Boho Kalak Oya | බොහෝ කලක් ඔයා | Athula Adhikari | Official Audio

  Рет қаралды 4,859,914

Evoke Music

Evoke Music

Күн бұрын

Пікірлер: 1 500
@evokelk
@evokelk 7 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/ZmmXn4J9i9upfJI 😍
@RoshanAtigoda
@RoshanAtigoda 3 ай бұрын
😊😊😊😊😊😊
@krishtecheditz6004
@krishtecheditz6004 3 жыл бұрын
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.... (Music) දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. (Music) මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා...
@chamudithakalhara3416
@chamudithakalhara3416 Жыл бұрын
😥
@maleesha.r
@maleesha.r Жыл бұрын
@menukasewwandi7815
@menukasewwandi7815 3 ай бұрын
@TamhraTamhra
@TamhraTamhra 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandeshSaranga-nv3jw
@SandeshSaranga-nv3jw 25 күн бұрын
@deepashisstory844
@deepashisstory844 Жыл бұрын
2023 anyone පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔබයි කියා ❤️‍🩹🤜 fighting alone 😌...........
@isharasewwandhi3068
@isharasewwandhi3068 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ගොඩාක් ලස්සන ගීතයක් .ඒ හඩ ඉස්තරම්👌❤
@roshikarasangi6142
@roshikarasangi6142 3 жыл бұрын
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@tharidutv6922
@tharidutv6922 3 жыл бұрын
ata ata
@ktmpodda8412
@ktmpodda8412 2 жыл бұрын
👀
@ibba89
@ibba89 2 жыл бұрын
🙄🙄
@vishwaridmal6925
@vishwaridmal6925 2 жыл бұрын
😋
@wasanthapadmini9122
@wasanthapadmini9122 5 жыл бұрын
💗💗💗හදවතට තදින්ම දැනෙන song එකක් Love u soooo much
@kavishinethmini4293
@kavishinethmini4293 3 жыл бұрын
මන් ආසම සින්දුවක් මේ.. මගේ පලවෙනි ආදරේ විතරයි මට මතක් වෙන්නෙ මේ සින්දුව අහද්දි. මොකද එයා මාව දාලා ගියපු දවස් වල මම අඩ අඩා මේ සින්දුව තමයි කියන්නෙ. මගේ සන්ජු මන් හරි ආදරෙයි තාමත් ඔයාට. ඒත් මගේ දැන් සම්බන්ධය නිසා ඒක ඔයාට කියා ගන්න බෑ. මොකද ඔයා මාව එපා කිවුවට මෙයා එහෙම කරේ, කිවුවෙ නෑ මට. ඒ නිසා එයාට දුකක් දෙන්න බෑ.. කාට වුනත් පලවෙනි ආදරේ කවදාවත් හිතින් මැකිලා යන්නෙ නෑ ඒක තමයි මිනිස් ස්වභාවය. රන්දික(සන්ජු) ඔයා මේක දකිනවා නම් මට ඒ ඇති. ඇත්ත්ටම මේ සින්දුව මාව සන්ජුගෙ කාලෙට ආයෙම මාව අරන් යනවා. මන් හරි ආදරෙයි මේ සින්දුවට. යන අය යනවා ඒක නවත්තන්න කාටවත්ම බෑ.ඒත් ඒවට පුරුදු වෙන එක අපේ දෙයක්. ආදරයෙන් පැරදුනු සියලු දෙනාගේම සිත් සැනසේවා! යලින් ඔවුනට එවත් දුකක් අත් නොවේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
@dilanthaupendra3836
@dilanthaupendra3836 3 жыл бұрын
True🤘♥️
@maplepappagama
@maplepappagama 3 жыл бұрын
Mamath oyata adarei taamat..oaygema sanju!!!!
@sinhalaacademy1001
@sinhalaacademy1001 3 жыл бұрын
@@maplepappagama adoo
@prabodhakahandagamage268
@prabodhakahandagamage268 3 жыл бұрын
oookai thathwe
@sinhalaacademy1001
@sinhalaacademy1001 3 жыл бұрын
@@prabodhakahandagamage268 🙄
@mahendissanyake3751
@mahendissanyake3751 5 жыл бұрын
ආයේ ආත්මයක ඉපදුනොත් මගේ තාත්තා මට ආයෙත් හමු වේවා ...ස්වභාව ධර්මය ඔබට පිටුපාන්න බෑ මට ...
@gaminglife5374
@gaminglife5374 3 жыл бұрын
අනේ මගෙ යාලුවෙක් හරි වෙලා ලග පාතකවත් හිටිය නම් හිත හරි හදන්න තිබ්බ ,මට සමා වෙන්න යාලුවා ,ඒත් මෙක දැක දැක අහක බලාගන යන්න හිත දුන්නෙ නෑ 🥺🥺🥺🥺🥺 ඔයා පවු ,නමුත් කාලයට එරෙහි වෙන්න බෑ යාලුවා
@chathuradhalaknath3349
@chathuradhalaknath3349 2 жыл бұрын
Matath ehamai
@sanjithadetunjith4619
@sanjithadetunjith4619 2 жыл бұрын
Matath
@HarshiVlog11111
@HarshiVlog11111 2 жыл бұрын
Maget tatthi mawa daala gihin adata auruddai. Eya apen ain wela giya. Mama kisima warddak nokara eya apiwa daala giye.
@rionlivera7006
@rionlivera7006 2 жыл бұрын
thatha kiuwa widiyata jiwath wenna aya oya diha balan inne bro
@sheharanethmini530
@sheharanethmini530 3 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියලා 💔💔💔😔😔❤️
@imeshrathnayaka526
@imeshrathnayaka526 3 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියලා
@ufo115
@ufo115 3 жыл бұрын
😖😞
@chalanihimansha488
@chalanihimansha488 3 жыл бұрын
🥺🥺🥺
@rovinyathamadi5191
@rovinyathamadi5191 2 жыл бұрын
😖🥺
@anshsonu1686
@anshsonu1686 2 жыл бұрын
Mmmm😥😥😥
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
නැහැනේ ඔයා තරම් වටින කෙනෙක් කොහෙවත්🥺❤️ 2021👆
@chalanihimansha488
@chalanihimansha488 3 жыл бұрын
🥺
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hamadama une eka thama mawa beda ganns baruwa mara gannawa mn innawa ithin eyalath innawa mn ekkama eyalath sathutin math sathuyin eyala jodin nisa 😍😌
@rosarypinky1851
@rosarypinky1851 3 жыл бұрын
හිතට කතා කරන හඬක් ❤❤❤
@samandivihara4210
@samandivihara4210 3 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයී කියා 😔😊
@anuhaschathumina5188
@anuhaschathumina5188 2 жыл бұрын
Aaaaaaa
@plkrangajeewa3519
@plkrangajeewa3519 Жыл бұрын
2009 ඉදන් තාම ඒ ආදරෙන් ඔයා වෙනුවෙන් තාම මන් බලන් ඉන්නවා...අද 2023 වෙලා..තාම හිතින් ඒ මතක නැති කර ගන්න බෑ..😔😔😔
@kasunsrinath4321
@kasunsrinath4321 2 жыл бұрын
නොනිමෙන තරු මේවා අතුල අයියා දීර්ගායු වේවා ඔබ‍ට ❤❤❤🤟🤟🤟
@didulilihansa285
@didulilihansa285 2 жыл бұрын
අවුරුදු හයක් හැමදේම අත්හැරලා ආදරේ කරපු ඔයා අද වෙන කෙනෙක් එක්ක ඉද්දි ඒ දුක මං කොහොම දරාගන්නද මැණික ඔයාගෙ සතුට වෙනුවෙන් මං දුරට යනවා ඇරෙන්න මම වෙන මොනව කරන්නද 🙂😓
@egodagama2978
@egodagama2978 5 жыл бұрын
*සිංදු ලිවුවෙ කිව්වෙ නැගලා ගිය ලවු ඒකට නෙවෙ..ඒකෙක්ව තනිකරලා තව ඒකෙක් සතුටු වුන ඒවාටයි..*
@ameemohamed8311
@ameemohamed8311 6 жыл бұрын
For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever .... Who gave you the same suffering as yourself Closed You do not know that you can not do it I know well The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. When I left, I did not want to worry I'm in love Are you coming back and I'm still alive The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever ...
@imayamunasinghe
@imayamunasinghe Жыл бұрын
Google translate 😂
@ishini2081
@ishini2081 3 жыл бұрын
2021 anyone😍🔥
@pasindusuranga8928
@pasindusuranga8928 3 жыл бұрын
Hell yes
@ASI_SOLUTION
@ASI_SOLUTION 3 жыл бұрын
Me 🔥
@saviruranduwa3750
@saviruranduwa3750 3 жыл бұрын
Yep 🌝🙌🏻
@kaveeshaniluminda9655
@kaveeshaniluminda9655 3 жыл бұрын
That's great 🔥
@tharusha6637
@tharusha6637 3 жыл бұрын
✌️✌️
@ridmihimasha3366
@ridmihimasha3366 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ අහන අහන හැම පාරකම ඇඩෙනව 😭😭
@tharindusadaruwan3257
@tharindusadaruwan3257 2 жыл бұрын
2016 මගේ ජීවිතේ වෙනස් කරපු සින්දුව... ආයෙමත් 2022 ඒ මතකයන් අලුත් කරා ජීවිතේ හරිම පුදුමයි....බැදිම් නිසා මොනතරම් අසරණ ද 💔🥀🙏
@fathimarossi1821
@fathimarossi1821 2 жыл бұрын
hi
@Aw-lg7tz
@Aw-lg7tz Жыл бұрын
පිස්සු බන් මෙ සින්දු මුම බලහන් පොඩි ඵලක් ඵක්ක
@vijithamallika9382
@vijithamallika9382 2 жыл бұрын
හරිම ලස්සනයි .හදවතට ගොඩාක් දැනේනවා ..❤️❤️❤️
@anuanuruddika2624
@anuanuruddika2624 6 жыл бұрын
කොයි කවුරැ වටිනවා කිවත් වටින්නේ වැදු අමිමා විතරයි පන දෙනවා කිවත් අමිමා නමි පන දෙයි අනිත් හැමොම පන දෙන්නේ වචනෙට ව්තරයි
@yasasanjana3035
@yasasanjana3035 5 жыл бұрын
Anu Anuruddika 😌
@camillefernando8909
@camillefernando8909 5 жыл бұрын
ඔයා හරි සහෝදරිය අම්මයි තාත්තයි තරං කවුරුත් අපිට ආදරේ කරන්න නැ
@nironirogini4311
@nironirogini4311 5 жыл бұрын
Nice song
@wijekumara2065
@wijekumara2065 5 жыл бұрын
Lovelysong
@dineshmaduranga1019
@dineshmaduranga1019 5 жыл бұрын
Anu Anuruddika aniwaremma eka tama aththa
@RaveeshaDiwyangi
@RaveeshaDiwyangi 8 ай бұрын
2024 anyone ❤️💗
@ytpoditharulive.1.56M
@ytpoditharulive.1.56M 7 ай бұрын
❤ ඉන්නො
@kavinduheshan5297
@kavinduheshan5297 7 ай бұрын
@Tv-jx7et
@Tv-jx7et 7 ай бұрын
🖐
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 6 ай бұрын
@pasindusampath4455
@pasindusampath4455 6 ай бұрын
😇❤
@akilapramodya5357
@akilapramodya5357 2 жыл бұрын
ඉස්සර වගේම ආස කටහඬක් ❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mthuasare byak na mata😌 ekainkiuwe pandit km epa kiuwa wwele Don gala enna thibba kohe ithm mnpantunane
@nawodyasandamali9845
@nawodyasandamali9845 2 жыл бұрын
හිත නිවන භාවනාවක් මේ කටහඩ 💆
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oya napurui eth wena kstawath monawath ksrannz denna eth oya ekka innath bayai, me gedara innath bayai dn mk mn ksranne merenai ona mata mn bayai eka dekat nath nm merennath baya na
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
ජීවිත කථාව ❤️
@Hashinipeshala
@Hashinipeshala Жыл бұрын
මගෙ පලවෙනි ආදරෙ 2017 මේක අහනකොට මතක් වෙනවා... 🥺❤️ මමයි එයාව දාලා ආවෙ 💔 හැබැයි මන් එයාට ආදරෙයී එයාගෙත් පලවෙනි ආදරෙ මන් ,මගේත් පලවෙනි ආදරෙ එයා.. 🤗❤️ එයාගෙන් ආවාට පස්සෙ හුගක් අඩ අඩ මන් මේක ඇහුවා... 💫🌻
@avee_san_0
@avee_san_0 Жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා... 🥺💔
@udaraisuru3787
@udaraisuru3787 2 жыл бұрын
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
@amilasajith6680
@amilasajith6680 Жыл бұрын
මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා.🥺❤️
@Nirasha-fj9ob
@Nirasha-fj9ob 2 жыл бұрын
දුක දාන්න ඔබමද දුක මෙහෙම දුන්නේ පණ තරම් ලංවෙලා 😊
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥺🥺🥺♥️
@thenukavisal-nr5ux
@thenukavisal-nr5ux 8 ай бұрын
නෑ
@Maheshi-v3l
@Maheshi-v3l 2 жыл бұрын
මතක අවුස්සන සින්දුවක් 💔🙂
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
එක නම් ඇත්ත
@n.smarakoon4679
@n.smarakoon4679 3 жыл бұрын
දිල්ශාන් සහෝ කිවවාට පස්සේ නැවත .අහන කට්ටිය කෝ....
@කවීන්කලුආරච්චි
@කවීන්කලුආරච්චි 3 жыл бұрын
එකෙන්ම
@pawansanchitha61
@pawansanchitha61 3 жыл бұрын
owww
@pawansanchitha61
@pawansanchitha61 3 жыл бұрын
apii
@matheeshapussegoda561
@matheeshapussegoda561 3 жыл бұрын
🥺
@asankamaduwantha8013
@asankamaduwantha8013 3 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා💟
@kandycabana5858
@kandycabana5858 3 ай бұрын
අහන්න ඇති මන් දහස් වතාවක්..... එ තරම් ලස්සනයි. අදහස සංගීතය හඬ.... ගොඩක් අපූරු නිර්මාණයක්.
@chandimalawasalamudali7630
@chandimalawasalamudali7630 2 жыл бұрын
💔💔💔ආදරේ කියන එක උරුම නැත්නම් එහෙම හැගීමක් දැනෙන්නවත් දෙන්න එපා දෙයියනේ..😔
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
ව්දලා තියෙනවා නෙ එ දුක් හැගිම
@mathewkirubaraj1438
@mathewkirubaraj1438 Жыл бұрын
එකනම් ඇත්ත දෙයියනේ 🙂🙋
@lahirumadusanka5176
@lahirumadusanka5176 2 жыл бұрын
Touching the heart. 2022 also heard the song
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
පිළිගන්නැහැ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා... 💔😔
@pasindulakshan4273
@pasindulakshan4273 2 жыл бұрын
අනිවාරෙන් ❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හම්ම්
@KAUSHI.9999
@KAUSHI.9999 11 ай бұрын
@@pasindulakshan4273 💔
@sunariya248
@sunariya248 4 жыл бұрын
Hy Sri Lanka.... I'm from Indonesia and I like srilankan song Bcs of very nice
@nishshankaekanayake127
@nishshankaekanayake127 4 жыл бұрын
Thanks dear....i am sri lankan....
@sunariya248
@sunariya248 4 жыл бұрын
@@nishshankaekanayake127 thnks dear..sthutiya
@exjwsrilanka1898
@exjwsrilanka1898 3 жыл бұрын
TERIMA KASIH SAHABATHKU
@sunariya248
@sunariya248 3 жыл бұрын
@@exjwsrilanka1898 sama sama teman...
@exjwsrilanka1898
@exjwsrilanka1898 3 жыл бұрын
@@sunariya248 Hellow Suna Riya, you are in SMULE? Isn't it?🎼🎤🎶
@ishanmaduranga6026
@ishanmaduranga6026 Жыл бұрын
Kiyanna adambarai me vidiyathama math sing karanawa thanks athula ayiya. Adarei
@dilhansamarasena5057
@dilhansamarasena5057 4 жыл бұрын
Wat a natural voice , as if he is just speaking 👍👍
@bihandulakmina9731
@bihandulakmina9731 2 жыл бұрын
අතුල භාවනාවක් වැනිය
@sanjeewanikuruvitage5317
@sanjeewanikuruvitage5317 5 жыл бұрын
Wooooowww පට්ටම ලස්සනයි song එක 💔😓😓😓❤❤❤❤❤❤
@manindukavishan7982
@manindukavishan7982 Жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා
@ayesharifana1253
@ayesharifana1253 8 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියලා.......
@mohomadfulail4087
@mohomadfulail4087 6 жыл бұрын
Ayesha rifana hello
@mohomadfulail4087
@mohomadfulail4087 6 жыл бұрын
Ayesha rifana Hello contact me in whatsapp 076 8743043
@dasapryajaaka5818
@dasapryajaaka5818 6 жыл бұрын
Ayesha rifana hi
@tharindugamage2211
@tharindugamage2211 4 жыл бұрын
Hi Ayesha. Your choice great
@gamingbatta1291
@gamingbatta1291 3 жыл бұрын
I love this song.
@prasangaaththanayaka
@prasangaaththanayaka 3 жыл бұрын
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා නුබ දන්නේ නෑ තව නුබ නැතිව බැරි බව මම හොදින් දන්නවා 💔😌
@lpet9459
@lpet9459 5 жыл бұрын
මා දාල යනකොට දුක හිතුනේ නැතිවද වෙන හීතක පැටලිලා
@maliwijerathna7633
@maliwijerathna7633 4 жыл бұрын
දුක දැනෙනවා නමි ආදරය කලානමි දාලා යන්නේ නැහැ නේද තනිවෙන හිත පිචිචෙන තරමි .......
@marietampoc7144
@marietampoc7144 5 жыл бұрын
I like this song 😊😍😍
@nadeekaperera4983
@nadeekaperera4983 5 жыл бұрын
Maria Xe Kami hi im nadeeka im lovli song.
@nadeekaperera4983
@nadeekaperera4983 5 жыл бұрын
Maria Xe Kami im from sri lanka.
@ajanthakumara1964
@ajanthakumara1964 5 жыл бұрын
Chanddasanna hettearach
@MalikaMalika-wp5xw
@MalikaMalika-wp5xw 5 жыл бұрын
ඔයා කවුරු ගැන hithlada කියන්නේ සිංදු
@asankagamage5033
@asankagamage5033 5 жыл бұрын
Love from sri Lanka 🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰
@dasunathukorala3205
@dasunathukorala3205 2 жыл бұрын
Proud of ශ්‍රි ලංකා 🇱🇰
@rishanisandarenu5291
@rishanisandarenu5291 Жыл бұрын
මාර ලස්සනයි කොච්චර ඇහෙව්ත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤
@umangaanuhas9254
@umangaanuhas9254 Жыл бұрын
පිලි ගන්නෑ හිත තවමත් දුක් දුන්නේ ඔය"යි කියා 😥
@silent.600
@silent.600 2 жыл бұрын
හෑන්ඩ් ෆ්‍රි එක ගහාගෙන සිංදුව අහනකොට පිස්සු 🥺❤️
@hithuwakkarakavee
@hithuwakkarakavee 2 жыл бұрын
💖ආදරේ 💖 නිසා වේදනා විදින හදවත් කොච්චරක්ද කියලා හිතෙනවා Comment දැක්කාම 😢😢😢 අවංක ආදරේ වේදනාවක්ම විතරයි ගොඩාක් දුරට 😥😥
@madushankashminda494
@madushankashminda494 6 жыл бұрын
මේ ජීවිතේ දාල ගිය කෙනෙක් මතු සන්සාරේ ආයෙත් නොපතමි
@shoman507
@shoman507 5 жыл бұрын
Aniwa patta
@damanithdamanith3990
@damanithdamanith3990 5 жыл бұрын
සිරාවටම
@mangalikatthankyouderana9439
@mangalikatthankyouderana9439 5 жыл бұрын
අනිවාර්යයෙන් මමත් patanne na
@disneyworld7114
@disneyworld7114 5 жыл бұрын
Madushan Kashminda මමත් ☝
@nadeeshan4675
@nadeeshan4675 3 жыл бұрын
@@disneyworld7114 😥😥😥😥😭
@White.....186
@White.....186 2 жыл бұрын
ආස කටහඩක්..♥️✨️
@sachinifernando651
@sachinifernando651 3 жыл бұрын
That voice 🥺🖤🔥
@samithiduwara344
@samithiduwara344 2 жыл бұрын
දුක දන්න ඔබමද දුක දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා 🙂💔
@purnimasadamali7042
@purnimasadamali7042 2 жыл бұрын
පිලිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා.. 😞❤️❤️❤️
@lahirumadusanka5176
@lahirumadusanka5176 2 жыл бұрын
Ekane wade
@priyaniabesekara6776
@priyaniabesekara6776 3 жыл бұрын
athula adikaris voice and the art of singing and love his songs so touching thanks
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලන් වෙලා ❤️‍🩹👤🙂
@indeewarigunasekara1098
@indeewarigunasekara1098 5 жыл бұрын
Wooow, lassani lyrics, better music, perfect ❤️
@Kinsaradenuwan
@Kinsaradenuwan 3 жыл бұрын
නියම සින්දුව ...... 👌 👌👌👌👌👌👍👍👍👍👍මරු
@senashanurddh6
@senashanurddh6 2 жыл бұрын
පිස්සු වැටුනා ඒකට❤️🤧
@nadeeshani4324
@nadeeshani4324 6 жыл бұрын
මේ ජිවිතේ දාලා ගිය කෙනෙක් සසර පුරා කිසිදාක නොපතමි..
@madushankashminda494
@madushankashminda494 6 жыл бұрын
අනිවාර්යයෙන්
@gayanmarsh9187
@gayanmarsh9187 5 жыл бұрын
Hi ganan ganda epa
@සසරගමන-ශ8ඞ
@සසරගමන-ශ8ඞ 5 жыл бұрын
මමත් එහෙමයි
@artxartx6498
@artxartx6498 4 жыл бұрын
Hm math
@supundilshan4933
@supundilshan4933 3 жыл бұрын
මමත් 😞
@wenurihimansika8378
@wenurihimansika8378 2 жыл бұрын
මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක පැටලිලා 🙂💔
@Darkshadow-oy8bb
@Darkshadow-oy8bb 2 жыл бұрын
ducac ne sago ehma 😕
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
යන කෙනාට නෙවෙයි නෙ එ දුක දැනෙන්නෙ
@tharakawijesundara697
@tharakawijesundara697 4 жыл бұрын
පිලි ගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 5 жыл бұрын
ගොඩක් ලස්සනයී❤️❤️❤️❤️😍😍😍😍🙂
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥺
@TamhraTamhra
@TamhraTamhra 18 күн бұрын
Aniwa patta lassanae ❤🩷
@surinchathura
@surinchathura Ай бұрын
කොච්චර ahuwa th apa wenne ලස්සන song akak 😊
@kavindunirmal1451
@kavindunirmal1451 8 жыл бұрын
බොහෝ කලක් ඔයා ඉන්නකො...මටත් වඩා සතුටින්.. නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්... පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා...... මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා.......
@niroshani4544
@niroshani4544 6 жыл бұрын
අපි හෙම හිතුවට එයා හෙම හිතන්නේ නැ 😔😔
@woocoo3364
@woocoo3364 5 жыл бұрын
Keviya Niro ķ
@sujanidepashika100
@sujanidepashika100 5 жыл бұрын
Kavindu H Nirmal ☹🙁
@shanipramila4778
@shanipramila4778 5 жыл бұрын
😍😍😍
@devikadevika2037
@devikadevika2037 4 жыл бұрын
🙏🙏දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නෙ 🙏🙏🙏🙏 මා දාලයනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක🙏🙏 පැටලි 😡😡🙏🙏ආසම soon එකක්
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අනෙ 😔
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Dukin ai 🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Katha nene 🙃♥️
@sandamalisandamali3142
@sandamalisandamali3142 5 жыл бұрын
දුක දන්න ඔබමයි දුක දුන්නේ මෙ තරම් ජීවිතේ
@sandaruvishwajith-vd5qd
@sandaruvishwajith-vd5qd 4 ай бұрын
මතු සසරේ එක් වේවා අපි අපගෙ ලොවේ සදා 💖
@pasindusanthushuiux
@pasindusanthushuiux 3 жыл бұрын
පිළිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා 😥
@abhimaniakarsha54
@abhimaniakarsha54 2 жыл бұрын
මතක අව්ස්සනවා 😞♥️
@isharamadu4982
@isharamadu4982 8 жыл бұрын
ගොඩක් ලස්සනයි
@rusuruchanuka2859
@rusuruchanuka2859 Жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰🥰 ආසම සින්දුවක්🥰🥰
@MaxInkTattoo19
@MaxInkTattoo19 2 жыл бұрын
2022.02.22 පිලි ගනෑ සිත තවමත් ❤❤❤❤👈
@shasiameera2447
@shasiameera2447 3 жыл бұрын
මදලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලීලා...💔🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥺🥺
@Shaminda_bcn
@Shaminda_bcn 8 жыл бұрын
මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා..
@chamindalassanaelolith7333
@chamindalassanaelolith7333 6 жыл бұрын
SHAMINDA LAKMAL
@udeshikaudeshika7270
@udeshikaudeshika7270 5 жыл бұрын
super adara Amma thama kolla boruwaka thama karana
@LAKSHANS312
@LAKSHANS312 5 жыл бұрын
💣
@kumaripremachandra1649
@kumaripremachandra1649 2 жыл бұрын
Patta lassanai mn godak asai esong ekata
@khnemeshmadera
@khnemeshmadera Жыл бұрын
හරිම ලස්සනයි
@shakilanadeniya8870
@shakilanadeniya8870 Жыл бұрын
මේ Song එකට මං මාරම ආසයි,එ්ක මාරම විදිහට දැනෙනවා,අහනකොට ඇඩෙන තරමටම,කාලෙකට පස්සේ අද තමයි ඇහුවේ (2022),ඒත් කවමදාාකවත් මට මේ Song එක අමතක වෙන්නැත්තේ ,2016 මගේ පලවෙනි ආදරේ හරි ලස්සනට සිහිපත් වෙන නිසා.එ් කාලේ විතරමයි මට මතක් වෙන්නේ මේක කවදාා අැහුවත්.ඒ ආදරේම දැන් මගේ අවසාන ආදරේ බවටම පත්වෙලා.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ai oya ehema kare adarenm , mata mawath nathi karasa mn bayai oyat lagin inna
@thusharagayani5347
@thusharagayani5347 5 жыл бұрын
ලස්සනයි 💕💕💕💕
@Sonu_Darmasiri
@Sonu_Darmasiri Жыл бұрын
1:33 ඔබ දන්නෙ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොදින් දන්නවා..... 🥺😔❤️🌍
@shrihannuwan7095
@shrihannuwan7095 3 жыл бұрын
I have been loving a girl who is from thalawila, she was my love and life ❤💕 but however I missed her , stil my heart says "you lost her" also my story is very similar to this song, thats why I like this song ,this is my story, I can't write her name .......Ra....
@NalaniPathmalatha-o4m
@NalaniPathmalatha-o4m 10 ай бұрын
Godriyk ලස්සනයි ❤❤❤
@fazeermohammad4220
@fazeermohammad4220 4 жыл бұрын
Athula good song afffffffa lassaniiii
@darsanikumari7533
@darsanikumari7533 2 жыл бұрын
ඔයා හොදට සිං කරනවා අයියේ 😃😃😃😃😃❤️❤️
@nirmaljayakodi5195
@nirmaljayakodi5195 3 жыл бұрын
Beautiful song ekak hithata denena❤❤❤❤
@nirurandil9972
@nirurandil9972 2 жыл бұрын
පිලිගන්නේ නෑ සිත තවමත්... felt it
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 3 жыл бұрын
My favorite ❤️❤️😍😍
@apsn5192
@apsn5192 2 жыл бұрын
තාමත් අහනව ඒ වොයිස් එක මාරම ආසයි ❤❤❤
@JustUpekz
@JustUpekz 4 жыл бұрын
ආදරෙයි අහස තරම්
@LAHIRUSULOCHANA-e3g
@LAHIRUSULOCHANA-e3g Жыл бұрын
සුපිරියක් ඒකනම් අතුල අයියා ❤️🧘‍♀️ බාවනාවක් වගේ
@npcreations2605
@npcreations2605 2 жыл бұрын
මියුසික් ,ඒ හඬ තාමත් ඒ අතීත ය මතක් කරලා මාව අඩවනවා...
@sinethsanjiva4673
@sinethsanjiva4673 5 ай бұрын
ආසම සිංදුවක් 💗🙂
@janithnnisansala6815
@janithnnisansala6815 6 жыл бұрын
දුක දන්න ඔබමද.. දුක දුන්නේ ඔහොම. පණ තරම් ලං වෙලා...N
@gayanmarsh9187
@gayanmarsh9187 5 жыл бұрын
Hi
@tharakasupun6893
@tharakasupun6893 Жыл бұрын
මාරම ලස්සනයි 😍❤️☺️
@shehandananjaya8497
@shehandananjaya8497 Жыл бұрын
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
@dinithisanchala2521
@dinithisanchala2521 Жыл бұрын
❤😊
@Chamodkawya01
@Chamodkawya01 Жыл бұрын
පිලිගන්නෑ හිත තවමත් දුක දුන්නේ ඔයයි කියලා...! 🥺💔
@prettygirl0007
@prettygirl0007 8 жыл бұрын
Well done Atula love it......
@yasithmaduranga9895
@yasithmaduranga9895 2 жыл бұрын
සුපිරියක් තමයි 😘