හaද සාක්ෂිය | Harda Sakshiya | Poson Poya Day special | Religious Telefilm

  Рет қаралды 105,059

BongoSL

6 жыл бұрын

Subscribe to Bongo Sri Lanka on KZbin! kzbin.info/door/0_9-ADpcwC-YNiWuDz1bKA
Follow Bongo:
Facebook: watch.bongoSL
මෙම පොසොන් පොහොය දවසේ ''හaද සාක්ෂිය" නමැති ආදර්ශමත් බෞද්ධ කෙටි චිත්‍රපටය Bongo SL තුලින් නරබන්න්.

Пікірлер: 114
@jeenajeenanina67
@jeenajeenanina67 6 жыл бұрын
ගොඩක් දුකයි ජීවත් වෙලා ඉන්න කාලෙ සැලකුවෙ නැතුව මැරුණට පස්සෙ අඩල පලක් නැ. හැම කෙනෙක්ම තමන්ගෙ දෙමාපියන්ට සලකන්න ඕනි .තෙරුවන් සරණයි .ලස්සන කථාව .ස්තුති
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
මගේ අම්මත් තවම මම නිසා දුක් විදිනවා...මගේ රත්තරන් අම්මව නිතරම මතක් වේනවා.එ්ත් මේ ජිවිතේට අම්මා අැරේන්න වේන කවුරැත් මට නැ.මගේ රත්තරං අම්මේ සියදහස් වාරයක් සමාවේනු මැනවි.තව ටික දවසයි අම්මව රැජිනක් වගේ බලා ගන්නවා සත්තයි🙏🙏🙏🙏
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
හරි දුක හිතෙන කතාවක් 😢😢😢😢😢😢😢😢😢😢😢
@PadmaIlleperuma
@PadmaIlleperuma 5 ай бұрын
සොම්නස හා සන්තාපය හමුවේ..සිහිවෙ සිහිවෙ අම්මා.....කරුණා ගුණයෙ සාරය සොයලා නිමකළ පිළිරුව අම්මා....❤❤
@Krishna-nr8tf
@Krishna-nr8tf 6 жыл бұрын
හරිම දුකයි අපිටත් මොනවා වෙයිද දන්නේ නෑ .දරැවෝ හැදුවට දුක් විදල......සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා............දුකින් මිදෙත්වා............
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Wadihiti niwasekt ymu 😂
@සචිනිසචිනි-ඞ6ඝ
@සචිනිසචිනි-ඞ6ඝ 6 жыл бұрын
මෙච්චර දුක් දුක් විඳලා දරුවො හැදුවට අපිට මොනවා වෙයිද කියලා දන්නේ නෑ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@weenasamanmali5698
@weenasamanmali5698 5 ай бұрын
අනේ ඕවාගේ දුක් විදින අම්මලා තවත් ගොඩක් ඉන්නවා දෙයියනේ .😪😪😪
@priyanthiwarnakulasooriya7592
@priyanthiwarnakulasooriya7592 6 жыл бұрын
හරිම දුකයි.....අද කාලයට ගැලපෙනම කතාවක් තෙරැවන් සරණයි....
@seethairangani8041
@seethairangani8041 Жыл бұрын
Harima dukai daruwo ohoma thmai
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 6 жыл бұрын
මෙවගෙ පුතෙක් හැම අම්මා කෙනෙකුටම ලැබේවා!! දුකම දුකයි
@nanditakapila1195
@nanditakapila1195 6 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා
@nelumkumari6940
@nelumkumari6940 2 жыл бұрын
කවදාවත් දෙමාපියන් වැඩකාර කමට තියා ගන්න එපා වයසට ගියාම එයාල ආයිත් පොඩි දරුවො වගෙ අපියි එයාලව බලාගන්න ඔනි
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 5 ай бұрын
අනේ, මගෙ පින්වන්ත පුතා, මගෙ අම්මා, තාත්ත, පුතා, මගෙ ජීවිතය, මගේ පණ හැම දෙයක්ම එයාම තමයි. මගේ පුතා උපන් රටටත් ණයක් නැහැ. අපි කුලී නිවසක හිටියත්, යාන , වාහන, ගේ, දොර, වතුපිටි, ඉඩකඩම් නැතත් සතුටෙන් සැනසීමෙන් නිදහස් ජීවිතයක් ගතකරනව. මම මැරුනු දවසක කිසිම පසුතැවිල්ලක් නැහැ. උපදින භැම ආත්මයකදීම මටම ලැබේවා. සොබාදහම විසින් මගේ පුතා ආරක්ෂා කරණවා. මෙලොව සෑම දෙමාපියන්ටම මෙවන් උතුම් ගුණ ගරුක සුපින්වත් පුත්‍ර රත්නයක්, ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! මගෙ පුතේ, ආදරෙයි මැණික පණ තිබෙන තුරා ජීවිත කාලය පුරාවටම ❤❤❤❤❤❤❤❤
@rupapathirana6511
@rupapathirana6511 5 ай бұрын
Ane . Harima ආසාවෙන් balapu නිර්මාණයක් harima dukai lassanai sthuthi නිලුකා nangi
@dayadaya9815
@dayadaya9815 6 жыл бұрын
Godak dukai ... බුදු සරණයි ....
@maayasimonnawarathna2403
@maayasimonnawarathna2403 6 жыл бұрын
budu saranai ammee mata mage amma mathak una koooti waarayak .godaaaak duka hithuna .mata aduna godaaaak. mee mage ammamai kiyala hithuna.
@madushikahansani7261
@madushikahansani7261 3 жыл бұрын
මේකනම් හිතන හොදටම දැනුනා😫 අම්මලා කවදාවත් බොරුවට ලෙඩ ගන්නෙ නෑ
@subashihettige8810
@subashihettige8810 Жыл бұрын
බුදු සරණයි 🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 7 ай бұрын
සහතික අැත්ත මසුරං කතාව බලලා ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කෙරෙන්නයි ඔින මං හිතන්නෙ මටත් ඔය දේම වෙයි වගේ
@sameerakularathna849
@sameerakularathna849 6 жыл бұрын
ලස්සනයි කතාව ආද කාලේට හරියන එකක්
@RaniRani-cv2xy
@RaniRani-cv2xy 6 жыл бұрын
Sameera kularathna 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@manukanchana1288
@manukanchana1288 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් දුකයි
@තිසරි33
@තිසරි33 Жыл бұрын
අම්මා ❤
@kusummenikemenike7671
@kusummenikemenike7671 5 жыл бұрын
බුදු සරණයි අම්මාට
@sujeewadamayanthi5117
@sujeewadamayanthi5117 4 ай бұрын
සුභා සුභා සුභා
@rosinikuwait2616
@rosinikuwait2616 5 ай бұрын
.ow harima lassanai katawa
@නෙතුනෙතු-ඝ9ච
@නෙතුනෙතු-ඝ9ච 5 жыл бұрын
Pau amma harima dukayi.adarshamath kathawak.
@santhisanthi9356
@santhisanthi9356 6 жыл бұрын
Harima tukai ata samajayada galapena katawak theruwan saranai
@melaneobeysekera2945
@melaneobeysekera2945 6 жыл бұрын
තෙරුවන් සරනයි
@ranirajapaksha3837
@ranirajapaksha3837 4 ай бұрын
Me wage puthek hama amma kenakutama labewa🙏🙏🙏💞💞💞❤️❤️💓💓💓💗💗💗
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
අම්මට බුදුසරනයි අම්මේ 😢😢😢😢😢😢😢
@ayoneweerasiade5476
@ayoneweerasiade5476 6 жыл бұрын
theruwansaranaiii aadarshamath k athawak budusaranaiii
@sanduniwasanthi134
@sanduniwasanthi134 6 жыл бұрын
Dukae.... Api hemoma atin sidda wena waraddak demawpiyanta hari vidiyata salakanna beri viema... Adarasamath kathawak... Theruwan saranae
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
දෙමාපියන්ට සැලකූ නැත්තං තමන්ටත් දුක්විඳලා තමයි මැරෙන්න වෙන්නේ.
@සුනේත්රාසුනේත්රා-ල4ථ
@සුනේත්රාසුනේත්රා-ල4ථ 6 жыл бұрын
තෙරුවන්සරණයි
@susila4420
@susila4420 6 жыл бұрын
harima dukai kathawata .theruwan saranai
@pathmakarunarathna1608
@pathmakarunarathna1608 4 ай бұрын
😂 teruwan sarni
@sriyanisumanasekara5872
@sriyanisumanasekara5872 3 жыл бұрын
Mage.raththaran.ammatai.thathatai.niwansampath.labewa.siyalu.sathwayoma.niduk.nirogiwewa.
@yuresmadu4722
@yuresmadu4722 6 жыл бұрын
Matanam godak duka hithuna
@kanthesunetra3103
@kanthesunetra3103 6 жыл бұрын
Mae katawawata mama gogak lassanai maeya dapu ayata pin
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
Budusaranai
@hiru-qg8pc
@hiru-qg8pc 5 ай бұрын
@leanalena8299
@leanalena8299 4 жыл бұрын
වාසනාවන් මෙවැනි පුතුන්
@alindahennayaka
@alindahennayaka 6 жыл бұрын
Mage ammath me wage ,loku nangi gawa ,amma eyage wada tika karala d3nne hari sathutin
@manyadikari1879
@manyadikari1879 5 жыл бұрын
අනේ හරිම දුකයි මේ අම්මා ගැන ...දරැවනේ මේ හේම වැඩ ගන්න ඒපා කවදාවත් අම්මාගෙන්.....
@mashie3178
@mashie3178 6 жыл бұрын
බුදු සරණයි ..
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 5 ай бұрын
මගෙ රත්තරන් අම්මිත් අපි ඔක්කෝටම වැඩකාරකම් කරලා මැරිලා ගියා.මගෙ රත්තරන් අම්මි මට සමාවෙන්න..ජාති ජාතිත් නිවන් දකින ජාති දක්වාම සුගතිගාමි උත්පතියක් ලැබිලා මේ ග්‍රෞතම බුද්ධ ශාසනයේදිම බුදුන් දැක නිවන් දකින්න ඕනේ මගෙ අම්මි..ඒත් තව එක භවයක් හරි මගේම බුදු අම්මි වෙලා ඉපදෙන්න අම්මී...මට මගේ හිතේ හැටියට අම්මිට සලකන්න ඕනේ.....තව එකම එක සැරයක් හරි මගේ අම්මී වෙලා එන්න දෙයියෝ.....😭😭😭😭😭
@wajirajayanthi5600
@wajirajayanthi5600 6 жыл бұрын
මගේඅමිමාවගේ වැඩ කරන එකමයි වැඩෙි නිකං ඉන්නැ හරිම අමාරැවෙන් ඉන්නේ පවි ⁣
@wajirajayanthi5600
@wajirajayanthi5600 6 жыл бұрын
මට ඇඩුනා ඒ අමිමටකරපු දේවල් දුවෙක් වෙලත්
@pubuduniro9272
@pubuduniro9272 6 жыл бұрын
දෙමාපියන් ජීවත් වෙලා ඉද්දි ඒ අයට සලකන්න ඕනි .දෙමාපියන් කියන්නෙ දරුවන්ගෙ වැඩකාරයො නෙවෙයි .නැති උනහම පොටෝ එක දිහා බලන් සමාව ඉල්ලුවට වැඩක් නෑ.
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 4 ай бұрын
Ape ammage maha loku duwath ape ammawa wada kara kamata gaththa marenakal.api 4 denek thawa gedara iddi.hondak wenna oya ganita. Marila sathara apayema thama .lamai lokukaran wada okkoma aran ammage waradi kiya kiya ammawa elewwa
@itcareaddu
@itcareaddu 9 ай бұрын
දුවලට දුවන්න දීලා තියෙනවා
@dunuhingalashiyani8417
@dunuhingalashiyani8417 6 жыл бұрын
godaak dukay.ammme
@r.adikaram30
@r.adikaram30 Жыл бұрын
අද සමාජයේ බහුලව සිදුවන දෙයක් මේ
@princesspiane4461
@princesspiane4461 6 жыл бұрын
harima dukai
@Ishani-sl5jr
@Ishani-sl5jr 5 ай бұрын
Harima.duka.hitena.katawak.
@nillakodikar8383
@nillakodikar8383 3 жыл бұрын
Thamanga ammawa tharum ganna.bare daruwo .kawada ho malowadema padesam danawamae ammata wanaskam karana ayata
@seelaranie1528
@seelaranie1528 3 жыл бұрын
Harema duka kathawak mekanam aththa kathawak
@වලපනේනෙල්කා-ඪ7ඛ
@වලපනේනෙල්කා-ඪ7ඛ 4 ай бұрын
ලෝකේ ලොකුම වස්තුව තමන්ගේ දෙමව්පියෝ දෙන්න පමණයි
@MethsaniEllauda
@MethsaniEllauda 9 ай бұрын
Api athin uth sidda wena lokuma loku waradda, dan therenawa eka Kochchara loku waradada kiyala, ape aththammath ape wada okkoma karannawa, eyata nidahasak laba dita yuthu mai...
@ganganiroshani8086
@ganganiroshani8086 6 жыл бұрын
අනේ හරිම දුකයි අම්මා ගැන
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏😭😭😭
@roshanipriyangika4774
@roshanipriyangika4774 6 жыл бұрын
Mama nam ape ammata watura eka endan langata denawa paw eyala wayasata giyama api balaganna oni mage ammawai thaththawai man adaren balagannawa
@MalkanthiSoisa
@MalkanthiSoisa 5 ай бұрын
😭😭
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
උබට සමාවක් නැහැ පර ගැනියේ අම්මා වැඩකාරියක් කර ගත්තා උබට සමාවක් නැහැ
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
උඹට පිස්සුද බං මේ ගෑනිට. බනින්නෙ හරියට අැත්ත සිදුවිමක් වගේ.
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
උබ ඉතින් ප්‍රශ්නයක් කර ගන්න එපා බං
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
+Anura Anura......හිරි.........බං ප්‍රශ්නයක් නෑ.....
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
+Anura Anura හරි.......බං...ප්‍රශ්නයක් නෑ.......
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
pissu huththek oi uba, montisoriyakata gihin mole hadagannin
@dineshrasanjala4248
@dineshrasanjala4248 5 жыл бұрын
Paw.amma.hodapadam.samajata
@KingMaduIshara
@KingMaduIshara 5 жыл бұрын
adenwa
@asankanamal7854
@asankanamal7854 4 жыл бұрын
ana daiyana papuwat akka riduna amma
@achalakumari3664
@achalakumari3664 6 жыл бұрын
Demapiyoo jeewath wela iddii karana tharamak karanne dusta kam ath merunama boruwata adala wedak thiyenawada...? Mewenima ammala ada kothek api athara mewenima duk vidinawada godak dukaii
@darrellye2735
@darrellye2735 3 жыл бұрын
Demapiyange hiya shakthiya tiyanakam lamayanta want karagana in awasanaya bariwenakote ko ea daruwan attatama paw 🐾
@renukafernando8824
@renukafernando8824 4 жыл бұрын
අනේ මම මගේ දෙමවිපියන්ට මෙහේම සැලකුවේ නැහැ
@MethsaniEllauda
@MethsaniEllauda 9 ай бұрын
Mae waradda ape ammata wenna man Ida thiyanne na...
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
අනේ හොද කතාවක්
@leanalena8299
@leanalena8299 4 жыл бұрын
මටත් මෙහෙම පුතෙක් ඉන්නව
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Pawu oya
@harshadilshandilshan9006
@harshadilshandilshan9006 5 ай бұрын
oya wage awalan duwala innawa.un sapa putu walata wela indan ammalawa wada kaara kamata gannawa.
@lasanthakumara9684
@lasanthakumara9684 6 жыл бұрын
Ane paw amma
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 6 жыл бұрын
😢😢😢😢😢
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Ane Pau amma
@chamikamalhari4249
@chamikamalhari4249 6 жыл бұрын
Maga ammath aiya g vada kara,kara innaw vadri...eya bala ganna කවුරුත් na.
@luxmiluxmi3293
@luxmiluxmi3293 6 жыл бұрын
Manalapan weda ganna pahara daruwo kiyana UN damaupiyanaga watena kama nodath pay kara samaharak ads apa rata Damaupiyo mahanatawa vesekaranawa daruwo Amma buduwewaa
@kalyanisuwarnalatha9803
@kalyanisuwarnalatha9803 6 жыл бұрын
Dukai amme
@kalyanisuwarnalatha9803
@kalyanisuwarnalatha9803 6 жыл бұрын
Aage ammtanm mama goak ආදරෙයි
@kanthesunetra3103
@kanthesunetra3103 6 жыл бұрын
Mamat mae wagaw amma kaenaek
@alindahennayaka
@alindahennayaka 6 жыл бұрын
Ahthada oyata theruwan saranayi
@bnmbnm7349
@bnmbnm7349 6 жыл бұрын
Ada kale ammalata pathwela thiyan ira nma meka thami ane deviyane
@shifababa2525
@shifababa2525 6 жыл бұрын
Matanam edanava paw damapiyanta salakanne neti ayata padam meva
@chamathkasurangi6200
@chamathkasurangi6200 6 жыл бұрын
Demaupiyanta salakanne nethi daruwo hemotama wenne ammala nethi data pasuthewenna thamai.mewa balalawath demaupiyata salakanna purudu weida manda me daruwo..
@hdhdhhzhsjd2064
@hdhdhhzhsjd2064 6 жыл бұрын
Mage ammage katawa wagemai.
@Maheshimo-ig9wf
@Maheshimo-ig9wf 6 жыл бұрын
Hi
@engeid8233
@engeid8233 6 жыл бұрын
Mahesh 00966572537229imo hi
@Maheshimo-ig9wf
@Maheshimo-ig9wf 6 жыл бұрын
Eng Eid hi
@engeid8233
@engeid8233 6 жыл бұрын
Mahesh 00966572537229imo me vage kathavak baladdi ayi hi kiyala coment kara yalu
@Maheshimo-ig9wf
@Maheshimo-ig9wf 6 жыл бұрын
Kiyanna dayak hithata awa naha
@Maheshimo-ig9wf
@Maheshimo-ig9wf 6 жыл бұрын
Dukai
@sylviesaroja4412
@sylviesaroja4412 5 жыл бұрын
svE
@tonobathumatabudusaranaii5624
@tonobathumatabudusaranaii5624 6 жыл бұрын
Ane matanam me kathawa balanna ba dukai dewiyane
@Krishna-nr8tf
@Krishna-nr8tf 6 жыл бұрын
හරිම දුකයි අපිටත් මොනවා වෙයිද දන්නේ නෑ .දරැවෝ හැදුවට දුක් විදල......සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා............දුකින් මිදෙත්වා............
@khantifernando541
@khantifernando541 6 жыл бұрын
දිල්ම් සඳා pu Asrn DeMApiuo
@kalyinkalyin395
@kalyinkalyin395 6 жыл бұрын
Ane pau amma
@ilusharathnayak7725
@ilusharathnayak7725 6 жыл бұрын
😥😥😥😥
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
сумка от Gucci  real or fake  #кино #фильмы
0:59
Кино_соль
Рет қаралды 3,7 МЛН
КТО БОИТСЯ КЛОУНОВ?? #shorts
0:20
Паша Осадчий
Рет қаралды 561 М.
@DramaChronicles6 ВОТ ЭТОГО ОН НЕ ОЖИДАЛ
0:51
ХАЙЛАЙТЕР
Рет қаралды 3,5 МЛН