Sebala Puthu - Official Lyric Video | Bathiya and Santhush ft Dhanith Sri

  Рет қаралды 251,136

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Vocals : Bathiya and Santhush ft Dhanith Sri
Melody : Dhanith Sri / Bathiya
Lyrics : Maj Gen Kamal Gunarathne
Music Arrangement : Chamitha Cooray
Guitars: Prakash Ranasinghe
Mixed by Bathiya
Mastered by Mahesh Kankanige
Lyric Video : Vishwa Abhishek / Dasun Prabhashwara
LET'S GET SOCIAL
Twitter: / bnsmusic
Instagram: / bathiyansan. .
Facebook: / bathiya.n.sa. .
KZbin: / bathiyan. .
Website: www.bnsmusic.com/

Пікірлер: 453
@vishwagopallawa
@vishwagopallawa 5 жыл бұрын
නැති වුවත් මවු බිමේ අඟලක් තමන්ගේ යයි කීමට නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට ජිවිතේ හැම මිහිරි දේවල් අහිමි වුවත් ඔබ හට දිවි පරදු කර සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට ...// රට නසන්නට සතුරුකැල අවි දරා ආවිට දස දෙසින් අප පුතුන් ඉදිරියට ආවේ මව්බිමට ඇති සෙනෙහසින් කොතෙක් සිටියට මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන් රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් දශක ගණනක් අපේ මින්සුන් විඳි අපාදුක් යුද බියෙන් තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවකි හදවතින් ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගතකළත් අප හඬවමින් වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් // සෙනෙවියන් සෙන්පතිවරුන් යුධ මෙහෙයවුවත් අණදෙමින් නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන් කැප කලේ මුළු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින් සෙබල පුත නුඹ වැදු මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන් ඒ වචන, ඒ සංගීතයට ඇඟේ හිරිගඩු පිපුනා... හරිම සංවේදී, හදවතට දැනෙන සින්දුවක් ......... Great job BnS and Dhanith Sri .....
@thisararathnayake2828
@thisararathnayake2828 5 жыл бұрын
this is great lyrics by Major General Kamal Gunarathne and brilliant song /music by bns.
@prasannameemaduma3687
@prasannameemaduma3687 5 жыл бұрын
@@thisararathnayake2828 B&S is doing the justice to this patriotic song...love to hear it over and over again....
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ආයෙත් රත්තරං රන් රුවන් ගැන සිංදු ඇහෙන එක හදවතට ගොඩක් සතුටුයි ... මටත් හොදටම රණවිරු රණවිරුගාය තියෙනවා.. මගේ youtube යූ ටියුබ් චැනල් එකේ අඩුවට ෆෝන් තමා විකුනන්නෙ .. හැබැයි ඒ දාන හැම වීඩියෝ එක්කම මම රත්තරන් රණවිරු ගැන මතක් කරනවා...
@upalislk6553
@upalislk6553 Ай бұрын
❤😢😢 Every single time I listen to this legendary song I can't hold myself tears fall down.. heros never die...
@lakinduupeksha5667
@lakinduupeksha5667 5 жыл бұрын
"රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් " මුලු සින්දුවේම නැති ගැම්මක් මේ පේළියේ තියෙනවා...
@hasithjayarathne3660
@hasithjayarathne3660 5 жыл бұрын
රණවිරුවෙක් , සෙන්පතිවරයෙක් අතින්ම තමන් එක්ක යුධ වැදුණු , ඔවුන් යුධ වදිනවා දැකපු විදිය ලියලා තියෙන විදිය දැනෙනවා හිත පතුලටම ... සිංදුවේ හැංගුන වීරයා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට මේ කමෙන්ට් එක ... ස්තූතියි ...
@prasannameemaduma3687
@prasannameemaduma3687 5 жыл бұрын
It is not only him all those who served and also those who are patriotic would have the same feeling....we should never forget our Soldiers, Sailors and Airmen....
@Imesh-z6m
@Imesh-z6m 5 жыл бұрын
2009 ශ්‍රී ලංකා මාතා සිංදුව මතක් උනේ මට විතරද?🙂🙂😍😍
@kaveenuththara
@kaveenuththara 5 жыл бұрын
සිරා බන් 🔥
@Imesh-z6m
@Imesh-z6m 5 жыл бұрын
10 year challenge 😀😀
@HJJana
@HJJana 5 жыл бұрын
වසර 10 ගිය තැන එම ගීතය තහනම්ව ඇත. හේතුව 'මේ සිව් හෙළයේ' යන පද පෙළයි.....අහෝ සිරි ලංකන් සහජීවන මිනුම් දඩු...😪
@rajitharathanayake9434
@rajitharathanayake9434 5 жыл бұрын
Na apitath mathak una
@Imesh-z6m
@Imesh-z6m 5 жыл бұрын
@@rajitharathanayake9434 ela ela bn
@SLGeek
@SLGeek 5 жыл бұрын
Spotify , Apple Music වලින් මෙච්චර දවසක් ඇහුවේ මේ Playlist එක . ඇහෙද්දීත් ඇඟේ හිරිගඩු පිපෙනවා 😍❤
@Samarts2013
@Samarts2013 5 жыл бұрын
favorite line "කොතෙක් සිටියට මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන් රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්"
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
හොඳම දේ, ඒ සෙන්පතියෙකු ගෙ වචන. Respect සර් 🙏🙏🙏❤️
@කවටකතිකයා
@කවටකතිකයා 5 жыл бұрын
"කොතෙක් සිටියට මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන් රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් " - සෙන්පති වරයෙකුගේ වචන.
@mashenproductions
@mashenproductions 4 жыл бұрын
Aniwa
@udithap.a.dwijesinghe7547
@udithap.a.dwijesinghe7547 3 жыл бұрын
Aniwa ragama ranaviru sewanata giyama as pirenna kadulu watenawa sahodarayo dakkama
@chamikasahan290
@chamikasahan290 5 жыл бұрын
අකුනු ගහන අස්සෙ බැලුවෙ මේක.මොකද භාතිය සන්තූශ් ලගෙ වැඩක් මේක. මේ වගේ song එකක් අහලා අකුනක් ගහලා මැරුනත් කමක් නෑ. වචන වල මාරම තේරුමක් තියෙන්නේ. අහනකොට යුද්ධෙ කාලේ මතක් උනා.මගේ තාත්තත් හමුදාවේ හිටියා. නිදහස් දවසේ මේ වගේ තෑග්ගක් දුන්නට ගොඩක් ස්තූතියි. ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගතකළත් අප හඬවමින් වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් මේ ටික නම් හිතටම වැදුනා.
@akshilalakshan8409
@akshilalakshan8409 4 жыл бұрын
හැමදාමත් රණවිරුවන්ට ආදරෙයි අප ගන්නා හුස්මක් ගානෙම ඔවුන්ට ණයගැතියි තෙරුවන්සරණයි
@Agriworld0000
@Agriworld0000 4 жыл бұрын
ජාතියේ මුර දේවතාවනි , අප ඔබට සදා ණය ගැතියි ! 😔 🙏 අපි අද නිදහසේ හුස්ම ගන්නේ අපේ වීරෝධාර රණවිරුවන් නිසා.. ඒ පිනම ඇති ඔබට ! ♥️
@priyankadilani1284
@priyankadilani1284 4 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්.... ආදරණීය රණවිරුවන්ට උපහාරයක් වේවා .... ❤️🇱🇰🌹
@anonymouslunaticz
@anonymouslunaticz 5 жыл бұрын
ආයේ ඉතින් කියන්න දෙයක් නෑ... BNS Feat Dhanith Sri කිව්වම ඉතින් අම්මෝ.. ❤❤❤ #TRENDING ගේමු
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ආයෙත් රත්තරං රන් රුවන් ගැන සිංදු ඇහෙන එක හදවතට ගොඩක් සතුටුයි ... මටත් හොදටම රණවිරු රණවිරුගාය තියෙනවා.. මගේ youtube යූ ටියුබ් චැනල් එකේ අඩුවට ෆෝන් තමා විකුනන්නෙ .. හැබැයි ඒ දාන හැම වීඩියෝ එක්කම මම රත්තරන් රණවිරු ගැන මතක් කරනවා...
@trevinsandesh3006
@trevinsandesh3006 4 жыл бұрын
ඔවුන් එදා කරපු ඒ කැප කිරීමට ගීත සිය ගනනින් ලිය වුනත් මදි..💓🙏
@dushbandara719
@dushbandara719 5 жыл бұрын
ආඩම්බරයි අපේ රණවිරුවන් ගැන... දළඳා හාමුදුරුවන්ටම බාරයි ඒ අභීත දූ පුතුන්... ඔබේ දිවි පුදා අපේ දිවි රැකි සෑම රණවිරුවෙකුටම අපේ උත්තමාචාරය...
@nidesx
@nidesx 5 жыл бұрын
B&S අයියල දෙන්නම ඉතිං වැඩක් කලොත් ආයෙ ගින්දර වගේ....ඒ කටහඩවල් දෙක ඇහෙද්දි මාව පොඩි කාලෙට ඇදිල යනවා..❤❤✌️
@kyloren8975
@kyloren8975 5 жыл бұрын
ශ්‍රී ලංකා මාතා, පෑ විස්කම් බොහෝමා,🔥🔥❤️❤️🇱🇰🇱🇰 10 Years ❤️🔥❤️🔥
@nerdyandcrazy2377
@nerdyandcrazy2377 4 жыл бұрын
🇱🇰❤
@nerdyandcrazy2377
@nerdyandcrazy2377 4 жыл бұрын
Looks like you lovr ANAKIN 😂🤣
@lakshansathsara8764
@lakshansathsara8764 5 жыл бұрын
‌OH...this gave me goosebumps :) අවුරුදු ගානකට පස්සෙ රණවිරුවො ගැන හැදුන සින්දුව....ඒ තරමටම අපේ අයට රණවිරුවන්ව අමතක වෙලානෙ :( A great job guys....Looking forward to hear more amazing songs from U guyz :)
@deepalijayasuriya_D_JAY_
@deepalijayasuriya_D_JAY_ 5 жыл бұрын
දැන් තමා මේ සිංදුවෙ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ
@vlogisiwara1779
@vlogisiwara1779 4 жыл бұрын
කමල් ගුණරත්න මහත්මයටත් පිං මේ වගේ සුන්දර තේරුමක් සහිත පද රචනාවක් කලාට ...
@SulaMeMusic
@SulaMeMusic 5 жыл бұрын
නැති වුවත් මවු බිමේ අඟලක් තමන්ගේ යයි කීමට නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට හිතෙ පතුලටම දෑනුන ගීතයක් කාලෙකින් අරන් ආවට ගොඩාක් ස්තුතියි ඔය දෙන්නට.අපේ වීරයො සෙබල පුතුන් තමයි.
@SriLankanStuff
@SriLankanStuff 5 жыл бұрын
Dhanith is the next big thing. Legendary duo see it before everyone. Good luck Dhanith ❤
@shanakasudesh5698
@shanakasudesh5698 5 жыл бұрын
"වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්"😌😌ඒකනම් ලෙසටම දැනුනා B&S🙂 අපේ සෑබෑ නිදහසේ උරුමක්කාරයෝ,දේශයේ මුර දේවතාවෝ,කියන්න වචන නෑ,ලස්සන නිර්මාණයක්,good luck💪💪👌👌
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
වැය කළේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් ...❤️❤️❤️🇱🇰
@pramujay597
@pramujay597 5 жыл бұрын
අපි අදටත් බයෙන් මේ කොල්ලෝ නැත්තම්... කෝමෙයි තුති පුදන්නේ මෙවන් විරුවන් හට...
@akashshihara2055
@akashshihara2055 3 жыл бұрын
ගෙදර එන්න හිතෙන හැම වෙලෙම මෙ සිංදුව අහනවා 😊💔 එ වචන වලට ගරු කරනවා 😊 හැමදාම ඔබලා වෙනුවෙන් සේවය කරනවා ♥️
@mixhubLK
@mixhubLK 5 жыл бұрын
►❤️◄►❤️◄ අහිමනාවත් 71 වෙනි නිදහස් දිනය වෙනුවෙන් රණවිරුවන් උදෙසා ගැයෙන අපුරු සින්දුවක්. අද කාලේ ගෝෂාකාරී සංගීතය අතරේ කනට මිහිරි ලස්සන සංගීතයක් ලස්සන පද පේලි ටික ►❤️◄►❤️◄ සුභ පැතුම්...
@virajwanigasooriya9212
@virajwanigasooriya9212 5 жыл бұрын
Unlike කරපු උන පුකට පයින් ගහලා නන්දිකඩාල් කලපුවට යවන්න ඕනේ 😠😠😠😠😠😠
@harshaosuwnthi3343
@harshaosuwnthi3343 5 жыл бұрын
ඇත්ත 😠😠😠
@chamikasahan290
@chamikasahan290 5 жыл бұрын
Viraj Wanigasooriya ammo yako 😂😂
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
💪👋
@hasthikanirmana7943
@hasthikanirmana7943 5 жыл бұрын
hoda tikak kiyatha heki nam thibba nam
@dinuperera5339
@dinuperera5339 4 жыл бұрын
Athamai 👍👍👍
@damn7502
@damn7502 5 жыл бұрын
අපේ රටේ මිහිපිට දෙවියන් වහන්සේ නුඹයි 😢🙏🙏👍👍
@kulasiriniit
@kulasiriniit 5 жыл бұрын
ගොඩක් ලස්සන අර්තව්ත සිංදුවක් ඇහැට කදුලක් ආවා ... ජය වේවා බාතිය සන්තුෂ් අයියා
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
සමරන්න වටින හැමදේම, සමරන්න අමතක නොකරපු, 20 අවුරුදු සැමරුම. *B N S* 🙏🙏🙏
@dilrukshiachala3223
@dilrukshiachala3223 4 жыл бұрын
ඇස් දෙකට කදුළක් එනවා මේ ගිහය අහනකොට කියන්න වචන නැ අපේ සියළුම විරෝධාර රණවිරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා .තෙරුවන් සරණයි
@princedev4281
@princedev4281 5 жыл бұрын
Unlike කරේ පර සුද්දො දෙන්නෙක් ද....ඔකුන්ට තමයි කියන්නෙ වල් පරයෝ කියලා...පර හැත්ත...යකෝ මෙච්චර ලස්සන හිතට වදින සින්දුවක් unlike කරන්න තරම් පර ගැති වෙන්න පුලුවන්ද... දනිත් සහ BnS සුපිරි බන්...❤❤❤
@tushanifonseka6566
@tushanifonseka6566 2 жыл бұрын
රටට ණය නැති සෙබල පුත, නුබ තමයි කන්ඩුල ඇත් රජුන් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 5 жыл бұрын
බොහොම පින් මේ සින්දුව හදපු හැමෝටම.. ඒ වගේම මේ සිංදුවේ හැමදෙයක්ම බොහොම ඇත්ත.. අපි ඒ අය වෙනුවෙන් මොනවා කලත් මදි..අපි සාදාකල් ඔබට ණයගැති.. ත්‍රිවිධ හමුධාව පොලීසිය , අපි වෙනුවෙන් තමන් ගැන වත් හිතන්නේ නැතුව කරන මේ මෙහෙයට ඔබට ගොඩක් පින්. තෙරුවන්සරණයි !.. ඔබ සියලුම දෙනා ආරක්ෂා වෙත්වා.. මෙය අපේ එකම පැතුමයි..
@amilamohan3317
@amilamohan3317 4 жыл бұрын
Danath Sri Music ❤️ & Lyrics පට්ට ...
@dilinimahindapala5298
@dilinimahindapala5298 5 жыл бұрын
අද අපි ජිවත් වන්නේ ඔබ නිසා.ඔබට ප්‍රණාමය!
@udithap.a.dwijesinghe7547
@udithap.a.dwijesinghe7547 3 жыл бұрын
Saththakinma ape aushath aragena ape ranaviruwo giwath wanna one
@ishanifernando7357
@ishanifernando7357 5 жыл бұрын
Edath apita hitiye ranawiruwo witharai adath ehemai hetath ehemai 😢😢😢 adarei godaak ... ayeth rata beraganna mage adaraneeya aiyala tika ayeth perata awilla. Budu saranai
@harinibanagala168
@harinibanagala168 5 жыл бұрын
Love this song! May it be a tribute to all our heros!!! Thankyou bns♥️
@kithminikandegedara9285
@kithminikandegedara9285 5 жыл бұрын
Meka ahaddi Mata nam hodatama Aduna.harima lassanai sinduwa.weerodara sebala puthunta mage uththamacharaya...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 4 жыл бұрын
රටට ණය නැති සෙබල නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
@nadiniweerasinghe1211
@nadiniweerasinghe1211 5 жыл бұрын
හැමදාටම වලංගු සිංදුවක් මේ 🖤 එදාටත් වඩා අද දැනෙනවා. Great Job BNS / Danith .
@banutissera8527
@banutissera8527 5 жыл бұрын
දශක ගණනක් අපේ මිනිසුන් විදි අපා දුක් යුද බියෙන් තුරන් කළ ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින් ...great job BnS❤....I adore this mix It's really nice .
@lasikawijerathna6639
@lasikawijerathna6639 5 жыл бұрын
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්... රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්... ❤️❤️❤️
@lakshi873
@lakshi873 5 жыл бұрын
This is my first KZbin comment ❤️❤️❤️ #BnS , danith Sri, sir kamal gunarathna..Best combination ❤️❤️❤️ love this song and can't stop listening to this ... ❤️❤️❤️❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
You definitely saved your first comment for the best! 😊❤ Awesome 20 years B&S. Love you'll to the moon and back!😊❤
@lakshi873
@lakshi873 5 жыл бұрын
@@asha.ranatunga2581 😊😊
@ඉන්දිකදයාරත්න
@ඉන්දිකදයාරත්න 5 жыл бұрын
Tnx ආදරෙයි අපී පනටත් වඩා අවන්කවම
@nilukumari9184
@nilukumari9184 4 жыл бұрын
Ape dasata penena deviwaru thamai ranaviruwan.lassanai.adarei hamadamath
@shali1990
@shali1990 5 жыл бұрын
It's amazing that artists still remember those heroes... This song is brilliant. Lyrics, music and best vocals 🙌 Much respect guys!!!
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Abimarnaya kiu desaja jiathaya, api vinda , harima pin.
@UltraGaming-fk5ss
@UltraGaming-fk5ss 5 жыл бұрын
මේක බලන හැමෝම share කරමූ. Trending කරන්නම ඕනෙ සිංදුවක්. 🇱🇰
@patrickfernando2719
@patrickfernando2719 5 жыл бұрын
කොතෙක් සිටියට මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන් රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
@vlogisiwara1779
@vlogisiwara1779 4 жыл бұрын
පට්ටම තේරුමක්...ලස්සනයි සිංදුව..ජය bro 🌸🌸🌸🌸🌸
@gayanimadushika8990
@gayanimadushika8990 4 жыл бұрын
හරිම ලස්සනයි ..කොහොම අමතක කරන්න මිහිපිට අපෙ දෙවිරු..🙏
@malsaragaming1941
@malsaragaming1941 4 жыл бұрын
අම්මො ඇග හිරි වැටුනා යකො ඒකට 😍❤️
@ravindurathnayake8081
@ravindurathnayake8081 4 жыл бұрын
nethin kandulak wetima nawathmata bariwey kelesakath hari hati therum gathwita geethaya sada nayagethiy apa sema !!!
@wanupa4451
@wanupa4451 5 жыл бұрын
Gave me goosebumps....;this is truely the resurrection of sri lankan music industry.....❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@වෙනස්ලෝකය-ඬ5ඵ
@වෙනස්ලෝකය-ඬ5ඵ 5 жыл бұрын
kzbin.info/door/jBVur93fAhUxS1nqT7icJg
@dilansanjaya2260
@dilansanjaya2260 4 жыл бұрын
Ranawiruwanani.obataa samdhamath adhrei.
@upekshaweerasooriya2194
@upekshaweerasooriya2194 4 жыл бұрын
lassana sinduwak vedio ekak. good luck BNS
@minradamihinulee8741
@minradamihinulee8741 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු රණවිරුවන්හට
@kasunbandara5022
@kasunbandara5022 4 жыл бұрын
❤️ Touching , great B&S . රටට ණය නැති සෙබල පුත නුබ තමයි කන්ඩුල ඇත් රජුන්.. මේක කොටස සිංදුව ඉවර වෙද්දි ආපහු කියුවන්ම් පට්ට 👍
@antonsandaruwan2461
@antonsandaruwan2461 5 жыл бұрын
මේ සින්දුවත් #trending ගෙනියපල්ලා. අහපල්ලා එන ගැම්ම කොහොමද ඇහෙදිදි.❤️❤️❤️
@trumpsace225
@trumpsace225 5 жыл бұрын
Bro meka trending genna mokkda krnna ona? Like krama witarak athi da?
@galactusclb5733
@galactusclb5733 5 жыл бұрын
මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් වෙන්නෙ නෑ බන් ලංකාවේ 😒😪😪
@pushpasupee9389
@pushpasupee9389 4 жыл бұрын
BNS and DAUNiTH sri superi wàdakk tame
@shehanfernando7769
@shehanfernando7769 3 жыл бұрын
ජය ශ්‍රී
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 5 жыл бұрын
Bhthiya santhuush kyn a voice deka ahddi kynn puluwn me a denn kyl. Danith sri oyat a thenat ewit oyge verse eka kiyddi mn beluw me bhthiywth santhuushwth nemei. Mt mthk une pandama song eka blddi ft danith sri.. best of luck..
@raj-brothers-shipping-pvt-6424
@raj-brothers-shipping-pvt-6424 4 жыл бұрын
Congratulations B&S. New music video
@tharinduviraj8111
@tharinduviraj8111 4 жыл бұрын
මේ ගීතය ලියපු මහත්මයා අද අපේ රටේ ආරක්ෂක ලේකම්..😍😘
@udeeshaalwis2482
@udeeshaalwis2482 3 жыл бұрын
Lyrics walata nam andenawa ♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@marianomiranda5102
@marianomiranda5102 3 жыл бұрын
Good luck and this is a great piece Dahlhi
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
ලස්සන සින්දුවක් සහෝ.... වැලලුනු ඒ අතීතය අපෙ මිනිස්සුන්ට මතක් කරාට ගොඩාක් පින්..... සුපිරිම සුපිරි voice එකක්... 👌👌👌👌
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Still, There are songs that can touch your heart. Thank you BNS - Thank you Danith Sri. Amazing Song.
@sudarshanijayakody4469
@sudarshanijayakody4469 4 жыл бұрын
This is more than a just a song.this song sheds light into lives of brave soldiers who sacrificed their lives to make everything we do today possible.so we are in bebt for those brave soldiers for every breath we breathe.Amazing truly amazing bns
@hashansenarath3034
@hashansenarath3034 5 жыл бұрын
hirigaduth pipuna hamadamath adarei BNS
@seminisathsara460
@seminisathsara460 5 жыл бұрын
Ada dawasata galapenma song ekak meka. ❤❤good luck aiyala😍 B&S
@TheBrasanga
@TheBrasanga 5 жыл бұрын
Great job B&S .... keep it up!!!
@pinibidunowty1173
@pinibidunowty1173 4 жыл бұрын
Woooooow beautiful song
@shenalidias9814
@shenalidias9814 5 жыл бұрын
Capton kelum rajapaksha mage ayye koti keli walata kudu karap oyage lassna muna witharai mathak une. Thank you bns
@mohamednaleem7200
@mohamednaleem7200 4 жыл бұрын
Wow.heart touching song.l proud of our army.
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
ජයවේවා....
@aparnagorokgahagoda1288
@aparnagorokgahagoda1288 5 жыл бұрын
❤️❤️ my fullest cheer for the troops #srilanka 🙏
@thimirasurath4658
@thimirasurath4658 5 жыл бұрын
"Ratata naya nathi sebala nuba thamai kandula ath rajun " ekann hithata waduna paskha bedila araya yude nima kala meya ude nima kara kiyaanwa unata ape minisunta hithenne nathi pathak penuwata garu karanawa 🔥
@NilanthaRajapaksha
@NilanthaRajapaksha 5 жыл бұрын
Excellent !!! Bathiya Santhush Brothers & Muthu 💌❤😍🔥
@saliyapulathisi1973
@saliyapulathisi1973 5 жыл бұрын
ධනිත ශ්‍රී ගේ voice එක පට්ට ❤
@mr.luckyred9502
@mr.luckyred9502 5 жыл бұрын
B&s සුපිරි වැඩක්❤️❤️❤️❤️✌️
@tharakadissanayaka94
@tharakadissanayaka94 5 жыл бұрын
B&S great as always just awesome and it's great to Dhanith Sri voice in these , just in love with 😍 Sri Lanka new music industry change ..!
@NadishanMaduranga
@NadishanMaduranga 5 жыл бұрын
නියමයි...හදවතට දැනුනා
@kallaisuddai8446
@kallaisuddai8446 4 жыл бұрын
Patta🙏🇱🇰😎
@chethiyabandara897
@chethiyabandara897 5 жыл бұрын
very beautiful nice work BNS
@hirunisenarathne352
@hirunisenarathne352 5 жыл бұрын
කාලෙකට පස්සෙ ඇහිච්ච ලස්සන සින්දුවක්. BNS FT DHANITH SRI කියන්නෙ සුපිරි තමා.ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ😊😊😊😊😊😊😊😊😊😊😊
@tharindunupehewa9685
@tharindunupehewa9685 4 жыл бұрын
Waiting for the music video ❤️🇱🇰
@randinawarathne1005
@randinawarathne1005 5 жыл бұрын
මේ ගීතය රණවිරැ ඔබ සැමට උපහාරක්ම වේවා!!!
@daneshwijethunga7299
@daneshwijethunga7299 5 жыл бұрын
Great job B&S and Sri Kamal Gunarathne. I LOVE THIS SONG VERY MUCH
@chamodpasindu3201
@chamodpasindu3201 4 жыл бұрын
Godak kaalekin ahapu lassana giithayak 😍😘❤️
@sajeewalive
@sajeewalive 5 жыл бұрын
BnS is making a new move ❤️ I love this change.Respect for not following the so called advanced music trend.
@randeerrathnaweera5295
@randeerrathnaweera5295 5 жыл бұрын
Mewage lassana getayak nirmanaya karapu B & S ta godaaak pin. ☺
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
දැනුනා හදවතටම ❤️❤️❤️
@hasinthamalawige851
@hasinthamalawige851 5 жыл бұрын
Wow. Superb.... Proud of our army and both of you. Well done BnS and Dhanith aiya....
@teched5030
@teched5030 5 жыл бұрын
danith ma kiwwanam hebay patta gemma..bns ta thibune produce eka karanna..
@dulajsenarath2053
@dulajsenarath2053 5 жыл бұрын
මේක Unlike කරපු උන්..Unlike කරන්න හිතන් ඉන්න උන්ගේ ගෙවල් වල රෑට වේළුපිල්ලේ..ප්රභාකරන් ගිහින් තියෙනවලු මුන්ගේ අම්මලා බලලා එන්න.
@srukshan98
@srukshan98 5 жыл бұрын
Patta wadak bns dhanith sri
@viiihanga4546
@viiihanga4546 5 жыл бұрын
LTTE ඒකේ උන් 3 දෙනෙකුත් video eka බලලා...
@kushandinushika6930
@kushandinushika6930 5 жыл бұрын
11k balala Ltte Kattiya danata
@kanishkaariyarathne5377
@kanishkaariyarathne5377 5 жыл бұрын
eka LTTE kenek honda wela... dan 10k wela :D
@ruwanihasanthijanith8199
@ruwanihasanthijanith8199 5 жыл бұрын
Danata 16iiii
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
36 ඉන්නවා බන් LTTE එකේ අවජාතකයො.
@SadahamRanawake
@SadahamRanawake 4 жыл бұрын
43 ක් ඉන්නවා
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Sebala Puthu (සෙබළ පුතු) [Slowed+Reverb]
5:23
BNS & UMARIA MIX TAPE |Cover by MISTER Band
12:41
MISTER Band Official
Рет қаралды 220 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26