Breaking News | මෙය හැකි තාක් Share කරන්න . | මෙන්න දිනය සහ කාලය | Nagananda kodituwakku

  Рет қаралды 57,762

Pathikada

Pathikada

20 күн бұрын

#nagananda_kodituwakku #ranilwickremesinghe #mahindarajapaksa

Пікірлер: 163
@user-nkd
@user-nkd 18 күн бұрын
ඔබතුමාට ස්තූතියි.
@kleelawethililalila8431
@kleelawethililalila8431 18 күн бұрын
ඔව් ඇත්ත කතාවක් ගොඩක් ස්තුතියි ඔබට
@panaduresarananda6455
@panaduresarananda6455 18 күн бұрын
මෙදා මහජන නැගිටීම, එදා අරගලයට වඩා ගොඩක් දරුණු වෙනවා උන්ට . මේ රාජපක්ෂලාගේත්,රනිල්ගේත් මලගමට පෙර අන්තිම නාට්‍යයයි .
@gihannanayakkara2203
@gihannanayakkara2203 18 күн бұрын
අනිවාර්යයෙන්ම ඇමරිකානු සහ ඉන්දියානු මුදල් මත රට විනාශකරපු අනුර ඇතුලු ත්‍රස්තවාදී විනාශකර දැමියයුතුමයි !
@akilasooriyaarachchi1196
@akilasooriyaarachchi1196 18 күн бұрын
අනිවාර්යයෙන්ම ❤️
@gihannanayakkara2203
@gihannanayakkara2203 18 күн бұрын
@@akilasooriyaarachchi1196 අනිවාර්යයෙන්ම සින්හල බෞද්ධ පමනක් විරෝධී වෛරී දේශද්‍රෝහී අනුර කුමර ඇතුකු ත්‍රස්තවාදී නඩය නීත්‍යානුකූල රජයක් පෙරලාදැමීමට එරෙහිව (පාර්ලිමේන්තු ආසනයත් අහිමිව සිටි රනිල් රටේ ජනාධිපති වූ පසු අරගලයේ අනුරලා ඇතුලු කක්කුස්සි පනුවන් මාරාන්තික නිහඩතාවයකට පත්විය !) දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව (නීතිග්‍ය ටිරන්ත කරලියද්ද පැවසූ පරදි ) මරණීය දන්ඩය නියමකර දිවිතොරවනතුරු එල්ලාතැබීයයුතුය !
@lesliefernando3497
@lesliefernando3497 18 күн бұрын
🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 18 күн бұрын
මේ මහජනයාගේ නැගිටීම උන්ගෙ අන්තිම කාලය
@roshansachith206
@roshansachith206 18 күн бұрын
ස්තුතියි ඔබට
@user-wo6sj7nc6w
@user-wo6sj7nc6w 18 күн бұрын
නිව්ස්වල ගියා, කාලෙකට පස්සෙ පුපුරන ද්‍රව්‍ය හොයා ගත්ත කියල.. රනිල් රාජපක්ෂල ආයෙත් ලොකු භීශනයක් ප්ලෑන් කරනව වගෙ, චන්දෙ දිනන්න බැරි නිසා , ජනාධිපතිවරනය නොපවත්වා දිගටම බලයේ රැදී සිටීමට, ජනාධිපතිවරණයක් නොපවත්වා සිටීමට එකම හේතුව ලෙස පෙන්වන්නේ රටේ භීෂණකාරී තත්වයක් කෘතිමව ඇති කිරීමය්. මෙය්න් ගැලවිය හැක්කේ, රජය ජනතාවට විරුද්ධව ප්‍රකෝපකාරී ලෙස හැසිරුනත්, ජනතාව එසේ නොවී සාමකාමීව සිටීමය්
@lesliefernando3497
@lesliefernando3497 18 күн бұрын
මුංගෙ මහ එකා පද්දලා පද්දලා පන පිටින් බාබකිය්‍යු කලෙත් ඒ කර්මය නිසාම කියලා මූංට තේරැනා නමි වටිනවා හතර පස් දෙනා ටයර් උඩ ගියෙත් ඒ කර්මය නිසාම නේද
@maleeshadevindi9261
@maleeshadevindi9261 18 күн бұрын
මේ පාර තමයි හොදම පාඩම ඉගෙන ගන්නේ
@dammikacooray4123
@dammikacooray4123 18 күн бұрын
89 wage loku suddayak awasyai
@nihalrupasingha6764
@nihalrupasingha6764 18 күн бұрын
අනිවාර්යයෙන්ම !.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 17 күн бұрын
88,89 JR, ප්‍රේමදාසලා 60000 ක් එක හොදද?
@deepanisirisena9465
@deepanisirisena9465 16 күн бұрын
Anay palayan ban yanna
@deepanisirisena9465
@deepanisirisena9465 16 күн бұрын
Anay naga gini thiyan nethuwa hitapan. Oyata ranil akka kohomath aulak thiyanawa. Akata hethuwa api dannawa. Ranil janadhipati ven ne kiyala oluwa bima thiyana kiwwa ada.
@chinthaprasadani4603
@chinthaprasadani4603 18 күн бұрын
මහතානෙනි ඔබතුමා ප්‍රවෙසමෙන් ඉන්න ඔය දුෂිතයෝ 225-1පඩමක් ඉගෙන ගන්නවා කින්නේ බොරු .ඊට හේතුව තවමත් ගවසම්පතට තේරුම් ගිහින් නැහැ ඔබතුමා ගේ යුතුකම ඔබ ඉස්ටකරා දන්න දේ කියාදීම ඔබතුමා ප්‍රවෙසමෙන් ඉන්න .ඔය ගුබ්බැයමේ ඉන්න ගෝතකරුමයෝ 225*1ඔබ තුමාව ලොකු හිසරදයක් වෙලා තියෙන්නෙ ඔබතුමාට දාලදා සමිදු පිහිටයි 🙏
@danushkaewm
@danushkaewm 18 күн бұрын
නගා අරගලයට ගහන්න ගිය එක හරියටම කිව්වා....මේ පාර කට්ටිය සුදනමින් ඉන්න....කෙල උනාට පස්සේ ලොකු ටොක් දිලා වැඩක් නැහැ....පාර්ලිමෙන්තුවේ හිටපු අනුර සජිත් සම්බන්දන්ලා කාටවත් කියන්න බැරි උනා අරගලයට ගහනවා කියන්න
@nuwanperera8140
@nuwanperera8140 18 күн бұрын
මතක තියාගන්න , රටේ ඊනියා නිදහස 1948 වසරේ පටන් 2024 දක්වා පවත්වාගෙන ආපු මේ මජර ත්‍රාඩ පැසිස්ට් තිරිසන් මනුශ්‍යය සන්හතියටම නිගා දෙන ඩස්බින් සිස්ටම් එකෙන් අවුරුදු 76ක් පුරාවටම මේ රටේ සාමකාමී අහිංසක ශ්‍රී ලාන්කික පුරවැසියන් නිකරුනේ "බලලෝබී දේශපාලන වෙනුවෙන්" ලක්ශ 5කට වඩා දේශපාලනිකව ගාතනය කර අවසන් .නුමුත් අවසානයේ එය හරි විදිහට තේරුම් ගත් රටේ මිලියන 22ක පුරවැසියන්ගේ එකමුතුකමින් ගොඩනැගූ පහුගිය අරගලයෙන් ඒ සියලුම ගාතන වැල පවත්වාගෙන ආපු මනුශ්‍යය වේශයෙන් සිටි සියලුම රීරී යක්ශයීන් දැන් පන්නා දමා ඇත .දැන් උන්ගේ බලය ශූන්‍ය වී ඇති අතර නන්දිකඩාල් කලපුවට කොටුවී ඇති , "ඉතුරු වී ඇති" ,ඉතිරි අමුනුශය රීරී යක්ශයීන් 2000ක පමන කාඩර්ස්ලා අතලොස්ස දැන් මරු විකල්ලයෙන් උන්ගේ ඉතිරි ජීවිත බේරාගැනීම සදහා යන යකා කොරහත් බිදගෙන යන්න ඉදිරියේදී මේ සන්ක්‍රාන්ති කාලයේදී කිසිම් හෝ දේශපාලන ගාතනයක් කරන්නට අදහස් කලෝතින් හෝ බැරි වෙලාවත් කලහොතින් , අනිවාර්‍යෙන්ම මේ මොහොතේ රටේ සම්පුර්ණ බලය අතට ගෙන සිටින රතු කට්ට පන්නා ඇති රටේ උතුරේ සිට දකුනට මිලියන 22ක පුරවැසියන්ගෙන්/ජනතාවගෙන් පසුගිය අරගලයට වඩා එහාගිය බයානක ලෙස ඇපත් නැතිවෙන්න ඒ මොහොතේම උන් යක්ශයීන්ට දරුනුලෙස මැරුම් කන්නට සිදුවෙනවා නියතයි.එය සක්සුදක් සේ පැහැදිලියි .ඉස්සර සෙල්ලම් දැන්නම් සුම්මා . ඉතිහාසයේ පලමු වතාවට , දෙවුන්දර තුඩුවේ සිට පේදුරු දක්වා රටේ මිලියන 22කගේ ඇස් ලක්ශ 440ම පැය 24 පුරාම දැන් live mission එකේ අවදියෙන් ..👍👍👍💪💪💪
@nuwanperera8140
@nuwanperera8140 18 күн бұрын
අතීතයේ සිදුවු සියලුම කාරනා සැලකූවිට ලන්කාවේ ජීවත් වෙන සියලුම ජනතාව සෑම පුද්ගලයෙක්ම තමාගේ ආරක්ශාව තමා විසින්ම සලසාගත යුතුයි ..ලෝකයේ සෑම අතකින්ම සන්වර්දිත රටවල් හා සන්සන්දනය කර බැලූ විට ශ්‍රී ලන්කා බූමියේ ජිවත් වෙන සෑම මිනිසෙකුටම දේශපාලනිකව, ආර්තිකමය, සමාජීයව, පාරසරිකව සහ සන්ස්කෘතිමය වශයෙන් කොහෙත්ම ආරක්ශාවක්,රැකවරණයක් ,පිලිසරනක්,පිහිටක් නොමැත..වග කියන්නේද නැත .එම "අනාරක්ෂිත බාවය" සහ විස්වානීයබාවය,වගවීම නොමැතිකම නිසා මේ රටට අහිමි වූ ජීවිත ප්‍රෙමානය නිදහසින් පසුව මේ අවුරුදු 76කාලය තුල ඊට ගොදුරු වී මියගිය සන්ක්‍යාව ලක්ශ 11කට ආසන්නයි. එමනිසා ඉදිරියටත් "තමාගේ හිසට තමාගේ අතමය සෙවනැල්ල ". කල්පනාවෙන් .මේක ශ්‍රී ලන්කාව .
@user-on1vy6db2f
@user-on1vy6db2f 18 күн бұрын
රනිල බලයේ ඉන්න දගලන්නෙ ලේ මතින් නම් ! ඒකටත් සූදානම්. මෙදාපාර තමයි හරියටම කෙලවෙන්නෙ.
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 18 күн бұрын
බබාාාහුකුන් දැන් බැ රනිලට වෙනදේ රනිල දන්නැ රාජපස්සල දන්නෙත් නැ
@deepanisirisena9465
@deepanisirisena9465 16 күн бұрын
Anay palayan ban yanna
@dayarathnegamage113
@dayarathnegamage113 18 күн бұрын
I think NAGA has done good job.
@SamithaGunarathE
@SamithaGunarathE 18 күн бұрын
Thanks a lot
@ajithpanawalage6402
@ajithpanawalage6402 18 күн бұрын
ඉංදියානු කරනයට අකමැති තැනක හිට ගනිල්ලා
@nuwanperera8140
@nuwanperera8140 18 күн бұрын
එහෙනම් මුන් අයමත් අම්මට සිරිවෙන්නද හදන්නේ ..🤔🤔🤔🤔
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 18 күн бұрын
මැයි නමයට වඩා වෙනස් වෙන්න පුළුවන්
@nihalperera2578
@nihalperera2578 18 күн бұрын
හ්ම් ම්ම් හ්ම් 😒
@nuwanperera8140
@nuwanperera8140 18 күн бұрын
අතීතයේ සිදුවු සියලුම කාරනා සැලකූවිට ලන්කාවේ ජීවත් වෙන සියලුම ජනතාව සෑම පුද්ගලයෙක්ම තමාගේ ආරක්ශාව තමා විසින්ම සලසාගත යුතුයි ..ලෝකයේ සෑම අතකින්ම සන්වර්දිත රටවල් හා සන්සන්දනය කර බැලූ විට ශ්‍රී ලන්කා බූමියේ ජිවත් වෙන සෑම මිනිසෙකුටම දේශපාලනිකව, ආර්තිකමය, සමාජීයව, පාරසරිකව සහ සන්ස්කෘතිමය වශයෙන් කොහෙත්ම ආරක්ශාවක්,රැකවරණයක් ,පිලිසරනක්,පිහිටක් නොමැත..වග කියන්නේද නැත .එම "අනාරක්ෂිත බාවය" සහ විස්වානීයබාවය,වගවීම නොමැතිකම නිසා මේ රටට අහිමි වූ ජීවිත ප්‍රෙමානය නිදහසින් පසුව මේ අවුරුදු 76කාලය තුල ඊට ගොදුරු වී මියගිය සන්ක්‍යාව ලක්ශ 11කට ආසන්නයි. එමනිසා ඉදිරියටත් "තමාගේ හිසට තමාගේ අතමය සෙවනැල්ල ". කල්පනාවෙන් .මේක ශ්‍රී ලන්කාව .
@mauricedemel6142
@mauricedemel6142 18 күн бұрын
Thank you.
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 18 күн бұрын
Thank you 🙏
@sriyaniperera9468
@sriyaniperera9468 18 күн бұрын
ගොඩක්ම සතුතියි .....ඔබ තුමාට ... 👍👍👍👍👍👍👍
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 17 күн бұрын
Thanks for you .❤🙏🌹
@gaminijayarathna305
@gaminijayarathna305 17 күн бұрын
Malimawata Jaya wewa
@gayanwijeratne9790
@gayanwijeratne9790 18 күн бұрын
Thank you❤❤❤
@ashokawijetunga5131
@ashokawijetunga5131 18 күн бұрын
මෙි වගේඅනාරක්ෂිත රටක ඉපදිම මෙනෙ කරැමයක් ද අපි කොහොමද ආරක්ෂා වෙන්නෙ බුද්ධි අංශ ආන්ඩුවෙ ඉන්න කොට
@youtubecreators1981
@youtubecreators1981 17 күн бұрын
you are the great person god bless you sir
@sheharamediyas3450
@sheharamediyas3450 17 күн бұрын
Thank you sir
@mangalaperera2753
@mangalaperera2753 18 күн бұрын
ඔබත් පක්ෂය ක් promote කරන කෙනෙකි .. . මමත් මාලිමාව promote කරමි .. ජය වේවා ...
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 18 күн бұрын
No point of promoting malimawa, Anura will never be the able to be the president.
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 18 күн бұрын
ඕවා සංවිධානය කරන බල ලෝභයන්ට මොන දෙයක්වත් වෙන්නේ නෑ.
@thesha9098
@thesha9098 18 күн бұрын
👍👍👍👍
@user-ii9gr1yu6m
@user-ii9gr1yu6m 17 күн бұрын
Obathuma hamadama hita gaththe rata rate minisun wenuwen obathumata jayawewa budusaranai❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o 18 күн бұрын
👍👍👍👍👍👍👍👍👍
@travelguide8485
@travelguide8485 17 күн бұрын
ඊයේ රත්තරං කරපු කතාවේ කීවා ආයේ ප්‍රහාරයක් ආවොත් ජනාධිපතිවරණය පවත්වන්න බැරි වෙයි කියලා
@RaptorF22Titanium
@RaptorF22Titanium 18 күн бұрын
ෙවන්න පුලුවන් ෙමාකද මුස්ලිමි අන්තවාදින් එලියට ෙගනල්ල පරිස්සමි ෙවයල්ල
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 16 күн бұрын
ඒ කිව්වේ
@RaptorF22Titanium
@RaptorF22Titanium 16 күн бұрын
@@PathiranaSaman-qd6kl පිපිරිම
@ShyamMuthunama-ee3kd
@ShyamMuthunama-ee3kd 18 күн бұрын
වහල්ලු ගුටි කන්න පිඩා විදින්න ප්‍රිය කරන සෙනගක්.
@markxavior
@markxavior 14 күн бұрын
obatumata jaya wewa !!!
@merynirmaladambage3930
@merynirmaladambage3930 17 күн бұрын
❤❤❤
@ashokawithanage8216
@ashokawithanage8216 17 күн бұрын
😮😮😮😮
@asokabandara1061
@asokabandara1061 18 күн бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@shenalthilanka7883
@shenalthilanka7883 18 күн бұрын
මේ පාර ඔහොම දෙයක් කරොත් නම් ඉතින් පොහොට්ටුවෙ ඔක්කොම එලොව තමයි දැක්කනෙ ගිය පාර අරගලෙ
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 18 күн бұрын
නිවරැදි සාක්ෂි ඇති නම් මෙ වේ නැනි පුවත් පල කරන්න නැති නම් වැලකී සිටින්න
@nawatime_titha
@nawatime_titha 17 күн бұрын
😂😂😂
@chinthaprasadani4603
@chinthaprasadani4603 17 күн бұрын
ඔයත් රාජපක්ෂ කෙනෙක් නේද ? සාක්ෂි නැති නම් නගානන්ද මහතා බයිලා ගගාහා ඉන්නේ නැහැ .වැරැද්ද දුටු තැන කෙලින් කතාකරන්න හොඳ දේවල් තෙරුම් අරගෙන එතුමා වටා දුප්පත් මහජනයා ඉන්නවා .
@kamalajayantha3922
@kamalajayantha3922 18 күн бұрын
👍
@manjulaekanayake4813
@manjulaekanayake4813 18 күн бұрын
ඕක කී දෙනෙක් දැනගෙන හිටියද කියන දෙයක් අහන එම මේ රටේ නෑනේ. ඒක හින්දනේ කෙළව ගත්තේ ඊළඟට මහජනතාවට කෙලවන්න බලාගන්න ඕක කරේ කරපිං ඕක මම දැනගන්නේ දැන් වහගෙන ඉන්නේ
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 18 күн бұрын
Atta mr nagananda kiyana eka atta ranil gata karaya .
@pererafrank6470
@pererafrank6470 18 күн бұрын
එහෙම දෙයක් වෙන්න කලින්... ටිරාන් අල්ලස් දේශබන්ධු ,රනිල්, මහින්ද, බැසිල්, ගෝඨාභය....වගෙ සියලු දේශ පාළුව න් ආරක්ෂක අංශ ලොක්කෝ..බුද්ධි අංශ නායකයෝ...උන් සේරම දෙනාව අත්අඩංගුවට අරගන් න ම ඕනේ... Nagananda කොඩිතුවක්කු මහතාට බොහොම ස්තුතියි...මින් පෙර ඉතාලියේ හිටපු දැන් jarmaniye ඉන්න sudanthaka මිතුරා පවා ඔය දේවල් අනාවැකි කියුවා...😮😮😮
@judekrishantha4287
@judekrishantha4287 18 күн бұрын
@pererafrank6470 ජේසු එකාගේ පාදිලියෝ අල්ලගනින් ගිහින් ගෝටාබය අල්ලන්න..තියපන් බලන්න් අතක් හරි..හැම රෙද්දටම ගෝටාබය ..මෙච්චර මේ පලස්තීන මුජුබරයා හකම්ඩීන් එකා අරරේ ජාඩිවාඩී අන්ත්වඩ් වැඩවල මුන්‍ට ගෝටාබය.
@danuka0
@danuka0 17 күн бұрын
​@@judekrishantha4287😂 gu tikk kpn 😂
@currentaffairs1875
@currentaffairs1875 18 күн бұрын
මෙයාව CID ගෙනල්ල කතාව අහගෙන ආරක්සාව තර කලානම් හරිනේහ
@danuka0
@danuka0 17 күн бұрын
Unmane bn bomba ghnne 😂😂
@aniljayarathna3449
@aniljayarathna3449 18 күн бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්දියෙන් අසාවී
@lte4-kq6pw
@lte4-kq6pw 17 күн бұрын
ගහානව.නමි.ගහාපියවු..පාර්ලිමෙන්තුවෙ.ඉන්න.කාලකන්නියන්ට..නාකිරැලට.
@thakshisenani3075
@thakshisenani3075 18 күн бұрын
Chandde nothiya ennai..oya wage akak karai kiyala hithenawa..😢😢😢😢😢😢😢
@nisansalachathurani1308
@nisansalachathurani1308 17 күн бұрын
ඇත්තටම ලේසියෙන්ම බලය අතහරියි කියලා හිතන්න බෑ. මට නම් විස්වාසයක් ඇත්තෙම නෑ මේ චන්දෙ තියයි කියලා. බලය වෙන පැත්ත්කට යනවා පෙනි පෙනී ලේසියෙන් පරදීවිද. මහත්මයගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා .
@user-yt3yr3ru3i
@user-yt3yr3ru3i 17 күн бұрын
මුන්ම තමා ඔය කියන හැම එකාටම ඇදුම් අන්දලා. ජනතාව ඇන්දුවේ මූ දැන් බබා
@JanakaJanaka-fb2on
@JanakaJanaka-fb2on 18 күн бұрын
නැවත අරගලයක් එනවා
@dammikacooray4123
@dammikacooray4123 18 күн бұрын
,89 dewana suddaya ei wage
@donjimson6849
@donjimson6849 18 күн бұрын
Lysan chandingen pravesam venna a ayatamai Ada ratapalanaya karanne
@urusai232
@urusai232 17 күн бұрын
thamuse pudhuma tharahak thiyenne NPP ekath ekka nedha. NPP jayawewa.
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 7 күн бұрын
කෝ නාගො පිපිරීම්?
@darshanasampath7855
@darshanasampath7855 16 күн бұрын
අපත රනිලා අදම මැරිලා පලයන්
@hemakumarasky9856
@hemakumarasky9856 18 күн бұрын
Gud🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇻🇱🇰🇱🇻🇱🇻🇱🇻🇱🇻🇱🇻🇱🇻👍👍👍👍👍👍
@RathnayakeJegath-gu8zc
@RathnayakeJegath-gu8zc 18 күн бұрын
Aey.ada.malahorakuwe.parlimentuwe.
@user-rd7er2gx3i
@user-rd7er2gx3i 18 күн бұрын
Meka lankawa nethi naaa apita apima thamaa hewanallaa apinam ssuudanam gahuwoth gahuwa maruwoth maruwaa policiyada amathida ranilda adala naaa
@senaniabeynayake2596
@senaniabeynayake2596 18 күн бұрын
සිංහල බෞද්ධ අයට දෙමල අය දමල මොකක්හරි කරයි
@ensys1000
@ensys1000 17 күн бұрын
හිස කුඩිච්චියක වත් දාගෙන බලන්න ආයිබොවං.
@senaniabeynayake2596
@senaniabeynayake2596 17 күн бұрын
@@ensys1000 ඔයාදදලා තියෙනවද අායිබොවං මම දන්නෙනැ ස්තුතියි උපදේසෙට
@user-dc3es2ey9v
@user-dc3es2ey9v 16 күн бұрын
ඇමෙරිකාවටයි ඉන්දියාවටයි ඕනේ විදියට තමයි ශ්‍රී ලංකාව නැටවෙන්නේ
@nadiya4792
@nadiya4792 18 күн бұрын
මෙන්න මූ කාලෙකින්....
@user-ii9gr1yu6m
@user-ii9gr1yu6m 17 күн бұрын
Bath kana me harakta mewa therennenaha mun nisathamai ratata me vinase wela thiyenne
@rasheedgaleel3445
@rasheedgaleel3445 17 күн бұрын
Naganadha pissa no more politics
@ravikbm-bh1id
@ravikbm-bh1id 18 күн бұрын
Hatha kathawa gotta wage Ranil wa elawana ba
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 18 күн бұрын
ගෝටට යෙදවු මහජන බලයෙන් කාලයි රනිලට දාන්නේ රනිල හොයන්නත් නැ 😅😅😅😅😅
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 18 күн бұрын
Jvp ,unp කාලෙ මිනී මරනකොට J.R.ජයවර්ධන කිව්වා තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසාගන්න කියලා ඒ පාර මොකක් ද..?
@koekloeren3797
@koekloeren3797 18 күн бұрын
එකම විශ්වාසය මාලිමාවයි 💪💪
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 18 күн бұрын
People do not trust jvp/npp who killed innocent people. Their hands are blood stained. Sajith is a clean person.
@sunijayasinghe1948
@sunijayasinghe1948 18 күн бұрын
Naganande mahatmayaneni, obeta karinak keemata ata. Ape Tharuna puhunu soldaduwan Kuleehewayan lese an ratawalata gos amaruwewatee sitina bawe hangee yay. Karunakare handak naganne. Mehi yati adahasakde pene. Koi mohotaka ho vene ratak lankave Akramanaya kireemata ate. E mehi durwelatweya nisay. Namuth ape rata rakeemata Dan sitinne kavude. Tharuna Parapurata rakiya deemende E bava vatahe. Tharuna rata😮rat parapura, soldaduwan rata Harayanawita ape rate arakshawata eya tharjanayak Novannede. Kohiwat eya sadahan noveema kanagatuwzta karunaki
@gaminiranjith4018
@gaminiranjith4018 18 күн бұрын
ඕකට ඉන්දීය රෝ එකේ සම්බන්ධයක් නැද්ද.
@user-qh8lb4di1r
@user-qh8lb4di1r 17 күн бұрын
Gini thiyanawa
@nihalsurasingha567
@nihalsurasingha567 16 күн бұрын
නාගානන්ද රෝ එකේ ඇමරිකන් කදවුරේ කතෝලික සභාවේ ඩීල් කාරයෙක්
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 17 күн бұрын
Ithuru wela inna modayo tika nathi wela yanna meka wenna ona.
@user-do1fv3du7n
@user-do1fv3du7n 18 күн бұрын
Eeka kalin mung heme akatema hena hathakma gahela merila vinasa veeyuthui,peratheyo,khumbandeyo,mahasonela, balla kiyanne beha aka minisunte vada kelegune dhanna sathak
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 17 күн бұрын
නා ගහ නාගන්න.😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@shehani835
@shehani835 17 күн бұрын
Hithannata yamak ?
@punsaracable6453
@punsaracable6453 6 күн бұрын
Mowada oya yatharthaya kiyanne .pahadili karanam ayibowan .
@user-cc1bt4pv3s
@user-cc1bt4pv3s 17 күн бұрын
මේ මෛතරි සර් නෙවෙයි ද 😮
@dondons7826
@dondons7826 18 күн бұрын
Mu ninden negitala parts pal kebara kela kela inna wasalayk muwa kuda viswasa karanne thakkadiya .
@teenu3901
@teenu3901 16 күн бұрын
Ranil laksha 100 k aragannawa eka katawath nawaththanna baa yakune.rawetenna epa jvp minimaruwanta.
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 18 күн бұрын
Oba kiyana deth hari ape minissu gawa sampathak thamai.harak inne mole na pata walata kade yanwa. Pissu munta
@user-wd6pv9of1y
@user-wd6pv9of1y 17 күн бұрын
Godak kalekin Naga aaubowan
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 18 күн бұрын
Senseless inna be neda😮
@dohadoha8656
@dohadoha8656 18 күн бұрын
Medapara mulu janathawama ekkasu wenawa oya rajapakshala sha okunge katukana ballo kana eka kanawamai mun ekek lankawe inne nhe .mun ekek berenne nhe .
@dammikacooray4123
@dammikacooray4123 18 күн бұрын
Umbalageth awasaanaya thamai
@donameriya
@donameriya 18 күн бұрын
Ranila Iran karaya haraha chandeta ISIS genath bagathte ayeth le wagurala bale inna Ranila rajapassala Hebeyi medapara rate desapaluwange winase eaka unoth 😢😢😢😢
@RaviDharmasiri-yg2jz
@RaviDharmasiri-yg2jz 17 күн бұрын
Bere wawate daanne isella unge pintuura gaththe naththe ayi ????
@user-bo7sw9gv3p
@user-bo7sw9gv3p 17 күн бұрын
මුන්ට පිස්සුද
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 18 күн бұрын
Ihema Keruwoth Unge Awasanaya Janathawa Nowasillen Methiwaranaya Balasiti Rate Araksawa Wesiyange Daruwo
@_______________4362
@_______________4362 17 күн бұрын
ඔන ටික කපලා video එකේ
@ip9873
@ip9873 17 күн бұрын
muwa cid dapalla arn gihin
@lalperera8885
@lalperera8885 17 күн бұрын
88 89 කාලෙට ජෙප්පො ගෙනියන්න තමයි ලෑස්ති වෙන්නෙ හොදට තිබුන රට
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 17 күн бұрын
කොහේද රට විනාශ කලේ රනිල්, රාජපක්ෂලා
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 17 күн бұрын
හොදට තිබුන රට විනාශ කලේ රනිල්, රාජපක්ෂලා
@kulasooriyahome3239
@kulasooriyahome3239 16 күн бұрын
Pala pakaya yanda gedarata wela rotiyak kala budiya ganin
@zongmobile5521
@zongmobile5521 18 күн бұрын
Banku hora Anura allagena karana ewa.Ranil go home.
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo 14 күн бұрын
ඔබගේ සිත්ලූ රටේ ගනන්ගන්නේ නැහැ ගොයියෝ . මේ සැරේ NPP දිනනවා . ඒගොල්ලෝ රට හරිතැනට ගේනවා . කෝ මේකතාව කියලා දවස් තුනක් වෙනවා කෝ පිපිරීම් . අපි npp bro
@gihannanayakkara2203
@gihannanayakkara2203 18 күн бұрын
ඇයි යහපාලනයේදී සුදුසුකම් ලත් ජේ නි පොලිස්පති කෙනෙක් ඉවත්කර ඊනියා ස්වාධීන පොලිස් කොමිසමේ ප්‍රථම පොලිස්පති ලෙස ලෝකපූජිත ජයසුන්දර පත්කලේ පාඨලී හා විජිත හේරත් නිර්දේශයෙන් මෛත්‍රීපාල ජනාධිපති (එයට ප්‍රතිඋපකාර වශයෙන් විජිත අරක්කු බී වාහනය පදවා කනුවක හැප්පුවාම බේරුවා පාඨලී අරක්කු බී වාහනය පදවා තරුණයෙක් අනතුරට ලක්කර ඔහු දීර්ඝකාලීන අබ්බගාතයෙකු කරාම වීදියේ වීඩියෝ කැමරා මැකීගියා) අවසානයේ ලෝකපූජිත ජයසුන්දර පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වාගන්න බැරුව අධිකරණයෙන් වන්දිගෙවීමටද නියෝග කෙරිනි ! තවද ඔහුට බරපතළ චෝදනා ඇත !එහෙව් අනුර කුමාරලා දැන් කුලුහරකෙක් වගේ තප්පුලනවා !
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 17 күн бұрын
මොහු CID එකට ගෙනයායුතුයි.
@sarathalahakoon3955
@sarathalahakoon3955 16 күн бұрын
වංචා කාරයෙක් කියන කතා විශ්වාස කරන්න එපා .
@champikananayakkara2176
@champikananayakkara2176 18 күн бұрын
Jandipativaranaya notiboth meda aragalaya kohoma veida kiyala hitaganna baha 😂
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 17 күн бұрын
නාගානන්ද මහත්තයෝ, උන් මෙච්චර කල් වෙනත් ආණ්ඩු වලට මුවා වෙලා ජ.වි.පෙ. පිටින් හෝ ත්‍රස්තවාදීන් පිටින් යන්න ඔය ඝාතන හොරකම් මැර කම් කරපු බව රටම දන්නවා දැන් උන් බලයේ ඉන්න නිසා එලිපිට කරනවා කියන එක ජනතාව ඔක්කොම දැන ගෙන නිසා උන්ට ඡන්ද බලය අහිමි වෙයි කියල උන් බයයි.ඒක නිසා උන්ට කරන්න පුලුවන් කජ්ජක් නැහැ. උන් දැන් මොන කෙබර ගැහුවත් උන් තමයි මේ දාමරික වැඩ කරන්නෙ කියල රටම දන්නවා. ඕකුන්ගෙ බලු කම් ඔක්කොම උන්ටම පහර දෙන්න සලසන්න ජනතාවට පුලුවන් දන්නෙම නැතුව. බය වෙන්න එපා. අපේ ජනතාව ආරක්ෂා වෙනවා. උන් එවන එවුන්ගෙන් උන්ටමයි ආපිට පෙරලා පහර වැදෙන්නෙ. උන් කප්පම් දීලා මිනිස් ඝාතන කරන්න එවන එවුන්ම උන්ට හැරිලා පහර දෙන වෙලාවකුත් එනවා. එතකම් තමයි උන් නටන්නෙ. අපි කියපු දේවල් කවදාවත් වැරදිලා නැහැ.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 17 күн бұрын
අනිවාර්යයෙන්ම අපිටත් පාදට වැඩ වලට සැක හිතෙන්නෙ රනිල්, රාජපක්ෂලා
@user-qz8sx5rd9r
@user-qz8sx5rd9r 18 күн бұрын
Meya keyana vedeyata Rate newatat le vegaremak teyenwanm wahama meyawa genalla kata uttaryak ganne nette mokada
@perumbadagel957
@perumbadagel957 18 күн бұрын
MEYAKA BASILGE ATAKOLUWK NEKAN BAYELA WETRAMYI ,
@prasadmanjuon367
@prasadmanjuon367 17 күн бұрын
උතුම් රනිල්ට ජයවේවා.සජිත් උතුමාණන් වහන්සේ සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වේවා.අපි ඔවුන්ට මල් පූජා කරනවා.අනුර පුකුමාරයාට පුක වේවා 🤣😄
@sunilpremadasa3599
@sunilpremadasa3599 18 күн бұрын
නගා කියන දේ ඍජුවම කියන්න වටෙි යන්න එපා.....
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 20 МЛН
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
I Need Your Help..
00:33
Stokes Twins
Рет қаралды 135 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 5 СЕРИЯ
27:21
Inter Production
Рет қаралды 577 М.
ඉවරටම ඉවරයි  | Nagananda kodituwakku
12:12
Pathikada
Рет қаралды 14 М.
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 20 МЛН