Breaking News🔴 දැන් රැස්වීමකට ජනපති අනුර කතාව අතරමග නවතයි AKD | Anura Kumara News

  Рет қаралды 203,606

Sl Studios

Sl Studios

Күн бұрын

Пікірлер: 388
@KumariPathiraja
@KumariPathiraja 3 ай бұрын
මිලකල නොහැකි දැනුම් සම්බාරයකින් පරිපූර්ණ උත්තරීතර මිනිස් ගතිගුනවලින් හෙබි ගරු ජනාධිපතිතුමනි , ඔබට දීර්ඝායුස ම ලැබේවා
@JagathMunasinghe-t8e
@JagathMunasinghe-t8e 3 ай бұрын
ජනාදිපති තුමනි ,ඔබ තුමාට මේ දේවල් කරන්න තුණූරුවන් සරණින් යෝද බල යෝද ශක්තිය ලැබේවා
@malanialwis6080
@malanialwis6080 3 ай бұрын
නොවැම්බර් 14 මහ මැතිවරණ යෙන් මාලිමාවේ ජනතා නියෝජියන්ගෙන් ම පමණක් පුරවමු උත්තරීතර පාර්ලිමේන්තුව
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 3 ай бұрын
2/3 බලය දුෂණයට ලේසි කිව්වේ අනුර නේද
@ParsiJayakodi
@ParsiJayakodi 3 ай бұрын
@AnushaWasanthi-k5g
@AnushaWasanthi-k5g 3 ай бұрын
000¹@@pubudunayanawijewardhana457
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 3 ай бұрын
Aniwa
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 ай бұрын
Kal yal බලා සුදුසු කෙනාට සුදුසු තැන ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌷🪻🌷🪻🌷🪻🙏🙏🇮🇱❤️❤️
@ParsiJayakodi
@ParsiJayakodi 3 ай бұрын
@rupikauduvita9108
@rupikauduvita9108 3 ай бұрын
💪🏼
@chathuryaBandara-v8e
@chathuryaBandara-v8e 3 ай бұрын
❤️❤️❤️
@damayanthimanel267
@damayanthimanel267 3 ай бұрын
@rani-tn5kb
@rani-tn5kb 3 ай бұрын
Yas. ❤
@ManjulaSubhani
@ManjulaSubhani 3 ай бұрын
හදවතට දැනෙන සතුට,සැනසීම කියන්න වචන මදි,දෙවි පිහිටයි ඔබ තුමාට❤❤❤❤❤🤲🤲🤲
@ParsiJayakodi
@ParsiJayakodi 3 ай бұрын
@PadmiDabarera
@PadmiDabarera 3 ай бұрын
අපේරටට බිහිවුදෙවියෙක් .වගේවු ඉතාම. සරල මණුසයෙක් බදු ජනපතිදුනි ඔබට දිගායු ලැබේවා
@pathmamalkanthi3800
@pathmamalkanthi3800 3 ай бұрын
ඔබවැනිපුතේක් බිහිකළ ඒඅමිමා උතුමිමවුකෙනේක් ජයවෙිවා අපගේදුකට පිහිටවෙනවට ජයවෙිවාජයවෙිවා රජු නි
@renukadamayanthi8118
@renukadamayanthi8118 3 ай бұрын
බුදු අමිමෝ සෙනග..මෙික නමි ප්‍රාතිහාරයක්මයි..අපේ රටට අවශ්‍යම නායකයා...තුණුරැවනේ සරණයි දීර්ඝායු වෙිවා ජනාධිපති තුමනි..විශ්වයේ ආශිර්වාදයෙන්..අපේ රටට යහපතක්ම වෙිවා.🙏 ❤
@jayantasis4852
@jayantasis4852 3 ай бұрын
එහෙම තමා වෙන්න ඕන හැම ආගමකටම ගවුරි කල යුතුයි අපි හැමෝම එකයි ඔබතුමාට ඡය වේව මම බුද්ධාගම
@smrjamaldeen5311
@smrjamaldeen5311 3 ай бұрын
🧭👍🤝💯❤️🌹
@rashiboy3042
@rashiboy3042 3 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ❤
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 3 ай бұрын
ඔබව රටට පහල උනෙම මහජනතාව වෙනුවෙන්මයි සහොදරය.ඔබටතිස්තුන් කොටියක් දෙව් දෙවතාවන්ගෙ පිහිටි ආරක්ෂාව රැකවරණය නොවඩුව ලැබේ ව.❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 3 ай бұрын
මම හරිම කැමති අනුර සර්ගේ මේ කතාවන් අහන්න ..හරිම පැහැදිලි මමනම් මේ වයසට මේ වගේ වර්ධනයන් ගේනන වචන රටේ නායකයන්ගේන් අසා නැත...😊🇱🇰💚
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 3 ай бұрын
අනුර ජනාධිපති තුමාට බුදුසරණයි ජේසු පිහිටයි තිස්තුන්කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි ආරක්සාවයි ජයවේවා මාලිමාවට
@kumarinaduwanthi1476
@kumarinaduwanthi1476 3 ай бұрын
ප්‍රමාද වී හරි අපේ රටට ලැබුණු සම්පතක් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
@RajeeveDharmasena
@RajeeveDharmasena 3 ай бұрын
ඇවිදින පුස්තකාලය ස්තුතියි අපිව දැනුවත් කිරිම ගැන...
@SL-jm2by
@SL-jm2by 3 ай бұрын
Hamadeyak ganama hondata hoyala balala daththa gabadakarakaragena inne
@w.a.c.k6660
@w.a.c.k6660 3 ай бұрын
මගේ එකම පාර්තනාව ජනතාවගේ සියලු ගැටලු විසදා නිවහල් සාමකාමී රටක් කිරීමට ඔබ තුමාට සියලු ශක්තිය දයිරිය ලැබේවා 🧭🧭🧭
@selinann6844
@selinann6844 3 ай бұрын
🙏🙏🙏
@smrjamaldeen5311
@smrjamaldeen5311 3 ай бұрын
💯❤️🇱🇰👍🤝💯🧭🧭🧭
@FalikRahman
@FalikRahman 3 ай бұрын
මිනිස් ගුණ ධර්ම වලින් පිරි අපේ උගත් ජනාධිපති දීර්ඝායුෂ ලැබේවා. අපේ රට දියුණු රධක් වෙනවාමයි අපි ජීවතුන් අතර ඉන්න කාලේදීම.
@GamageSomalatha
@GamageSomalatha 3 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ඔබ තුමාට ජයවේවා
@MallaInkyi
@MallaInkyi 3 ай бұрын
අපේ ජනාධිපතිවරයාට ජයවේවා❤❤❤❤❤❤❤❤
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 ай бұрын
ඔබ තුමට අපි ආදරෙයි.ජය නියතයි❤❤❤❤
@fathimasihana614
@fathimasihana614 3 ай бұрын
රටේ සෑම පුරවැසියෙකුට හදවතින්ම ආදරය කරන මනුසත් භාවයෙන් පිරුනු හදවතක් හිමි අපගේ ජනාධිපතිතුමනි ඔබට අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවායි අපි නිරතුරුවම ප්‍රාර්ථනය කරන්නෙමු.❤
@DeviVasundara
@DeviVasundara 3 ай бұрын
ගරු ජනපතිතුමනි සියලු ජාතින්ගේ හිත් දිනාගෙන කටයුතු කිරීමට ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤🙏🙏👍👍
@samanthakumari704
@samanthakumari704 3 ай бұрын
@suwaranahk
@suwaranahk 3 ай бұрын
අපේ ජනාධිපති තුමටම දිර්ඝයුස ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවා
@niranjalaweera6837
@niranjalaweera6837 3 ай бұрын
අපේ රටට ලැබුණු උතුම් වස්තුවක් ඔබ ජනාධිපතිතුමණි❤❤❤බුදුසරණයි.ඔබට ❤
@fazilhabib10
@fazilhabib10 3 ай бұрын
Now we can see the bright future of Sri Lanka!
@gaminglakeyt9270
@gaminglakeyt9270 3 ай бұрын
මුළු හදවතින්ම ජනාධිපතිතුමාට අපි ආශිර්වාද කරනවා.සැමදා ඔබටමුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා ජයනීයතයි..ආයෙ මොකෙක්වත් එන්නේ නෑ...එන්න දෙන්නෙත් නෑ...මිනිසුන්ගේ ඔලු ගෙඩි දැන් අලුත් වෙලා .එකයි සැබෑ වෙනස..ඒ ඒ අපේ ජනාධිපතිතුමා නිසා❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😅😅😅😅😅😅
@malanialwis6080
@malanialwis6080 3 ай бұрын
ජනාධිපති තුමනි ඔබතුමාට බුදුසරණයි
@samanthimanjula1734
@samanthimanjula1734 3 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි රටට ආදරය අති ලස්සන හදවතක් සහිත පුද්ගලයකු මගෙ රටට ලබාදුන්
@DhanukaSirag
@DhanukaSirag 3 ай бұрын
ජංගම පුස්තකාලයක්❤❤❤ තුරුණුවන්ගෙ සරනයි අනුර සහෝදරයා .පුලුවන් තරම් පරිස්සමි වෙන්න මරාගෙන මැරෙන්න තරහ ඇති කලින් හිටපු උන්ට
@RenukaPerera-t5m
@RenukaPerera-t5m 3 ай бұрын
ඔබට බුදු සරණයි 🙏 ජයේන් ජයම වේවා ❤👍👍👍👍❤
@SarathLiyanagamage-k1g
@SarathLiyanagamage-k1g 3 ай бұрын
ඔබ තුමාට උතුම් තෙරුවන් සරන ලැබේවා රටේ අනාගතය ඔබ තුමා දරුවන්ගෙ අනගතය ඉදිරි අනගතේ බයවෙන්න දෙයක් නැහැ ඔහොම ගියොත් ❤ජයවේවා❤
@kanthikan5145
@kanthikan5145 3 ай бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි අපේ ජනපතිතුමනි
@TharinduHashan-k4m
@TharinduHashan-k4m 3 ай бұрын
මාලිමාවට ජය වේවා ..ඔබ තුමාට තෙරුවන් සරණයි සියලුම දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා ...❤❤❤
@AbdulRasak-bq7eb
@AbdulRasak-bq7eb 3 ай бұрын
ජයවෙවා ජයවෙවා මාලි මාවට
@rohanagamage5622
@rohanagamage5622 3 ай бұрын
මම මෙය ලියන්න පටන් ගන්නෙ ,ඔබේ කතාව පටන් ගත් මොහොතේ සිටය ..අපේ රටේ අපි පතන ලොව ගොඩනගන්නට..අද පටන්...අපි පටන් ගත යුතුය ..... දස වසරකින් නිසැකයෙන් ..ඒ ලොව අප දකිනු නියතයකි ...
@rohanagamage5622
@rohanagamage5622 3 ай бұрын
🙏🙏🙏
@Rose2012-f1k
@Rose2012-f1k 3 ай бұрын
හැම ආගමකටම අපි ගරුකර යුතුයි එහෙම තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනකරලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමා හැමෝටම දෙන ආදර්ශය කොච්චර වටිනවද රටේ ජනතාවගේ පිනට පහල උනු ජනාධිපතිතුමනි ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා ❤
@jayanthamalani5886
@jayanthamalani5886 3 ай бұрын
Api siyaluma agam walata garu kala uthui.budun wahanseth ese wadaara atha. kisima agamaka pau karanna kiyala Na-ha
@richadsamarasinghe255
@richadsamarasinghe255 3 ай бұрын
ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤
@tharushika2425
@tharushika2425 3 ай бұрын
රටට පහල උන සම්පතක් පරිස්සමින් බුදුසරනයි
@greentv9967
@greentv9967 3 ай бұрын
Ya Allah ! Shower your mercy, blessings and favours upon our President, People and entire country. They respect your words with whole heartedly. Open up your hidden treasures to my people and my country. Grant us a standard respectable life whereas we are not indebted to any nations. Grant all of us a happiest life in this world and hereafter. Make my country with lowest crime rate in the world while enjoying all full freedom 😢😢😢🤲❤🤲🇱🇰🇱🇰🇱🇰💪💪🇱🇰🇱🇰🇱🇰🤲❤️
@rashiboy3042
@rashiboy3042 3 ай бұрын
Aameen !
@nirmalawalker81
@nirmalawalker81 3 ай бұрын
Well done brother that you are saving our country from thieves. May God keep you safe within his hand . Thank you for bringing our country into a better place ❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 3 ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට .ජයවේවා ❤❤❤❤
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
Yes api එනවා අනිවාර්ය 150 ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@layanga-m
@layanga-m 3 ай бұрын
ජය වේවා"ජනපති තුමනි ඔබට අපේ දුප්පත් රටදිනා දෙන්න අපට"නිදහසේ ජීවත් වෙන්න"
@ManjulaSudasinghe
@ManjulaSudasinghe 3 ай бұрын
ජය වේවා ජනාධිපති සහෝදරයා !
@ThuwanAyyaa
@ThuwanAyyaa 3 ай бұрын
Anura-obata-allahge-pihitai-❤
@sagaraperera673
@sagaraperera673 3 ай бұрын
අපි මේ රට බේරගන්න ඕන ...❤️
@Maalik_Mashoodh
@Maalik_Mashoodh 3 ай бұрын
Thanks akd jayawewa
@pushparamyalatha7392
@pushparamyalatha7392 3 ай бұрын
විශ්වයේ ආශිර්වාදය ඔබ තුමාට ලෑබෙවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@dhananjayapremarathne328
@dhananjayapremarathne328 3 ай бұрын
IT මානව සම්පත දියුණු කළ යුතු බව දකින ඔබතුමාගෙ දුර දක්නා නුවණ අති විශිෂ්ටයි..❤❤❤
@laljayawardana3814
@laljayawardana3814 3 ай бұрын
අනුර ජනාධිපති සහෝදරය ඔය ආගමික සංස්ථාවලින් කරන ලව්ඩ්ස්පීකර් සංස්කෘතිය මේරටෙන් අයින් කරන්න. ඕක අපේ රටට එන සංචාරක ව්‍යාපාරයටත් භාදාවක්.
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 3 ай бұрын
❤ ජයමවේවා වේවා ..ඔබව දෙවියෝ රකිත්වා ..!!!❤
@prasadmaduranga154
@prasadmaduranga154 3 ай бұрын
නියමයි නියම නායකයෙක් 👍👍👍👍👍👍👍👍❤
@chandanaperera9513
@chandanaperera9513 3 ай бұрын
සියලුම ජාතීන් එකතු කරගෙන අාගාදයට වටිටපු රට ගොඩ දා යුතුයි.
@asuboy7813
@asuboy7813 3 ай бұрын
මේක ගේඩ දන ඒක ගේමක් නෙවෙයි ඒක පරම් පරවාක් දුක් විදලා මේක ගේඩ දැම්මේත් උන්ගේ දරැවේ හරි සැපේන් සතුටින් යිදි හැමදම යින්න අවේ නැ තරැන අපි ලැස්ති ඒකට 🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 3 ай бұрын
ඔබ තුමාට සුභ පතනවා
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms 3 ай бұрын
අපේ අතිගරු ජනාධිපති තුමා සියලු දෙවියන් රකීවා 🙏🙏
@SeethaSeetha-o3b
@SeethaSeetha-o3b 3 ай бұрын
ජනාධිපති තුමාට ජයවේවා 🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹සියළුම දෙවියන් රැක දේවා 🙏🙏🙏අල්ලාහ් දෙවියනේ රැක දේවා 🙏🙏🙏🙏🙏
@sunilgeethananda-gg4tt
@sunilgeethananda-gg4tt 3 ай бұрын
Good work mr anura ජනාධිපති tumani
@NilminiWijethilake
@NilminiWijethilake 3 ай бұрын
මෙවර මහ මැතිවරණයෙන් වැඩිම NPP මන්ත්‍රී ගනනක් පාර්ලිමේන්තු යවමු.
@roshanthasilva113
@roshanthasilva113 3 ай бұрын
❤❤❤❤❤අපේ නායකයා සුපිරි
@sriyalathaarambawela1367
@sriyalathaarambawela1367 3 ай бұрын
Education is the best invesment.
@sanitasanita7662
@sanitasanita7662 3 ай бұрын
බුදුදරනයි..ජයසිරිමා.ෙබා්..සමිදු ෙග්..පිහිටවි..ඹබට..ජකාචිදිපතිතුමනි..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@ShriyaniRamyalatha-b8y
@ShriyaniRamyalatha-b8y 3 ай бұрын
👍👍👍👍👍👍👍
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
තෙරැවන් සරනයි ජනාධිපති තුමාට
@mado4672
@mado4672 3 ай бұрын
ජයවේවා ජනපති තුමනි
@Jayapura136
@Jayapura136 3 ай бұрын
ලොකේ තියන හොදම මනුශ්‍ය හදවත්
@fire1666
@fire1666 3 ай бұрын
සදාචාරත්මක ගුණගරුක සමාජයක් බිහිකිරීමේ ආදර්ෂමත් නායකත්වය. වත්මන් ජනපති අනුර කුමාර.🎉
@albertaperera
@albertaperera 3 ай бұрын
GOD BLESS YOU .
@wasanajayalath8401
@wasanajayalath8401 3 ай бұрын
That's our Prince of Happiness, AKD ❤❤❤
@jayanthamalani5886
@jayanthamalani5886 3 ай бұрын
Jana pathi kenek gen Dan thamai wathina kath ahanne. Jaya wewa Malimawata❤
@raz1513
@raz1513 3 ай бұрын
Wow.. anura.. Allah will bless and protect you and yr team aameen Aameen
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 3 ай бұрын
Niyamay janapathi tumani
@rupikauduvita9108
@rupikauduvita9108 3 ай бұрын
අද්ද්‍යාපානයත් දැනුමත් යහපත් පුරවැසියන් බිහිවන අනාගතයක් ශ්‍රීලංකා ලංකාවට උදාවේවා ජනප්ති සහෝදරය එය ඔබට කළහැකියි ❤🌹❤😘🇱🇰😘🇱🇰💪🏼
@Redmi-v4p6n
@Redmi-v4p6n 3 ай бұрын
Congratulations ❤❤❤❤❤
@MohammedSadath-l3g
@MohammedSadath-l3g 3 ай бұрын
Love you President
@dilanthicaldera9440
@dilanthicaldera9440 3 ай бұрын
එදා ඉදන්ම අන්‍යඅාගමීකයන් මේතුමාගේ සහයට හිටිය නිසා එ් ගැන අවබෝධයක් තියේනවා
@sarojiniramayah7622
@sarojiniramayah7622 3 ай бұрын
God bless you dear President 🎉
@LekamalageAberathna-i6j
@LekamalageAberathna-i6j 3 ай бұрын
ජයවේවා JVP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PathmalathaJayasingha
@PathmalathaJayasingha 3 ай бұрын
ජනපති අප ගම්වල දරුවන්ට ලංකාවේ සම්පත් ඇති ප්‍රසිද්ධ පාසල්වලට යන්න තියන ගම්වල දක්ෂ බුද්ධිමත් දරුවන්ගේ අවස්ථා ව නැතිකරන්න එපාඅංග සම්පුර්ණ ල පාසල්. ගුරු වරු දීලා තීරණගන්න ජය පතමි
@ameenudeenahamedlebbe5473
@ameenudeenahamedlebbe5473 3 ай бұрын
Great Mr President You show what is humanity and respect others and religions. Your humbleness is the best weapon to win the heart of all sort of people in the world. One example you showed in the Katuwapitiya church. Your regime will never loose. We hope your party is going to get more than two third in the forthcoming General Election.
@roshanthasilva113
@roshanthasilva113 3 ай бұрын
අපේ ක්කලයේ රාවණා රජු 🎉🎉❤❤
@niranaweera4671
@niranaweera4671 3 ай бұрын
බොහොම හොඳ ක්‍රියා ඔබ ට ජය
@honorhuawei3574
@honorhuawei3574 3 ай бұрын
ජයවේවා ❤️❤️❤️❤️🌹🌹
@Rosakatu304
@Rosakatu304 3 ай бұрын
නියමයි Sir.
@WelatantriWelaratne
@WelatantriWelaratne 3 ай бұрын
Well done AKD
@shanthihalwalaarachchi5182
@shanthihalwalaarachchi5182 3 ай бұрын
ඉදිරි ජයත් නියතයි ජනාධිපතිතුමනි ❤😊
@hematv2039
@hematv2039 3 ай бұрын
Aniwaryen
@disnafonseka7625
@disnafonseka7625 3 ай бұрын
Yaya wewa ape janadi patitumani ❤❤❤❤❤❤❤
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 3 ай бұрын
Yes you. Corect prasident ❤❤respect good. Luck ❤❤❤
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n 3 ай бұрын
Jayawewa ❤❤❤
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 3 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 3 ай бұрын
God bless you janapathnduni. Deviyanvahanse obata aashirvada karana sekv!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanikarunarathne6499
@dayanikarunarathne6499 3 ай бұрын
ආදරණීය ජනපති..........
@rozanneferdinand569
@rozanneferdinand569 3 ай бұрын
We are proud of our president May God protect him 🙏🙏✝️✝️❤️❤️👍
@priyangifernando9038
@priyangifernando9038 3 ай бұрын
ගරු ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරණයි 🙏 දෙවියෝ ආරක්ෂා කරත්වා🙏
@IndraRanpati
@IndraRanpati 3 ай бұрын
Budusaranii janadi pathitumata
@MhmdMunshif-is3ow
@MhmdMunshif-is3ow 3 ай бұрын
Malimawata Jaya jayawewa
@pokemondcards6537
@pokemondcards6537 3 ай бұрын
ජයවෙිවා මැතිදුනි අපි බලාපොරොත්තු වූවාවු ලස්සන අනාගතය ක් අපේදරුපැටියන්ට උදාවන බව ඒකාන්තයි තෙරුවන් සරණයි
@nazeerhussein4993
@nazeerhussein4993 3 ай бұрын
Excellency President, We appreciate your intention to prefer to increase to allocation for information technology and Education, We pray for you and your beloved parents good health, wealth long life.congratulations
@aniljayarathna3449
@aniljayarathna3449 3 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා
@nasirmauroof
@nasirmauroof 3 ай бұрын
Very impressive stats. AKD is well informed. Hope we spring into action from November 14
@SheelaWelegedara
@SheelaWelegedara 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤️❤️❤️ ❤️❤️❤️❤️
@wentelllabroy8267
@wentelllabroy8267 3 ай бұрын
May almighty God bless you AKD
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН