Bridal Shoes | වෙඩින් එකට සපත්තු ගන්න | ලංකාවේ අඩුම මිලට | Latest designs |Pettah | Sri Lanka

  Рет қаралды 13,875

VLOG with KANI

VLOG with KANI

Күн бұрын

Wedding එකට shoes හොයනකොට කොච්චර මහන්සි වෙන්න ඕනද.
මනමාලියට සාරිඑකට match වෙන්න, choise එකට,wedding theam එකට set වෙන්න , Going away එකට , දෙවෙනි දවසට. ඒවගේම Bridesmaids අයට ඒවගේම flower Girlsලට. මනාලියගෙ outfit එක එක්ක Bridesmaidsලගෙ outfits ගලපගන්න. Hightඑක ajust කරගන්න.
ඔය හැමදේම ලස්සනට පිලිවෙලට පහසුවෙන්ම කරගන්න පුලුවන් තැනක් තමයි මෙතන. ඒවගේම තමයි කාලයක් එක්කම මේ shop එකේ අයට හොද Experience එකක් තියනව weddings සම්බන්ධව හැමදෙයක් ගැනම. අලුත්ම wedding trends ගැන මෙයාල ගොඩක් විස්තර දන්නව. ඉතින් ඔයාලගෙ ideasවලට අනුව වැඩ ටික කරගන්නව වගේම එයාලගෙනුත් අලුත් ideas අපිටත් ගන්න පුලුවන්.
අපිත් අපේ wedding එකට ඕනකරන සපත්තු මිලදී ගත්තෙ මෙතනින්. ඉතින් personaly අපිදෙන්න හොදටම දන්නව ඒ experience එක.
Main street එකේ කෙලින්ම යනකොට ටයිටස් ස්ටොර්ස් එක පාස් කරල යනකොට හරියටම DFCC bank එක ඉස්සරහ තමා මේ shop එක තියන්නෙ.
I & I traders (pvt) LTD , Bridal shoe gallery , No 164 , Main street , Colombo 11
Land line - 011 2330642
Mobile - 077 906 0801
Google map
maps.app.goo.g...

Пікірлер: 27
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
I & I traders (pvt) LTD , Bridal shoe gallery , No 164 , Main street , Colombo 11 Land line - 011 2330642 Mobile - 077 906 0801 Google map maps.app.goo.gl/ytx6wEcbuRpyTBjs6
@maheshikamaduwanthi4733
@maheshikamaduwanthi4733 9 ай бұрын
Math gaththe oken tamai... lassana collection ekk thiyenawa....customer service ekath best ❤️
@vlogwithkani
@vlogwithkani 9 ай бұрын
😃😃🙂🙂😍😍
@shopping12lora
@shopping12lora 11 ай бұрын
අලුත් design තියනව වගේ නේද..😊😊😊😊
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
ඔව් තියනව. ගිහින් බලන්න
@KNN39
@KNN39 11 ай бұрын
Very useful video 😊😊😊
@A20sGalaxy-hk7jf
@A20sGalaxy-hk7jf 9 ай бұрын
THANKS FOR YOUR VIDEO ❤ FROM BRIDAL SHOE GALLERY 👠
@onlinework7641
@onlinework7641 11 ай бұрын
Ohhh my goad what a lovely collection ❤❤❤😮😮🤩😍😍😍
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
😍😍😍
@Samajay27
@Samajay27 11 ай бұрын
Ara white mat eke price eka kohomd akke
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
4550 wage range eke thiyanawa 😃
@lifewithnipu
@lifewithnipu 11 ай бұрын
3650/-
@KaluhandiSritharika
@KaluhandiSritharika 8 ай бұрын
❤❤
@lifewithnipu
@lifewithnipu 11 ай бұрын
❤❤
@chutikki5594
@chutikki5594 11 ай бұрын
Thanks මාත් මේ හොය හොය හිටියෙ.
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
😃😃😃😃😃
@senathsandaru5722
@senathsandaru5722 11 ай бұрын
❤❤
@texdivisionadm
@texdivisionadm 11 ай бұрын
👌👌
@santysantiaguel3152
@santysantiaguel3152 5 ай бұрын
❤🎉❤🎉❤🎉
@vlogwithkani
@vlogwithkani 5 ай бұрын
❤️❤️❤️❤️
@hiruninawodya8949
@hiruninawodya8949 9 ай бұрын
@vlogwithkani
@vlogwithkani 9 ай бұрын
❤️❤️❤️❤️
@yashi4195
@yashi4195 11 ай бұрын
❤❤❤❤❤❤❤
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
❤️❤️❤️
@udaniapeksha1711
@udaniapeksha1711 11 ай бұрын
Koheda thiyenne
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
Hariyatama main street eke awama ටයිටස් ස්ටොර්ස් eka thiyana paththen eekath pass karan issarahatama yanakota rathu palliya habenna tikak kalin thiyanne. DFCC bank eka issaraha.
@vlogwithkani
@vlogwithkani 11 ай бұрын
I & I traders (pvt) LTD , Bridal shoe gallery , No 164 , Main street , Colombo 11 Land line - 011 2330642 Mobile - 077 906 0801 Google map maps.app.goo.gl/ytx6wEcbuRpyTBjs6
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 77 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,7 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 77 МЛН