BOC online banking app sinhala | how to use boc online banking app | money transfer in boc bank app

  Рет қаралды 16,416

SL TECH

Жыл бұрын

#boc #bocbapp #transfer #online #bank
💢Hi. everyone welcome to sl tech youtube channel
⭕ my other videos 👇
🎈boc smart passbook එක ගැන හැම දෙයක්ම මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/jorSl2iret6rms0
🎈boc app එකෙන් බිල්පත් ගෙවන video එක මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/nHvHXpZme7Nllbs
🎈boc password reset කරන්න මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/baawgGl8aZ1sd7s
🎈peoples bank online app / wave app සම්බන්ධ සියලුම තොරතුරු ඇතුලත් video එක මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/oKillWlpptt7hK8
🎈youtube channel එකක් පහසුවෙන් නිවැරැදිව හදන විදිහ සහ verify කරන ආකාරය සම්පූර්ණ video එක 👇
kzbin.info/www/bejne/iWHPmn6hhrJ5hck
🎈විදේශ සේවයේ නියුතු අයට boc online banking සදහා ලියාපදිංචි විය හැකි ආකාරය මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/jorSl2iret6rms0
🎈nsb pay app එක ගැන හැම දෙයක්ම මෙතනින් බලන්න 👇
kzbin.info/www/bejne/qWWVnmaKo8eshdU

Пікірлер: 127
@1000NEWS1
@1000NEWS1 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් . දිගටම මේ වගේ videos ona😊😊😊
@slanimalsplanet
@slanimalsplanet Жыл бұрын
සුපිරිම සුපිරි අයියා . Boc bank app eka ගැන මම බලපු පැහැදිලම වටිනම වීඩියෝ එක මේක . Thanks aiya ❤❤
@sarangasulochana7133
@sarangasulochana7133 2 ай бұрын
සුපිරි explain ekk bro❤❤❤
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 2 ай бұрын
@@sarangasulochana7133 thank you 😊
@shashikamadubhashini4471
@shashikamadubhashini4471 Жыл бұрын
ගොඩක් වැදගත් පණිවිඩයක් .ඇත්තටම මේ vedeo ගොඩක් වට්නවා ❤
@madusankaamila8727
@madusankaamila8727 Жыл бұрын
Hi
@ireshaabesiriwardana5634
@ireshaabesiriwardana5634 6 ай бұрын
Godak hoda video ekak dr😊 Api rata idan mudal lankawata ewaddith LKR mada denna ona.netinan e rate mudal wargayada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 6 ай бұрын
වෙන රට වල මුදල් දාද්දි ඔහෙ money exchange bank එකකින් තමයි මේ account එකට දාන්න පුළුවන් .ඊට පස්සෙ ඔහෙ ඉදල අවශ්‍ය තැන් වලට මේක හරහා යවන්න පුළුවන් .
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 Жыл бұрын
Oya hodatama kiyala dunna wena aya bageta kiyala dunne thanks
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Your welcome ❤️
@TharushiAkanayaka
@TharushiAkanayaka Жыл бұрын
Godak wadagath una.thank you for your vedio..
@ftfdrt6979
@ftfdrt6979 Жыл бұрын
Ayye vedio eka watinawa Boc b appa annuwal free kiyada Boc smsrt pay appa eke annuwal free Boc smart passbook annuwal charging kiyada Ayye wena wenama kiyanawada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Boc b app එකට අවුරුද්දකට 500 පමණයි . අනෙක් හැම දෙයක්ම free
@ftfdrt6979
@ftfdrt6979 Жыл бұрын
@@SLTECH-nv7zm Ayye e kiyanne Boc smart app ha boc smart passbook eka free denne
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@ftfdrt6979 ow malli boc b app ekata vitharak awuruddakata 500 i . anith ewa free
@magesh6899
@magesh6899 Жыл бұрын
Thank you ❤
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Video eka wadagath una nam channel eka subscribe karala digatama math ekka radila inna. ❤️
@badiyabro1584
@badiyabro1584 6 ай бұрын
Current account eke salli online transer krnn puluwand
@RoshanTharanga-rb3wi
@RoshanTharanga-rb3wi 4 ай бұрын
Bill gewanna save karana ewa delete karanne kohomada
@IndikaPrasd-k4z
@IndikaPrasd-k4z 9 ай бұрын
Good videos ❤❤
@kelumpradeep8363
@kelumpradeep8363 Жыл бұрын
Boc app eka gana hodama video eka ❤❤❤
@kelumdissanayaka-b1w
@kelumdissanayaka-b1w Жыл бұрын
සුපිරි
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Thank you
@SLLORATECH
@SLLORATECH Жыл бұрын
❤️
@KushanHcanaka
@KushanHcanaka Ай бұрын
බැංකුවට යන්නෙ නැතුව පාස්වඩ් එක ගන්න බෑද
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Ай бұрын
මුලින්ම යන්න වෙනව
@pathmasiriperera7630
@pathmasiriperera7630 3 ай бұрын
Peopal bank eka add karanna bari ei.mata ona mage boc Ac eken mage peopal bank Ac eka add karala ekata සල්ලි danna eka කියන්න ko
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 Жыл бұрын
Good. Thanks
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
🙏🙏🙏
@IsuruSadaruwan-qu2sy
@IsuruSadaruwan-qu2sy Жыл бұрын
මෙකෙන් 1xbet එකට ටොපප් කරන විදීය,කියලා දෙන්න
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Ok
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Video එකක් දාන්නම්
@SupunBuddika-bd6xu
@SupunBuddika-bd6xu Жыл бұрын
Good luck bro🤟
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Thanks ❤️🙏
@Shenudil
@Shenudil Жыл бұрын
Rata inn kenkt app eka තනියම dagena akid karnn
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Ok
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Video එකක් තියෙනවා මගෙ channel එකේ ඒක බලන්න . ඒ විදිහට හදාගන්න පුළුවන්
@RoshanPerera-z1f
@RoshanPerera-z1f 5 ай бұрын
Mage ekaun dekak thiyanawa dekama boc.e eka boac ekakin anith boc ekata salli dannee kohomada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 5 ай бұрын
ඇප් එක හැදුවම ඔයාගෙ ඔක්කොම boc account පෙන්නනවා. ඊට පස්සෙ තමන්ගෙ account වලට transfer කරද්දී fee එකක් යන්නේ නැහැ . Own account transfer වලින් transfer කරන්න .
@nishanthakumara1158
@nishanthakumara1158 Жыл бұрын
User name. Pass word dagnta bank Ekta ynta onida. Rata inna kenekuta barida
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
රට ඉන්න අයට පුළුවන් bank එකට email එකක් දාල හදාගන්න .
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
මගෙ video ekak thiyenawa channel eke eka balanna ❤️
@ns_vibes
@ns_vibes 11 ай бұрын
Mata bank eken online banking, smart pay, smart passbookBoc okkom active krla dunna.... hbyi boc b username eka mokdd dnne kiyla mn dnne na.... active krddi awith thiyena mail eketh username ekk pennanne na.. bank eke ewele username ekak ghla log wela pennuwa...hbyi eka mokdd kiyla mt mthka na....mata hdissi wdkta money transfer krnn wela thiyenwa dn...kohomd mn username ek dngnne....password eka awulk naha...ek mn dpu eka mt mthakai...
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 11 ай бұрын
Mage channel eke video ekak thiyenawa. Eke vidihata username eka change karanna
@ns_vibes
@ns_vibes 11 ай бұрын
@@SLTECH-nv7zmAa thank you... link ek tag krnn puluwnda.. mn bluwa play list eka. hoygnn ba mona video ekda kiyala
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 11 ай бұрын
@@ns_vibes kzbin.info/www/bejne/baawgGl8aZ1sd7ssi=BN_UCHXDg9-zeu9T
@SamanthaKasthuriarachchi
@SamanthaKasthuriarachchi 3 ай бұрын
Super
@rohanliyanarachchi3930
@rohanliyanarachchi3930 9 ай бұрын
Kohenda bn password ekai user name ekai hadanne anith ewa nam kara ganna puluwanne onima de na
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 9 ай бұрын
ඒ දෙක ගන්න පුළුවන් ඔයාට bank එකෙන් . Online Banking register වෙන්න ඕන කියන්න .එතකොට ඔයාට bank එකෙන් pwrd ekai usr name ekai denawa.
@DeepikaChandaniWakagedonaDeepi
@DeepikaChandaniWakagedonaDeepi Жыл бұрын
Pita rataka idan online ginumak hadaganna puluwanda
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
පුළුවන් මගෙ channel eke තියෙනවා ඒ ගැන වීඩියෝ එකක් .ඒක පොඩ්ඩක් බලන්න
@user-anuradha111
@user-anuradha111 Жыл бұрын
Me app use kranawata apen boc aka gastuwak aya karanwada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
නැහැ
@user-anuradha111
@user-anuradha111 Жыл бұрын
@@SLTECH-nv7zm bank akata giyama usar name akak dunna...passward aka sms akak ei kiwa hawasata...dawas 5k vitara wenawa awe ne....mokada den karanne ekata
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@user-anuradha111 අදාල branch එකට කතා කරන්න . නැතවත ලබාගත හැකියි
@ajanthidinu-ml7mx
@ajanthidinu-ml7mx Жыл бұрын
Boc doller acount ahekin wena acount ahekata rupiyal walin transer karanne kohomada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Bank eken online banking පහසුකම හදලා තියෙනවා නම් පුළුවන් . නැත්නම් බැහැ
@kitnannaguleshwary1614
@kitnannaguleshwary1614 4 күн бұрын
Password thiyana thena anga keyak vithara danna oneda akuruth ad karanna oneda ???
@AsdddAddd
@AsdddAddd Жыл бұрын
Mata vishtara tikak dana ganna onee
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
0766499352 whats app
@ShenuBaba-y1g
@ShenuBaba-y1g 8 ай бұрын
Ane kohomada mek hadganne plz mata bane app ekata log wennavath
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 8 ай бұрын
Bank eke online banking register unada oya.
@chathurangiWijethunga392
@chathurangiWijethunga392 6 ай бұрын
​@@SLTECH-nv7zm mge user id ek inactive kiyl enwane ai e ..eka hada gann aye mm bank ekt yann onid naththan online gann widihk nadd
@Dilini53
@Dilini53 9 ай бұрын
Rata idan salli daganna puluwanda
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 9 ай бұрын
Puluwa
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
bank eken kiuwa password eka dawasak athulatha ei kiyala mg ekak thama awe nahane mulinma dena password ekata mokakd dann oni mata pahadili nha😢
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Bank ekata dhunna phone number ekata thamai enne
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Awe නැත්නම් bank ekata call එකක් දෙන්න . බොහෝ දුරට පොඩ්ඩක් ප්‍රමාද උනාට ලැබෙයි .
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
@@SLTECH-nv7zm thank you dr.
@Neero555
@Neero555 Жыл бұрын
❤❤❤❤
@Dilishadilisha-sj2oi
@Dilishadilisha-sj2oi Жыл бұрын
කොමද පිස්සඩ් එක ගන්නෙ🙄
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
පාස්වඩ් එකද
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Bank eken ganna puluwan
@SandaruwanJayawardana-f9h
@SandaruwanJayawardana-f9h Жыл бұрын
Nrfc eke acount number eka balanne kohomada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
ගිනුම add කරන්න ඕන
@SithumMihisara-tr8fg
@SithumMihisara-tr8fg Жыл бұрын
1500 k thina kenektath debit card hadathahada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
පුළුවන්
@SithumMihisara-tr8fg
@SithumMihisara-tr8fg Жыл бұрын
@@SLTECH-nv7zm onama branch ekakin puluwanda
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@SithumMihisara-tr8fg oyage account eka thiyena branch eken vitharai
@sandunikakeshani6788
@sandunikakeshani6788 Жыл бұрын
Meke password ekai user name ekai kohomada da ganne
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
ඔයාගෙ ගිනුම තියෙන bank ekata yanna. එතනින් දෙනව. ගොඩක් ලේසියි
@notiyanewmusic9053
@notiyanewmusic9053 Жыл бұрын
Meka karanna bank ekata yanna oneda
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
ඉස්සරලම බැංකුවට ගිහිල්ලා online banking පහසුකම ලබාගන්න . Username සහ password එක බැංකුවෙන් ලබාගන්න .ඊට පස්සෙ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන log wenna විස්තර දීල .
@pathumkavinda7002
@pathumkavinda7002 10 ай бұрын
Account eka hadala thiyen bank ekatm ynn onida aiye wena boc bank ekkin hadgnn brida
@tharishadilushani8043
@tharishadilushani8043 Жыл бұрын
User nme ek dil mt et password dil nhhne
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Password ekath denawa bank eken
@tharishadilushani8043
@tharishadilushani8043 Жыл бұрын
Boc accounts eken pita rtat money transfer krnn puluwnd..b app ekenm
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@tharishadilushani8043 pitara bank account walata beha. Wena site walata gewanna puluwan. App ekata debit card add karala gewanna puluwan pahasuwen.
@tharishadilushani8043
@tharishadilushani8043 Жыл бұрын
Etkot boc bank ekt gihin trnsfer krnn brida...
@Shanika-x4h
@Shanika-x4h 7 ай бұрын
Ane app eka locked wela.kohomada unlocked karanne.
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 7 ай бұрын
Bank ekata poddak yanna .
@nsbestayt5804
@nsbestayt5804 Жыл бұрын
අයියෙ මේ online acount ekata ewana salli apee athata ganne kohomada
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
සාමාන්‍ය විදිහට ගන්න පුළුවන් . කාඩ් එකෙන් ගන්නත් පුළුවන් . බැංකුවෙන් ගන්නත් පුළුවන් .
@Rishi11578
@Rishi11578 Жыл бұрын
Anee mage eken permission allow venne nane Ai ee
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
App setting walin permission allow karanna
@rashmikadeshan2190
@rashmikadeshan2190 Жыл бұрын
NRFC ekkin transfer kranna barid
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Online පහසුකම bank eken arage තියෙනවා නම් පුළුවන්
@tarindudias5797
@tarindudias5797 Жыл бұрын
අයියේ ඔය singing වෙන තැන password එක බැංකුවෙන්ද ඉල්ල ගන්න ඕනි...😢
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
ඔව් ඒක බැංකුවෙන් ලබාගන්න ඕන
@sisirakumara6975
@sisirakumara6975 4 ай бұрын
Kohenda password eka illa ganne
@KushanHcanaka
@KushanHcanaka Ай бұрын
​@@SLTECH-nv7zm ඒක බැන්කුවට යන්නෙ නැතුව ඉල්ලගන්න බෑද😢
@kausi1506
@kausi1506 2 ай бұрын
Me app ek hadgnn bank ektm ynn onid
@JanithaHeshan-zu3pl
@JanithaHeshan-zu3pl Ай бұрын
දන් නැ
@hno9481
@hno9481 Ай бұрын
yes
@Rishi11578
@Rishi11578 Жыл бұрын
App eka open venne naththe ai
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
App setting walin permission allow karanna
@ShenuBaba-y1g
@ShenuBaba-y1g 8 ай бұрын
Paswrod illaganne bank ekand
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 8 ай бұрын
Ow
@maheshsampath5106
@maheshsampath5106 9 ай бұрын
Boc username eka amathaka unoth mokda karnne
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 9 ай бұрын
මගෙ චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා . ඒක බලල username එක change කරගන්න
@chathurangiWijethunga392
@chathurangiWijethunga392 6 ай бұрын
​@@SLTECH-nv7zm user nama ek inactive wela thibbath change kara gann puluwn da
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 6 ай бұрын
@@chathurangiWijethunga392 පුළුවන්
@rohanliyanarachchi3930
@rohanliyanarachchi3930 9 ай бұрын
Melo rahak na views ganna witharak gahapu video ekak onima de nathuwa wadak nane mona magula kiwuwath
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 9 ай бұрын
මොකක්ද දැන් මේකෙ නැත්තෙ.
@MaheshiDulmini
@MaheshiDulmini Ай бұрын
Ai oyt sinhala barid.mechchr hodt pahadili krl denw therenne naddh... Pudum minissu..preschool wage 😂
@OshanDewmina-oo2eu
@OshanDewmina-oo2eu Жыл бұрын
Ayye aurudu 17 n debit card ekak hdnn puluwnd?
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
18+
@OshanDewmina-oo2eu
@OshanDewmina-oo2eu Жыл бұрын
@@SLTECH-nv7zm බැරිද අයියේ
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@OshanDewmina-oo2eu 18 ට වැඩි වෙන්න ඕන මල්ලි 😌
@OshanDewmina-oo2eu
@OshanDewmina-oo2eu Жыл бұрын
@@SLTECH-nv7zm අයියේ හැබැයි මන් අද people bank eken debit card ekak hdm awa
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
@@OshanDewmina-oo2eu එහෙම තියෙනවා සමහර අය ලග හැබැයි use කරන්න බැහැ . බලන්න ඕකෙ international use කරන්න පුළුවන් කියල තියෙනවද කියල . මම හිතන්නෙ නැතුව ඇති ඔයා 18 ට අඩු ගිනුම් හිමියෙක් නම්
@TharangaSampath-zz6jk
@TharangaSampath-zz6jk Жыл бұрын
සුපිරි
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
Tanks
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
me ap eka thiyennam onida atm card ekak thibbam madida
@SLTECH-nv7zm
@SLTECH-nv7zm Жыл бұрын
App එක තියෙන්න ඕන online banking use කරන්න
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН