දන්සල් වල කන කෑම ගැන කිව්ව අපුරු කතාව | boralle kovida himi dharma deshana

  Рет қаралды 91,421

dharma deshana

dharma deshana

Күн бұрын

දන්සල් වල කන කෑම ගැන කිව්ව අපුරු කතාව | boralle kovida himi dharma deshana
දායකත්වය ගත් සියලු දෙනාට පිං පිණිස අන්තර් ජාලයට එක් කරන ලදී.
borelle kovida thero bana desana
බොරැල්ලේ කෝවිද ස්වාමින්වහන්සේ ධර්ම දේශණා
#bana #dharma_deshana #borallekovidahamuduruwo

Пікірлер: 202
@rohanajayarathne7876
@rohanajayarathne7876 4 ай бұрын
මනුශ්‍යයින් පිනවන බණ කිව්වට,මනුශයින්ට ගෞරවාන්විතව කතා කිරීම වැදගත්,අරූ,මූ,ඒ ගෑනී ,මේ ගෑනි කියලා වචන හැසිරවීම සබ්‍යත්වයට හොද නැත.
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
හාමුදුරුවන්ට හැමදාම දන්සැලනේ ..බත් සුප් පලතුරු කිරිපැණි..කැව්ලි දානයකට වැඩියොත් ඔය සේරම බඩට දාගන්නවනේ ..දන්සැලකින් බඩ පිරෙන්න කෑවහම හාමුදුරුවන්ට ප්‍රශ්නයක්....අනේ මෙහෙමත් හාමුදුරුවන් ..
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
අපි ශ්‍රද්ධාවෙන් පූජා කරන්නෙ....එහෙම වලදන්නෙ නෑ....හාමුදුරුවරු...😮
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
@@srimaarambawatta4793 හාමුදුරුවන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නෙ වෙසක් දවසට දන්සැල් වලින් කන එකනේ.අපි දෙනදේ සද්දාවෙන් තමයි දෙන්නේ.ඉතින් දන්සල් වලින් කන බොන එක හාමුදුරුවන්ට මොකද දන්සල් නොදී එකත් පන්සලට දුන්නා නම් හරි කියයි..
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
@@srimaarambawatta4793 වලදන්නේ නැහැ පන්සලේ බඩගින්නෙ ඉන්නේ
@jayantasis4852
@jayantasis4852 4 ай бұрын
ඔබ වහන්සේට තනකොලත් හොද වැඩිය මොලේ පෑදෙන්ට
@hemamalahewa5321
@hemamalahewa5321 4 ай бұрын
කැත ඇති ඒත් හාමුදුරුවනේ, ඒත් ඔය අර ගෑණි මේ ගෑණි කියලා සමාජය ඉදිරියේ කරන කතා විලාශය හරිම අශෝබනයි
@RMkumara
@RMkumara 4 ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏 !!!
@ksaskaka7819
@ksaskaka7819 4 ай бұрын
බුදු සරණයි හාමුදුරුවන්නෙ :ඒ උනා ට අපේ හාමුදුරුවනේ ලංකාව කොච්චර දුප්පත් රටක් උනත් වෙසක් පොහොය දින වලට දන්සැල් දෙනවා ලෝකයේ දියුණු රටවල් වල වත් තියෙනවා ද දන්නෑ. මිනිස්සු අතෙ සල්ලි මුදල් නැති උනාට මෙ පෝය දින දෙකට මිනිස්සු වන්දනා යනවා දන්සැල් වලින් කෑම කනවා දන්සැල් දෙන අයට කොයි තරම් පිනක්ද 🎉🎉🎉🙏🙏🙏🙏☸️☸️🌷💐🌷
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
ඒක හරි
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
අනේ මන්දා හමුදුරුවනේ මන් ඔබ වහන්සේ ගේ බන් අහනවා. ඒත් මේ කියන ඒවට මන්නම් එකග නැ මොනවද මේ කතා ගෑනි ගෑනි . මිනිස්සු දැන්සැල් වදින්නේ ඈයි කියලා හාමුදුරුවන්ට ඒක තෙරුම් ගන්න බැහැ මිනිස්සුන්ට ඔහොම අවලාද කියන්න ඒපා මිනිස්සු ඒ දෙයින් කියා ගන්න බැරි සතුටක් ලබනවා ඔබ වහන්සෙලා ගේ දිවි පැවත්ම හා ගිහි මිනිස්සුන්ගේ දිවි පවෙත් වෙනස් ඔබ වහන්සේ ඔය දෙක පටලව ගන්න එපා මන් කැමති නැ මගේ රටේ මිනිස්සුන්ට කවුරුත් දොස් කියනවට
@gdkanthi2883
@gdkanthi2883 4 ай бұрын
ඕපාදූප බන😂😂😂😂😂😢😢😢😮😮😅😅😅
@rohandilina5727
@rohandilina5727 4 ай бұрын
මොක්ද්ද.මේ.හාමුදුරුවෝ.කියන්නේ.දන්සල්.කන්නේ සමහරු. විනෝදෙට.අනික්.දවස්වල. නොකා.ඉන්නවද.ඔප.දුප.නේ මේවා..
@subashinirodrigo3086
@subashinirodrigo3086 4 ай бұрын
හාමුදුරුවන් ටත් රස්සාවක් කරන්න වෙයි තව ඉස්සරහට මොකද මිනිස්සුන්ටත් කන්න අමාරු කලයක් එන්නේ
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
කොච්චර අමාරු උනත් දානෙ දෙනව මිනිස්සු ....😮
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 4 ай бұрын
බන කියන්න කලින් මනස සංවර කරගන්න බලන්න ..ධර්ම දේශනා කරනවා කියන්නේ තවත් කාගේ හරි අඩුපාඩු කියන එකම නෙවෙයිනේ හාමුදුරුවනේ ..අඩුපාඩුවක් දැක්කනම් සංවරව පහදලා දෙන්න පුලුවන් නේද ..
@halwitakusum2174
@halwitakusum2174 4 ай бұрын
මමත් harima kemathiy ape හාමුදුරුවනේ ඔබ වහන්සේගේ bana ahanna.ඔබ වහන්සේගේ ta theruwan saranai!!!,
@IromaNissanka
@IromaNissanka 4 ай бұрын
😂😂
@haymaranwaka2899
@haymaranwaka2899 4 ай бұрын
හාමුදුරුවෝ කියන්නෙ කන්න එපා කියල නෙමෙයි. පෙරේත කමට කන්න එපා කියල කියන්නෙ. සිල් සමාදන් වෙලා හිටියත් සමහරු පෙරේත කම් කරනවා 12න් පස්සෙත් කනව
@Nimamunu
@Nimamunu 4 ай бұрын
මේ බණ ද
@nishantharanathunga1298
@nishantharanathunga1298 3 ай бұрын
මුලින්ම කන්ඩ නැතිකමට මහණ වෙලා..පස්සේ සුරසැප වැඩි වුණාම තමයි ඔබ වහන්සේලා ඔහොම කතා කරන්නේ..ශාසනයටත් එක්ක නිග්‍රහයක්..මේ වගේ චීවරධාරීන් සාසනයෙන් පලවා හැරිය යුතුයි..
@duncanjumat544
@duncanjumat544 4 ай бұрын
Hamuduruwaney katha karanna egena ganna
@damindasumanasekara5973
@damindasumanasekara5973 3 ай бұрын
හාමුදුරුවරු බණට කියන්නෙ දන්සල් දෙන එකයි කොල කෑද හඳන එකද දැන් 365 ස් දවසම මිනිස්සු දන්සල් තමා දෙන්නෙ පන්සලට දානේ
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 4 ай бұрын
හාමුදුරුවෝ හරි මේ ගෑනු ටිකක් බෝ වෙලා කලින් ගෑනු ඉව්වේ නැ කෑවේ නැ මේවා පියර බබ්බු ට හොදයි
@Skzworld646
@Skzworld646 4 ай бұрын
බන දේශනාවක් ද විකට රසාංගයක් ද😢😢😢😢
@SriyanandaDayaraja
@SriyanandaDayaraja 4 ай бұрын
කනඑකට නෙවෙයි බඩජරිකමට
@shyamalchaminda4887
@shyamalchaminda4887 3 ай бұрын
පිනට කාල කතාකරන විදිය දෙන්ට එපා මෙයාලට කෑම දුප්පත් අය ඕනතරම්
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 4 ай бұрын
Oba වහන්සේ ga bana dasna අහන්න කැමැති නමුත් labana daya viwachanaya kara අනුභව kirima. හොඳයි nada.....දන්සල dana දීම na .ඕනෑ තරම් කනවා කමක් nani....
@madavimadavi6630
@madavimadavi6630 4 ай бұрын
Sadu.. Sadu.. Sadu..
@jayantasis4852
@jayantasis4852 4 ай бұрын
මේ මිනිහට පිස්සුද කොහෙද කතා කරන්න දන්නේ නැද්ද ඇහුවමයි මේ වගෙ බන තමන්ගෙ අම්ම ගෑනි නේද කතාකරන්න දන් නැති ගහලයෙක් සිවුර පොරවගෙන චී අප්පිරියයි
@chandranamasinghe9101
@chandranamasinghe9101 3 ай бұрын
Mewath Banada?Ara Gaani Me Gaani
@GayanHarsha-vk5qw
@GayanHarsha-vk5qw 3 ай бұрын
Mona hamuduruyKda maya
@priyankasepali5718
@priyankasepali5718 4 ай бұрын
Owa banada opaduuperda.
@LoveMe-wq6to
@LoveMe-wq6to 4 ай бұрын
Nikan Dena de kala inna beri lokayak meka
@sggunarathna5093
@sggunarathna5093 4 ай бұрын
දන්සැල් කෑවට බනින eka kathai
@kamalkaru4919
@kamalkaru4919 4 ай бұрын
Ok.
@AsokaDhanapala
@AsokaDhanapala 4 ай бұрын
මොනවාද මේ කථා ?☹️☹️☹️
@surangadinukan2869
@surangadinukan2869 4 ай бұрын
ඔය බනද බන්
@jayantasis4852
@jayantasis4852 4 ай бұрын
බොරැ නොකිය ඉදින්
@ramaniperera6801
@ramaniperera6801 4 ай бұрын
ඉතින් දනවතුන්ට දාන දෙන දවස වෙසක් මෙවට එන්නෙ යාන වාහන වලින් .ඇයි බැරි ගමිමානවල කියන්න ලැජ්ජ දුප්පතුන් කොචිර ඉන්නවද මෙ අයටයි දෙන දෙ දානය කියන්නෙ
@KolithaRanahinghe
@KolithaRanahinghe 4 ай бұрын
Budunge deshanawala apahasa kirima naneda hamuduruwane
@SugathKumara-g8b
@SugathKumara-g8b 3 ай бұрын
පිස්සු
@PremasiriPallage-rh5qg
@PremasiriPallage-rh5qg 4 ай бұрын
Ane hora ganayoo
@PrabhashwaraAththanayaka
@PrabhashwaraAththanayaka 4 ай бұрын
අපේ හාමුදුරුවනේ මිනිස්සු කනවට බනින්න එපා මනුස්සයන්‍ට කතා කරන්න ඉගෙන ගත්තනම් හොදයි හාමුදුරුවන්ට දානය දෙන්නෙත් ඔය මනුස්සයෝ නේද මම අහල තියෙනවා හාමුදුරුවෝත් කථා කරන්නෙම දානය දානය
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 4 ай бұрын
දන්සැල් දෙන්නේ මිනිස්සුන්ට කන්න , මිනිස්සු පෙරේත කමට හරි කන්නේ ඒ කෙනාට කන්න පුළුවන් නිසා , අහිංසක මිනිස්සු අමාරුවෙන් තියෙන විදිහට පුළුවන් විදිහට හදලා දෙන දානෙට , දේවල් කියන්න එපා ,,
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 4 ай бұрын
ඇයි මේ ගෑනි ගෑනි කියන්නෙ..මේ බණද...කන බොන දේවලට බනින්නෙ ඇයි...හැම මනුස්සයෙක් ම හරිම අමාරුවෙන් තමයි තවත් කෙනෙකු ටකෑම දෙන්නෙ..ඒක අගය කරන්න ඕන නමුත් මේ කෑමට බනින්නෙ ඇයී
@Utubenil
@Utubenil 4 ай бұрын
කෑමට නෙමේ බනින්නේ තියෙන පෙරේතකමට.
@preethiperera9261
@preethiperera9261 4 ай бұрын
පෙරේත කමට නෙමෙ කන්නෙ ගොඩක් වෙලාවට විනොදෙට .ඔච්චරතම මිනිස්සුන්ට තියෙන සතුට
@KuwenisFather
@KuwenisFather 4 ай бұрын
රස්තියාදු කාරයෝ කියන කතා ගනන් ගන්ඩ එපා..😂😂😂ජීවත් වෙන්ඩ සිවුරු දාගත්ත උන්...
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 4 ай бұрын
Aparade 6. Aragena Kanna thibbe perathakamata
@jayantasis4852
@jayantasis4852 4 ай бұрын
හාමුදුරැවනේ කන බොන දේ ගැන කියවන්නෙ කොල්ල කැද තමයි හොද ගුනවත් මිනිස්සු දුක්විදල හම්බ කරපු දෙයින් දානෙ ටික ගේන්න හාමුදුරුවන්ට එපනමී උපයාගෙන කන්න දන්සල් දෙන්න මිනිස්සුන්ට කොහෙන් කැවත් මොකද මේ බන කිසිම වැදගත්ම නෑ බුදුන්ට කරන අගවුරවයක් බුදුහාමුදුරුවෝ ඔහොම බන කියල තියනවද මෙතන ඕපදූප කියවන්නෙ අප්පිරියයි මේ කවුද අප්ප වෙන හාමුදුරුවො හිටියෙ නැද්ද අප්පිරියයි 😜
@preethiperera9261
@preethiperera9261 4 ай бұрын
ඕක තමා අපිට තියෙන එකම විනෝදෙ පෙරෙත කමට නෙමෙයි කන්නෙ .මොන තරම් මිනිස්සුන්ට ප්‍රශ්නද කන බනේම කියනව
@gdkanthi2883
@gdkanthi2883 4 ай бұрын
හාමුදුරුවෝ නිකන්කාල අනෙ පඩුවෙඉන්න
@sudda890
@sudda890 4 ай бұрын
මිනිසුන් සද්දාවෙන් දෙන දේටත්, කන බොන දේටත් ගරහන්න එපා හාමුදුරුවනේ , තනකොප කැද තමයි මෙයාට දෙන්න ඕනැ
@RuwaniSandaruwani-yt9zy
@RuwaniSandaruwani-yt9zy 4 ай бұрын
හාමුදුරුවෝ ජිවත කාලෙම කන්නෙ දන්සල් තමයි. මිනිස්සු දහ දුක් විදල ලොකේ තියෙන ඔක්කොම කෑම හදල පන්සල් වලට දීල.. තුන් වේල නයට කන ජාතිකයක් අපි.. අනික් හැම ආගමේම ඒ ආයතන වලින් මිනිස්සු ට කන්න දෙනව.. පින් කැට උතුරල ගියත් අහක දාන දෙයක් මිනිස්සු ට දෙන්නෙ නැ.. මිනිස්සු කොයිතරම් ආස උනත් හාමුදුරුවෝ වගේ ඔක්කොම ජාති කන්න හම්බවෙන්න නැ.. අහිංසක මිනිස්සු ගෙ සල්ලි ගන්න වැඩ විතරයි පන්සල් කරන්න.. තව වැඩි කලක් නැ මිනිස්සු පංසල් අත අරිනව.. මිනිස්සුන්ට හිත හදන බන නොකියන.. හිත හදාගතත හාමුදුරුවෝ නැති.. සියල්ල රැස් කරන පංසල් නඩත්තුව දැන් මිනිස්සු ට එපා වෙලා.. ඒ නිසා මිනිස්සු දැන් සතුටින් ඉන්න පටන් අරන්.. රටේ දේශපාලනය වගේම බොරුව වැඩි ආගමට වඩා.. මිනිස්සු දැන් ජීවිතය තේරුම් අරන්.. ලෝකය පවතින්නේ ආහාර මත.. ගිහියාට දුක සේ කාල දුකින් ඉන්න බන කියනවා.. පංසල් හෝටල් වගේ.. ජිවත් වෙන ටික කාලෙ මිනිස්සු ලස්සනට කාල ඇදල ඉන්න ඕන.. සතුටින් ඉන්න ඕන.. මැරෙන බව තෙරුම් අරන්.. ජිවිතෙ ලස්සනට ඉන්න ඕන.. මාසෙට දවසක් අයිස් එකක් කන්න සල්ලි නැති මිනිස්සු.. දන්සලකින් කන එක සතුටු වෙන්න ඕන.. අනික පංසල් වලට ගමේම අය තුන් වේලට ටබ් ගනන් අයිස් දෙනව.. ඒව කාල සීනි වලට කෝවක්ක ඉල්ලනව දානෙට.. අහිංසක මිනිස්සු කන කැම ගැන අපහස කරනව.. මම දැක්ක ලස්සනම දේ.. හාමුදුරුවෝ තරම් මිනිස්සු අල්ලගෙන නැ.. ලස්සනට පෝලිමේ ගියා.. දන්සල් දුන්න අය පැසසුම් ඉල්ලුවෙ නැ.. කන්න ආව අය ගුන දොස් හෙව්වෙ නැ.. බෙදපු අය ලෝබ නැතුව අහ අහ බෙදුව.. ඔතන යන අයට ඒකත කරල දුන්න.. දීපු මිනිස්සු වත් කාපු මිනිස්සු වත දන්සල් ගැන නොහිතපු කුනු කතා බන කියල මිනිස්සුට කියනව.. බලන් ගියාම ගිහි මිනිස්සු උසස්.. පංසලටත් කන්න දීල දන්සලත් දීල සතුටින් ඉන්නව.. පංසල් වලට සෙනග අඩු වෙලා දන්සල් වදිද්දි හුගක් රිදිල.. පඩුරු ටිකයි ආදායම් අඩු වෙලා.. කලකිරෙන බන.. වෙන ආගම වල ලස්සනට කාල ඇදල මිනිස්සු ඉන්නවට කැමති.. ඒ වෙනුවෙන් ඒ ආයතන උදව් කරනව.. තුන වේල නිකන්ම ගිල දාන.. ජිවිතෙම හුගක් දුක් විදින් මිනිස්සු එක දවසක් කන කැම වලට මේ තරම් අපහස කරන.. එකම ආගම මේක.. මිනිස්සු ඉක්මනිනම පංසල් වලින් අයින් වෙලා.. අසරන උන් වෙනුවෙන් දංසල්ම දෙන්න ඕනි..
@padmawijethunga9456
@padmawijethunga9456 4 ай бұрын
රුවනී ඔබේ අදහස් වලට මම සියයට සීයක් එකගයි . මිනිස්සුන්ට ගරහන හාමුදුරුවරු ඉන්න පන්සල් වලට මම නම් යන්නෙ නෑ . හාමුදුරුවරු සිල්වත් නම් මිනිස්සුන්ට සම මෙත් සම කරුණා හදවතක් ඇති ව කතා කරන්න ඕන . අනුන්දෙන දානෙට කුල කියන්න එනව. අර කාගම කියල බනයි කියල ඕපාදූප කියන තව චීවර දාරියෙක් ඉන්නෙ සිල් ගන්න එන උපාසක අම්මලා ට කියනව හොදට තුන්වේල කාල තුනවෙනකොට මල්ලත් අරන් පනිනවලු. අපේ ගොන් උපසක ඇත්තො ඒකටත් සාදු කියනව. හාමුදුරුවරු විතර ගිහියා ලෝබ නැ.එකතු කරන්නෙ එයාල .
@padmawijethunga9456
@padmawijethunga9456 4 ай бұрын
.
@subashinirodrigo3086
@subashinirodrigo3086 4 ай бұрын
ඔබලා ge කතාව සහතික ඇත්ත
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
හරියටම..හරි කතාව...💯💯💯
@EdirabandanageWathsala
@EdirabandanageWathsala 4 ай бұрын
Ahinsaka minissu duk mahansiyen hamba karala Dena dhaneta ohoma garahanna epa hamuduruwane...?
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 4 ай бұрын
දන්සැල් දුන්නෙ කාටද කියන එක අමතක වෙලො.... දුගී.. මගී... යාචක... ඒ අයටයි දන්සැල් දුන්නෙ... ඒත් අද..... එදා දන්සැල් විවෘර්ත කරේ යාචකයෙක් ලවා.... හැබැයි ඒකනම් වෙනස්වෙලා නෑ.... අද මන්ත්‍රීල විවෘර්ත කරන්නෙ...... කොහොමත් ඒ අය ජනතාවගෙන් යැපෙන අයනෙ😫
@dilanlakshitha1746
@dilanlakshitha1746 4 ай бұрын
සමහරු වද්දව ගෙන..අයියෝ ඔය ගෑනි අර ගෑනි කීවට ගණන් ගන්න එපා..ස්වාමීන් වහන්සේ එහෙම වැරදි අදහසකින් නෙවෙයි ගෑනිකියන්නේ. ගැනී කියන eke වැරදි අදහසක් neni..
@chinthakasanjeewa5959
@chinthakasanjeewa5959 4 ай бұрын
ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට ඔහොම කතා කරන එක කැතයි කියලා බෞද්ධයොන්ටනමි දැනෙන්න ඔිනා.ගැනි කිය කියා කියන්නේ ඔබ වහන්සේගේ අමිමාත් ගැනියක් තමයි නිහතමානී වෙන්න මෙි අමාරැ කාලේ මිනිස්සු ගෙදරට නැතත් පංසලට දානේ නොවරදවා ගෙනත් දෙන එකට පිං දෙන්න ඒකටක් අඩුව කියන මෙිවගේ ස්වාමීන් වහන්සේලාට සාදුකාර දෙන්නවත් වටිද..අවදානය දිනා ගන්නත් කරනවා වෙන්න පුලුවන් ඒත් ඒක නරකට බලපායි..තේරැමි අරගෙන බලන්න.....🙏🙏
@sandamaliwijerathne4550
@sandamaliwijerathne4550 4 ай бұрын
බුදු හාමුදුරුවෝ පින්ඩපාත වැඩලා දානය වැලදුවේ.දැන් හාමුදුරුවෝ දානේ කෑම වල වැරදිත් කියනවා. කොල කැද හදන්නේ පොල් කිරි දාලා තමයි. කැමති නැත්තම් බොන්න ඕන නෑ නේ. මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරලා දෙන දානයට මෙහෙම වැරදි කියන එක හරිම කැතයි.සමහර හාමුදුරුවෝ කරන වැරදි ගැන ඔය හාමුදුරුවන් ට පෙනිලා නෑ වගේ තාම.
@SomaWeera-l6e
@SomaWeera-l6e 4 ай бұрын
හිඟන පවුල්වලින් මහණ උන එව්වො ඔහොමම තමයි.
@Yehansa-ni9dt
@Yehansa-ni9dt 4 ай бұрын
Hamuduruwan budu bana kiyanne vahana gasthu kiyala pirikarata rupiyal thispan dahak hathalisdahak ayakaranawa....​@@SomaWeera-l6e
@Yehansa-ni9dt
@Yehansa-ni9dt 4 ай бұрын
හාමුදුරුවන්ට බුදු බණ කියන්න.. V8 වාහන අවශ්‍ය ද
@chandana8727
@chandana8727 4 ай бұрын
මොනවද ara gani me gani mulin bana කියන්නට kalin කතාව පුහුණු karanna ඕනෑ
@DammikaAbeysekara
@DammikaAbeysekara 4 ай бұрын
Eka nam aththa
@BandarawelaBandarawela-db7le
@BandarawelaBandarawela-db7le 4 ай бұрын
හාම‌ුද‌ුරුවෝ හැංගිලා බලං ඉදලා කට්ටිය කොච්චර කනවද බොනවද කියලා... එ්ක කමන්නෑ කියම‌ුකො ලෝකෙටම කියන්ඩ ඔ්නිද?
@mathssuper4388
@mathssuper4388 4 ай бұрын
බුදු බන දේශනා කරන්න හාමුදුරුවෝ දැන් දන්නෙ නෑ .
@vimukthithilakarathna8946
@vimukthithilakarathna8946 3 ай бұрын
මොකෙක්ද මේ හාමුදුරුවෙක්ද මූගෙන් බන අහන්ඩ මිනිස්සුන්ට පිස්සු තියෙන්ඩ ඕන
@dilanlakshitha1746
@dilanlakshitha1746 4 ай бұрын
සමහරු වද්දව ගෙන..අයියෝ ඔය ගෑනි අර ගෑනි කීවට ගණන් ගන්න එපා..ස්වාමීන් වහන්සේ එහෙම වැරදි අදහසකින් නෙවෙයි ගෑනිකියන්නේ. ගැනී කියන eke වැරදි අදහසක් neni..
@vc55nu49
@vc55nu49 4 ай бұрын
මේවා බනද අප්පා..කන බනේමයි.😄
@pushpikaranaweera3519
@pushpikaranaweera3519 3 ай бұрын
Kiyala vadak naa..
@shanmalith3779
@shanmalith3779 4 ай бұрын
මුලු ජීවිත කාලෙම ගෑනු අය විසින් දෙන දන්සල කන සෙට් එක ඒ කාන්තාවන්ට අපහාස කරනව.
@Jivithemawathe
@Jivithemawathe 4 ай бұрын
හැබැයි හාමුදුරුවෝ ප්‍රසිධ වෙන්න මෙහෙම කථා කරත් දැනගන්න ඕන ගෑනි ගෑනි කියන මනුස්සය තමයි දානෙ උයන්නෙ කියල 🙄
@nilanthiwijesinghe7343
@nilanthiwijesinghe7343 4 ай бұрын
මාවරලේ භද්දිය ස්වාමින් වහන්සෙගේ වීඩියෝ 1ක් තියෙනවා යූ ටියුබ් දාලා. ඒ ක බලලාවත් වැදගත් විදිහට මිනිස්සුන්ට දහම් කරුණු පැහැදිලි කරන විදිහ, හරි -වැරදි තේරුම් කරලා දෙන හැටි ඉගෙන ගන්න.. ඔහොම කතා කරලා ඔබ වහන්සේ ත් කොටුවෙ පොඩිඑකා ගෙ තැනට වැටෙන්න එපා..
@nilanthiwijesinghe7343
@nilanthiwijesinghe7343 4 ай бұрын
දන්සැලක් දීම ගැන වීඩියෝ වක්
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 4 ай бұрын
අනේ හාමුදුරැවනේ මටත් පොඩි සටහනක් තබන්න අවසරයි. වාද්දුව පැත්තේ පසුගිය අවුරැද්දක දන්සලක් දෙන්න හාල් කිලෝ 50 මුට්ටයක් ⁣ ගෙනාවලු. ඒක එහෙමම උයන ලොකු මුට්ටියකට දැම්මාලු.ඒකට වතුර දාලාලිපේ තියලා ඉව්වාලු.අර හාල් පොඩ්ඩක්වත් සෝදන්නේ නැතුව ලිපේ තියලා උයලා තියෙන්නේ.බත තැම්බුනාම ලිපෙන් බාන්න මෝල් ගහක් දාලා උස්සනකොටම මෝල් ගහ දෙකට කැඩිලා.බත් එකෙන් භාගයක්ම බිම .ඉක්මනින්ම පැදුරු වගයක් ⁣ගෙනල්ලා හැලිච්ච ඒවයි හැලියේ ඉතුරැ ඒවයි ඔක්කොම පැදුරැ වලට දාලා දන්සල ට බෙදලා. මෝල් ගහ කැඩිලා තියෙන්නේ අර හාල් නොසෝදා උයපු පාප කර්මය නිසාලු.
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 4 ай бұрын
දැන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට බනින්න තමයි තියෙන්නේ....මොලේ කළඳක් නෑ...අරක්කු බෝතලයක් දුන්නම රුපියල් 5000ක් දුන්නම හාල් කිලෝ දහයක් දුන්නම ඔක්කොම අමතක අමතක අමතක අවුරුදු 76 ම අමතකයි...පුදුම පිංගුත්තරයෝ ටිකක්...මෙවර මැතිවරණයෙන් පස්සේ මී හරක් කොච්චර මේ රටේ ඉන්නවද කියලා බලාගන්නට පුළුවන්....හොඳට බණ අහන්න...කොල පාට නිල් පාට මකලම දාන්න...වසර 25 කට එන්න නොදුන්නොත් නැත්තටම නැති වෙලා යයි..බහුතරයක් බණ දන්නෙත් නෑ..ඇහුවට තේරෙන්නෙත් නෑ....ගිරව් වගේ පොත් බලාගෙන ඔහේ කියවනවා...තේරුම දන්නෙත් නෑ...ඉතින් කොහොමද ශ්‍රද්ධාවන්ත වෙන්නේ.. මහමගඩියක්නෙ කරන්න...සිහිකල්පනාවෙන් ජීවත් වෙන්න..🩷🩷🩷🩷🩷🩷
@anushkaweeraddana2087
@anushkaweeraddana2087 4 ай бұрын
කන බනේ කියල අහල තියනවද අහල නැත්තං අහගනිල්ල
@kolithatissera9664
@kolithatissera9664 4 ай бұрын
හාමුදුරුවෝ sanwarawa katha කරන්න gani mun මොනාද oya භාෂාව
@Thiththaieththa
@Thiththaieththa 4 ай бұрын
දන්සල් දෙන එක නෙවෙයි වැරදි.දන්සල් පෙරේත කමට කන එකයි වැරදි.වන්දනාවෙ යන අයට බඩගින්න් නිවාගන්න තමයි දන්සල් දෙන්නෙ.නැතුව මල පෙරේත කමට කන්න නෙවෙයි
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 4 ай бұрын
ඔය ගෑනි කිය කියා බනින ඇයම තමා ඔබ වහන්සේට දානය උයාගෙන එන්නෙ
@dilsjay4358
@dilsjay4358 4 ай бұрын
ගෑනි කියන එක නරක වචනයක් නෙවෙ.
@SuranjithPriyamal
@SuranjithPriyamal 4 ай бұрын
"මගධ"
@shiromalisenavirathna5537
@shiromalisenavirathna5537 4 ай бұрын
තමන්ට පුලුවන් විදිහට දෙන ඔනිම දානයකින් පිං ලැබෙනවා අනික බුද්ධ පුජාව අරමුනු කරගෙන දෙන්නේ ඔනිම කෙනෙක් .දොස් දකින්න එපා කිසිම දානයක
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
ස්වාමින් වහන්ස අරගෑනි මේගෑනි කියන්න එපා මහ මයා යසෝදරා විහාර මහාදේවි මේ වගේ අයත් හිටපු සාසනයක් නේ මේ
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
ඒ හාමුදුරුවන්ගේ අම්මා ගෑනියෙක් නෙමෙයිද දන්නේ නැහැ නේද..
@mahiwisdom9914
@mahiwisdom9914 4 ай бұрын
පටිටවෙසිකියන්න
@Thiththaieththa
@Thiththaieththa 4 ай бұрын
යකො ගැනියෙකුට ගැනියෙක් කියන් නැතුව වෙන මොකෆ්හ්ද කියන්නෙ
@manelgamage4731
@manelgamage4731 4 ай бұрын
@@Thiththaieththa ගෑනිට ගෑනි තමයි කියන්නේ කියලා කවුරුත් දන්නවා.හාමුදුරුනමක් උන්හම.කතා කරන ව්ලාශයක් තියනවා.. ඔය සිවුරු දාගත්ත පලියට හැමෝම හාමුදුරුවන් නොවෙයි..පේන්නනේ නැද්ද..රෑ..වෙද්දී පන්සලෙ ඇතුළටම ගෑනිවයි ළමයින්වයි.දාගෙන නාඩගන් නටන්නේ හාමුදුරුවන් කෙනෙක් උනහම ඔයිට වැඩිය සංවරව කතා කරන්න ඕනි...කොයි වෙලාවෙත් පඩික්කම කටේ..කොහොමත් කිසිම හාමුදුරුනමක් කැමති නැහැ දන්සැල් දෙනවට.. දන්සැල් වලට එකහුකරන සල්ලි පන්සලට දෙන්න කියන්නේ.ඒකයි ඔච්චර කෑගහන්නේ..
@Thiththaieththa
@Thiththaieththa 4 ай бұрын
@@manelgamage4731 යකෝ බුලත් විට කන එක සිංහල සිරිත.ගැනියෙක් කියන වචනෙ මොකද්ද තියෙන අසංවර කම?
@padeeplaksman
@padeeplaksman 3 ай бұрын
පොඩි කෑල්ලක් අහලා කමෙන්ට් දාන බුද්දිමත් මහාචාර්යවරුන් 🤣🤣🤣 ඔක්කෝම අහලා තේරුම් ගනියවු 😅😅😅
@dilanlakshitha1746
@dilanlakshitha1746 4 ай бұрын
සමහරු වද්දව ගෙන..අයියෝ ඔය ගෑනි අර ගෑනි කීවට ගණන් ගන්න එපා..ස්වාමීන් වහන්සේ එහෙම වැරදි අදහසකින් නෙවෙයි ගෑනිකියන්නේ. ගැනී කියන eke වැරදි අදහසක් neni..
@RoshanParakkrama
@RoshanParakkrama 4 ай бұрын
හාමුදුරුවනේ ගම්වල කියලා වෙනසක් නැ හැම දන්සල් 10ක්‌ තිබුනොත් 10න් ම කනවා ගෙනියනවා
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 4 ай бұрын
මොකාද මේ. මොකක්ද මේ කතා විලාසය. ගැනී. අරු . මූ... බන් මේවා බුදු බණද. පරයා. මුන්ට දානේ වත් දෙන්න එපා...
@lakshanweerasekara5341
@lakshanweerasekara5341 3 ай бұрын
වීඩියෝ එකේ ඉන්න ස්වාමීන් වහන්සේ සාසනේට ඇවිල්ල ඉන්නෙ ආහාර වල රස පරීක්ශා කරල කියන්නද 😂
@susanthaliyanage945
@susanthaliyanage945 3 ай бұрын
හාමුදුරුවෝ කෙනෙක් නිසා ඉවසනව නැත්නම් කියලා දෙනවා හොඳට
@UshanthaUshantha-q2g
@UshanthaUshantha-q2g 3 ай бұрын
😅 bana😅 කන්නමයි බලාන ඉන්නේ😂 ගොත ගහානවත් වැඩිද මන්ද😢
@dilanlakshitha1746
@dilanlakshitha1746 4 ай бұрын
සමහරු වද්දව ගෙන..අයියෝ ඔය ගෑනි අර ගෑනි කීවට ගණන් ගන්න එපා..ස්වාමීන් වහන්සේ එහෙම වැරදි අදහසකින් නෙවෙයි ගෑනිකියන්නේ. ගැනී කියන eke වැරදි අදහසක් neni..
@kasuniumesha744
@kasuniumesha744 3 ай бұрын
හිතට හරි අවුල් එකයි බණ අහන්න හිතුවෙ එත් එවා බණ නෙමෙයි
@dammiwijesinghe8
@dammiwijesinghe8 4 ай бұрын
පින්වන්ත කොවිද හාමුදුරුවනේ ❤ ඇත්තමයි මම ඇබ්බැහි වෙලා 😮 ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඔබ වහන්සේගේ අති සුමිහිරි අර්ථවත් ධර්ම දේශනා නිසා 🙏 විවේකයක් ලැබෙන හැම මොහොතකම දෑස් පියාගෙන මේ ධර්ම රසය විදිනවා🙏 මම බුද්ධ කාලයක ඉපදිලා කියලා හිතෙනවා 🙏 ඔව් හාමුදුරුවනේ, ඒ අවවාද ඒ අනුශාසනා පිළිපදිනවා🙏 හිස මුදුනින් පිළි ගන්නවා 🙏 ඒ වගේම, මලක් වගේ පිපෙනවා ගමට නගරයට රටට මුළු ලෝකයටම ඒ සුවද පතුරවනවා🌼🌼 කොවිද හාමුදුරුවනේ, ඔබ වහන්සේට උතුම් නිරෝගි සුවය පතමි 🙏 ඔබට දීර්ඝායුෂ පතමි 🙏 ධම්ම් විජේසිංහ Canada
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
🙏🙏👌
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 4 ай бұрын
ගොනාට කිරි එනවනම් 😂😂😂අපි මෙච්චර කල් හිතුවේ එළදෙනට විතරයි කිරි එන්නේ කියලා අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏
@rbckumara6525
@rbckumara6525 4 ай бұрын
සමහර අය fb එකේ පෝස්ට් දාලා දන්සල් දෙන time බලාගෙන ඒඒපෝලිම්වලට බෙදිලා යනවා කට්ටිය පෝලිම් අල්ල ගන්න .පස්සේ කට්ටිය මාරුවෙන් මාරුවට දන්සල් මාරුවෙනවා.
@demindakonara1145
@demindakonara1145 4 ай бұрын
Ane manda ohoma kiyana eka weradiy thama.ohoma nokiya dane gena dayakainta a adawaswalata ona dewal kiyanna.asarana minisunge hith norida.
@malikapayo1452
@malikapayo1452 25 күн бұрын
Ane hamuduruwanae oba wahanse bana kiyala naha Opadupa kiyala wage neda Danayak dennae godak duak vidala hamuduruwanae Samahara data Danaeta badu gannawath salli naha ssmaha gewal walata danae ta pin kiyanna sadu sadu sadu
@sandamaliwijerathne4550
@sandamaliwijerathne4550 4 ай бұрын
බුදු හාමුදුරුවෝ පින්ඩපාත වැඩලා දානය වැලදුවේ.දැන් හාමුදුරුවෝ දානේ කෑම වල වැරදිත් කියනවා. කොල කැද හදන්නේ පොල් කිරි දාලා තමයි. කැමති නැත්තම් බොන්න ඕන නෑ නේ. මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරලා දෙන දානයට මෙහෙම වැරදි කියන එක හරිම කැතයි.සමහර හාමුදුරුවෝ කරන වැරදි ගැන ඔය හාමුදුරුවන් ට පෙනිලා නෑ වගේ තාම.
@suneethalalani9832
@suneethalalani9832 4 ай бұрын
me banada
@janakasampath2939
@janakasampath2939 3 ай бұрын
හාමුදුරුවෝ ඇත්ත කියනවා දිලා නැති තැන බනිනවා
@rashikajayasiri1860
@rashikajayasiri1860 4 ай бұрын
ඔබ වහන්සෙගේ වාග් විලාසයට තමයි හොද නැත්තෙ වරදවා වටහා ගන්න එපා සිංහල වචන වෙන්න ඇති එක එක්කෙනා විවෙචනය කරන එක දහම සහ ඔබ වහන්සේ දාරාගෙන ඉන්න චිවරයට හොද නැහැ වචනයෙන් සංවර වෙන්න ඔන කො ඔබ වහ්සෙගේ සිලය අසනයක් පැනවුවා කියලා ඔය විදිහට සමිබුද්ධ සාසනය චිරත්තුතිය උදෙසා ඔය කියන බණද.වැදිබණද කියලා හිතෙනවා හරිම කනගාටුයි අපේ රටෙ මිහිදු මහ රහතන් වහන්සෙගෙන් පැවත එන සාසනය ට ඔබ වහන්සෙලා වගේ අය වැඩ ඉන්න එකට බුද්ධ චිවරය දාරාගෙන ඔබවහන්සෙලා කරන මෙ කියක කරන දෙවල් වල වාග් විලාසය තමයි වැරැද්ද
@pushpikaranaweera3519
@pushpikaranaweera3519 3 ай бұрын
Minissunta hamadaama dansal naa..eyala kanavata mokuth kiyanna epa..eka ahinsaka vinodayak..
@chandrasirithennakoon1376
@chandrasirithennakoon1376 3 ай бұрын
Magea agama budagama mata hari dukai onna balanna apea.dhama rakaganna inna hamudurunamak katakarana kata ganiyak kanna paratailu upasa kamma kanakuta hamuduruwa kiyanaksta apea agama jatiya rata kohatada.yanna
@prageethnuwan9032
@prageethnuwan9032 3 ай бұрын
සිවුරක් දාගෙන හිටියට හැමෝටම මොලයක් නෑ හාමුදුරුවනේ . ඔබ වහන්සේට කොහොමද අපි දානුමක් මොලයක් දෙන්නෙ අවසර 🥲🙏
@priyanakarapriyankara5165
@priyanakarapriyankara5165 3 ай бұрын
kanawata nevei baninne perethainta
@kusumindu1215
@kusumindu1215 4 ай бұрын
අද සමාජය එහෙම තමයි මිනිසුන් තිරිසනුන් වගේ
@hansaniperera6683
@hansaniperera6683 3 ай бұрын
බාගෙට බණ කතාව අහගෙන, මිනිස්සු පව් පුරවගන්න හැටි 😐 සියලුම දෙනාට සතිය වැඩේවා... 🙏🙏
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
කොච්චර බැන්නත් මම මේබණ අහනවා මේ ස්වාමීන් වහන්සේගේ බණ❤❤❤🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
🙏👌
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
ඊර්ෂ්‍යාව ..මොකුත් බැරි නිකම්මු තමයි බනින්නෙ ...
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 4 ай бұрын
Mehema Hari Minissunta Netherena de danuwath karana Swamen wahanseta Teruwan Saranai,🙏
@kamalrathnagep.k.p.rathnag4012
@kamalrathnagep.k.p.rathnag4012 4 ай бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු
@wijayarock7225
@wijayarock7225 4 ай бұрын
Apita bannata V8 walin Yana unta kiyanna banak nadda?badata kana ekata eka prashnayakda wisi nokara kawanam mokakda waradda?
@nilminifernando5548
@nilminifernando5548 4 ай бұрын
පන් කරන්නන්ට වටිනා බනක් 🙏🌺 sadu safu sadu 🙏🙏🙏
@heratht3098
@heratht3098 4 ай бұрын
කෝවිිදගෙ කනබණ.
@MediaLifeSL
@MediaLifeSL 4 ай бұрын
මම කම්මුල් පාරවල් දන්සලක් දුන්නා. පට්ට පෝලිම. සමහරු අත දිගෑරලා පාරවල් දෙකක් ඉල්ලනවා. ගෙදර ගිහින් ඒක ගෑණිට දෙන්න.
@NilaranathungaNila
@NilaranathungaNila 4 ай бұрын
😂😂
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@padmawijethunga9456
@padmawijethunga9456 4 ай бұрын
මෙයත් කාගම වෙන්න හදනවද?
@anushashyamali8611
@anushashyamali8611 4 ай бұрын
Ane hamuduwane mewa banada 😂😂
@dilumthushara
@dilumthushara 3 ай бұрын
කාලකන්නින්ගේ බණ
@samankumarakumara4133
@samankumarakumara4133 3 ай бұрын
Me wage kaalakanni ballanta දානයක් puja karanna hithenne ne.
@SamanthiDobangaha
@SamanthiDobangaha 4 ай бұрын
Hamuduruwoth pinata Kana eka minisu kawama moko
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН