🛑 සුද්දො අපෙන් හොරකම් කරපු පුරාවස්තු ඔක්කොම ආයෙත් අපිට | British patriots march, London UK - Sinhala

  Рет қаралды 12,606

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

Пікірлер: 281
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
🎉❤මෙහෙම සීන් එකක් තියේ සුද්දො ඇවිල්ලා අපේ රටෙන් අරන් ගියේ ඒ කාලෙ තිබ්බ ලෝක ආර්තිකයට වටින දේවල් ඔය කුලුබඩු/මැනික්/ලී/තේ/රබර් වගේ ඒවා ඕවා උස්සර කාලෙට වටිනවා උනාට දැන් ඕවා වැඩක් නෑ ලොකුවට දැන් යන්නෙ බොරතෙල්/කනිජ සම්පත්/මානව සම්පත/රෙදිපිලි/තාක්ෂනික නිශ්පාදන වගේ ඒවා දැන් ලෝක ආර්තිකයට වැඩක් වෙන්නෙ අනික ඒහෙම බැලුවාම සුද්දා අපෙන් අරන් ගියපු දේවල් ගත්තාම එකෙන් ලන්කාවට කිසිම බලපාමක් වෙලා තියනවා කියලා කියන්න බෑ සම්පත්මය වශයෙන් මොකද අරන් ගිහිල්ලා තියෙන්නෙ වර්තමාන ආර්තිකයට වැදගත් වන ඒවා නෙමේනෙ අනික ඔය කුලුබඩු/තේ/පොල්/රබර් සීන් ගත්තාම ඕවා කපන් ගියාට ආපහු වැවෙනවානෙ😂 එහෙම බැලුවොත් සුද්දො දියුනු වෙලා තියෙන්නෙ මේ අපේ සම්පත් මන්කොල්ලකාලා කියන කතාව පොඩ්ඩයි වලන්ගු😅 දැන් ඉතින් කලු සුද්දා කියලා මෙතන උන් ටිපර් වෙයි මමත් මේ මගේ රටට තමා ආදරෙ මම කිව්වෙ හැබැයි තර්කිකවා හිතුවාම ලැබෙන දේ, දැන් මොකද ඉන්ග්‍රීසි බාශාව ලෝකේ ජ්‍යාත්ත්‍යන්තර භාශාව උනේ එන්ගලන්තේ ලෝකෙ වටේ යටත් විජිත තියා ගත්ත නිසා නෙමේ ඒක වැරදී, ඉන්ග්‍රීසි ජ්‍යාත්තන්තර භාශාව උනේ බ්‍රිතාන්‍න්‍යයන් වෙන වෙන රටවලට වඩා ලොකු තාක්ශනික , විද්‍යාත්මක නිර්මාන කරපු නිසා ඒවාත් එක්ක වෙන රටවල් වල සන්ස්කෘතීන්ට හැරෙන්නවත් බැරිඋන නිසා අනිවාර්යයෙන්ම ඉන්ග්‍රීසි ඉගෙන ගන්න උනා මිනිසුන්ට වර්තමාන තත්වය හැඩගැහෙන්න ඕන නිසා ඒකයි
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 ай бұрын
ලංකාවේ වැඩි දෙනෙකුට ඔය විදියට තාර්කිකව හිතන්න අමාරුයි. ඒ අය එහෙන් මෙහෙන් ඇහෙන දේවල් වලින් තමයි මොළය වෙනුවට හදවත පුරවා ගන්නෙ. ඒක ගොඩක් දකුණු ආසියාතික සහ මැදපෙරදිග රටවල අයට තියෙන ගතියක්. තමන්ගේ නොහැකියාව තේරුම් නොගෙන අනුන්ට සහ වෙනත් රටවලට බැන බැන ඉන්න තමයි ලංකාවේ බහුතර සාමාන්‍ය ජනතාව කැමති. ඒවා ඉතිං තව අවුරුදු සිය ගණනකින්වත් වෙනස් වෙන දේවල් නෙමෙයි. 🤷🏻‍♂️
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
@@HarshaAndSophia_Sinhala ඔව් බ්‍රදර් අපේ උන්ට ආර්තික දැනුම වගේම විශේෂයෙන්ම (සමාජවිද්‍යාත්මක දැනීම ගොඩක් අඩුයි ඒක නිසා කොච්චරනම් එක එක කැම්පේන් වලට එක එක මිනිස්සු කියන කතා වලට අපේ මිනිස්සු රාමු ගත වෙලා අනාගන්න එකටනම් මාරම දුකයි මෙහෙම හැම දේටම අහුවෙද්දි හරි අපිට ගැලපෙන සිස්ටම් කොහේ හදන්නද අපේ රටේ අපිට මේවා කියන්න ගියාම අපිටමයි ට්‍රෙට් එක එන්නෙ අන්තිමේදි ඕවා කියලා කියලා බැරිම තැන හොදම විසදුම වෙන රටකට යන එක එච්චරයි ඉතින් 😭 )
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
@@bossexperiment6398 👍
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
@@HarshaAndSophia_Sinhala ME walatat wada Asian countries tama godak.
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
@@bossexperiment6398 Lake pankawa gena kiyanna me comment section ekat madi. Oya wage kunu godak gena kiyala pitu ganan type karana ekama epa wena wedak.
@sampathjeewananda7924
@sampathjeewananda7924 5 ай бұрын
As a neutral person who is living more than one year in UK with the family, I agree with you and highly appreciate your thoughts. The main reason for the biased minds of Sri Lankan people is lack of exposer to the world.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
I agree
@ShanthiRosa
@ShanthiRosa 5 ай бұрын
As srilankan living in srilanka i agree whole heartedly to your views
@hasankadimuthu4449
@hasankadimuthu4449 5 ай бұрын
මමත් දැන් අවුරුදු එකහමාරක් ඉන්නෙ UK වල. අපිට මේ රටවලට සංක්‍රමණය වෙන්න හේතු උනේ ඇයි කියල බැලුවොත්, මීට සියවස් කීපයකට පෙර ලෝකයේ විවිධ ජනවර්ග තම තමන්ගෙ අනන්‍යතාව තියාගෙන ජීවත්වුනා.ඉංග්‍රීසි ඇතුලු බටහිර ජාතීන් ඒ රටවල අනන්‍යතාවය නැතිකරල අධිරාජ්‍යවාදය ඇති කරල බලෙන් බටහිර සංස්කෘතිය ඒ රටවල පැලපදියම් කලා. ඉංග්‍රීසි සංස්කෘතිය ට විරුද්ධ මිනිස්සුන්ව ඝාතනය කලා. ඒ ඒ සංස්කෘතික අනන්‍යතාවය සහිත ගොඩනැගිලි විනාශ කලා. ලිය කියවිලි විනාශ කලා. ඉංග්‍රීසි සංස්කෘතිය පිලිනොගන්න්නා මිනිස්සුන්ට ලෝකයේ පිලිගැනීමක් නැති කලා. ඉස්සරහට යන්න තියෙන අවස්ථා නැතිකලා. එහෙම ලෝකයේ විවිධත්වය නැති කරමින් තමන්ගෙ ජාතිකත්වය ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑරම වැපිරුවා. කොටින්ම ඉංග්‍රීසි කතා නොකරන මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න බැරි තැනට ලෝකය පත්කලා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට දැන් ඒක එයාලටම අනිත් පැත්තට බලපාලා. එයාලගෙ අනන්‍යතාවය වෙනුවෙන් පාරට බහින්න සිද්ධ වෙලා. මොකද එයාලා යටත්විජිත වශයෙන් තිබුනු රටවල් නිදහස් දුන්නට ඒ රටවලට නොගැලපෙන සිස්ටම් එකක් එක්ක තමයි නිදහස දුන්නෙ . එතකොට එයලා දන්නවා ඒ රටවල මිනිස්සුන්ට කවදහරි එයාල ගාවට එන්න වෙනවා කියල. මම නං හිතන්නෙ එයාලම තමයි මේ තත්වය ඇති කරගත්තෙ.
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඔසි සහ නවසීලන්තයටත් ඕකම තමා කලේ. 😅
@nishshangkaabhayarawana5988
@nishshangkaabhayarawana5988 5 ай бұрын
Qqà⅔
@chandralindell9991
@chandralindell9991 5 ай бұрын
Me adahas balanna?
@jaya7737
@jaya7737 5 ай бұрын
ඉහත කමෙන්ට් එක කියවා ඉගෙන ගන්නා ලෙස යූ ටියුබ් මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Well-said & thank you Mr Hasanka Dimuthu.
@jaya7737
@jaya7737 5 ай бұрын
@@ThinkGenius Yes, they did the same to the US & Canada, & also to most of the African countries.
@salikapriyanthi2990
@salikapriyanthi2990 5 ай бұрын
ඇත්ත එහෙම හරි ලෝකයටම පුරාවස්තු බලන්න පුළුවන් වීම පිළිබඳව මම නම් සතුටුයි .මේ රටේ තිබුණානම් අද ඔය ටික වත් නෑ ඔබේ අදහස් සමග මානම් එකගයි
@prasannagunarathna3475
@prasannagunarathna3475 5 ай бұрын
In my personal opinion, I believe let those heritage items be in London itself as if not those would be robed before even they'd arrive to SL
@lakmina2002
@lakmina2002 5 ай бұрын
As a ex navy officer and currently software engineer living in uk , majority of sri lankan think sri lanka is the worl greatest contry, contry locate in world best place, sinhaleese are the only nation who are greate . But reallty is sri lanka is a just a another contry in the world. Sri lanka is best conty for sri lankan only. Same as other contries are great for their people . Apita ape rata lokui wagema thama anik ayata eyapage ratawal lokui.onna oya attitute eka nathi karanakan lankawa hadanna ba.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
Agree with you brother 👍🏼
@funnysl8695
@funnysl8695 5 ай бұрын
එකම තමා අපිට ලංකාව ලොකුi එහනම් ailankwe ඉතිහාසය උන් hanguwe සංස්කෘතිය විනාස කරේ kalu suddo ටිකක ඉන්නවා තාමත්
@lakmina2002
@lakmina2002 5 ай бұрын
@@funnysl8695 kawruth hangala na. Kiyala tiyana de hariyata therun ganin machan, north eke east eke udde tiyana kale pathtawat balapu nathi aya tama apita kalu suddo kiyanna enne, ane macho ubala ,,, na api ratata ona wele forces wala iddi karapu dewal ekka. Social media wala kaiya gahana aya ona taran dakala tiyanwa. Field ekata bahinna ekek na
@AshokaJayawardhana-d7e
@AshokaJayawardhana-d7e 5 ай бұрын
Dear Harsha and Sophie ,your doing a great job. ❤❤❤ ASOKA. Kotagama,Bibile, Sri Lanka.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
Thank you 🙏🏽
@warunabalasooriya9614
@warunabalasooriya9614 5 ай бұрын
හර්ෂ මම ඔයා කියන කතාවට එකඟයි, මමත් පැරිස්වල අවුරුදු දෙකක් ජීවත් වෙලා පස්සේ ගමකට ආවා, ඔයා කියන කතන්දරයෙ වැඩිපුරම කරදරකාරයො වන්නේ අලුතෙන් එන මුස්ලිම් ජාතිකයන්(අරාබි, ඇෆ්ගන්, බංගලදේශ, ඉරාන් ,සිරියා,පකිස්ථාන, අප්‍රිකන් මුස්ලිම්), ඔවුන්ගේ ආකල්ප ඒ තරම් හොඳ නෑ.... වෙනත් ආගම් වල මිනිස්සු එහෙම ජාතිවාදී නෑ. පාඩුවේ ඉන්නවා.
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Muslim,buddhist crystian kiyala den kawruwath ne.kisi kenek aagam pili padinne ne.namata witharak kiyanawa,namuth pilipadinne ne.hoysla balanda mas maalu kanne nethi bauddayo innawada ?????.anith aagam walath ehemai.
@nalindesilva4736
@nalindesilva4736 4 ай бұрын
I am sure the artefacts are at supreme condition and well treated....that is the way of Brits......let the artefacts to come here with such Nationalistic Noise and after a while no one will be taking due care of these treasures....that is the way of us......
@susantharanaveera1448
@susantharanaveera1448 3 ай бұрын
Absolutely true
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
උතුම් රටවල් නෑ දැන් මේ ලොකේ...ධනවාදී හෝ සමාජවාදී හෝ මිශ්‍ර රටවල් තියෙන්නෙ.ලොකේ මේ තත්වෙට එන්න මිනිස්සු මිලියන ගණනක් මැරුම් කැවා තමත් කනවා ඉස්සරහත් මැරුම් කනවා.ඔය කතාව සාපේක්ෂයි.මිනිස්සුන්ට තමන් කැමති විදිහට හිතන්න හා කියන්න නිදහස තියෙනවා.තව රටක් නැති දෙවල් තවත් රටක තියෙනවා.ලොකෙ කවදාවත් එකෙ විදියට තියෙන්නෙ නෑ.එන විදියට මුහුණ දෙන්න...ජිවත් වෙන්න පමණක් මුදල් තියාගන්න...උපරිම ජිවිතේ අහිමිවෙයි.
@ranjithanura520
@ranjithanura520 5 ай бұрын
ඔයා මේ වෙලාවේදී බ්‍රිතාන්‍යයේ ස්ස්වදේශීය නැගිටීම සමගම චූටි බයිලා පාරක් දානවා වගේ මට පේනවා.
@raaji_lk
@raaji_lk 5 ай бұрын
මෙයත් සංක්‍රමනිකයෙක්, අනිත් අය මේ රටට එනවට අකමැති වෙන්න මෙයාට තියෙන අයිතිය මොකද්ද?
@jaya7737
@jaya7737 5 ай бұрын
@@raaji_lk Excellent question!
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 5 ай бұрын
​@@raaji_lkමම හිතනව එයා හාතන විදහ එයාට සාපේක්ෂව හරි කියලා..
@raaji_lk
@raaji_lk 5 ай бұрын
@@PredeepKumara-ul6ln මොකද්ද හරි? පැහැදිලි කරන්න
@JnkTheKiller
@JnkTheKiller 5 ай бұрын
@@raaji_lkඑයා එහෙ පුරවැසියෙක් .රටට මිනිස්සු එනවට නෙවෙය් අකමැති ඕනවට ව්ඩා එනවට.ාඅවත් කමක් නෑ එයාලා මෙහෙ තියෙන british culture එක සහ ඒ system එකට අනුකූලව ජීවත් වෙනවා නම් .ඒක බොරුද ??
@malinduhansani5685
@malinduhansani5685 5 ай бұрын
සුද්දන්ගෙ මස් කෑල්ලට යට වෙලා ආගමක් නෑ කියන්න එප බොසා.. බය නැතුව අම්මා තාත්ත පෙන්වපු ආගම කියනව..ඔහෙන් එලෙව්වොත් ලංකාවට එනව මෙහෙන් එලවන් නෑ....🇱🇰❤️
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
මගේ ආගම සහ සුද්දාගෙ මස් කෑල්ල අතර කිසිම සම්බන්ධයක් නෑ. අම්මල පෙන්වපු නිසා මල් වට්ටි අරගෙන් ගස් වටේ කැරකෙන්නෙ නෑ මම. මට දර්ශණයක් තියෙනවා. ආගමක් නෑ. පුලුවන්නම් විතරක් තේරුම් ගන්න. නැත්නම් ඔයාගෙ කැමැත්තක්. 😊
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Meyala nikak kaama piganata yata wela athiest wela porawal wage kathawa
@youtube4567y
@youtube4567y 5 ай бұрын
​@@HarshaAndSophia_Sinhalaලංකාවෙි උන්ට දියුනු රටවල ගිහිං කවිරැ හරි කාලාබිලා ලස්සනට ඉන්න එක දරාගන්න අමාරැයි බං..මු අඩුම uk ගැන හොයලනමි මෙහෙම කිවිවට කමක් නැ..සුද්දාගේ රටවල තරං නිදහස තියෙන රටවල් තව කොහෙද..පවි බං මචං මෙි ජිවිත
@nadiadaniel9967
@nadiadaniel9967 5 ай бұрын
Harsha I didn't like your videos very much at the start. But now I think you have improved in terms of delivering your message and topics you use for the volgs. Now I am able to see the person within you and clear understanding about you.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
Thank you. I try to learn and do better everyday.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
අයියේ මම මේ මෑතක දැක්කා UK new PM කියලා තියෙනවා ලංකාවේ 2009දී දෙමළ මිනිසුන් සංහාර වෙලා තියෙනවා කියලා. ඒ වගේම මම දැක්කා "ජාතිවාදී" දෙමළ මිනිස්සු ලංකාවට දැඩිව විරුද්ධව campaign අරං යනවා කියලා. ඒ වගේම අපේ රට පවා එහෙම හදුන්වනවා කියලා. මම කියවපු article එක මෙතන දාන්නම්. ඉතින් ඔයා එක්සත් රාජධානියේ ජීවත් වූ ලංකාවේ ඉපදුන කෙනෙක් විදිහට මේ අරං යන වැරදි වැඩවලට ඔයාලා කරන නිවැරදි වැඩපිළිවෙළක් තියෙනවාද? මම අහන්නේ ජාතිවාදී දෙයක් නෙවේ මේ නිවැරදි මතය අරන් යන්න කරන වැඩපිළිවෙළ ගැන. මොකද ලංකාවේ බහුතරයක් මිනිස්සු දෙමළ මිනිස්සු එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඉගෙන ගත්තේ multi cultural school එකක. මට හොඳ දෙමළ යාළුවෝ හිටියා. හොඳ දෙමළ teachersලා හිටියා. Article link - www.tamilguardian.com/content/rajapaksa-ally-set-lead-sri-lankan-cricket-tour-england
@youtube4567y
@youtube4567y 5 ай бұрын
මෙි රට හදන්න බැ බං බටහිර රටවලට ගිහිං දියුනු වෙන අයට අපහාස කරන කුහකයෝ ඉන්නකං
@asranaweera1661
@asranaweera1661 5 ай бұрын
හොරකම් කරාට දුක හිතුනට ඇත්තටම ඕවා ලංකාවේ තිබුනනම් නිදහස තිබුනට පස්සෙත්‍, අඩුම තරමේ මොකාද හොරකම් කරේ කියලවත් හොයා ගන්න පුලුවන් වෙයිද...😂😂 දැන් දන්නවා ඔය හොරකම් කරා කියන ඒවා එහේ හරි තියෙනවනේ දෙයියනේ...😅😅😅...
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Oya hari.
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Aagama kiyanne pilipedeemak .
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Good video.good explanations.
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Your video is educational,usefull.
@manojjayawardena1065
@manojjayawardena1065 5 ай бұрын
හරියට හරි. අපේ දේශපාලකයෝ මිනිස්සු අපේ පුරා වස්තු වලට අදටත් කොච්චර හානි කරනවද. අපේ මිනිස්සු අදටත් කතා වෙන්නේ සුද්දා පුස්කොල පොත් ගෙනිච්ච එක ගැන.
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
Thanks Harsha contonue yu ar mostly correct !❤
@nilukank3564
@nilukank3564 5 ай бұрын
පුරාවතු ලන්කාවට ගෙනාවොත් මහින්දගෙ ගෙවර නැත්නම් උගේ ජටුකන බල්කෙකුගේ ගෙදර ණැත්නම් ඌ හොරබඩු හන්ගපු රටක නවතී. පොත් පත් සියල්ල කොපි ලබාදීම නම් සුදුසුයි.
@rajaekanayake2327
@rajaekanayake2327 5 ай бұрын
පුරාවස්තු සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහසට එකඟයි...නමුත් වාර්ෂිකව යම් මුදලක් ශ්‍රී ලංකාවට ගෙවිය යුතුයි..මොකද ඒවා නිර්මාණය කළේ ලංකාවේ මිනිස්සු නිසා
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
අඬගහලා දෙන එකක් නෑ. ලංකාවේ බලධාරීන් ඒවගේ දේවල් යෝජනා කරන්න ඕන. එහෙම දේවල් කරයිද අපේ අය? 🤷🏽‍♂️
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 5 ай бұрын
​@@HarshaAndSophia_Sinhalaඅඩහලා දෙන්නෑ තමා බන් මූදු මංකොල්ලකාරයෝ..😂😂
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඔව් එහෙම දුන්නං නම් ඇමතිවරැන්ට කොච්චර දේවල් තව කරගන්න පුලුවන්ද? 😂
@funnysl8695
@funnysl8695 5 ай бұрын
​@@HarshaAndSophia_Sinhalaහොරා kawama කොහ්මත් අඩ ගහල දෙන්නේ naa oi උබට kmathi රටක ජීවත් වෙයන් අනුන්ගේ රටවල් වලට අපහාස නොකර පුළුවන් නම් සිංහල කතා කරන්නත් එපා අමතක කරපංකෝ ලංකාව නැ කියලා හිතපන්කෝ 😂 ඉවරනේ අවශ්‍ය උන් ලංකාව gana hoyagani විෂබීෂ ඔලුවට දාන කවලම් උන් තමා මෙච්චර කල් රට පලයන කරේ ඔයා වගේ 😂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
@@funnysl8695 තමන් කැමති දෙයක් කියන්න කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නෑ. මේක මගේ channel එක. මම පෙන්නන්නෙත් කියන්නෙත් මට ඕන දේ, මට ඕන භාෂාවකින්. උඹල වගේ උන් කියන විදියට නෙමෙයි.
@shashikadilshan2701
@shashikadilshan2701 5 ай бұрын
සුද්දො එයාලගෙ වාසියට ඇතිකරපු සින්හල මුස්ලිම් කෝලහලය තමා තාම මේ ඇදෙන්නෙ,ඒ උනාට අපි දැන ගන්න ඔනේ අපි ඔක්කොම කාලයක් එකා වගේ හිටිය කියල, ❤️🔥
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඒ හින්ද තමයි නේ සිංහලේ කියල ජංගියේ ඉදන් වින්ෂිල්ඩ් එකට ගහගෙන දැගලුවේ නේද? 😂😂😂
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඔක්කොම සුද්ද තමා කලේ නේ නේද? යක්කු පව්. 😂
@thejagodakandearachchi6962
@thejagodakandearachchi6962 5 ай бұрын
Devide and rule system. South Africa is another example
@VADC-dev
@VADC-dev 5 ай бұрын
එකා වගේ හිටිය රෙද්ද
@shashikadilshan2701
@shashikadilshan2701 5 ай бұрын
@@ThinkGenius අපිනම් නෑ ඕවට 😒🤣
@Susanntha
@Susanntha 5 ай бұрын
ඇත්තෙන්ම බැලුවොත් සුද්දෝ රට මංකොල්ලකෑවේ නෑ උන් රට දියුණු කරා …. මරදානයත් ස්ටේෂන් එකක් කොළඹ කොටුවෙ ස්ටේෂන් එකක් ගත්තහම තාම ඒ වහලෙන් තාම ඒ පඩිපෙළවල්. හිල් වෙලා යට පේනවා අපේ එවුන්ට එතනින් එහාට තාම යන්න බැරි වෙලා තියෙනවා සුද්දෝ රට භාර දෙනකොට ලෝකෙට සත පහක්වත් නය නැති රටක් අපිට තිබුණේ…. අපේ දේශපාලුවන් විසින් රට මංකොල්ල කෑවා….. ලෝකෙ දුප්පත්ම රට බවට පත් කරලා අවසන් …දැනටත් විදේශිකයෙක් හරි රටට පැමිණෙන්නේ අපේ රජවරුන් මුතුන් මිත්තන් කළ ඉතිහාසය විස්කම් දැක ගනීම පිණිස…ඔවුන් කරපු හෙළ ඉතිහාසයේ විස්කම් තුළින් තවමත් රටට ආදායම් මාර්ග ඩොලර් ගෙන එනවා මෑත ඉතිහාසයේ……. අවුරුදු 75ක් රට කරපු ජනතාවගේ බඳු මුදලින් ජීවත් වෙච්ච දූසිත වංචනික හොරුන්ට බැරිවුනා රටට ජනතාවට සහනයක් අද වෙනතුරු ලබාදෙන්න කණගාටුදායක රටක් බවට දැනට පත්වෙලා තියෙනවා ලෝකයේ උතුම් රට….
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
සුදු ජාතිකයෝ ස්ටලින් පවුම් බිලියන පහත් දීපූ එකත් ඕකට එකතු කරන්නෝ... 😅
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඇයි හැමිල්ටන් ඇල, බේරේ වැව.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
දෙපැත්තටම දෙවල් විනාශ උනා.එක පැත්තක් විතරක් දකිනවනම් මොඩකමක්.ලොකේ උතුම් රට කියලා දෙයක් නෑ...මිනිස්සු ඉපදෙන්නෙ මේ ලොකේ විතරයි...
@nalanirajapaksha806
@nalanirajapaksha806 5 ай бұрын
Very very honest idea.me rate lamai giye me naruma naki politicians karapu dewal nisa.....
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Lankawe kaalakaninita kochchara honda keruwath agayak ne.unta nikam oona,ewagema horakam karandath oona,wefa karanne nethuea wedi padi gandath oona.
@wijithapathirana9713
@wijithapathirana9713 5 ай бұрын
They are reasonable people
@DasanayakaSirinarayana
@DasanayakaSirinarayana 3 ай бұрын
Intresting your program. And my idea is better that our hertage item is depositing in london.
@BBnightvibefvr
@BBnightvibefvr 5 ай бұрын
Thank youu so much ❤
@lakmal10210
@lakmal10210 5 ай бұрын
Good luck 😍
@MallkanthiNanayakkara
@MallkanthiNanayakkara 5 ай бұрын
You are so proud
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial 5 ай бұрын
2:36 UK hari wena onama ratakata enawa nm lankawe aya inna area ekakda kiyalath hodata balanna ona kiyanna 😅. Puluwn tharam eyala nathi area ekak unoth thamange paaduwe inna puluwn wei😊
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
ඒක ඇත්ත 😁
@MadushaKankanamge
@MadushaKankanamge 5 ай бұрын
Aniwaryenma ❤
@gangawithana6299
@gangawithana6299 5 ай бұрын
I became your subscriber a few months back only. I am glad that I have done it. Your views and udeas are worth listening to and I value them si much. I am a country liver too Where ever I am I love the country, the village, gammanaya. I homour your views about the people living in this world. Tow of my aims in life are living outside Sri Lanka and finding a partner outside Sri Lanka. Been to the UK on holuday wayback. Your views and ideas given on Vvdeos of both yesterday and today are quite agreeable with me. Well done brother. Keep up the good work. God bless
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
Thank you
@Upul....Ananda..1968
@Upul....Ananda..1968 3 ай бұрын
පුලුවන්නම් ....උදව් කරන්න.ඇත්තටම හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 5 ай бұрын
Mehemai Meka pura wasthu manik owa thibbata kmk na museum wala namuth me ratin gena giya puskola poth tikai danumai aniwarayen genna ganna one wadak Hri gnna
@nadiadaniel9967
@nadiadaniel9967 5 ай бұрын
Yes Srilankans don't go by facts and don't analyse a situation. I believe the Srilankan politicians should be responsible for that as they always use the religion for their benefit. Due to the fact peoples mindset based on religion or race.
@krishanthabrandigampola2499
@krishanthabrandigampola2499 5 ай бұрын
ඔව් ඒක ඇත්ත මමත් කැමති නෑ එහෙම ගොඩක් අය එනවට සමහර පැති ගන්න දෙයක් නෑ සමහර විට හිතෙනවා මේක uk ද ඉස්සර හරිම පිරිසිදු හැමෝම ඒක විදියට ම හිටිය ඉස්සර කලේ ගොඩක් අවෙත් උගත් අය එකඊ
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 ай бұрын
අපේ සිංහල ජාතිය රැකගන්න, ඉංදියාවේ ඇතුලුව ලෝකයේ සියලුම රටවල සාසනයන් ආරක්ෂාව වෙනුවෙන් පමණයි ජීවත පූජා කරන්නේ,අපි ඊට වඩා කිසිම දෙයක් කරන්නේ නැහැ, ඊට එහා දෙයක් කලොත් එය කොච්චර යහපත් වුනත් සියලුම සාසන රැකීමක් නොවන්නේ නම් එය මහා පාපයක් විදියට සිතින් දර්ශනය කරගෙන රූප දැකීමෙන් අනිවාර්යයෙන්ම කොහොම හරි කඩාකප්පල් කරනවා.
@disnakakavind7012
@disnakakavind7012 5 ай бұрын
අයියේ uk ,canada ,austreliya ,new zealand මේ රටවල් වලින් ලේසියේන්ම යන්න පුලුවන් රට එතකොට pr එක ගන්න business වලට එහේම හොදම මොන රටද වගේ vidio එකක් කරන්ඩකො
@abhayarawanawickramasinghe2702
@abhayarawanawickramasinghe2702 4 ай бұрын
බටහිර රටවලට බනිනව. නමුත් බෙහෙත් ගන්න, දේශපාලන රැකවරණ ගන්න යන්නෙත් ඒ රටවලට තමා
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 ай бұрын
Ude pandara 1:30ta video eka dala, nidagannawa meka balala.,yantham notification awe❤ .Ow aththa mn UK wala dakalama naha Far right..Tommy Robinson unath far right newei..jayda far right but Robinson ehema naha..Far right jayheewade nm France 🇫🇷 thamai ,France wala nm MP la pawa racist.Muslims lawa restaurant walata ganneth naha samahara aya,videos ananthawath thiyenawa..UK echcharama racist kiyala mata nm pennema na..Minissu far right vote karanne na UK wala..Good night 🌙 ❤
@SAYUTHgaming
@SAYUTHgaming 5 ай бұрын
මල්ලි. ලංකාවෙ. උසස්. හමුදා. නිළධාරියෙක් ට. අයදුම්. කළ. හැකි. රැනකියා. අවස්ථාවන්. UK වල. තියෙනවද ඒ. ගැනත්. Video. එකක්. කරන්න මෙ. අය. හොද. නිරොගියි .කර්යශුර. මිනිස්සු නමුත්. මෙ අය. රැකියාවෙන්. ඉවත්. වු. පසු. හරිම. අසරණයි
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
British Army, Navy, Air Force - kzbin.info/www/bejne/lXyod6eQeZWIl7Msi=-ntXrKQM9-WIybS_
@anthonycleetus5767
@anthonycleetus5767 5 ай бұрын
Ape rata tiyana pura wastu, danatamat Hugak horakam karala . Mewa dunnoth kokamada?
@sanathmaleendra8019
@sanathmaleendra8019 3 ай бұрын
Brother oya karanne oyage subscribe la vedikara gannada
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 ай бұрын
නෑ brother. අනිත් හැම KZbin channel එකක් වගේම අපිත් subscribers ලව අඩු කරගන්න හදන්නෙ. 🤷🏽‍♂️🤣
@64hmdr
@64hmdr 5 ай бұрын
සුදු ජාතික අය ප්‍රධාන නගර පවා හැර යන්නෙ විදේශික අය ඒ ප්‍රදේශවලට පැමිණීම නිසා ඉතිං ඔබ කියනවා ඔවුන් ජීවත් වන ප්‍රදේශ වලට අපේ අයට යන්න කියලා සුදු ජාතික අය ඒ පළාත් වලින් ඊළගට කොහේද යන්න තියෙන්නේ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
ලංකාවට 🤣 ලෝකේ උතුම්ම රටලුනේ.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 5 ай бұрын
වවුලගේ මගුලට ගිහින් එල්ලිලා ඉන්නෙ නැතුව වවුලට ඇවිදින්න උගන්වන්න හදන එකයි අවුල. ලංකාවෙන් ගියේ ලංකාව අවුල් නිසා නං ඇයි යන තැනත් ලංකාවක් කරන්න හදන්නේ. මං කියන්නේ අඩුම තරමින් ඒ රටක පන්සල් හදන එක සුද්දන්ට පේන්න අවුරුදු සමරන එක වගේ පොඩි දේ ඉදන් අපේ මජර ගති යන තැන ප්‍රදර්ශනය කරන එක දක්වාම වැරදියි
@Neothefish
@Neothefish 5 ай бұрын
exactly muslims and rest of the third world are destroying first world countries. This guy is a woke wannabe. I hope he would talk about these racist and extremist issues in Majority Muslim countries. No freedom whatsoever in any of these countries
@manojweerakoon5473
@manojweerakoon5473 5 ай бұрын
​@@gimhanadasanayake9562 ඔයා හරි.හැබැයි සුද්දො ලංකාවට ඇවිල්ලා පන්සල් විනාශ කරලා පල්ලි ඇටෙව්වේ?ඒවා හොදයිද?
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 5 ай бұрын
@@manojweerakoon5473 අනිවාර්යයෙන්ම ඒක වැරදියි. ලංකාවේ අනන්‍යතාව එකක් තව රටකට වෙනමම අනන්‍යතාවයක් තියෙනවා. ඒ රටකට ගියාම තමංගෙ ආගම ගෙදර දොරින් එහාට ගෙනියන එකයි වැරදි. විශේෂයෙන්ම මුස්ලිම් අය තමයි ඕක කරන්නේ
@ravinduperera81
@ravinduperera81 5 ай бұрын
Perfect thinking ❤
@thinushasalgado2205
@thinushasalgado2205 5 ай бұрын
Aiye dubai idhala uk apply karanna puluwan widiyak gana dannawanan e gana vedio ekak danna
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
ලෝකෙ කොහේ ඉඳගෙන apply කරත් මේ website එකෙන් තමයි UK visa apply කරන්න තියෙන්නෙ. www.gov.uk/apply-to-come-to-the-uk
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
If the situs continue These countrie also would get ruin and like asia 😢 We know whathappening inlocal set up !
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
සුද්දෝ මංකොල්ලකාපුව ගේන්න ට්රයි කරන උන්නැහේලට ලංකාවේ හිග බෙහෙත් ටික ගෙන්න ගත්ත නං හරිනේ. මොකද ඔයවගේ කතා කියන ඌන්ටත් ඒක වටිනව. 😂😂😂😂😂
@dealwisdroym6645
@dealwisdroym6645 5 ай бұрын
වැඬිහිටි කෙනෙකුට ලංකාවෙන් බ්‍රිතාන්‍ය පදිංචියට එන්න ...... ලංකාවෙ ඉද්දිම මූලික මුඳලක් පවුම් වලින් හඳා ගන්න සහ හොඳ පොලියක් මාසෙ ගානෙ වියදමට ගන්න පුළුවං බැංකුවක් කියන්න ..... බ්‍රිතාන්‍යට ඇවිල්ලත් පවත්වාගෙන යන්න ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇරෙන්න බ්‍රිතානයේ ප්‍රසිද්ධ විශ්වාසවන්ත බැංකුවක් කියන්න .... තෑන්ක් යූ ..... 🌹❤️👍🙏
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Hsbc or standed charted.
@rajeevamadhuranga2435
@rajeevamadhuranga2435 3 ай бұрын
ආගම ගැන හොද දෙයක් කීවේ.... ලංකාවේ ආගම් තිබ්බාට ආගම පිලිපදින අය නැහැ . just only the lable.
@marasinghenelum1030
@marasinghenelum1030 5 ай бұрын
රට කොල්ලකැවෙ කාගෙ උදවිවෙන්ද.අද මෙ සුද්ද කියන කෙනාගෙ රටට ඇවිත් මෙ රටවල ඉන්න කරන බොරැ මෙ රටෙන් කන්න එන්නෙ ඇයි කිසිම කරදරයක් තියනවාද ඇත්තඔයා කියනදෙ.
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
9:20 හරියටම හරි. කටකහනවට නෙමේ කියන්නේ වවුලගේ ගෙදර ගියා නම් එල්ලිල ඉන්නොනි කියල. ශිෂ්ට සම්පන්න රටවලට ගිහිල්ල වැද්දෝ වගේ හැසිරෙනව නම් ඒක ඒ රටටයි ඒ සිස්ටම් එකටයි කරන්නේ දැඩි අපහාසයක්. ශිෂ්ටත්වයට ගරැකරල ශිෂ්ට විදියට ජීවත්වීම හා දියුණු රටවල් වලට ඇඩැප්ට් වුණානම් ඉබේම ඔය හණමිටි ගති මැකෙනව. අයිය කිව්ව වගේම. (වවුල කියල අපහාස නෙමි කලේ, ප්‍රස්තාව පිරැල තමයි කිව්වේ)
@Thisisme918
@Thisisme918 5 ай бұрын
ඔය කියන ඒවා හරියටම හරි. අපේ මිනිසුන්ට දන්නේ අකුරු කියවන්න විතරයි ඒවා ට ගහන කොමෙන්ට් දැක්කම තේරෙනවා හරිම බොළඳ ලාබාල මනසවල් තියෙන්නේ කියල. විශේෂයෙන්ම අගම ගැන පුදුමාකාර මානයක් ඇතිව අනිකට විශාල ලෙස අපහස කරනවා. හරි පටු ආකල්ප. රට ඇතුලේ සුද්දට සහ සුද්දගේන් අපු ආගමට බනින ගමන් සුද්දගේ රටවල් හරිම සාමකාමී උසස් කියල පෝලිමේ යන හැටි හොයනවා. ගිය මිනිසුන් කීයටවත් අයෙත් එන්නේ නැහැ. අයි උසස් ආකල්ප තියෙන්නේ ක්‍රිස්තියානි රටවල පමණක් නිසා. ඔවුන් සමහරක් දැන් ආගමෙන් අතින් වුනත් එයින් පෝෂණය වුන ආකල්ප ඔවුන් තුල තවමත් තිබෙන නිසා ඔවුන් ගේ රටවල් වල ජීවිතය හරි පහසුයි. ඔවුන් හැම කෙනාටම ගෞරව කරන්න පුරුදු වෙන්නේ ඔවුන්ගේ ගේ ඒ ක්‍රිස්තියානි ආකල්ප නිසා. ලංකාව ඇතුලත සුද්දෝ hate කරන කිසි කෙනෙක් සුද්දෝන්ගේ රටවලට යන්න එපා ප්ලීස්. ඒ මිනිසුන්ගේ රටවල් පුරාම දැන් පන්සල්, කෝවිල්, mosques හදාගෙන යනවා. ඔවුන්ගේ සහජීවනය ප්‍රයෝජනයට අරන්. දුප්පත් රටවලින් අපු මිනිස්සු එයාලගේ සංස්කෘතිය, අගම විතරක් නෙමෙයි ඔවුන්ගේ රටේ දේශපලන ප්‍රශ්න පවා මහපාරට ගෙනත් ඔවුන්ට හිරිහැරයක් වෙනවා. අනේ මන්ද පව් කියල හිතෙනවා ඒ මිනිසුන් කරගත්ත දේ. ඒ රටවලට යනවනම් ඔයාලගේ ඒ පටවගත්ත බර ගෙදර තියල යන්න. ඒ රටේ මිනිසුන්ට කරදරයක් නොවී. පුරුදු වෙන්න හැම කෙනාට එක සේ ගව්රව කරන්න. හැම අගමේම ඉන්නේ මිනිස්සු.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
හරියටම හරි.
@meghanada8922
@meghanada8922 5 ай бұрын
Mmm කුරුසකාරයෙක් නෙද මෙ හොදයි මහත්තයො කොහොමත් අපි අපෙ රට දාලා යන්නෙ නෑ පුළුවන් තරම් අපෙ රට අපි ගොඩගන්න බලනවා ඒ නිසා කරුණාකරලා සුද්දන්ට ආවඩන තොපි හැත්ත තොපෙ පල්ලි ටිකත් අරගෙන මෙහෙන් චුත වෙලා පල!!! මොකද ආයෙ සුද්දන් ලංකාව ආක්‍රමණය කරන්න ආවොත් අපි ළඟ ඉදගෙන අපිට කොකා පෙන්නලා ඉස්සෙල්ලාම උන්ට රෙදි උස්සන් නෙ තොපි නිසා😊
@Thisisme918
@Thisisme918 5 ай бұрын
@@meghanada8922 හොඳයි ඔයා ලංකාවට වෙලා ඉන්න. අපි නම් රට ගිහින් දැන් අවුරුදු 30ක් වෙන්නත් ඇවිත්. මේ දවස්වල වැල නොකැඩී ලංකාවෙන් මිනිස්සු එනවා. එයාලට කිව්වේ.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 ай бұрын
ඇත්තටම අහිංසක සුද්දා හොරකම් කලාද ඒවා ආරක්ෂා කළාද?
@bandusilwa7967
@bandusilwa7967 5 ай бұрын
පුරාවස්තු u k වලම තියෙන එක හොදයි අපේ කපුගේ තිබුන ඒවා සොරකම් කලා අර කට්ටිය තව අවුරුදු 50 කින් හරි ඒ අය නැවත බලයට ආවොත් එදාටත් කපුගේ කාවි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
@1238646
@1238646 5 ай бұрын
පුතේ මගේ දුව දැනට ඔය රටේ වැඩිදුර අධ්‍යාපනය ලබනවා ඒ නිසාම ඔයාගේ වැඩ සටහන් බලනවා එමගින් බොහෝ දේ ඉගෙන ගන්නවා ඒ නිසා විවේචනයට නොසැලී ඉදිරියටත් කටයුතු කරන්න ඒ සදහා දිරිය ලැබේවා බෙහෙවින් ස්තූති කරනවා
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏🏽
@warunabalasooriya9614
@warunabalasooriya9614 5 ай бұрын
වඩාත් වැදගත් වෙන්නේ අපේ රටින් ගෙනිච්ච පුස්කොළ පොත්,
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 5 ай бұрын
අනිවාර්යෙන්ම.
@chamilperera9357
@chamilperera9357 5 ай бұрын
ඔබගෙ කතාව හරි...හැබැයි ලංකාවේ අය අපේ සිස්ටම් ‍රට ගියාම ගුවන්යානයෙන් බැස්ස ගමන් රටේ හැටියට අනුගත වෙනවා,රටත් ගමත් ගමේ මිනිසුත් පට් ගාල අමතක කරනවා .සිංහලත් අමතක කරනවා..ඕන් ඕකයි වෙනස..අනිත් රටවල්වල ජාතීන් වගේ නොවේ.😂😂😂හරි නේ.
@ranjansenanayake9392
@ranjansenanayake9392 5 ай бұрын
පරශ්නයක් නෑනේද සිංහල මැරෙනකම් කතාකරන්න කවුරුත් අත්සන් කරලා නෑනේ ඕනනම් ජපන් භාසාව කතාකරන්නත් පුලුවන් ඉතිරි ජීවිත කාලෙම
@funnysl8695
@funnysl8695 5 ай бұрын
​@@ranjansenanayake9392ඕඋ ඒත් ගියානම් අමතක කරලා ඉදපල්ලා මේ වගේ විෂබීජ කාරයෝ ඔලුවට කුණු දානවා ලංකවේ උන්ගේ 😂
@rakithamadushan9722
@rakithamadushan9722 5 ай бұрын
ඇමරිකාවට එන්න ඔයාගෙන් විස්තර ටිකක් ඕන.වට්සැප් නම්බර් එක දෙන්නකො
@riyasdecca649
@riyasdecca649 5 ай бұрын
You should love the country where you live
@Last89604
@Last89604 5 ай бұрын
The culture of the UK and Europe is rooted in Judeo-Christian values, which is why these countries are home to many law-abiding citizens. However, mass migration has introduced dishonesty and corruption, tarnishing my beloved country. Asia and Africa remain impoverished largely due to the corruption of both the people and their politicians.
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
You are absolutely right!
@ecproduction123
@ecproduction123 5 ай бұрын
Church Tax එක ගැන වීඩියෝ එකක් කරන්න...
@inranasingha
@inranasingha 5 ай бұрын
මුස්ලිම් ආගම කියලා එකක් නෑ බන් ඉස්ලාම් ආගම
@chathuramahesh
@chathuramahesh 5 ай бұрын
මුස්ලිම් ආගම නිවැරැදි ,ස්ලාම් ආගම පිලිපදින්නා මූස්ලිම් භක්තිකයෙක්...
@Gori80
@Gori80 5 ай бұрын
Ela ❤️
@PLAYFULPOLI6.arunasilva
@PLAYFULPOLI6.arunasilva 5 ай бұрын
එංගලන්තයේ උන් කොටියට උදව් කරා අදටත් එහෙමයි
@isurusandeepa8493
@isurusandeepa8493 5 ай бұрын
එංගලන්තයේ පක්ෂක්ග්‍රාහී දේශපාලුවෝ..දෙමළ ජන්ද ටික ගන්න
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Weddanta neda harinam uddaw karanda oona.weddange rate jeewath wena gaman eka beda ganda maraa gannawa.weddo arenda lankawe inna anith okkoma widashikayo.
@PLAYFULPOLI6.arunasilva
@PLAYFULPOLI6.arunasilva 5 ай бұрын
@@samjewellery3755 උඹ එහෙම හිතාගෙන තනියම ස්වයං වින්දනයේ හිටපං සිංහලය කියන්නෙ ආදිතම මානවය කියල ලෝකෙටම ඔප්පු කරල ඉවරයි
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
@@PLAYFULPOLI6.arunasilva umba thawa thanakola kaapan haraka.
@JnkTheKiller
@JnkTheKiller 5 ай бұрын
ලන්කාවෙ සමහර සින්හල මිනිස්සුත් කොටින්ට උදව් කරෙ ??
@N-ns4kb
@N-ns4kb 3 ай бұрын
One none racist youtuber ❤
@SunilSunil-t8y
@SunilSunil-t8y 5 ай бұрын
Ask them to take seegiriya to london to show off
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
Unta baninawa eeth gihin bana kiyanawa lankawe karanadewal ehethpatangannawa Oba itha niweradie 😊
@inokakodithuwakku7419
@inokakodithuwakku7419 5 ай бұрын
Obe adahas harima watinawa....suddo ape ratata awa nisa api me tharam hari loke gana dannawa ...naraka pattha newei hoda pattha ganimu ....thanks bro
@funnysl8695
@funnysl8695 5 ай бұрын
මෝඩයෝ wenna එපා උඩ comment එක කියව්ව්න අපිත් ලංකවෙන් පිට ඉන්නේ ඒත් යථාර්තය eka
@meghanada8922
@meghanada8922 5 ай бұрын
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 5 ай бұрын
ඔහේ තියෙන බඩු ඔහේ තිබිච්චාවෙ නිවාඩු තිබෙන වෙලාවට අයෙ විඩියෝ එකක් දාන්නකෝ ස්තූතියි
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 5 ай бұрын
Veinin ratak kiyanne venin ratak Apata kisima ayithiyak nehe.yanta keewoth yanta wei.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
🤣
@sunilliyanage7259
@sunilliyanage7259 5 ай бұрын
ලංකාවෙ උන් ගැන ඔයාගෙ මතය නිවැරදියි. මුකුත් හොයන්නෙ බලන්නෙ නැතිව ක්ෂණික ව ති්රණ ගන්නවා. හොදම උදාහරණය මෙහෙ ගොන් දේශපාලනය . ඉක්මනින් හිතල ගොබ්බ තිරණ ගන්නව.ඕක හදාගත් දවසට ලංකාව ගොඩ යාවි.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
අවුරුදු 300ක් 400ක් වගේ ලංකාවෙ ඉතිහාසය ගැන හොඳට හොයලා අධ්‍යයනය කරල බැලුවොත්, තව ගොඩක් කාලෙකට හොඳට හිතල තීරණයක් ගනියි කියල හිතන්න බෑ. මේ කියන්නෙ ඡන්දය දෙන්නෙ මොන පක්ෂයටද කියන එක ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් තියෙනවා රටක් ජීවත් වීමට සුදුසු වෙන්න.
@ShaneJayarathna
@ShaneJayarathna 5 ай бұрын
​@@HarshaAndSophia_Sinhala මුස්ලිම් මිනිස්සු හොද අය ඉන්නව නමුත් බහුතරයක් මුස්ලිම් මිනිස්සු කාන්තාවන්ට අනිත් ආගමක් අදහන්න නිදහසක් දෙන්නෙ නෑ අත්දැකීමෙන් කියන්නෙ
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
@@HarshaAndSophia_Sinhala හරියටම හරි.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
​@@HarshaAndSophia_Sinhalaඔයා හිතන විදිහ සාපේක්ෂයි...ලොකේ හොද නරක හොයන්න එපා...
@mrb.d3294
@mrb.d3294 5 ай бұрын
Aiye person spec eka liyNa hati danGNna oni mT
@dilupawickrama1008
@dilupawickrama1008 5 ай бұрын
oya hari...mamath lankawe ayata comment karanna kalin deparak hithanawa ...
@shyamarajapaksha2049
@shyamarajapaksha2049 5 ай бұрын
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Sudda langa thiyana hinda thawamath thiyanawa.ehema nethinam ada athurudahan wela.
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 5 ай бұрын
mama nam hitanna hamoma noma ati bahotarak Islam jatikayo sahayogayan sahajiwanayan inna kamate naha oun balannama mu lulokayama falanaya karanna akae oun netarama kalahakare tawa akaka oun pilibadawa hodama faratipatiya anugamana karanna Israel famanai
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
යක්ක පැටව්න්ට ගිනිකූරක් විතරයි දෙන්න ඕනේ වටේම ගිනි තියන්න. ගොබ්බකම් වලින්. මීඩියා පොපගැන්ඩා ලණු පිටින් ගිලින ඌන් තමයි බහුතර දගලගන්නේ.
@MohomedGadhafi
@MohomedGadhafi 3 ай бұрын
Sinhala.samaharak.muslimminissunta.viruddawane.comant.Danne
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Diyunu ratawala thiyana wenasa minissu wediyenma weda karanawa.wedi diyunuwak nethi lankaawa wage ratawal aduwenma weda karanawa,wediyenma horakam karanawa.lankaawe diyunuwa aduwenda hethuwa weda adui,horakama wediyenma karanawa.lanka diyunuwa aduwenda hethuwa thamai aanduwa business karana eka.horakam karanda thamai anduwa business karanne.private sector economy thiyana ratawal thamai loke diyunuma ratawal.lanka diyunu nethi ratak neeei.per capita income eka usd 4000.upper income economy ratak.janagahanayen 1300 kata eka doctor kenek,1200 kata engineer kenek,1250 eka accountain kenek.janagahanaya 22 milion has hand phone 35 million.rata diyunu ne kiyanne nikam dennne ne kiyanaveka.adu gaanata denne ne kiyana eka.kammali lantha diyunu wenne ne,hora lantha diyunu wenne ne.kammali horu 80% %90 kammaliyo,horu innakam nikam,aduwata illana kam diyunu wenne ne.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Pal haali kiyana liyana godak aya loketa parakaase gedarata maragaathe Lu..😊😊😊😊
@chamalkanchana
@chamalkanchana 5 ай бұрын
අපේ සිංහල එවුන්ට කන්න නැතත් තෙල් නැතත් ගෑස් නැතත් උද්දච්ච කම බහින්නේ නැ.තාම ඉන්නේ අර ඒ කලේ රජා පඩයක් ඇරියොත් අනේ සුවදයි දේවයන් වහන්ස කියන මානසිකත්වයේ. 😂😂
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
😂😂😂
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Kandama hoyana peretha kaama higannek ratata baninawa😅😅😅😅
@chamalkanchana
@chamalkanchana 5 ай бұрын
@@ShiranLiyanage-w4g Kiyana reddak therenna kiyahan
@chamalkanchana
@chamalkanchana 5 ай бұрын
@@ShiranLiyanage-w4g Uba ratata baninawa kiyala adahas kale ranil uthumananta banina ekada how sad...😂😂
@sujithabeykoon5707
@sujithabeykoon5707 5 ай бұрын
Podi adahasak dennada...lankawa gana video noda imuda..waradi comments walata reply karanna epa...moda minissunta uththara denne moda minissu
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Thaman buddimath kiyala hithata gatta miniha taram modayek naalu ne😊😊
@LankaSecrut-lq4lg
@LankaSecrut-lq4lg 5 ай бұрын
සහෝදරයා ලෝකයේ තිබෙන රටවල් අතරින් දුෂිතම රට තමයි සිරි ලංකාව ඒක පැහැදිලි කරන්න අවශ්‍ය කාරණා ඕන තරම් තියෙනවා ප්‍රධානම දේ තමයි මේ රට මාරුවෙන් මාරුවට පාලනය කල බෞද්ධ ලේබලය ගහ ගත්ත නායකයො . ඒ නිසා ඔය සුද්දො කියන අය මේ රටින් අරගෙන ගියා කියන පුරා වස්තු ඔය රටවල් වල තියෙන එක හොදයි කියන එක තමයි මගේ අවංක අදහස මේ රටේ කෞතුකාගාර වලට ආරක්ෂාව තිබියදි හෙලිකොප්ටර් වලින් කෞතුකාගාර වල වහලට බැහැල පුරාවස්තු කොල්ල කන සංස්කෘතියක් තමයි මෙහෙ තියෙන්නෙ සමහර කෞතුකාගාර වල තිබුන වටිනා වස්තූ රාජපක්ෂලා හොරකම් කරගෙන ගිහිල්ල වෙනත් රටවල හංගල තියෙනවා ඒ නිසා අපේ රටේ තියෙන මුතුන්මිත්තන් ගෙ බඩූ මුට්ටු ඔය රටවල්වල තියෙන එක හොදයි.
@KS-tt4oo
@KS-tt4oo 5 ай бұрын
ලංකාව කොහෙද බෞද්ධ පාලකයො පාලනය කළේ. සුද්දෝ බැටන් එක දුන්නෙ කළු සුද්දන්ට නෙ. බෞද්ධයෙක් ආවොත් මරලා දානවා, නැත්තං කුමන්ත්‍රණයකින් අයින් කරනවා. ඩී.ස්,ඩඩ්ලි,ජෝන් කතෝලික.මහ රැජිනගේ ආණ්ඩුකාරයො වගේ කාලෙන් කාලෙට එංගන්තෙය ගිහින් බලලා ඇවිත් ඒ කියන විදිහට රට පාලනය කළේ.රට විනාශ කරපු ජේ.ආර්. බලයට ගෙනාවෙ ඇමරිකාව, කතෝලික සභාව.දැන් රනිල් වගේ.චන්ද්‍රිකා ක්‍රිස්තියානි. විජේ කුමාරතුංග ක්‍රිස්තියානි නිසා.මහින්දත් කවලම්. රට කෑවෙ 90%ක්ම බටහිර පදේට රට පාලනය කරන ✝️ පාලකයෝ.දැනුත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි. මොකද සජිත්,අනුර දෙන්නත් ✝️. හැමෝම බලයට එන්න ඊනියා බෞද්ධ වෙස් ගන්නවා.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Ubala wage gobba minissu ta thiyenne desha paalana umathu rogaya..ekko kaata Hari wahal wela ekko wairayen pirila Hama ekatama politics😅😅😅😅
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 5 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට වඩා සුද්දෝ කියන්නේ ගොඩක් හොද මිනිස්සු...!!🙄
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Me manussaya thatama thatama kiyana deya therenawada??.podi kaale daham paasal giyalu..mal watti aran gas wate karakenawa kiyala Baudda sanscruthiyata apahasa karana jeewithya kiyanne kaama beema gewal waahana fun kiyala hithana suddanta tharam wath sanscruthika watinakam naadunana me wage paragathi niragamika minihekta mona Sri lankika purawasthuda.??(lankaawe purawasthu baudda agamika ewa godakma) suddge raten kana ekata nayata kahala hari naya gewanda epai.sudda hodai kalu suddanta wada.badata yata wela ratin panna oyala wage minissu porawal karagatta biyyo paw😢😢😢
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 5 ай бұрын
Obe adhahas walata mamath kamathyi.
@renukaweerawansa8902
@renukaweerawansa8902 5 ай бұрын
Don't you understand how Immortal to exhibit the national properties belongs to other nationalities and make massive profit being marketing it in British or any other Musium.!! It's like accepting of selling ones wife in a foreign land to make frofits for them.!!!!!!???😢😢😢😢😢😢😢
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
Just for your knowledge, most British museums are free to visit.
@VADC-dev
@VADC-dev 5 ай бұрын
Yeah it's "Immortal" 🤣
@chamalkanchana
@chamalkanchana 5 ай бұрын
@@VADC-dev British museum eka free yanna puluwan
@VADC-dev
@VADC-dev 5 ай бұрын
@@chamalkanchana ඉතින් හොඳයිනෙ Immortal කියන්නෙ අමරණීය කියන එක උඩ කමෙන්ට් එක හරියට කියවන්න
@chamalkanchana
@chamalkanchana 5 ай бұрын
@@VADC-dev Oh sh#t mama dakke memorial wage Sorry bn 😅😁❤
@disnakakavind7012
@disnakakavind7012 5 ай бұрын
අයියේ
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
6:50 රෙද්දේ සාස්සොරතාවය තමයි යක්කුන්ගේ. 😂 15:53 ලංකාවේ ඇමතිවරැ ආකියලොජි වලට පට්ට ආස නිසා ඕව හොදට රැක බලා ගනියි එයාල. 😂😂
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Genius😅😅😅katawa mudukku😂😂
@riyasdecca649
@riyasdecca649 5 ай бұрын
Please people don't narrow minded
@funnysl8695
@funnysl8695 5 ай бұрын
එහම හොදක් kiyanna එපා ඔයා uk ජීවත් වෙන එක ඔයාගේ kmathak habei කිසිම රටක් අනික් රටක සංස්කෘතිය විනාස කරන්න ඓතියක් නැ එකෙම් නැතී උනේ rate අනන්‍යතාව සමහර විට එහම නොඋනනම් මීට වඩා ලංකාව ඉස්සරහින් ඉන්න තිබ්බ, ඔයා කෞතුකාගාර වස්තු ගෙන්න කියන්නේ බල බාල ඉන්න නෙව්වී උබ dannaada ඔතන තමා ලංකාව නැවත buildup කරන්න shaskshi තියන්නේ රටක් විනාස කරලා බාල බාල idda kiyanna එපා ඕකෙන් නැතී උනේ china russia වගේ රටවල තියන උන්ගේ annanyathawa වගේ ලංකවේ අනන්‍යතාව china india gdp එක දැන් uk පහු කරලා indiawa දැන් උන්ගේ අනන්‍යතාව හදන් ඉවරයි තමන් ඉන්නේ kmathi රටක wenna පුළුවන් එඋන්ට මෝඩයෙක් වගේ කියවන්න එපා ඔයාට වැඩක් නැත්නං ලංකාව gana කියවන්න එපා uk ekkek වගේ danne naa වගේ ඉදපන් එච්චරයි
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 5 ай бұрын
මට ඕනෙනම මම ලංකාව ගැන කියවනවා තමයි. මගේ channel එකේ මට ඕන දේ කතා කරන්න එක එකාගෙන් අවසර ගන්න ඕන නෑ. මම ඉන්න ඕන UK විදියටද නැත්නම් වෙන විදියකටද කියන එකත් තීරණය කරන්නෙ මම.
@youtube4567y
@youtube4567y 5 ай бұрын
​​@@HarshaAndSophia_Sinhalaනියම කතාව අයියේ❤respact❤ඔය රාවනා පුත්තු ටික ඉන්නකං රට හදනවා බොරැ..පිටරටවල් වැඩ කරන අය එවන සල්ලි වලින් මුං මෙහෙම හරි ඉන්නේ ඒ උනාට දෙන ටෝක්ස්😂
@FarizFariz-x6k
@FarizFariz-x6k 5 ай бұрын
Srilankavata arabiyen thamai palavani aadayamak enne ithing mea comments dakinakota uoong okkoma muslim viroadi
@gayanrajapaksha-y8n
@gayanrajapaksha-y8n 3 ай бұрын
Machan uba dannawada oba inna ratata wenna yanady.mama 1 kiyannam ediriyadi lankawa ara anith ratawal siyaluma ratawal wenasa wanawa.2030 mulu lokayama thiyana niyastika,paramanu awe ain viya uthui grahayata pawerana rajakariyak.athakota uba paula kohomada uba beraganna.uba nam gon alayak.balapan yako oha mahacharriya waru kiyala thaiyanada.uba kala bela hitapan thawa aurudu 4 ubata lankawa mathak wai athakota ubata anna nawth na plenuthna uba paw ban .lankawe api joliyan innawa .metika hodata uba mati molayata daganin. Lakawa thamai matto essalama hadunu rata.athtatama ubalaga pawlama kanna monawada ban.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 ай бұрын
බොහොම සන්තෝසයි මචං උඹ ගැන. අපි ගැන වද වුනාට බොහොම ස්තුතියි. උඹ ලංකාවේ සතුටින් ඉන්න එක ගැන ඇත්තටම සන්තෝසයි. ඔය විදියටම ඉන්න ලැබේවා. 😁
@SomaWeera-l6e
@SomaWeera-l6e 5 ай бұрын
සුදු ජාතීන් ලංකාව යටත් කර ගත් එක නිසා තමයි අපිට බටහිර විද්‍යාව හා කාර්මීකරණය ලැබුනේ.අපිට හැකියාව තිබුනෙ ආගමික ගොඩනැගිලි සෑදීමට සහ කෘෂිකරමාන්තය හා බැඳුන ප්‍රාථමික නිශපාදන කිරීමට පමණයි.පෘතුලීසි හා ලන්දේසි සමග අවුරුදු 300 ක් පමණ යුදකලත් ඔවුන්ට මුහුණදීමට සුදුසු තුවක්කුවක් පවා නිපදවීමට ලාංකිකයන්ට නොහැකි උනා.1818 දී පවා අතට ලැබුන කුවක්කු ආපසු දී අපේ අට යුදකලේ දුනු ඊතලවලින්.ඒකෙන්ම පේනව අපේ අයගේ දියුණුවේ තරම.සුද්දන් නාවානම් අපි තවමත් අමුඩෙ ගහගෙන මැ⁣ටි ගෙවල්වල ජීවත් වෙන්නෙ .මගේ අදහස නම් බටහිර ජාතීන්ගේ පැමිනීම ආසියාතිකයන්ට ආශීර්වාදයක් වූ බවයි.⁣බොරු දේශපෙුමීන් කෑ ගහනව සුද්දන්ට විරුද්ධව උන්ගේම දේවල් පරිහරනය කරමින්.ඔබගේ අදහස් ඉතාම අගයමි.
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
You are very correct.me modalanthaye harakunta nikam kema denawa nam genith denawa.meke nama wenas karanda oona republic of roberyland,republic of lazyland,republic of nikam illana land,republic of adu gaanata illana land,republic of nayata illana land,republic of strike land,republic of no thank you land.meke inna jvp un diha balapalla,unge naayakayo ekekwath weda karanne nethuwa mikissungen salli hinga kaala jeewath wenawa.hondata sepa windinawa,salli dena hinganno padi madi kiyala syrike karanawa.republic of jokers land urgently need a name change.
@KS-tt4oo
@KS-tt4oo 5 ай бұрын
🤣🤣🤣 හරකෙක් නොවී මුලින්ම ඉතිහාසය ඉගෙන ගන්න. පෘතුගීසීන් එක්ක අවුරුදු 300කට කළින් යුද්ධ කළෙත් තුවක්කු වලින්. ලංකාවේ රජ කාලේ තුවක්කු නිෂ්පාදනය කළා. රජතුමාට වෙනම ආයුධ ගබඩාවක් තිබ්බා. ලංකාවේ නිළමෙළටත් කාලතුවක්කු තිබ්බා. එංගලන්තෙ නයිට්ලටවත් කාලතුවක්කු අයිති වෙලා තිබ්බෙ නෑ.නෙදර්ලන්තෙන් ගෙන්නුවෙ එහෙට අරන් ගිය ඒවා. 1815න් පස්සේ රට යටත් කර ගත්තට පස්සේ සුද්දෝ ගෙවල්වලට පැනලා බලෙන් ගෑනු දූෂණය කළා.ඒ නිසා ඉපදුණු කල්ලතෝනි කැමති රටේ ඇත්ත ඉතිහාසය මකලා දාලා ආක්‍රමණිකයන්ගෙ අපරාධ වහන්න. ජාතික හැගීමක් නැති කිසිම රටක් දියුණු වෙන්නෙ නෑ.ලංකාවට අවුරුදු 75ක් වුණේ ඒක.
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
@@KS-tt4oo balaa ganilla lankaawe harakek.niyama karakek.
@KS-tt4oo
@KS-tt4oo 5 ай бұрын
@@samjewellery3755 කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න.
@SomaWeera-l6e
@SomaWeera-l6e 5 ай бұрын
@@KS-tt4oo කෙහෙල්මල.වංසෙ කබල්ගාන හරකෙක් තප්පුලනව.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Lankaawe purawasthu gana katha karanda ona ratak gana hageem thiyana minissu.rata epa kiyala daala giya wife edan Pitaratin hoyagatta lankawa alargic minissu hodai suddage patten kata karanda neda🤔🤔 oyage paramparawe Sinhala kata karana anthimaya oya..oyath Sinhala kata nokaranam hodai wage😢😢
@VIJITHAWICKRAMASINGHE
@VIJITHAWICKRAMASINGHE 5 ай бұрын
Oya hariyatama hari. Mona rate hitiyat lankawe un nm asuru karanama hoda na. Apeun taram kuhaka un kohewat natuwa ati. Habai namata Buddhist.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Oyage Kuhaka kama penawa😊😊😊 hate hate
@kumarijayasekara3642
@kumarijayasekara3642 3 ай бұрын
Wena rataealin ona ratakata yanna nidahasa tiyenna ona, mokada suddo wage api mankolla kanna, ehyalage dewal hura kanna yanna na, Muslim ahya ena eka nawattuwanam ari, Muslim ahya hama ratama kon wela tiyenna, Muslim ahya ganna natiwa itiyanam ari, inna ahyath elawanna ona, ehyata nidahasa inna ratak tiyemawane, ehyalata ona nadagamk ehyata wela nataganna puluwan
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
Islam kiyanne political party ekak
@ajmalhassan9583
@ajmalhassan9583 5 ай бұрын
සහෝදරයා, ඔබ කියනවා හරි. ලංකාවේ සුළු පිරිසක් ඉන්නවා ලෝකේ කොහේ හරි මුස්ලිම් අයට පහරක් වදිනවනම් එය ආශ්‍වාදයට අරගන්නවා. ඔවුන්ගේ හිතේ ඇති ජාතිවාදය වමාරිනවා. ඔවුන්ගේ ආකල්ප හැදෙන්න ඕනේ. දැන් ඔබටත් " ඌත් තම්බිලාට කඩේ යනවා " කියලා බනිනවා ෂුවර් 😜😜.. අනික, තව දසක 2-3 කට අතර ලන්ඩනය මුස්ලිම් converts ලාගෙන් පිරී, යුදෙව් බලපෑම් අඩුවෙලා කිතුනු හා මුස්ලිම් බැඳීමක් ඇතිවිය හැකිය. බේරනාඩ් ෂෝ කියූ අනාවැකි වගේ සිදුවේවි. එය Tommy Robinson ට තේරිලා වගේ. කවුතුක වස්තු ලංකාවට ගෙනාවුත්, ඔරිගීනල් චීනෙට යයි, ඒවගේ ඩුප්ලිකේට් හදලා තියෙයි 😜. උන් හොරු. අපේ එවුන් හම්බහොරු.
@VADC-dev
@VADC-dev 5 ай бұрын
ඔබලා යුදෙව්වන්ට හා පිළිම වන්දනාමාන කරන බෞද්ධයන් හින්දූන් ඇතුළු පිරිස් වලට එරෙහිව වෛරය පතුරවමින් අනෙකුත් අයට ඇඟිල්ල දිගු කිරීම පිළිකුල් සහගතයි
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
ඔව් ඉතිම් චීනෙයි ලංකාවයි කියන්නේ ගෑණියි මිනිහයි වගේ නේ. 😂😂😂😂😂😂😂😂😂😂
@VADC-dev
@VADC-dev 5 ай бұрын
ඉරානයේ කාන්තාවන් හා තරුණයින් හොර රහසේ හෝ Convert වී ඉස්ලාම් බලපෑම් අඩුවෙලා ලෝකය සාමකාමී වේවා
@VADC-dev
@VADC-dev 5 ай бұрын
☪️ncer
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
​​@@ThinkGenius එහෙම කියන්න කිසිම සාක්ෂි නැහැ.චිනය ඩොලර් බිලියන ගනන් අප්‍රිකානු ‍රටවලට අයොජනය කරනවා.ඉන්දියාව ආයොජනය කරනවා.ලංකාව උනාම ඒ trade path වලට join වෙන්න ඕනේ.ලංකාව ණය අරන් තියෙන්න.ප්‍රශ්න තියෙන්නෙ පාලකයන් හරි විදියට එක පාවිච්චි නොකරපු විපක තමයි තියෙන්නෙ.
@kumarijayasekara3642
@kumarijayasekara3642 3 ай бұрын
Mona agamakata wat api baninna na, eh ahya rate nitiyata, sinhala jatiya kopa karana wada nokara innawa, paduwe inna natiwa, ape raten kaka apiwa wanasanna katawath denna na, jatiwadi neme apita trasatawadi kiwwath api baya na,
@kanchanah
@kanchanah 5 ай бұрын
The British colonial rule was oppressive & exploited many countries.
@ThinkGenius
@ThinkGenius 5 ай бұрын
එතකොට ඇමරිකාවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අල්ලගෙන හිටියනේ 1776 ජූලි 4 නිදහස ලබා ගන්නකං. අද ලෝකයේ එයාල හොයගත්ත තාක්ෂණය ගැතන් අමතක කරන්නෙපා. අතීතයේ ආයු අපේක්ෂාව හා වර්තමානයේ ආයු අපේක්ෂාව විස්තර අරන් සසදල බලන්න. තාක්ෂණයෙන් වන අහිතකර දේවල් ගැනම විතරක් නෙමේ ඒකේ එලදායිතාව ගැනත් කතා කරන්න.
@VADC-dev
@VADC-dev 5 ай бұрын
But still much better than our own leaders
@kanchanah
@kanchanah 5 ай бұрын
@@VADC-dev You are looking at things from a narrow political point of view. Luckily for Sri Lanka there was a large local population the colonial rulers couldn't make the native population a minority. Countries like Australia the native population were made a very small minority with diseases, massacres, etc.
@VADC-dev
@VADC-dev 5 ай бұрын
@@kanchanah still Australia is far better than Sri lanka and most sri lankans including families of nationalists like Udaya Gammanpila now lives in the Australia Conquests were happened in the whole around the world not just by the West Most former buddhist countries are now islamic Pakistan, Afghanistan, Bangladesh etc
@kanchanah
@kanchanah 5 ай бұрын
@@VADC-dev Go & tell the Aboriginal people of Australia that the British colonial rule was the best thing for them. Some Aboriginal communities in Northern Australia has worse living standards than Sri Lanka.
@pramithkumara9799
@pramithkumara9799 5 ай бұрын
London walama tiyagana lankwata dna epa 🤗
@Susanntha
@Susanntha 5 ай бұрын
රජවරුන්ගේ පුරාවස්තු දැනටමත් කොල්ල කන එවුන්ට ඔය ටික දුන්නා කියන්නේ නිකං කන එවුන්ට මාර චාන්ස් එක
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Thamange ratata waira karana uba wage paahara higanno Tama me rata kaawe🤮🤮
@pramithkumara9799
@pramithkumara9799 5 ай бұрын
@@ShiranLiyanage-w4g danata dila tiyna ewa wikanapu nathia kata thamun sathutu wana, wadi balaporothu nodee
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 27 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
JuciHunor Duo - When I Say
3:51
Grand Café Live
Рет қаралды 30
Finland යන ක්‍රමය | Finland Visa for Sri Lankans 2024 | Sinhala video
29:39
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33