KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෝවිද හිමිගේ සංවේදීම බණ - මේක ඇහුවොත් ඔබේ ජීවිතයම වෙනස් වේවි | Borelle Kovida Thero | Bana 2024
39:25
යන යන තැන සියල්ල ලැබීමට කලයුතු දේ මොනවද? ( බොරැල්ලේ කෝවිද හිමි )
50:25
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
The IMPOSSIBLE Puzzle..
00:55
Twin Telepathy Challenge!
00:23
I thought one thing and the truth is something else 😂
00:34
BORALLE KOVIDHA THERO
Рет қаралды 393,662
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
HENDALA DHARMA DESANA
Күн бұрын
Пікірлер: 359
@RDnandawathiNandawathi-zj6mb
2 ай бұрын
රටට උතුමි සඝ රැවන.ඉක්මනින්ම අපවත් වෙනවා ඔබවහන්සේ වැනිඋතුමි බුද්ධ පුතුයන්.වහන්සේ නමක් මෙ.ාහල දිපයට අහිමි විම අපෙ රටට.මිලකල.නොහැක.මෙම ගවිතම බුදු .සසුනේ ම නිවන් අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@maleedesilva6061
2 ай бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනාවක් බුදු සරනයි🙏🙏
@AmayaValantino-jm8fx
2 ай бұрын
මේ දහම් කතාව අහලා මම ගොඩක් දේ ඉගෙනගත් තා ඔබ වහන්සේ ට නිවන් දැකීමට මේ පින් හේතු වාසනාවේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumanalekamge2205
15 күн бұрын
නොදන්නා දේ ගොඩාක් ඉගෙන ගන්න ලැබුණා ආදර්ශවත් බණක්....ඔබ වහන්සේට උතුම්වු නිර්වාණය අවබෝධ වේවා.....සාදු සාදු සාදු 🙏🙏🙏 .
@PREMALATHAWijerathna
2 ай бұрын
ඇයි දෙවියනේ අපට මෙවැනි සඟරුවන් වහන්සේ නමක් අහිමි උනේ.ඔබ වහන්සේට මේ පිනෙන් අමාමහ නිවන්සුව ලැබේවා .
@DilhaniKumara
2 ай бұрын
Kiyala wedak na thawa kochchara apita danaganna dewal thibunada jathiye awasanawakata🥺😢
@MR-wn5yi
2 ай бұрын
ඒ හාමුදුරුවන් ගෙනාපු ආයුශ ඉවරයි ඒනිසා යනවා
@VinujaDileeksha
2 ай бұрын
මේ දර්ම දේසනාවේ බලයෙන් අපේ හාමුදුරුවන් වහන්සේට නිර්වාන අවබෝදයම ලැබේවා සාදු සාදු සාදු
@jayamanikeaththanayake3440
2 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු ! සාදු !සාදු ! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ම ලැබේවා ! 🙏🙏🙏
@AmithaRamanayaka-iu4kr
2 ай бұрын
පින්වත් ස්වාමින් වාන්සේට ඉක්මන් භවයක අමා මාහ නිවන් සුවය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@sujeewaniperera5219
2 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@PRAMUONLINE1
2 ай бұрын
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි ! උතුම් නිවනින් සැනහේවා
@SL_carownersclub.
2 ай бұрын
ඔබ වහන්සේට මා මෙතෙක් සසර පුරාවට කල සියලු පින් අනුමෝදන් වේවා. පතන්නා වූ බෝධියකින් ඔබවහන්සේ නිවන් දකිත්වා.
@janajana7879
2 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾ඔබ වහන්සේගේ බණ කනට මී පැණි වැනිය අහන් ඉන්න ආසයි...බුද්දිය වැඩි වෙනවා.. සාදු සාදු සාදු....
@nwpindrangani
15 күн бұрын
මේ සියලු පිං බලෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු !!!!!!
@SumithraWijesingha-p8d
2 ай бұрын
අපේ ගරැ ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු සාදු නිවන් සුවය අත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@S.kRamya
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 නිර්වාණ සුවය ලැබේවා
@ramaniinoka851
2 ай бұрын
ඔ බ වහන්සේගේ බණ තව අහන්න අපි කල පින් මදි. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝද වේවා.
@lhssiriyalathalatha5794
2 ай бұрын
ඔබවහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DineshaKumari-h4i
2 ай бұрын
පව් අපි උන්වහන්සේ ගේ බණ අහනවා හරිම ආසාවෙන් ඔබ වහන්සේට නිවන් සුවය ලැබෙවා
@vajiradambullage4482
2 ай бұрын
🙏💛☸️ ඔබ වහන්සේ ඉතාමත් පැහැදිලිව විචිත්‍රවත් ලෙස කාලීනව හා දේශයට ගමට මෙන්ම ජනතාවට දහම් දේශනා අනුශාසනා ඔවදන් දුන් පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ ඒ සුමධුර දහම් දේශනා අනුශාසනා ශ්‍රවණය කිරිමට තරම් අපි පින්වත් වුයෙමු
@aa-ef9go
2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා 🙏🙏🙏🪔😌
@RamyaBadugoda
Ай бұрын
ඔබ වහන්සේ අපවත් වූ පසු තමයි මෙම දේශණාව ශ්‍රවණය කළේ ගොඩක් දේවල් දැන ගත්තෙ ඔබ වහන්සේ ගෙ දේශනාවන් අහලා තමයි මෙම ගෞතම බුද්ධ ශාසනයේ දී උතුම් නිර්වාණය අවබෝධ වේවා
@rasanjanagjayasekara5471
2 ай бұрын
නිවන් සුව ලැබේවා අපෙ පින්වත් ස්වාමින් වහන්සේට. 🙏
@ChandraniLokuwithana
2 ай бұрын
සාදු ඔබවහන්සේගේ බණකථා සෑහෙන ගණනාවක් ඇසුවා.ධර්මය ගැන පැහැදුණා නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏 7:21
@piyasiliwijenayaka5306
Ай бұрын
නිවන් සුව අත්වේවා පියසිලි
@swarnalathaalvis
2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා
@PathmaChandralatha-h7y
Ай бұрын
සසර ගමනේ නිමාව වන,උතුම්වූ නිරවාණ ශක්තිය ලබන්නාවූ පළමු භවයෙන්ම ඔබ වහන්සේට උදාවේවා!!!සාදු,සාදු,සාදු.🎉🎉🎉😂🙏🙏🙏🙏🙏🙏🙏
@vinithaIrangani-q6o
2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අපෙ ස්වාමීන් වහන්සෙට නිවන දුර නොවේවා!!!🙏🙏🙏 නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@MaxsiFernando-s8t
6 күн бұрын
Ape පින්වත් suwamin wahnseta amaha maha නිවන් සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😃😃
@UpulKumara-qo8hu
2 ай бұрын
ඔබ වහන්සේට,, නිවන් සුව අත් වේවා,,,,!!!!!,, අපේ හාමුදුරුවනේ,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakagandolahegedara367
2 ай бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සුවය ලැබේවා..... 🙏🙏🙏
@swarnalathaalvis
2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස . ඔබවහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා
@kusumlathawejesinha1647
2 ай бұрын
අමාමහ නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා අපේ ස්වාමීන්වහන්සේට 😢😢
@SamanmaliKaluarachchi
2 ай бұрын
බොරැල්ලේ කෝවිත හාමුදුරුවන් වහන්සේ ට උතුම් ඌ නිර්වාණ සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RenukaRenu-k6j
2 ай бұрын
ඔබවහන්සේ රටට ලෝකයට දෙසූ ධර්ම දේශනාවන් නිවන් මඟට හේතුවාසනාවේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
@shanthidesilva1428
2 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු 🙏🙏🙏සාදු සාදු
@WMChandar-fn9jx
2 ай бұрын
අපි නොදන්නා දේ එමටයි අපේ ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවය ලැබේවා
@NishanthiMunasinghe-xm6ql
2 ай бұрын
අපෙ ගරු කෝවිද ස්වාමින් වහන්සේට අමාමහ නිවන් මාර්ගයේ දොරටු විවර වේවා මේගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වේවා 🙏🙏🙏
@smusic677
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@janakiewijekoon1050
2 ай бұрын
🙏🙏🙏
@Okitha690
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@geethadamayanthi7128
2 ай бұрын
මේ වගේ බණ නම්..පැය24 වාඩිවෙලා අහන්න පුළුවන් ඒත් අපේන් අවාසනාවට දැයේඅවාසනාවට කෝවිද හාමුදූවෝඅපවත් උනා අජරාමර නිවන් සුව.ලැබේවා
@ramyawathigamage7351
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@KumariPathiraja
2 ай бұрын
අපේ හාමුදුරුවෝ දේශනා කල සෑම දේශනාවකම වටිනාකම මිලකල නොහැකි යි,ඔබ වහන්සේට නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමි
@WimalasaraHabarana
2 ай бұрын
😊
@janakiewijekoon1050
2 ай бұрын
🙏🙏🙏
@vinithaIrangani-q6o
2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@jayanthiperera3260
2 ай бұрын
ASEMA WEVA....SADU...SADU..SADUUU...🙏🙏🙏🙏🙏
@chandramaliniekasthurirathnaKa
2 ай бұрын
🙏🙏
@ramyadayaratne421
2 ай бұрын
ඔබවහන්සේට පැතු නිර්වාණ මාර්ගයේ දොර විවර වේවා 🙏
@wasanthadezoysa649
2 ай бұрын
මම හැමදාම මෙ හාමුදුරුවන් බණ අහනවා නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට
@kanthidesilva8934
Ай бұрын
🙏🙏🙏
@ashengunathilake8663
2 ай бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ රැස්කරගත් සියලු පිං. .......උතුම්වූ නිවනටම හේතු වාසනා වේවා,.....සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimathirathnayake4942
2 ай бұрын
Obawahanse me sasara kelawara ama maha nirwana shantiyam lebewa 34:07
@NumayaPasangi
2 ай бұрын
ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා
@Seetharanjani-p5f
2 ай бұрын
නිවන් සුවය ලැබේවා පිංවත් අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සේට😢😢😢😢😢😢😢😢
@KusumaLatha-y9t
2 ай бұрын
අපේ පින්වත් කෝවිද ස්වාමීන් වහන්සෙට අජරාමර නිර්වාන සුවයම ලැබේවා
@nishanava6702
2 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
@Lanka-j3i
2 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ළඟම භවයකදි නිවන සාක්ෂාත් වේවා🙏
@ConfusedCamperVan-gb1gi
2 ай бұрын
පොඩි දරුවෙක් වගේ උතුම් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@padminiwijetunga4531
2 ай бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@SeethaMallawarachchi
2 ай бұрын
ඔබවහන්සේ ට ඉක්මන් භවයකදී නිවන් සුව අත්වේවා.
@SriyaLiyanage-n9l
2 ай бұрын
ඔබ වහන්සේ ta ama maha නිවන් sapama ලැබේවා ..sadu..sadu ..sadu ...
@Sandunirajapaksha-c8e
2 ай бұрын
නිවන් සුව ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏
@SumithPriyananda-b4e
2 ай бұрын
අපේ ගරු ස්වාමීන් වහන්සේ .සාදු සාදු සාදු සාදු . නිවන් සුවය අත් වේවා .
@sandikaganesh3688
2 ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවනින් සැනසීම ලැබේවා
@slneelamahamama449
2 ай бұрын
ඔබ වහන්සේගේ බණ නිතර නිතර අසා සියලු දහම් කරුණු අවබෝධ කරගනිමින් සිටියෙමි.රටට ජාතියට ආගමට ණය නැති ඔබවහන්සේ ගේ නිවහල් චින්තනය, අපේ සංස්කෘතික අංග සුරකින ඒ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, අද නොඇසෙන බව දැනෙන විට වේදනයි අපේ හාමුදුරුවනේ.එහෙත්ඔබ වහන්සේ දේශනා කළ බුදුබණෙහි සඳහන් සියල්ල නැසෙන සුළු බව පසක් වන බැවින් , ඔබ වහන්සේ මෙතෙක් කල් බුදුබණ දේශනා කොට රැස් කර ගත් පින් බලයෙන්ද,අප යම් පිනක් කර ඇත්නම් ඒ පින් බලයෙන්ද, ඔබ වහන්සේට උතුම් අජරාමර නිවන් සුව පතා නිහඬ වෙමි. නම කියන්නට අවසරයි අපේ බොරැල්ලේ කෝවිද නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා!!!
@monikajayantiramasinha4731
2 ай бұрын
අමා මහා නිර්වාණය ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏
@jbdissanayake2712
2 ай бұрын
😂
@manjulatennakoon8978
2 ай бұрын
සාධූ සාධූ සාධූ !!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@seethapremalatha6357
Ай бұрын
Aththanma apaema awaasanawa mae wane uthum suwamen wahansala apaen aath wemama oba wahansata apeta deepu darma saakayanma penama athe nerwaana suwaya parthana karanawa
@sirimajayathilake3433
28 күн бұрын
සාදු..සාදු..සාදු..
@PushpaHemalatha
2 ай бұрын
පින්වත් ස්වාමීන් වසන්ස ඔබවහන්ට අමාමහ නිවන් සැප ලැබේවා
@rohiniliyanage-uv9wr
2 ай бұрын
ඔබ වහන්සේට. අජරාමර නිවන් සුව අත්වේවා 😮
@nilmininew2980
2 ай бұрын
ධර්ම දේශනා කළ පිනෙන් නිර්වානය අවබෝධ ය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanasureka3995
2 ай бұрын
අනේ ඔබ වහන්සේට උතුම් නිවන්සුවය ලැබේවා
@visakagunasekara2447
2 ай бұрын
නිවන් සුව අත්වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@thila3831
2 ай бұрын
අනේ ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිවන් මගම විවර වේවා හිමියනි.
@sudu6841
2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා🙏. 🙏🙏
@anandaanand4839
2 ай бұрын
සාදු සාදු සාදු නිවන් සුව ලැබෙිවා
@ishigirl-ec5sl
2 ай бұрын
දර්ම දේශනා බලයෙන් ඔබ වහන්ශෙට නිර්වනයම පතමි
@rohinisujatha
2 ай бұрын
සාදු සාදු සාදු අනුමෝදන් උනා අපේ හාමුදුරුවනේ නිර්වාණ සුවයම ලැබේවා අපේ හාමුදුරුවන්ට කොපමණ වැදගත්ද මේ දහම් බන පද ටික🙏🙏🙏
@sriyanisanjiwani7442
2 ай бұрын
උතුම් වූ අමාමහ නිවනින්ම සැනසේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@yasanthipitakotuwa6942
2 ай бұрын
අනේ මගේ පපුව palenna වේදනාව. අපේ hamuduwane නිවන් දැකීම මට මේ පින් හේතු වාසනා වේවා🙏🙏🙏
@PREMALATHAWijerathna
2 ай бұрын
ඇත්තෙන්ම ඔව්.කඳුළු පෙරමින් ධර්මදේශනාව ඇහුවේ.
@rohanrohan557
2 ай бұрын
අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏
@ArundathiWickramarathna
2 ай бұрын
කෝවිද හාමුදුරුවන් වහන්සේ හරීම අහිංසක යි
@geethachandanie5146
2 ай бұрын
Ane ow හරිම dukai
@sriyalathagomes2295
2 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
@Luckmalprasanna
2 ай бұрын
සාදු සාදු සාදු
@prisilajanakipathirana3855
2 ай бұрын
හිමියනි, ඔබට නිවන් සුව පතමි.
@samanpeiris-ii8rv
2 ай бұрын
අපේ හාමුදුරුවනේ ගොඩාක් පිං 🙏🙏නොදන්න ගොඩාක් දේ ඉගෙන ගත්තා ,අජරාමර නිවන් සුව ලබේවා.🙏🙏🙏🙏🙏
@MaaliKaravita
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ta amamaha nivanin sanaseva . 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@chamilalasanthi5379
2 ай бұрын
පින්වත් ගව්රවනීය බොරැල්ලේ කෝවිද සුවාම්න්වහන්සෙට පැතූ බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා සාධු සාධු සාධු
@MahindarathnaAkkurubewilaliyan
Ай бұрын
ඔබවහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !
@skateriderwithsithija427
Ай бұрын
Ane ape pinwath swami wahanseta maage namaskaraya wewa oba wahansege pralowa jeewithya suwpath wewa
@dishansri1270
Ай бұрын
Pin wath swamin wahanseta niwan suwa lebeawa...
@anushadulakshi8474
2 ай бұрын
Niwan suwa labewa pinwath swamin wahanseta!
@IndraniSomathilaka-ed1rm
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයක අමා මහ නිවන් සුවය අවබෝධ වේවා සාදු සාදු සාදු
@anomasadamali6298
Ай бұрын
Oba wahanse .nawatha aaye ape rate ipadenna ony..deergaaausha..labila...me vidiyatama apita ධර්මය දේශනා karna sekwaa.🙏🙏🙏🙏
@indrakalyanawathie5817
2 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@DammikaDam-v5n
2 ай бұрын
Aney harima lassanai oba wahansege darma desana oba wahanseta amaha maha nirvana suwa lebewa
@shiromichamika6169
2 ай бұрын
මේ දේශනා කල හැම දේශනා වක්ම හැම මොහෝතකටම වටිනව , ඔබවහාන්සේට අමාමහා නිවන් සුවයම ලැබේවා
@premasirifernando8307
2 ай бұрын
ඔබ වහන්සේ ගෙ බනට ඉතා ඇලුම් කරමි.ජිවමානව ඉන්නකොට ඔබ වහන්සේ දකින්න අසාවක් තිබුනා එය ඉටු කර ගන්නා .නිවන් සැප ලැබේවා!
@vijithaamarasinghe1293
2 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න හරිම ආසයි ජිවිතෙට ගොඩක් වටිනා උපදෙස් 🙏🙏🙏🙏🙏 මම මේ දේශනාව ශ්‍රවණය කරන්න කොට ඔබ වහන්සේ අපවත් වෙලා අපේ හාමුදුරුවනේ 😪😪😪😪😪 අමාමහා නිවන හෙතු වාසනාව වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹😪😪😪
@okindumatheshakekuluthuduw4301
2 ай бұрын
නිවන් සුව ලැබේවා පන්ඩිත හාමුදුරුවනේ ❤
@KumariManel-wf8im
2 ай бұрын
ඔබ වහන්සේ අමාමහ නිවනින් සැනසේවා
@amaragamagee6143
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වානබෝධයම ලැබේවා !!
@RMkumara
2 ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏
@garyami4067
2 ай бұрын
අජරාමර නිවන්සුව අත්වේවා ස්වාමීන්වහන්ස.සාදු සාදු සාදු
@HashanKavinda-m7h
2 ай бұрын
අපව මෙම සසරෙන් එතෙර කරවීම පිණිස හා හිත සුව පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කල පින් බලය හේතුකොට ගෙන ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අවබෝධ වේවා.
@sasaniprathibha2429
2 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ !!!
@jayasrirawan6907
2 ай бұрын
අපෙ හාමුදුරුවන්ට නිවන් සුව පතමි ..
@ChitraLiyanage-j2u
2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 😢
@umandadassanayaka5796
2 ай бұрын
ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාන අවබෝධය ලැබේවා ! අපට තවත් ධර්මාවබෝධය ලැබීමට අපේ පිං මදි ඇති හාමුදුරුවනේ
39:25
කෝවිද හිමිගේ සංවේදීම බණ - මේක ඇහුවොත් ඔබේ ජීවිතයම වෙනස් වේවි | Borelle Kovida Thero | Bana 2024
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 68 М.
50:25
යන යන තැන සියල්ල ලැබීමට කලයුතු දේ මොනවද? ( බොරැල්ලේ කෝවිද හිමි )
බොදු නෙත (Bodu Netha)
Рет қаралды 52 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 187 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 124 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
1:04:14
KALANIYE SASANAWANSA THERO.
HENDALA DHARMA DESANA
Рет қаралды 10 М.
53:42
අපි හැමෝටම සේරම දාලායන දවසක් එනවා? (හිසේ සිට දෙපතුල් දක්වා හැදෙන රෝග) -දානය, වීරිය, කාරිය සහ කාන්තිය
දහම් සේසත (Daham Sesatha)
Рет қаралды 89 М.
33:13
KALANIYE SASANAWANSA THERO
HENDALA DHARMA DESANA
Рет қаралды 76 М.
57:16
SURIYAWAVA ARIYADAMMA THERO.
HENDALA DHARMA DESANA
Рет қаралды 89 М.
32:23
කෝවිද හාමුදුරුවන්ගෙ බණ | රටම හැඩවූ කොවිද හාමුදුරුවෝ | Ven Boralle KovidaThero|2024 budu bana
SM Channel
Рет қаралды 144 М.
47:36
VEN BORELLE KOVIDA THERO (2016.01.23)
chandana liyanagunawardena
Рет қаралды 30 М.
44:38
စိတ်ကြောင့်ဒုက္ခမရောက်စေနဲ့ တရားတော်
Dhamma Dana Channel
Рет қаралды 165 М.
44:48
ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරමින් කෝවිද හිමියන් සිදු කළ අවසාන දේශනාව | Borelle Kovida thero Bana
Kumara Vlogs
Рет қаралды 42 М.
36:07
ඔබට පේන හීනවල තේරුම දැනගන්න කැමතිනම් දැන්ම මේක අහන්න | Ven Boralle Kovida Thero Bana 2024 |Budu bana
Daham Sewana
Рет қаралды 40 М.
56:10
අතිපූජ්‍ය බොරැල්ලේ කොවිද හිමි ජීවිතයට වටින නවතම ධර්ම දේශනාවක් Ven Borelle Kovida thero darma deshana
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 582 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН