සින්දුවලින් බණ කියන චාල්ස් තෝමස් සහෝදරතුමා Bro. Anton Charlce Thomas

  Рет қаралды 1,566,441

SADISI TV

SADISI TV

Күн бұрын

සින්දුවලින් බණ කියන චාල්ස් තෝමස් සහෝදරතුමා
#SadisiTV

Пікірлер: 538
@vipunsanjana3498
@vipunsanjana3498 4 жыл бұрын
බුදු දහමට අපහස කරන මෙවැනි අය ප්‍රතික්ෂේප කරමු
@hiruperera121
@hiruperera121 3 жыл бұрын
Aniwa
@pasinduachintha2646
@pasinduachintha2646 3 жыл бұрын
😊
@wageesha304
@wageesha304 3 жыл бұрын
අනිවා 🤘🤘🤘🤘
@widuranganayanajith4348
@widuranganayanajith4348 Жыл бұрын
අනෙ පල
@Jovialsailor
@Jovialsailor 11 ай бұрын
ජීවිතය යනු රසාස්වාදය පමනකි බුදුන් වහන්සේ ගේ ජීවිත දේශනාව තුලද ඇත්තේ මා දකින ආකාරයට මෙවැන්නකි මද්‍යම ප්‍රතිපදාව යනු හරි ආකාර තේරුම් ගැනීමක් පමනි
@mallikamallika9992
@mallikamallika9992 7 жыл бұрын
මගේ ආගම බුද්ධාගම බොහොම වැදගත් හරිම ආසයි මේ බණ අහන්න අහගෙන ඉන්න හිතට ලොකු සැනසිමක් දැනේවා....ස්තුතියි චාල්ස් දේව පියතුමාණනට මේවන් වැඩ සටහන් කිරීමට තව තවත් ශක්තිය dayraya ලැබේවා ....දෙවි පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dhammikaudagedara7503
@dhammikaudagedara7503 7 жыл бұрын
Mallika Mallika
@mallikamallika9992
@mallikamallika9992 7 жыл бұрын
Dhammika Udagedara 😇😇
@sapumalbandara4477
@sapumalbandara4477 7 жыл бұрын
meya urage malu ura pite thiyala kapanna danna thawath මූලධර්ම වාදියෙක්...!
@chathurakapuge
@chathurakapuge 7 жыл бұрын
Mu wage ekek Afganistan hari Siriya hari hitiya nam muge oluwa thiyenne light kanuwaka...kanda polowe ...Pastor la mokatada Bauddha yanta Budu bana Kiyanna ??? Thamange agamata pitin gihilla anunge agam gena mona kathada ???
@sapumalbandara4477
@sapumalbandara4477 7 жыл бұрын
ඔය පූජකතුමා කවදාවත් කියන්නෙ නැහැ සුද්දො ලංකාවට ඇවිත් කරපු විනාශය. ක්‍රිස්තියානි පල්ලියෙන් කරපු විනාශය. පන්සල් කඩල ගිනි තියල හාමුදුරුවරු මරළා, සින්හල බෞද්ධ ජනතාව විනාශ කරල ආගම බලෙන් ලංකාවේ ප්‍රචලිත කරපු හැටි කියන්නෙ නැත්තේ මොකද??????????????????????
@shyamapriyangika2375
@shyamapriyangika2375 7 жыл бұрын
මන් සවුද ඉන්නෙ විවේක ලැබෙන හැම මොහොතකම ඔබගේ වඩ සටහන් නරබනවා ලස්සනයි ආදර්ශමත් ඡේසු පිහිටයි ඔබට තෙරුවන් සරණයි .....!!!
@samithiindika5185
@samithiindika5185 7 жыл бұрын
Shyama Shyama මෙක ලස්සනද
@samithiindika5185
@samithiindika5185 7 жыл бұрын
ඇත්තේ න්ම ලස්සනයි
@මැණික්මාලී
@මැණික්මාලී 5 жыл бұрын
මාත් හරිම කැමතියි ඔබතුමාගෙ දේශනා වලට මං බෞද්ධ යෙක් ඒ උනාට චාල්ස් තෝමස් තුමනි ඔබගෙ දේශනාවන් අහන් ඉන්ඩ ආසයී.
@AH-rq7ko
@AH-rq7ko 3 жыл бұрын
me manussaya karanne siyumwa agam pracharayak ekata rawatenna epa.obat ewita papayakmai karanne. kzbin.info/www/bejne/mXrOY3qAmKponas kzbin.info/www/bejne/r4KsfYl3pdKig9E
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 5 жыл бұрын
ගරැ පියතුමනි අපේ රටෙනායකයන් වෙනුවෙන් දේසනාවක්දෙන්න
@dinusha6126
@dinusha6126 7 жыл бұрын
මම බෞද්ධයක් ඔබ තුමාගේ මෙ කතාව හරිම ආසාවන් අහන් ඉන්නෙ පුලුවන් හරිම ලස්සනයි .ඔබ තුමාට ජේසු පිහිටයි ........!!!
@anandawitharana1851
@anandawitharana1851 6 жыл бұрын
dinusha You
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
dinusha gawthara maha sanga rathnaye desana karana eka bana padayak hari sathiya sihiya pihituwagena ahanna purudu wenna..ada kale darmaya desana karana boho pinwathun innawa.namuth anyagamikai.mokadda ita hethuwa?budu rajanan wahanse desu darmaya me loke thiyena uthumma darmayai kiyala own pili nogenimai.. thiloguru samma sambudu rajanan wahansege srawaka kenek widiyata darmaya sathiyen sihiyen esiya uthui..anyagamika kiyanne budurajanan wahansege darmaya pilinoganna ayatai.e ayata apahasayak karanawa newei.eththa ethi setiyen dakinna obata hekiwewa....darmalokayen sema sith pahan wewa.....
@hemaliconcreteworks2458
@hemaliconcreteworks2458 5 жыл бұрын
සිංහල බෞද්ධයින් ආගම්භේද ජාතිභේද නෑ මොහිදීන්බෙගෙ ගීතත් අහනවා මෙතුමාගේ ගීතත් දේසනත් ආදරෙන් අහනවා හරිම ලස්සනයි හරිම ආසයි
@thusithakumari3777
@thusithakumari3777 7 жыл бұрын
ඇත්තටම ලස්සනයි මම ඉන්නෙ කුවෙට්වල නිදහස තියන හැමවෙලාවෙම ඔබතුමාගෙ වැඩසටහන් බලනවා ඇත්තටම හිත හැදෙනව ඔබතුමාට පිං....මිනිසුන්ගෙ සිත්නිවනවට......
@sriganisrigani4218
@sriganisrigani4218 6 жыл бұрын
පියා වේවා නොවේවා කරන කාර්ය වැදගත් ඇත්තමයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 5 жыл бұрын
බුදුන් වහන්සෙයි ජේසු තමයි අල්ලා දෙවියොයි එකට සමගියෙන් ඉන්නව දසමයකවත් වෙනසක් සිදු වෙන්නෙ නැ මිනිස්සු ඒ අය දිහා නොබලා ඒ අය වෙන් කරන්න අගලනව වෙන්වෙන්නෙ ඒ තුන්දෙනා නොවෙ විනාෂ වෙන්නෙ ඒ තුන්දෙනා නොවෙ දහම තේරැමි නොගත් මිනි සුන්මයි දහම තේරැ ගත් තැන තමා මිනිසත් කම පරාජය නොවන්නෙ ඔබ තුමාට ආගමි කතෘ වරැ තුන් දෙනාගෙම පිහිටයි
@imeshisanjana7470
@imeshisanjana7470 5 жыл бұрын
ඔබතුමා මේ කරන සමාජ මෙහෙවර ඇත්තටම ගොඩාක් හොඳයි ඇත්තටම සැනසිල්ලක්..ඔබට තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊
@sujasuja3318
@sujasuja3318 5 жыл бұрын
ඔබ තුමට ජ්සුවු පිහිටයි ඉස්තුතියි කොහොම හරි මහ්න්සියි වෙලා අපේ ලංකාව හදනවානම් ඔබ තුමාට බුදු සරනයි
@සුදුහංසි-ඣ9ල
@සුදුහංසි-ඣ9ල 7 жыл бұрын
මම උපතින්ම බෞද්ධාගමිකයෙක්, නමුත් මම කිසිම ආගම් බේදයකින් තොරව ඔබ තුමාගේ මේ වැඩ සටහන මම ගොඩාක් ආසාවෙන් නරබනවා... අත්තටම ගොඩාක් ආද්‍රර්ශමත් වැඩ සටහනක්...,,, ඔබ තුමාට ජේසු පිහටයි...,,!!!
@ayeshanisha290
@ayeshanisha290 7 жыл бұрын
obe......
@sapumalbandara4477
@sapumalbandara4477 7 жыл бұрын
ඔය පූජකතුමා කවදාවත් කියන්නෙ නැහැ සුද්දො ලංකාවට ඇවිත් කරපු විනාශය. ක්‍රිස්තියානි පල්ලියෙන් කරපු විනාශය. පන්සල් කඩල ගිනි තියල හාමුදුරුවරු මරළා, සින්හල බෞද්ධ ජනතාව විනාශ කරල ආගම බලෙන් ලංකාවේ ප්‍රචලිත කරපු හැටි කියන්නෙ නැත්තේ මොකද??????????????????????
@isiyumnethmin7421
@isiyumnethmin7421 7 жыл бұрын
ec
@cecil46628
@cecil46628 7 жыл бұрын
සුද්දෝ එන්න ඕනෑ නැහැ,අපේ එවුන්ම කරන විනාශය හොඳටම ඇති,නේ ? නිකම් සුද්දාට බනින්න එපා,අඩු ගානේ සුද්දා තේ වගාව දියුණු කරලා,පාරවල් හදලා,රේල් පාරවල් හදලා ගියා,අපේ එවුන් ඒවා හදන්න කොමිස් ගහනවා.
@සුදුහංසි-ඣ9ල
@සුදුහංසි-ඣ9ල 7 жыл бұрын
Cecil Bernard - ඔව් ඒකත් ඇත්ත යාළු. 😃
@indunethu5051
@indunethu5051 7 жыл бұрын
ඔබ තුමාගේ දේසනාවන් මම ගෝඩාක් ආසවෙන් අහන්නේ ඔබ තුමා අප රටට සම්පතක්
@Srimathi-fg9on
@Srimathi-fg9on 7 жыл бұрын
obagae dasana harima wadagat obatumata budu saranai
@sunildayananda4228
@sunildayananda4228 5 жыл бұрын
9
@rohandasanayaka9246
@rohandasanayaka9246 7 жыл бұрын
මමත් බෞද්දයෙක්...මෙතුමා කිතුනුවෙක් උනත් මම මෙතුමට ගොඩක් කැමතියි...ඇත්ත ඇත්ත විදියට කතා කරන නිසා..
@applehora5717
@applehora5717 5 жыл бұрын
kiuwata machan meyata karala penna kiyapanko kiyanna nam apitath puluwan bang...boruwata pahadenna apa poddak athulata bahala oke athulanthaya mokada kiyala balapanko...
@seltanperera3403
@seltanperera3403 5 жыл бұрын
@@applehora5717Ming put.
@manojapriyangani4385
@manojapriyangani4385 5 жыл бұрын
@@applehora5717 we
@mallikabiyatris5852
@mallikabiyatris5852 5 жыл бұрын
@@manojapriyangani4385 Io
@vipunsanjana3498
@vipunsanjana3498 4 жыл бұрын
උබ මී හරකෙක්
@anulakarunarathna5450
@anulakarunarathna5450 7 жыл бұрын
පියතුමණි ආඩම්බරයි ඔබ ගැන හරිම පැහැදිලිව ගිත තෙරුම් කරමින් අපි සැවොම එක අම්මගෙ සෙවනෙ ජිවත්වන දු දරුවන් ආගම් කුල බේද මැද ඇයි අපි අපිවම විනාශ කර ගන්නෙ සොබාදහමත් සමග ගිතයක අරුතත් තෙරුම් ගෙන එකා වගෙ ඉන්න ඇත්නම් ලොකය තවත් සුන්දර වෙවි ස්තුතියි පියතුමණි ඔබට
@priyavanisili3362
@priyavanisili3362 7 жыл бұрын
anula Karunarathna i
@dilinimadushika4636
@dilinimadushika4636 3 жыл бұрын
Mama හරිම අසයි ඔබ thumaga වැඩසටහන් වලට
@m.samsudeen952
@m.samsudeen952 5 жыл бұрын
Mama Muslim unath godak ahanwa Oba thumage speech. Godak lassanai
@nailmarmi6076
@nailmarmi6076 7 жыл бұрын
දේවියන් වහන්සෙට මහිමය වෙිවා.... ජාති බෙිදයකින් තොරව මෙි ඉගැන්වීම් නිසා. දේවගැති තුමනි තවත් බොහොදේ කිරිමට දේවිදුන්ගේ කරැනාව ලැබෙිවා
@sagarikaweerasuriya162
@sagarikaweerasuriya162 7 жыл бұрын
Nail ,
@sapumalbandara4477
@sapumalbandara4477 7 жыл бұрын
ඔය පූජකතුමා කවදාවත් කියන්නෙ නැහැ සුද්දො ලංකාවට ඇවිත් කරපු විනාශය. ක්‍රිස්තියානි පල්ලියෙන් කරපු විනාශය. පන්සල් කඩල ගිනි තියල හාමුදුරුවරු මරළා, සින්හල බෞද්ධ ජනතාව විනාශ කරල ආගම බලෙන් ලංකාවේ ප්‍රචලිත කරපු හැටි කියන්නෙ නැත්තේ මොකද??????????????????????
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
Sapumal Bandara
@පියුමිහංසිකාදිසානායක
@පියුමිහංසිකාදිසානායක 6 жыл бұрын
+Sapumal Bandara ඔයා එයාගෙ ඔක්කොම දේශනා අහල බලන්න එතකොට ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි.
@upuliwasana680
@upuliwasana680 6 жыл бұрын
ahan inna aasi piya thumani obata jaya
@formycountry373
@formycountry373 7 жыл бұрын
Best speech I have ever heard .wish there is more ppl like this in SRI LANKA I'm impressed ..thank you brother for your effort to make this world better place ..God bless you
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 4 жыл бұрын
I'am living in Italy, every day I seen his programme,/God Bless Brother Charls,
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 6 жыл бұрын
ඔබ අපේ නගරට ඔක්තොම්වර් 6 පැමිනෙනවා එ දවස එනතුරු මා මග බලන් ඉන්නවා
@samray8424
@samray8424 6 жыл бұрын
ඔබ කරන වැඩට අල්ලා දෙවි පිහිටයි. අප රටට ඹබ වගෙ දහස් ගනන් නියම මහත්වරැන් බිහිවේවා කියා මම පස්වෙලෙ යත්ඥ කරමින් බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් කෙනෙක් හැටියට අපිට අවශ්‍ය (සල්ලි, කෑම බීම, ගෙයදොරවල්) නෙමෙයි. ගරුත්වය, සාමය, අැත්ත නිදහස. සින්හල, මුස්ලිම්, දෙමල නෙවෙයි එකම ජාතිය ශීු ලන්කා ජාතියයි. ජයවෙවා.
@aaaa-rh2nz
@aaaa-rh2nz 5 жыл бұрын
තෙරැවන් සරනයි ..ජේසු පිහිටයි
@ranigamgea3219
@ranigamgea3219 7 жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ දේසනාවන් අහන්ට ආසයි මම බවුද්දයෙක් ඒත් මම අහනවා
@ranjaneeperera
@ranjaneeperera 7 жыл бұрын
ලස්සනයි ඇත්තයි දෙකම අහන්න ආසයි කොච්චර වුණත් අහගන ඉන්න පුළුවන්
@newrak7795
@newrak7795 7 жыл бұрын
Rani Gamgea Nice
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
Rani Gamgea
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
Rani Gamgea
@isiyumnethmin7421
@isiyumnethmin7421 7 жыл бұрын
yygggiochyloiioii
@prabhashvaradulaj8315
@prabhashvaradulaj8315 3 жыл бұрын
සද්ධර්මය මවන ආගම් වලට සාමාන කරන්න පුලුවන්ද
@swarnswarn7084
@swarnswarn7084 5 жыл бұрын
අැත්තටම පින් ඔබට මමත් ක,,, ෙකෙනක්,, ෙදාහා කටාර් වල ෙසවය කරමින් සිටින බව විටදී ෙමවා බලන් ෙන් ඔබට ජය වේවා බයිස්කෝප් කීය ප්‍රර්ථනා කරනවා නම් සුභම සුභ පැතුම් 👍👍👍👍♥♥♥
@SuperErosh
@SuperErosh 5 жыл бұрын
What a great person .so talented. It's great blessing him to Sri Lankans
@කේඤාණිස්සරහිමි
@කේඤාණිස්සරහිමි 6 жыл бұрын
බුද්ධිමත්ව විමසත්වා ..... ස්වාමින්වහන්සේලා මෙවැනි වැඩසටහන් වලට නොවැඩියානම් වටිනවා... අරිය විනයෙහි ගීතය හැඩීමකි. භික්ෂූන් වහන්සේලාට බුදුරදුන් දෙසිය යුතු සියල්ල දේශනා කොට ඇත. බෞද්ධයිනි මිතුරු වෙසින් එන සතුරු බලවේග හඳුනා කටයුතු කළ යුතු කාලයක් එළඹී ඇත. ඔබතුමා මේ කාර්ය පිරිසිදු හිතින් කරනවනම් අපේ ප්‍රසාදය... තෙරුවන් සරණයි
@mithunchanna265
@mithunchanna265 6 жыл бұрын
කේ ඤාණිස්සර හිමි oyala wage aya thamai rata kanne
@කේඤාණිස්සරහිමි
@කේඤාණිස්සරහිමි 6 жыл бұрын
බුදු දහමේ පරම සත්‍ය තියෙනවා කියල පිලිගන්න මෙතුමා... බෞද්ධයෙකු නෙමෙයි.. හඬ ගා කියන්නෙ මම කිතුණු කියලා.. අපට සංවේගයක් දැනෙනවා මේ වෙන දේවල් වලින් අසම සම බුදු දහම වැවුන් වාදයට ගලපන්න උත්සහ කරද්දි. Night club ගානෙ ගියපු අයගෙ බණ අහන්න අපේ ස්වාමින් වහන්සේලාට සිදුවෙන යුගයක්. මෙයා බෞද්ධයෙක් උන දවසට මෙයා බුදු දහම පිළිබඳ කරන වර්ණනා පිළිගන්න පුළුවන්.. අපි කොච්චර කිතුනු දහම වර්ණනා කලත් අපේ යටි හිත ඒ දහම ප්‍රතික්ශේප කරනවා ඒකයි ඇත්ත... තෙරුවන් සරණයි
@mithunchanna265
@mithunchanna265 6 жыл бұрын
කේ ඤාණිස්සර හිමි kathotika sinhala ayatai baudda sinhalayatai tiyenne me rata witharai ekathmathaka tiya ganna jesu pihitai
@කේඤාණිස්සරහිමි
@කේඤාණිස්සරහිමි 6 жыл бұрын
ඔව් මහත්මයා... බෞද්ධ අපේ කරුණාව දයාව තිබුනෙ නැතිනම් අද වෙනකොට වෙනත් ජාතීන්ට වෙනත් ආගමිකයන්ට මේ රටේ මෙහෙම ඉන්න බෑ.. ලෝකේ කිතුණු රටවල් ගොඩක් තියෙනවා.. ඒත් සිංහල බෞද්ධයන්ට ඇති එකම රට මේක විතරයි. අපි සතා සිවුපාවා ඔක්කොම මේ රටේ කාටවත් හානියක් නොවන විදිහට ඉන්න ඕන. අපි පිළිගන්නවා ක්‍රිස්තුස් වහන්සේ ලෝකෙට ඉගැන්නුවේ හොඳ දෙයක් කියලා.. ලෝකයේ කොච්චර කුරුෂ යුද්ධ තිබුනත්.. බෞද්ධයෝ කවදාවත් යුද්ධ කරල ආගම පැතිරුවේ නෑ.. යුද්ධය කොතනද එතනබුදු දහමක් නෑ.. හැබැයි අපි දන්න කාරණාවක් තියෙනවා .. සිංහල බෞද්ධ අපිට කිතුණු අයගෙන් හානිවෙනවා.. මුස්ලිම් අයගෙන් දැඩි හානිවෙනවා නමුත් කවදාවත් සිංහල බෞද්ධයෝ අනික් ආගමිකයන්ට ජාතීන්ට හානි කරල නෑ.. කමුත් කොච්චර සහෝදරත් වයෙන් අපි වැළඳ ගත්තත්... යම් දවසක ඔය කවුරුත් සිංහල බෞද්ධයයා යටපත් කරල නැගී සිටිනවා.. එදාට සිංහල බෞද්ධ අපට උදව්වට කවුරුත්ම නැතිවෙයි.. අදටත් බෞද්ධ දරුවො උපක$ම ශීලීව කිතුණු ආගමට හරවගන්න අය ඉන්නවා.. ඒ පහත් වැඩේ බෞද්ධයෝ කරන් නෑ.. මේ පියතුමාට මම දොස් නගන් නෑ එතුමා කරන්නෙ එතුමාගේ වැඩ පිළිවෙලක්.. මම කියන්නෙ බෞද්ධයෝ පරිස්සන් විය යුතුයි.. මිතුරු වෙසින් පැමිනෙන සතුරා ඉතා භයානක නිසා... තෙරුවන් සරණයි
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
කේ ඤාණිස්සර හිමි awasarai swamin wahansa.... bauddhayek widiyata mama hithanne ada kale ape sinhala bauddha janathawage sathiya sihiya nethiwela gihilla kiyala.me mahaththayage desana ahanna kalin api sihiyen hithanna ona karanayak thiyenawa anyagamikai kenek kiyanne samma sambudurajanan wahansege darmaya pilinoganna kenatai.ewani kenugen darmaya esima bauddhayan widiyata sudusuda kiyala nuwanin hithanna ona...oba wahanseta budusaranai....
@pessualnoor7973
@pessualnoor7973 7 жыл бұрын
adarei father oyata godak..jesu pihitai oba thumata...jesu api samaga hema thapparayakam🙇
@anidabarera9077
@anidabarera9077 7 жыл бұрын
pessu alnoor please vçoĺvery3rdofJulyvp22the6collectthetickets colour44 col23
@nipunakaushan9615
@nipunakaushan9615 7 жыл бұрын
budusaranai...... budhu pihita apita hema velavakama thiyanava
@kanthisuraweera2541
@kanthisuraweera2541 7 жыл бұрын
ඇත්තමයි පාදර් ඔබතුමන්ගේ දේසනාව අහගන ඉන්න කොට හදවතේ ගැබුරැම තැනින් මොකද්දෝ කියාගන්න බැරි මහා බකතියක් ඇති වෙනවා පාදර්ට ජේසුපිහිටයි බුදුසරණයි
@lakdinichiranthi7877
@lakdinichiranthi7877 6 жыл бұрын
Kanthi Suraweera family
@lakdinichiranthi7877
@lakdinichiranthi7877 6 жыл бұрын
OK
@lovely_best_cool_newmusic_3056
@lovely_best_cool_newmusic_3056 4 жыл бұрын
කතොලිකනම් නම් ඒ විදිහට හිටපන් කෝ😂 වරෙන්කො මේ පොලව වෙනස් කරන්න 🖕🖕 තොපි ලොකු නෑ 😏
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
ලස්සනයි
@tharangalakmal7708
@tharangalakmal7708 4 жыл бұрын
0769056252
@chambikaka4309
@chambikaka4309 5 жыл бұрын
ඔබනමිි අපෙ මවිිබිමට දෙවියන්ගෙ දායාදයක් දිර්ගායු ලැබෙිවා
@anushadimuthulanka886
@anushadimuthulanka886 7 жыл бұрын
No words Father!! Bless U!!
@suwarnqfyugh2026
@suwarnqfyugh2026 5 жыл бұрын
G
@tharangalakmal7708
@tharangalakmal7708 4 жыл бұрын
0769056252
@sudusudu3670
@sudusudu3670 7 жыл бұрын
dewidunge karunawa nirathuruwa obata labewaa...amen
@IslandTimeWrap
@IslandTimeWrap 6 жыл бұрын
හැමෝම ඔය විදියට හිතන්වනම් රට කොච්චර ලස්සන වෙයිද....දීඝායූ....ඔබට
@heraththailand5494
@heraththailand5494 5 жыл бұрын
Budu saranai,devi pihitai,Jesu pihitai aadaraneeya piyathuma obata.
@sumanawatheikg9944
@sumanawatheikg9944 5 жыл бұрын
ඔබතුමට බුදු සරණයි ජෙසු පිහිටයි
@gayannishantha4514
@gayannishantha4514 7 жыл бұрын
ඔබට දිගු ගමනකට ආසිරි.ජේසු පිහිටයි
@zihanacristeen6991
@zihanacristeen6991 4 жыл бұрын
Oba thumata devi pihitai chals brother adarei hemadamath
@vijithaherath6280
@vijithaherath6280 7 жыл бұрын
I like him.. great son of Lanka.
@karunakaruna6954
@karunakaruna6954 4 жыл бұрын
Mahatmaya... Awankavama aththa athi satiye kata Karana obathuma Wan minisun Ada na... Sathutin ahanawa desanawan. Obathumata thawa thawat saktiya labevai mama prarthana karanawa... Mama buddagame... Siyalu desanawata mama akagai...
@shashisomarathna5153
@shashisomarathna5153 5 жыл бұрын
oba thuma anee amathanna kemathi.mata prasna godai.obathuma jeewamana devi keneki.Theruwan saranai
@kaviskabrookaviskabroo1151
@kaviskabrookaviskabroo1151 5 жыл бұрын
අවන්කමටම මම ඔබේ කතාවට ආදරෙයි
@mayamanelwhite3386
@mayamanelwhite3386 7 жыл бұрын
😃😃👍👍👍👍☝👆✌👌👏👏👏wow good ileke lasanae 👍👍💝
@tharangalakmal7708
@tharangalakmal7708 4 жыл бұрын
076906252
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
Peace be with you brother.🙏🙏🙏🙏🙏.
@renukagg2364
@renukagg2364 7 жыл бұрын
oba thuman kithunuwek welath pudumai obage hekiyawata piya Thumani.deergayu obata.
@hirushah1753
@hirushah1753 6 жыл бұрын
Renuka Gg pastorjeromefernando
@tharangalakmal7708
@tharangalakmal7708 4 жыл бұрын
0769056252
@kalumauto
@kalumauto 6 жыл бұрын
අදරෙයි පියතුමනි
@disnasabitha9515
@disnasabitha9515 5 жыл бұрын
අපගේ රටට ඔබ මැණිකාක්
@hansaniasa6087
@hansaniasa6087 7 жыл бұрын
aththatama obata godak pin
@chandi-bb8cg
@chandi-bb8cg 7 жыл бұрын
egena ganna godak dewal teyenawa...mama harima asawwn ahanne...obata tesarana saranai
@chandimamadumali9266
@chandimamadumali9266 5 жыл бұрын
Piyathumani obata nirathuru dewasiri lebewa.
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 7 жыл бұрын
Mam buddayek harima aswen ahanawa godak wadagath
@malshamadushani5306
@malshamadushani5306 4 жыл бұрын
great person.wish you alll the best💙💙💙💙💙
@rohinirohini8966
@rohinirohini8966 7 жыл бұрын
estuti piya tumani obata diirgayu taruvan saranai
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Oyatath bs
@donaaktar5623
@donaaktar5623 5 жыл бұрын
Amen..thanks .බදර්
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 5 жыл бұрын
You are a great person. Ape namaskaraya
@jayalathjayalath8733
@jayalathjayalath8733 5 жыл бұрын
අහන්න තිබෙන ගීත කන්න එපා .
@priyaandersson1935
@priyaandersson1935 5 жыл бұрын
God bless you 🙏🙏🙏
@kogulankogul3302
@kogulankogul3302 5 жыл бұрын
Amen Amen
@sithumadushani1989
@sithumadushani1989 6 жыл бұрын
මම බෞද්ධ ......... ඔබතුමා වැනි උත්තමයෙක් රටට සම්පතක්......... මමත් බදින්න ඉන්නෙ ක්‍රිස්තියානි කෙනෙක්... මම ඔබතුමාගෙ දෙශනා වලට හදවතින්ම ගරු කරනව...
@chandrapathirana9730
@chandrapathirana9730 5 жыл бұрын
Caals kiyanne baudda kenek aya sindu walin bana keyanawa aindu netiwa bana kiyanawa saadu kaarayak denna hamooma ayaata budu saranai keyanna ayaata
@gayannishantha4514
@gayannishantha4514 7 жыл бұрын
obage Desana Ahanna Harima Asai Obata Jesu pihitai
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 7 жыл бұрын
ahan inna asai Jesu pihitai👍👍👍👍 verona👏👏👏👏👏👏
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the saviour of our nation dear brother, may the Noble Triple Gem bless you and protect you!! I
@sashikasumuditha963
@sashikasumuditha963 4 жыл бұрын
මේ යකා පට්ට පල් හොරෙක්
@piriyanthihh6411
@piriyanthihh6411 5 жыл бұрын
ගොඩාක් හොද ගති ගුණ .තියෙන උත්තරිතර.මිනිසෙක් .සත්ත්‍යියි කියන්න
@flowerworld3451
@flowerworld3451 4 жыл бұрын
🤣🤣🤣
@damidami5417
@damidami5417 Жыл бұрын
🙏🙏🙏🙏
@malanimalaniamen8053
@malanimalaniamen8053 6 жыл бұрын
Jesu pihitai
@mrabewikrama7402
@mrabewikrama7402 7 жыл бұрын
makiyanade therum ganna darmaya sambada prathisandhi nuwana thibiya uthumai damma chakkap pawaththana suththaraya balanna eya sama buduwarunge ekama desanawa way eya kisima kenekuta wenas kala nohaki way eya swabawa darmayamai meya lokaye siyalu sathwayan sadahaya anek lokawala sathwayanda sadahaya ma siyalu dena laga athi chathurarya sathya mai namuth meya awboda wanne pera sil raka thisaranya sarana gos vidarsana wadapu ayatamai vidarsana bawanawa yanu thamange roopaya saha sitha beda beda baleemai namuth meya awboda wanne wasanawantha nuwanak athi ayata wa eya kothek igana gaththeda mona viswavidyala pass kaleda eya wata henne natha esa nam suneetha sopaka hamuduruwaru budun wahansege puth rahula kumarA igana gena thibiya uthuya devi dewathaun engalantha vibaga peradeniya vibaga passkala uthumai alawakA yaka thawa aya gana balanna ma mewa kiyanne anukmpa wenmai dan budda sasanaya nopita perala atha piriniweemedi kala prakashaya dani lokayema budda shashanaya pawaththana pudgalayek wanne prathipaththiya rakeema mai eya nam seelayaka pihita mage nama roopa beda beda baleema way mehema baluwoth chathurarya sathya awaboda wenawamai darukeeriya hamuduruwa ta kewe dakkoth dakka pamani ahunoth ahuna pamani gadak rasaysk sparsayak sithata danena deyak nakiya kiyanawitama pera nuwanata anuwa rahath una prabakaran billadan Hitler wani aya yana apayak atha namuth budu sasanaya thibena kalaye siuradagena sitina nayakakam kiyana dusilath ema dusilata udau karana mona lokkath sasanena nirugjithwa cuppa koti videiyathi budun wahansege srimuka desanawai danne nathiwa dunna keewata hariyanne natha esenam sujatha situ diyaniya bosathanan wahanseta awasan danaya dunneda danne nathiwa ruk deviya kiya hithagenamai theruwan saranai ada sasanaya natha rawata atha
@mt841000
@mt841000 6 жыл бұрын
the best con-artist in Sr Lanka right now!
@chandrachandi3855
@chandrachandi3855 6 жыл бұрын
Amen
@dinukanishan6362
@dinukanishan6362 6 жыл бұрын
I will respect you father 🙏🙏🙏
@mahindarajapakse2378
@mahindarajapakse2378 7 жыл бұрын
මෙම පුද්ගලායා පියතුමෙක් නොවේ අපි වගේ සාමාන්ය පුද්ගලයක් ඔහු සමාජ මෙහවෙරක් ලෙසයි මේ මෙහයවල් කරන්නේ. මොහු දැනට වසර 20 කට පෙර NIGHTCLUB වල Bila කියුවා. ඉන් පසු ජිවිතයේ යථාර්තය තේරුන් අරගෙන සිංදු කියන හැකියාවෙන් ඔහු සමාජයට සේවයක් කරනවා.
@sapumalbandara4477
@sapumalbandara4477 7 жыл бұрын
ඔය පූජකතුමා කවදාවත් කියන්නෙ නැහැ සුද්දො ලංකාවට ඇවිත් කරපු විනාශය. ක්‍රිස්තියානි පල්ලියෙන් කරපු විනාශය. පන්සල් කඩල ගිනි තියල හාමුදුරුවරු මරළා, සින්හල බෞද්ධ ජනතාව විනාශ කරල ආගම බලෙන් ලංකාවේ ප්‍රචලිත කරපු හැටි කියන්නෙ නැත්තේ මොකද??????????????????????
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
Sapumal Bandara ssed
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
MAHINDA RAJAPAKSE
@phonenumber2771
@phonenumber2771 7 жыл бұрын
Sapumal Bandara
@mahindasadanayaka3032
@mahindasadanayaka3032 7 жыл бұрын
MAHINDA RAJAPAKSE
@thusithakumari3777
@thusithakumari3777 7 жыл бұрын
ඔබට ජය..
@lahiruniro1056
@lahiruniro1056 3 жыл бұрын
Theruwan sarani
@raizahanoon4789
@raizahanoon4789 5 жыл бұрын
Dirgausha labewa....long live ..
@All-wg5hs
@All-wg5hs 5 жыл бұрын
අති විශිෂ්ට මිනිසෙක්. මට තවත් වචන නැහැ.
@flowerworld3451
@flowerworld3451 4 жыл бұрын
🤣🤣🤣
@diyan3561
@diyan3561 7 жыл бұрын
Bauddayo tika andnawa lassanataPRESSIN. BLAGNHITAPALLA
@mahindajayasenamahinda
@mahindajayasenamahinda 5 жыл бұрын
meyagen parissam wenna.budu dahama gamburu nisa sarara kithu dahamata yomuwenna kiya uganwana mola sodannek.
@ruwandesilva7643
@ruwandesilva7643 3 жыл бұрын
ai bomb blast eka jesu kalin dakka naththe he he he
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
ඔබ ගන්න උත්සාහ හරිම වටිනවා බුදු ,ස !!!
@hearthmahesh6180
@hearthmahesh6180 7 жыл бұрын
Great full father! !!!!!!
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 7 жыл бұрын
Jesu pihitai Italy
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 3 жыл бұрын
Pithumani obathumata deegayu weva
@sanjanakaushan5264
@sanjanakaushan5264 2 жыл бұрын
මමත් බෞද්ධ 😊😊
@lakmalilakmali2973
@lakmalilakmali2973 6 жыл бұрын
mama mulinma obathumage deshanayak ahuwe anuradhapura kurunegala bus ekaka dala thubuna video ekakin eda idan digatama mama oba thumage deshana ahanawa. harima arthawath. oba thumata budusaranai, jesu pihitai.
@godfreybernard5323
@godfreybernard5323 5 жыл бұрын
හොඳින් හිටපු මනුෂ්‍යයෙක්,,,,,,,,,,,,,,,?????
@sunilkalinga1541
@sunilkalinga1541 6 жыл бұрын
ඇත්ත කියනවා ,
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
Sunil Kalinga ow hebai anyagamikayek.jathi wadaya newei.anyagamikai kiyanne buddha darmaya pilinoganna ayatai.
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 6 жыл бұрын
Anyagamika karaleeme prayaknayak..
@suwarnamaleemalee808
@suwarnamaleemalee808 7 жыл бұрын
Math oba thumage desana Shanna asai ahanawa mamanam bauddayek eth oba thumage desana ahannam asai
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 7 жыл бұрын
ahan inna asaii..theruwan saranaiii ,!!!
@mayonvlogs4172
@mayonvlogs4172 6 жыл бұрын
අනිවාර්යයෙන්ම
@AjithAjith-gg8ii
@AjithAjith-gg8ii 6 жыл бұрын
ඉන්දි හලාවත STI Lanka we've Balesjygdpmbogsn
@bianchiperera9212
@bianchiperera9212 5 жыл бұрын
Ajith Ajith මට පොතක්
@bianchiperera9212
@bianchiperera9212 5 жыл бұрын
ඉන්දි හලාවත sri and Lanka
@piyalperera7391
@piyalperera7391 5 жыл бұрын
Fool woman
@kumarekumare7608
@kumarekumare7608 5 жыл бұрын
Oba tumata pin
@mariyanchantany2679
@mariyanchantany2679 5 жыл бұрын
Thank you father.
@aishavijayadas437
@aishavijayadas437 7 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
@sampathkulasekar695
@sampathkulasekar695 7 жыл бұрын
aisha vijayadas
@SLSongsCollection
@SLSongsCollection 6 жыл бұрын
I
@bhagyalevy5551
@bhagyalevy5551 7 жыл бұрын
im very glad to hear that you have very good knowledge of budisam. bless you.
@renukai6077
@renukai6077 7 жыл бұрын
budu saranai.
@madushaniherath8870
@madushaniherath8870 5 жыл бұрын
Me deshana download karanna bane.
@mandasdiaries3907
@mandasdiaries3907 6 жыл бұрын
nice sir well done god bless you
@pasangajanayaka5493
@pasangajanayaka5493 6 жыл бұрын
බුදුදහමෙන් කොටසක් විතරක් අල්ලගෙන ඒකට තව Positive Thinking එහෙම කෑලි ටිකක් ඇමුනුවම දේශන ටිකක් තියල සල්ලි හොයන්න පුලුවන්. විශේෂයෙන් බලන්න ඕන බුද්ධාගම කියන්නේ ආගමක් නෙවේ දර්ශනයක් කියලා සින්දුව විචාරය කරන වීඩියෝ එක. දන්න ආගමේ තර්ක බිඳෙනකොට නොදන්න ආගමකට අත පොවන එක ලොකු පුදුමයක් නෙවේ. Shame on these fellows to use other religions for their own dirty purposes.
@pasinduachintha2646
@pasinduachintha2646 3 жыл бұрын
ධර්මය විකෘති කරන මූලධර්මවාදියෙක්
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 жыл бұрын
සුපිරි අන්තවාදී පොරක් , පොරක් , අනේ උබට අපි අහුවෙඉ , උබලට වඩා නරි අපි මඩෝල තියනව .
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,3 МЛН
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
පරණ කේස්....
8:14
Brother Charles
Рет қаралды 176 М.
Adaraneeya Handawa / Week 07 - Part 04
39:14
Daham Pahana
Рет қаралды 618 М.