මගධේසු උරුවෙලායං සේනානිගමෝ මේ කොහේද ?

  Рет қаралды 8,447

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 98
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 11 ай бұрын
මේ සිව්හෙලය බුද්ධ දේශය බව හෙළිකිරීමට ඔබතුමන්ලා දරන උත්සාහයට අපේ ප්‍රණාමය
@ranuranu1234
@ranuranu1234 11 ай бұрын
අති විශිෂ්ටයි doctor ඔබ තුමා ට ශක්තිය ධෛර්යය ලැබේවා තවදුරටත් පුළුල් අධ්‍යයන කර ගැනීමට අවශ්‍ය පරිසරය විවර වේවා
@wmwijesinghe3874
@wmwijesinghe3874 11 ай бұрын
වෛද්‍යතුමණි ඔබතුමාට මෙම යුගය මෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.සූවපත් වේවා 🙏🙏🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 11 ай бұрын
උතුම් වෛද්‍යාචාර්‍ය උතුමන්ට බෞද්ධ ජනතාවගේ ප්‍රනාමය හිමිවේවා සාදු 🌹🙏සාදු 🌹🙏සාදු🌹🙏දීර්ඝායු වේවා නිඳුක් වේවා නිරෝගී වේවා දුකින්මිඳේවා සුවපත්වේවා සාදු 🙏සාදු 🙏සාදු🙏බෞද්ධයාගේ වසා සඟවා තිබූ නිවණ හෙළි පෙහෙළි කරදුන් පිනෙන් මතු බුදුවෙනවා සත්තයි උතුම් ඔබතුමා නණ්හට මතුබුදුබව ලැබේවා 🏵️ලැබේවා🏵️ලැබේවා🏵️🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️🌹💪👍🙏🙏🙏සාදු සාදු සාදු
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
යහපත්කම වේවා ගරු මහත්මයාණනි...පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@shandrikasriyani101
@shandrikasriyani101 11 ай бұрын
සත්‍ය මතුවේමින් පවතින කාලයයි ,🙏🙏🙏
@sameerasesath3898
@sameerasesath3898 11 ай бұрын
මේ ගෙවන්නෙ අතිශයින් කාර්‍යබහුල අවදානම් අරගෙන ජීවිතේ ස්තාවර කරගන්න ගෙවන කාලයක් , රටේ තත්වය එක්ක ඒ හොයන නිදහස ලැබෙන්න කාලය කොයිතරම් දුරදිග යයිද අවබෝධයක් නෑ. ඒත් මේ පනිවිඩය අපිට තේරෙනව, මිදී නිදහස් වෙන ගමන යන්න අපිත් එනව. බුදු සරණයි
@gayanigayani5528
@gayanigayani5528 11 ай бұрын
ගයා හිස වැඩ සිට බුදු වුණු දා අලියෙකුගේ හිස ,නාලන්දා ගෙඩිගේ මේ ස්ථානය නැගෙනහිරෙන් මේ ගයා ශීර්ෂය පේනවා .🙏🙏
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 11 ай бұрын
එදා උරුවෙල් දනව්ව අද පලාගල උරුලෑව පෙදෙස තුල පවතින ශ්‍රි සම්බෝධි යයි
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
දවසින් දවස හෙළිවෙන හෙළ ඉතිහාසේ. බුදුන් උපන් බැව් කියැවෙයි හෙළ දේසේ .🙏🙏💐
@dk4386
@dk4386 11 ай бұрын
සත්‍ය නැවත ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහයට ජාතියේ උපහාරය පිරිනමනවා.
@neelakadeshapriya2805
@neelakadeshapriya2805 11 ай бұрын
වෛද්‍යතුමණි,සුවපත්වේවා
@shiranthaperera8642
@shiranthaperera8642 8 ай бұрын
ජාතියේ පිනට පහල උ උතුම් වෙදදුරානෙනි ඔබට නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමි .
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 11 ай бұрын
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි .කවුරු පිළිගත්තත් කවුරු පිළිනොගත්තත් එයයි පරම සත්‍ය..
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
යහපත්කම වේවා
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp 11 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක්.මෝඩ බෞද්ධයො හිතාගෙන ඉන්නෙ ඉංදියාවෙ කියල.
@viharahope2014
@viharahope2014 11 ай бұрын
හැකිතාක්දුරට footnotes භාවිතයට ගැනීම සුදුසුය. ඒවාට අර්ථ නිරූපණය දීම ද ඉවසීමෙන් කලයුතුය. ඔබ තුමාට තෙරුවන් සරණයි.සුවපත් වේවා.
@bandulasenanayake4866
@bandulasenanayake4866 11 ай бұрын
වෛද්‍ය තුමනි, ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි, සුවපත් වේවා!
@renukasmanmalee4867
@renukasmanmalee4867 11 ай бұрын
💐💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐💐
@BanduFernando-it4jg
@BanduFernando-it4jg 11 ай бұрын
Oba thumata බුදු සරණයි
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 11 ай бұрын
" සැකයක් කොයිද? මිසදිටුවෙකු, නොවේ නම්.."
@masterk960
@masterk960 11 ай бұрын
ඉක්මනින් අපෙ රටේ ඉතිහසය අපිට අරන් denna. samaharu meya boruwak kiyanna uthsaha karanaea
@nandanapremasiri4951
@nandanapremasiri4951 11 ай бұрын
සුවපත් වේවා janith ❤
@janakaperera7936
@janakaperera7936 11 ай бұрын
බුද්දාගමෙ සියලුම මිනිසුන් එක්විය යුතුයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 9 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@prarthanaabeysekara-cv1kf
@prarthanaabeysekara-cv1kf 11 ай бұрын
ගොඩක් පින් රැස් වෙයි මහත්තයා ,තව සොයා අපිට කියන්න
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 11 ай бұрын
සිව් හෙලයන්ගෙ වාසනාව අත ලග .ඔබ තුමන්ලා දේශයේ පිනට පහල
@prasadranaweera4556
@prasadranaweera4556 11 ай бұрын
@arunakelum8417
@arunakelum8417 11 ай бұрын
🙏🙏🙏
@nandaniguruge7849
@nandaniguruge7849 11 ай бұрын
ඔබ තුමාට ගරහන්නේ විචාරශීලි බුද්ධිය ක් නැති පොතේ දැනුම හා කඩ ලෙස පන්සල් පවත්වාගෙන යන අයගේ පැහැදිලි කරදුන් දැනුමෙන්
@champika1232
@champika1232 11 ай бұрын
❤❤❤
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 7 ай бұрын
ඔබතුමා ට ස්තූතියි. අපිට අපේ හෙළ දේශය හෙළයෙ උපන් සමිමා සමිබුදූ සිරිගෝතම බුදුරජාණන් වහන්සේගේ දේ ශය වල දාන්න හැකි වුයේ ," එහෙයි, හාමුදුරුවනේ" කියලා සුද්දගෙයි, ඉන්දියන් කාරයගෙයි හැම දෙයටම එදා අපේ රටේ සිටි දේ ශදෝහී පාලක පිරිස් කිවිවෙ. අදත් එහෙමයි. බොරුවට කියනවා " අනෙ අපෙ බුදුරජාණන් වහන්සේ මේ රටේ ඉපදුනා නම් අපිට කොචිචර සතුටක්ද" කියලා. පාපකාරී පිරිස් වලට , වෙන වෙන අරමුණු ඉටු කර ගන්න. බුද්ධචීවරය දා ගත්ත අපිට බුද්ධ ශ්‍රාවකයො කියලා කිසිසේත් ම පිලි ගන්න බැරි පිරිස මේ කට විරුද්ධයි. ඇත්ත පිලි ගත්තොත් මේ අයට වෙන පාඩුව වැඩියි. අපි ඒ සැම සුවපත් වේවා කියලා පතමු. සත්‍ය අවබෝධ කොට ගැනීම ට හැකි වේවා! කියලා පතමු. මේ මැතිතුමා ට පිංසිදු වේ වා! ගවේශනයකින් පසූව සාක්ෂි සහිතවයි එතුමා කථා කරන්නෙ. සත්‍ය ය ,යට දාන්න උත්සාහ කරන පිරිසත් ඒ තත්ත්වයෙන් මුදවා හරි මාර්ගය ට ගැනීමට උත්සාහ දැරීම ඔබතුමන්ලා ට භාරයි. සැම සුවපත් වේවා!
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 8 ай бұрын
Thank you dear Doctor
@chandrapalawijesinghe8187
@chandrapalawijesinghe8187 11 ай бұрын
Very important to know the truth 🎉🎉🎉
@iranipalwehera2726
@iranipalwehera2726 11 ай бұрын
🙏🙏🙏🙏q🙏🙏
@chamindaleelantha8208
@chamindaleelantha8208 11 ай бұрын
පැහැදිලි කිරීම ඉතාම වටිනවා. අදටත් මධ්‍ය මණ්ඩලය ආසන්නයේ ඔය කියන සේනාගමත් සුදු ගඟත් එලෙසම පවතින බව නොකියන්නේ ඇයි? මේ කියන තැන ඉඳලා ගයා ශීර්ෂය ( ඇතෙකුගේ හිසක් වැනි) පැහැදිළිව දක්නට ලැබෙන බව නොකියන්නේ ඇයි?
@janakaperera7936
@janakaperera7936 7 ай бұрын
උරැවෙල් ජනපදය ලංන්කාවෙ කොහෙද තියෙන්නෙ
@khp7425
@khp7425 11 ай бұрын
කරුනාකර පෙරදිග රෂ්මි නාලිකාව බලන්න.එහි සැබෑම විමර්ශනයක් සිද්ධ වෙනවා.
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 8 ай бұрын
රිදීමාලියද්දෙ තියෙනව ඌරණිය කියලා ගමක්. උරුවෙල් දනව්ව ඌරණිය ද දන්නේ නෑ....😅😅😅😅
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 8 ай бұрын
😅😅😅😅
@KeerthiAbe
@KeerthiAbe 11 ай бұрын
බුද්ධගයාවක් ගැන ත්‍රිපිටකයේ සඳහනක්වත් නැහැනේද? මගධේසු උරුවෙලායං සේනානිගමෝ.
@masterk960
@masterk960 11 ай бұрын
පෝය 12 සමරන්නෙත් ස්‍රි ලන්කවෙ. ඉන්දියාව සමරන්නෙත් naha. a
@sithimutucumarana2980
@sithimutucumarana2980 8 ай бұрын
Geographically Nepal is situated to the north of tropic of cancer and to the south of Himalayan mountains ,Nepal is a landlocked country situated faraway from the sea . 🌞🌙 Sun and Moon never rise overhead nepal experiences extreme climactic conditions June is hottest month and December is cold winter Heat waves in june and cold waves in december bring death to many people .In buddhist scriptures Buddha has given examples comparing sea waves and sea turtles etc etc whereas Siri Lanka is an island surrounded by sea situated between tropic of cancer and equator .South west monsoons and North east monsoons bring rain Several rivers flow to west and south east and north east starting from central hills .Sea breeze and land breeze keep the island's climate temperate .April and August are quite warm ,Harvesting and festival seasons ,school holidays .In contrast nepal cannot celebrate වෙසක් පොසොන් due extreme climactic conditions ❤
@poshithapathirana4282
@poshithapathirana4282 11 ай бұрын
බුද්ධගයාවක් තියෙන්නේ කොහොමද පිරිනිවන්පාන්න ඉස්සෙල්ල.
@arunasamaranayake7536
@arunasamaranayake7536 11 ай бұрын
ඇත්තද? එහෙනම් ඉතින් ඔච්චර මහන්සි වෙන්නේ නැතිව හිටපන්. කවදාවත් වෙනස් වෙන්නේ නෑනෙ.
@kudusilva9498
@kudusilva9498 4 ай бұрын
ආර්‍යපර්‍යේෂණ සූත්‍රය කියන එකත් වැරදියි. "අරියපරියේසන සුත්ත​" කියන එකයි නිවැරදි. Ariyapariyesana Sutta
@shyamaliepa3154
@shyamaliepa3154 11 ай бұрын
බෝහෝම හෝද වැඩසටහන
@binarajayatissa9397
@binarajayatissa9397 11 ай бұрын
Pache Pache Pache Kiyenne Epaaaa Helloooooo
@nimalr5111
@nimalr5111 10 ай бұрын
Holy crap. Language used by Buddha to preach was Pali or Magadhi , the language of Magadha province in India. Also, as explained by the learned monks, Nigantanathaputhra, Makhkhali Gosala, Poorna Kasspa etc. were in India and not Sri Lanka. These dumb people who claim that Buddha was born in Sri Lanka should prove that Nigantanathaputhra and his Jainism too were born in Sri Lanka. Best is to ignore these nincompoos.
@rasikaliyanage3807
@rasikaliyanage3807 10 ай бұрын
Gihiyo sathya hoyanwa.pawaddo v8 hoyanwa😂
@ramanisirijayalath2095
@ramanisirijayalath2095 11 ай бұрын
අනේ අපිට දුකයි තව උත්සාහ කරන්න බුදුන් ඉපදුනා කියලා ඔප්පු කරන්න 😂😂
@ramanisirijayalath2095
@ramanisirijayalath2095 11 ай бұрын
ලංකාවේ
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 11 ай бұрын
ඔබ ඉන්දියානුවෙක් ද, මේ අදහස් තේරෙන්නෙ නියම හෙළයින්ට පමණයි. පරංගි මූදුබඩ පාලනය කරන කාලේ ඉන්දියානුවන් බුරුතු පිටින් ලංකාවට පැමිණ පදිංචිඋනා. ඒ අයගෙන් පැවතෙන කෙනෙක් ඔබ. 😮
@binarajayatissa9397
@binarajayatissa9397 11 ай бұрын
Muuune Dekkkeme Peeenewaaa Melooo Deyak Danne Nethi Bawe Peenewaaa Budun Upaneee Indiyawe Helooo
@LeslyJayaNZ
@LeslyJayaNZ 11 ай бұрын
menna apayata yana meeharakek........haaa,,,haa
@dammikawansatilake6599
@dammikawansatilake6599 11 ай бұрын
කෝ බං පුරාවිද්‍යාත්මක සාක්ශි? අඩේ මේ වගේ ගොංකතා කියලා ජනප්‍රිය වෙන්න බෑ. මීටවඩා ලේසිය් උඹේ මූන දාලා මරන දැන්වීමක් ගහපං!
@angelonugara3125
@angelonugara3125 11 ай бұрын
ජෛන මහාවීර ලංකාවේද?
@sameerasesath3898
@sameerasesath3898 11 ай бұрын
නෑ. නිගන්ට නාත පුත්‍ර ලංකාවෙ
@sandunmalitha5446
@sandunmalitha5446 11 ай бұрын
ජෛන මහාවීර හෙවත් වර්ධමාන මහාවීර ඉන්දියාවේ සිටි මුනිවරයෙක්. එතුමාගේ නිරුවත් ප්‍රතිමා ඉන්දියාවේ එවකට නිර්මාණය කරා. නමුත් හෙළබිම සිටි ගොතම සමන බුදුන් වහන්සේ පිළිම වන්දනාව අනුමත කලේ නෑ . ඒ නිසා බුදුන් පිරිනිවී වසර400ක් යන තෙක් හෙළබිමේ බුද්ධ ප්‍රතිමා නෙළුවේ නෑ . පසු කලෙක ඉන්දියාවේ ජෛන මහාවීර ප්‍රතිමා වලට සිවුරු අන්දවා එතුමාගේ ස්වභාවයට අනුව ලංකාවේ බුදු පිළිම නෙළුව. නමුත් ඒවා සත්‍ය වශයෙන් සිවුරු අන්දවන ලද ජයින මහාවීර ප්‍රතිමා.
@angelonugara3125
@angelonugara3125 11 ай бұрын
ජෛන මහාවීර ඉන්දියාවේ නම් ඔහු බිම්බිසාර රජතුමාට නෑදෑයන් වෙන්නෙ සහ බුදුරජාණන්වහන්සේට පෙර බිම්බිසාර රජතුමා ඔහුගේ ලගම ශ්‍රාවකයෙක් වෙන්නේ කෙසේද ?
@neelikadesilva4064
@neelikadesilva4064 10 ай бұрын
ඔහොම යන් අංකල්. අංකල් දන්නවද ඉන්දියාවේ බුදු සසුන පිරිහීම පිළිබඳව පොත් රාශියක් ලියවිලා තියෙනවා. නාලන්දා විශ්ව විද්‍යාලය ගින්දැබීම පිළිබඳව වෙනම කෘති තියෙනවා. අංකල්ට ඒවා අහු උනේ නැද්ද. පව්. අංකල් මනස්කල්පිත ලෝකෙක ඉඳන් පච දේශනා කරනවා. අංකල් කියන ඔය පොත් තියෙන්නේ කොහෙද. ලිව්වේ කවුද. ඇයි අන්කල් මිනිස්සුන්ව මේ වගේ රවට්ටන්නේ. දැන් දැන් මීවනපලානේගේ අවතාර එකින් එක එළි බසිනවා. ඒකට හේතුව මීවනපලානේ දැන් කූජිත වී සිටීමයි. අංකල්ලා දැන් ඒ අඩුව පුරවනවා. ඔහොම යං අංකල්. සුභ ගමන්.
@rupasinghe765
@rupasinghe765 11 ай бұрын
මහත්තයෝ ලෝක සම්මතයට විරැද්ධ පච අතාරින්න එපා.
@wasanthpriyadarshana4
@wasanthpriyadarshana4 11 ай бұрын
බල්ලගේ වැඩ බූරුවෙක් කරනව ඕව අපට කියන්න තමුන් පුරාවිද්‍යාඤයෙක්ද NGO හාල් පාරුවෙක්
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 11 ай бұрын
මේකෙන් කෝමද බං මේ ලංකාව කියල කියන්නෙ. මැජික්ද??
@sameerasesath3898
@sameerasesath3898 11 ай бұрын
ඔය විස්තරයේ කිසිම ලක්ශනයක් ඉන්දියාවේ නම් කරන තැන් වල නැති එක. ඒ තියා වෙසක් මාසෙ ඒ පලාත් වල සංචාරක කටයුතු නොකරන තරම් ඉඩෝරය. ඇන්ටන් ඇලොයි ෆූහර් ගෙ විස්තර හොයල බලන්න කොයි තාරම් ව්‍යාජ් පුදලයෙක්ද රැකියාවෙනුත් ඉවත් කලා ලුම්බිනියේ හොර සෙල්ලිපි සිද්දියටයි ඉන්දීය ඉතිහාසයේ ස්මාරක වල සෙල්ලිපි කෙටීම සහ බුරුම රටෙන් නඩුවකුත් දැම්ම ඌරු දත් සර්වග්‍ය දාතු කියල දීපු එකට. එහෙව් කෙනා නම් කරපු ලුම්බිණි ය තමයි අද සම්මත උනේ. පොඩ්ඩක් හදාරල බලන්න.
@anushkamalinda3400
@anushkamalinda3400 11 ай бұрын
Me buddha deshayai 🙏🙏🙏!!!
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 11 ай бұрын
@@sameerasesath3898 ඔයා මාර කතාවක්නෙ කියන්නෙ 2600 අතීනෙ තිබුන කාලගුනය දේශගුණය ඒ විදිහටම දැන් තියනවද අඩුම ගානෙ දැනට අවුරුදු 20 කට විතර කලින් තිනුබ කාලගුනයවත් දැන් අපේ රටේ තියනවද උබල මොන කෝකෙන් ආපු එවුන්ද කියල තේරෙන්නෙ නෑ බං. ඔයාලට තියෙන්නෙ ඒ දේවල් ඉන්දියාවෙ නෑ කියන එක නෙමෙයි ලංකාවෙ ඉපදුනේ කියන්න 100% නිවැරදි ශාක්ශි දෙන එක. එහෙම නැතුව ගලක් ගහක් පෙන්නල මෙතන තමයි බුදුන් ඉපදුනේ කියන්න බෑ ලොක්කා. ජාති සෝතාපන්නයට හීනෙන් හරි මොකෙන් හරි පෙනුන කියල බෑ. බුදුන් පැත්තකින් තියන්නකො සමකාලීන හිටපු ජයින මහාවීරගෙ ආරාමයක් හරි සෙල් ලිපියක් පෙන්නුවොත් මේ ලංකාවෙ ඉපදුනා කියල පෙන්නුවොත් මම පිලිගනව බුදුන් ලංකාවෙ ඉපදුනා කියල. ඔයා කියනවිදිහට අපේ ලංකාවෙ ඉතිහාසය බොරුවෙනවනෙ රජවරු රාජධානි හැමදේම බොරුවෙනවනෙ. බිම්බිසාර රජතුමාගෙ මාලිගාව කොසොල් රජතුමාගෙ මාලිගාව පෙන්නන්න පුලුවන්ද විශාකාවගෙ අනේපිඬුසිටුතුමාගෙ මාලිගා පෙන්නනකො මම එනව බලන්න.
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 11 ай бұрын
@@anushkamalinda3400 මොන දීපෙද මෙතන ඔයා දේශය කිව්වට දීප 4ක් තියනවනෙ මේ ලංකාව ඇතුලෙ මේකෙන් මොන දීපෙටද ඔයා මේ බුද්ද දේශයයි කියන්නෙ.මම දැනගෙන හිටියෙ නෑ මෙච්චර කාලෙකට උතුරුකුරු දියවයිනට යන එකෙ මෙච්චර ලේසී කියල. මම දන්න බුදු දහමට අනුව උතුරුකුරු දිවයින් වාසීන් පේන්නෙ ඍදිමතුන්ට විතරයි. මේක මේ පුත්තලම පැත්තට ගියානම් ඉවරයි නේද? නිකම්ම ආයුශ අවුරුදු 500 වැඩිවෙයි නේද කාමයේ වරඩ්ගවා හැසිරීමක් නැහැලුනෙ ඒකත් නියමයි. අමිතබෝගී සිටුවරයෙකුගෙන් එක්කෙනෙක් දේවිය ගෙනාවෙ උතුරුකුරු දිවයිනෙන්නෙ ඒක පොඩ්ඩක් හොයල බලපංකො.
@arunasamaranayake7536
@arunasamaranayake7536 11 ай бұрын
තොපි කොහේ හිටපු බොවුද්ධයොද බන්. තෝ බුදු වෙනව කියන එකේ තේරුමවත් දන්නවද? මූණ බැලුවම පේනව තෝ ගිහින් තියෙන සරණ මොකක්ද කියල. කාලකන්නි මල පෙරේතයො බුදු හාමුදුරුවෝවත් බදා ගෙන කන්න හදනව. NGO වලින් කීයක් ලබා ගන්නවද මාසයක් ගානෙ තොපේ කුමන්ත්‍රණ කාරී වැඩ වලට. හිගා කාපිය පාර අයිනට වෙලා පොල් කට්ටක් තියා ගෙන තොට කෝටිපතියෙක් වෙන්න ඕන්නම්. ඔයිට වඩා කෝටි වාරයක් හොදා.
@senavibanda3357
@senavibanda3357 11 ай бұрын
හරකුන්ට නොතේරේ෴
@arunasamaranayake7536
@arunasamaranayake7536 11 ай бұрын
හරක කව්ද කියල උඹට හොදටම දැන ගන්න අහල බලපන් උඹේ අම්මගෙන්. අනෙක බලපන්කො තොපේ මූණවල් වල හැටි. නියම මී හරක් මූණු. අන් දෙක නොපෙනුනාට ඒකත් ඇති උඹලගෙ යාන්තමටවත්. බොරුනම් සද්දෙ volume mute කරල viedio එක විතරක් බලපන්. නියමම මී හරකෙක් "උම්බෑ උම්බෑ " කියනව වාගෙම නේද කියල. බලා ගෙන උඹල මස් කඩ ගාවින් යන්න එපා. උඹලව හම ගහල එල්ලයි කොක්කේ.
@shyamaliepa3154
@shyamaliepa3154 11 ай бұрын
පල බුරැව
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 11 ай бұрын
​@@arunasamaranayake7536 " යුද බිමට ගිය හස්ති රාජයෙකු මෙන්, දුශ්ශීල වූ බොහෝ ජනයාගේ, ඊතල පහර වැනි , නපුරු වචන , මම ඉවසමි.... " යැයි , බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බව මට සිහි වුනා. " අහං නාගෝව සංගාමේ , චාපාතෝ අතිතං සරං ..... අතිවාක්‍යං තිතික්ඛ්ස්සං, දුස්සීලෝහි බහුජ්ජනෝ...." එසේනම් අද , අප වැනි අයට , මෙසේ නපුරු වචනයෙන් සංග්‍රහ කිරීම ගැන කවර කතාද? නිර්දෝශී අයට , නිකරුණේ නින්දා අපහාස කිරීමේ පල විපාක , " උඩු සුලඟට දැමූ දුහුවිල්ලක් සේ, තමා වෙතම නැවත එන බවද", බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බවත් සිහි වුනා . සාදු ! සාදු !! සාදු !!! අප හැම දෙනාට මෙන්ම, සියලු ලෝ සතුනට, ධර්මාවබෝදයෙන්ම, සියලු සසර දුක් ගිනි , නිවේවා ! යන , මයිත්‍රියෙන් හා කරුනාවෙන්ම, මෙම කරුණු සදහන් කල බව ද, කාරුණිකව මතක් කරමු ! දුස්සීලෝහි බහුජ්ජනෝ....."
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 11 ай бұрын
ඔයා කොයිතරම් පහත් වචන කියමින් මොනවා ලියුවත් බුදු පියාණන් වහන්සේගේ උපන් බිම අප උපන් හෙළබිම බව පිළිගන්න මා ඇතුළු අනෙක් සියළු අයගේ දැක්ම , එය පිළිගැනීම මතු කිසිදු දිනක වෙනස් වන්නේ නැතමය...! නැතමය...!! නැතමය ...!!! ඔබ කිසිවෙකුටත් එය වෙනස් කල නොහැකිමය......!!!
@ThiraniThisumini-xu3pj
@ThiraniThisumini-xu3pj 11 ай бұрын
පලයන් පකෝ යන්න.තෝ වගේ කුලියට කහින පාහරයන්ට පුලුවන්ද බුද්ධ වචනයත් වෙනස් කරන්න. සියලු බුදුවරුන් පහළ වන්නේ ඉන්දියාවේ.ඒක පරම සත්‍යය ක්
@shyamaliepa3154
@shyamaliepa3154 11 ай бұрын
මු කෝහේයන මෝඩයේකද
@PadmasiriBandara-to3xh
@PadmasiriBandara-to3xh 11 ай бұрын
ඇත්තටම මේ මෙඩයෙක් තමයි.මහා අරහතුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම කියන පරම සත්‍යය පිළගන්න කාබන් 14 පරීක්ෂණ ,පුරාවිද්‍යා සාක්ෂි අවශ්‍ය නෑ.අපි වගේම කියන කියන දේ ඒ විදිහටම පීළිගන්න.
@Sanjeewa-u4m
@Sanjeewa-u4m 11 ай бұрын
Pissu kelin epa oi nalawa dagena ube wde karapn
@madhukakalpani9163
@madhukakalpani9163 11 ай бұрын
😂 7:59
@gkkandy2014
@gkkandy2014 11 ай бұрын
මෙච්චර පැහැදිව කියද්දි ඒ ගැන තෙරුම් ගන්න බැරි ඔබලා වැන්නන් රටේ බහුතරයක් නිසා තමා සත්‍ය තාමත් වැලලි තිබෙන්නේ . මෙතුමා කරන්නේ මෝඩ අන්ධයන්ට නැණස පැදිමක්
@acecoach623
@acecoach623 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 11 ай бұрын
🙏🙏🙏
@sharmilasharmi7413
@sharmilasharmi7413 11 ай бұрын
@mahindagamage3644
@mahindagamage3644 11 ай бұрын
🙏🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela 11 ай бұрын
🙏🙏🙏
@ireshadesilva2271
@ireshadesilva2271 11 ай бұрын
🙏🙏🙏
@KusumalathaKusumalatha-dx6xg
@KusumalathaKusumalatha-dx6xg 9 ай бұрын
🙏🙏🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН