KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපවත් වෙන්න කලින් බොරැල්ලේ කෝවිද හිමියන් සිදුකළ හදවත් කම්පා කරවන දේශණයක් | Borelle Kovida Thero Bana
41:53
ජීවිතේ වැරදිලා කියලා හිතෙනවනම් මේ බණ විතරක් ඇහුවත් ඇති ඔබට හැදෙන්න | Ven Boralle Kovida Thero 2024
28:53
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
It works #beatbox #tiktok
00:34
අපවත් වීමට පෙර බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සිදුකළ දේශණය | Borelle Kovida Himi Bana | Bana 2024
Рет қаралды 388,319
Facebook
Twitter
Жүктеу
1
Жазылу 341 М.
Pinwath oba පින්වත් ඔබ
Күн бұрын
Пікірлер: 2 400
@SamanmaliPerera-x9b
5 ай бұрын
මම කතෝලිකයෙක් එහෙත් මේ සුවමයන්වහන්සේගේ.. දර්මදේශන.. හැමදාම අහනවා ඔබවහන්සේට නිර්වාණබසුවය.. Labe wa🙏🙏🙏
@Sw-hq9qo
5 ай бұрын
මම ආසාවෙන් ඔබ වහන්සේගේ බණ ඇසුවා.ඔබ වහන්සේගේ අපවත් වීම හිතාගන්නවත් බැරි තරම් සංවේදිය ,ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏🙏
@manojgunathilaka225....8
5 ай бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් අමා මහා නිවන්සුවයම ලබත්වා කියා ප්‍ර්‍රර්තනාකරනවා .❤❤❤
@MafiaArmy_bts
2 ай бұрын
Sahh
@MafiaArmy_bts
2 ай бұрын
Sangetha
@MafiaArmy_bts
2 ай бұрын
P
@kamanimudalige4795
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු!!!
@ganganiweerasinghe1294
5 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහන්නේ ඉතාමත් කැමැත්තෙන් මේ පුවත ඇසු වෙලේ පටන් හිතට හරිම දුකක් ඇතිවුනා උතුම් නිවන්සුව ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾
@PathmaRanasinghe-e9e
5 ай бұрын
උතුමි නිවන් සුව ලැබේවා.
@NiroshaDilani-h5p
5 ай бұрын
උතුම් nirvana සුවය ma ලැබේවා
@vipulidevika8729
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සසරේ භයානක බව පසක් කරදුන් ඔබ වහන්සේගේ මුවින් දෙසූ උතුම් සද්ධර්මයෙන් සනහාලූ අප සවන් වලට ඔබ වහන්සේගේ හඩ නැවතත් නොඇසේවි.සියල්ලෙහි අනිත්‍ය බව පසක් කල ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා
@kumarirathnayake4776
5 ай бұрын
හිතට හරිම කණගාටුයි😔 අපේ ස්වාමීන්වහන්සේට අමා මහ නිවන මග දෙසු දහම් බලයේ පින් අනුමෝදන් වීමෙන් ම මේ ආත්ම භවයෙන්ම ලැබේවා !🙏🙏🙏
@salindalakmal3587
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටහේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerapradheep8494
5 ай бұрын
එසේම වේවා ....🙏🙏🙏🙏
@bluedragon2617
5 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා . 🙏🙏🙏
@SumithraDabare-sh4fy
5 ай бұрын
එසේම වේවා
@InokaPriyanthi-wb8kd
5 ай бұрын
Aesema weva
@savithridandimunige7526
5 ай бұрын
🙏🙏🙏
@m.p.rathnayaka477
5 ай бұрын
හිතා ගන්න බෑ මේ සිදුවීම ...හැමදාම බන අහනවා මම ඔබ වහන්සේ ට නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏
@PriyankaDeSilva-e3t
5 ай бұрын
ඔබ වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් අපට නෙතට කදුලක් ඉනුවා. අපි දෙන පිං බලෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
@premalalrajapaksha7678
5 ай бұрын
Obawahanseta niwansuwa labewa
@priyaniweerasooriya5674
5 ай бұрын
හැමදාමත් ඉතාමත් අර්ථවත් බණ ඇසුවා ...ඉතාමත් ආසාවෙන් ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
@lankag5248
5 ай бұрын
ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක් මෙි පුවත අහාලා මම තිගැස්සුනා හරිම අසාවකින් අහාන බණ ඔබ වහන්සේගේ . නිවන්සුව ඔබවහන්සේට..
@Suranjika_rosini_
5 ай бұрын
අනේ මමත් ...අසනීපයෙන්ද හිටියෙ .නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට
@AnulaWeerasinghe
5 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🌼🙏🙏🙏
@kumarisenavirathne2367
5 ай бұрын
අනේ අපිටත් හරිම දුකයි ස්ංසාරේ හැටි නම් තමයි පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් කොහොමද, මොකද උනේ හෙට වෙනතුරු ඉවසීමක් නෑ උතුම් නිවන ඉක්මන් බවයකදී ලැබෙනවා
@sarathkumara8401
5 ай бұрын
Uthum woo budu dhama nirmalawa desanakala jaathiye pinata pahalawu pinwath swamin wahansa Obama wahanseta uthum woo nirwanayama labewa...!.
@nilanthiSilva-u4b
5 ай бұрын
කෝවිද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් ඌ නිර්වාන සම්පත්තියම ලැබේවා....සාදු ...සාදු...සාදු ...
@VijithaRanjani-zf5dc
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මාර්ගඵල අත්විඳ නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏
@ChandraniLokuwithana
5 ай бұрын
මම බණ ඇසුව ස්වාමීන් වහන්සේනමක්.නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 3:15
@WasanthaWickramasinghe-cu5ro
5 ай бұрын
ඔබ වහන්සෙ දෙසූ ධම් බලයෙන් නිරොගි සුවෙන් යුතුව ඉපදී නිවන් ලබත්වා !🙏🙏🙏
@beauty-z2t
5 ай бұрын
සංසාරෙක හැටි... නිවන් සුව ලැබේවා ස්වාමන්වහන්ස.. අාසාවෙන් ධර්ම දේශනා අැහුවා
@nilukalakmali470
5 ай бұрын
🙏🙏🙏නිවන්සුවලැබෙවාහාමුදුරුවනෙ
@airanganijayalath1799
5 ай бұрын
Lassanai..bank..ahanna..labuna..ape..hamuduruwane..gen
@RathnaSooriyaarachchi-xb7yh
5 ай бұрын
අනේ!! මම හැමදාම බණ අහපු මගේ පින්වත් හාමුදුරුවෝ.. අද වැනි යුගයක සිටිය යුතුම හිමි නමක්! බුදු දහමෙහි වටිනාකම.... අපිට කියා දුන් ඔබ වහන්සේට නිවන් සුවය ම අත් වේවා!!🙏
@danieaviles576
5 ай бұрын
😢😭😭🙇♂️
@sitagunawardana5701
5 ай бұрын
😪😪😪😪😪😪
@sooriyaarachchi2286
5 ай бұрын
Ape hamiduruwanta uthum niwan suwa labewaa
@SandikaLiyanage
5 ай бұрын
Ape kowida hamuduruwane obawahanseta ama maha niwan suwa labewa 😢
@PushpaLatha-pc7bd
5 ай бұрын
😢😢😢😢😢
@indraniperera2983
5 ай бұрын
අපට සිට්ය යුතුම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිවන් සුවයම ලැබෙවා සාදු 🌷 සාදු 🌷
@jayawickramasinghe1741
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස.....ඒ හඩ දේශනා විලාසය..සිත සුවපත් කරන..කෙනෙකුට හරි මග යන්න ඔබ වහන්සේ දුන් ඔවදන් අදත් හෙටත් රැව් දේවි...එහෙත් ජීවිතයේ අනිත්‍යට කවදා හෝ මුහුන දිය යුතුයි.අහිමි වීම දුකක්,ඉක්මනින්ම හැරයාම ඊටත් වඩා වේදනාවක්...පතමි අජරාමර නිවන් සුව🙏🙏🌺🌺 දුකක්...තරුන්
@anomamalani3465
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට උතුම් නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
@renukasamarasekara3865
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මසකට ඉහත දිනකදී ඔබ වහන්සේ අප විහාරස්ථානයට පැමිණ දේශනා කරපු ධර්මය අසන්නට මමත් පින්වන්ත උනා කිසිම දිනෙක කාගෙවත් සිතක් නොරිදවා ධර්මය දේශනා කරපු ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා තව දුරටත් ඔබ වහන්සේ ගෙන් ධර්මය අහන්න අපි කරපු පින් මදි වෙන්න ඇති
@anjanaabeysinghe7282
5 ай бұрын
Oba wahanseta niwan suwa labewa.
@chandramahanama
5 ай бұрын
Koovida himisaduni obawahanseta niwansuwa📍📍📍
@nnjdnnjcjc4957
5 ай бұрын
ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා ....🙏🙏🙏🙏
@indramg3331
5 ай бұрын
කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ශාක්ශාත්වේවා උතුම් සම්බුදු ධර්මය දේශනා කල පිංබලෙන් නිවන් දොරටුව විවර වේවා
@ConfusedChrysanthemumFlo-zm1yv
5 ай бұрын
පින්වත්සුවමින්වහසෙටනිවන්ස
@sydarranasinghe6615
5 ай бұрын
ඔබ වහන්සේ සිටිය යුත්තේ මනු ලොව නොවේ, උසස් දිව්‍ය තලයකමයි. සුදුසු තැන් බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන්! ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! 🙏🏾🙏🏾🙏🏾
@thilakaratnebanda8400
5 ай бұрын
ඔබ වහන්සේ ට ඉක්මන් භවයකදීම නිවන්සුව ලැබේවා
@chandramuthuketaarachchi8140
5 ай бұрын
ඉක්මන් භවයක දී උතුම් නිවනින් සැනසේවා!
@Veniziadukgnna2479
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා.🙏🙏🙏
@ShiyamaShiromi
5 ай бұрын
ඔබ වහන්සේට සිටිය යුත්තේය මනු ලොව නොවේ උසස් දිව්‍ය තලයෙහි. සුදුසු තැන්බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන් . උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🪔🪔🪔
@ThusharaPriyanga-t4q
5 ай бұрын
නිවන්සුව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන දර්මදේශනා මය පිං බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා ....😢😢😢
@N.A.දෙව්දුනී
4 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙත්වා!අපට අරතවත් ලෙස දර්මය දේශනා කලාට ස්තූතිය 🥺🥺🥺🥺🥺
@chandrikahennayaka7459
5 ай бұрын
හිතා ගන්න බැරි සිදුවීමක්,,,, සංවේගය දරාගත නොහැකි තරම් ,, අනේ ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා !!!!!!!!!
@kumudufernando6581
5 ай бұрын
මං කතෝලිකයෙක් . හරි ආසාවෙන් මේ ස්වාමීන් වහන්සේගෙ දේශනා අහන්නේ. අමාමහා නිවන් සුව ලැබේවා 🙏
@PrasanthiWeerasinghe
5 ай бұрын
ගෞරවනීය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත් වේව🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿 18:22
@dayakappagoda
5 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙක් දුන්නාවු ධර්ම දානයේ බලයෙන් උතුම් වූ නිවන් සුවයම අත් පත් වේවා ......!
@kuwaitkuwait7689
5 ай бұрын
මම කතෝලික කෙනෙක්, මම කුවේට් ගෙදරක වැඩ මම වැඩ කරනගමනුත් .ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා .....
@SisiraKumara-dg2ib
5 ай бұрын
කොවිද හිමියන්ට නිවන්සුව ලැබේවා . සාදු සාදු සාදු !!!..
@chamilachami4760
5 ай бұрын
අපට උතුම් වූ ශ්‍රි සද්ධර්මය කියාදුන් , ජිවිතයෙ යථාර්තය අවබොධ කර දුන් අපගෙන් උතුම් යතිවරයාණන් වහන්ස ඹබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 පතනා බොධියකින් අමාමහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි!!!!!!
@seelawelengoda1875
5 ай бұрын
මම හරි ආසවෙන් බණ අහපු සුවාමින්වහන්සේ නමක් අමාමහ නිවන්සුවයම ලැබේවා 😢😢😢
@gamagewijesooriya3329
5 ай бұрын
Oba wahanseta ama maha niwan suwa lebewa.
@AmithaRamanayaka-iu4kr
5 ай бұрын
🙏🙏🙏
@GeethaGeetha-th2pu
5 ай бұрын
Kawadada apawath tiyenne
@nirmalawijerathna2299
5 ай бұрын
නමෝබුද්ධාය ,උතුම් තෙරුවන් ගුණ බලයෙන් ද අප සැම ජීවිතය පුරාවටම සිදුකළ සියලු පින් කුසල් ද ඔබවහන්සේට අනුමෝදන් කරමි සාදු සාදු සාදු අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඔබවහන්සේ පතන බෝධියක් ලබා උතුම් නිර්වාණ සැපයම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MahindaWelikanna
5 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ගේ අවසන් ධර්ම දේශනාවත් අහන්න තරම් මමත් පිං කරලා තියෙන්නේ ඹබ වහන්සේ ට අජරාමර නිවන් සුවය ලැබේ වා !!!ලැබේ වා !!! ලැබේ වා !!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@AmilaAmarakoon-q2g
5 ай бұрын
හිතන්න බැරි පුවත ක් හරි අමාරුයි දරාගත නොහැකි පුවත ක් ඔබ වහන්සේ ට් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshperera2288
5 ай бұрын
අර්ථයෙන් ධර්මයෙන් අපේ මනස පෝෂණය කරමින් දහම් මග පෙන්වා දුන් ගරුතර කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!
@Sriyne
5 ай бұрын
අනේ හිතා ගන්න බෑ ඔබ වහන්සේ අපවත් උනා කියලා පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏
@SunilRajapaksha-un5vw
5 ай бұрын
අපවත් වී වදාල ජූජනිය කෝවිද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අජ රාමර නිවන් සම්පතිය ම ලැබේවා.! 4:33
@prabathsanjeewa7747
5 ай бұрын
Niwan suwaya lbeewaa...
@jayam1429
5 ай бұрын
මාත් උන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ සේ ශ්‍රවණය කරනවා ..... ජීවිතය කියන්නේ ප්‍රවේශම් කරන්න බැරි දෙයක් .... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා කියලා ! 👏👏👏👏👏👏👏👏👏
@SwarnaHettiarachchi-y4b
5 ай бұрын
Uthum nirvana suwaya ath wewa😢😢😢😢
@chithramalani9465
5 ай бұрын
Obawahanseta niwansuwama athwewa
@JayanthaPriyadarshani-v2j
5 ай бұрын
උතුම් නිවන් සුවයම ලෙබෙවා😢😢😢😢
@NALIKAJAYASINGHE-o3l
5 ай бұрын
හම දිනකම බන අහන්ඩ ලබුනත්,අද ඔබ වහන්සේඅපෙන් සමූගෙන,,බලාපොරොත් තු.නොවන දිනක,මේ පාඩුව ලෝකවාසීන්ට දරාගන්ඩ බරිවෙනව,ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලබේවා!
@chandrikaranjani1215
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුව ලැබෙිවා!
@SandyaRodrigo-d3z
5 ай бұрын
අයියෝ ස්වාමීන් වහන්සේ හිතා ගන්න වත් බැහැ. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා පතමු .😢😢😢
@Wimala1234-pp2tm
5 ай бұрын
ඇපගේ පින්වත් සුවාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින්.උතුම් නිවන් මග ලැබේව
@skdnfjdjj1988
5 ай бұрын
🙏🙏🙏
@SwarnaWelianga
5 ай бұрын
Oba,wansata,niwan,suwa,labawa
@SwarnaWelianga
5 ай бұрын
Oba,wansata,niwansuwa,labawa
@ConfusedChrysanthemumFlo-zm1yv
5 ай бұрын
,. 😂
@nelumanithaksalawijayaward5220
5 ай бұрын
පින්වත් කෝවිද හිමිපාණන් ට පැතූ බෝධිය කින් උතුම් වූ අමා මහා නිවන්සුවයම ලැබේවා!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpadesilva448
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පැතුබෝධියකින් උතුම් වු නිවන්සුවය ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේට 🙏🙏🙏
@swarnakumaridissanayake6985
5 ай бұрын
ඔබ වහන්සේගේ බණ හරිම ආසාවෙන් ඇහුවා. ඒත් ආයේ ස්වාමීන් වහන්සේගේ බණ අපට අහන්නවෙන්නෙ නෑ. ඒ ගැන හරිම දුකයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !
@OnlineBusiness-wr3dg
5 ай бұрын
අපගෙ ගරු සුවාමින්වහන්සේට පතන බෝධියකින් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Dhammikahas
5 ай бұрын
හිතාගන්න බැහැ ..සුවාමින්වහන්සේ අපවත් වෙලා බව සමාජමාද්‍ය .ජාලයේ දකිත්දි ..මොකද උනේ සුවාමින් වහන්සේට අසනීපයෙන්ද වැඩ උන්නෙ
@chandanabandara2920
5 ай бұрын
උතුම් නිවන් සුව අවබෝධ වේවා අපේ හාමුදුරුවන්ට.. ලොකු පාඩුවක් සම්බුද්ධ ශාසනයට
@ashokanawarathna8336
5 ай бұрын
හිතට දැනෙන්න බන දේශනා කරනවා. හිතට කා වදිනව. සාදු සාදු සාදු . උතුම් නිර්වානය ලැබේවා . 🙏🙏🙏
@priyanthasuriyaarachchi9800
5 ай бұрын
පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@ChitraThenuwara
5 ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවෙත්වා. උතුමි වු නිර්වාන සුවය ලැබෙත්වා. 😢😢
@jennieblink3233
5 ай бұрын
ඔබ වහන්සේ අසනීපයෙන් සිටියදීත් ධර්මදේශනා කලා.ජීවිතයට ඉතා වටිනා ධර්ම කරුනු කාරනා වලින් දැනුවත් කලා.ඉක්මනින් සසර ගමන නිමා කල ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
@yasanthipitakotuwa6942
5 ай бұрын
අනේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය හරිම අර්ථවත් ඒ වගේ සමාජය තුළ ඇති වරදි නිවැරැදි කර හොඳ මිනිස්සු බිහි කිරීමට එවැනිම ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සෙ අප අතරම nawatha ඉපි දේව. 🙏🙏🙏
@NiroshaDilani-h5p
5 ай бұрын
Sadu sadu
@SitharaGunathilaka-b6c
5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවේ ..ඉතාමත් වටිනා දේශනා වන් මයි දේශනා කරේ.. ජීවිතේ අනියත බව පසක් කරමින් ඔබ වහන්සේ හිතුවටත් වඩා ඉක්මනින් යන්න ගිහින් .. ...ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත ලැබේවා ..🙏🙏🙏
@ushawijesinghe
4 ай бұрын
ඉක්මන් භවයකදී ම උතුම් විමුක්තිය සාක්ෂාත් වේවා! පිංවත් මගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IkSriwardana
5 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏🙏
@erandijayasekara4788
5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අමාමහ නිවනින් නිවි සැනසෙත්වා 🙏🙏🙏🙏🙏
@hewadewage2515
5 ай бұрын
😢😢😢ඔබ වහන්සේට නිවන් සුවය පතමි පින්වත් හාමුදුරුවනේ 😢😢😢😢😢😢😢
@sriyaniqwarfordt3764
5 ай бұрын
❤❤❤❤❤❤
@SandyaNilaweera
5 ай бұрын
අමා මහනිවන් සුවය ලැබේවා පින්වත් හාමුදුරුවන්ට. 🙏🙏🙏
@nalanaimbuldeniya9256
5 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....🙏🙏🙏
@madawaperera1447
5 ай бұрын
😮😮😮😮😢😢😢😢😢😢 Niwan suwalabewaa@@nalanaimbuldeniya9256
@niluherath3196
5 ай бұрын
නිවන්සුව ලැබෙිවා අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏
@ajanithachandika-vj2yw
5 ай бұрын
නිවන් සුව අත් වේවා අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏💛🙏💛🙏💛🙏
@wasanthaarachchi2474
5 ай бұрын
අයියෝ 😢 කට හඬ ඇහෙනවා ඇහෙනවා වගේ 😢 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලාවූ බෝධියකින් නිර්වාණ සුව අත්වේවා ...🙏 සාධු .සාධු ..සාධු ...🙏😥😥😥
@wasanthagunarathna6230
5 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා හරිම.කාලිනයි.පුයෝගිකයිඅහන් ඉන්න.කමුමැලිකමක් දඅනෙන් නැහ.සංසාරේ දුක.කාටත්ොදුයි ඹබ වහන්සේ පතන්නාවුබෝධියකින් නිවනම යමි භවයකදිශාක්ශාත් කරගනිත්වා🌷🌷🌷🙏🙏🙏🙏
@milroyperera4650
5 ай бұрын
@@wasanthagunarathna6230ì
@achalamadawaththa2486
5 ай бұрын
අනේ අදයි දැනගත්තේ උන්වහන්සේ අපවත් උනා කියලා...හරිම දුකයි..😢අපේ ස්වාමීන්වහන්සේට ඒ උතුම් නිර්වානය ලැබේවා
@dayamadarasinghe9227
5 ай бұрын
ඔබ වහන්සේට පැතූ බෝධියකින් ඒ අමාමහ නිර්වාන සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !
@ayesh.3308
5 ай бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබවහන්සේ දෙන ධර්මදාන පිණෙන් ඉක්මන් භවයක උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏🙏
@nilunilu1602
5 ай бұрын
Niwan සුව prathna karanwa Ape හාමුදුරුවනේ 🙏🙏🙏
@SandhyaPriyadarshani-m3y
5 ай бұрын
උතු ම් නිවනම අත් වේවා අපෙ ස්වාමින් වහන්සේ ට
@ThusharaSenadheera-k4q
5 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්ස... ඔබවහන්සේට, උතුම් නිවන් සම්පත්තිය අවබෝධ වේවා!!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kis5976
5 ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සෙ ට ප්‍රාර්ථනා කරන අමා මහ නිවන් සුවය ලැබේවා 👏👏👏👏
@මැහුම්පාඨමාලා
5 ай бұрын
මම හැම දාමත් ඔබ වහන්සේගේ බණා අහනවා පින් වත් ස්වාමීන් වහන්ස නිවන් සුව ලැබේවා
@abimaniwansa814
5 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මන් බවයකදී චතුර්‍යය සත්‍ය දර්මය අවබෝධ වේවා .උතුම් වූ නිර්වානය ලබා ගැනීමට දෙසු දර්මය හේතු වාසනා වේවා 🙏🙏🙏
@bkindrni2444
5 ай бұрын
නිවන ඔබවහන්සේට හමු ඌවනම් 🙏🙏🙏🙏🙏 නිවන හමු නූනානම් ඉපදෙන්න අප අතර නිවනින් නිවෙන්නට🙏🙏🙏🙏🙏
@chandrawijethunga3226
5 ай бұрын
අනේ ස්වාමීනි වහන්සේගේ අපවත්වීම ඇසූ වේලේ පටන් හිතට හරිම දුකයි. නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !
@chamaramadushanka2442
5 ай бұрын
ඔබ වාහාන්සේට උතුම් අමා මාහා නිවන් සුව ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chulanirajapaksha8913
5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේ වා 🙏🙏🙏
@NandaniNandani-c8w
5 ай бұрын
මේ සසර ගමනින් එතෙර උන ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@InduRanasinghe-rk6vw
5 ай бұрын
😢😢😢😢
@pushpasiriwardena382
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශානාවේ පිනින්ම පතනා බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !! 🙏💐🙏💐🙏
@PassiveIncomeAgency28
5 ай бұрын
ඝ්
@s.s.mahanama3984
5 ай бұрын
බුදු රජානන් වහන්සේගේ ඒ නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිවන් අවබෝධ ය ලබා ගැනීමට හේතු වේවා !🙏 මේ ගව්තම සම්මා සම්බුද්ධ කාලයහිදීම.🙏
@asokaperera5482
5 ай бұрын
Oba whansata nirmanaya partana karame
@ChandrikaKariyawasam-wh4yf
5 ай бұрын
නිවන් සූව හා මුදු රුවනේ
@ChandrikaKariyawasam-wh4yf
5 ай бұрын
අපි ආසාවෙන් ඛන ඇසුවා
@LalithKumara-ww9zv
5 ай бұрын
ප්ග්ඩ්ට්@@asokaperera5482
@techome3925
5 ай бұрын
පිංවන් අපේ හාමුදුරුවන් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා .🙏🙏🙏
@chathurikaushalya3982
5 ай бұрын
මා කල සියලු පින් ඔබ වහන්සේට උතුම් නිවනටම යන්නට අනුමෝදන් වෙත්වා
@rathnakumari448
5 ай бұрын
මම හැමදාම මෙි ස්වාමීන් වහන්සේ ගෙන් බණ අහනව අනේ හරිම දුකයි නිවන් සුව ය ලැබේ වා
@gameon6202
5 ай бұрын
මොකද් වුනෙර්?
@MalaniJayanthi
5 ай бұрын
අනෙමගේ හාමුරැවන්ට මොකද ලෙඩින්ද හිටියේ . නිවන්දකිත්වා
@LathaJagoda
5 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !
@shehanrandilu2381
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට අමාමාහා නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏
@mawbimalanka931
5 ай бұрын
අපි මේ තරම් අවාසනාවන්තද කියලා හිතුන. හරිම දුකයි අපේ ස්වාමින් වහන්ස. අපට අර්ථයෙන් ධර්මයෙන් ජිවත් වෙන්න කියලා දුන්න ඔබ වහන්සේට කළ සියලු කුසල් උතුම් නිවනට පාරමිතා ධර්මයක්ම වේවා!🙏🙏🙏🙏🙏🙏
@RanjaniRathnayake-e2s
5 ай бұрын
මුලු මහත් ලොකයාගේ හිත සුව පිනිස ධර්මය දේශනා කල බල මහිමයෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා. සාදූ සාදූ සාදූ 😭🙏🙏🙏
@IndraniSomathilaka-ed1rm
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ආ මහ නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
@ArabiKitchen
5 ай бұрын
නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@Thushanthi-e9f
5 ай бұрын
උතුම් වූ යතිවරයාණන් වහන්සේට උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා !!! 🪔🪔🪔🙏🙏🙏💐💐💐
@lovevibe6764
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේටඋතුම් වූ නිර්වාණ සුවය ලැබේවා..😢😢😢😢
@h.l.malani.6278
5 ай бұрын
ඔබවහන්සේ ගේ බණ ඇහුවා හිත ගොඩක් හැදුනා අපි මැදපෙරදිග ඉදන් ඇහුවෙි කොහොමද මෙි සෝකය ඉවසන්නේ 😢😢😢😢😢 වෙිදනාව නිමක් නැහැ .උතුම් අමාමහා නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏
@ManikeChandrasekara
5 ай бұрын
ස්වාමින් වහන්සේට උතුම් නිවන්සුව සුවම ලැබෙවා !!! සාදු සාදු සාදු. 🙏🙏🙏
@indranimalkanthi2025
5 ай бұрын
ලෝකයක් වටින බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්,පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@sheelakodithuwakku2914
5 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට නිතරම සවන් දුන්න බෞද්ධ ජනතාවට මහත් පාඩුවක් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
@nirmaleeamarasinghe4691
5 ай бұрын
Pinwath ape swamin vahanseta nivan suwa labeva.sadu sadu sadu.
@sheelapererakoniaris2341
5 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏
@SavindiKn
5 ай бұрын
උතුම් නිර්වාන සම් පත්තිය ලැබේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@devikasudharshani7831
4 ай бұрын
🙏🙏🙏🙏
@Rani-um2mk
5 ай бұрын
ඔබ.වහන්සේට ..උතුම් නිවනම.අත්වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AriyadasaWaduvidanage
5 ай бұрын
ඉතා සුමධුර ලෙස ධර්ම දේසණා කල ඔබ වහන්සේ ට පතනා බොධියකින් සසරින් එතෙර වීමට හේතු වාසනා වේවායි පතමි....සාදු .සාදු .........
@UDK-v5w
5 ай бұрын
ස්වාමීන් වහන්සේට බියකරු සසර දුකින් එතෙරවී උත්තරීතර අමාමහ නිවණින් සැනසීම ලැබේවා!!!
@PGNihal-h1h
5 ай бұрын
අනෙ 😢😢😢😢❤ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@shamaleejayasiri1216
5 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා 🙏🙏❤️
@visuladesilva8063
5 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේට මේ අත්භවයේම උතුම් වූ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා!!!🙏🙏🙏
@srilanka5314
5 ай бұрын
නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼
41:53
අපවත් වෙන්න කලින් බොරැල්ලේ කෝවිද හිමියන් සිදුකළ හදවත් කම්පා කරවන දේශණයක් | Borelle Kovida Thero Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 117 М.
28:53
ජීවිතේ වැරදිලා කියලා හිතෙනවනම් මේ බණ විතරක් ඇහුවත් ඇති ඔබට හැදෙන්න | Ven Boralle Kovida Thero 2024
Daham Sewana
Рет қаралды 55 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
30:26
නෑසූ කණ් පලක් නොවන වටිනාම දේශනය |kagama sirinanda himi bana #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 88 М.
48:58
ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana
Gamana - ගමන
Рет қаралды 15 М.
12:31
අරලියගහ මන්දිරේ පිංකමකට ගිහිල්ලා වෙච්ච දේ.මේවා කවුරුත් කියන්නේ නෑ boralle kovida himi bana deshana
dharma deshana
Рет қаралды 117 М.
39:19
බොරු කියන අයට වෙන දේ ගැන ලුණු ඇඹුල් ඇතිව කෝවිද හිමියන් කියපු කතාව | Borelle Kovida Thero Bana 2025
Budu Karuna
Рет қаралды 14 М.
19:33
අවංක රාජ්‍ය සේවයක් නැතිව ජනාධිපති කොච්චර හොද උනත් රට හදන්නෙ කොහොමද පුතා | kagama sirinanda himi bana
NelhasaLanka
Рет қаралды 105 М.
41:03
මේ බණ කතාව අහන්න හිතෙන්නේ මහා පින්වන්තෙයෙකුටම විතරයි | Borelle Kovida Thero | Budu Bana | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 60 М.
1:00:05
ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 59 М.
19:58
සල්ලිත් නෑ සනීපත් නෑ | සත්‍ය කතාවක් | boralle kovida himi bana | dharma deshana
dharma deshana
Рет қаралды 458 М.
40:09
දරුවන් නිසා හිතින් විදවන අම්මලා තාත්තලා මේක අහන්න | Borelle Kovida Thero Bana | Bana 2024
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 45 М.
44:32
කෝවිද හාමුදුරුවෝ භූතයා එළවපු හැටි | ven.boralle kovida thero | bana katha | bana | budun dakimu
Budun Dakimu
Рет қаралды 61 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН