අඩු වයසින් BMW i8 එකක් ගන්නෙ කොහොමද | Motivational Speech by

  Рет қаралды 167,710

Seemawa - සීමාව

Seemawa - සීමාව

Күн бұрын

තමන්ගේ ඉලක්ක කරා හඹා ගොස් ඒවා සාර්ථකව සපුරා ගන්නා ආකාරය ප්‍රවීන භෞතික විද්‍යා ආචාර්ය අනුරාධ පෙරේරා ගුරුතුමාගේ හඩින්.....
මෙවැනි වීඩියෝ නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න
අනුරාධ සර් අවුරුදු 25න් BMW I8 CAR එකක් ගතපු හැටි - • අඩු වයසින් BMW i8 එකක්...
විභාගෙ ලංවෙලා පිස්සු කෙලින්නෙපා - • කෙටි කාලයකින් උපරිම ප්...
නිකොලා ටෙස්ලා පචයක්ද -
• නිකොලා ටෙස්ලාගේ ජීවිත ...
උසස්පෙළ සිසුන්ට අවවාදයක් -
• උසස්පෙල විභාගය සදහා හො...
සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
If you want to give me a copyright strike contact me first through my email address below
Contact email - seemawaofficial@gmail.com
Image by pch.vector on freepik.com - www.freepik.co...
Keywords
#Anuradhaperera
#Jeevithayataphysics
#bmw
#Studytips

Пікірлер: 249
@Seemawa
@Seemawa Жыл бұрын
මේ වගේ වීඩීයෝ බලන්න උඩ තියෙන subscribe බටන් එක ඔබල අපිව subscribe කරන්න ❤️
@diaries222
@diaries222 Жыл бұрын
සර් මම අනිවාරෙන් BMW එකයි , DeFender එකයි ගේනවා ගේනවාමයි, ඒක මගෙ හීනයක් 🙏 මම කවද හරි ඒ වාහන දෙක අරන් සර්ව හම්බෙන්න එන්නම් ,මොකද සර් තමා මගෙ ඔලුවට ඔය target එක මේ video එක හරහා දුන්නෙ , Love you sir, I will reach my target anyway. ❤️
@Seemawa
@Seemawa Жыл бұрын
🔥
@ramindu2990
@ramindu2990 Жыл бұрын
💕
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Aniwarenma,oyata puluwan akki,2022 a/ls oya hodata liwwa kiyala mata wishwasai,ethana idan idiri jeewithaya sarthakai oyage!
@Ashen..v8
@Ashen..v8 Жыл бұрын
Adoo ubath mn wge ekek , Mage dream vehicles deka bm & defender ♥️
@funnyworld9226
@funnyworld9226 10 ай бұрын
ගේම ගැහුවද?
@deshanakalanka409
@deshanakalanka409 Жыл бұрын
i8 එක‌ හොයන් යද්දි සර්ව හම්බුනා...ඉතින් පට්ටම ගැම්මක් ආවා...27 වෙන්න කලින් i8 එකක් ගේනවා...ගෙනත් සර්ව බලන්න මම එනවා...
@risithamihan2302
@risithamihan2302 Жыл бұрын
මම මෙ සර්ගෙ clz ගියෙ 2020 මගෙ ජීවිතෙ turning point එකක් මෙ සර් ♥️
@p.l.r.pahasara9302
@p.l.r.pahasara9302 Жыл бұрын
අදමයි සර්ව දැක්කෙත්,චරිතයක් වෙන්න හැමෝටම බෑ, අහන්න දෙයක් නෑ සර් චරිතයක්, සිරාම චරිතයක්❤️
@Seemawa
@Seemawa Жыл бұрын
❤️‍🔥
@hansisewwandi7821
@hansisewwandi7821 10 ай бұрын
මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු ලොකුම මෝටිවේශන් එක...❤💐
@dularadilshan7606
@dularadilshan7606 Жыл бұрын
ජිවිතේට physics dn brand ekk wela iwrai ❤️මන් ජිවිතේ දැකපු සොදුරුම physics ගුරුවරයා Anuradha perera ❤️
@Seemawa
@Seemawa Жыл бұрын
🥺❤️
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
බුදු වැඩ්ඩෙක්.....මාරම කතාවක්.ඇත්තටම ඇග ගිරිවැටුනා...
@dr_lorax
@dr_lorax 11 ай бұрын
ane palayan ban yanna. 😏 ළමයින්ගෙන් අසාමාන්‍ය විදිහට සල්ලි අරන් ඕවා ගේන එක මහ ලොකු වැඩක්ද?
@ubt325
@ubt325 11 ай бұрын
@@dr_lorax කවුද බං උඹ?😂 ළමයිංගෙන් අසාමාන්‍ය විදිහට සල්ලි ගන්නවනම් ළමයි ඔච්චර ආදරෙන්,ගැම්මෙන් ක්ලාස් යයිද බන් ට්‍රැක්ද උඹට😂
@ubt325
@ubt325 11 ай бұрын
සර් වාහන ගෙනාව ළමයින්ගෙ class fees වලින් නෙමෙයි සර්ගෙ මොළෙන් ගහපු projects වලින්😂 දන්නැති දේවල් කියවන්නෙපා බන් 😂
@dr_lorax
@dr_lorax 11 ай бұрын
@@ubt325 සමස්ථ ටියුෂන් කරන හැමෝම එකයි😂 එක්කෙනෙක් කියලා නැ. හැමෝම ගන්න ගාන අසාධාරණයි. එච්චරයි😏
@dr_lorax
@dr_lorax 11 ай бұрын
@@ubt325 ඔව් ඔව් ක්ලාස් ෆී හම්බ නොවුනානම් ගේයි😂😂 ප්‍රොජෙක්ට් විකුණපුවයෙන්
@pathumavishka6126
@pathumavishka6126 Жыл бұрын
අනේ සර්ගෙ කතාවෙන් ලොකු හයියක් ආව සර්.මන් A/L කරල ඉවරයි.ඒත් මේ වෙලාවෙ දුන්නු mortivation එක ගොඩක් වටිනවා.♥
@tharindupabasara866
@tharindupabasara866 Жыл бұрын
ඊයේ හවස ගිහින් එකක් අරන් ආවා. අද ආ​වේ ඒකේ😍. i felt it♥️
@chathurangasampthliyanage6813
@chathurangasampthliyanage6813 Жыл бұрын
අනිවාර්යෙන්ම අපි හමුවෙමු. මගේ කතාවේ කොටසක්. මේ කතාව මරු..❤❤❤
@Seemawa
@Seemawa Жыл бұрын
🥰❤️
@harini9017
@harini9017 Жыл бұрын
මම එක්තරා කාලයක තේරුම්ගත්ත සතුට තිබෙන්නේ සල්ලිවල නෙවෙ කියන එක.සතුට තියෙන්න අපි යම් දේකින් සෑහිමකට පත්වීම මත පමනයි.අපි ඡීවත් වෙන්නේ ටික කාලයයි.ඒ කාලේ තියන දෙයින් සතුටුවෙන්න.ඒ මොහොතේ සතුට විදින්න.
@dr_lorax
@dr_lorax 11 ай бұрын
oya kiyana eka aniwa attak
@INFP3355R
@INFP3355R 9 ай бұрын
salli kiyanne tool ekk .sathutu hithena dewal godakata salli oni
@cprabbit3271
@cprabbit3271 8 ай бұрын
මන් අහපු ගොබ්බම Advice එක තමා ලද දෙයීන් සතුටු වෙන්න කියන එක.අපිට දෙයක් ඕන නම් ලද දෙය ඉක්මව අපිම මහන්සි වෙල කොහොම හරි ගන්න ඕන.ලද දෙයින් සතුටු වෙන්න කියන එක දැන් කාලෙට සෙට් වෙන්නෙ නෑ
@nadunisakunthla5001
@nadunisakunthla5001 Жыл бұрын
අපේ සර්...❤🥺 ජීවිතේම කියා දුන්නෙ සර්..😌✋
@rupikapushpakumari
@rupikapushpakumari Жыл бұрын
මට කවද හරි කියන්න පුලුවන් මෙ විඩියො එක මාව වෙනස් කරා කියල😎
@Seemawa
@Seemawa Жыл бұрын
😍🔥
@Bhanuka_Gimhana
@Bhanuka_Gimhana Жыл бұрын
වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් ❤️
@danamax5660
@danamax5660 Жыл бұрын
තව මාස 6කින් මන් මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නම් බලමු මට වෙනස් වෙන්න පුලුවන්ද කියලා🖤
@Sajitha44
@Sajitha44 Жыл бұрын
මාස දෙකක් ගිහින් mk
@sachindulanjaya5473
@sachindulanjaya5473 Жыл бұрын
😅 f** bro
@Sajitha44
@Sajitha44 Жыл бұрын
@@sachindulanjaya5473 වෙනස් වෙන්න බැරි උන් හැමදාටම worry 😅
@kusumpriyantha373
@kusumpriyantha373 11 ай бұрын
මාස 5ක් ගිහිල්ලා MK bro
@adeeshaosheda6888
@adeeshaosheda6888 11 ай бұрын
Good luck brother
@vimuwa-1459
@vimuwa-1459 Жыл бұрын
ලංකාවටම වටින චරිතයක් youtube එකෙන් දැක්ක
@senurikavishka5999
@senurikavishka5999 Жыл бұрын
🙏❤️හැබැහින් දැකපු නැති දෙවිකෙනෙක් ❤️🙏
@Seemawa
@Seemawa Жыл бұрын
🥺❤️
@nimeshasadaruwani9833
@nimeshasadaruwani9833 Жыл бұрын
Deviyo innawa kovile gihin balapan.. me wage harak inna lankawak hadeida ithin
@samithusandeepa8082
@samithusandeepa8082 Жыл бұрын
❤️🥺
@navod768
@navod768 Жыл бұрын
😂😂😂
@pamodlahiru3873
@pamodlahiru3873 Жыл бұрын
Physics patan gaththema anurada sir gen me wenkn karala thiyana ewage notheruna eka wachanayak na waddek ❤
@Seemawa
@Seemawa Жыл бұрын
❤️🔥
@tharusha864
@tharusha864 8 ай бұрын
Anee sir maarama motivation ekak ,sirta godak thanks.kawadahri dawasaka maath mage heena saba karan sirwa hambenna enawa sir .☺️☺️
@shashikasathsara-rj6xk
@shashikasathsara-rj6xk 11 ай бұрын
අයේ ඉතින් චරිතයක් තමා අනුරාධ සර් කියන්නේ.❤
@asaboy5901
@asaboy5901 Жыл бұрын
සුපිරියක් මචෝ 👊🙏💪✌️
@Seemawa
@Seemawa Жыл бұрын
Thanks 🔥
@boola1038
@boola1038 Жыл бұрын
හදවතේ 💕
@Seemawa
@Seemawa Жыл бұрын
😌❤️
@user-ui7jp2qt8w
@user-ui7jp2qt8w 10 ай бұрын
Pattama sir kenek❤️✨️.... Mara motivation ekak denne🧠💘
@productionwithmethu3379
@productionwithmethu3379 Жыл бұрын
Anee loku haiyak awa sir, mama thama O/L mama aniwarenma mage target complete karagannawa
@Seemawa
@Seemawa Жыл бұрын
ඒ ගැම්ම දිගටම තියාගන්න 🔥
@PiyumiThisera1165
@PiyumiThisera1165 Жыл бұрын
ස්තුතියි බුදු සරණයි සර් .මම කොමස් ඒත් මේ කතාව හොද motivation එකක් 💪
@Seemawa
@Seemawa Жыл бұрын
❤️🔥
@imalshaadhikari
@imalshaadhikari Жыл бұрын
නියමයි සර් ❤
@oshadajeewamith9811
@oshadajeewamith9811 Жыл бұрын
❤️💫 සර් 💫❤️
@gayandinukafernando2507
@gayandinukafernando2507 7 ай бұрын
අද ඔයා ඔය ඉඳන් ඉන්න පුටුව BMW i8 කාර් එකේ seat එක වෙනකන් අරන් යන්න..💪❤ #බොක්කටම වැදුණා ඒකනම්..... 🙏Good luck sir🙏
@charutha2005
@charutha2005 10 ай бұрын
Jivithe inna loku virayek❤
@puljan5699
@puljan5699 Жыл бұрын
ෂ් ගන්නෙ ඇයි හැමතිස්සෙම .මොනා උනත් motivation eka hithata waduna
@Seemawa
@Seemawa Жыл бұрын
Class eke lamai kagahanawata
@gayandinukafernando2507
@gayandinukafernando2507 7 ай бұрын
සර් board එකම දිහාම නොබලා ලමයින් දිහාම බලාගෙන කතා කරානම් ගොඩක් වටිනවා සර්🙏❤️
@thisarasandaruwan4082
@thisarasandaruwan4082 Жыл бұрын
පට්ටම කතාවක්... 👉👈❤
@thushari661
@thushari661 Жыл бұрын
Ape sir 🥺❤️‍🔥
@sleduproduction9844
@sleduproduction9844 Жыл бұрын
Mage Sir❤️🔥
@Seemawa
@Seemawa Жыл бұрын
Ape 😌❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Thank you sir 😊
@Sing549
@Sing549 Жыл бұрын
Ammoh marune sir eka🥺🥺
@Seemawa
@Seemawa Жыл бұрын
😍🔥
@sachinthasenadeera7104
@sachinthasenadeera7104 Жыл бұрын
Sir ❤
@DinujayaRanathunga
@DinujayaRanathunga 3 ай бұрын
මං 1‍st එකේ තුනම ෆේල්.තව මාස 6කින් මම ආය එනව.ඉර පායනකොට,නැගෙනහිර බලන්න.
@gimhanishehara7662
@gimhanishehara7662 Жыл бұрын
A/L walata masa 8i melo deyak baruwa putuwata wela meka balapu wele thama gema gahanawa kiyana hageema awe ada panthi ude e giyeth na kammali kamata ude yaluwek call ekak gaththa eka answer nokara kammali kamata nida gaththa 2.30ta panthi e yanne nathuwa kammali kamata film ekak balala aye phone eka obaddi meka dakala me video eka balala 2.30 panthiya 4.30ta iwarai dn 4.29 5ta revision eka patan gannawa ekata yanawa meka balala apu gammen aye panthi cut karanne naa A thunak loweth gannawa Gaththa data ammapallai sir wa awilla hambenawa ❤✨ me dunna gammata hadawathinma sthuthi ❤️
@Seemawa
@Seemawa Жыл бұрын
ඒ ගැම්ම දිගටම තියාගන්න.පුළුවන් උපරිමේ කරන්න.වෙන අයට පුළුවන් නම් මේක ගොඩ දාගන්න අනිවා ඔයාටත් පුළුවන් මේක ගොඩ දාන්න 🔥
@akeshsandaruwan
@akeshsandaruwan Жыл бұрын
සර් මන් වාහන වලට ආස නැ.මට ඔනෙ කවදාහරි ලංකාවෙලොකුම ground audio system එක මගේ කර ගන්ඩ.
@Seemawa
@Seemawa Жыл бұрын
අනිවාරෙන්ම ඔයාට පුළුවන් ❤️🔥
@arrow6921
@arrow6921 Жыл бұрын
Ape sir 💙
@any11thing413
@any11thing413 Жыл бұрын
❤️ (ස් ස් ගාණ එක 🥴)
@e233su
@e233su Жыл бұрын
කතාවට සර්ම බාදාවක්
@sachink8721
@sachink8721 Жыл бұрын
ලමයි කෑ ගහන හින්ද 🙂
@cricketlive3551
@cricketlive3551 Жыл бұрын
hathi daagena duwala race eka dinnama mahansi nobala sir gawata awith mage kathawa kiyanawa.sirta bohoma pin
@Seemawa
@Seemawa Жыл бұрын
🥺❤️🔥
@madumaliilangasinha8943
@madumaliilangasinha8943 Жыл бұрын
❤අපෙ සර්❤
@Seemawa
@Seemawa Жыл бұрын
❤️🔥
@hirunithakshala7885
@hirunithakshala7885 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@h.a.nishantha2772
@h.a.nishantha2772 Жыл бұрын
.sir mama o/L kollek godak vatinava sirge givetha kathava davasaka api hamuvemu sir
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🚩
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
අධ් පරිබෝජනවාදී සමාජ රටාවකට දැන් දැන් සමාජය හුරුවෙනවා,හුරුකරනවා,ඉන් ස්වභාවධර්මය ට කරන අහිතකර බලපෑම අතිමහත්,
@pramilshiwantha8211
@pramilshiwantha8211 11 ай бұрын
අම්මයි රෙද්ද
@pramilshiwantha8211
@pramilshiwantha8211 11 ай бұрын
අම්මයි රෙද්ද
@dreamstarssanju1872
@dreamstarssanju1872 Жыл бұрын
සර්. මමත් ඩිෆෙන්ඩරයක් ගන්නවා මයි🤟
@Seemawa
@Seemawa Жыл бұрын
😍🔥
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
සර් මෙච්චර දෙයක් කියද්දිත් මේ යක්කු කෑ ගහනවා.
@nishanthichathurangani9619
@nishanthichathurangani9619 Жыл бұрын
Mn kellek unata math kamathi wahana walata BMW ,Prado ,Merchedas, Benz me tika ganawamai
@Seemawa
@Seemawa Жыл бұрын
😍🔥
@universitylower3017
@universitylower3017 Жыл бұрын
Mn commrce 😌supri motivation
@Seemawa
@Seemawa Жыл бұрын
😍
@rumayacrew2095
@rumayacrew2095 Жыл бұрын
මාත්
@ashen2702
@ashen2702 Жыл бұрын
සර් e tec kalala electrical engineering yanna puluwanda
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
අපේ සර්❤️❤️
@thakshinadineth823
@thakshinadineth823 Жыл бұрын
Ape sir❤️🥺💎👑️
@Seemawa
@Seemawa Жыл бұрын
❤️🔥
@naveenadewminimp2796
@naveenadewminimp2796 2 ай бұрын
💯🖤
@technicalissues1196
@technicalissues1196 Жыл бұрын
ලෝයර් කෙනෙක් වෙල ජීවිතෙ ජය ගන්න පුලුවන් ද තමන්ගෙ හීන වෙනුවෙන්
@Seemawa
@Seemawa Жыл бұрын
අනිවාරෙන්ම පුලුවන් 🔥
@technicalissues1196
@technicalissues1196 Жыл бұрын
@@Seemawa ස්තූතිය ❤️❤️❤️
@royal4795
@royal4795 Жыл бұрын
@@technicalissues1196 ubt ba
@technicalissues1196
@technicalissues1196 Жыл бұрын
@@royal4795 Thank for your comment .....
@pearloftheocean8800
@pearloftheocean8800 Жыл бұрын
අනිවා බන්.ඔයා මොන තැනද දැන් ඉන්නෙ වැඩක් නෑ. උබ හරි දේවල් කලොත් කැපවීම තියෙනවානම් උබ ලොවෙත් ගොඩයනවා.විශ්වාසයි
@janakakumara2663
@janakakumara2663 Жыл бұрын
සර් සාමාන්‍යයෙන් දැන් car එක්ක price කොහොමද 😢 මට දැනගන්න ඕනි සාමාන්‍ය කාර් එක්ක හැබැයි අලුතින් ගන්න එක්ක
@pathumacreations.8436
@pathumacreations.8436 Жыл бұрын
chush chush ganne nathuwa katha karanna...kathawa mara watinawa !!!
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
පන්තියක ලමයි දැනගන්ඩ ඕන ඉගෙන ගන්ඩ එච්චරයි වෙන්ඩ ඕන
@larangarandaya2440
@larangarandaya2440 Жыл бұрын
ane pako
@harini9017
@harini9017 Жыл бұрын
ඔව් මේ මොන විකාරද ,ජීවිතේ සතුට තියෙන්නේ තන්හාව අඩුවීම මතයි.මෙවුන් සල්ලිවලින් සෑහිමකට පත්වෙන්නේ නෑ.ඉතින් හැමදාම දුක තමා
@sankalpana0126
@sankalpana0126 10 ай бұрын
amoa amooo loku sir 🤣🤣🤣🤣🤣
@rhlak2755
@rhlak2755 3 ай бұрын
Ane me
@posonpuraofficial
@posonpuraofficial 3 ай бұрын
@@larangarandaya2440 😄
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
Politics, Business or Tuition කරන්න ඕනි ඉතින්. සර් දක්ෂයා නමුත් ඔහොම වෙනවා කියන්නේ රටේ උසස් අධ්‍යාපනය ගැන ඉතින් කථා කරන්න දෙයක් නැහැ
@Lazy570
@Lazy570 Жыл бұрын
Ithim buisness ekak karanna..
@dinushawijayakumara7594
@dinushawijayakumara7594 Жыл бұрын
❤❤legend 😌🥰
@Seemawa
@Seemawa Жыл бұрын
😍🔥
@silence709
@silence709 Жыл бұрын
Super 🎉🎉
@Sing549
@Sing549 Жыл бұрын
🙏💪
@saubhagyathilakshani3373
@saubhagyathilakshani3373 Жыл бұрын
ane sir monthly dena plan ekath youtube upload karanawada 🙏🙏🙏🙏
@Seemawa
@Seemawa Жыл бұрын
Communty post balanna
@zerryyyyy5411
@zerryyyyy5411 Жыл бұрын
asawenm inna class eka 😭❤️
@gayangunapala
@gayangunapala Жыл бұрын
අනුරාධ සර්ගෙ rank එක කීයද
@erangamage9985
@erangamage9985 8 ай бұрын
island 6oganak
@gayandinukafernando2507
@gayandinukafernando2507 7 ай бұрын
💪❤️Target❤️💪
@thenu9287
@thenu9287 Жыл бұрын
sirwa nm danne nah mama mama karanne commerce eth kiyapuwa supiriyatama waduna 🥺🥺Sir💗💗
@Seemawa
@Seemawa Жыл бұрын
🥺❤️
@nethugirl3782
@nethugirl3782 Жыл бұрын
ඇයි සර් නිල් පාට ෂර්ට් එකම අදින්නේ
@blacky..5371
@blacky..5371 11 ай бұрын
❤️
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
සර්ගෙ කැම්පස් එක පේරාදෙණි ද්
@Seemawa
@Seemawa Жыл бұрын
නෑ මොරටු
@giautomotive9608
@giautomotive9608 Жыл бұрын
මමනම් car yard එකක් දානව අනිවාරෙන්.
@Seemawa
@Seemawa Жыл бұрын
🔥
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 11 ай бұрын
🙏❤❤
@SergioMarquina411
@SergioMarquina411 Жыл бұрын
11.14 😍
@BhashiEkanayaka
@BhashiEkanayaka 11 ай бұрын
18th september 2023 ❤
@sanjayamanoj2178
@sanjayamanoj2178 Жыл бұрын
@tharushijayaweera553
@tharushijayaweera553 Жыл бұрын
🔥💪💯
@Lakshi_Vlogs
@Lakshi_Vlogs Жыл бұрын
Maths karala engineer nathuwa yanna puluwan jobs monawada reply one..
@Seemawa
@Seemawa Жыл бұрын
Courses nam godak thiyenawa
@fdd6086
@fdd6086 Жыл бұрын
Computer science ehem ynna puluwn ned tw godk thiyei campus pothe athi mm hithnne
@amanethmini454
@amanethmini454 Жыл бұрын
🔥♥️💫
@nuwanabeykoon970
@nuwanabeykoon970 Жыл бұрын
❤💪
@rksanaff5347
@rksanaff5347 Жыл бұрын
❤❤❤❤❤👊
@GeethaRajapaksha-mf5ho
@GeethaRajapaksha-mf5ho Жыл бұрын
🙏❤
@vimethsasnaka771
@vimethsasnaka771 Жыл бұрын
❤️‍🔥
@Shawenx
@Shawenx Жыл бұрын
Sirge Island rank, District rank kohomada ?
@Seemawa
@Seemawa Жыл бұрын
Sirgeda naththan sirge class ekeda
@Shawenx
@Shawenx Жыл бұрын
@@Seemawa Sirge Rank kohomada?
@slcrafts704
@slcrafts704 Жыл бұрын
@@Seemawa sirge claaa eke kohomada
@zero_Empire
@zero_Empire Жыл бұрын
@@Shawenx island 64
@dsmax2975
@dsmax2975 Жыл бұрын
ටෙක් කරපු මම අනිවා maths කරනවා😁❤
@san_tharu
@san_tharu Жыл бұрын
sirge results monada
@Seemawa
@Seemawa Жыл бұрын
Sir moratu engineer faculty eke
@skmusic957
@skmusic957 2 ай бұрын
Gmm
@soul22222
@soul22222 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@skmusic957
@skmusic957 2 ай бұрын
g♥️m♥️m♥️
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 Жыл бұрын
😎💪💪💪💪💪🙏
@toinfinity9150
@toinfinity9150 Жыл бұрын
මෙහෙමයි වෙන රටවල් වල මිනිස්සු මම ගත්තු වාහන කාපු ආහාර ජාති ලෝකෙට කියන්නේ නෑ
@Seemawa
@Seemawa Жыл бұрын
Godak loku than wala inna pitarata wala aya anik minissunwa motivate wenna e dewl kiyala thiyenawa poddak loke gana hoyala balanna oita wada
@pinsiri123
@pinsiri123 Жыл бұрын
මෙ කතාව කිවෙ රිසාල්ට් ඇවිල්ලා රැපිඩ් රිවිශන් එකෙ රිසාල්ට් අඩු අයට ගැම්මක් ගන්ඩ , එ වෙලාව ලමයි ගොඩක් මානසික ව වැටිලා හිටපු වෙලාවක්
@Lazy570
@Lazy570 Жыл бұрын
Apooo irisiyawa😹
@harini9017
@harini9017 Жыл бұрын
ඔව් අනේ මාර සෝබනේ.මේ ඡීවත් වෙන ටිකකාලේ සතුටින් සැහැල්ලුවේ ජීවත් වෙන්න ඕනේ.මෙයාලා සැපයි කියල හිතන්නේ සල්ලි විතරයි.ඒත් මේ ලෝකේ ගොඩක් සුන්දර දේවල් තියනවා.මෙයාලා නිදි මරලා තව හැමදාම වැඩ මොන ඡීවිතද
@hiranhiran5655
@hiranhiran5655 Жыл бұрын
@@harini9017 Aththo ragathi naththo hadathi oya dwsk sirge clz awith blnnkoooo
@deepikaniroshinee6919
@deepikaniroshinee6919 Жыл бұрын
🔥🔥
@maneesharukmali8080
@maneesharukmali8080 Жыл бұрын
🥺❤
@anucreation006
@anucreation006 Жыл бұрын
sir t pin🥺
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
M2 pbbperera gurukula exam
@sinhalamemes1
@sinhalamemes1 Жыл бұрын
🤣🤣
@allforyou__0
@allforyou__0 Жыл бұрын
ඉගෙන ගන්නම ඔනි නැ BMW ගන්න 😂
@Seemawa
@Seemawa Жыл бұрын
ow hbai igena gaththoth lesi
@pinsiri123
@pinsiri123 Жыл бұрын
ඔව් හැබැයි කුඩු විකුනලා උනත් i8 එකක් ගත්තකි හැබැයි ,මිනිහෙක්ගෙ වටිනාකමක් එන්නෙ තමන් කොච්චර දුරට ඉගන ගෙන තියනවද කියන එකත් එක්ක ..එ නිසා මට සර් පොරක් 💪
@Lazy570
@Lazy570 Жыл бұрын
Igena gaththe nathi nisada ehema kiyanne😹
@sankalpana0126
@sankalpana0126 10 ай бұрын
hari bn elaa 🤣🤣
@prasannasandaruwan950
@prasannasandaruwan950 Жыл бұрын
ඉතින්
@Seemawa
@Seemawa Жыл бұрын
?
@senurisewmini4739
@senurisewmini4739 Жыл бұрын
😥😥🥰🥰❤️
Elon Full Story
15:26
ජීවිතයට Physics Quotes
Рет қаралды 34 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.