනුවෙන්. 😔.
@kaveesudu1898
@kaveesudu1898 2 жыл бұрын
Akke open poces walata use karanna hoda brend ekak kiyannko dr
@PrameeshaDinuri-gm3uj
@PrameeshaDinuri-gm3uj 5 ай бұрын
Akke beauty booster bleaching ekakdda?
@asna882
@asna882 3 жыл бұрын
Akki bleach damage wlt hodhai kiyn ayurvedic cream use krat kmk nedh. plz rply
@nethmiimasha6270
@nethmiimasha6270 2 жыл бұрын
Akki french white cream eka beeching neda
@thiliniwathsala2517
@thiliniwathsala2517 Жыл бұрын
Ane akke thibba vidihatama sama hariyanawada.mage podi podi bibili dala
@fathimasheefa8653
@fathimasheefa8653 2 жыл бұрын
Akki hair growing fastly on upper mouth and cheek is that bleaching cream effect?
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Yes may be darling
@nethmi2292
@nethmi2292 3 жыл бұрын
Aloe vera venuwat vitamin C gel eka use karata kamak nadda?
@ashanilupul4942
@ashanilupul4942 2 ай бұрын
Skin light cream eka hodaida
@imcreativedance2142
@imcreativedance2142 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා .ගොඩාක් ස්තුතියි 🙏❤️
@sandupushpika4589
@sandupushpika4589 2 жыл бұрын
Ane plzzz bleaching ආසාදනයk tyena kenek ta hoda shampoo ekak kiyanna ko..
@nethminisaubaggaya3595
@nethminisaubaggaya3595 Жыл бұрын
Akki venivelgeta pac eaka hodaid
@o.anihalpathmasiri5129
@o.anihalpathmasiri5129 2 жыл бұрын
Akki man sudu wata hitiye man yaluwek kiyl cream ekak gewa itapasse mn eka nawethtguwa dn mage muna අලු පාටක් wage kisima eliyak nahe ane mata mokak hari kiyannako
@darkgirl.2257
@darkgirl.2257 5 ай бұрын
Oya mokd kre😕
@lasantha7077
@lasantha7077 3 жыл бұрын
Ane akki man girl kenek Man bichin ciram akak us Kara Dan Mage mune pimpal enawa Mata mekata karanna deyak kiyannko akki plz
@ImeshaRajapaksha-c1r
@ImeshaRajapaksha-c1r Жыл бұрын
ඔයා කුරුලෑ හොඳ වෙන්න මොනාද කරේ කියන්නකො
@SunanthaThamyanthi
@SunanthaThamyanthi 7 ай бұрын
ane nangi mage muneth nikate thama gadak loku kurule ewith thiyenne pesawala thuwala wenawa mokadA karanne
@SunanthaThamyanthi
@SunanthaThamyanthi 7 ай бұрын
fresh & white eka auruddak withara gewa
@ShenaraDushini
@ShenaraDushini 2 ай бұрын
Pimpals mak adu kara ganne kohomada
@himalshanethmini8246
@himalshanethmini8246 3 жыл бұрын
Akki oily skin ekata aroma magic eke aromatic toner eka hodaida
@ShalikaUdayani
@ShalikaUdayani 3 ай бұрын
Mn gawa mage pimple awa 😢
@sarazara1456
@sarazara1456 2 жыл бұрын
Akki ethakota skin eka recover krgnna e treatment karala athida
@sduh1620
@sduh1620 2 жыл бұрын
Pls dr reply me, carotone cream eke beaching thiyenwd
@fathimasalma1943
@fathimasalma1943 9 ай бұрын
Owe Oka paawichi karanna epa .mage moonata man gaawa Dan gamma dayak na😢
@hirunipaboda3258
@hirunipaboda3258 4 ай бұрын
Ganna epa mge mune podi podi gedi awa mn sathiyak wge gaweth 😒
@chaminduchathuka1211
@chaminduchathuka1211 3 жыл бұрын
Thanks akki oya godak lassanata videos karanava
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
Akki, Godak denek ganna brand ekak wela Dr.Rashel ge products.Ewa hodaida? Video ekak karannako akkiyo❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
E gana karannam nanga❤️
@wirajwijesinha7828
@wirajwijesinha7828 3 жыл бұрын
@@BlissmoreBeauty matath dana gnn one
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Iye video eka balanna darling
@venurirumasha
@venurirumasha Ай бұрын
Hoda sun cream ekak kiynnko
@hashi_9839
@hashi_9839 3 жыл бұрын
අක්කි මම බ්ලීචින් ක්‍රීම් ගෑව කෙනෙක්..දැන් ඒක නවත්තලා මාස 6ක් වෙනවා use කරන්නෙ නෑ..නැවැත්තුවට පස්සෙ මගෙ මූණ අදුරු වෙලා,, pimples එනවා ගොඩල්ම නෑ සාමාන්‍යය විදිහට මම දැන් pimples අඩු වෙන්නයි ලප කැලල් වලටයි මොකද කරන්න ඕනි???
@hashi_9839
@hashi_9839 3 жыл бұрын
මම ෆේෂ් වොශ් කිසිම දෙයක් යූස් කරන්නෙ නෑ මූණට..මට හොද product එක මොකක් වෙයිද අක්කි...සාමාන්‍යය සමක් තියෙන්නේ
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
kzbin.info/www/bejne/aquUaJeXZ7-Fm5o Me video eka balanna darling
@rashmikanirmani1453
@rashmikanirmani1453 3 ай бұрын
Chandanalepa bleachingda akke
@malshajayathunga9071
@malshajayathunga9071 Жыл бұрын
mn පාවිච්චි කරපු bleaching cream ekk නිසා කුරුලෑ ගොඩක් awa. E කුරුලෑ ටිකක් දුරට හොඳ una. eth කුරුලෑ නිසා ආපු සිදුරු වගේ වලවල් හොඳ වෙන්නෙම na akke. Ane man mkd krnne. උත්තරයක් දෙන්න plz
@ImeshaRajapaksha-c1r
@ImeshaRajapaksha-c1r Жыл бұрын
ඔයා කුරුලෑ හොඳ වෙන්න මොනාද කරේ කියන්නකො.අනේ ප්ලීස් රිප්ලයි එකක් දාන්නකො😢
@Sandamali..537
@Sandamali..537 11 ай бұрын
මටත් එහෙම උනා කුරුළෑ නිසා ඇති උන වලවල්නම් හොද වෙන්නෙ නැහැ නේද
@himashahansani7216
@himashahansani7216 3 жыл бұрын
Akki glycolic acid underarms walata elbows dark wela thiyena ewta private aria dark wenwta use krnna puluwnda
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ynder arms elbow body acne walata ehema hodai e arenna use karanna epa irrigation enna puluwan darling
@himashahansani7216
@himashahansani7216 3 жыл бұрын
Thank u akki 😘😘❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰
@tashmishashinika
@tashmishashinika Жыл бұрын
Fullbody whitening with savi product bleachd akki
@shelanisumanasekare4025
@shelanisumanasekare4025 Жыл бұрын
Ou
@chathuniumayangana6097
@chathuniumayangana6097 3 жыл бұрын
Akki bleaching infections thiyena ayata cetaphil gentle skin cleanser , Naive herbs alo jel , Aroma magic seaweed gel eka hondai da.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aroma magic eka gana nam ahala nah nanga anith deka nam hodai
@chathuniumayangana6097
@chathuniumayangana6097 3 жыл бұрын
@@BlissmoreBeauty thank you akki ... adrarei ... 😘😘😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰❤️
@manikerathnayake3251
@manikerathnayake3251 2 жыл бұрын
මගේ යාලුවෙක් recommend කරලා මන් දැන් මාස 2ක ඉඳලා fresh and white cream එක use කරා.මගේ මූනට glow එකක් ආවා.ටිකක් සුදුත් උනා.ඒක වෙන්න මාසයක් විතර ගියා.ඒත් අද තමයි මන් මේක හොඳ නෑ කියලා දැන ගත්තේ.මට මේක දැන් නවත්තන්න ඕනේ.තාම නම් මගේ මූනෙ මොකුත් pimples දාලා,අඳුරු වෙලා නෑ.මන් මේක නැවැත්තුවාම pimples දාලා ලොකු damage එකක් වෙයිද?මන් දැන් මොකද කරන්න ඕනේ මූනට ප්‍රශ්නයක් නොවී මේ product එක නවත්තන්න..? අනේ plzzzz...මට reply එකක් දෙන්න අක්කේ...මට මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ..plzz මට reply කරලා කියන්න මන් දැන් මොකක්ද කරන්න ඕනේ කියලා....😣😣😣
@wathsalamaduwanthiekanayak4293
@wathsalamaduwanthiekanayak4293 2 жыл бұрын
Ane mamath fresh and white eka gaawa. Dan mage muune තුවාල wela. Monawada karanne kiyala hithaganna ba.
@nethmiimasha6270
@nethmiimasha6270 2 жыл бұрын
French white ekada oyl gawe
@user-MRS-BK
@user-MRS-BK Жыл бұрын
ඔයා ඒක නතර කලාද
@godisgard9452
@godisgard9452 2 ай бұрын
Aney mageth ehamay newathuvoth mokak hariiiiii veydtha 😢
@Shalika-r7y
@Shalika-r7y Ай бұрын
@@godisgard9452එක පාර නතර කරන් එපා දැන් දවසක් ඇර දවසක් ගාන්න ඊටපස්සෙ පොඩ්ඩ පොඩ්ඩ දෙක තුන ඇරලා ගාන්න ගන්න දවල්ට කෝමාරිකා ගාන්න ඔහොම ක්‍රීම් එක අයින් කරලා දාන්න...ඉටපස්සෙ උදේට සන් ක්‍රීම් එකක් එක්ක ඩේ ක්‍රීම් මොනවා හරි පාවිච්චි කරන්න මූන පැහැපත් වෙන්න .ඔය සුද ටික දවසකින් යන නිසා වෙන පැහැපත් වෙන්න දේවල් කරන්න පැක් එහෙම දාන්න .
@azraadole363
@azraadole363 2 жыл бұрын
Fair and lovely hondai da??? Nowadays all the creams are very expensive to buy. But I heard Fair and lovely price is ok.... Mn kawadawath Fair and lovely use krla na. That's y I'm sacred.
@isharaweerasinghe699
@isharaweerasinghe699 11 ай бұрын
Arabian white cream blichine da akki
@shani5147
@shani5147 2 жыл бұрын
Ane akki plz reply me. Man cosmo by dill kiyana whitening cream eka body and face uae kara sathiyak use karala man nuwara giya tikak auwe hitiya mage muna pichchila wage rathu wela dan aduru wela. Nahaya uda godak rathu wela thibba dan hama yanawa. Strawberry gediyak wage color ekak thiyrnne nahaya uda. Man eka yawa ganna tomato අර්තාපල් blend karala ice cube hadala dan apply karanawa. Ane kamak nadda eka. Kagenwath ahanna bane meka gana. Eyata msg karama eyage day cream eka use karannalu. Plz akki reply me 🙏🙏🙏🙏
@chathuminibhagya9802
@chathuminibhagya9802 6 ай бұрын
Vr akka ge cream ekth hoda ndd
@ashimilinda9248
@ashimilinda9248 2 жыл бұрын
Ane akke mge munt dn mona crem ekwath use karat alln nhne
@TharuSha-u1g
@TharuSha-u1g Жыл бұрын
Damage nthuwth gl hod kr gnn puluwnd akke
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 10 ай бұрын
Saban use karaddi pimples wadi wwnawada
@chamodyathisarani4063
@chamodyathisarani4063 3 жыл бұрын
First comment ,view and like 🙈🙈
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
@ThanujayaBandara-jf2dv
@ThanujayaBandara-jf2dv 7 ай бұрын
මේ දේවල් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඔනේද කියන්නකෝ plz
@hansinadeeshani3438
@hansinadeeshani3438 6 ай бұрын
Sun creem ekak kiyanna hoda. Oll skin yana.
@dyamu-e8r
@dyamu-e8r 4 ай бұрын
Cosrx
@nadeeindhika9145
@nadeeindhika9145 3 жыл бұрын
Akki Is prevense products are good for teenagers .
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Yes darling
@isharamaduwanthi2859
@isharamaduwanthi2859 3 жыл бұрын
Ane akke mn bleaching cream gala as yatayii.. kata wateyi kaluyi😥mn mokkda karnna one natural treatment???dry skin ekak mta thiyenne..
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ow me thiyanawa wage natural treatments karanna
@dilharachirantha9146
@dilharachirantha9146 3 жыл бұрын
අක්කි මම girl කෙනෙක් මම skin lite cream එක ගෑවා දැන් නිකට හරියේ අලු පාට හුරු කලු පාට වෙලා විටමින් e ගාන්න එපාද
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Mokakda brand eka darling
@dilharachirantha9146
@dilharachirantha9146 3 жыл бұрын
ඉන්දියාවේ එකක්
@dilharachirantha9146
@dilharachirantha9146 3 жыл бұрын
නිකටේ විතරක් නෙවේ කම්මුල් නළලේත් තියෙනවා ඒ තැන්වල කලු පාටට හොදටම පේනවා මූනම කලු වෙලා
@dilharachirantha9146
@dilharachirantha9146 3 жыл бұрын
සයිඩස් කැඩිලා කියලා එකකින් තමා හදන්නේ
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ehema eksk nam danne nah darling bleaching cream ekak da
@ranasiriranasiriranasiri1331
@ranasiriranasiriranasiri1331 6 ай бұрын
Bleaching gala nawathuwama aye skin eka dark wenawada. Pls reply 😢
@Shalika-r7y
@Shalika-r7y Ай бұрын
ඔව්ව්ව්ව්ව්.අම්මො . හිටියට වඩා කලූ වෙලා යනවා සමගරුන්ට නම් අවුලක් වෙම් නෑ හැබෑ .දැන් ඔයා ගානවනම් කලර් අප් වෙන්න ෆේස් පැක් දාන්න අයිස් කියුබ් ගාන්න ලස්සන වෙන්න
@nimeshikavindya6900
@nimeshikavindya6900 3 жыл бұрын
Akka pimples and black marks wlat krnn wisadumak kiynkoo
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Hariyta medicinal treatment karanna adu wenws
@niadev4849
@niadev4849 3 жыл бұрын
That's a good topic darling 😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thanks darling 🥰❤️
@sameeradushantha9496
@sameeradushantha9496 Жыл бұрын
Under eye crem ekak kiyana beat
@chinthakaprasad8779
@chinthakaprasad8779 3 жыл бұрын
Akki maget blichin asdnyk tiyenwa alo gel digtm gaddi adu wenwad plzz kiynn
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ow darling
@chinthakaprasad8779
@chinthakaprasad8779 3 жыл бұрын
@@BlissmoreBeauty akki mas kiyk gann oned
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Eka wenas wenna puluwan darling eka ekkenagen eka ekkenata
@chinthakaprasad8779
@chinthakaprasad8779 3 жыл бұрын
@@BlissmoreBeauty thnks akkidan neti deyk ehuwahm hemom ohom kiyn na gdk pin akii mm shelo eke alo jel eka ganne eka hodai neda.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ow darling math use karanawa eeka
@amadhiamadhi8756
@amadhiamadhi8756 9 ай бұрын
අක්කි මන් bleeging cream එකක් වෙන fresh and white මාස 2 k විතර use කරා. එත් තවම effect එකක් නෑ. මන් එක bleging kream එකක් කියල දැන ගත්තයින් පස්සේ මට එක use කරන්න බයයි. මන් akke එක නවත්තන්නේ කොහොමද plz reply me 😢
@ImashaKusumrenu
@ImashaKusumrenu 8 ай бұрын
එක පාර නතර කරන්න එපා දවස ගානෙ ගෑවනම් දවසක් ඇර ඇර ගාන්න එහෙම එහෙම දවස් අඩු ක්අර කර ගාන එක අඩු කරන්න .. හොදට වතුර බොන්න අනිත් එක තමයි නයිව් හර්බ්ස් එකේ බ්ලීචින්ග් ආසදන වලටම එන්අ ඇලෝ ජෙල් එක ගාන්න 🙂 මාත් කරනව ඒකයි කීවෙ ..අනිත් එක තමා පුලුවන්න්ම් වෙනිවැල්ගැට තම්බල සතියකට තුන් පාරක් විතර බොන්න ..
@danibrity-qv5kb
@danibrity-qv5kb Жыл бұрын
Bleaching damage skin eakata sunscreen eakkak kiyanda akki please
@slpharmacist
@slpharmacist Жыл бұрын
Heliocare SPF 50 gel sunscreen suitable dr
@danibrity-qv5kb
@danibrity-qv5kb Жыл бұрын
How much?
@wirajwijesinha7828
@wirajwijesinha7828 3 жыл бұрын
Thanks akki oyt godaaak pin. Plz rply me.. akki mn bleching cream ekk පාවිච්චි kara eth mage muna kisima dameg ekk na. Eth mn oyage vedio balal eka nawaththuwa. Dan dawas3 withra. Mn vitamin c smoothing gel eka පාවිච්චි krata kmk nadda . 😓 plz rply me..
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Mulin patch test karalama try karanna darling
@chathuniumayangana6620
@chathuniumayangana6620 2 жыл бұрын
Akki bleaching infections thiyena ayata fish oil hondai da
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Ow prashnayak nah darling
@chathuniumayangana6620
@chathuniumayangana6620 2 жыл бұрын
@@BlissmoreBeauty ok akki 🙏🙏🙏
@samindidinelka960
@samindidinelka960 2 жыл бұрын
අක්කි GOLDEN TOUCH PIGMENTATION CREAM එකේ බ්ලීචින් අඩංගුද ?
@PriyangikaUdayakumari-t3t
@PriyangikaUdayakumari-t3t 4 ай бұрын
Òka gann apa hoda na owge kadmiyam thiynw hlo😊
@menolisathsarani8241
@menolisathsarani8241 Ай бұрын
Apo e jarawanm gnn ep kuruth...mth use kl...ek use krddi niknwt auwat yn be mulu muunama danawa pichchebw wge..stiyen wge sudu wenwa...
@kaushalyahansani5539
@kaushalyahansani5539 7 ай бұрын
niacinamide hodada bleaching damage walta..
@NalikaKalpani
@NalikaKalpani Ай бұрын
Matanam vadi una pimple
@dinithisamudini
@dinithisamudini 7 ай бұрын
Mge ath deke hama palila ane mkd krnne
@Julithshenali
@Julithshenali 2 жыл бұрын
Akki I used a night cream named Skin lite then I got to know that it's very harmful then I started to use a night melacare . I've used it for two weeks now. I got a acne infection now is there anything can I do now Pls help me I'm broken now
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
You can follow this routine for a month and see whether your skin is healing before use any other products. Use aloe and rose water on your skin
@aliciamilam5636
@aliciamilam5636 2 жыл бұрын
Onion juice for acme.. add to a lil water let sit 10 min.. aloe vera after u rince n pay dry. Use ever other day... Find oil like avacado or grapeseed that won't clog pores .. tomato juice works wonders too as does potato juice . I mix all three for my face.. it remove tiny pimples too the onion juice is amazing.. if it help let me know.. I have many remedy for skin repair
@panchalivijaykoon2823
@panchalivijaykoon2823 7 ай бұрын
🎉🎉❤
@dammikajayaweera9436
@dammikajayaweera9436 3 жыл бұрын
Ane akki mata monwth cream ekk use krnn ba mn dermatologist kenekgen beheth gtta ekt adu una eth dan kisim cream ekk mt use krnn baa pimples enwa ane ekt mokkd krnne akki plz reply tma mta 16i
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Me video eka balanna nanga kzbin.info/www/bejne/omK0aIWBbKmLg8U
@dilinisarangika2811
@dilinisarangika2811 2 жыл бұрын
අක්කෙ මාත් මීට අවුරුදු 3කට වගේ කලින් මාස තුනක් දෙකක් වගේ ක්‍රීම් එකක් use කරා... ඒත් මගෙ මුන දැන් කලු වෙලා පිම්පල් ඇවිල්ලා තවම හොද නෑ මොකද අක්කා කරන්නෙ 🥺
@slshorts4077
@slshorts4077 2 жыл бұрын
Alogell use krnn
@MiroshiMiroshiudayangi
@MiroshiMiroshiudayangi Ай бұрын
නංගී කුරුදු කුඩුයි මී පැණි කවලම් කරලා ගාන්න
@hasinisiranthika8847
@hasinisiranthika8847 11 күн бұрын
​@@MiroshiMiroshiudayangiඒවට කුරුලෑ එන්නෙ නැද්ද
@MiroshiMiroshiudayangi
@MiroshiMiroshiudayangi 11 күн бұрын
@@hasinisiranthika8847 na nangi
@Nimeshi-c6d
@Nimeshi-c6d 2 ай бұрын
මට කියන්නකො මාත් යූස් කරා.බ්ලීචින් ක්‍රිම්.දැන් මගෙ ඇග ටිකක් කසන්න අල්ලනවා.මන් මොකද කරන්න ඕන.
@nipunichristina6407
@nipunichristina6407 2 ай бұрын
Ow mageth
@Nimeshi-c6d
@Nimeshi-c6d 2 ай бұрын
@@nipunichristina6407 oya mokda krnna inne dr. Beheth gttda
@madhushi5234
@madhushi5234 Жыл бұрын
මන් අහලා තියෙන්නෙ වයිට්නින් ගාල ඩැමෙජ් වුනාම ස්වාභාවික දේවල් වලින් ප්‍රතිකාර කලාම තව වැඩි වෙනවා කියලා .
@MiroshiMiroshiudayangi
@MiroshiMiroshiudayangi Ай бұрын
නෑ මන් නම් අත් බෙහෙත් වලින්මයි මූණ හදා ගත්තා
@darkgirl.2257
@darkgirl.2257 Ай бұрын
@@MiroshiMiroshiudayangioya mond kre 🥹
@dildil3131
@dildil3131 14 күн бұрын
Ahema wenawa mn amu kaha biwwa .mage muuna wadi una pimple ewwata..
@gihansathish6248
@gihansathish6248 2 жыл бұрын
අක්කා මම සති දෙකක් වගේ night cream එකක් use කලා ඒකේ බ්ලිචින් තියෙනවා කියලා දැනගත්තු නිසා මම ඒක පාවිච්චි කරන එක නතර කරා...නතර කරාට පස්සෙ මුනේ පිම්පල්ස් එන්න පටන් ගත්තා. දැන් මම evon cucumber face wash එකයී cucumber clencer එකයී පාවිච්චි කරනවා.. Nature secret alovera gell එකයී Dr rashell gold soothing gel එකයී පාවිච්චි කරනවා මෙවට අඩු වෙයිද?
@shaki7108
@shaki7108 2 жыл бұрын
මොකද්ද ඔයා use කරපු cream එක
@minadiransathii
@minadiransathii 2 ай бұрын
Oyata adu unada?
@chanakiudesha3172
@chanakiudesha3172 3 жыл бұрын
Thank you akki❤️❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
@kavishakavindi4866
@kavishakavindi4866 3 жыл бұрын
අක්කි මම බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කලා.ඒත් මම දැන් නවත්තලා තියෙන්නෙ .මට කිසිම දෙයක් උනේ නැ. මට දැන් ඕර්ඩිනරි වගේ බ්‍රෑන්ඩ් එකකට යන්න ඕන.මට කෙලින්ම ඒකකට යන්න පුලුවන්ද. නැත්තම් මම ඇලෝ ජෙල් ගාලා සැර පිට කරනකන් ඉන්න ඕනද.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ara bleaching treatments karala patan gaththa nam hidai darling
@slpharmacist
@slpharmacist Жыл бұрын
Good explanation
@yashodhalankathilaka2601
@yashodhalankathilaka2601 2 жыл бұрын
Ane akke uttryk dennko please.mn bleeching kiyl nodana cream ekak use kra..tamath ganw.ada dangtte eka hoda na kiyl.mge nose depatte kalu lapa 2k awilla.ane mn mokd krnne..ada idlm aloe vera jel natural ewa use krnn patan gttat kmn ndda.ehm nathnm bee honey hri..eka prshnyk weid??
@chathuminibhagya9802
@chathuminibhagya9802 6 ай бұрын
Vr product hodaida
@malanidissanayake3937
@malanidissanayake3937 3 жыл бұрын
Akki Babi mama whitening cream use kara bt mama ehma lokuwt denagena hitiye ne mema wey Kyla.....mage muna mama nodenuwthwma Dawsin dawsa peeloff wela by mage mune kisima demage ekak ne pimple ekakwth ne.bt muna godaaak kettu wela akki..skin eke nahara wge penwa .godaaak hama sensitive wela akki babii..ane Mata skin cells develop krnna regrowth krnna puluwn cream ekak Hari wena solution ekak Hari kynnko..... (Thwma mama teenage kenek akkiyoo Al krnaw thawma ...) Plzz akki help me .....
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Me video eka balanna nanga
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
kzbin.info/www/bejne/qnKThnlubZdpadE
@malanidissanayake3937
@malanidissanayake3937 3 жыл бұрын
Eka video eka nm mama klin beluwa akkiyoo😍😘😘❤️...me kisima product ekakt ayeth skin eka peeloff wena ekak ne Ned akkiyoo....adarey akkiyoo oya lssnata pehediliwa hema dema Kyla denaw .EA hema detama thanks...love you 😘😘😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Nah nanga ewa hodai.. Thank you darling ❤️
@sadunitharaka3391
@sadunitharaka3391 3 жыл бұрын
Ane akki mn awrudu 15di wge nature secret ake carrots face wash akie chandanalepa cream akaie gewa mn sudu una ath mge mune aluhan wge awa akki datath mgr mune mokutma gann ba awa aye mathu wenwa Ane ai akke a bleechin nisd
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ewage nam bleaching nah man danna vidiyata darling..samahavita sun burn awamath ehema wenawa
@sadunitharaka3391
@sadunitharaka3391 3 жыл бұрын
@@BlissmoreBeauty akat mokad karnn oni akki
@sadunitharaka3391
@sadunitharaka3391 3 жыл бұрын
Plz kiynnko den mge wyasa 19ie
@shaniamali9161
@shaniamali9161 10 ай бұрын
Mgeth thiyenawa aluham wage.oya mnwda ekata use kare kynnko
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 3 жыл бұрын
සංවේදී සමට සුදුසු පැක් හදන විදිහ ගැනත් වීඩියෝ ගේන්න පුළුවන් නම් හොඳයි
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Man e gana karannam 🥰
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
ස්තුතියි ඔබට🙏🙏💕
@dilrukshifonseka8551
@dilrukshifonseka8551 3 жыл бұрын
Akki maga muna Godak oili na pimpal anava mata f/w and crim akak kiyannako pliz 🙏🙏🙏🙏
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Cetaphill and cereve moisturizers and facewash hodai nanga
@harshalakshan8578
@harshalakshan8578 3 жыл бұрын
Ujooba krim eka hodada
@imashaudayangani3879
@imashaudayangani3879 Жыл бұрын
නෑ
@e.a.s.s666
@e.a.s.s666 3 жыл бұрын
Akka french white cream eka bleaching da..eken results thiyanawada
@suranianjalika6505
@suranianjalika6505 3 жыл бұрын
eka bleaching..resut ei daws deka thunen..habai vadak na..muna ganna deyk nahi venwa tika kalyk giyama
@e.a.s.s666
@e.a.s.s666 3 жыл бұрын
@@suranianjalika6505 ane thanks akka kiuwata ❤.. mn ganna hitiye
@suranianjalika6505
@suranianjalika6505 3 жыл бұрын
@@e.a.s.s666 oya facebook innwanm balanna nangi oka gala muna vinasa una kattiya post dala athi...ganna nm epaaaa!!!
@nishu5328
@nishu5328 3 жыл бұрын
Yes
@waryinto4523
@waryinto4523 3 жыл бұрын
Ane akki hoda doctor kenek kiynnko contact krgnn nu ekak ekk
@nishamaniewaduge511
@nishamaniewaduge511 3 жыл бұрын
Avuru 15 kenekta sudu venna vidihak kiyannako😢
@tharuxxxx
@tharuxxxx 3 жыл бұрын
Akki oyage muna mara lassanai appa
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🙊❤️
@tharuxxxx
@tharuxxxx 3 жыл бұрын
Ane akki alove gel gawoth muna hariyaida mageth muna pichchila
@ceylonmusiclife645
@ceylonmusiclife645 Жыл бұрын
Akke contact krgnna vidyk thiyeda
@RithuHarshi-q5d
@RithuHarshi-q5d Жыл бұрын
Thank you so much sister 😢😢😢
@BlissmoreBeauty
@BlissmoreBeauty Жыл бұрын
♥️
@maheshanandani847
@maheshanandani847 Жыл бұрын
Thankyou
@ima5440
@ima5440 3 жыл бұрын
Mge muna lssnt tibb dnne nwtuw goree gwa dn muna gdk damege wela 🥺😓😓😓😓😓
@bindyajayasekara7197
@bindyajayasekara7197 3 жыл бұрын
Rosehip seed oil ganna
@ima5440
@ima5440 3 жыл бұрын
@@bindyajayasekara7197 e monwd
@bindyajayasekara7197
@bindyajayasekara7197 3 жыл бұрын
@@ima5440 The ordinary brand eke..nththm cliara essential gnna..akka video ekk krl thiyenw...masa 5 - 6k wth ganna..repair wenna
@ima5440
@ima5440 3 жыл бұрын
@@bindyajayasekara7197 hri yaid
@bindyajayasekara7197
@bindyajayasekara7197 3 жыл бұрын
@@ima5440 ow oyge hama dan thuni welane aththe...masa dekkin withr tight wenw...e kiynne repair wenw...pimple enw nm aduwei..eth hondtm repair wenn nm masa 5 - 6k wath iwseemen ganna..nwththnna nam epa...eka maara hondai...puluwn nm awuruddak ganna...wena chemical dewl use krnn epa..sara nthi gentle cleanser ekak gnna... raeta ganna..udeta ganna epa...ek gala iwr una dwska niacinamide ganna masa dekk withra...mulin ordinary ganna.it psse cliara ewt ynna...
@lueur5487
@lueur5487 3 жыл бұрын
Akki mn dn 1 n half year wage cream ekk use krnawa rka mata bleach kiyala nm danrnne na ,artificial color rkk awrth na. But akki mn dakka fb eke r crram eka hoda na kiyala thiyenawa eth mata thama aulak une nam na 😣💔 akki mata dn bayai eka nawattannath continue krn yannath. Rka para nawsttuwamath sara pita danawai kiyanawane 😣💔 kohomd akki r crram rka nawattala wena eekk use krnne color rka dark wennathuea. Mr color rka yellow awe. E color rka protect kr ganna gsman wena ekkata skin rka huru kr ganne komd akki. Ane plzzz kiyannako akki 😣😣❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Oyage skin color eka godak wenas una nam ithin eka bleaching wenna oni..ow oya gana pramane adu karanna udeta dawalta dekatama gawa nan eka sarayak wage ganna tikak itapasse nawaththnanna oyata eka paratama nawaththanna bah wage nam..color eka wenas wena eka nawaththanna bah nanga bleaching nathi unama normal skin eka auth enawa
@lueur5487
@lueur5487 3 жыл бұрын
@@BlissmoreBeauty matahitha ganna ba akki eka bleaching fa kiyala mokd ekata awe kaha patak mage normal skin ekath ehma dark na ntural color rkk awe. Anika man nawattala oawa hitiya color adu une na. Awweth giya. Eth aul une na. Skin ekata absorb krngannawaah ekka. Hitha ganna ba eka bleaching da nadda kiyala negative comments dakka nisai baya une. Me man kiwwa ewa wage nm bleaching neme neda akki??
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Mokakda e brand eka?
@lueur5487
@lueur5487 3 жыл бұрын
@@BlissmoreBeauty kojic cream kiyala ekk
@shameenaperera2921
@shameenaperera2921 2 жыл бұрын
@@lueur5487 bleaching eka
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Thank u nanga ❤️❤️❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰❤️
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 11 ай бұрын
ඇත්තට ම ගොඩක් හොඳ ඇඩ්වයිස් ටිකක් .
@achisithu4448
@achisithu4448 3 жыл бұрын
Akki mn awuruddkt issella bleaching cream ekk use kr eth mt face ekt awulk nm nh ....Mt doctor rashel vitamin c cream ek use krnn puluwnd
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Godak sensitive skin walata vita c hoda nah but damage wela sensitive wela nathnam hodata patch test karala balanna mulin
@nadichan2803
@nadichan2803 3 жыл бұрын
Thanks nice video 👍😍❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
Skin Recovery Routine | Skin Healing | Sinhala Beauty Tips 2023
8:20
Cosmo Beauty Studio
Рет қаралды 23 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 32 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Side effects of bleaching creams | Skin remedies for damage repair
17:46
Cosmo Beauty Studio
Рет қаралды 24 М.
I Bought EVERY FOUNDATION at SEPHORA  & TESTED Them Back to Back
3:59:12
Makeup By Nikki La Rose
Рет қаралды 1,8 МЛН
Perfect for Mature Skin? Over 50, Over 60
23:13
Pretty Over Fifty
Рет қаралды 3,4 М.
Arab Beauty Secrets: Timeless Rituals for Glowing Skin and Healthy Hair
10:21
Cherryblossom Aesthetics
Рет қаралды 297 М.
TEMU Peanut Sheller🥶🥶
1:00
Money Saving Man
Рет қаралды 4,5 МЛН
Power of Artist 💀🤯 | #shorts #trollface
0:26
EdixProject07
Рет қаралды 36 МЛН
Let's Learn a Giraffe 🦒 Drawing Hack!
0:36
La La Learn
Рет қаралды 27 МЛН
Неожиданный огромный улов 🧐🔥🎣
0:47
DoramaSeries
Рет қаралды 1,5 МЛН
Power of Artist 💀🤯 | #shorts #trollface
0:26
EdixProject07
Рет қаралды 36 МЛН
27 ноября 2024 г.
0:52
bonevtik910
Рет қаралды 2 МЛН