ඉතාලි එක වචනයයි, අදහස් ගොඩයි ? Boh! Mannaggia !

  Рет қаралды 12,855

sri italy

sri italy

Күн бұрын

Пікірлер: 71
@sldev4680
@sldev4680 2 жыл бұрын
නියමයි මහත්තයා. පොඩි Video එකෙන් ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම රටේ තත්වේ ගැන කියපු කතාවත් අගේ කරනවා. 👍👍👍👍
@seethaniwijesinghe6269
@seethaniwijesinghe6269 3 жыл бұрын
ගොඩක් වටිනවා....වචන ගොඩක් අහලා තිබුනත් භාවිත කරන්න බයේ හිටියෙ ...ස්තුතියි ගුරැතුමනි.....
@darshanipriyangika2687
@darshanipriyangika2687 3 жыл бұрын
ආදරණීය සර් ,, නොබියව ඇත්ත ඇති සැටියෙන් පහදාදීම සහ ඔබේ දැක්ම ,,, අත්දැකීම මත වටහා දී පැහැදිලි වෙනසක අවශ්‍යතාවය පිලිබදව අදහසන් දීම ගැන හිසනමා අචාරය පුදකර සිටිමි,, අපි වෙනස්විය යුතුයි ,,රටම වෙනස් කල යුතුයි ,,හෙටදවම වෙනුවෙන් අවංකවම පෙලගැසිය යුතුයි ,,, ඔබේ දැනුම බෙදාදීමේ කර්තව්‍යටත්,, යහපත් වු සිතුවිලි වෙනුවෙන් පෙනීසිටිම වෙනුවෙන් තවතව ශක්තිය ,,ධෛර්යය ලැබේවා "පතමි!!!!
@sachinifernando6179
@sachinifernando6179 3 жыл бұрын
රට ,ජාතිය ගැන ආදරයක් තියෙන නිසා ඔබ අපිව දැනුවත් කළේ. ඒක වියයුත්තක්.මිනිස්සුන් දැනුවත් විය යුතුයි. ඔබට ගොඩක් ස්තූතියි....
@yasorajapaksha542
@yasorajapaksha542 3 жыл бұрын
Grazie Grazie mille
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
ජනවාරි මාසේ 23 වනදා ඉතාලි එනවා සර් ජිවිතේ පළමු වතාවට එන්නේ✨✨✨✨🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 2 жыл бұрын
👍ඔබට තුමාට ස්තුතියි
@niluslovelyfamily3757
@niluslovelyfamily3757 Жыл бұрын
ගොඩක් වටිනවා
@sunethkrishantha653
@sunethkrishantha653 3 жыл бұрын
Godak watina padamak sir, grazie mille.
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 2 жыл бұрын
godak vatenawa budu saranai
@madusankakurera1218
@madusankakurera1218 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩාක් වටින පාඩමක් 🙏🙏🙏
@lakmaliadhikaram7823
@lakmaliadhikaram7823 3 жыл бұрын
Sir harima වටිනවා ඔබගේ පාඩම් ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@dilumwarnakulasuriya8184
@dilumwarnakulasuriya8184 3 жыл бұрын
Grazie mille maestro godak vatinawa oba thumage adahasa👍👍👍👍
@samithfernando7416
@samithfernando7416 3 жыл бұрын
Grazie mille ගොඩක් වටිනවා
@jayarathnagenibandanidayar9294
@jayarathnagenibandanidayar9294 3 жыл бұрын
Adaraniya sir oba evasilivantha less kiya dun e padam dekama ape givithaya sarthaka kara manikata athya avassiyai Obata bohomathma stutii
@sankasilva2764
@sankasilva2764 3 жыл бұрын
Molte grazie mio maestro 🙏🙏🙏🙏
@chamiraedussuriya8844
@chamiraedussuriya8844 3 жыл бұрын
ගොඩක් මේ වැඩ සටහන වටිනවා. ඉසිර්යටක් කරන්න ජයවේවා
@Gyhhnkii
@Gyhhnkii 5 ай бұрын
Grazie mille sit
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Obatumata bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu Teruwan saranai dewi rakawaranai Jesu phitai
@princyfernando2172
@princyfernando2172 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ සේවය ගොඩක් වටිනවා අපිට 🙏🙏
@sriyaniperera3432
@sriyaniperera3432 3 жыл бұрын
Grazie di qùore🙏🙏🙏🏻🙏🏻🙏🏻
@yamunadissanayake5649
@yamunadissanayake5649 3 жыл бұрын
grazie mille sir
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 3 жыл бұрын
Grazie mille maestro ❤❤🙏👍
@mallikaappukuttiarachchige2299
@mallikaappukuttiarachchige2299 2 жыл бұрын
Sir..andiamo avanti cosi.👍Ce la possiamo fare⭐
@ishanproduct4893
@ishanproduct4893 Жыл бұрын
❤grazie
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
Grazie mille maestro
@lssothiriadou4752
@lssothiriadou4752 3 жыл бұрын
zoom thakshanaya osse padam malawata sambandha wena widiya gana wisthara danwanna.adath godak watina padamak igena gaththa..nomilayema laba dena me danuma laba deema mahangu sewayak.thawa thawath mewani wadasatahan karanna shakthiya dhairya labewa...
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 2 жыл бұрын
Grazie obata pin
@nethunethra7375
@nethunethra7375 3 жыл бұрын
Grazie
@SampathVipul-ps1vq
@SampathVipul-ps1vq Жыл бұрын
Sthuthi sir obata
@nimalranathunga3440
@nimalranathunga3440 3 жыл бұрын
Sri. Buon.. Natale
@yasorajapaksha542
@yasorajapaksha542 3 жыл бұрын
Grazie mille
@praneethaperera5277
@praneethaperera5277 3 жыл бұрын
Grazie mille maestro 👍
@deepadissanayake44
@deepadissanayake44 3 жыл бұрын
👍👍👍
@ChathurangaHarshi
@ChathurangaHarshi 3 жыл бұрын
Grazie sir
@w.a.bandulafernando5417
@w.a.bandulafernando5417 3 жыл бұрын
Grazie di cuore
@maheshkumara7455
@maheshkumara7455 3 жыл бұрын
👍👍👍❤️
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 3 жыл бұрын
👍Grazie maestro 🙏🏻
@angelodissanayake1471
@angelodissanayake1471 3 жыл бұрын
ce possiamo fare, GRAZIE MAESSTRO
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@vasanthagalapitage2721
@vasanthagalapitage2721 3 жыл бұрын
👍
@NilmithaPriyantha
@NilmithaPriyantha 7 ай бұрын
🎉🎉🎉🎉
@sajeewaninayaullige4052
@sajeewaninayaullige4052 3 жыл бұрын
Sthuthi sir...
@nuvaramanike
@nuvaramanike 3 жыл бұрын
අදනම් සර් බැරිම තැන කිව්වා . කියන්න ඕනේ දේ ..ඔබ තුමාට ගොඩාක් ස්තූති සර් .මම ගොඩක් ඉතාලී ඉගෙන ගන්නව මේ වීඩියෝ බලලා 🙏🙏🙏❤️❤️
@sandakelumfernando4492
@sandakelumfernando4492 3 жыл бұрын
Egollo jet ekakin giya kiyane kohomada
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 2 жыл бұрын
Desapaluwo කියන..grill කරන්න ona ..
@dineshdias5790
@dineshdias5790 2 жыл бұрын
🌺🙏🌺🙏🇮🇹🇱🇰
@indumarambe3274
@indumarambe3274 3 жыл бұрын
Graze Mille...
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 3 жыл бұрын
🙏🙏🙏🙏
@chamiraedussuriya8844
@chamiraedussuriya8844 3 жыл бұрын
දැනුවත් කිරිම් අවශ්‍යයි
@udayawasantha9396
@udayawasantha9396 3 жыл бұрын
Sir
@nilanjayasuriya9096
@nilanjayasuriya9096 Жыл бұрын
Mechchara kal italy hitiyata dan thama theruma danne
@alphaw1748
@alphaw1748 2 жыл бұрын
Sir, thama classes karanawada? Kiyada fees sir?
@harshanicathuranganijaya-ju5bc
@harshanicathuranganijaya-ju5bc Жыл бұрын
Mn godake dewel igana gnnawa
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 жыл бұрын
ඔබතුමා ගුරුවරු වරයෙක් නොව ආගමික නායකයොත් කිව යුතුදේ ඔබතුමා වටහ දුන්නෙ ශත්ත්‍ය් කතා කරන්ඇති පුජකයොයි ආත්මාර්ථකාම් ජනතාව ක් ඉන්න රටක නිතියක් නැති අධිකරණ යක් ඇති රටක ඉදන් ජනතාව ට රටට ආදරෙ කරන සංවෙදි හදවතක් ඇති ගුරුමාට දේව ආශිර්වාදය ලැබේවා එකමුතු වෙමු 👍👍👍❤️🙏
@lalithadrani2493
@lalithadrani2493 3 жыл бұрын
Lankava kada na......mun Lankava kada na Apita Lankava Apa vala .....a taramatakala kirela....😭😭😭😭😭
@deepadissanayake44
@deepadissanayake44 3 жыл бұрын
ඇත්ත ඇත්ත කතාව . Great 👍👍👍
@yamunakandegedara9455
@yamunakandegedara9455 Жыл бұрын
Pin godai
@EnglishSpeakingProgress
@EnglishSpeakingProgress 3 жыл бұрын
සර් ස්පැනිෂ් දන්නවාද?? දන්නවා නම් ඉතාලි පාඩම් වගේම ස්පැනිෂ් ත් උගන්නන්නකෝ.. ප්ලීස්.. නැතිනම් ලංකාවෙ සිංහලෙන් ස්පැනිෂ් උගන්නන හොද ප්ලැට්ෆෝම් එකක් තියෙනවා නම් දැනුවත් කරන්න..
@judekadawata846
@judekadawata846 3 жыл бұрын
Tikak past wadie
@kusummalkanthi3108
@kusummalkanthi3108 3 жыл бұрын
Aththa kathawa padama wagema mewath wadagath dewal
@priyadarshanaranathunga5090
@priyadarshanaranathunga5090 3 жыл бұрын
ඔබ කියු වචනයක් වචනයක් පාසා තිබුනේ අදුරෙන් එලියට එන මගයි කවදත් ඔබගේ video s අැතලේ භාශාවට එහා ගිය යමක් තිබුනා ගුරැවරයෙක් වශයෙන් ඔබට අාදරය කරන විශාල පිරිසක් අැති බව මා දැක තිබුනා ....... ඔබ කල පැහැදිලි කිරිම ජාතික මෙහෙවරකි ඔබට දර්ගායු
@nilanthawijerathna8189
@nilanthawijerathna8189 3 жыл бұрын
Deshapalanaya gawa ganna epa.ewa pudgalika wa thiyaganna.obata thiyena gawrawaya nethikara ganna epa
@vasanthagalapitage2721
@vasanthagalapitage2721 3 жыл бұрын
Sir ta hondata therenwawage lankawe wena deval. Sir ta eeka kiyaaganna ida denna.
@kanthilatha6054
@kanthilatha6054 3 жыл бұрын
Grazie mille maestro
@vimalijayasinghe8122
@vimalijayasinghe8122 2 жыл бұрын
Grazie sir
@vasanthagalapitage2721
@vasanthagalapitage2721 3 жыл бұрын
Grazie mille
@asunthapouline7910
@asunthapouline7910 2 жыл бұрын
Grazie
@sandakelumfonseka3200
@sandakelumfonseka3200 3 жыл бұрын
Grazie 👍
@champadassanayaka5033
@champadassanayaka5033 3 жыл бұрын
Grazie mille
2025 මුල්ම අභියෝගය
11:40
sri italy
Рет қаралды 5 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
1 ඉතාලි භාෂා පළමු පාඩම    ඉතාලියට අපි අලුත්
4:56
ඉතාලියේ තනිකඩයා | Thanikadaya Italy
Рет қаралды 43 М.
Mi piace කියන්න එපා !
12:19
sri italy
Рет қаралды 21 М.
ITALI SINHALEN/CONDIZIONALE PASSATO 27
19:18
sri italy
Рет қаралды 16 М.
ඉතාලි අමතක වෙනවානම්?
15:54
sri italy
Рет қаралды 38 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН