බ්‍රහ්ම මුහුර්තය කාලයේදී භාවනා සාර්ථක වෙන්නේ ඇයි | Brahma Muhurta

  Рет қаралды 12,169

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 70
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
බ්‍රහ්ම මුහුර්තය ගැන ලංකාවේ වගේම ලෝකයේ වරට වෛදික දැනුමට අනුකුලව නිවැරදිව පැහැදිලි කරන මෙම වීඩියෝව share කර තවත් පිරිසක් දැනුවත් කිරීමට ඔබත් දායක වන්න... ❤🕉🙏
@kumarioman3084
@kumarioman3084 6 ай бұрын
විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති වෙවා මෙම විඩීයෝ එක මුන ගැසීමට මග පෙන්ව විශ්ව මාතාවට ඉස්තුති වෙවා ❤❤
@sumuduperera9987
@sumuduperera9987 6 ай бұрын
උතුම් මේ දැනුම ලබාදුන්නා වූ ඔබතුමාට බොහෝ ස්තූති වේවා පින් සිදු වේවා සිදුවේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා විශ්වය යනන්ත ශක්තිය තවත් ලැබේවා ලැබේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 6 ай бұрын
අපට මෙි කාරනා කියාදුනනාට ගොසඩක්් පින්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🙏🕉️
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 ай бұрын
කරුණු පැහැදිලි කර දුන් ඔබ තුමාට බෙහෙවින් ඉස්තූතී වන්ත වෙමි ,,මේ වන් වූ වටිනා දේ ගැබ් වුනු වීඩියෝ එක මෙලෙසින් අපහට ලබා දුන් ඔබහට මෙන් මේ විශ්ව මාතාවට හදවතින්ම ඉස්තූති වන්ත වෙමි අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී 🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 6 ай бұрын
මේ දැනුම මට ලබාදුන් ඔබතුමාට බෙහෙවින්ම පිං.සුවපත් වෙත්වා. !!! 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🕉️🕉️🙏🙏
@NelumLanka
@NelumLanka 5 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි පුතුනේ තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා. සියලු දෙවියෝ ආශීර්වාද කරත්වා.. 🌞🌻🌞
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 6 ай бұрын
මට දකින්න ලැබුණු වාසනාවන්තම විඩියෝව,අවශ්‍යම කරුණු ගොඩක් ඉගෙන ගත්තා,පින්🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🙏🕉️
@සප්තරිශි
@සප්තරිශි 6 ай бұрын
Shiva දෙවියන් ගෙන් පිහිට ලබා ගත හැකි ආකාරය ගැන Video එකක් කරන්න කියලා ඔබ තුමාගෙන් කාරුණික ව ඉල්ලා සිටිනවා 🙏 🙏
@useruse567
@useruse567 6 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට
@tharukandy5762
@tharukandy5762 15 күн бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 15 күн бұрын
@@tharukandy5762 🕉️❤️🕉️
@prashanthipeiris2773
@prashanthipeiris2773 6 ай бұрын
ස්තුතියි .. ඉතාමත් පැහැදිලි හඬක්. තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 3 ай бұрын
අනෙක වාරයක් ස්තුතී වෙවා විශ්ව මැනියන්ටත් එ වගෙම ඔබතුමාටත් නමස්කාරය වෙවා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@DulaniKumari-tv2tk ස්තූතියි දුලානි මහත්මිය.. ඔබතුමිය කැමතිනම් තව පිරිසක් මේ පිලිබදව දැනුවත් කරන්න මේ විඩියෝව ශෙයා කරන්න..
@anjana.madhuri2980
@anjana.madhuri2980 3 ай бұрын
ගොඩාක් පින් ඉතා වටිනා වීඩියෝවක් ලබා දුන්නාට.නිදුක් නීරෝගීමත් වේවා.දීර්ඝායු වේවා 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@anjana.madhuri2980 🙏🕉️❤️
@chandhijayasooriya5521
@chandhijayasooriya5521 2 ай бұрын
Me video eka dekimata salasa dunnau adaraniya viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi 🙏🙏🙏
@සප්තරිශි
@සප්තරිශි 6 ай бұрын
ගොඩක් පින් ඔබතුමාට. මම ඔබ තුමා ගෙ blog post කියවනවා. ඒවා ගොඩක් හරවත්. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ඔබ තුමා shiva thandawaya ගැන දාපු පෝස්ට් එක සහ Video එක. ඔබ තුමා කියපු දේවල් සත්‍ය යි. 🙏🙏🙏🙏🙏
@sakuarachchi1780
@sakuarachchi1780 6 ай бұрын
ස්තූතියි ඔබට..
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
🕉️🙏❤️
@suwashinidilhara1562
@suwashinidilhara1562 6 ай бұрын
හරිම වැදගත්....ගන දෙවියන් ගැන වීඩියො එකක් කරන්න පුලුවන්ද .....
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
ගණ දෙවියන් ගැන තොරතුරු ඇතුලත් විඩියොවක් ඉදිරියෙදි කරන්නම්
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 6 ай бұрын
A beautiful post. Most Welcome.
@katayamchaminda5676
@katayamchaminda5676 6 ай бұрын
බොහෝ පින්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🙏🕉️
@wimukthihashan5
@wimukthihashan5 5 ай бұрын
කාලකෙන් හම්බුන මිත්‍යාව නැති අතිශොක්තිය නැති පට්ට චැනල් එකක්
@mallikaranjani9626
@mallikaranjani9626 4 ай бұрын
Kundali shakthiya awadi unama monada karanna puluwan
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@mallikaranjani9626 මේ විඩියො එකේදි ඒ ගැන සම්පුර්ණයෙන් විස්තර කරලා තියෙනවා : kzbin.info/www/bejne/gHbWeaxuadx9iM0si=tFpk0qCtS43zU6qh
@moon_prince
@moon_prince 3 ай бұрын
Ethakot brahma murthya thiynne hriyma keeyta d😢
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@moon_prince හරියටම මේ වෙලාව කියලා කාලයක් කියන්න බැ බ්‍රහ්ම මුහුර්තයට. අදනම් ඉර පායන වෙලාව 6.04 එතකොට මේ දවස් වල බ්‍රහ්ම මුහුර්තය එන්නෙ 3:44 ඉදන් 5:16 වෙනකම්
@swetha744
@swetha744 6 ай бұрын
Kundalini bawanawa gana video ekak karannako
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
ලගදි විඩියො එකක් දානවා ඒ ගැන
@upalichandrasirigemcity-wm5og
@upalichandrasirigemcity-wm5og 6 ай бұрын
Thank you very much
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🙏🕉️
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Godak hoda video aka
@prageethmadushan8635
@prageethmadushan8635 6 ай бұрын
🙏🙏
@chandimaherath2907
@chandimaherath2907 6 ай бұрын
❤❤❤
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@chathuramadawa4136
@chathuramadawa4136 6 ай бұрын
භක්ති යෝග ගැන ගේන්න
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
ලගදි විඩියො එකක් දාන්න ඉන්නෙ ඒ ගැන
@thilinapadmathilake5178
@thilinapadmathilake5178 3 ай бұрын
Pin❤❤❤
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@thilinapadmathilake5178 ❤️🕉️🙏
@jayantharohini2029
@jayantharohini2029 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 5 ай бұрын
🙏❤️🕉️
@Siwrathnabandara87
@Siwrathnabandara87 6 ай бұрын
🕉️✨🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
🕉️🕉️🕉️
@RaniPerera-i1j
@RaniPerera-i1j 6 ай бұрын
Taman danna de tawat boho pirisakata laba dima gana ma obatumata istuti purwakawa namaskaraya karanawa ,obatuma gen watina karunu kihipayak danaganimata , awasyai , idiriyedi durakatana ankayak laba diya hakinam obata behevinma pin atwevi , bohoma istuti istuti istuti, pin obatumata 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
❤️🙏🕉️
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 4 ай бұрын
මිනිස්සු දාල තියන comment දැක්කහම පවු කියල හිතුන ඒ කයි උඩින් comment එකක් දැම්මේ තරහකට නෙමයි
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 4 ай бұрын
පට්ට බොරු මේ කියන්නේ මට මේවා කියන්න උවමනාවක් නැහැ මේවා අහල මිනිස්සු අමාරුවේ වැටෙනවා ඒ කයි. මේ ගැන මේකේ ලියන්න අමාරුයි සරලව කිවුවොත් බ්‍රහ්ම මුහුර්ථ වෙලාවේදී වෙන්නේ එක දෙයයි ඒ වෙලාවට. විශ්වයේ පවතින සියළුම අන්දුරු ශක්තින් වල ක්‍රියාකාරිත්වය අක්‍රියවෙලා තියෙන්නේ අනිත් කරුනනම් විශ්වයේ ඇති සියලුම ඇටම් එකතැන නැවතිලා තියෙන්නේ. ඇටම් කියන්නේ (අනු )අන්න ඒ නිසා ඒ වෙලාවට අපි මොකක් හරි ප්‍රර්ථනාවක් කරොත් ඒ ක ඉෂ්ට වෙනන්න තියන ප්‍රතිශතිය 100&90ක් වැඩි බලවත්ම පැත්ත උතුර උතුර බලාගෙන කරන ප්‍රර්ථනා ඉක්මනට ඉෂ්ට වෙනවා. මේක ආවට ගියාට කියන දෙයක් නෙමයි.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NeelRajapaksha-x5q නොදන්නා දේවල් කියවන්න ගොස් අනාගැනී⁣ම. බ්‍රහ්ම මුහුර්තය කියලා එකක් උදාවෙන්නෙ පෘථිවියට මිස විශ්වයට නෙවෙයි. බ්‍රහ්ම මුහුර්තය උදාවෙන්නෙ පොලව කරකැවෙන නිසා මිසක් විශ්වයෙ මුකුත් වෙන්නෙ නැ. ලංකාවෙ අයට බ්‍රහ්ම මුහුර්තය වෙද්දි ඇමෙරිකාවෙ අය හොදට වැඩ. බ්‍රහ්ම මුහුර්තය කියන්නෙ එක නිශ්චිත වෙලාවක විශ්වයෙ වෙන දේකටනම් එක් අදාල වෙන්නෙ ලෝකෙ එක රටකට විතරයි වෙන්න ඕනි. අනික ඇටම් කියන්නෙ අනු නෙවෙයි පරමානු. පරමානුවත් අනුවත් එක තැන නවතින් නැ කවදාවත්. ඇටම්ස් ගැන මෙලෝ තෙරුමක් නැතුව කියෝනවා කියලා ඔය කතාවෙන්ම සයන්ස් දන්න මනුස්යෙක්ට නම් තේරෙනවා
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 4 ай бұрын
@@KundaliniYogaSrilanka ඔයා මට කියන්නකෝ බ්‍රහ්ම මුහුරතයෙන් වන්දනා කරනකොට අපේ කයේ චක්‍ර කීයක් ද අවදි වෙලා තියෙන්නේ මට ඒ ක විස්තර කරන්නකෝ
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 4 ай бұрын
@@KundaliniYogaSrilanka පොළොව කැරකෙනවද එතකොට විශ්වයට පොලොව අහිති වෙන්නැද්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NeelRajapaksha-x5qවන්දනා කරන්නෙ බ්‍රහ්ම මුහුර්තයෙන්ද ඔළුවෙන් හිටගෙනද කියන මත චක්‍ර අවදි වෙන් නැ. ඒකම මනසින් හදාගත් මනෝවිකාරයක්. බ්‍රහ්ම මුහුර්තය හරි මොන වෙලාවක හරි ලෝකෙ ඔක්කොම පරමාණු නවතින්නෙ කොහොමද කියලා ඉස්සෙල්ලා විස්තර කරන්න. නොදන්න දේවල් වලට සුරංගනා කතා හදලා කියන්න කලින් විද්‍යාවෙ මුලික දේවල් ඉගෙනගන්න අඩුමගානෙ ලොකෙ කරකැවෙන එක ගැන ඉගෙනගන්න
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 4 ай бұрын
@@NeelRajapaksha-x5q බ්‍රහ්ම මුහුර්තය කියන්නෙ විශ්වයටම එක වෙලාවක් නම් (උදේ 3-5 )වෙලාව නම් ඒක අදාල වෙන්න ඕනි ඉන්දියාවට විතරයි. මොකද ඉන්දියාවෙ රිශිවරු තමයි බ්‍රහ්ම මුහුර්තය කියලා එකක් කිව්වෙ. එතකොට වෙන රට වලට උදේ 3-5 වෙනකොට ඉන්දිවගයාවට දවල් / රෑ. එතකොට ඒ රටවල අයට බ්‍රහ්ම මුහුර්තය කියලා එකක් නැද්ද? එතකොට ඔයා කියන විදියට ඉන්දියාවට උදේ 3-5 වෙද්දි විශ්වයෙ පරමාණු ඔක්කොම හිටලා එකතැන. පරමාණු එකතැන හිටිනවා නම් ඔයාගෙ චක්‍ර අවදිවෙන්න නෙවෙයි මැරිලා යනවා. පරමානු එක තැන හිටිනවා නම් ඔයා හුස්ම ගන්න ඔක්සිජන් ටික නහයෙන් ඇතුලට එන්නෙත් නැ ඔයාගෙ ලේ නහර වලින් ගමන් කරන්නෙත් නැ. තව නම් කතා කරලම වැඩක් නැ. මනෝ ලොක වල හිර වෙන්න කලින් මුලික විද්‍යා දැනුම ගන්න බ්‍රහ්ම මුහුර්තයට සුරංගනා කතා හදන්න කලින් වේදයෙ බ්‍රහ්ම මුහුර්තය කියන්නෙ මොකක්ද කියලා රිශිවරු කියලා තියෙන එක හරියට කියවලා එන්න.
@nilanipreethika1205
@nilanipreethika1205 6 ай бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 6 ай бұрын
🙏🙏🙏
@lpdilrukshi9520
@lpdilrukshi9520 6 ай бұрын
🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 6 ай бұрын
🕉️🙏❤️
Bramha Muhurta Mantras for SUCCESS AND ABUNDANCE | Gayatri Mantra & Shiva Dhyana Mantra
29:51
Mahakatha - Meditation Mantras
Рет қаралды 1,6 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 4,9 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
කුණ්ඩලීනි ශක්තිය සහ ලිංගිකත්වය
19:20
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 9 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 4,9 МЛН