මේ බෝට්ටුවට වෙන දේ බලන්න boat accident srilanka kalpityya

  Рет қаралды 441,940

Wppw Wppw tv

Wppw Wppw tv

4 жыл бұрын

Srilanka kalpityta sea boat accident
May frens wppw wppw channal cooment subecribe lick shear
mage yaluwane mrya balana gaman mawa subscribe karanna comment karanna lick ekath obanna
#srilankafishboatudappuwa
#onemilionefishchilawbeach
#amazingfishmenudappuwa

Пікірлер: 99
@udamshadhamayanthi1999
@udamshadhamayanthi1999 Жыл бұрын
ධිවර රැකියාවේ නිරත වෙන කිසිම අයෙකුට කිසිම කරදරක් සිදුනොවෙවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏💕💕💕💕
@devamanikwt7255
@devamanikwt7255 Жыл бұрын
පව් දෙවියනේ. මේ මිනිස්සු. ජිවත් වෙන්න කොච්චර දුකක් විදින්න ඕනද. සියලු ලෝක සියලු සත්වයෝ සැනසේවා. නිදුක් වේවා නිරෝගී වේවා
@maheshigunasekara1216
@maheshigunasekara1216 Жыл бұрын
පව්.. එයාලගේ ජීවිත. බුදු සරණයි🙏
@kuwaitstar242
@kuwaitstar242 Жыл бұрын
සියළුම දීවරයෝ රැකගන්න දෙවියනේ 🙏🙏🙏🙏
@hemaramanayaka153
@hemaramanayaka153 Жыл бұрын
අපිට පෝෂණිය ආහාර ලබා දෙන්න වෙහෙසෙන අපේ සහෝදරවරු දෙවියෝ රැකදේවා
@nirmalsusan28
@nirmalsusan28 Жыл бұрын
මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් නම් අවදානම් වැඩ කරනවාද . ඒවගේම හදිසියේ පැමිනෙන අවදානම කොච්චරද............. ඔබලාට ජේසු පිහිටයි
@lushanthachandana7400
@lushanthachandana7400 Жыл бұрын
බූරු පකාලා
@user-cz4rk7gj4c
@user-cz4rk7gj4c Жыл бұрын
අපි උනත් මාළු කන්‍ නෙ මේ අය නිසයි අන්න ඒක දැන ගනිල්ලා මුලු ලංකාවේම මිනිස්සු මාළු කන්නෙ මේ අය දුක් විදලා මාළු අල්ලාගෙන ගේන මාළු බව හොදට මතක තියා ගනිල්ලා මේ අයට බනින්න එපා
@yanineningaman7099
@yanineningaman7099 Жыл бұрын
අනිවාර්යයෙන් ... ඔය බනින උන් තමයි වැඩියෙන් කන්නේ....
@wajirarathna3609
@wajirarathna3609 Жыл бұрын
අම්මෝ මම බය උනු තරමක් කාටවත් කරදරයක් නොවි බෝට්ටුවත් ගොඩට ගත්තු එක ලොකු දෙයක්
@anestapriyangani4405
@anestapriyangani4405 14 күн бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
@jayawardanaaammamijayaward4778
@jayawardanaaammamijayaward4778 Жыл бұрын
සියලුම දිවරයො දෙවියො රැක දෙවා බුදු සරනයි ඔබලාට
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සොබාදහමෙ බලයෙන් සියලුම දෙනාට කරදරයක් නොමවේවා .බුදු සරනයි
@udamshadhamayanthi1999
@udamshadhamayanthi1999 Жыл бұрын
අපේ මිනිස්සු ඔහොම තමයි හැමදාමත් රස්සාවට ගිහින් ගෙදර එන්කම් ගෙවල්වල මිනිස්සු ඉන්නෙත් බයෙන් තමයි එහෙම නොකලොත් ගෙවල්වල ඉන්න දරුපවුල් වලට කන්න බොන්න විදිහක් නැති වෙනවා මොකද අපේ මිනිස්සුන්ගේ රස්සාව එක මේ ඔෆිස්වල වැඩ කරන නොනා මහත්තයලට එක පෙන්නේ බුරු කමක් මොඩකමක් වගේ වෙන්න ඇති අනේ හලෝ නොදන්නවා නම් නොදන්න මගුල් නොකියා හිටියා නම් ඉවරයිනේ
@rebekaperera823
@rebekaperera823 Жыл бұрын
Eka aththa oy office wala inna boru sobana nonalata mahathwarunta owa threnne ne unta ganak wath ne asarana minissunge asarana bawa
@sarujasaruja8983
@sarujasaruja8983 Жыл бұрын
ජේසු පිහිටයි
@HasithaSudesh-qj5sp
@HasithaSudesh-qj5sp 6 күн бұрын
තෙරුවන් සරණායි ..!! සියලුම දෙනාට
@upulnishantha1542
@upulnishantha1542 Жыл бұрын
Budusaranai jesu pihitai dewi pihitai oyala siyalu denatema
@bkmppushakanthebkm7177
@bkmppushakanthebkm7177 Жыл бұрын
Budusaranaie
@shehanravindu5003
@shehanravindu5003 Жыл бұрын
බූරු වැඩක් නෙවෙයි ඕක...තමන් ජීවත් වෙන්නේ ඒ වාහානෙ ගිහින් කීයක් හරි හොයාගෙන...ඒක විනාෂ වෙනකම් බලන් ඉන්න බෑ ධීවරයොන්ගෙ විදිය ඒ.....
@reshanfdo5506
@reshanfdo5506 Жыл бұрын
මේකට මෝඩ මිනිස්සු දැන දැන මැරෙන්න හදනව කියන එවුන්, මේ මිනිස්සු මුහුදු ගියෙ නැත්තන් ඒ පවුල් දරුවො බඩගින්නෙ ඉද්දි කන්න වේලක් දෙනවද දන්නෙ නෑ මෝඩ පකයල
@rebekaperera823
@rebekaperera823 Жыл бұрын
Kiyala wedak ne unta ane unta therum ganda be meka asawata karana deyak newei රස්සාවක් kiyala
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
ධීවර රැකියාව කරන කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏🙏🙏
@erandapremawansha4843
@erandapremawansha4843 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@lion-lv5oi
@lion-lv5oi Жыл бұрын
එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුහුදට යද්දි ඔවගෙ අවස්තවක හරි ඔක්කොම ලයිෆ් ජැකට් එකක් දාගන්න එක තමයි හොද...බෝට්ටුව කැඩුනොත් හදාගන්න පුලුවන්...ජීවිතේ නැති උනොත් ඒක හදාගන්න බෑ අයේම...
@user-pl2ic3it5m
@user-pl2ic3it5m Ай бұрын
Goda mahama nam deyaba kohamad 👍ahana💜
@Sureshrohan-dt9nf
@Sureshrohan-dt9nf 10 күн бұрын
සියලු දෙනවා දෙයියනේ ආරක්ෂා karathwa
@user-eb7dl3cw3u
@user-eb7dl3cw3u 16 күн бұрын
සමන්නයෙන් මුහුදට බෝට්ටුව දාන්න කලින් එන්ජිම.. ඉස්ටට් කරලා බලන්න ඕනා නැතිනම් ඔය වගේ සිදිවීම් එමටයි
@ruvindalakshitha6256
@ruvindalakshitha6256 Жыл бұрын
Budusaranai
@dffyufggd8149
@dffyufggd8149 Жыл бұрын
කිසිම හිරිහැරයක් හිංසාවක් පිඩාවක් ෙනා ෙවිවා බුදු සරණයි ෙදවි පිහිටයි
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
budu saranai
@nimashasewwandi5511
@nimashasewwandi5511 Жыл бұрын
Paw deiyane ....beheth gahana kukul mas walata Maha ganan geuwata..mechchara dukak windala muhudata gihin Allan ena malu tikata API gewanne sochchamai...
@camindakumar3730
@camindakumar3730 Жыл бұрын
Maka baladdi ma waga addakimakata muhuna dila tiyanawa.mannar wala.dan Enna wasanawata moldives wala.ala Kiri bro
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
බුදු සරණයි
@kalpanikalpani5360
@kalpanikalpani5360 Жыл бұрын
Me rekiyava karana siyaluma dena rekadenna mage jesuni
@kuwkuw1170
@kuwkuw1170 Жыл бұрын
දැක්කා බව හිතෙනවා මගේ තාත්තා ඔය රස්සාව තමයි කරෙ අපිව හදන්න මගේ තාත්තා ට අජරාමර නිවන් සුව අත්වේවා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
යන්න එපා බයේ බැ බුදුසරණයි
@mavindihewage5059
@mavindihewage5059 Жыл бұрын
Budu saranai.kisima karadarayak wenna epa..
@jayavathimangalika8794
@jayavathimangalika8794 15 күн бұрын
අනේ කට්ටියටම බුදු සරණයි
@skkw2356
@skkw2356 6 күн бұрын
ඔය රස්සාව නැතිව වෙන රස්සාවල් ඇත්තෙම නැද්ද
@gfcc9856
@gfcc9856 Жыл бұрын
Budu saranai
@ambalangodakuwait5339
@ambalangodakuwait5339 Жыл бұрын
Thunuruwangima,, phitae, samatama
@lte4-kq6pw
@lte4-kq6pw 15 күн бұрын
අනේ.වරෙල්ල.ගොඩට.විගාට
@Sadeena.fernando
@Sadeena.fernando Жыл бұрын
Siyaludenata jesu pihitai
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 Жыл бұрын
Pau minissu jiwath wenna godak duk vidinawa theruwan saranai hamadenatama 🙏🙏🙏😢😢😢
@anulasenevirathne7123
@anulasenevirathne7123 16 күн бұрын
Niduk nerogi bavama labewa
@i.r.rwasantha3829
@i.r.rwasantha3829 Жыл бұрын
Mea අයගේ samageya.jaasu.pehetae.දරුවන්ට
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Paw..
@lathapemanandana6301
@lathapemanandana6301 Жыл бұрын
Dan..danam maru katta yan minussu
@fl-vlog1193
@fl-vlog1193 Жыл бұрын
මිනිස්සු කීයක්හරි හම්බ කරන්න කොයි තරම්නං මහන්සි වෙනවද.. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ අනාගතය සුබ වෙන්නේ නැහැ කවමදාවත්, ඒකයි ඇත්ත.. දේශපාලුවන්ට කොයි තරම් හෙන ඉල්ලුවත්, උන්ට දවසින් දවස තවත් සරු වෙනවා.. අහිංසක දුප්පත් මිනිස්සුන්ට දේශපාලුවන්ගෙන් විතරක් නෙවෙයි ස්වභාදර්මයෙනුත් කරදර.. මේක මහ පුදුම ලෝකයක් කියලා තමයි ඉතිං කියන්න තියෙන්නෙ..
@deepikajayasundara5476
@deepikajayasundara5476 2 жыл бұрын
Paw ane
@KoshalaMadhusanka
@KoshalaMadhusanka 10 күн бұрын
😢😢😢😢😢
@nadeekasujani9225
@nadeekasujani9225 Жыл бұрын
Jesu pihitaii
@himalidahanayaka4758
@himalidahanayaka4758 Жыл бұрын
Minisu pau rasawata giye natham paulama badaginene ekai e minisu yanna hadanne paula
@susanthaliyanage945
@susanthaliyanage945 15 күн бұрын
අනේ මට කවුරුහරි පැහැදිලි කරන්න මේ මොකක්ද කරන්න හදන්නේ
@bandaraajaya205
@bandaraajaya205 Жыл бұрын
Welwa hodai pattha hrunmm ghuwa anith pattha
@amjfernando3607
@amjfernando3607 Жыл бұрын
Paressamin siyalu denama devi pihitai
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
😥
@kokmadugejepin4795
@kokmadugejepin4795 2 жыл бұрын
පව් දෙය්යනේ 😭😭
@dasaya5493
@dasaya5493 Жыл бұрын
Poplare balala start karapan
@amilaprasanna5159
@amilaprasanna5159 Жыл бұрын
පන්නයේ සෙට් එක හවුල් උනාම ඔහොම තමයි. පුලුවන් කම තියෙද්දි පිස්සු කෙලිනවා
@malamala6904
@malamala6904 Жыл бұрын
Paw.jewath.wenna.karana.uddayak
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Wadinne diyane mal yahanata neme me than walata
@bad769
@bad769 Жыл бұрын
muhudata gihin enakan shuwar na.e wage job ekak karalama balanna one.
@niroshanniroshan1157
@niroshanniroshan1157 Жыл бұрын
Jeewathwenna weradarana nubalata bs dp
@ChandaniKumari-qr6ro
@ChandaniKumari-qr6ro Ай бұрын
Bs.
@user-uf9pb1sd2r
@user-uf9pb1sd2r Жыл бұрын
@kumarisandykumari5881
@kumarisandykumari5881 Жыл бұрын
Yako daka daka magulata giyada buru haththa
@funnyboy7053
@funnyboy7053 Жыл бұрын
Muhudu yane apite meka hemadame me vage iranemete muna denewa oyala awila rupil 50te malu ahadi meva monada apite
@nimmisilva6971
@nimmisilva6971 Жыл бұрын
දැන දැන මැරෙන්න හදනවා පිස්සු ...
@rebekaperera823
@rebekaperera823 Жыл бұрын
Mehema malu allanda nogihin hitiyoth a minissunge daruwata oya kanda denawada?meka pissu wedak newei රස්සාවක් therum ganda
@nimmisilva6971
@nimmisilva6971 Жыл бұрын
මම කිවෙ දැන දැන යන නිසා අනෙ මට කොහෙද ඔය ඔක්කටම කන්න බොන්න .දෙන්න සල්ලි මත් මාසෙ පඩ්‍ ය බොහොම අමරුවෙන් වියදම් කරන්නෙ ..මේ බඩු ගාන් දැන් ලංකාවේ ත් එ වගෙමයි නෙද ..ඩුබායි ඉන්න අපි..
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
😢😢😢
@wppwwppwtv7181
@wppwwppwtv7181 Жыл бұрын
Jiwath wenna apibme dhuk vidinne eth den ekqth ne
@amilachandana6452
@amilachandana6452 Жыл бұрын
Parissam weyalla ban ...
@sumudusumudu6058
@sumudusumudu6058 3 жыл бұрын
😢😢😢😢
@nishapriyanthi9018
@nishapriyanthi9018 Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@MdHasan-dq5fw
@MdHasan-dq5fw Жыл бұрын
Mun vihin maranna hadanna
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
ZMMO KOITARAM BAYANZKA RAKIYAVAKDA DEEVARA RAKIYAVA NEDA. ANE DEVIDUNI HEMOMA OBAWAHNSE ARAKSA KARANA SEKVA JESUPIHITAI. E HEMOTAMA
@lakshikamelwis8180
@lakshikamelwis8180 Жыл бұрын
Pissu yakku muhude mariya mechcha godak thiyeddi yako kauda muhudu yanne
@mallikafernando5390
@mallikafernando5390 Жыл бұрын
Vehin marenda yanawa ane manda
@dayaneetachandrakanthi3628
@dayaneetachandrakanthi3628 Жыл бұрын
Muhuduyana jeewitha gena noena mewage dewal liyana mun thamai harak
@thilinimadurangani9608
@thilinimadurangani9608 2 жыл бұрын
Ai ane me minissu mechchar mod
@lihininira9667
@lihininira9667 2 жыл бұрын
Mamath diwra rakiyawa thma karanne api edawela hoyagannai mehema mahauhudath ekka pora badinne 😔 eeka moda kamak newe 🙏😔
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@lihininira9667 teareanawa mis eat meaheama yanna eapa
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@lihininira9667 oyalata bs kawadawat anaturak weanna eapa budungea saranai
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Oya kiyana katawa aetta eat monawa karannada
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Meayalagea givetea meaka tamai mis
@kanteal_masroori7002
@kanteal_masroori7002 Жыл бұрын
මෙබුරැ මිනිස්සුදැන. මැරෙන්යනවා
@udamshadhamayanthi1999
@udamshadhamayanthi1999 Жыл бұрын
නොදන්න මගුලවල් නොකියා ඉන්නවා
@kavimadu635
@kavimadu635 3 жыл бұрын
Ai minissu meccara moda
@boomboom3180
@boomboom3180 3 жыл бұрын
Moda ne muhudu rasave heti 20 te 30te malu nag oyage ne anewa minisu
@kavimadu635
@kavimadu635 3 жыл бұрын
@@boomboom3180 sorry
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මුන්ට පිස්සු ද කොහෙද දැන දැන ඉල්ලන් කනවා ගොං අප්පා 😊
@udamshadhamayanthi1999
@udamshadhamayanthi1999 Жыл бұрын
දන්නේ නැත්තම් දන්නේ නැති මගුලවල් නොකියා ඉන්නවා නම් හොදයි නේ එක අපේ මිනිස්සු ජිවත් වෙන විදිහ
@rebekaperera823
@rebekaperera823 Жыл бұрын
Ane ban mahaththyo uba hithuwada meka asawata karana deyak kiyala ane ban meka a ahinsaka minissunge rassawa me rassawa karala thamai a minissunge daruwange badaginna niwanne
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
අනේ ගොනො උබට පේන්නෙ මාව මහත්තයෙක් වාගෙද මෙතරම් සැරට මුහුද තියෙන වෙලාවක ඉවසිමෙන් නොහිද ගිහින් ජිවිත හානි උනොත් උබද ඒ අබුදරැවො රකින්නෙ ඒ මිනිස්සුන්ගෙ රස්සාව බව මාත් දන්නවා මගෙ මාමා කරන්නෙත් මුහුදු රස්සාව ඒත් මෙ වාගෙ අවස්ථාවල ඒ නොගිහින් ඉන්නවා ඒ මැරෙන්න බයට නෙමෙ අබුදරැවො වෙනුවෙන් ජවත් වෙන්න ඔනෙ නිසා....බං
@user-jh7zm7eq8r
@user-jh7zm7eq8r 29 күн бұрын
😢😢😢😢😢
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 20 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 96 МЛН
Amazing Machines Operating At An INSANE LEVEL
29:33
Impressed
Рет қаралды 10 МЛН
පාලමේ හිරවුන බෝට්ටුව | දියකඩ පහර | boat stuck under the bridge
11:44
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 22 М.
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4 МЛН