රාජ්‍ය සේවකයන්ට සුබ ආරන්චියක් 🔴 BREAKING NEWS | Ada Derana News today | Hiru News Today | LIVE

  Рет қаралды 56,121

සිංහ News

සිංහ News

Күн бұрын

Пікірлер
@WijeratneTilaka
@WijeratneTilaka 22 күн бұрын
මේ දෙය කලොත් මේ රජය කියපු දේ කරන ජනතාවගෙ දුක දන්න රජයක් ව්දියට ඉතිහාසයට එක් වේවි.
@jayanandaraja4563
@jayanandaraja4563 22 күн бұрын
Fd ගිණුම් දාල තියෙන 60 ට වැඩි අයට වැඩි පොලියක් දෙන්නෙ නැති එක ආන්ඩුව ජනතාව ට එපා කරවීමක්
@eyulinweerakoon1996
@eyulinweerakoon1996 22 күн бұрын
අපිත් බලන් හිටියෙ විශ්රාමිකයන්ට පඩි වැඩිකරනකල් 2016 ඉස්සල්ල අයට වැඩිකරන්නෙ නැත්තෙ ඇයි අපිට😢
@delaniranasinghe6759
@delaniranasinghe6759 20 күн бұрын
FD apita 15% wa wath naha. Meka thama parajaya.
@sadunikanchana2810
@sadunikanchana2810 16 күн бұрын
අවුරුදු 8 ක් බලන් හිටියා විශ්‍රාම වැටුප් පත්‍රයේ වැටුප ලැබෙනතෙක්.ස්තූතියි ජනාධිපති තුමනි
@DonGamini-f8s
@DonGamini-f8s 22 күн бұрын
පෙන්ෂන් හැමෝටම එක සමානව වැඩි කලොත් සාදාරනයි.
@malathiratnayake7947
@malathiratnayake7947 22 күн бұрын
ගොඩක්ම පින්.2015 01.06 ට පසුව විශ්‍රාම ගිය අපිට 2015 .01.08 ආපු ආණ්‌ඩුව සිට වැඩි කරපු කීයක්වත් ලූබුණෙ නෑ.තියෙන ලොකුම අසාධාරණය තමා 2015 01.08 ට පස්සෙ විශ්‍රාම ගිය අයගෙ වැටුප 2015.01.07ටවඩා රු20,000.පමණ වැඩිවීම.මේ වැටුප් විශමතාවය ත් නිවැරිදි කරදෙන්න අපේ අනුර ජනපති තුමාට හැ කි වේවා
@mervynfernando2169
@mervynfernando2169 23 күн бұрын
ඒකනම් ඉතාම හොඳ වැඩක් ඔය කාලසීමාව තුල විශ්‍රාම ගිය රජයේ සේවකයින්ට ගෝඨා කලේ කුපාඩි වැඩක් මාලිමාවට විශ්‍රාමිකයො චන්දෙ දීල බලාපොරොත්තු උනේම මේක තමයි දීපු චන්දෙ ගැන සතුටු වෙන්න පුළුවන්.
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 20 күн бұрын
පුද්ගලික අංශයේ සේවකයින් ගෙ ඡන්ද එපා වෙලා වගෙ..
@SenadheeraSenadheera-hy2rh
@SenadheeraSenadheera-hy2rh 22 күн бұрын
1996 සිට 2022 දක්වා කාලය තුල විශ්‍රාම ගිය ගුරු විදුහල්පති වරුන්ට හිමිවිය යුතු 2022 සිට ගුරුවරුන්ට ලබා දෙන වැටුප් විෂමතා 1/3 අපට ලබා දෙන්න. අප ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් නොව අපේ මුලු සේවා කාලය තුලම අපට අහිමිකළ වැටුපයි. මහින්ද ජයසිංහ විශ්‍රාමික ගුරුවරුන් රවටා කම්කරු නි. ඇමති වී මේ ප්‍රශ්නය මගහැරියා.
@lathap4045
@lathap4045 22 күн бұрын
2016 සිට 2025 වෙනවිට විශුාමිකයා තවත් අවුරැදු 8 කින් විශුාමිකයෙක්..මරණයට ඉතාම ලග අය.අනේ එහෙම දෙයක් වෙනව නමි පිං අත්වෙයි.
@sisirakumara4682
@sisirakumara4682 22 күн бұрын
2015 ඇවිල්ලත් 10000 අපිට නැ අනෙ ජනාධිපති තුමනි අපිගැන පොඩිඩක් බලන්න මාම යුදහමුදාවෙි ජයවෙිවා❤❤❤
@Piumashirani50gmailWigesundara
@Piumashirani50gmailWigesundara 22 күн бұрын
මම විදුහල්පති සේවයේ ඒත් ලැබුණ විශ්‍රාම වැටුප ඉතාමත් අඩුයි මේ වැටුප් සැකසීම ගැන සතුටුයි මාලිමාවට දුන්න ඡන්දය ගැන සතුටුයි මාලිමාවට ජය වේවා
@ramyaliyanage1159
@ramyaliyanage1159 22 күн бұрын
මෙකල නිචැරදිදෙයටඔබසැමට යහපතක් මවේවා
@sadunikanchana2810
@sadunikanchana2810 22 күн бұрын
2022 පෙර විශ්‍රාම ගිය ගුරුවරුනට විශමතා 1/3 ලැබිය යුතුයි .
@devagewijeratne6937
@devagewijeratne6937 22 күн бұрын
❤❤❤❤❤❤
@illankoon2754
@illankoon2754 23 күн бұрын
දෙකම නෑ අපිට fd එකට සාධාරණ යක්
@devagewijeratne6937
@devagewijeratne6937 22 күн бұрын
2016 -2019 visramikayin vatup 1/2 Dan gevnne.Pin siduveyi
@gaminijayathissa4697
@gaminijayathissa4697 22 күн бұрын
2020 wesrama geyatah 1/3 hega demanawa hemeweya yutui. Ape amataka kerema asadharanai.
@nareshpieris4676
@nareshpieris4676 23 күн бұрын
පුද්ගලික අංශයේ හිටිය අයට මොකද වෙන්නෙ
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 22 күн бұрын
යුද්දෙ කරපු අයට පුහ්
@LokuGanHewageSumanasena
@LokuGanHewageSumanasena 22 күн бұрын
2013 ta. Kalin. Wisrama giya. ayata. Jeewath. Weeme ta. Ida k. Nedda.
@manelpriyanthi2139
@manelpriyanthi2139 22 күн бұрын
Great work !!!!plz thimkabout even FD accounts.otherwise we have to face shortage of mone
@sandunbandara593
@sandunbandara593 22 күн бұрын
අනේඔබටගොඩාක් පින් පනපතිතුමනිදීර්ගායුසලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yamunaranasingha728
@yamunaranasingha728 22 күн бұрын
Respect janadepatetumani
@drsenarathb
@drsenarathb 23 күн бұрын
❤❤🎉
@radinabeythunga9169
@radinabeythunga9169 22 күн бұрын
Ane obathumanlata pin siduweawa.apita sidaunu asadaranaya obathumanlata watahila dan issara hitiya un ta mewa danune awabodunena. 2016 ahimi wunu watup dena obathumanla wage ay hamdama parlimant inna oni budusarany
@MalaniKatuweweesingedara
@MalaniKatuweweesingedara 22 күн бұрын
Respect janadipati tumani.
@KamaniMuddannayake
@KamaniMuddannayake 22 күн бұрын
2022 පෙර විශ්‍රාම ගිය ගුරුවරු න්ටත් වැඩි කල වැටුප ලබා දෙන්න .
@SenadheeraSenadheera-hy2rh
@SenadheeraSenadheera-hy2rh 22 күн бұрын
@@KamaniMuddannayake 2022ජනවාරිවලට පෙර විශ්‍රාම ගිය ගුරු විදුහල්පතිවරුන්ටත් දැන් ගුරුවරුන්ට දෙන වැටුප් බිෂමතා 1/3 හිමිවිය යුතුයි අපේ මුළුසේවා කාලය ටම අහිමි කළ වැටුපක් . චන්ද්‍රිකා තමයි 1996 සිට මේ වැටුප් අහිමිකළේ.සමාජ සාධාරණය ගැන හිතන ජනපති තිමනි අපට අහිමිකල මේ වැටුප් ලබාදී සමාජ සාධාරණත්වය ඉටු කරන්න 1996 සිට 2022 දක්වා විශ්‍රාම ගිය ගුරුවරුන්ට මේ වැටුප් නොදීම බලවත් අසාධාරණයක්. හුගක් අය මේ වැටුප් නොලබාම මිය ගිහින් . ඉතිරි සුලු පිරිඩටවත් සාධාරණය ඉටු කරන්න.
@liyamvihara2997
@liyamvihara2997 22 күн бұрын
2013. විශ්‍රාම... ගිය.. අයට.. වැටුප්.... වැඩිවීම්. නැද්ද... අපටත්.. හිඟ. වැටුප්..
@sampatsampatkuma9559
@sampatsampatkuma9559 23 күн бұрын
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 22 күн бұрын
Puk thama api 2009 ගියෙ
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 22 күн бұрын
Podi weshrama watup thiyenawa....Beth Tika gannath madei eak kenekuta.....eanisa bohoma pin wadakjandeipathi thumani❤❤❤❤❤
@sanathhirukantha7142
@sanathhirukantha7142 22 күн бұрын
2022 ta pera wisrama giya guruwarunta wadi kannadda paper markin strike karala policiwalin ussan gihin satan walata dayakauna hati amathakada
@SenadheeraSenadheera-hy2rh
@SenadheeraSenadheera-hy2rh 22 күн бұрын
@@sanathhirukantha7142ඔබේ අදහඩ හරි 2020/2021 ගුරු උද්ගෝෂණ වලට ජෝෂෆ් ස්ටාට්ලින්ලට.මහින්ද ජයඩිංහලට සහය දීල අපි 2020/21 පෙන්ෂන් ගියා. පෙන්ෂන් ගිහිල්ලත් සමාජ මාධ්‍ය තුලින් උපරිම සහය දුන්න. අපිව අමතක කරල මහින්ද ජයසිංහල බිතරක් 2022 සිට වැටුප් විඪමතාවෙ 1/3 ක් හදා ගත්ත . අපේ මුලු සේවාකාලයටම වැටුප් අහිමි වුන එක අසාධාරණයක් .
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 22 күн бұрын
Aththa wasayenma koie athin baluwath, wadipurama asadaraneta lakwooye 16, 19 ,wisramagiya ayaie. Eyalata mulinma hadana eka.bohoma sadharanaie.
@VimaliDeepika
@VimaliDeepika 22 күн бұрын
Ane ape janapathe thumanee gal mul apahasa uphasa nenda boru kathandar anwamai holden rata palanaya karanaweta yahapath rajaya palanayak apuwama horunta redanawa thamai adetharawa seyalla buddeyan edereyata yanna kisewakata beya nowanna pasu nobasenna seyaluma Maha janathawa obathuma samagai wewekaya paressama thurulu Kara ganna thunuruwange Saranac phitai araksawai adethara senhayekwage edereyata yanna ape aserwadaya
@mahindawijenayaka-wb1xf
@mahindawijenayaka-wb1xf 22 күн бұрын
2025 ජනවාරි,පෙබරවාරි.,මාර්තු මාසවල විශ්‍රාම යන ගුරුවරුන්ට තුනෙන් දෙකේ ඉතිරි වැටුප් වැඩිවීම අහිමි වෙනවාද.....
@monalizaperera2903
@monalizaperera2903 22 күн бұрын
Janapathithuma.obata.pinpin..Obta..pin.siddawewa.
@nihalsanjana724
@nihalsanjana724 23 күн бұрын
විසර්ජන කෙටූමිපතින් ගිය වසරට වඩා රජයේ වියදමි රු. බිලියන 2000 කින් පමණ අඩූකර තිබියදී රජයේ සේවක වැටූප් විශාල ලෙස වැඩි කරන බවට මේ ඇමතියා කියන්නෙ මොලේ අප්සෙට්ද?😂😂😂😂😂😂😂
@kusumajayanthi9957
@kusumajayanthi9957 22 күн бұрын
Anek chande godayama sandaha thurumpuwaki.
@thilakbandara4560
@thilakbandara4560 22 күн бұрын
Ane ahenam oyala apahu rajapalsalatama deela gada yanna apita nam npp hofatama hodai
@ajithkumra728
@ajithkumra728 22 күн бұрын
Anura apo apo
@sunandajayasekera6091
@sunandajayasekera6091 22 күн бұрын
😂senior citizen ayata interest vadikaranne nadda owun jeewath venne kohomada
@delaniranasinghe6759
@delaniranasinghe6759 20 күн бұрын
Api private sector ake wada karala EPF aken FD dala jeewath wenne Dan nam 60 ta wadi ayata blood test akak wath kara ganne baha. Janadapathi thumani obe awadanayata
@PadmaDias-u1p
@PadmaDias-u1p 22 күн бұрын
Ane Monday wisrama watup wadikireema
@Ngariyarathna
@Ngariyarathna 23 күн бұрын
රජයෙන් විස්‍රාම ගිය අය විතරද කන්නෙ බොන්නෙ බෙහෙත් බොන්නේ හරි අවනඩුවක් නෙ මෙ පන්ට් එක අරන් සොච්චමක් බැංකුවේ දාගෙන පොලියෙන් බහෙත් ටික ගන්න අය ගැන කතා නැත්තෙ ඇයි
@janakasenadeera4627
@janakasenadeera4627 22 күн бұрын
Sadaranayak une nethnam siyalu fd himi wisramikayan virddawa chandaya demu
@damayanthiherath5679
@damayanthiherath5679 22 күн бұрын
Maranayata dinen dina langa wana apata maase beheth tika aragena poshana kema tikak kanna puluwan wei wisraama padiya wedi wunaama. Oba thumaata godaak pin. Budu Saranai!
@chandralatharajapaksha4310
@chandralatharajapaksha4310 22 күн бұрын
Janapathi thumNi api rathna pure api chande dunne bada ginne inna newei apata kkanna hL, ko
@srimathirathnayake4942
@srimathirathnayake4942 23 күн бұрын
2o21 giya guru wetup wedewema denna pikatin tiyan na apith brapena deruwa awurudu gaanak megena awadanaya yomu karanna
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 22 күн бұрын
eawa aththa thamaie. Namuth 20 ,giya kena labapu watupa 19 giya kenage athhitpu eka thamaie lokuma prashne. Eakaie 16 19 mulin hadanna kiyanne. Mulinma 16,19 aya 20 ta samana kara sitiya uthuie.
@milroykoelmeyer
@milroykoelmeyer 23 күн бұрын
Dear mr presidrnt The poor pensioner has no voice The govt.servant can strick but ? The govt servant who did not Robb the state is a Bagger when he goes on pensio Their for pl pl have some petty on us & give us 50%of incriment U wish to give the G S s Pension is not Charity. We have Contibuted to the fund durig our services the STEP MOTHERs Treatment is not justice
@HemakumaraSky
@HemakumaraSky 22 күн бұрын
🐂🐂🐂👎👎
@DayaniDias-k8d
@DayaniDias-k8d 23 күн бұрын
🧭♥️🧭♥️🧭♥️🧭♥️
@nayangovinna3896
@nayangovinna3896 22 күн бұрын
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН