No video

කවුරත් හොයපු බ්‍රෑන්ඩ් නිව් පියාජියෝ එකක් ගමුද ..? | Brand New Piaggio Three Wheels in sri lanka

  Рет қаралды 46,268

NRTV

NRTV

Күн бұрын

කවුරත් හොයපු බ්‍රෑන්ඩ් නිව් පියාජියෝ එකක් ගමු..? | Brand New Piaggio Three Wheels in sri lanka
සෙනුපමා මෝටර් ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
නො 573/2, නුවර පාර , ඇල්දෙනිය , කඩවත
0112921190 / 0713200154
පියාජියෝ ත්‍රිවිල් Piaggio Three Wheeler Sri lanka
#PiaggioThreeWheeler
#Piaggiosrilanaka
#piaggioape

Пікірлер: 102
@oshennethusha4674
@oshennethusha4674 10 ай бұрын
රටේ වාහන වලින් ඉක්මනින්ම දිරන වාහනය. පියාජියෝ එක.... මගේ ලගත් එකක් තියෙනවා. 2012 අලුතෙන්ම අරන් මේ වෙනකොට 4 පාරක්ම ටින්කරින් කරලා ෆුල් පේන්ට් කරා පට්ට වියදම්. පාට්ස් ඊට ගනන්.. ඇමතිලා රට කෑවා මල්ලී කිය කියා ගැරිජ් බාස්ලත් පොඩි වැඩේටත් බෙල්ල කපලම සල්ලී ගන්නවා... අලුතෙන් ගත්තත් අවුරුදු 2 වගේ යනකොට දිරන්න ගන්නවා... ඉන්දියාවේ එකතු කරන බාල යකඩ තහඩුවලින් නිෂ්පාදනය කරන්නේ... එහෙම දිරන එකේ ලක්ෂ20 උඩින්ම වටිනවා මොලේ නැති අයට.....😂 අනේ අරන් අමාරුවේ වැටෙන්න එපා ඊට හොදයි ජපන් ලොරියක් ගන්නවා...🤗😋
@user-nu2ct4xz9y
@user-nu2ct4xz9y 9 ай бұрын
අඩෝ බුරුවෝ උබ නෑවේ නැත්තන් මොකද වෙන්නේ😂😅😃
@user-ux3kf4cz5s
@user-ux3kf4cz5s 9 ай бұрын
Magae comment eka balanna.
@darknessheartmusic4677
@darknessheartmusic4677 7 ай бұрын
පිස්සු බං උඹට මගෙ වහනෙ 2013 ගත්තෙ කිලොමීටර් 135000km වගෙ දුවලා තියෙන්නෙ ඔයිල් පොඩ්ඩ්ක පිච්චෙනවා .....මේ වෙනක අත තියලා නෑ එන්ජීන් එකට.... ට්න්කර් කලා එක පාරක්...හරියට සර්ව්ස් කරලා ඔයිල් ට්ක මාරු කරන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ...නඩත්තුව පාව්ච්ච්ය තමා
@SagaraThilak-kw5cn
@SagaraThilak-kw5cn 2 ай бұрын
පියාජියෝ තමයි හොදම එක මම අවුරුදු 5ක් දිව්වා කිසිම ලෙඩක් නැතිව.සුපිරියටම හම්බ කලා. මම රටගිය නිසා වික්කා කවදහරි ලංකාවට ආවම ආයෙත් ගන්නේ මේකක්ම තමා
@PalithaDissanayaka-hh1qw
@PalithaDissanayaka-hh1qw 10 ай бұрын
රොද තුනෙ හුටක්කුව ලක්ෂ 20 ක්ලූ හොද ජපන් ට්‍රක් එකක් ගත්තහැකය මෙ මිලට අලත්ම ටැපෙ ටැක්ටරයක් ගන්න පූලුවන් සියලූ වැඩ කරන්න😅😅😅පිනා රනිල ඉන්නකන් මෙව ගන්න බෑ😅ගිණි කාක්කන්ට හෙන7 ගහන්න ඕන 😅😅😅😅
@stanleyjayakody6922
@stanleyjayakody6922 10 ай бұрын
කෝ ඉතිං මිල ගනං කීවෙ නෑනෙ ? වැඩ සටහනේ අත්‍යාවශ්‍ය කොටස තමයි මිල ගනං පිලිබදව තොරතුරු .... ඒක නැතිනම් වැඩක් නෑ ඔය වැඩසටහන ....
@santhakumara8383
@santhakumara8383 8 ай бұрын
බයිල කියන්නෙ නැතුව ගාන කියපිය
@thiMi
@thiMi 7 ай бұрын
ලක්ශ 19,80ක් ලු 😮
@mrmess332
@mrmess332 6 ай бұрын
😂
@DhenuShan
@DhenuShan 4 ай бұрын
Is brand new three wheels are there
@nilushkeshara2069
@nilushkeshara2069 11 ай бұрын
පාරිභෝගිකයා ගේ කතා කරන හඬ කො උන්ටත් එපා වෙලා එකද😂😂😂
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 2 ай бұрын
thnk you
@thilankanirmal-gp9wm
@thilankanirmal-gp9wm 18 күн бұрын
Gana.kiyada.
@ManojJehan
@ManojJehan 23 күн бұрын
Ok kalu gal cube1 danna puluwanda
@pradeepkumara8746
@pradeepkumara8746 11 ай бұрын
Api dannawa bn Piaggio gana api dannawa. Hamotama wadagath gana kiyada kiyala. Eka danne nathuwa pampori gahanawa
@ProfessordevilL
@ProfessordevilL 5 ай бұрын
මේක ලක්ෂ 20ට ගන්නවට වඩා වේගා ත්‍රී රෝද රථය ලක්ෂ 22ට ගන්න එක සුදුසු නැද්ද?
@lahirurathnayaka
@lahirurathnayaka 5 ай бұрын
Baila vitarak mama ganna apa hoda wahanayak ganna puluwan
@Samanali165
@Samanali165 5 ай бұрын
pinesh dala denavada
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 6 ай бұрын
බයිල නමි හොදින්ම කිව්වට ගනන නැහැ කිව්වේ.පිස්සු වෙන් වාගේම කිව්වට තවම තිරණය කරන්න බැරි මුදලක් වෙන්න ඇති ඵගැන ඇසුවේ නැත්තේ. හ්ම් හ්ම් හ්ම්
@SupunWm-sy6co
@SupunWm-sy6co 8 ай бұрын
මිල තමයි ප්‍රශ්නය .19:50
@user-tu6ux3jb6h
@user-tu6ux3jb6h 3 ай бұрын
කොහෙද එකලස් කරන්නේ..
@tharushawijayantha1667
@tharushawijayantha1667 11 ай бұрын
Oyala wahana gana hadunnanawa wagema milalath kiyanna.milai wadagath wenne.api call kalahamai danne laksa 21 kiyala.e ganata duppath minihekuta treeweel ajak ganna bahane.sdarana ganakata adukaranna.thanks.
@user-dy8nu6kc3w
@user-dy8nu6kc3w 10 ай бұрын
දුක මේ ද 😢😢😢
@maheshndesilvasilva6766
@maheshndesilvasilva6766 11 ай бұрын
How much price
@user-fm2cl3xq6y
@user-fm2cl3xq6y 6 ай бұрын
ගන්න පුලුවන් ලක්ෂ 19 /50 කට වටින් නැහැ ඕක ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ 😢
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 10 ай бұрын
Price of 3 wheeler & truck model.
@PalithaDissanayaka-hh1qw
@PalithaDissanayaka-hh1qw 10 ай бұрын
රොද තුනෙ හුටක්කුව ලක්ෂ 20 ක්ලූ හොද ජපන් ට්‍රක් එකක් ගත්තහැකය මෙ මිලට අලත්ම ටැපෙ ටැක්ටරයක් ගන්න පූලුවන් සියලූ වැඩ කරන්න😅😅😅පිනා රනිල ඉන්නකන් මෙව ගන්න බෑ😅ගිණි කාක්කන්ට හෙන7 ගහන්න ඕන
@user-nu2ct4xz9y
@user-nu2ct4xz9y 9 ай бұрын
අඩෝ බුරුවෝ ටැක්ටරේ කුණු අදින්නද😂😅😄
@dshlsameera
@dshlsameera 9 ай бұрын
​@@user-nu2ct4xz9yමොන පකෙක්ද බං මේ හුත්#
@santhakumara8383
@santhakumara8383 8 ай бұрын
හරියට හරි මචං මුං හිතන් ඉන්නෙ ලංකාවෙි මහජනය ගොං කියල ඔකේ ඇන්ජීමෙි හවුසින් එක හදල තියෙන්නෙ කැරටි 22 කේ රත්තරං වලින් වගෙයි මට හිතෙන්නෙ,,,😂😂😂😂😂
@PriyanthaPriyantha-qt1ho
@PriyanthaPriyantha-qt1ho 10 ай бұрын
අම්මෝ ලක්ස 20ක්
@jayanthakumara6515
@jayanthakumara6515 7 ай бұрын
Gana kiyapiy laksa wissaida
@dissanayakeLasantha-se7rw
@dissanayakeLasantha-se7rw 6 ай бұрын
, jarawakda.anthimatika sound nee
@sanjayaekanayake7721
@sanjayaekanayake7721 11 ай бұрын
Gana wediiii Japan loriyak ganna puluwan 20 kata
@viithavijitha3491
@viithavijitha3491 5 ай бұрын
Karanaw nam adunethuwakarapan keeyada kiyapan
@rupikapriyadarshani2991
@rupikapriyadarshani2991 11 ай бұрын
Me wahana wala ganan kiyanna.apiwa danuwath kirima gana tanks
@user-fm2cl3xq6y
@user-fm2cl3xq6y 8 ай бұрын
මේක කියද
@SithijaLakshan-zf5hu
@SithijaLakshan-zf5hu 2 ай бұрын
පරණ piaggio වලට ගහන්න ඔය අලුත් ලබ්බවල් වලට බෑ
@thakshilamadumali6197
@thakshilamadumali6197 4 ай бұрын
ගාන කියද
@nandasenakatugampala4597
@nandasenakatugampala4597 5 ай бұрын
පාට මුකක් උනත් කමක් නෑ ගාන කියපිය යකෝ
@lintonfernando4073
@lintonfernando4073 11 ай бұрын
Can you tell me price
@emildesilva5774
@emildesilva5774 11 ай бұрын
Tell me the price please
@muthumalanirosh8686
@muthumalanirosh8686 11 ай бұрын
11 lacks
@user-uy8xb6ux1z
@user-uy8xb6ux1z 4 ай бұрын
මිල කියද ?ට්‍ර්ක් එකෙ.
@samanpichcha8373
@samanpichcha8373 8 ай бұрын
Mamagiya vagakimak denneth na pree service dennethna.ganath vadi
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl 11 ай бұрын
යකො ලක්ෂ 21 weel ekak
@sanjayaekanayake7721
@sanjayaekanayake7721 10 ай бұрын
Japan lori 2 k ganna puluwan 😂
@padmasiriranasinghe
@padmasiriranasinghe 4 ай бұрын
ඔය ගණන් වලට ගෙනල්ලා තියාගෙන ඉන්න තමයි වෙන්නේ.😂
@rajithamadushani8290
@rajithamadushani8290 10 ай бұрын
Full finance dennadda
@LiyanawadugeAriyarathna
@LiyanawadugeAriyarathna 3 ай бұрын
කරැනාකරල ඕකෙ ගාණ කියන්න අපිට වැදගත් වෙන්නෙ මුදලයි වැදගත් මහත්තුරැ වගේ ඉක්මනින් ගාණ කියන්න
@user-jn2rh8ch4w
@user-jn2rh8ch4w 11 ай бұрын
Gana keeyada
@diamann.h1689
@diamann.h1689 11 ай бұрын
මිල කීයද
@PalithaDissanayaka-hh1qw
@PalithaDissanayaka-hh1qw 10 ай бұрын
අසාධාරණ මිලක්. මුන් කියන්නෙ😅😅😅😅
@sanjayaekanayake7721
@sanjayaekanayake7721 10 ай бұрын
Japan lori 2k ganna puluwan 😂😂😂
@dinindukodikara7379
@dinindukodikara7379 7 ай бұрын
Meka laksha 19k 😂. වගකිමක්වත් නෑලු 😂😂
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 10 ай бұрын
Paribogika adahas sound ahenne naha
@DilanSampath-rc9ei
@DilanSampath-rc9ei 6 ай бұрын
Mila kiyada
@kavindulakshan2720
@kavindulakshan2720 3 ай бұрын
1500000kta watinawa 😂
@user-wj7fy3dq3x
@user-wj7fy3dq3x 2 ай бұрын
Lksa 19.50 hogak wadee😂
@nilukaniluka5876
@nilukaniluka5876 11 ай бұрын
Mulika gana kiyak danna onida
@syanesyane9015
@syanesyane9015 11 ай бұрын
මිල ගණන් කියන්න ඒකත් දැන ගන්න
@douglasrathnayake1232
@douglasrathnayake1232 8 ай бұрын
How much is the price with out validation do not talk too much
@Pradeep-rm5ot
@Pradeep-rm5ot 11 ай бұрын
Ganat kiuwanam...
@madushanpathirana8162
@madushanpathirana8162 10 ай бұрын
ඕක්කොම කිව්වා ..මිල නෑ..???
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 8 ай бұрын
mila kiyanna bayada
@SasiKumar-dn8wp
@SasiKumar-dn8wp 5 ай бұрын
என்ன விலை
@prasadwimalasena1300
@prasadwimalasena1300 8 ай бұрын
😮
@chandithilakarathna1047
@chandithilakarathna1047 8 ай бұрын
අම්මෝ....හරියට නිකං දෙනවා වගේ.....කපටි හැත්ත
@KumaraPWC-ud3ku
@KumaraPWC-ud3ku 11 ай бұрын
Neyama. Wahana. Maka. Degatama. Gannanna
@Samanali165
@Samanali165 5 ай бұрын
gana kiyada
@sadunfernando1424
@sadunfernando1424 11 ай бұрын
සුපිරි 👌👌👌
@noname3577
@noname3577 9 ай бұрын
ලොරියක්ගන්නව
@user-zv7rg1su8c
@user-zv7rg1su8c 8 ай бұрын
Kiyada
@samanrathnayake3638
@samanrathnayake3638 11 ай бұрын
මේ ව amw ගන්නොව් අක මේ කට පට්ස් තියනව
@nishanpushpakumara4570
@nishanpushpakumara4570 11 ай бұрын
පියාජියෙ නියමයි ,,
@chamilaupendra1885
@chamilaupendra1885 7 ай бұрын
කියද
@SithijaLakshan-zf5hu
@SithijaLakshan-zf5hu 2 ай бұрын
අලුත් එක අවුල් ,කැතයි,හඩ වෙනස්,මූනෙ හැටි,එන්ජිමේ කෑලි වැඩියි,තට්ටු ඉක්මනට දිරනවා,සමහර බඩු නෑ අලුත් piaggio එකේ
@mawimal8547
@mawimal8547 11 ай бұрын
මිල කියඩ
@samanrathnayake3638
@samanrathnayake3638 11 ай бұрын
ඔය මොඩල් අකට ලංකාව පාට්ස් නැ amw ගනපු අව ගන්නවා
@noname3577
@noname3577 9 ай бұрын
එපා මිලවැඩියි
@sadunfernando1424
@sadunfernando1424 11 ай бұрын
ඉලේටිුකල් ත්රිවිල් එපා.
@syanesyane9015
@syanesyane9015 10 ай бұрын
ගනන් කියන්න
@chandithilakarathna1047
@chandithilakarathna1047 8 ай бұрын
මිනිස්සු අල්ලං පංපෝරි....
@AjithAththaragama
@AjithAththaragama 4 ай бұрын
Dimo,,,Battek,,,Gannawane,,meka,,,Ganna,,,mudalen,,,,,laksha,,,,12,,kata,,,withara,,,,,
@user-wj7fy3dq3x
@user-wj7fy3dq3x 2 ай бұрын
Lksa 19.50 hogak wadee
@anandarajapakse1576
@anandarajapakse1576 10 ай бұрын
බොරු කියන්න එපා.කවුරුත් හොයපු කියලා. සමහර අය, මේකයි බජාජ් ගත්තොත් කාරය වගෙ. පියජියො ලොරියක යනවා වගෙ.
@deepthideepthi798
@deepthideepthi798 12 күн бұрын
Kiyda
@MethuLavindi-le8xj
@MethuLavindi-le8xj 2 ай бұрын
Mila wadiy
@user-ux3kf4cz5s
@user-ux3kf4cz5s 9 ай бұрын
Pissudha thopita, oya gananwalata piagio ganne pattapal paahara thakatheeru boooru modayo.
@user-do9sj6yl9d
@user-do9sj6yl9d 2 ай бұрын
මටත් එකක් ගන්න ඔිනෑ .මම ඔයාඟෙ watson app එකට message එකක් දැම්මා. no answer .
@user-dr1mv1dh9p
@user-dr1mv1dh9p 8 ай бұрын
Indian jarawa tawat tawat lankavata genalla thiyana dollar tickat yavvana epa
@mohamedroshan2393
@mohamedroshan2393 11 ай бұрын
How much price
@kalumkalum1722
@kalumkalum1722 6 ай бұрын
Mila kiyada
@nandakumara3307
@nandakumara3307 10 ай бұрын
Kiyada
@mallikadisanayake3276
@mallikadisanayake3276 8 ай бұрын
Mila kiyada
@ChathumalSathsara
@ChathumalSathsara 8 ай бұрын
Mila kiyada
@adhithianuththara195
@adhithianuththara195 11 ай бұрын
Mila kiyada
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl 11 ай бұрын
Mila kiyada
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН