Brand New Budget EV Electrical Vehicle Neta V to Sri Lanka අඩුම ගානට එන බජට් එකක්, Sinhala ReviewMRJ

  Рет қаралды 255,326

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 640
@sasanjanasikshan790
@sasanjanasikshan790 Жыл бұрын
මේක තමයි අනාගතය . අපේ රටේ පහසුකම් මදි වීම වගේ ප්‍රෂ්න නැති උන කාලෙක ගොඩක් වටිනව . වියදම වගේම පරිසර හිතකාමී බවත් හොඳයි
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie Жыл бұрын
ස්කිප් කරන්න දෙයක් නම් ඇත්තෙම නෑ... ගොඩක් දේවල් ඉගන ගත්ත අදත්...👏👏👏❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@samankodippili7720
@samankodippili7720 Жыл бұрын
අපිටත් EV එකක් පදින්න ලැබෙවා , Good job👍👏💐❤️
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 Жыл бұрын
හැමදාම වගේ අදත් වැදගත් විදියට Details එක්ක ලස්සනට video එක කලා. ❤
@hashaneleperuma2718
@hashaneleperuma2718 Жыл бұрын
Most Detailed EV Review seen in Srilanka...thank you MRJ...Keep up the good work...👍
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Жыл бұрын
වාහනේ ගැන සම්පූර්ණයෙන්ම දැනගත්තා. EV ගැනත් වටින දේවල් ගොඩක් දැනගත්තා. 👌👌👌 Super!! ❤🔥
@HassaFarnando
@HassaFarnando Жыл бұрын
තව ටික කාලෙකින් ඕවා තමා පාවිච්චි කරන්න වෙන්නේ😊❤
@nalinad8456
@nalinad8456 Жыл бұрын
ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක් . මම හැමදාම ඔබේ වැඩසටහන් බලනාවා. ගොඩාක් දැනුමක් ගත්තා. තව තවත් දියුණු වන්න සුබ පතනවා.
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@sidathsenna
@sidathsenna 7 ай бұрын
බොහොම ස්තූතියි. තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. මේක ඊයෙ bmich motor show එකේ david peries එකෙන් දාලා තිබුනා...ගානනම් ටිකක් වැඩියි වගේ. ඒත් දැන් ex. Eate සහ බදු එකතු වුනාම අඩුම brand new වාහනයක් ගන්න පුළුවන් අඩුම ගාන ඔය පරාසයේ තමා මම හිතන්නෙ...
@prasannaekanayake6930
@prasannaekanayake6930 3 ай бұрын
BYD එක ගැන review එකක් කලානම් ගොඩක්ම වැදගත්
@MRJInspire
@MRJInspire 3 ай бұрын
BYD එකේ එන වාහන 4ම කරනව ලගදීම
@KALINDU01
@KALINDU01 Жыл бұрын
🔥🔥🔥සුපිරි.Ev දිගටම ඔනේ.අනාගතය තමයි.EV නැවු ,කොචිචි,බස් කොටින්ම පරික්ෂණ මටිටමේ මගි ගුවන් යානා පවා තියෙනවා.
@dinulanimantha2562
@dinulanimantha2562 Жыл бұрын
නෑ බ්‍රෝ අනාගතය හයිඩ්‍රජන් සෙල් එක්ක එන වාහන
@thamiilab9844
@thamiilab9844 Жыл бұрын
Ev තියෙන්නෙ පොඩි කාලයයි.lipo battery වලින් වෙන පරිසර දූශනය අදිකයි.අනාගතේ hydrogen vehicles එන්නෙ.
@dimantataj5155
@dimantataj5155 6 ай бұрын
EV wadi kalayak yanna kalin ain karanawa loken hydrogen thamai
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 Жыл бұрын
Video එක පට්ට දිගයි,.....ඒත් එකම දිගට බැලුවා ,..ගොඩාක් වැදගත් video එකක් .....ස්තූතියි MRJ 👍 🙏🙏🙏
@MRJInspire
@MRJInspire Жыл бұрын
🤗❤️
@sadeepaalwis5938
@sadeepaalwis5938 Жыл бұрын
superb changed my view on EVs please do more reviews on EVs that are available in Sri Lanka
@sujeewarathnaweera
@sujeewarathnaweera Жыл бұрын
You have to appreciate these chinese cars. We don't aqquire 20 million.
@slchannel5558
@slchannel5558 Жыл бұрын
54:55 true af. Good advice. These days people cross the road with loads of other things on their mind and carelessness take place 😢
@lasinduwepola6174
@lasinduwepola6174 Жыл бұрын
WELL EXPLANATION...MORE ACURATE DATA WITH A KNOWLEDGEABLE PERSON...INTERESTED...KEEP IT UP AYYA♥
@suchirahathurusinghe8522
@suchirahathurusinghe8522 Жыл бұрын
Fantastic, We'd like to see more EV reviews in budget category.
@DasunRajapaksha-f7v
@DasunRajapaksha-f7v Жыл бұрын
අයියා පුලුවන්නං ඔයාගේ ඉලෙක්ට්රොනික ඉංජිනේරු දැනූම සිංහලෙන් අපිට ලබාදීමට අල්‍රත් චැනල් එකක් හදන්න අපට එක ගොඩක් වටිනවා
@Vishwa-k8r
@Vishwa-k8r Жыл бұрын
Ow godak watinawa
@s.manujaya6639
@s.manujaya6639 3 ай бұрын
ස්කිප් කරන්න කියපු කොටස තමා වැදගත්ම ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි
@MRJInspire
@MRJInspire 3 ай бұрын
❤️
@universlofficial
@universlofficial Жыл бұрын
Nice Explanation .. Keep up the good work (Y)
@subramaniamrajamohan1319
@subramaniamrajamohan1319 Жыл бұрын
really their is nothing boring in your video, every word is important to watch, keep up your work brother.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you so much 😀
@dhanushkabandara6176
@dhanushkabandara6176 Жыл бұрын
සුපිරි ...👍 A to Z ඔක්කොම හරියටම කියලා දෙනවා ....👍💪💪⭐⭐⭐⭐🔥🔥
@KosalaWanniarachchi
@KosalaWanniarachchi Жыл бұрын
මම 2019 දෙසැම්බරයේ චීනයට ගිය වෙලාවෙ දැකපු සුවිශේෂම දෙය තමා electric vehicles 🚗.
@zoomx8333
@zoomx8333 Жыл бұрын
Benz company එකෙන් EV Prime mover එකක් සාර්ථකව test කරා 1000km per 1 charge with 40 tons across the ALPS MOUNTAIN from Italy to Germany.
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලිකිරීම් වලට...
@5GUnlimited
@5GUnlimited Жыл бұрын
අද පලවෙනි වතාවට දැක්කා. ඒත් කල්පනා කරේ මොකද්ද ඒ වාහනේ කියල❤
@DineshMusicStudio
@DineshMusicStudio Жыл бұрын
Vehicle ekata amathrawa godak dewal igena gaththa. Thank you obata.🙏🙏🙏
@samithadharmathilake8898
@samithadharmathilake8898 Жыл бұрын
Your explanations are extraordinary.I hope this Will be a good impression for all who're willing to buy EV vehicles .Good luck Mr.Raveendra.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you ❤️
@kapilarananjaya2386
@kapilarananjaya2386 Жыл бұрын
Very clear explanation. I understand well. Hope more videos from you in future to enhance our knowledge about EVs.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Will do
@Dilan-Induranga
@Dilan-Induranga Жыл бұрын
great video. sampurna video eka baluwa. godak dewal iganagatta. thank you.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you ☺️
@ajithnanayakkara6819
@ajithnanayakkara6819 Жыл бұрын
Nicely explained everything about ev . Dividing in to chapters is a very good idea as we can watch some chapters again . Thank you so much.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you
@sureshkumara4189
@sureshkumara4189 Жыл бұрын
Superb review. I am working in Thailand , if we took 10 vehicle here 5 vehicles are EV . Many models , famous BYD. This vehicle is around 550K THB
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thanks for sharing ur idea
@skipper2594
@skipper2594 Жыл бұрын
its just in bangkok china is the country with most EV percentage,its 46% , no other country have more % than china
@sureshkumara4189
@sureshkumara4189 Жыл бұрын
@@skipper2594 yes
@unknown2723
@unknown2723 Жыл бұрын
@@skipper2594 Norway
@englishfromeurope
@englishfromeurope 7 ай бұрын
Mama Norway inne.. Mehe godak vehicles electric and marama chance ekak denne governmnt eken . oyage video goods
@kasunsanjeewa7959
@kasunsanjeewa7959 Жыл бұрын
Best explanation by a Electrical Engineer
@KALINDU01
@KALINDU01 Жыл бұрын
අනාගතය ❤❤❤ පුටි සයිකල් තමයි.හොදම පරිසර හිතකාමිම.😏😏😏
@skipper2594
@skipper2594 Жыл бұрын
netherlands wala wage
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
නියම review එකක් අය්යා.. electric vehicle වලත් සුක්කානම් පද්ධතිය normal වාහනවල විදිහටමද තියෙන්නෙ.. මම අහන්නෙ ඒකෙ parts ගැන
@MRJInspire
@MRJInspire Жыл бұрын
Ow EPS
@damithjdn
@damithjdn 9 ай бұрын
ඇත්තටම කිසිම කම්මැලි නමක් නැතුව බලන් න... පුළුවන්... ⁣ඉෙගන ගන්න... පුළුවන්... බොරු ආටෝප නැති... චැනල් එකක් ❤❤❤
@MRJInspire
@MRJInspire 9 ай бұрын
බොහොම ස්තුතියි
@darshanauditha4731
@darshanauditha4731 Жыл бұрын
ඉල්ලුවා විතරයි ❤❤❤😊
@TharinduRodrigoTj
@TharinduRodrigoTj Жыл бұрын
Nice work Keep it up!!
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
Future is EV, Well Explained
@udanaarunalu1126
@udanaarunalu1126 Жыл бұрын
❤❤ ස්තුතියි සර්.. බැටරිය ගැනත් හරියටම කියල දුන්න
@whitaa98
@whitaa98 Жыл бұрын
නියමයි. Range Rover Autobiography ( Lwb ) Jeep එක ගැන සුපිරි වීඩියෝ එකක් ඕනේ අයියේ..❤❤👍
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 Жыл бұрын
Yes ඉක්මනින් ඕනෙ
@kanishkalakshan1793
@kanishkalakshan1793 6 ай бұрын
ගොඩාක් වැදගත් video එකක්. ස්තූතියි MRJ 🚘
@indunildezoysa9052
@indunildezoysa9052 Жыл бұрын
හීනේ තිබ්බ වාහනේ දැක්ක මුල්ම වතාවට.❤
@sajithboralugoda
@sajithboralugoda Жыл бұрын
Full video ekama baluwa aiyye wadiyen speed krnna krnna battery eka dead wenna patan gnnawa eka thamai thiyena awla ikmnta bahinna patan gnnawa
@studionr5540
@studionr5540 Жыл бұрын
📽️❤❤ ඒකටනම් ආස හිතුනා.. nice explain
@anujadayarathne5753
@anujadayarathne5753 Жыл бұрын
Post within 12 hours 😮😊 superb experience with your review.. Thanks Aiya ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
My pleasure 😊and so happy to see u there
@ruwansenarathna5166
@ruwansenarathna5166 Жыл бұрын
😂
@chathuranga4748
@chathuranga4748 Жыл бұрын
great review aiye!!! keep it up 👍❤
@dulilakvin6582
@dulilakvin6582 Жыл бұрын
Vehicle කියන වචනේ ශබ්ධ කරන්නේ "වී - අ - කල් " කියලා. වෙහිකල් කියලා නෙවෙයි. ලංකාවේ අය ගොඩක් මෙහෙම වැරදියට කියන නිසයි දැම්මේ. Awesome content 👍👍
@hiranhasith8723
@hiranhasith8723 Жыл бұрын
didn't know that thnx
@Howto1k1
@Howto1k1 Жыл бұрын
Uba hithuwada u me inne tec eken apu engineersla kiyaganna ekkenek kiyala 😂😂😂 . Me inne chartered engineer kenek meya dannawa
@skipper2594
@skipper2594 Жыл бұрын
ehema kiyanne AMERICAN ENGLISH wala , api katha karanne BRITISH (ENGLAND) ENGLISH dekama hari
@skipper2594
@skipper2594 Жыл бұрын
api engalanthe yatath vijithayak e kale , api katha karanne igenaganne british english thama
@geethnadeesha5034
@geethnadeesha5034 Жыл бұрын
American english walin bn e 😂
@nimalanandaatukorala2040
@nimalanandaatukorala2040 Жыл бұрын
විශිෂ්ටයි. ස්තුතියි.
@sih1985
@sih1985 Жыл бұрын
Good review about Ev, Thank you so much.🙏❤
@dhasanka
@dhasanka Жыл бұрын
i am using my Peugeot e-2008 SUV for the last 7 months and I love it. , any luck with doing a technical review for this model.
@MRJInspire
@MRJInspire Жыл бұрын
I try…
@dhasanka
@dhasanka Жыл бұрын
😍
@ushankodagoda81
@ushankodagoda81 Жыл бұрын
ගොඩක් වටිනවා
@yashodhalakmal
@yashodhalakmal Жыл бұрын
Nice explanation brother ❤️
@jayangalahiru6899
@jayangalahiru6899 Жыл бұрын
very good explantion
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
Exellent review ....thanks Mr.Ravindra ...👍
@darti021977
@darti021977 Жыл бұрын
Hi. I just started watching your reviews. I started loving your reviews and very useful. Since you are doing this professionally, I thought to share small thing with you. You may need to recheck how you pronounce the brand VW. Your pronouncing is wrong. Same time, I saw ur pronouncing wrongly the brand Chevrolet in the review you did Suzuki Swift. Wish you all the best and good luck.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thanks. Yes i did mistakes in older reviews. VW both vox and fox used in different countries. Thanks for helping to improve my reviews
@thamaradawulagala3427
@thamaradawulagala3427 Жыл бұрын
😎 An excellent presentation... !
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you kindly!
@w.h.dinurathenuka
@w.h.dinurathenuka Жыл бұрын
ev reviews niyamai ❤
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 Жыл бұрын
ඇත්තටම මිනිස්සුන්න්ට තියෙන්නෙ made in county එකෙ අව්ලක් නෙවෙයි brand එකෙ තමයි ප්‍රශ්නේ මිනිසින්ට ඕන හොද වාහනයකට වඩා හොද නමක් තියෙන brand එකක් මාත් ඇතුලුව 😅
@bandulaalwis1751
@bandulaalwis1751 Жыл бұрын
Brands ගැන විස්වාස කරන්න එපා .අපේ රටේ ලොකු ගනනක් දිලා ගන්න Range Rover එක එංගලන්තයේ පැවැති review එකකදී ten most unreliable vehicles category එකට පත්වෙලා තිබුනා .
@NiroshNimmika-mg9uf
@NiroshNimmika-mg9uf Жыл бұрын
Very good explanation
@tharakasahanabeysinghe9072
@tharakasahanabeysinghe9072 Жыл бұрын
හොඳ used vehicles තෝරගන්න, පාවිච්චි කරපු වාහන ගන්න අයට tips තියන video එකක් කරන්න පුළුවන්ද..? 😊
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
ස්තුතියි ඔබට👍.බුදු සරණයි.🙏
@danu5748
@danu5748 Жыл бұрын
හැලජන් දාලා උන්ට පිස්සු විදුලිය ගොඩක් වැයවෙනව. Led දැම්මනම් අඩු විදුලියක් වැයවෙන්නෙ. ඔයාගෙ පැහැදිලි කිරිම ඉතාම හොඳයි.
@chahuras
@chahuras Жыл бұрын
දියුනු රටවල් වලවත් 100% electric වාහන වලට ගිහින් නැහැ. ලංකාවෙ සම්පූර්නයෙන් කරන්න යනව ඒක මෝඩ කමක්. පෙට්‍රල් ගහන්නවත් තැනක් නැති රටක්. කරන්ට් නැහැ කොයි වෙලාවෙද යන්නෙ නැහැ. ඕව ටික ටික කරන්න ඕන වැඩක්. ගෝට පෝර නැවැත්තුව වගෙ වැඩක් වෙන්නෙ ඕකත්.
@dulantha1
@dulantha1 Жыл бұрын
Check - Norway, Iceland, Sweden, Netherlands, South Korea ............. the list goes on.
@rasikawijenath
@rasikawijenath 10 ай бұрын
අවුරුදු 5ක් වගේ යද්දී වාහනේ වටිනාමකින් බාගයකට වඩා ඉවරයි. America වල පවා Junkyard වල වැඩි පුරම අපිට හම්බෙන්නේ මේවා හෙතුව battery dead උනාම වාහනෙන් වැඩක් නැ. ලංකාව කියන්නේ දුප්පත් රටක් මෙහෙ මිනිසුන්ට කොහෙත්ම වත්කමක් නැ කෝටියක් දීලා බජට් EV එකක් අරන් විකුනගන්නත් බැරුව දිරල යනවට. අපේ මෝඩයින්ට ඇස් ඇරෙන්නේ අන්න එදාට. ගෙන්නන උන් විකුණන උන් ආයේ Aftermarket service තියා පුක හරවන්නේවත් නැ. මෙහෙ මෝඩයෝ හිතන් ඉන්නේ Warranty එකෙන් free battery replacement එකක් කරන්න. වාහනේ හදපු එකාවත් දන්නේ නැ අහවල් region එකට කොහොම export උනාද කියලා 😅
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 10 ай бұрын
Ape aya ithin loku wadane karanne anthimata puka bima agannnawa duwanne gal aguru walin
@isharamadushanofficial
@isharamadushanofficial Жыл бұрын
MRJ ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
malli ❤️
@namaldesilva1905
@namaldesilva1905 Жыл бұрын
Grate Analysis. Thank you Ravindra 👍
@mlssbio
@mlssbio Жыл бұрын
අය්යා අපි ල්ංකාවේ වාහනයක් ගත්තම අවුරුදු තිහක් වත් දුවනවා.ඔවට එහෙම පුලුවන්ද.
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 Жыл бұрын
Very Good Explanation about EV Vehicles, Battery Technology, and Charging alternatives. EVS is good for Daily commutes with Short Distances but can go Long distances if planned well. Now many options are available to upgrade the battery pack with NICM and LFP4 modules. I hope you can discuss these upgraded battery module packs in later videos. Also, there is a Nissan Ariya Newest model around Kandy, hope to see a review about that.
@MRJInspire
@MRJInspire Жыл бұрын
thanks and i try
@johndoejayasinghe
@johndoejayasinghe Жыл бұрын
@@MRJInspire Hi Mr.MRJ, Please do a review on Ssangyong vehicles (Rexton, Kyron, Actyon, Tivoli, Korando). Due to the current economic situation in the country, Many people are going for budget vehicles. I'm also looking for a Rexton. But there aren't many detailed reviews.
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
Range is not big problem to latest evs
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
Forigne permit එක නිසා ev ගොඩක් ලංකාවට ආව ඒක හොද trend එකක් ..🎉🎉🎉
@chamilam
@chamilam Жыл бұрын
Great job
@dhanushkabamunusinghe1404
@dhanushkabamunusinghe1404 Жыл бұрын
අවංක ඉදිරිපත් කිරීමක් ❤
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Superb review 🎉
@nilupachathurani7759
@nilupachathurani7759 Жыл бұрын
micro rexton 2008 model එකේ video එකක් කරන්නකෝ.....🙏🙏🙏🥺🥺🥺
@akilamalandeniya7889
@akilamalandeniya7889 Жыл бұрын
Superb explanation 🎉 thank you 🎉
@hirankaushal3899
@hirankaushal3899 Жыл бұрын
Nice review
@Ranga1.0
@Ranga1.0 Жыл бұрын
ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට පට්ට ආසයි. ඒත් ලංකාව වගේ ජල විදුලිය/ගල් අඟුරු වගේ බලශක්ති ක්‍රම පාවිච්චි කරන රටවල්වලට ඉලෙක්ට්‍රික් වාහන දරාගන්න පුලුවන්ද?
@MR.PIXY349
@MR.PIXY349 Жыл бұрын
ලකෙ පන්කාවට වඩා පොඩි රටවල් වලත් අපිට වඩා ev තියනවා හරිනම් මෙ වෙද්දි බලශක්ති අර්බුදය විසදලා රට වටේම චාජින් පොයින්ට් ගහලා තියෙන්න ඔනෙ එවා තව කාලෙකට වෙන් නෑ පැත්තෙන් පැත්තට මාරුවෙන් මාරුවට චන්දෙ දාපු නාකි පරයි හින්දා
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
ආදරෙයි❤️❤️❤️mrj❤️❤️❤️
@mhmdruzaidh1006
@mhmdruzaidh1006 Жыл бұрын
Dhen market eke meka thiyanwadha? Apita ganna puluwandha? Meke market price eka kohomadha?
@hasinduhiroshan5952
@hasinduhiroshan5952 Жыл бұрын
Vert useful ❤ can you mention about the price
@hesandasamadith6889
@hesandasamadith6889 Жыл бұрын
Thank you....Nice explanation
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
sir issarahata electrical engineering section ekata lankawe dimand ekak athi weida
@charithakodithuwakku1478
@charithakodithuwakku1478 Жыл бұрын
Beautiful review
@nalinabeywardana7566
@nalinabeywardana7566 Жыл бұрын
If you can describe the Hydrogen engine while reviewinh
@MRJInspire
@MRJInspire Жыл бұрын
Sure. I will educate in many such topics in future
@mahindajeevasirigunarathne7872
@mahindajeevasirigunarathne7872 6 ай бұрын
Biac x55 ICE එක ගැන review එකක් කරන්න
@codesteady
@codesteady 10 ай бұрын
Thawath Supiriyak thama jayasantha aiya...❤
@Lalith152
@Lalith152 7 ай бұрын
Thank you for introducing EV vehicle 💛
@Ananda-d6f
@Ananda-d6f 6 ай бұрын
Godak hodata කියලා දුන්න thanks
@NewsbooksandResearchSL
@NewsbooksandResearchSL Жыл бұрын
what does kompressor mean on a mercedes benz?
@MRJInspire
@MRJInspire Жыл бұрын
EFI
@faikerkafeel5567
@faikerkafeel5567 Жыл бұрын
All your auto reviews are great bro! we can have an A - Z idea about any vehicle when you review it. I have a question, when i can be expected Toyota Townace/liteace vehicle review ( KR42...CR 42. full noah, Etc... )
@maleesha012
@maleesha012 Жыл бұрын
Do government will release vehicle import restrictions ??
@jayathmakapuge6589
@jayathmakapuge6589 Жыл бұрын
Please write a book regarding electrical vehicles
@Rj-bt1ru
@Rj-bt1ru Жыл бұрын
Nissan leaf එක ගැන එකක් ඕනෙ තෙරුවන් සරණයි !🙏
@yasithgamaethige
@yasithgamaethige Жыл бұрын
😍👍මරු
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Ela Kollek ...❤❤❤
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
fuel cell ගැන video එකක් කරන්න ස්තුතියි ❤
@tharindusampath4761
@tharindusampath4761 Жыл бұрын
Very good. Ayye nissan navara reviwe ekak karanna pls
@yasanthasilva2987
@yasanthasilva2987 Жыл бұрын
ඉලෙක්ට්‍රික් වාහන සෙට් නැත්තෙ මට විතරක් ම නෙවෙයි බලාන ගියාම ❤
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
Aniwa.😌🤣
@kennedyfernando5731
@kennedyfernando5731 Жыл бұрын
Primero වල පැන් බෙල්ට් එකක් තියෙනවද ඒගැන කියන්න
@dulanharshana3938
@dulanharshana3938 Жыл бұрын
Many thanks for the superb explanation .
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
වටින වීඩියෝවක් 👌👌👌
@hwmmadumantha465
@hwmmadumantha465 Жыл бұрын
Marama wadagath❤️
@academy5428
@academy5428 Жыл бұрын
Niyamai aiye ahan inna asai danuma godai
MG4 Electric Vehicle 2023 in Sri Lanka (Sinhala) I Auto Hub
16:53
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН