BOC , peoples bank latest fixed deposits interest rates | august in 2023

  Рет қаралды 23,565

ECON Academy

ECON Academy

Күн бұрын

👉 BOC , peoples bank latest fixed deposits interest rates
👉 ලංකා බැංකුව 2023.08.17 සහ මහජන බැංකුව 2023.08.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොළී අනුපාත අලුත් කර ඇත.
👉 මහජන බැංකුවේ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම ක්‍රියාත්මක නොවේ.
👉 ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු සදහා ක්‍රියාත්මක වන අවම තැන්පතු වටිනාකම රු:10,000ක් වන අතර මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු සදහා ක්‍රියාත්මක වන අවම තැන්පතු වටිනාකම රුපියල් 5,000 කි.
#boc #peoplesbank #bank_rates #fixeddeposit #interestrates #august_2023 #interestrates #banking #governmentbanks #privatebanks #investment
LIKE,COMMENT & SHARE The video....
🛑 ඔබගේ වෙළෙඳ දැන්වීම් මෙම youtube නාලිකාව හරහා ප්‍රචාරය කරවා ගැනීමට 076 6869169 whatsapp පණිවුඩයක් යොමු කරන්න..
for more updates, SUBSCRIBE to Econ Academy ❤️
Thank you very much!

Пікірлер: 43
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you.
@Econ_academy
@Econ_academy Жыл бұрын
thank you very much
@rohanaabeysinghe4267
@rohanaabeysinghe4267 Жыл бұрын
හරි කවදා හරි ඉලෙක්ශන් එකක් තියන්න වෙනවා එදාට අපි බලා ගනිමු රනියා
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
ගොඩක් දවසකින් බුදු සරණයි
@Econ_academy
@Econ_academy Жыл бұрын
Thank you very much ❤️
@samankumari3941
@samankumari3941 Жыл бұрын
ජේස්ට පුර වැසියෝගැන. හොයන්නේනැහැ
@ranganamadushanka2083
@ranganamadushanka2083 2 ай бұрын
Mahabanku athipathithuma .esthawara thenpath walata poliyaeedikaradenna.
@excellentmusic5884
@excellentmusic5884 Жыл бұрын
ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ සහනයක් නැද්ද .ඔවුන්ට ජීවත් වීමට ක්‍රමයක් නැත .මහළු නිසා රැකියාවක් කිරීමට බැරිය .මහලු නිසා බෙහෙත් අවශ්‍යතාවයන් වැඩි .ළමයින් ඈත්වෙලා නිසා ඔවුන්ගෙන් පිහිටක් නැත .කෑමට ඉඳුම් හිටුම් තනියෙන්ම කරගත යුතු යුතු වෙනවා .මේ අය ගැන ග්‍රාමසේවක ලා මාර්ගයන් හෝ දැනගෙන ඉන්නා සුළු කාලයේ ඉක්මනින් සහනයක් සලසන්න ලොකු පිනක් .ජනාධිපති තුමාටත්,බලධාරීන්ගේත් සිත් යොමුවේවා .මාධ්‍ය මගින් හෝ සහනයක් සලසන්න උත්සාහ ගන්න .🙏
@rathnaamarasinghe915
@rathnaamarasinghe915 Жыл бұрын
Godak Stuthi api wage aya gana handak nagima gana.
@padminiperera332
@padminiperera332 Жыл бұрын
No
@hasithabulathgama7087
@hasithabulathgama7087 Жыл бұрын
Desa paluwo rata vinasa kara etha..gelavimak netha..
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Thanks brother
@Econ_academy
@Econ_academy Жыл бұрын
Thank you very much
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 Жыл бұрын
Artha සාධක වලින් ජීවත් වන අයට මුලින් දුන්නු15% පොලිය වත් නවත දෙන්නට හිතන්න
@kumarigamhewa5841
@kumarigamhewa5841 Жыл бұрын
මල්ලි මට දැනගන්න ඕනි මම දින 400 කට කෝටි 2ක්‌ deposits කෙරලා ලෝන් එකක් ගත්තා මේ ලෝන් එකට මාසෙට දැන් පොලී කියක් හැදෙනවා ද කියන්න ප්ලීස් 🙏
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
3.5% wage thama aulak na
@user-bs4cb5ct3t
@user-bs4cb5ct3t Жыл бұрын
Aiye laksa 30k demmoth auruddata Poliy kiyada mase gane Poliy gaththoth
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
එකම බැංකුවේ ස්තිර තැන්පතු එකක් දාලා තියෙනවා නම් තව එකක් දැම්මොත් ප්‍රශ්න යක් ඇති වෙයිද
@sandaliarambegedara2770
@sandaliarambegedara2770 Жыл бұрын
Na
@snovalanimation5630
@snovalanimation5630 Жыл бұрын
Dawas 400kata kotiyakdemmot e poliya 9% denne masetada nettam dawas 400tamada?
@traveling_ishu
@traveling_ishu Жыл бұрын
Boc එකෙ ලක්ශ 600000 ක් අවුරුද්ද කට දැම්මොත් මාසෙක පොලිය කියද අයියේ
@ShanuShan-u4s
@ShanuShan-u4s 11 ай бұрын
1000000laks dya 100 ta dammoth poliya kiyak hadenawada
@samankumara-wz9jp
@samankumara-wz9jp Жыл бұрын
Good work brother Banks wala lending rate and Deposite rate update ehemath dannako
@Econ_academy
@Econ_academy Жыл бұрын
Ok. 😊 thank you very much
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
Sir laksa 8 poliya kiyada
@Econ_academy
@Econ_academy Жыл бұрын
තැන්පතු කාලසීමාව සහ බැංකුව සදහන් කරන්න.
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
@@Econ_academy sir apith ekka tharahawenda epa api sir tath sirge utub chanal ekatath godak banna ekata apita samawenda Dan api waradi hadagena inne sir apita kiyanna koti 2k wage thiyenawanam me mohothe karanda puluwan hodama investment ekak makadda???
@tharushipremarathna5824
@tharushipremarathna5824 Жыл бұрын
Laksha 10k dammoth kiyada aiye
@kumarisity9066
@kumarisity9066 Жыл бұрын
කලින් දැම්ම එවාටත් ඔය විදියටමද පොලි හැදෙන්නෙ මම සල්ලි දාද්දි 25/100යි පොලිය
@Econ_academy
@Econ_academy Жыл бұрын
නැහැ. කලින් පොළිය ලැබෙනවා.
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Жыл бұрын
ඔය බයිලා අපි ට එපා senior citizens ගිනුමේ පොලිය15/17 ආයෙත් දෙන්නේ ?? ආර්ථික විද්‍යා ව කියන්නේ පොඩි මිනිසුන් deposit වලින් card කුට්ටමක් play කර න එකද
@hemalihemali9590
@hemalihemali9590 Жыл бұрын
මල්ලි ලෝන් පොලිය වෙනස්වෙලා නැද්ද
@Econ_academy
@Econ_academy Жыл бұрын
තවම ලොකු වෙනස්වීමක් වෙලා නැහැ
@sitharamaduwanthi2608
@sitharamaduwanthi2608 Жыл бұрын
Boc බැන්ක් එකෙන් ලෝන් දෙනවද
@Econ_academy
@Econ_academy Жыл бұрын
Puluwan
@sitharamaduwanthi2608
@sitharamaduwanthi2608 Жыл бұрын
ගිනුමෙ කියක් තියෙන්න ඔනෙද
@kumaridasanayaka6465
@kumaridasanayaka6465 Жыл бұрын
Lsksa 10..k dammoth maseta poliya kiyada sir
@kalyanidoolwalagedara3290
@kalyanidoolwalagedara3290 Жыл бұрын
Monawada kiyawanne adaala deya kiyawanne
@kalyanidoolwalagedara3290
@kalyanidoolwalagedara3290 Жыл бұрын
Adaala deya kiyanna wal wataa ram kiyawanne nathuwa
@Econ_academy
@Econ_academy Жыл бұрын
👍👍
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
People's Bank Latest Fixed Deposit Interest Rates | July 2023
7:09
UD's Business
Рет қаралды 4,5 М.
Latest NSB Bank Special Fixed Deposit Rates 2023
9:52
SL Bank Rates
Рет қаралды 129 М.
How To Avoid Paying Tax On Your Savings Interest
15:35
Carl Roberts
Рет қаралды 178 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20