KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාහනයකට Break තියෙන්නෙ වේගෙන් යන්න කියල දන්නවද ? | @AmilaDasanayake | Seemawa #motivation
21:45
හැම ක්ෂේත්රයකම ඉදිරියටම යන්නේ කොහොමද |@AnuradhaPerera | Seemawa (EP 02)
23:11
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
Players vs Pitch 🤯
00:26
අඩු වයසින් BMW i8 එකක් ගන්නෙ කොහොමද | Motivational Speech by
Рет қаралды 170,656
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
Seemawa - සීමාව
Күн бұрын
Пікірлер: 253
@Seemawa
Жыл бұрын
මේ වගේ වීඩීයෝ බලන්න උඩ තියෙන subscribe බටන් එක ඔබල අපිව subscribe කරන්න ❤️
@deshanakalanka409
Жыл бұрын
i8 එක හොයන් යද්දි සර්ව හම්බුනා...ඉතින් පට්ටම ගැම්මක් ආවා...27 වෙන්න කලින් i8 එකක් ගේනවා...ගෙනත් සර්ව බලන්න මම එනවා...
@risithamihan2302
Жыл бұрын
මම මෙ සර්ගෙ clz ගියෙ 2020 මගෙ ජීවිතෙ turning point එකක් මෙ සර් ♥️
@diaries222
2 жыл бұрын
සර් මම අනිවාරෙන් BMW එකයි , DeFender එකයි ගේනවා ගේනවාමයි, ඒක මගෙ හීනයක් 🙏 මම කවද හරි ඒ වාහන දෙක අරන් සර්ව හම්බෙන්න එන්නම් ,මොකද සර් තමා මගෙ ඔලුවට ඔය target එක මේ video එක හරහා දුන්නෙ , Love you sir, I will reach my target anyway. ❤️
@Seemawa
2 жыл бұрын
🔥
@ramindu2990
2 жыл бұрын
💕
@gamithawanasinghe4096
Жыл бұрын
Aniwarenma,oyata puluwan akki,2022 a/ls oya hodata liwwa kiyala mata wishwasai,ethana idan idiri jeewithaya sarthakai oyage!
@BM....AshenzZ....v8
Жыл бұрын
Adoo ubath mn wge ekek , Mage dream vehicles deka bm & defender ♥️
@funnyworld9226
Жыл бұрын
ගේම ගැහුවද?
@p.l.r.pahasara9302
2 жыл бұрын
අදමයි සර්ව දැක්කෙත්,චරිතයක් වෙන්න හැමෝටම බෑ, අහන්න දෙයක් නෑ සර් චරිතයක්, සිරාම චරිතයක්❤️
@Seemawa
2 жыл бұрын
❤️🔥
@hansisewwandi7821
Жыл бұрын
මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු ලොකුම මෝටිවේශන් එක...❤💐
@dularadilshan7606
2 жыл бұрын
ජිවිතේට physics dn brand ekk wela iwrai ❤️මන් ජිවිතේ දැකපු සොදුරුම physics ගුරුවරයා Anuradha perera ❤️
@Seemawa
2 жыл бұрын
🥺❤️
@tharindupabasara866
Жыл бұрын
ඊයේ හවස ගිහින් එකක් අරන් ආවා. අද ආවේ ඒකේ😍. i felt it♥️
@asankarajakaruna95
2 жыл бұрын
බුදු වැඩ්ඩෙක්.....මාරම කතාවක්.ඇත්තටම ඇග ගිරිවැටුනා...
@dr_lorax
Жыл бұрын
ane palayan ban yanna. 😏 ළමයින්ගෙන් අසාමාන්‍ය විදිහට සල්ලි අරන් ඕවා ගේන එක මහ ලොකු වැඩක්ද?
@ubt325
Жыл бұрын
@@dr_lorax කවුද බං උඹ?😂 ළමයිංගෙන් අසාමාන්‍ය විදිහට සල්ලි ගන්නවනම් ළමයි ඔච්චර ආදරෙන්,ගැම්මෙන් ක්ලාස් යයිද බන් ට්‍රැක්ද උඹට😂
@ubt325
Жыл бұрын
සර් වාහන ගෙනාව ළමයින්ගෙ class fees වලින් නෙමෙයි සර්ගෙ මොළෙන් ගහපු projects වලින්😂 දන්නැති දේවල් කියවන්නෙපා බන් 😂
@dr_lorax
Жыл бұрын
@@ubt325 සමස්ථ ටියුෂන් කරන හැමෝම එකයි😂 එක්කෙනෙක් කියලා නැ. හැමෝම ගන්න ගාන අසාධාරණයි. එච්චරයි😏
@dr_lorax
Жыл бұрын
@@ubt325 ඔව් ඔව් ක්ලාස් ෆී හම්බ නොවුනානම් ගේයි😂😂 ප්‍රොජෙක්ට් විකුණපුවයෙන්
@pathumavishka6126
2 жыл бұрын
අනේ සර්ගෙ කතාවෙන් ලොකු හයියක් ආව සර්.මන් A/L කරල ඉවරයි.ඒත් මේ වෙලාවෙ දුන්නු mortivation එක ගොඩක් වටිනවා.♥
@chathurangasampthliyanage6813
Жыл бұрын
අනිවාර්යෙන්ම අපි හමුවෙමු. මගේ කතාවේ කොටසක්. මේ කතාව මරු..❤❤❤
@Seemawa
Жыл бұрын
🥰❤️
@harini9017
Жыл бұрын
මම එක්තරා කාලයක තේරුම්ගත්ත සතුට තිබෙන්නේ සල්ලිවල නෙවෙ කියන එක.සතුට තියෙන්න අපි යම් දේකින් සෑහිමකට පත්වීම මත පමනයි.අපි ඡීවත් වෙන්නේ ටික කාලයයි.ඒ කාලේ තියන දෙයින් සතුටුවෙන්න.ඒ මොහොතේ සතුට විදින්න.
@dr_lorax
Жыл бұрын
oya kiyana eka aniwa attak
@INFP3355R
11 ай бұрын
salli kiyanne tool ekk .sathutu hithena dewal godakata salli oni
@cprabbit3271
10 ай бұрын
මන් අහපු ගොබ්බම Advice එක තමා ලද දෙයීන් සතුටු වෙන්න කියන එක.අපිට දෙයක් ඕන නම් ලද දෙය ඉක්මව අපිම මහන්සි වෙල කොහොම හරි ගන්න ඕන.ලද දෙයින් සතුටු වෙන්න කියන එක දැන් කාලෙට සෙට් වෙන්නෙ නෑ
@nadunisakunthla5001
2 жыл бұрын
අපේ සර්...❤🥺 ජීවිතේම කියා දුන්නෙ සර්..😌✋
@vimuwa-1459
Жыл бұрын
ලංකාවටම වටින චරිතයක් youtube එකෙන් දැක්ක
@Bhanuka_Gimhana
Жыл бұрын
වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් ❤️
@rupikapushpakumari
Жыл бұрын
මට කවද හරි කියන්න පුලුවන් මෙ විඩියො එක මාව වෙනස් කරා කියල😎
@Seemawa
Жыл бұрын
😍🔥
@ChayaniSubasinghe
2 ай бұрын
The whole motivation
@danamax5660
Жыл бұрын
තව මාස 6කින් මන් මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නම් බලමු මට වෙනස් වෙන්න පුලුවන්ද කියලා🖤
@Sajitha44
Жыл бұрын
මාස දෙකක් ගිහින් mk
@sachindulanjaya5473
Жыл бұрын
😅 f** bro
@Sajitha44
Жыл бұрын
@@sachindulanjaya5473 වෙනස් වෙන්න බැරි උන් හැමදාටම worry 😅
@kusumpriyantha373
Жыл бұрын
මාස 5ක් ගිහිල්ලා MK bro
@adeeshaosheda6888
Жыл бұрын
Good luck brother
@senurikavishka5999
2 жыл бұрын
🙏❤️හැබැහින් දැකපු නැති දෙවිකෙනෙක් ❤️🙏
@Seemawa
2 жыл бұрын
🥺❤️
@nimeshasadaruwani9833
Жыл бұрын
Deviyo innawa kovile gihin balapan.. me wage harak inna lankawak hadeida ithin
@samithusandeepa8082
Жыл бұрын
❤️🥺
@navod768
Жыл бұрын
😂😂😂
@shashikasathsara-rj6xk
Жыл бұрын
අයේ ඉතින් චරිතයක් තමා අනුරාධ සර් කියන්නේ.❤
@tharusha864
10 ай бұрын
Anee sir maarama motivation ekak ,sirta godak thanks.kawadahri dawasaka maath mage heena saba karan sirwa hambenna enawa sir .☺️☺️
@asaboy5901
2 жыл бұрын
සුපිරියක් මචෝ 👊🙏💪✌️
@Seemawa
2 жыл бұрын
Thanks 🔥
@pamodlahiru3873
2 жыл бұрын
Physics patan gaththema anurada sir gen me wenkn karala thiyana ewage notheruna eka wachanayak na waddek ❤
@Seemawa
2 жыл бұрын
❤️🔥
@Vishugirl-j4z
Жыл бұрын
Pattama sir kenek❤️✨️.... Mara motivation ekak denne🧠💘
@productionwithmethu3379
Жыл бұрын
Anee loku haiyak awa sir, mama thama O/L mama aniwarenma mage target complete karagannawa
@Seemawa
Жыл бұрын
ඒ ගැම්ම දිගටම තියාගන්න 🔥
@charutha2005
Жыл бұрын
Jivithe inna loku virayek❤
@imalshaadhikari
Жыл бұрын
නියමයි සර් ❤
@gayandinukafernando2507
9 ай бұрын
අද ඔයා ඔය ඉඳන් ඉන්න පුටුව BMW i8 කාර් එකේ seat එක වෙනකන් අරන් යන්න..💪❤ #බොක්කටම වැදුණා ඒකනම්..... 🙏Good luck sir🙏
@boola1038
2 жыл бұрын
හදවතේ 💕
@Seemawa
2 жыл бұрын
😌❤️
@puljan5699
2 жыл бұрын
ෂ් ගන්නෙ ඇයි හැමතිස්සෙම .මොනා උනත් motivation eka hithata waduna
@Seemawa
2 жыл бұрын
Class eke lamai kagahanawata
@akeshsandaruwan
Жыл бұрын
සර් මන් වාහන වලට ආස නැ.මට ඔනෙ කවදාහරි ලංකාවෙලොකුම ground audio system එක මගේ කර ගන්ඩ.
@Seemawa
Жыл бұрын
අනිවාරෙන්ම ඔයාට පුළුවන් ❤️🔥
@oshadajeewamith9811
2 жыл бұрын
❤️💫 සර් 💫❤️
@thisarasandaruwan4082
Жыл бұрын
පට්ටම කතාවක්... 👉👈❤
@h.a.nishantha2772
Жыл бұрын
.sir mama o/L kollek godak vatinava sirge givetha kathava davasaka api hamuvemu sir
@thushari661
2 жыл бұрын
Ape sir 🥺❤️🔥
@PiyumiThisera1165
2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි සර් .මම කොමස් ඒත් මේ කතාව හොද motivation එකක් 💪
@Seemawa
2 жыл бұрын
❤️🔥
@gimhanishehara7662
Жыл бұрын
A/L walata masa 8i melo deyak baruwa putuwata wela meka balapu wele thama gema gahanawa kiyana hageema awe ada panthi ude e giyeth na kammali kamata ude yaluwek call ekak gaththa eka answer nokara kammali kamata nida gaththa 2.30ta panthi e yanne nathuwa kammali kamata film ekak balala aye phone eka obaddi meka dakala me video eka balala 2.30 panthiya 4.30ta iwarai dn 4.29 5ta revision eka patan gannawa ekata yanawa meka balala apu gammen aye panthi cut karanne naa A thunak loweth gannawa Gaththa data ammapallai sir wa awilla hambenawa ❤✨ me dunna gammata hadawathinma sthuthi ❤️
@Seemawa
Жыл бұрын
ඒ ගැම්ම දිගටම තියාගන්න.පුළුවන් උපරිමේ කරන්න.වෙන අයට පුළුවන් නම් මේක ගොඩ දාගන්න අනිවා ඔයාටත් පුළුවන් මේක ගොඩ දාන්න 🔥
@sleduproduction9844
2 жыл бұрын
Mage Sir❤️🔥
@Seemawa
2 жыл бұрын
Ape 😌❤️
@DinujayaRanathunga
5 ай бұрын
මං 1st එකේ තුනම ෆේල්.තව මාස 6කින් මම ආය එනව.ඉර පායනකොට,නැගෙනහිර බලන්න.
@gayangunapala
Жыл бұрын
අනුරාධ සර්ගෙ rank එක කීයද
@erangamage9985
11 ай бұрын
island 6oganak
@Sing549
2 жыл бұрын
Ammoh marune sir eka🥺🥺
@Seemawa
2 жыл бұрын
😍🔥
@dreamstarssanju1872
Жыл бұрын
සර්. මමත් ඩිෆෙන්ඩරයක් ගන්නවා මයි🤟
@Seemawa
Жыл бұрын
😍🔥
@madumaliilangasinha8943
2 жыл бұрын
❤අපෙ සර්❤
@Seemawa
2 жыл бұрын
❤️🔥
@arrow6921
Жыл бұрын
Ape sir 💙
@Savii..17-y3y
2 жыл бұрын
❤️ (ස් ස් ගාණ එක 🥴)
@e233su
Жыл бұрын
කතාවට සර්ම බාදාවක්
@sachink8721
Жыл бұрын
ලමයි කෑ ගහන හින්ද 🙂
@sachinthasenadeera7104
2 жыл бұрын
Sir ❤
@akilasachintha3900
Жыл бұрын
Thank you sir 😊
@cricketlive3551
2 жыл бұрын
hathi daagena duwala race eka dinnama mahansi nobala sir gawata awith mage kathawa kiyanawa.sirta bohoma pin
@Seemawa
2 жыл бұрын
🥺❤️🔥
@saubhagyathilakshani3373
2 жыл бұрын
ane sir monthly dena plan ekath youtube upload karanawada 🙏🙏🙏🙏
@Seemawa
2 жыл бұрын
Communty post balanna
@janakakumara2663
Жыл бұрын
සර් සාමාන්‍යයෙන් දැන් car එක්ක price කොහොමද 😢 මට දැනගන්න ඕනි සාමාන්‍ය කාර් එක්ක හැබැයි අලුතින් ගන්න එක්ක
@nishanthichathurangani9619
2 жыл бұрын
Mn kellek unata math kamathi wahana walata BMW ,Prado ,Merchedas, Benz me tika ganawamai
@Seemawa
2 жыл бұрын
😍🔥
@ashen2702
2 жыл бұрын
සර් e tec kalala electrical engineering yanna puluwanda
@isuruodevice5250
2 жыл бұрын
සර් මෙච්චර දෙයක් කියද්දිත් මේ යක්කු කෑ ගහනවා.
@chathuryaherath2002
Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🚩
@UshanAvishka1M
Жыл бұрын
අපේ සර්❤️❤️
@Walking_inspire
Жыл бұрын
අධ් පරිබෝජනවාදී සමාජ රටාවකට දැන් දැන් සමාජය හුරුවෙනවා,හුරුකරනවා,ඉන් ස්වභාවධර්මය ට කරන අහිතකර බලපෑම අතිමහත්,
@pramilshiwantha8211
Жыл бұрын
අම්මයි රෙද්ද
@pramilshiwantha8211
Жыл бұрын
අම්මයි රෙද්ද
@universitylower3017
2 жыл бұрын
Mn commrce 😌supri motivation
@Seemawa
2 жыл бұрын
😍
@rumayacrew2095
2 жыл бұрын
මාත්
@gayandinukafernando2507
9 ай бұрын
සර් board එකම දිහාම නොබලා ලමයින් දිහාම බලාගෙන කතා කරානම් ගොඩක් වටිනවා සර්🙏❤️
@posonpuraofficial
Жыл бұрын
පන්තියක ලමයි දැනගන්ඩ ඕන ඉගෙන ගන්ඩ එච්චරයි වෙන්ඩ ඕන
@larangarandaya2440
Жыл бұрын
ane pako
@harini9017
Жыл бұрын
ඔව් මේ මොන විකාරද ,ජීවිතේ සතුට තියෙන්නේ තන්හාව අඩුවීම මතයි.මෙවුන් සල්ලිවලින් සෑහිමකට පත්වෙන්නේ නෑ.ඉතින් හැමදාම දුක තමා
@sankalpana0126
Жыл бұрын
amoa amooo loku sir 🤣🤣🤣🤣🤣
@rhlak2755
6 ай бұрын
Ane me
@posonpuraofficial
6 ай бұрын
@@larangarandaya2440 😄
@dinushawijayakumara7594
2 жыл бұрын
❤❤legend 😌🥰
@Seemawa
2 жыл бұрын
😍🔥
@technicalissues1196
2 жыл бұрын
ලෝයර් කෙනෙක් වෙල ජීවිතෙ ජය ගන්න පුලුවන් ද තමන්ගෙ හීන වෙනුවෙන්
@Seemawa
2 жыл бұрын
අනිවාරෙන්ම පුලුවන් 🔥
@technicalissues1196
2 жыл бұрын
@@Seemawa ස්තූතිය ❤️❤️❤️
@royal4795
2 жыл бұрын
@@technicalissues1196 ubt ba
@technicalissues1196
2 жыл бұрын
@@royal4795 Thank for your comment .....
@pearloftheocean8800
2 жыл бұрын
අනිවා බන්.ඔයා මොන තැනද දැන් ඉන්නෙ වැඩක් නෑ. උබ හරි දේවල් කලොත් කැපවීම තියෙනවානම් උබ ලොවෙත් ගොඩයනවා.විශ්වාසයි
@pathumacreations.8436
Жыл бұрын
chush chush ganne nathuwa katha karanna...kathawa mara watinawa !!!
@hirunithakshala7885
2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@thakshinadineth823
2 жыл бұрын
Ape sir❤️🥺💎👑️
@Seemawa
2 жыл бұрын
❤️🔥
@nethugirl3782
Жыл бұрын
ඇයි සර් නිල් පාට ෂර්ට් එකම අදින්නේ
@silence709
Жыл бұрын
Super 🎉🎉
@zerryyyyy5411
Жыл бұрын
asawenm inna class eka 😭❤️
@barneycasting8331
Жыл бұрын
Politics, Business or Tuition කරන්න ඕනි ඉතින්. සර් දක්ෂයා නමුත් ඔහොම වෙනවා කියන්නේ රටේ උසස් අධ්‍යාපනය ගැන ඉතින් කථා කරන්න දෙයක් නැහැ
@Lazy570
Жыл бұрын
Ithim buisness ekak karanna..
@gayandinukafernando2507
9 ай бұрын
💪❤️Target❤️💪
@Lakshi_Vlogs
2 жыл бұрын
Maths karala engineer nathuwa yanna puluwan jobs monawada reply one..
@Seemawa
2 жыл бұрын
Courses nam godak thiyenawa
@fdd6086
2 жыл бұрын
Computer science ehem ynna puluwn ned tw godk thiyei campus pothe athi mm hithnne
@thenu9287
2 жыл бұрын
sirwa nm danne nah mama mama karanne commerce eth kiyapuwa supiriyatama waduna 🥺🥺Sir💗💗
@Seemawa
2 жыл бұрын
🥺❤️
@naveenadewminimp2796
5 ай бұрын
💯🖤
@Sing549
2 жыл бұрын
🙏💪
@BhashiEkanayaka
Жыл бұрын
18th september 2023 ❤
@Gawishaka
Жыл бұрын
11.14 😍
@tharushijayaweera553
2 жыл бұрын
🔥💪💯
@san_tharu
2 жыл бұрын
sirge results monada
@Seemawa
2 жыл бұрын
Sir moratu engineer faculty eke
@garusingechaminduyasithgar1675
Жыл бұрын
🙏❤❤
@amanethmini454
Жыл бұрын
🔥♥️💫
@SACHINTHARASHMIKA
2 жыл бұрын
සර්ගෙ කැම්පස් එක පේරාදෙණි ද්
@Seemawa
2 жыл бұрын
නෑ මොරටු
@nuwanabeykoon970
2 жыл бұрын
❤💪
@rksanaff5347
2 жыл бұрын
❤❤❤❤❤👊
@giautomotive9608
Жыл бұрын
මමනම් car yard එකක් දානව අනිවාරෙන්.
@Seemawa
Жыл бұрын
🔥
@Shawenx
2 жыл бұрын
Sirge Island rank, District rank kohomada ?
@Seemawa
2 жыл бұрын
Sirgeda naththan sirge class ekeda
@Shawenx
2 жыл бұрын
@@Seemawa Sirge Rank kohomada?
@slcrafts704
2 жыл бұрын
@@Seemawa sirge claaa eke kohomada
@zero_Empire
Жыл бұрын
@@Shawenx island 64
@SanuliSenarathne
Ай бұрын
🙏🙏🙏🙏🙏
@toinfinity9150
Жыл бұрын
මෙහෙමයි වෙන රටවල් වල මිනිස්සු මම ගත්තු වාහන කාපු ආහාර ජාති ලෝකෙට කියන්නේ නෑ
@Seemawa
Жыл бұрын
Godak loku than wala inna pitarata wala aya anik minissunwa motivate wenna e dewl kiyala thiyenawa poddak loke gana hoyala balanna oita wada
@pinsiri123
Жыл бұрын
මෙ කතාව කිවෙ රිසාල්ට් ඇවිල්ලා රැපිඩ් රිවිශන් එකෙ රිසාල්ට් අඩු අයට ගැම්මක් ගන්ඩ , එ වෙලාව ලමයි ගොඩක් මානසික ව වැටිලා හිටපු වෙලාවක්
@Lazy570
Жыл бұрын
Apooo irisiyawa😹
@harini9017
Жыл бұрын
ඔව් අනේ මාර සෝබනේ.මේ ඡීවත් වෙන ටිකකාලේ සතුටින් සැහැල්ලුවේ ජීවත් වෙන්න ඕනේ.මෙයාලා සැපයි කියල හිතන්නේ සල්ලි විතරයි.ඒත් මේ ලෝකේ ගොඩක් සුන්දර දේවල් තියනවා.මෙයාලා නිදි මරලා තව හැමදාම වැඩ මොන ඡීවිතද
@hiranhiran5655
Жыл бұрын
@@harini9017 Aththo ragathi naththo hadathi oya dwsk sirge clz awith blnnkoooo
@soul22222
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GeethaRajapaksha-mf5ho
Жыл бұрын
🙏❤
@skmusic957
5 ай бұрын
Gmm
@dsmax2975
Жыл бұрын
ටෙක් කරපු මම අනිවා maths කරනවා😁❤
@deepikaniroshinee6919
2 жыл бұрын
🔥🔥
@gayanrathnamaldayananda2479
2 жыл бұрын
😎💪💪💪💪💪🙏
@skmusic957
5 ай бұрын
g♥️m♥️m♥️
@maneesharukmali8080
2 жыл бұрын
🥺❤
@NipunPrabhashwara
5 ай бұрын
@7777
@sunilperera2643
Жыл бұрын
M2 pbbperera gurukula exam
@sinhalamemes1
Жыл бұрын
🤣🤣
@anucreation006
Жыл бұрын
sir t pin🥺
@prasannasandaruwan950
Жыл бұрын
ඉතින්
@Seemawa
Жыл бұрын
?
@bhanuka__dilshan
Жыл бұрын
ඉගෙන ගන්නම ඔනි නැ BMW ගන්න 😂
@Seemawa
Жыл бұрын
ow hbai igena gaththoth lesi
@pinsiri123
Жыл бұрын
ඔව් හැබැයි කුඩු විකුනලා උනත් i8 එකක් ගත්තකි හැබැයි ,මිනිහෙක්ගෙ වටිනාකමක් එන්නෙ තමන් කොච්චර දුරට ඉගන ගෙන තියනවද කියන එකත් එක්ක ..එ නිසා මට සර් පොරක් 💪
@Lazy570
Жыл бұрын
Igena gaththe nathi nisada ehema kiyanne😹
@sankalpana0126
Жыл бұрын
hari bn elaa 🤣🤣
@senurisewmini4739
2 жыл бұрын
😥😥🥰🥰❤️
21:45
වාහනයකට Break තියෙන්නෙ වේගෙන් යන්න කියල දන්නවද ? | @AmilaDasanayake | Seemawa #motivation
Seemawa - සීමාව
Рет қаралды 64 М.
23:11
හැම ක්ෂේත්රයකම ඉදිරියටම යන්නේ කොහොමද |@AnuradhaPerera | Seemawa (EP 02)
Seemawa - සීමාව
Рет қаралды 32 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 13 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 71 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН
12:28
ජනපති අනුර කියන්නේ ඉන්ජෙක්! | Anura Kumara Dissanayake | Anuradha Perera | ජීවිතයට physics
KKබයිසන් ගවයා Tution Centre
Рет қаралды 107 М.
15:07
අනුරාධ සර්ගෙ Car collection එක | BMW i8 & BMW 5 series | #ජීවිතයට_physics #Anuradha_Perera
Dinuja Ransara
Рет қаралды 51 М.
11:55
තාමත් ඉන්නෙ අඩු මට්ටමේ නම් මේ වගේ දේකට ට්‍රයි කරන්න | Anuradha Perera | Seemawa
Seemawa - සීමාව
Рет қаралды 53 М.
24:21
"රටම කතාවෙන වයසින් අඩු පුංචි ගුරුතුමා මෙන්න" Anuradha perera
KONARA VLOG
Рет қаралды 244 М.
16:25
තාමත් කරන්ඩ පුලුවන් | අනිවාර්යෙන් බලන්න | amila dasanayake | patta talks | මාස දෙකෙන් A ගන්න | a/l
පට්ට ටෝක්ස් - PATTA TALKS
Рет қаралды 59 М.
1:51:00
රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක 2 | @RavinduBandaranayake @AnuradhaPerera @AmilaDasanayake
DUHUWILI
Рет қаралды 114 М.
24:02
වැඩිපුරම හම්බකරන්නෙ ඩොක්ටර් ද යූටියුබර් ද | Amila Dasanayake | Seemawa
Seemawa - සීමාව
Рет қаралды 37 М.
11:11
කෙටි කාලයකින් උපරිම ප්‍රයෝජන ගමු | How to manage time Sinhala | @AnuradhaPerera | Seemawa
Seemawa - සීමාව
Рет қаралды 63 М.
24:39
ජීවිතේ එක දවසක්වත් මහන්සිවෙලා වැඩ කරල නැත්තම් මේ දවස් ටික හරි උපරිිිමය කරන්න @AmilaDasanayake
Education Plus
Рет қаралды 30 М.
19:37
විභාගෙ ලඟ නිසා Stress නැතිව උපරිමෙන් පාඩම් කරන රහස | Studytips @AnuradhaPerera | Seemawa (EP 37)
Seemawa - සීමාව
Рет қаралды 49 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 13 МЛН