රජවරු පත්කරන දෙවියන්වහන්සේ | apostle Shan

  Рет қаралды 42,505

Bridge To God

Bridge To God

Күн бұрын

Пікірлер: 435
@hemanthafernando6959
@hemanthafernando6959 28 күн бұрын
දෙවියන් වහන්සේට අප කල යාඤා වලට යහපත් ලෙස පිලිතුරැ දී යහපත් නායකයා ලංකාවට දී තිබෙනවා . දෙවියන් වහන්සේට ස්තුති වෙිවා .
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 Ай бұрын
Amen❤ මගේ ජේසුනි මගේ මව්බිමට සුදුසු පාලකයෙක් ලබා දුන මැනව ස්වාමිනි ✝️❤️🌹🙏
@SenanayakaRanjan
@SenanayakaRanjan Ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා අනුර සහෝදරයාට ජය වේවා ආමේන්
@hasitharachchi-z4l
@hasitharachchi-z4l Ай бұрын
මගෙ රටට බුදු සරනයි ,ජේසුස් වහන්සේගෙ පිහිටයි,අල්ලා දෙවි පිහිටයි❤
@hemanthafernando6959
@hemanthafernando6959 Ай бұрын
දෙවියන් වහන්සේ අපේ දේශයට සුදුසුම යහපත් නායකයා ලබාදුන මැනව .සියලුම දේ ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සිදුවෙිවා ආමෙන්.
@PriyanganikumariFernando
@PriyanganikumariFernando Ай бұрын
මමත් කතෝලික කෙනෙක්. දෙවියන් වහන්සේට එවූ ඒ නායකයා අනුරයි. අපගේ හදවත් වලට දැනෙනවා.
@umnaanasin
@umnaanasin Ай бұрын
මගුලක් තමයි අනුර සිංහල බෞද්ධ මේ බුදුන්ගේ රටයි, ඔය බොරු මැවුම් වාදී බොරු හන්දා අය හන්දා තමයි මැදපෙරදිග මරා ගන්නේ 😂😂😂😅😅😅.
@LoveYouSriLanka
@LoveYouSriLanka Ай бұрын
@@PriyanganikumariFernando Amen ❤️❤️❤️
@dinithisathsarani5811
@dinithisathsarani5811 Ай бұрын
ගොටවත් එව්වනෙ නේ😂😂😂
@PriyanganikumariFernando
@PriyanganikumariFernando Ай бұрын
නැ අපි ගෝඨාභයට දුන්නේ නැහැ.
@i-tc6ggxyc
@i-tc6ggxyc Ай бұрын
Niragamika උන් කොහොම උනත් කැමති අනුර ට. Vishe
@DevikaDissanayaka-o9h
@DevikaDissanayaka-o9h Ай бұрын
හරි ක්‍රිස්තියානියෙක් කියන්නෙ තම මතයට ගරැකරන නෙවෙයි දේව වචනයට ගරැකරන වචනයෙ ප්‍රතිපත්ති මත පමනක් තීරන ගන්න අය අපිව බලාගන්නෙ යේසුතුමා.කවිිරැ බලයට පත්වුනත් අපිව බලාගන්නෙ සපයන්නෙ පෝෂනය කරන්නෙ රැකවල් කරන්නෙ අාශිර්වාද කරන්නෙ අපගෙ රප සහ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේමයි😊❤
@SwarnaGamagee
@SwarnaGamagee Ай бұрын
Amen
@RehaniSenanayaka
@RehaniSenanayaka Ай бұрын
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
අපට ඔය එක එක්කෙනාගේ ඡන්ද වලින් වැඩක් නෑ කවුරු පත් වුණත් අපේ දෙවි පියාණන්ගේ වචනය විතරයි අපි අදහන්නේ ගරු කරන්නේ අපට සියල්ල සපයන්නේ රැකවරණය දෙන්නේ ජේසුස් වහන්සේ
@nimminamasiwayam6277
@nimminamasiwayam6277 Ай бұрын
Very blessed message. Thank you pastor. God bless you. ❤❤❤❤❤
@indrajithbandara1133
@indrajithbandara1133 Ай бұрын
දෙවියන් වහන්සේ රජෙක් පත්කරනවට කැමති උනේ නැහැ එහෙත් මිනිස්සුන්ගෙ ඉල්ලීම සලකලයි සාවුල්ව රජකමට පත් කරන්නෙ,රජුන් පත් කරන්නෙ දෙවියන් වහන්සේ ඒක අපි පිළිගන්නවා ඒත් මනුෂ්‍යයාගේ ඉල්ලීම අහක දමන්නෙ නැහැ අවුරුදු හැත්තෑ ගනනක් දුක් වින්ද ජාතියක් තවත් දුක් විඳින්න ඕනෙ නැහැ ඔක්කොම යාච්ඥා කරන්න අපිට ජනතාවට ආදරය කරන ධර්මිෂ්ඨ නායකයෙක් අපට දෙන්න කියලා ජේසු පිහිටයි !
@rasikaperera545
@rasikaperera545 Ай бұрын
❤❤❤
@IndraRathna-b1o
@IndraRathna-b1o Ай бұрын
NJ😊 ​@@rasikaperera545
@SUdarmaBandara-k7x
@SUdarmaBandara-k7x Ай бұрын
අනුරට බුදුසරණ යි
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
ඔබතුමා කොහොම කිව්වත් දෙවියන් වහන්සේ නිවැරැදි කෙනා තෝරාගන්නා ව.
@edithsmith6372
@edithsmith6372 Ай бұрын
AMEN GOD bless u ll JAYAWEWA 🙏🙏🙏
@marpriyapeiris5280
@marpriyapeiris5280 Ай бұрын
මම ස්වර්ග රාජයයේ පුරවැසියෙක්.මගේ ජනාධිපති ජේසුස්
@SwarnaGamagee
@SwarnaGamagee Ай бұрын
Mage janadipathi jesus wahanse
@SomaPerera-zl8kj
@SomaPerera-zl8kj Ай бұрын
ආමෙන් ❤
@d.p.samueldhushi5123
@d.p.samueldhushi5123 Ай бұрын
Heart touching messages for real situation . Let's pray that God must appoint a suitable leader to this country 😊
@SumitraJayakodi
@SumitraJayakodi Ай бұрын
හාලේලූයියා !!!🙏🙏🙏🙏❤❤❤❤
@HW13590
@HW13590 Ай бұрын
I totally agree with the pastor. God appoint the next leader for the betterment or destruction of the believers. We Christians hope for the kingdom of God, thy kingdom come, thy will be done on earth as its in heaven. Thine is the kingdom, power, and the glory forever. Thousand years of reign in earth and eternal life.
@antonperera1436
@antonperera1436 Ай бұрын
Praise the LORD, Great paster...crystal clear..
@BhagyaMoragodage
@BhagyaMoragodage Ай бұрын
Thank you paster danuwath Karima gana jesu pihitai 🎉🎉🎉
@tonythilak7607
@tonythilak7607 Ай бұрын
God bless SAJITHTA
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist Ай бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි
@LoveYouSriLanka
@LoveYouSriLanka Ай бұрын
❤❤❤❤
@newcity3938
@newcity3938 Ай бұрын
ස්තූතියි ජීවමාන ජෙසුනි මා විශ්වාස කරනවා ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා ❤
@PS-qb2by
@PS-qb2by Ай бұрын
අහුර සහොදරයට දෙවියන් වහන්සේ මග පෙන්වන සෙක් වා🙏🏻✝️❤️
@nayomitv9349
@nayomitv9349 Ай бұрын
අහුර නෙමෙයි අනුර 😊😊
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Ай бұрын
මොකා ආවත් එකයි අපිට දෙවියන්ගේ පිහිටයි සාමකාමී පාලනයක් විතරයි ඕනේ පාපයට විපාකය ලැබෙනව ටික දවසක් ඉන්න
@reenichandrika706
@reenichandrika706 Ай бұрын
Excellent message thank u Jesus.
@chitraabeywardena8974
@chitraabeywardena8974 Ай бұрын
On the Easter day attack ranil and sajith both involved. But anura was not involved. We hope and pray anura will definitely attend to do the justice. God bless him by giving the wisdom to do the justice. God will select the correct person. 🙏 truth will always prevail.
@LoveYouSriLanka
@LoveYouSriLanka Ай бұрын
ජේසුස් වහන්සේගේ මගපෙන්වීම අනුග්‍රහය අනුර සහෝදරයට ලැබේවා❤ ස්වාමීන් වහන්සේ යහපත්❤❤❤
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
AMEN ..AMEN ..
@komitigemalanisusilaperera1914
@komitigemalanisusilaperera1914 Ай бұрын
ආමෙන්.දෙවියන්වහන්සේ රජුන් පත්කරනවා.පහකරන්නත් බලය ඇත්තේ එතුමාටයි.
@WickrmarthnaVidanelage
@WickrmarthnaVidanelage Ай бұрын
මොඩ ඔයාලා පාස්කු ප්‍රහාරය මා දුටු දෙයක්
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 Ай бұрын
❤❤❤❤❤ AKD jaya wewa
@senavisenavisenevirathna803
@senavisenavisenevirathna803 Ай бұрын
ආමේන් ජේසු ඔබවහන්සේ පරද්දන්න කාටවත් බෑ ඔබයි සැබෑ නායකයා නායකයෙක්ගේ වගකීම දරන්න පුලුවන් ජේසුට විතරයි ❤
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
@@senavisenavisenevirathna803 ඔව් ඇත්ත යි දරුවනේ ....ජෙසුට වඩා නායකයෙක් අපිට නෑ...හැබැයි මේ පොලවෙ ඉන්න කල් සුද්දාමයානන් තුලින් අපිට දීල තියන ප්‍රග්චාවෙන් දැනුමෙන් මගපෙන්වීමෙන් අපි තීරන තීන්දු ගෙන ක්‍රියා කලයුතු යි නේද ...ජෙසුගෙ පිහිට ආසිර්වාද ඔයාලට
@thusharaMahanama
@thusharaMahanama Ай бұрын
Sajith is the best leader He can protect all religion God bless
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist Ай бұрын
Best massage Eva Paul karunakaran CPM church Trincomalee srilanka
@shanthisilva2438
@shanthisilva2438 Ай бұрын
May Goodbless you ❤
@InduFonseka
@InduFonseka Ай бұрын
ලොව පාලනය කරන අප ස්වාමින් වන දේව අජබාලකයාණනි ❤ අප රට දියුණු කරන්න කැප වෙන රටෙි ජනතාව ගැන හිතන යහපත් නායකයෙක් අපට ලබාදුන මැනව❤
@nishanthifernando6748
@nishanthifernando6748 Ай бұрын
Anura ta tama malimawata jayawewa
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
දෙවියන් වහන්සේ ට ඉස්තුති යි දැනුවත් කලාට ඉස්තුතියි ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
@Hema-r4l
@Hema-r4l Ай бұрын
ආමෙන් ආමෙන් ස්වාමින් වහන්සේ අපට දුන්නා රටට දැයට ජනතාවට ආදරය කරන්න ප්‍රේම කරන්න රටට යහපතක් කරන්න ඒ තමයි උන්වහන්සේගේ කැමැත්ත අනුර සහෝදරයාට සුබ ගමනක් ජයවේවා
@brayansan-t3q
@brayansan-t3q Ай бұрын
උබෙ අම්මට හුකාපන්
@Sujeewa-x6h
@Sujeewa-x6h Ай бұрын
දෙවියන් වවන්ස මගේ රටට යහපත් නායයෙක් පත්කරන්න
@theharathanuja
@theharathanuja Ай бұрын
🙏 Praise be to the Lord Jesus Christ!!! ❤😇✝🕎
@athulabandara4345
@athulabandara4345 Ай бұрын
සජිත් මැතිතුමාට ජේසු පිහිටයි
@anurabandara819
@anurabandara819 Ай бұрын
Glory be to the lord jesus Amen Amen ❤❤
@WimalaThennakon
@WimalaThennakon Ай бұрын
Dewe piyanane me siyaluma dewal obage dathata barai Amen Haleluiya 🙏🙏🙏 jp pastor
@indikagunasekera6890
@indikagunasekera6890 Ай бұрын
හොරැන්ට හරි හොරැ සමිිබන්ද පක්ෂයට මාගෙ චන්දය නැත.... අනුර පමනයි බලාපොරෝත්තුව.
@shansampathperera
@shansampathperera Ай бұрын
100%
@RmsMlpts
@RmsMlpts Ай бұрын
මමත්
@harshanashashimal6992
@harshanashashimal6992 Ай бұрын
Pasta me deshana apata godak watinawa jesu pihitai pasta
@shamalicooray6456
@shamalicooray6456 Ай бұрын
Praise the Lord Amen Amen
@inducooray7846
@inducooray7846 Ай бұрын
Deviyan wahanseta prasansa wewa apa rata bara denna deviyane anurata mage deviyanta barai mage rata
@merygamagefernando2704
@merygamagefernando2704 Ай бұрын
Devinvqhans kenek thoragena ivarai siyalla barai deviyanseta❤❤❤❤ amen
@nuwanthikaushadinidesilva2790
@nuwanthikaushadinidesilva2790 Ай бұрын
සමිදානන් වහන්සේ එවු නායකයා සජිත් ප්‍රේමදාස
@punithaproskan6789
@punithaproskan6789 Ай бұрын
Praise the lord pastor 🙏🙏
@KVKLatha-mo8ny
@KVKLatha-mo8ny Ай бұрын
පාස්ටර් එහෙනම් අහන්නකො අපේ දෙවි පියාණන් ගේ කැමැත්ත අනුර.... ඒක මගේ මුවින් අපේ පියාණන් ලබාදුන්න.. පියාණන්ට ස්තුති වේවා.. අනුර සහෝදරයා... ඔබ‍ට දෙවියන් වහන්සේ කැමැත්ත දීල ඉවරය්.. ඊට පසුව අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා.. දෙවියන් වහන්සේගේ ආලේප ඔබ‍ට ලැබෙන්න කියලා.. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ‍ට ලැබෙන්න කියලා.... රටේ රජාට දෙවියන් වහන්සේගේ කරුණාව වගේම.... ඒ ආලේපය ඕනෑමයි.... ස්තුතියි දෙවි පියාණනි අපිට අනුර සහෝදරයා ජනාදිපති ලෙස තෝරා පත් කර දුන්නට....
@ramseyfernando3420
@ramseyfernando3420 Ай бұрын
මම දෙවියනවහන්සෙ විශ්වාස කරමි.
@StefaniFernando-b2y
@StefaniFernando-b2y Ай бұрын
I'll vote according to God's wish. I'm a practicing Catholic.
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 Ай бұрын
කිතුණුවෝ ඡන්දය දිය යුත්තේ සමලිංගික සේවනයෙහි නොයෙදෙන දූෂණ වංචා නොකරන මිනීනොමරන ජාතිය ට ආදරය ඇති රට විකුණන් කන්නේ නැති කෙනෙකුට. එහෙම නායකයෙක් ඉන්නවා නම් ඒ අනුර කුමාර දිසානායක මහතා පමණමයි
@Dhammikahas
@Dhammikahas Ай бұрын
ඌ හොරුන්ට එහා ..චන්ද කැම්පේන් එකට එන්ජීඕ ඩයස්පෝරාව වියදම් කරන්නෙ .13 බලගන්වා ඔවුන්ට අවශ්‍ය දේවල් දෙන්න .කොටිඩයස්පෝරාව අනුරකුමාර නඩත්තු කරන්නෙ
@smbandara7915
@smbandara7915 Ай бұрын
​@@Dhammikahasමොලේ විකල් වෙලාද සාතන්වාගේ
@ThangaRani-oc7iv
@ThangaRani-oc7iv Ай бұрын
Deviyan wahanseta sthuthi prasansa wewa Amen 🙏 🙏🙏🙏🙏
@1xbetup
@1xbetup Ай бұрын
සජිත් වෙනුවෙන් සැබෑ කිතුනුවන් එක්වි හමාරයි මාලිමාව කියා කොටි හම පොරවා පිරිසකුත් සිටි
@sunitalanka3102
@sunitalanka3102 5 күн бұрын
ameen ameen halleluya🙏☦🙏☦🙏☦
@rshub8830
@rshub8830 Ай бұрын
Jasu thethe api kauru theruwathe a ayaga hadawathe danna daviyan wahansai oba wahawansaga kamathe wewa amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nikianusha735
@nikianusha735 Ай бұрын
Amen amen amen stuthiwewa jesu pihitai ❤❤❤❤
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
අනිවාර්යයෙන්ම අනුර කුමාරයා දියසෙන් කුමාරයා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤ අනුර කුමාරයා දියසෙන් කුමාරයා ජේසුපිහිටයි ජේසු ජීවමානයි
@HhlkKuwait
@HhlkKuwait Ай бұрын
🙏🙏🙏🙏🙏🙏Amen amen 🙏🙏🙏🙏🙏🙏Thank you pastor God bless your family Jesu pihitai amen hallelujah 🙏🙏
@LalithaPerera-yo3tq
@LalithaPerera-yo3tq Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@desoyzageetha11
@desoyzageetha11 Ай бұрын
Kethunuwo chndaya deya uththya anoj de silva mathithumata pamanakmai ❤jasu pehitai ❤🙏🏻🙏🏻🙏🏻
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 Ай бұрын
Sajith matudunyi jayavava ☎️ ❤❤❤❤
@ElizabethManuel-se8yp
@ElizabethManuel-se8yp Ай бұрын
Lord please help us to select a leader. According to your wish amen amen a a a amen ❤ ❤
@anjalikafernando633
@anjalikafernando633 Ай бұрын
ඇත්ත.ආමේන්❤
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
මාලිමාවට දෙන්න කිතුනු සහොදරවරැනේ යුක්තිය ඉටු කරනවා අනුර සහොදරයාට🙏🙏🙏💪💪❤️❤️🥰
@SusilKurera
@SusilKurera Ай бұрын
ඉබ්‍රාහිම් නානා බොම්බ අල්ලනඩ පත් කරපූ ඉන්නෙ කොයි පක්ෂ යෙද
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Ай бұрын
දෙවි කෙරෙහි විශ්වාසය තබන්න ධර්මිෂ්ඨ පාලකයෙක් ලෑබෙයී සාමය තියෙන පළිගැනීම් වලින්ම තොර
@Dhammikahas
@Dhammikahas Ай бұрын
ඒබ්‍රහම්නාන පෝශනය කලේ අනුරකුමාර කෝ ඊබ්‍රාහිම්නාන මාලිමාව එක්ක ගණුදෙනු එහෙමත් කරල.තියෙනව.නැහැ නේද
@HashithaMadushan
@HashithaMadushan Ай бұрын
Api jesus wanseta dena ආරක්ෂා karana jesus sama දෙයක් සපයන jesus amen ❤❤
@SivaKumar-j8u
@SivaKumar-j8u Ай бұрын
God bless you pastor
@smbandara7915
@smbandara7915 Ай бұрын
" මට විරුද්ධ නොවන්නෝ මාගේ සහෝදරයෝය " එය දේව වචනයකි ඒ වචනයට ගරුකරන හොර බොරු නැති අපේ රටේ නායත්වයට එකම සුදුස්සා අප ඉතා හොදින් දන්නා හදුනන අනුර කුමාර සහෝදරයා පමනයි ඔහුට ජේසු පිහිටයි !දෙව් මවු සරනයි !
@lalanihannadige3748
@lalanihannadige3748 Ай бұрын
ආමේන් හලෙලුයියා 🙏🙏
@padmapadidilian5488
@padmapadidilian5488 Ай бұрын
May God ..select the best leader,,,,of His choice....
@PriyanthaFernando-m1i
@PriyanthaFernando-m1i Ай бұрын
AKD is the anointed leader of our Lord God. He bore the cross for the last so many years & followed Jesus Christ. His Crown will be placed on 21/9 night by Jesus.
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha Ай бұрын
මගෙ මතේ නම් මගෙ චන්දේ දෙවියන් වහන්සේට දෙන්නේ
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
දෙවිඳුන්ට මහිමයත් ..ගෞරවයත් වෙවා .... පාස්ට ඔබ වචනයට අනුව පොලවෙ මිනිසුන් මේ මොහොතෙ ක්‍රියා කලයුතු ආකාරය ගැන සන්කීර්න විස්තරයක් සරලව තේරුම් කලා...ස්තුතියි ....අපි යාග්චා කරන්න ඕන වගේම උන්වහන්සේ දුන්න ප්‍රග්චාවෙන් දැනගැන්මෙන්...තීරන තීන්දු ගතයුතුයි...ඔබ කිඋව වගේ මේ පනිවිඩය බොහෝදෙනෙක් අතට යායුතුමයි....ඒවගකීම මට හකිපමනින් කරනව...ඔබට ජෙසුගෙ පිහිට ආසිර්වාද ...
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl Ай бұрын
අපි කතෝලික ජනතාව එකෙන්ම මාලිමාවට
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
@@SheltonDias-fl9cl ඔව් ඒදාසය බයිබලයේ සදහන් වචනයේ විග්‍රහ යක් කලා...ඒත් අපි මේ වෙලාවෙ තවත් අපේ රට විනාස වෙන්න නොදී හොදම තීරනය ගතයුතුබව තමයි ඔහු සදහන් කලේ ...ඔබත් හර්‍රි මාත් හරි එතුමත් හර්‍රි ....ජය වෙවා ❤️❤️❤️🙏👍
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Ай бұрын
පාපය බලවත් පළිගැනීම් බලවත් පළිගැනීම් නැති සාමය අගයන පාලකයෙක් ලෑබෙයී අපට සාමය වේවා පසුගිය කාලයේ සිදුවීම් නොවේවා පළිගැනීම් දුරුවේවා බංග වේවා,,,,,,!
@raycohen8845
@raycohen8845 Ай бұрын
my beloved Catholic brothers sister please vote AKD we are very confident he will do justice
@kaveeshawaragoda3250
@kaveeshawaragoda3250 Ай бұрын
Oba hari
@thilinagallage1789
@thilinagallage1789 Ай бұрын
Do not Fear my Loved ❤ son's and daughter's this is end time please pray for your brothers and sisters and your loving parents God bless you all In to the father, and the son our saviour, our Lord Jesus Christ in to the Holy Spirit One God. Amain
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k Ай бұрын
Amen amen ape mulu balaporoththuwa jesuswahanse pamanai
@NethmiNethsarani-vj5db
@NethmiNethsarani-vj5db Ай бұрын
Ape danness sajiht mahattaya janadepate karanawamae jayawawa sajiht janadepate karanawamae jayawawa
@ramisha3270
@ramisha3270 Ай бұрын
අනුර තමයි දෙවියන්වහන්සේ පත්කර එවා ඇති රජා 🙏🙏🙏🙏
@renukafernando6337
@renukafernando6337 Ай бұрын
1❤❤❤ malimawa ❤❤❤ jesupihitae
@florafrance8834
@florafrance8834 Ай бұрын
Amen amen God bless you all 🙏🙌🙏❤️
@artbyanj209
@artbyanj209 Ай бұрын
❤❤❤❤❤Amen amen amen
@PatrickTH-z4x
@PatrickTH-z4x Ай бұрын
1සාමුවෙල් 8 , 18 බලාපොරොත්තු වන්න thank you yesu pihitay
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
(රජුන්ගේ රජ වූ ජේසුතුම) යුධාවෙ රජ වූ සිංහ රජා) අප වෙමු එතුමගෙ පරපුරේ)උරුමය ලැබු ඒ සිංහ පැටව්❤❤❤❤
@darshanaalwis2226
@darshanaalwis2226 Ай бұрын
සජිත් ....දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා .......
@SujeewaPathmalal
@SujeewaPathmalal Ай бұрын
Amen amen ❤haleluiya obamai rajun piyanani mahimaywewa gaurawwewa haleluiya amen amen amen dththiwewa Jesus wahansegema uthum balawathnamen amen amen amen
@damianpriyantha2258
@damianpriyantha2258 Ай бұрын
Lord bless 🙌 Anura His hornet, not corruption, given rights all religion and race
@neshangushitha5482
@neshangushitha5482 Ай бұрын
සජිත්මැතිදුන් විතරමයි සුදුස්සා❤❤❤❤❤❤❤
@patabendigedon1372
@patabendigedon1372 Ай бұрын
පිස්සු ද හොරුන්ට චන්දෙ දෙන්නේ
@RangaThushara-r5i
@RangaThushara-r5i Ай бұрын
Amen 🙏🙏
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
මම කිතුනුවෙක් මගෙ සබාව කල්වාරි හැබැයි මම චාන්දෙ දෙන්නෙ අනුරට මොකද මෙක තමයි අපිට තියෙන අවස්තාව දෙවියන් වහන්සේ දිපු අනිවාර්යයෙන්ම
@MalaniManthidavaga
@MalaniManthidavaga Ай бұрын
මාත් කිතුනු වෙක් AOG අපේ හැම කෙනෙක් ම ඡන්දය දෙන්නේ මාලිමාව ට මොකද මේ අවස්ථාව අපිට දුන්නේ දෙවියන් වහන්සේ ම තමයි
@JustGood-df3xg
@JustGood-df3xg Ай бұрын
​@@MalaniManthidavaga මාත් AOG. එයාලා දෙවියන්වහන්සේට විරුද්ධ නැත්නම් එච්චරයි(communism තියෙන China වගෙ වෙයිද කියලා පොඩි බයක් තියෙනවා, එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම් එකෙන්ම🙂🎉. අනිත් ප්‍රධාන අපේක්ශකයෝ නම් බරබ්බස්ගෙ මුහුණුවරකින් ඉන්නෙ😅 ඉරාන් වික්‍රමරත්න sir ඇයි තාමත් අර තැන ඉන්නෙ😢💔
@MalaniManthidavaga
@MalaniManthidavaga Ай бұрын
@@JustGood-df3xg පාස්ට කෝල්ටන්ගේ පුතා ද.ඔයා ට මතක ද පාස්ට කෝල්ටන්ගේ දේසනාව ක් තියෙනවා ,මගේ පුතා හරි ඔබ ව නිරයට යන පාරේ අරන් යන වා නම් මගේ පුතා කියලා බලන්න එපා වහාම එතනින් අයින් වෙන්න කියලා .ඒනිසා AOG හිටියා ට කමක් නැ යාත්නා කරලා හරි තීරණය ගන්න .දැන් අපි අපේ රට ගැන හිතන්න ඕනී කාලය ඇවිල්ලා .අනුර සහොදරයාව අපිට දුන්නේ දෙවියන් වහන්සේ කියලා යි මන් හිතන්නේ .මොකද 3% හිටපු අනුර සහොදරයාව මෙපමණ උඩින් තිබ්බෙ කවුද .දෙවියන් වහන්සේ ගේ දරුවන් මරපු අය ට දඩුවම් දෙන්න තෝරා ගත්තේ අනුර සහොදරයාව .අනිත් ඔක්කොම හොරු නේ. දෙවියන් වහන්සේ දඩුවම් දීලා ඉවර යි .මතක නේ රාජපක්ෂ පවුල ටම වුන දේ.කොහොම උඩින් හිටපුඅයද,දෙවියන් වහන්සේ ඔවුන් ව බිම ටම ඇදලා දැම්මේ .මගේ ජේසු ජීවමාන යි බලවත් මන් දන්නේ එපමනයි .ජේසු පිහිටයි ඔයා ට ත් .🙏✝️ඔයා AoG ලංකාවේ කොහෙද .
@nishanthaperera961
@nishanthaperera961 Ай бұрын
ඝෝඨාභය ජනාධිපති කලෙත් ඔයසේරම එකතුවෙලා තමයි..මොකද උනේ ඊටපස්සෙ. පාස්කු ප්‍රහාරයට දඩුවම් දෙන්න මිනිස්සුන්ගෙ විනිශ්චය ගැන විශ්වාස කරපු ක්‍රිස්තියානි අය තමන් වෙනුවෙන් ජීවිතේ දීපු ජේසුස්වහන්සේ ආදර්ශය..වචනයට පිටුපෑවා..සතුරාටත් ප්‍රේමකරන්න කියන වචනය ක්‍රිස්තියානි අයට අමතක උනා
@isururukshan2338
@isururukshan2338 Ай бұрын
ඔයා හිතනවද අනුර අවෝත් කතෝලික ක්‍රිස්තියානි අපිට මේ රටේ ඉන්න පුලුවන් වෙයි කියල
@sameerapasquel627
@sameerapasquel627 Ай бұрын
මන් පොඩි දෙයක් කියන්නන්. ගන්න පඩිය සතයක් නැතුව හිදෙනව මාසෙ ඉවරවෙන්නත් කලින්. ජේසු අපේ නායකය වුනාට අපි පයගහල ඉන්න පොලොවෙ ආර්තිකය තීරණය වෙන්නෙ ඒක පාලනය කරන එකා අනුව. ඌ/උන් හොරුනන් හරක්නන් අපිටත් ඒකට වන්දි ගෙවන්න වෙනව. එහි ප්‍රතිපල ආදිනව බලපාන්නෙ බෞද්ධයන්ට, හින්දුන්ට, මුස්ලිමුන්ට විතරක් නෙමෙයි, කිතුනු අපිටත්. අපි ගන්න හාල් සේරුව, පාන් ගෙඩිය, බෙහෙත් පෙත්ත එහි මිල පවා තීරණය වෙන්නෙ මේ පාලකයන් කරන දේවල් අනුව. එතකොට රටේ පාලනය කිතුනු අපිට අදාල නැද්ද???????????? කිතුනු අපි ඒ වෙනුවෙන් තීරණ ගතයුතු නැද්ද???????? අපි කිතුනුවන් වගේම රටක පුරවැසියන්. ඒ රටේ දියුණුවක්, ඒ රට හොර මැර ජඩ දූෂිතකම්වලිම් නිදහස් වීමක් කිතුනු අපි බලාපොරොත්තු වියයුතු නැද්ද. අපිට ඒ යුතුකම නැද්ද?????? ඒ නිසා අපේ උරුමය ස්වර්ගෙ, මේ ලෝකෙ දේවල් අපිට අදාල නෑ, ඕන එකෙක් ආපු දෙන්, අපේ රජ්ජුරුවෝ ජේසුස්වහන්සේ විතරයි ගගා ගොන්කතා නොකිය තමන් ඉන්න රටට හරි පාලකයෙක්/පාලනයක් ගෙනදීම සදහා ඔබේ තීරණය කිරීමේ බලය, දෙවියන්වහන්සේ ඔබට දීල ඇති මොළ ගෙඩිය, හදවත පාවිච්චි කරන්න. මොකෝ ඒ එන එකා/ල කරන කියන දේවල් අදහන නොඅදහන ඔක්කොටම බලපානව. සුදුසුයි කියල හිතෙන පුද්ගලයෙකුට/කණ්ඩායමකට ඔබේ ජන්දය දෙන්න. ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙ පවක් නෙමෙයි. යාක්න්‍යා කරන්න දෙවියන්වහන්සේට මගපෙන්වන්න කියල. උන්වහන්සේ ඔබේ මනසට, බුද්ධියට හදවතට කතාකරයි. ඒ අනුව ඔබෙ ජන්දය පාවිච්චි කරන්න. බයිබලයට අනුව රජවරු පත්කරන්නෙත් ඉවත්කරන්නෙත් දෙවියන්වහන්සේ තමයි. ඒත් අපි දැන් ඉන්නෙ රජකාලෙ නෙමෙයි. දැන් පාලකයො පත්කරන්න දෙවියන්වහන්සේට අපිව වුවමනායි. මොකෝ අපේ ජන්දෙන් තමයි ඔවුන් පත්වෙන්නෙ, නැතුව දේවදූතයො ඇවිල්ල ජන්දෙ දාල නෙමෙයි. දෙවියන්වහන්සේගෙ මගපෙන්වීම යටතෙ අපි හරි එකාට ජන්දෙ දුන්නැත්තන් කොහොමද දෙවියන්වහන්සේට පත්කරන්න ඕන එකා පත්වෙන්නෙ????? ඒ නිසා ඕනවට වඩා අමුතු දිව්‍යමය පොරක් වෙන්න නොයා තමන්ට ලැබිල තියෙන පාලකයෙක් තෝරාගැනීමේ බලය කියන දේ පාවිච්චි කරන්න. එය දෙවියන්වහන්සේ ඉදිරියෙ පවක්නම් නොකරන්න. උන්වහන්සේ එපාකියල තියෙනවනන් ඒකට එහෙම නොකරන්න. හැබැයි උන්වහන්සේ එහෙම කියල නැත්තන් උන්වහන්සේට වඩා පණ්ඩිත වෙන්න අපි කවුද??????? ජන්දයක් දීමෙන් කියවෙන්නෙ නෑ අපි දෙවියන්වහන්සේව පැත්තක දාල මිනිහෙක් පස්සෙ යනව කියල. අපි දෙවියන්වහන්සේව මෙන් කිසිම දේශපාලකයෙක්ව මනුස්සයෙක්ව විශ්වාස නොකරමු, කිසි මනුශ්‍යයෙක් දෙවියන්වහන්සේගෙ තැනලා නොසලකමු, නමස්කාර නොකරමු, දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේමය, ජේසුස්වහන්සේ අපේ සදාකාල රජ්ජුරුවන්මය, එකම සදාකාල ගැළවුම්කරුවාණන්ය. එය වෙනස් වන්නේ නැත. එහෙත් තමන් සිටින රටට හැකිතාක් යුක්තිගරුක, නිවැරදි පාලනයක් ඇතිකිරීම සදහා දෙවියන්වහන්සේගෙ මගපෙන්වීම තුල ඒ සදහා ඔබට හොදයි යැයි හිතෙන පුද්ගලයාට ඔබේ ජන්දය ලබා දෙන්න. එය නිකම් අපතේ නොහරින්න. දෙවියන්වහන්සේ පාලකයෙක් පත්කරන්නෙ ඒ තුලින්. එසේම එය කිතුනුවාගේ යුතුකමක්ද වනවා, මන්ද කිතුනුබව හොරකමට, බොරුවට, වංචාවට, දූෂණයට එරෙහියි. එසේනම් ඊට එරෙහිව ඒවා හැකිතාක් දුරලීම සදහා ජන්දය භාවිතා කිරීම අපේ යුතුකමක්. මේ මුලු පණිවිඩයෙ සාරාංශය, ජන්දය දීමෙන් වැළකී නොසිට ඔබ අගේ කරන ඔබ හරියැයි පිළිගන්න ප්‍රතිපත්ති වෙනුවෙන් ඔබේ ජන්දය පාවිච්චි කරන්න
@lakshmimadappuli1700
@lakshmimadappuli1700 Ай бұрын
ඔබ හරි අපේ සමහරක් පාලකයන් ඇදහිල්ල වසන්තයක් ජීවිත ඔය කියන දේශන වගේ නැහැ.දෙවියන්වහන්සේගේ මග් පෙන් වීමට වඩා මොලයෙන් ආත්මික. 🙏 විස්වාස කරමු . මේ අයට හරි කෙනාට චන්දය දාන්න මග් පෙන්වන්න.😊
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Ай бұрын
ඔබ හරි
@mayasri609
@mayasri609 Ай бұрын
ඔබ හරි
@MallikaKumari-bx3qo
@MallikaKumari-bx3qo Ай бұрын
.deviyan.wahaseta.presanna.palakyek.pathkaranna.
@shermilafernando6507
@shermilafernando6507 Ай бұрын
ඇත්ත
@edithsmith6372
@edithsmith6372 Ай бұрын
Waradyata chandhe dhennhe disguiseing devil s thats al i know god bless every one who knows the right person to vote 🙏🙏🙏🙏🙏
@AnitaWijekumari
@AnitaWijekumari Ай бұрын
All things in lords hand
@JosephFernando-gs4iy
@JosephFernando-gs4iy Ай бұрын
Pastor, ඔයා ප්‍රකඥාවන්තව පළමුව දේවරාජ්‍ය ගැනත් දෙවනුව මේ පොලවේ රාජ්‍යය ගැනත් සිතීමට මිනිසුන්ට දේවාවචනයෙන් පෙන්වා දුන්න නිසා ඔබතුමාට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේට .යාකඥා කරන විට වඩාසුදුසු කෙනාව පෙන්නාවී.ඔබතුමාගේ දේව සේවය අගය කරමි. මම යුරෝපිය රටක ජීවත් වෙන්නේ. මම ළගදී ලංකාවට එන්ඩ ඉන්නවා,එවිට ඔබතුමාව හමුවෙන්නම්. ජෙසුපිහිටයි.
@arlynmathiasz7088
@arlynmathiasz7088 Ай бұрын
අනුර කුමර ❤ මාලීමාවට ජයවේවා
@susanthaasoka4985
@susanthaasoka4985 Ай бұрын
. ඔබ හරි👋🙏
@skyphone8133
@skyphone8133 Ай бұрын
හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය. මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය. එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය. එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි. 1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය. 2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය. 3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය. 4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි. 5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය. 6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
කියන්න බෑ තාම අනුර සිදුකරන්නේ ඩයස්පෝරාවේ කර්තවියක්ද දන්නෑ
@shamajayawardena7965
@shamajayawardena7965 Ай бұрын
Yes God selects the Kings of the country
@rani8044
@rani8044 Ай бұрын
Hàleluyaaa..j...p .....
@amaranathbalasuriya8539
@amaranathbalasuriya8539 Ай бұрын
සජිත්
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k Ай бұрын
Nayakayo wenas Wei API sathutuwei namuth kithunuwage mulu balaporoththuwa Jesu rajathuwa gena pamanai eyata pamanai darmistawa sadaranawa raja karanne
@judevictoria1625
@judevictoria1625 Ай бұрын
Amen 🙏❤🙏 hallelujah
@anneliyanage2768
@anneliyanage2768 Ай бұрын
AMEN🙏❤️
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Ай бұрын
මේ කියමන මමත් පිලිගන්නවා බයිබලය කියවන නිසා. ඒ ඒ..කාලවලට සුදුසු කාලවලට. පත්කරගන්නේ, යම්. අරමුණක් ඇති ව . අපේ චන්දය ජේසුස් ටයි. ජේසුස් හැර කිසිම නායකයෙක් නැත.
@upulshantha3666
@upulshantha3666 Ай бұрын
අපට ඉන්නේ එක නායකයයි එයාටයි අපෙ චන්දේ දිලා තියෙන්නේ. අපි දිලා ඉවරයි
@upulshantha3666
@upulshantha3666 Ай бұрын
මේ පාස්ටර්ට මෙලොදෙයක් තේරෙන්නේ නැ .දානියෙල් පොත දන්නෙත් නැ.නෙබුකද්නෙසර් දැකපු රුපේ විස්තරෙ වත් කියා ගන්න බැ.
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka Ай бұрын
නෙබුකත්නේශර් දැකපු රූපෙ ගැන කියන්න නෙවෙයි මේ දේශණය කරල තියෙන්නෙ.
@candle27-h9v
@candle27-h9v Ай бұрын
mama Catholic sabahawe kenek. meme pastor ge videos balabala 3 years withra idam. deniyel book eka kalim vidos wala explain krala tiyenwa ithamath hodata. bible eka godak hodata explain kranwa mema pastor.
@sarathlokubanda5597
@sarathlokubanda5597 Ай бұрын
​@@candle27-h9vk
විපාක ලැබෙන ක්‍රියා 5ක් | Pastor Susil
1:49:34
ASSEMBLY OF CHRIST - PASTOR SUSIL
Рет қаралды 10 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 46 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 28 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 153 МЛН
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
ලංකාවේ මිත්‍යා ඇදහිලි | Kurunagala miracle service | Apostle Shan
1:07:28
ලංකා ක්‍රිස්තියානි | lanka christiany
Рет қаралды 4,4 М.
කොනේ ප්‍රධාන ගල් | Apostle Shan
58:52
Bridge To God
Рет қаралды 2,4 М.