දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න. | Breathe with Anoja | #78 ‍| HD

  Рет қаралды 36,047

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 279
@shanthijayalath4517
@shanthijayalath4517 Жыл бұрын
අනේ අනේ vedios නම් නොදා ඉන්න එපා මැතිනියනි.. අපිට නම් ඉතාම වැදගත්.. ඔබට බොහොම පින්.. 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඉතින් කෝ හොදට පුහුනු වෙනවාද ? Share කරන්නත් ඕනිනේ. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@wsifernando5656
@wsifernando5656 Жыл бұрын
ඔබ තුමියටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.දිගාසිරි ලැබේවා .තෙරුවන් සරනයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
ඔබ තුමිය කරන සේවය අති ශ්‍රේෂ්ඨයි. රංජිත් සුදසිංහ .
@djrupasinghe2591
@djrupasinghe2591 Жыл бұрын
ඔබට බොහොම පින් පැහැදිලිව කරුණාවෙන් මේ දෙන දැනුවත් කිරීමට.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
මමනම් ඔබතුමියගේ සේරම විඩියෝ බලනවා.හරිම වැදගත්. ගොඩක් පිං ❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
ඔබ තුමිය මේ කරන සත්කාරය බොහෝ වටිනවා .එවගේම මෙපින් බලයෙන් ඔබ තුමියට නිදුක් නිරොගි සුවය ලැබේවා!!!!තෙරුවන් සරනයි . 💖👍
@vijeniherath6215
@vijeniherath6215 Жыл бұрын
ඔබ තුමියගේ විඩියෝ ඉතාම ප්‍රයෝජනවත් මම දිනපතා හැකි අන්දමින් වි්‍යයම කරනවා ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සතුටුයි විජෙනි . දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. 🙏🙏🙏
@hedemu1902
@hedemu1902 3 ай бұрын
ඔබ තුමියට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sepalimahawatta2352
@sepalimahawatta2352 Жыл бұрын
අගේ කරමි ඔබේ.මෙම. වැඩසටහන ස්තුතියි ...🎉😊❤
@sudharmaperera5441
@sudharmaperera5441 Жыл бұрын
බොහෝම වටින වැඩසටහනක් ඔබතුමියගේ කාරුනික කටහඩ ඇසීමෙන් පවා හිත සුවපත් වෙනවා. වජ්‍රාසනය ජදා ගන්න උපදෙස් ටිකක් දෙන මෙන් ඉල්ලා සිටිමි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පෙන්නලා තියෙන විදිහට කොට්ට කීපයක් තියලා පටන් ගන්න. ටික ටික පහසු වෙනකොට කොට්ට ඉවත් කරන්න.බ්
@SmilingBinaryCode-yh5di
@SmilingBinaryCode-yh5di 8 ай бұрын
Thank you 🙏🙏🙏❤❤❤
@PiyathissaHapuarachchi
@PiyathissaHapuarachchi 2 күн бұрын
බොහොම ස්තුති යි
@WijayyDeAlwis
@WijayyDeAlwis 10 ай бұрын
ඉතාමත් වටිනවා.දියවැඩියාව පාලනය කරමින් සිටින මා වැනි රෝගීන්ට.ඔබතුමියට තෙරැවන් සරණයි!
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට අපි බලනවා
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ඔබ තුමියට ⁣ තෙරුවන් සරණයි ස්තූතියි ❤🙏🙏🙏
@dilinifernando7663
@dilinifernando7663 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.. හරිම කාලීන අභියෝගයකට සැනසුම්දායී පිළිතුරක් ලබා දුන්නාට, සහ ඒ සියල්ල හරිම ආදරෙන් ඉතාම පැහැදිලි ලෙස අපිට කියා දුන්නාට , අනෝජා මහත්මිය ඇතුළු සියළුම කාර්යමණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි .. නමස්කාරය ! ආදරය සමඟ ..❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා. දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. 🙏🙏🙏
@dilinifernando7663
@dilinifernando7663 Жыл бұрын
💖💖🙏🙏🙏🙏🙏 අනිවාර්යයෙන්ම !
@geethasedara5542
@geethasedara5542 6 ай бұрын
අනික ඔබ විසින් මේ දේවල් බෙදා හරින්නෙ ඉතා මත් සත් භාවයෙන් බවත් මුදල් ඉපයීමේ අරමුනකින් නොවන බවත් මට විශ්වාස යක් තියෙනවා . ඒ නිසා බලන අය කෙසේ වෙතත් ඔබේ දැනුම බලන අය වෙත බෙදා දෙන්න .🙏
@WijayyDeAlwis
@WijayyDeAlwis Жыл бұрын
හොඳින් පැහැදිලි කරනවා.ස්තුතියි මහත්මියනි.
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමියට 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@wasanthananayakkara9160
@wasanthananayakkara9160 Жыл бұрын
බොහොම ස්තුතියි මේ විඩියෝ එකින් අපව දැනුවත් කලාට.
@anojaekanayaka3478
@anojaekanayaka3478 Жыл бұрын
ස්තුතියි මැඩමි
@nilminiudeni5889
@nilminiudeni5889 Жыл бұрын
ඔබතුමීයට බොහොම ස්තුතියි මෙවැනි දෙවල් පහදා දෙනවාට ඔබතුමිය අද.හරිම.ලස්සනයි තවතවත් මේවැනිදේවල්. කරන්න ශක්තිය දයිර්ය ලැබේවා. තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
මම මගේ පැත්තෙන් උපරිමය කරනවා.ඔබලාගේ පැත්තෙන් ඔබලා පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වෙන්න උදව් කරන්න. .share කරන්න .
@manelmala782
@manelmala782 Жыл бұрын
Ane miss danna❤degatama harema wada gath bohoma sthuthi 🙏✍️
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
මම හැම එකක්ම බලනව ආසන කරන ව ඔබට නිදුක් නිරෝගී වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සතුටුයි . කරුනාකර හොදින් පුහුනුවෙන්න . අන් අයට,සුවපත් වෙන්න උදව් කරන්න. Share කරන්න. 😊❤
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Thanks oba thumiyata
@sakuovitigala1750
@sakuovitigala1750 Жыл бұрын
ඔබ තුමිය video දාන එක නවත්තන්න එපා. පැහැදිලි ව ඔබ කියලා දෙනවා.ස්තූතියි ඔබතුමි යට.
@karunasenajayawila2289
@karunasenajayawila2289 2 ай бұрын
budusaranai madam .
@nilanthifernando8771
@nilanthifernando8771 Жыл бұрын
Thank you.
@herathkamal362
@herathkamal362 9 ай бұрын
Thank you so much this video.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 11 ай бұрын
හරිම වැදගත් ඔබ තුමියට ස්තුති ❤❤❤❤
@geethaamarasiri2133
@geethaamarasiri2133 3 ай бұрын
Ma nam hodatama balanawa obathumeyata budu saranai.
@shyamapeththawadu7714
@shyamapeththawadu7714 Жыл бұрын
අපේ යෝග පන්තියත්, මේ ලස්සන පරිසරයත්, අපට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. තදින්ම වහින දවස් වලටත් අපි යෝග පන්ති එන්නෙ හරිම ආසාවෙන්. ඒ විතරක් නෙවෙයි, පන්තියෙන් පස්සෙ ලැබෙන තේ එකත් අපි බොන්නෙ මේ ගහ යට. So, Anojaji thank you for the service you do, for the ones who can't participate physically.
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
මේ පන්තිය තියෙන්නෙ කොහෙද දරුවො කරුනාවෙන් කියන්න
@peraraperara639
@peraraperara639 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමිය ට බොහෝම පින් ස්තුති
@visakachitra3416
@visakachitra3416 7 ай бұрын
කාලීන video 1 thank you very much
@lakshmijayanyake2539
@lakshmijayanyake2539 Жыл бұрын
පුණ්‍යානුමෝදනා වේවා..ඔබතුමියට..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..💖🌹🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්සිදුවේවා .හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@swarnawijeratne9556
@swarnawijeratne9556 Жыл бұрын
වටිනා vidio එකක්. ඔබ තුමියට නිරෝගී සුව ලැබේවා ❤
@malanisenaviratne8542
@malanisenaviratne8542 Жыл бұрын
මේ අයුරින්ම සියලු දේවල් ඔබට පින් සිදුවන්නට හොඳින් කරනවා .මගේ මිතුරිය .බාග්‍යවතුන් වහන්සේගේ දර්මයට අනුවම බාවනාව වඩනවා.දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌺🥀🌹🌺🥀🌹❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Theruwan saranai . ❤😊
@WVDharmaratne
@WVDharmaratne Жыл бұрын
mem mata eraminiya gothaganna kiyala denna theruwan saranai
@anuraranasinhage3417
@anuraranasinhage3417 Жыл бұрын
ඔබ තුමියගෙ මේ ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ටයි. දැන් සමාජයේ පිරිමින්ට තිබෙන බහුල රෝගයක් තමයි පුලස්ති ග්‍රන්ථියෙ ඉදිමීම ඇතුළු රෝග. එම නිසා ඒ සදහා අවශ්‍ය යෝග ආසන ඉදිරිපත් කරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්. මම උත්සාහ කරන්නම්. ඔබලාත් අපිට උදව් කරන්න. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤
@chandraperera6247
@chandraperera6247 Жыл бұрын
අපේ ගහ. දැක්කම දැනෙන්නේ පුදුම සනීපයක්. 💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
අභින අපේම ජීවිතවල කොටසක් අපේ ගහ නේද?. 😊 වීඩියෝ එක share කරන්න. 😊❤
@padmaathauda1739
@padmaathauda1739 Жыл бұрын
Harima wathagath.ithamawatina wadasatahNak.api wayasa nisath partha hariyata obathumi kiyana arekarayata apahasuweema gananam hithata dukai.swabadajama eyai.samajayata karana hotha mehewarak.meya thakina thiyawadiya rogin unanduwethwa...❤ ❤ ❤budusaranai.....
@chandralathamahendra-wu9wi
@chandralathamahendra-wu9wi Жыл бұрын
Ane digatama danna miss. Me vidio harima wedagath
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
ගොඩාක් පිං ඔබට thank you so much ❤🙏
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 7 ай бұрын
ඔබ tumiyata බොහොම pin 🌹🌹🌹
@RamyaJayawardene-ev6ku
@RamyaJayawardene-ev6ku 10 ай бұрын
අපි බලනවා.
@samithedirisinghe7803
@samithedirisinghe7803 Жыл бұрын
🙏 ❤ Thankz ...lot ...
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරනයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@ramanidassanayake1783
@ramanidassanayake1783 Жыл бұрын
Thanks. Send yoga for asthma
@geethasedara5542
@geethasedara5542 6 ай бұрын
මම නම් ඔබ තුමිය ගෙ මේ වැඩ සටහන් බලනවා අනුගමනය කරනවා .❤
@KanthiRajapaksa-t9m
@KanthiRajapaksa-t9m Жыл бұрын
Mama aluthin value hari hoda sonata thiruwan saranai.
@KumariAmarasinghe-h3z
@KumariAmarasinghe-h3z Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි .
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
ඔබ තුමියටත් නිදුක් නිරෝගී දීර්ගායුස..ලැබේවා !!! බොහොම ස්තුතියි ..🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
අපි අනිවාර්යෙන්ම බලනවා ඔබතුමියගේ යෝගා කරනවා. මම පිටරට ඉදල පාන්දරම නැගිටලා මීස්ගේ යෝගා කරල වැඩට යන්නේ .මිස්ගේ යෝගා හරිම ආසයි අහන් ඉන්න ලස්සනට පැහැදිලි කරනවා. මිස්ට දීර්ඝායු වේවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හරිම සතුටුයි. හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 Жыл бұрын
හරිම වටිනවා
@manoricooray9899
@manoricooray9899 Жыл бұрын
තෙරුවන් සරණයි!!!
@SwarnamaliPerera-gj1tj
@SwarnamaliPerera-gj1tj Жыл бұрын
😮
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Thankyou madam .budu saranai .
@anukschoolinfo6867
@anukschoolinfo6867 Жыл бұрын
Thank you 🙏 God bless you 🙏
@piyumirajakaruna7702
@piyumirajakaruna7702 Жыл бұрын
❤Very valuable program madam... Thanks You 🙏
@sunilashanthi2521
@sunilashanthi2521 Жыл бұрын
Bohoma pin oba timiyata mata aday class gana Dana ganna 🙏🏻💐
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Godak pin oyata niduk nirogi suwa labeewa
@nelkafernandopulle4708
@nelkafernandopulle4708 Жыл бұрын
Thank you
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
වටිනා වැඩසටහනක්.ඔබතුමියට බොහොම ස්තුතියි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩක් ස්තූතියි. ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@leenapadmini2523
@leenapadmini2523 Жыл бұрын
බොහෝ පින් ඔබ. තුමියට කරුණාවෙන් කියා දුන්නාට මම පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕන ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් ඉතින් හොදට පුහුනු වෙන්න ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
සුව අත්වේව
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් ..ගොඩක් එපිසෝට් අපි බලනවා අදාල වෙන වයායාම දිනපතාම කරනවා අපි නිරෝගී කිරීමට ගන්න උත්සාහයට නැවත වරක් පින්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා. දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. සැනසීමම ලැබේවා🙏🙏🙏
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට ❤
@arumugamsubadra9027
@arumugamsubadra9027 Жыл бұрын
Thank you miss.
@damayanthimanikkramagedra6324
@damayanthimanikkramagedra6324 Жыл бұрын
මට රොගය සැදී මාස දෙකයි මේ දැනුවත් කිරිමට ඔබ තුමියට පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
1.ආහාර ගැන සැලකිලිමත් වෙන්න. 2. ව්‍යායම කරන්න. මේ කියලා දෙන යෝග ව්‍යායාම දිනපතා කරන්න.. 3.සුභවාදි වෙන්න. භාවනා කරන්න. හොදින් relax වෙන්න. අවම පැය 6 ත් 8ත් කාලයක් හොද නින්දක් ලබා ගන්න. මේ වීඩියෝව අවශ්‍ය අය අතර share කරන්න.
@sandakith6910
@sandakith6910 Жыл бұрын
ජයවේවා අක්කේ ඉතාම වැදගත් 🙏🙏
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Thank you for your videos 🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Budusaranai❤️❤️🌹🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤ හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් කරමු. Share කරන්න please. බුදු සරනයි . 🙏🙏🙏
@lakshmirajapaksha4344
@lakshmirajapaksha4344 Жыл бұрын
නිරෝගි වේවා මැඩම්🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින් ලක්ශ්මි. Share කරන්න හැමෝටම. Please. ❤😊
@LK002B
@LK002B Жыл бұрын
Deergau wewa obatumiyata.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@layanalpemarathna9387
@layanalpemarathna9387 Жыл бұрын
Obathumiyata niduk nirogi digasiri lebewa
@mariafernada345
@mariafernada345 9 ай бұрын
Obatthumiyata.stuhthi❤❤❤❤❤
@rominafernando1525
@rominafernando1525 Жыл бұрын
Hama vidio aekakkma wadagath.stutie.nawathwanna aepa.oba tumiyage danuma apita godak watinawa
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 Жыл бұрын
Thank you so much madam.. Theruwan Saranai. 🙏❤️
@nilanthichristeen9745
@nilanthichristeen9745 Жыл бұрын
Thank you so much 🎉I wish you all the best
@shaymaranasinghe366
@shaymaranasinghe366 Жыл бұрын
ඔඛ තුමියට බොහොම ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤ හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් කරමු. Share කරන්න please.😊❤
@shiraniperera9515
@shiraniperera9515 Жыл бұрын
Thank you !
@RupaDayanthiWedanayaka
@RupaDayanthiWedanayaka Жыл бұрын
ස්තුතියි ඔබතුමියට❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ pl share
@neilbernard8244
@neilbernard8244 Жыл бұрын
Tks🙏
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 Жыл бұрын
Thank you, Miss Anoja as always. 😊
@swarnawickramaarachchi5241
@swarnawickramaarachchi5241 11 ай бұрын
ඔබට theruwan saranai
@madhukaperera5199
@madhukaperera5199 7 ай бұрын
Still we r following u mam
@noeljayasundara684
@noeljayasundara684 Жыл бұрын
Thanks ❤
@MRSMunasinghe
@MRSMunasinghe 9 ай бұрын
ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට❤❤❤❤❤
@SmilingBinaryCode-yh5di
@SmilingBinaryCode-yh5di 7 ай бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමයටස්තුතිය🙏🙏🙏
@dileerukshika4912
@dileerukshika4912 Жыл бұрын
Nirogiwewa obathumiyath
@NishanthaWanniarachchi-ue4pg
@NishanthaWanniarachchi-ue4pg 3 ай бұрын
❤❤❤ thanks a lot
@SriyalathaPetikiriarachchige
@SriyalathaPetikiriarachchige Жыл бұрын
Thanks miss
@AmithaAmitha-n9f
@AmithaAmitha-n9f Жыл бұрын
Thank godak pin.
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 Жыл бұрын
Jaya vewa ඔබට 🙋🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඉතින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න .
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට බොහොම පිං ❤🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් කරමු. Share කරන්න please.
@JayanthiJayanthi-x7q
@JayanthiJayanthi-x7q 5 ай бұрын
Obata nidut.nirogi.suwaya labawa
@manoricooray9899
@manoricooray9899 Жыл бұрын
තෙරුවණ් සරණයි !!!
@bamallika2061
@bamallika2061 Жыл бұрын
හරිම වැදගත්.ඔබතුමියට ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share😊❤
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම පිං. සුවපත් වෙත්වා. !!! 💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤
@maheshikaweragama4515
@maheshikaweragama4515 7 ай бұрын
Please continue with your vedios.
@sujeevanikurukulasuriya4919
@sujeevanikurukulasuriya4919 Жыл бұрын
Much appreciated
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Жыл бұрын
Ane apita anukampa karala me ewal igatama karanna obatthumiyata godak pin
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුණු වෙන්න. අනිත් අයත් සුවපත් කරගන්න උත්සාහ කරමු. Share කරන්න . 😊❤
@nimalichathurika6109
@nimalichathurika6109 Жыл бұрын
Thanks
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share 😊❤
@magladiesladies9052
@magladiesladies9052 7 ай бұрын
THANKS MAM
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН