KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Musix හැදුවේ ෆීඩ් බැක් එකට ගහන්න නෙවෙයි | Musix Band | Live Band Sri Lanka
24:24
ලැජ්ජාව නිසා මෙච්චර කල් කාටවත් කිව්වේ නැහැ. මට එක පාරම කනට ගැහැව්වා - ෂෙහාන් ගේ කතන්දරේ
43:58
Fake watermelon by Secret Vlog
00:16
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
"මම පටන් ගත්තේ සිගරට් එකෙන් " මතින් මිදුණු බෝබිමාල් (Bobi Mal) - Live Band Sri Lanka | Live Show
Рет қаралды 50,071
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
Tharunaya Online
Күн бұрын
Пікірлер: 136
@umeshheshan4311
Жыл бұрын
ජරාව නවත්තපු එකනම් ලොකු දෙයක් දක්ශයෙක්.. කංසා පොඩ්ඩක් ගහලා සැපේ මීටරෙන් ඉන්න බොබී🎉❤
@sasikanamal5245
Жыл бұрын
බොබීව දැක්කම කියන්න පුළුවන් දැන් නිවැරදිපාරෙ යනව කියල , ඒක අපිට පෙන්නපු මිහිර අයියට ගොඩක් ස්තූතියි 👌🥰💪
@kaviduwa8971
Жыл бұрын
දැන් තියෙන all write එක බලන්න ආසම අහන්න ආසම බොබිමාල් නිසා,ඒ කටහඩ නම් පිස්සුවක් ❤
@LKVlog-pp5nb
Жыл бұрын
පට්ටම සතුටූයි බං...මට අදුණගන්නත් බැරි වුනා. ජයවේවා බොබී.....ලස්සනට ඉන්න ඕන..
@srilankanlibrary3263
Жыл бұрын
බඩු නවත්තල කොල්ලගෙ මූනෙන් කියන්න පුලුවන් ආදරෙයි බොබිය ❤️
@madhukashiwantha5102
Жыл бұрын
J promo intervive එකට වඩා මේකේ බොබීගෙ සංවරකමකුත් පේනව..
@sumedawijesingha8015
Жыл бұрын
බොබියා හිටිය විදිහට ඔහොම ඉන්න ඵ්ක පට්ට සතුටුයි සහෝදරයා ❤️❤️❤️
@sumuduishan7336
Жыл бұрын
බොබියා ගැලපෙන්නේ ඔතනම තමා❤❤❤
@ushankaravindu2285
Жыл бұрын
මේ නිවේදකයා හොදට මෙහෙයවනවා වැඩසටහන බොබියා උබ ඒවගෙන් මිදුණ එකට රෙස්පෙක්ට් ❤
@nalinkoshala8182
Жыл бұрын
බොබී දැන් ටිකක් මහතයි..ලස්සනයි ..සුභ අනාගතයක් පතමී හදවතින්ම ආදරෙයි සොයුර මිහිර තරුණයා අයියා ඔබට ආදරෙයි ❤️
@UsaSadaru-lz1eb
3 ай бұрын
ඕක නවත්තපු එකම ඇති බන් උබට කවදා හරි බොබී සතුටු වෙන්න ,,,ජය සහෝදරයා ❤
@dilshankavinda2765
Жыл бұрын
හරිම සතුටුයි බොබ් අයියා මෙහෙම දකිනකොට මමත් follow කරන්නේ බොබි අයියව ජයම වේවා අයියේ ජේසු පිහිටයි
@samanhewavitharana6063
Жыл бұрын
සුපිරි ඇත්තටම මම ලොකු වට බෑන්ඩි ලෝ කරන්නේ නැහැ ඒත් අද වැඩසටහන තරැන පරපුරට වටිනවා
@shanilkakumara7017
Жыл бұрын
මූනෙන්ම වෙනස පේනවා වස විස නවත්තපුවම .ආදරෙයි බොබි❤️
@sensitiveheart3377
Жыл бұрын
බොබියා මම ආසම සුපිරි වැඩ්ඩෙක් ඕ යකෙක්.. හරියන්නෙම All Write ලට විතරයි .. ❤️
@iamknoxpresley
Жыл бұрын
All Right කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්, ඒක හැදුනෙ මොවුන් හින්ද❤ අලුතෙන් පටන් ගත්ත All Write එකට හදවතින්ම සුභ පතනවා, බලන් ඉන්න පුළුවන් සාකච්ඡාවක්❤❤❤ බොබිය දැන් ඉන්න විදිය පට්ට, ඉදිරි අනාගතය සාර්ථක වෙන්න සුභ පතනවා බොක්කෙන්ම♥️👍🏼👍🏼👍🏼
@thusithmadhushanka3033
Жыл бұрын
ඇත්ත බොබී අයියා සෑහෙන්න සංවර වෙලා ❤
@NadhithSadhakelum-zm6xw
Жыл бұрын
මුහුන දැක්ක ගමන් පේනවා සීන් එකෙ නෑ කියලා❤ ජය වේවා බොබී ආදරෙයි
@elegantcat9555
Жыл бұрын
සැහෙන්න හොඳ ඉන්ටවිව් එකක්. බොබී කතා කල විදිය නියමයි. හොඳ අදහස් තියන මනුස්සයෙක් කියල තමයි හිතුනේ. හොඳ පුරුදු හදාගෙන ඉස්සරහට යන එකට සුභ පතනවා. සෞක්‍ය ගැන අවදානේ දීල ලස්සනට වැඩ කරන් යන්න. God bless you.
@rashmifernando6512
Жыл бұрын
හිත හොද කොල්ලෙක්...උඹට බුදු සරණයි බොබියා😍😍
@lakshanvithanage57
Жыл бұрын
හෙරොයින් අයිස් ඕනෑම දෙයක් නවත්තන්න පුලුවන් හිත හයියනම්
@supunshanaka944
Жыл бұрын
බොබියා All write එකටම තමයි හරියන්නෙ ආදරෙයි ❤️❤️❤️
@dilanjayasingha1022
8 ай бұрын
හොඳ ගමනක් යන්න ඕන බොබී👊ආදරෙයි උබට ❤️✌️
@Ravindu_Dilisara
Жыл бұрын
දවසක බොබියා බෑන්ඩ් ටික හොල්ලනවා! ශලියා නියම විදිහට බොබියා පාවිච්චි කරනවා.බොබී allwrite main icon එකක් ♥️
@Feeling_VIBEs_9881
Жыл бұрын
All write ekka digu gamanak yanna suba pathanawa ❤🥰
@amilaindrajith9616
Жыл бұрын
ආදරෙයි බොබියා... පට්ට වොයිස් තමයි
@NAVINDU11
Жыл бұрын
මිහිර අය්යෙ ඔයාට ගොඩක් ස්තුති ,පින් මේ වැඩ සටහන ගෙනාවට
@ajitajit-ys1fi
Жыл бұрын
ආදරේයි හදවතින්ම බොබියා ජරාව නතරකරාට බුදු සරණ යි
@harshangunarathna9947
Жыл бұрын
හොද ආදර්ශයක් බුදු සරණයි!
@supunshanaka944
Жыл бұрын
තරුනයා ඔන්ලයින් සුපිරි ❤️All write එකෙ චින්තක අයියත් ඉන්ටවු කරන්නකො
@surajsandaruwan3321
Жыл бұрын
මෙන්න වීරයෝ ඇබරෙන්නැතුව ජීවිතේ ඇත්ත කියනවා
@Nilantha_adikari
Жыл бұрын
අපේ බොබිය මහත් වෙලා ලිප්ස් පාට වෙලා..😁😁😁😁😁 එලම බන්....
@dilhanviranga45
Жыл бұрын
බොබී අයියා...ජය වේවා ...
@tharakadilshan-official.
Жыл бұрын
බොබී ආදරෙයි හිනාව පට්ට අයියා ජයවෙවා ❤️
@Dilshan69_
Жыл бұрын
Mn live balala tiynwa boby maalge show allright, sanidhapa dekma. ❤niymai dn ayeth parana widiytama innwa dakinkota asai🎉
@susanthaabeywickrama7062
Жыл бұрын
ජය වෙවා
@akeeshihan3777
Жыл бұрын
මේ එදා ඕල්රයිට් එකේ හිටපු බොබියද
@dontcare12345
Жыл бұрын
බොබිමාල් කියන්නෙ සුපිරියක් ❤
@w.a.s.fernando3883
Жыл бұрын
දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉 බොබි සන්තෝසයි අපිටත් දැං ඉන්න තැන ගැන.All write අතඅරින්න එපා එතනතමා තැන සහෝදරත්වයෙන් යං👍 ඉස්සර වගේ වචන වලට හදිස්සි තීරණගන්න එපා. රසිකයන්ගේ රසිකත්වයට තැන දෙන්න. පෞද්ගලිකව බොබි all rightවලින් අයින් උනාට පස්සේ all right අතහැරපු රසිකයෝ ඉන්නවා සෑහෙන් මමත් එහෙම කෙනෙක්. නමුත් Reunion all write කියන්නේ සෑහෙන රසික පිරිසකගේ ප්රිතම හා කනට මිහිරිම සංයෝගය ගායන වාදන දෙකම තිතටම තියෙන එකම සංගීත කණ්ඩායම. ඉතිං ඔය සංයෝගය එහේ මෙහේ උනොත් අපිටත් අවුල්. තමන්ගේ මතය උස්සලා තියන්න හදන අය ඉන්න බව අපිත් දන්නවා නමුත් බොබීව උස්සලා තියන්නේ රසිකයෝ නිසා රසිකයෝ වෙනුවෙන් all write එක්ක දිගුගමනක් යන්න කියලා ඉල්ලමින් ඔබටත් ඔබේ පවුලේ අයටත් all write සංගීත කණ්ඩායමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.🙏☸️✝️🎼❤️🌅
@dilanmadushnka5110
Жыл бұрын
Niyani boby mhira aiye suba pathanwa
@dnrobi3939
Жыл бұрын
bobiya super kollek athithayata thitha tiyala dan yana gaman subai machan jaya way waa bobiya..
@wsanjeewa
Жыл бұрын
Supiri charithayak dakshayek thama
@prasanjayadasun6386
Жыл бұрын
සංතෝසයි සහො , දැන් ඉන්න විදිහ දැක්කම , ජය වේවා ❤️
@RuwanPriyankara-n3b
5 ай бұрын
දැන් බොබියා ගොඩ ආදරේයි ❤❤❤❤❤❤
@hasinthaparasad4699
Жыл бұрын
ආදරෙයි Bobiiii
@tharinduherathfaraa1655
Жыл бұрын
All write චින්තක, මංජු, අචල එක්කත් interview කරන්න අයියේ
@thilinaviraj3463
Жыл бұрын
නියමයි.. හොදින් ඉන්න ඕන.
@liyanageliyanage1945
Жыл бұрын
මොකුත්ම නොකියා සුභ වෙන්න විතරක්ම පතන්නම් බොබී.
@achishiw604
Жыл бұрын
පට්ට ඈ ❤❤❤
@amilaliyanage310
Жыл бұрын
Man asa karan patta gayakayek adarei bobiya hadiyan macho
@NAVINDU11
Жыл бұрын
නියමයි බොබී...
@malithdusahantha5114
Жыл бұрын
Uba ela kollek bn.......hemadema nawaththapan...ubata dura gamanak thiynawa......
@sanjeewasenarathne4649
Жыл бұрын
ඔළුවට ගහපු ස්ර් පොඩ්ඩක් හිතුවානම් මේ කොල්ලා තවත් හොඳ තැනක ඉන්න තිබුණා
@surankasu3839
Жыл бұрын
Niyamai Bobi,
@MrShehan55
Жыл бұрын
sunflover chalana aiya ekka karapu program ekak nadda aiye?
@dilshan4428
Жыл бұрын
ජයවේවා බොබි අයියා❤❤❤ආදරෙයි
@sumindagunarathna6033
2 ай бұрын
🔥👍
@ruwannalaka2000
Жыл бұрын
බොබියා ❤
@nuwandissanayake2438
Жыл бұрын
Balapan dan bobiya ube lassana .Sathutui manika❤🙏
@vishwafernando3577
Жыл бұрын
කොච්චිකඩේ කොල්ලෙක්♥💫
@samanfernando4482
Жыл бұрын
Ubata waradin na yako, you are the one best, please keep it up
@ayeshamaduwanthi8124
6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@shamikasahan9805
3 ай бұрын
❤
@ishanchamara6755
Жыл бұрын
සුපිරි boby
@surajkalamulla
Жыл бұрын
බොබියා සිරා වැඩ්ඩෙක් 🖤
@ajitajit-ys1fi
Жыл бұрын
මටනම් ඇස්වලට කදුලු ආවා ❤❤❤
@dinukason1
Жыл бұрын
Jaya wewa Bobi ayya
@dilshan296
Жыл бұрын
all write ekee wath idhan den digatm jayawewa
@susabro3362
Жыл бұрын
Allwrite eken ain unoth nm winasayiiii boby ❤️
@gayanjayathilaka8352
Жыл бұрын
ආයේ අපායට වැටෙන්න එපා මචං.දැන්වත් ලස්සනට ජීවිතය විදපන්.ආයෙ උබ ඒ අපායට ගියොත් උබ පව් මචං .
@ishanchamara6755
Жыл бұрын
සුපිරි boby
@janasana8701
9 ай бұрын
Bobiya awankaya ❤❤
@erangalochana4417
Жыл бұрын
හොඳ හොඳ තැන්වල ම හිටියා .. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දැන් ආයෙ හොඳම තැනක ඉන්නවා ... ආරොන් හෙවත් ඇන්ටන් නැත්තං බොබි මාල්. ❤
@athulasampath4259
9 ай бұрын
Bobiya adarei bokka
@dineshruwan8669
Жыл бұрын
Meyage nama wenas karala ne tiyenne..atta nama neme ne..patta kollek api e kale ekata wada kala wage matakai
@kalumwijesingha4098
Жыл бұрын
Good luck boby.
@WNFDraco
Жыл бұрын
Supiri
@prasannajayalath4580
Жыл бұрын
ඇහෙන්නෙ නෑ
@madurajayawardana8946
Жыл бұрын
ආයෙනම් වෙන බෑන්ඩ් එක්කට යන්නනම එපා ඔක තමා තැන
@dasuntharanga6164
Жыл бұрын
දක්ෂයෙක් ...... හොඳ ජීවිතයක් ලැබෙන්න ඕන..
@erangalochana4417
Жыл бұрын
පාලිත අයියාගෙ ආග්‍රා එකේ මුලින්ම ඩ්‍රම්ස් ගැහුවෙ ඇන්ටන් කියලා හුඟාක් අය දන්නෙ නෑ
@ruchirarox7223
Жыл бұрын
Aththa katha karana eka niyanai bro...
@tharakanayanajith6738
2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@dinushpriyantha2565
5 ай бұрын
මුලින් සනිදප සෙට් උනා කියන්නේ අයේ අයේ වෙන ඔනී බැන්ඩ් එකක්
@harshanakasun5330
Жыл бұрын
💓
@janakayapa7390
Жыл бұрын
사랑해 버비❤❤❤❤
@nadeeshadilan2981
Жыл бұрын
බොබි 💪💪🤘🤘❤️❤️
@breeze6918
Жыл бұрын
👍💜️
@lahiruridmal3173
Жыл бұрын
Bobiya wadda ❤️🔥👌
@asithahasanka2476
Жыл бұрын
Gammak
@lkshannilantha9629
Жыл бұрын
Niroshan aiyawa ona bobi Mall aiye adarei❤🔥
@renukasam210
Жыл бұрын
Anton Philip බොබී මාල්
@derivetv127
Жыл бұрын
බොබි අයියා😍
@TharinduMc
Жыл бұрын
💙💪
@나린제가
Жыл бұрын
Mn dekka patta weddek ❤
@kavindudilshannhk6287
Жыл бұрын
සකුරා ලෙජන්ඩ් එකෙන් පස්සෙ අග්‍රා හිටියා නේද?
@kanchananadeeshan7670
Жыл бұрын
Achala merange katha bahak one
@denvertozoosa6190
Жыл бұрын
බොබී මල්ලි නම් මිදිලා,ඇබ්බැහියෙක්, ඒත් ඌ කියනවා ඌ හැදුනලු, programer ඒත් මල්ලියේ උඹ මිදිලාද????
@kmkm2836
Жыл бұрын
Alurh nostop eka super
@surajkalamulla
Жыл бұрын
🖤🖤
@appuwa
Жыл бұрын
Bobi adareyi
24:24
Musix හැදුවේ ෆීඩ් බැක් එකට ගහන්න නෙවෙයි | Musix Band | Live Band Sri Lanka
Tharunaya Online
Рет қаралды 11 М.
43:58
ලැජ්ජාව නිසා මෙච්චර කල් කාටවත් කිව්වේ නැහැ. මට එක පාරම කනට ගැහැව්වා - ෂෙහාන් ගේ කතන්දරේ
Tharunaya Online
Рет қаралды 41 М.
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 33 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 36 МЛН
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 14 МЛН
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
25:56
ගහන ඒවා නතර කළාට පස්සෙ වාසනාව ගලාගෙන ආවා | Bobymaal
Sakiya - සකියා
Рет қаралды 20 М.
38:32
ඕල් රයිට් පැරණි සාමාජිකයන් හැරයාමට හේතුව හිත් රිදවීම්ද? රොෂාන් අයියත් මේව දැනගන්න ඕන - ඩ්‍රමා රුසිරු
Tharunaya Online
Рет қаралды 121 М.
5:01
NOEL RAJ WITH MEMBERS Wedding Function Mix songs
NOEL RAJ WITH MEMBERS
Рет қаралды 32 М.
2:38
Sakura legend show | pannala | kacha badam [ft Boby mal] ( shalini video team )
Shalini video team
Рет қаралды 876 М.
41:42
අංශ භාගය හැදුන නිසා ආයේ කවදාවත් මට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න බැරිවේවි .-ඕල් රයිට් නායක ශලින්ද
Tharunaya Online
Рет қаралды 114 М.
34:12
තුෂාර සුබසිංහ නිසා :වොලාරේ" ඉවර උන කතාව
Tharunaya Online
Рет қаралды 36 М.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 386 М.
58:35
සනිධප පරණ සාමාජිකයන් අයින් කිරීමට කුමන්ත්‍රණය කලේ කව්ද? නිලංග සිල්වාගේ සැර හෙළිදරව්ව | Nilanga Silva
Tharunaya Online
Рет қаралды 89 М.
33:34
නිල් දවසට ෂෝ තුනක් ගන්නවා. ඒ නිදි මැරිල්ල කරන්න බෑ - සන්ෆ්ලවර්ස් ප්‍රථම ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලුෂන්
Tharunaya Online
Рет қаралды 41 М.
49:28
ෆ්ලෑෂ්බෑක් එකෙන් මාව විසි වුනේ නැහැ සුහදව අයින් උනා - චමින්ද රණසිං
Tharunaya Online
Рет қаралды 31 М.
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 33 МЛН