මට තිබුනේ තාත්තට ගහල ගෙදරින් ගිය කාලකන්නි ජිවිතයක්- Brother Charles Thomes [HARI TV][Lahiru Mudalige

  Рет қаралды 352,849

Hari Tv

Hari Tv

Күн бұрын

#charls_thomas #brother_charls #kandula
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 625
@Haritv
@Haritv 5 жыл бұрын
හාමුදුරුවරු එපා කියද්දී මම මතුගමට brother චාල්ස් ගෙනාවේ.මම හමුදුරුවන්ට බය නෑ 👉kzbin.info/www/bejne/fKbMfKCArJqjntE
@mahiadd
@mahiadd 5 жыл бұрын
Mona unath mama bauddha..biksunwahansela pansal wenu wen merenna unat lesti
@ekanayakesenaviratne5459
@ekanayakesenaviratne5459 4 жыл бұрын
මහා සල්ලිකාරයෙක් වුනේ මේ චාල්ස්ලගෙ ඩොලර්වලින්ද මතුගම ජගත්...........
@ekanayakesenaviratne5459
@ekanayakesenaviratne5459 4 жыл бұрын
ඔබ වැනි අඥාන දේෂපාලකයින් මෙම චාල්ස් වැනි ඩොලර් කාක්කොත් එක්ක එකතු වෙනවා කියන එක අපට නමි අරැමයක් නොවෙයි මතුගම ජගත්.......
@ekanayakesenaviratne5459
@ekanayakesenaviratne5459 4 жыл бұрын
තමන් මෙලොවට ජාතක කල තමන්ගේ පියාට පවා පහර දෙන මිනිසුන්ගෙන්ද හැදෙනඩ උපදෙස් ලබන්නේ.....හරිම අපුරැයි නේද ?.
@dhanushkalakmali7490
@dhanushkalakmali7490 4 жыл бұрын
@@ekanayakesenaviratne5459 eya tatta gena newatha kiyanawa. Pidawa winda kenek eya karapu dewal thamange petten hitanawa. Mn a pidawa winda. Adatath widinawa. Sahodaraya onema kenekta wenas wenna kathawak thiyanawa. Eka terum gattoth kawadawath tawa minihekta egilla dikkaranne ne
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
ඔබේ කටහඬ හරිම මධුරයි - පෙනුම ඉතාම ප්‍රියජනකයි -අදහස් හරිම සුන්දරයි .පියතුමනි ඔබට තෙරුවන් සරණයි ...!!
@CeylonCapture
@CeylonCapture 5 жыл бұрын
kzbin.info/www/bejne/iX2Zm5yZetCKgsk මේ විඩියෝ එකත් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න යාලු අනිවා සබ්ස්ක්‍රයිබ් කරලා සප් එක දෙනවා
@hashanmadusanka9699
@hashanmadusanka9699 5 жыл бұрын
kzbin.info/www/bejne/r4KsfYl3pdKig9E
@meetmishel
@meetmishel 5 жыл бұрын
Ada samaje aththa keyanna menesun bayai lajjai mokada thamange prathirupaya nathiwei keyala. Namuth obathuma nerbayawa thamange jewetha kathawa helidarau karanawa. Weya yuththe meyai samajaya thula. Mama obathuma ge ee gathiguna walata garu karanawa thanks to you
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
@@CeylonCapture ඔන්න මම ඔයාගෙ අහින්සක ඉල්ලීම ඉටුකලා .ඔයා කිව්වටත් වැඩිය o k
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
@@meetmishel ෂෙලී දුව ඔයාගෙ දීර්ග විග්ග්‍රහය ඉතා වැදගත් ස්තුතියි .
@rasikarathnayakarathnayaka7888
@rasikarathnayakarathnayaka7888 5 жыл бұрын
කවුරු මොනවා කීවත් මම ඔබ තුමාට හදවතින් ස්තුතිය පුද කරනවා හරිම ආසයි අහගෙන ඉන්න අපේ මිනිසුන්ට මේවා තෙරුන් කරලා දෙන එක ගැන.
@dkkuwait5253
@dkkuwait5253 5 жыл бұрын
මම බුද්දාගමෙි නමුත් ඔබතුමාගේ වැඩසටහන් මමහරි ආසාවෙන් බලනවා ජයවෙිවා
@jinadari4730
@jinadari4730 Жыл бұрын
මේ ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් නිවන් අවබෝධ කර ගනිත්වා තෙරුවන් සරණයි ඔබතුමාට
@dilankamadushan4302
@dilankamadushan4302 5 жыл бұрын
ජීවිතේ වැටුන හැම වෙලාවකම කරපු දැනටත් කරන එකම දේ මෙතුමගේ දේශනයක් අහන එක පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ආදරෙයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@nimeshikaluarachchi5647
@nimeshikaluarachchi5647 5 жыл бұрын
මාත් එහෙමයි
@slmax1201
@slmax1201 5 жыл бұрын
Matath
@MahendraKumar-nh7cu
@MahendraKumar-nh7cu 4 жыл бұрын
Ape bAuddhaya christiyani agamata ringala budu dhama prechayaraya karanna na oba buddhamata ringala kithnu dhAma precharaya karanawa
@MahendraKumar-nh7cu
@MahendraKumar-nh7cu 4 жыл бұрын
To meet the demand no problem about spa
@premarathnanilaweera1479
@premarathnanilaweera1479 3 жыл бұрын
Pjuyhbiuuuhjkjhik
@chathumigara5861
@chathumigara5861 5 жыл бұрын
මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් .ජිවිතේ සොයා යන ගමනේ හදවතට දැනෙන්න කථා කරන් අවන්ක චරිතයක් .ඔබට ගොඩාක් පිං .
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 5 жыл бұрын
ඔබතුමාට මං ගොඩක් ගරුකරනවා හැම වැඩසටහනක්ම බලනවා ඔබතුමාගේ වචන ජිවිතේට ගොඩක් දේවල් කියලා දෙනවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏
@nika3440
@nika3440 5 жыл бұрын
හදවතට කතා කරන මිනිසෙක්,අපිට ගහන්න දෙවල් බොහොමයි ❤️🙏
@bjs1984
@bjs1984 3 жыл бұрын
ඖ. හෙන කපටි වසලයෙක්
@puspaperrera120
@puspaperrera120 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ලහිරැ මල්ලි...මං ගොඩාක් ගරැ කරන ගොඩාක් අාදරය කරනවා පිය තුමාට..මං තෝමස් පිය තුමාගේ වැඩ සටහන් බලලා කඩා වැටුනු ජිවිතය හදා ගත්තා...ඔබ තුමාට දිර්ඝයු..."අපේ රටට පහලවු මැණික"
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
හැමෝටම අවස්ථාවක් දෙන එක ගැන (තමන්ගේ මතය කීමට) බොහොම ස්තූතී ඔබට... විශේෂයෙන් මෙතුමාට අවස්ථාවක් දීම පිළිබදව
@spvlogs375
@spvlogs375 5 жыл бұрын
මම ගොඩක් ආස ගරු කරන කෙනෙක් මෙතුමා. තෙරුවන් සරනයි❤️❤️
@chanindujayarathne9092
@chanindujayarathne9092 5 жыл бұрын
Math ehemai.
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
හා😅
@spvlogs375
@spvlogs375 5 жыл бұрын
@@lashifernando9544 😒😒
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
@@spvlogs375 🤣🤣🤣
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
@@spvlogs375 🤣🤣🤣🤣
@Haritv
@Haritv 5 жыл бұрын
මම පියතුමෙක් නෙමෙයි (PART 02) - Brother Charles Thomes kzbin.info/www/bejne/pZjWZp6BZZiNiK8
@anulap831
@anulap831 5 жыл бұрын
obathumage desana ahagena inna harima asai
@hashanmadusanka9699
@hashanmadusanka9699 5 жыл бұрын
facebook.com/100003811359822/posts/1683823328421363/?app=fbl
@nairastudio558
@nairastudio558 5 жыл бұрын
මෙයා කරන්නේ මේ බොරුවක් m.facebook.com/story.php?story_fbid=135792874526205&id=104813870957439
@gayankumara5168
@gayankumara5168 4 жыл бұрын
මොකෙක්ද මු
@jackdon1206
@jackdon1206 3 жыл бұрын
@@nairastudio558 Umba kuhakayek jateewadee higannek. Umba wage higanno thama Indiayawen lankawata ewapu Orissa kula heenayo.Kuhaka kama le wala. Igena ganin loken umba wage higannno kuhakayeayo loke parajithayao. Amu higanno balapan umbe hatee a manussayege penuma.
@nimeshikaluarachchi5647
@nimeshikaluarachchi5647 5 жыл бұрын
ලහිරු කරපු හොදම video 1 ..මම ගොඩක් respect කරනවා මෙතුමාට..මෙතුමා තිත්ත ඇත්ත කතා කරනවා..
@c.p.1554
@c.p.1554 5 жыл бұрын
මගෙ ජිවිතෙ යහපත්ව සාර්ථක කරගන්න මග පහදා ගන්න පුළුවන් උනේ ඔබතුමා . මම දැක්ක කවදාවත් වෙනස් නොවෙන උත්තරීතර පුද්ගලයකුය. ❤❤❤❤❤❤❤ ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ... තෙරුවන් සරණයි ....🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
මටත් වැටිලා හිටි තැනින් නැගිටින්න මෙතුමා වචන ශක්තියක් වුනා බොහොමත්ම ස්තූතියි ජේසු පිහිටයි
@dewagewijith663
@dewagewijith663 5 жыл бұрын
ඔව් ඔබතුමා දේසපාලනයට නම් එන්න එපා.. අපට ඕන ඔබ මේ විදියටමයි.. ජරා දේසපාලනය වැලද ගැනීමෙන් ඔබේ ඔය හොඳ ගති පැවතුම් අහිමි වෙනවා.. ඔබට බුදු සරණයි ,,, ජේසු පිහිටයි ..!!
@mereeshaoorloff693
@mereeshaoorloff693 5 жыл бұрын
අහන් ඉන්න ඉන්න ආස හිතෙන කට හඩක් වගේම බාශා විලාශයක්. මිහිරියි සිත් ඇදගන්නා සුළුයි ඔබ , අපූරුයි සහෝදරතුමනි ඔබේ වාග් විලාශය... ජයවේවා 👏👏
@samusamu8607
@samusamu8607 5 жыл бұрын
මම මෙතුමාගේ වැඩ සටහන් බලනවා..මම හරි ආසාවෙන් බලන්නේ ඒ හැම වැඩ සටහනකම මිනිස්සුන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වැදගත් දේවල් තියෙන්නේ ..තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@bjs1984
@bjs1984 3 жыл бұрын
මේ නරියට අහුවෙච්ච එඋනුත් ඉන්නව එහෙන්ම්.
@suhaskavinda9913
@suhaskavinda9913 5 жыл бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි .........මේ අන්ලයික් කරන මිනිස්සු තමන් ගැන විතරක් හිතන අය .ජිවිතෙ පැරදුන අය ගොඩ ගන්න .එ අය බවුද්ධ උනත් කතෝලික උනත් ක්‍රිස්තියානි උනත් කවුරු උනත් කමන්නැ .පියතුමනි ⁣ඔබ තුමා දෙ.ව දුන් දයාදයක් මෙ පොලවට
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 жыл бұрын
ඔබ ජාති ,ආගම් බේධනොබලා සැමට යහපත් ජිවිත ගතකරන්නට ජනතාව යොමු කරනවා..දෙවියන්ව,බුදුන්ව,නිවැරැදිව ජනතාවට කියා දෙනවා..ඔබතුමාට ජේසු පිහිටයි !
@crishanthikd7542
@crishanthikd7542 5 жыл бұрын
පුංචි අය ගේ සිට මහලු අය දක්වාම හරි මාර්ගයට යනපාර යන පාර කියා දෙන ඔබ තුමාට අපි ගොඩක් ගරු කරනවා ජේසු පිහිටයි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 5 жыл бұрын
ආශ්වාදයේ ආදීනව දුටු ඔබතුමාට ඉතා ඉක්මනින් නිස්සාරණය කල හැක. 🙏🙏🙏🙏
@rasikashamali9843
@rasikashamali9843 5 жыл бұрын
ඇත්ත කතා කරන නිහතමානී මනුෂ්‍යක් මම ඔබ තුමාට ගරු කරනවා
@NisansalaAravinda
@NisansalaAravinda 2 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
@tharushikeshla2508
@tharushikeshla2508 5 жыл бұрын
මෙ තුමාගේ කඳුල වැඩසටහන හරිම හොඳයි ඒ වැඩසටහන අහල මම අඬනවා ඒ තරම්ම හිතට කා වදිනවා කොච්චර හොඳ ද ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@bjs1984
@bjs1984 3 жыл бұрын
පෞකාර නරිය. මේක රටින් පන්නන්න ඕන. අපේ බුදුදහමට නිගා කරනව. මිත්‍යා දෘශ්ටික ආගම පතුරුව්න්න.
@jackdon1206
@jackdon1206 3 жыл бұрын
​@@bjs1984 Umbe kuhakayek jateewadee higannek. Umba wage higanno thama Indiayawen api Orissa kula heenayo.Kuhaka kama le wala. Igena ganin loken umba wage higannekta puluwanda do apith ekka happenda Hoo hoo Kuhaka Gotrika kariya.
@bjs1984
@bjs1984 3 жыл бұрын
@@jackdon1206 මොකක්ද වසලයෝ ඒ කියල තියෙන්නෙ. මට නම් මෙලෝ සසරක් තේරුන් නෑ. 😂😂😂
@jackdon1206
@jackdon1206 3 жыл бұрын
@@bjs1984 Umba wage wasalek mona higannekda do. Loken higa kanda SB gotrika kula heena higanna. Hoo Hoo Pamporiya kate,namuth goo higanno hoo hoo hoo wasalaya gotrika goo kariya. Umbe dahama pannuwe Orissawe Kula heenayo ewala lankawata.anna eka thama kiyala tiyenne SB umba wage un Kula heenayo Orissa indiyan karayo. . hariyata itihase igena ganin.Goo gahala eleewuwe Indian Hindu minissu.
@bjs1984
@bjs1984 3 жыл бұрын
@@jackdon1206 ජැක දුන්. 😂🖕 ඉස්සෙල්ලම ටයිප් කරන්න ඉගෙන ගෙන වරෙන්. ජැක දුන්. කාටද බන් ජැක දුන්නෙ. 😂😂😂 හී හී😂😂😁 ජැක දුන්. චාල්ස්ටද😁😂😂🖕
@sahanperera3847
@sahanperera3847 3 жыл бұрын
සෑම දේටම හිනාවෙන් පිළිතුර දෙන නිහතමානී මනුස්සයෙක් ❤️ බ්‍රදර් චාල්ස්
@kw2338
@kw2338 5 жыл бұрын
දැනුනම තැන කතෝලිකයෝ හැටියට බුදුදහමට බයයිනේ කියපු තැන , එතනම් තමයි අපි කතෝලිකයන්ට මෙතරම් ලෙන්ගතු පියතුමනි !!!!,
@rameshakanthi5569
@rameshakanthi5569 5 жыл бұрын
Attatama. Oya hari viwurtai mat A waga gahaniyak Api Atta kiyanna katawat bayawanna oni na oyawa haduna ganna tiyanam budu saranai
@bjs1984
@bjs1984 3 жыл бұрын
අහු උනානේ මේකාගෙ නරි කටට.
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
මම ආසම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්.මෙතුමගෙ එක වීඩියෝ එකක් නෑර මම අහනවා.පුදුමාකාර් දර්ශනයක් මම මෙතුමා තුලින් දකිනවා.ඒ වගේම ජීවිතයට ගන්නවා.ඉක්මනින්ම part 2 ඕනෙ❤️🙏😍
@sudunishanthi9002
@sudunishanthi9002 5 жыл бұрын
Apaga varadi hadaganna. Oba dana adhs harima suvishasai obata jasu pihitai
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
@@sudunishanthi9002 ❤️❤️❤️ඔයාටත් ජේසු පිහිටයි.හරි දේ කරන්න.කවදාවත් වරදින්නෙ නෑ😊
@jayam1429
@jayam1429 5 жыл бұрын
හරිම වාසනාවන්ත කතාවක්. මෙතුමාගේ හදවත විවර කරගෙන කතා කරන එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා .. උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! මැතිදුනි ඔබ දෙපලට ...
@damenedamene2149
@damenedamene2149 5 жыл бұрын
මම හරිම ආසයි ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න. ජිවිතයට හරිම වැදගත්. ඔබ තුමාට බුදු සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි. ජේසුස් වහන්සේගේ පිහිටයි
@arunashantha2303
@arunashantha2303 5 жыл бұрын
කලෙකින් ලස්සන program එකක් බැලුවේ ...
@kusumakusuma5135
@kusumakusuma5135 4 жыл бұрын
මම හරිම උනන්දුවෙන් මෙතුමාගේ හැම වැඩ සටහනක්ම බලනව
@lakshandanushka1756
@lakshandanushka1756 5 жыл бұрын
සිරි ඔස්කා අබේරත්න ආදරනීය ස්වාමි තාත්තා දෙවියන් වහන්සේගේ මෙහෙයවීමෙන් යහමගට ගත් දසදහස් ගනන් ජීවිත අතරින් තවත් එක් චරිතයක්
@chandaninwd6681
@chandaninwd6681 5 жыл бұрын
Amen amen
@sherillpranando2655
@sherillpranando2655 4 жыл бұрын
මම මෙතුමාගේ program බලන්න අත්තෙ අහම්බෙන්. ලහිරුගෙ ප්‍රොගැරැම් වලින්. ලහිරුගෙ ප්‍රස්න හමුවේ ඔවුහු උත්තර දුන්නෙ පුදුම බුද්දියකින් අහන් ඉන්න ආසයි. ඊට පස්සෙ මම දිගටම ප්‍රොගැරැම් බලන්න ගත්තා ඇත්තටම හරිම හොඳ අදහස් තියෙන මනුස්සයෙක් .
@niroshaathukorala44
@niroshaathukorala44 5 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් හරි ආසවෙන් බලනව ඔබ තුමාට තෙරුවන් සරනයි
@abhiruwa5508
@abhiruwa5508 5 жыл бұрын
ඔබතුමන්ගේ හදවත විවෘතයි. ඉගෙන ගන්නත් ගොඩක් දේවල් මෙතුමගෙන් තියෙනවා.. බුදු සරණයි..Brother Charles Thomes
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 5 жыл бұрын
එදා තාත්තාට ගහලා ගෙරින් ගිය කලකන්නියා අද බුදුදහමට ගහනවා නොයෙක් ආකාරයෙන් .
@rathwije1579
@rathwije1579 5 жыл бұрын
Another intelligent Sri Lankan.Thanks.Every smart person is a magician.This person is doing his part for the country.Wish you all the best.Another high level discussion. Thanks a lot to all.
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
Hari tv adanam වැදගත් මනුස්සයෙක් ගෙනත් thiyenwa. Thanks ලහිරු
@tharindulakmal9562
@tharindulakmal9562 5 жыл бұрын
👍 aniwa
@jayanthapadmine5452
@jayanthapadmine5452 5 жыл бұрын
මෙතුමාට තෙරුම් කර දෙන්න හොදට දන්නවා .ස්තුතියි ලහිරු .ජයවෙවා .
@jinendareeseram3807
@jinendareeseram3807 5 жыл бұрын
🌷🌷🌹budusaranai obathumata
@sudukumari8054
@sudukumari8054 5 жыл бұрын
ගොඩක් ජිවිත හදාගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබ තුමාට
@niroshaperera7119
@niroshaperera7119 5 жыл бұрын
ආර්ය අෂ්ටාංගික මාර්ගය මත ජීවිත ගොඩනැගිය යුතු බව කියනකොට මගේ ඇඟ හිරි වැටුණා . ඇස් වල කඳුලු පිරුනා .අපි ඒ තුළින් ජීවිතවල ලබන සතුට අනිත් අයටත් ලැබෙනවා නම් කොච්චර හොදයිද කියල හිතුනා . සැමටම තෙරුවන් සරණයි .
@hashanmadusanka9699
@hashanmadusanka9699 5 жыл бұрын
kzbin.info/www/bejne/r4KsfYl3pdKig9E
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 5 жыл бұрын
*උප්පලවණ්ණා ගැන බොරු කියන චාල්ස්..තෝමස්..* kzbin.info/www/bejne/fJ_Zcp2Egrurh68
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Oba wahanse Hari appe hamuduruwane.muu gahanne Venna geemak.muu hadanne Buduvechcha ayya walun Enna Gassala Enna gassapu ayya walun Budukarawanna.eththa boruwa karanna boruwa eththa karanna.☸️👌💯🙏🏾
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Bududahama paapeetharayangen Arakshakarana oba wahanse mage Aryushada Gena nirmala bududahama meveni paapeetharayangen araksha karathwa.🙏🏾☸️👌💯
@dayanhamine7533
@dayanhamine7533 5 жыл бұрын
ඇත්ත ඇති . හැටියෙන් කතාකරන . ප්‍රියමනාප . . ආදර්ශමත්. චරිතයක්.
@malikamiss8580
@malikamiss8580 5 жыл бұрын
Oba thumage wada satahan mama balanawa ithamath agaya karami jivitha aththa washayenma wenas wenawa e wagema obata thawth Deviyan Wahansege shakthiya Dahiriya labewa ewagema Lahiru obatath thanks God bless you
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
Hari Tv ඉදල ඉදල හොද වැදගත් මනුස්සයෙක් මේ ගෙන්නුවාමද කොහෙද
@CeylonCapture
@CeylonCapture 5 жыл бұрын
kzbin.info/www/bejne/iX2Zm5yZetCKgsk මේ විඩියෝ එකත් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න යාලු අනිවා සබ්ස්ක්‍රයිබ් කරලා සප් එක දෙනවා
@upulherath1647
@upulherath1647 5 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි...ඔබතුමන්ගේ හදවත විවෘතයි...
@SLHometec
@SLHometec 5 жыл бұрын
මම බෞද්ධයෙක් වුණත් කතෝලිකයෙක් වෙච්ච මෙතුමාට ගොඩක් ගරු කරනවා පුළුවන් විදිහට මෙතුමාගේ වැඩසටහන් නරඹලා තියෙනවා අවංකවම ඇත්ත කතා කරන මනුස්සයෙක් විදිහට මෙතුමාව හඳුන්වන්න පුළුවන්
@hashanmadusanka9699
@hashanmadusanka9699 5 жыл бұрын
kzbin.info/www/bejne/r4KsfYl3pdKig9E
@shriyaniperera8340
@shriyaniperera8340 4 жыл бұрын
Hallelujah. Thanks.paster
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
ඔබතුමා ගැන නොයෙක් කතා පහුගිය දිනවල පැතිරුනා බෞද්ධ දර්ශනය සහ බුදු දහම ගැන අපේ ස්වාමීන්වහන්සේලා කියා දෙවි ඔබතුමා ඒගැන කම්පා නොවන්න මිනිස්සු අතරට ඔබතුමා ඔබතුමාගේ දර්ශනය ගෙනියන්න
@nishanthinishanthi3267
@nishanthinishanthi3267 5 жыл бұрын
මම ගොඩක් කැමති කෙනක් බුදු සරණයි ඔබට
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 5 жыл бұрын
කදුල සහ දහම් පහන වැඩ සටහන් තුලින් ඔබතුමාව දැනගත්ත. බාල තරුණ මහලු කාගේත් ජීව්ත යතාර්ථයක් කිරීමට වෙර දරණ ඔබතුමාගේ සියලු අදිටන් සපල වේවා . අද චාලස් ඇන්තනි සහෝදරතුමා අප අතරට රැගෙන ආවාට ස්තුතියි ලහිරු. ඔබ දෙපලටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! දේවාශීර්වාද වේවා !!!
@adahampahana
@adahampahana 5 жыл бұрын
Nalinka Weerasinghe, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් මේ රට ජයග්‍රහණය කරා මෙහෙයවමු! ඔබ ලෑස්තිද?
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 5 жыл бұрын
@@adahampahanaසැමවිටම එකගයි. ඒ ධර්ම යුද්ධයෙන් ජයගැනීමට අපට ශක්තිය වාසනාව උදාවේවා !!!
@adahampahana
@adahampahana 5 жыл бұрын
සර්පිනාවක් තියෙනවාද?
@helatuwaslkv5663
@helatuwaslkv5663 4 жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයමට හා බෞද්ධ සංස්කෘතියට ගරහන චාල්ස් තෝමස් ගැන තවත් හෙළිදරව්වක්..! උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයත් ඔබ සතු වගකීමකි. මෙවැනි කපටි මිනිසුන්ට නොරැවටෙන්න. පහතින් ඇති ලින්ක් බලන්න. මිත්යා දෘශ්ටිකත්වය විශාල පාපයකි. මෙය බුදු සසුන නැසීමේ කුමන්ත්‍රනයක් බව ඔබට වැටහෙන්නට පටන් ගන්නා විට ඔබ ප්‍රමාද වී හමාරය. විස උනත් ටික ටික පෙවූ විට ඔබ නොදැනුවත්වම එයට හුරු වේ. දැන් වත් අවදි වන්න. දෑස් පිසදා බලනු. චාල්ස් දෙවියන් ගැන කුමන ප්‍රකාශ සිදු කලත් අපට කම් නැත. නමුත් බුදු දහම විකුර්ති කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද?? සිංහල ජාතිය යනු තම අතින්ම බෙල්ල හිරකරගනිමින් ඉන්න ජාතියක් වෙලා අද..ඒකට හේතුව බුදු දහමින් ඈත්වීමයි. දර්ශණයට නිගා දෙන අයුරින් කථා කළ මොහු බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු ය.. එතෙක් බෞද්ධයන් මෙවැනි වැඩ කරන්නන්ව වර්ජනයම කරත්වා... සිහලුනේ අවදි වෙයව්. මේ comment එක copy කරල හැම කෙනාටම යවන්න. අනාගත පරපුර මෙවන් උගුල් වලින් මුදවා ගැනීම පිනිසම. facebook.com/Shrawakaa/videos/747042022454750/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1Njc4NTAyNDQxMDQ/?epa=SEARCH_BOX facebook.com/Shrawakaa/videos/595025168006138/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1NzE0NjM1NzcwNzY/?epa=SEARCH_BOX facebook.com/Shrawakaa/videos/492085245073135/?__tn__=%2CdkCH-R-R&eid=ARCd349DkQvGH3ebvNU0ikf9QarCUdMOSKvddF5VTuafWRZI3RjblH8aNEIRbEp5JguKI_NG9qJkoikD&hc_ref=ARTVNcbVstRVdN_Oeyxg1wT_okAQrmzVYifzljt7reKWNBI10j8gEjrGbExlU50vMPk&fref=nf&hc_location=group kzbin.info/www/bejne/fJ_Zcp2Egrurh68
@heshaninipuni3885
@heshaninipuni3885 3 жыл бұрын
Magula thama.. agamak nisa manussayek hari margayata enavanam. Mona agamen adahas gaththath kamak naha. Ape katholika haskam issaraha bavudda kattiya danagahanava. Eva danne nadda hamuduruvo. Ape katholika aya bavudda bana ahala jivithe sarthaka karagena shakthimath venava. E tham mona agamen vunath labiya yuthu de. Mevata garahagena vadak naha. Hama agamakma thiyenne manussayanva hari paare yavanna. Eka man bavudda katolika agam deken hondatama dakinava. Adareyi hamadamath e agam dekatama.
@sumithrasubhasingha6106
@sumithrasubhasingha6106 3 жыл бұрын
ගොඩාක් නිහතමානී කෙනෙක් බුදුසරණයි ජේසූපිහිටයි
@kadihingalapiyanandahamudu5450
@kadihingalapiyanandahamudu5450 5 жыл бұрын
බොහොම පිං ඔයාට ලහිරු මහතානෙනි මෙතුමාව මෙසේ හැදින්නුවාට.
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
බොහොම ස්තුතියි..
@michaelvanhoff
@michaelvanhoff 3 жыл бұрын
ලහිරු මෙච්චර හොද ප්‍රොග්‍රම් කරලා මේ වගේ කාළකණ්නියේක් ගෙනාවනේ.
@lakshmigunasekara7017
@lakshmigunasekara7017 5 жыл бұрын
piyathumani api godak adarai.widawaphu jeewitha kothiyak witha jeewitha walata jeewitha widina hati kiyala dunna piyanani deergauhusha parthana karanawa. thunuruwan saranai
@marasinghenelum1030
@marasinghenelum1030 5 жыл бұрын
ජිවත්වෙන හූස්ම ටිකක් ලැබූව වගෙ ඔබේ අදහස් .
@forestsstreems
@forestsstreems 2 жыл бұрын
මම අද ජීවත් වෙන්නෙ ඔබ තුමා හින්දා 🙏
@hgdghvhhgfghhh2233
@hgdghvhhgfghhh2233 5 жыл бұрын
ලන්කාවෙ දැනට මං ගරුකරන සහෝදර චාල්ස් බුදුසරණයි
@nandanigunathilake352
@nandanigunathilake352 4 жыл бұрын
හදවතට දැනෙන්න කතා කරන කෙනෙක් මම ගොඩක් කැමතියි ඔබගේ වැඩසටහන් වලට
@pramodpriyanka1368
@pramodpriyanka1368 3 жыл бұрын
බුදු දහමයි,කිතු දහමයි කලවම් කරල දේශනා කරන පුද්ගලයෙක්.
@dineshaliyanage2018
@dineshaliyanage2018 5 жыл бұрын
mage jivithe wetunu hema thenakadima methumage video beluwa godak.godak mam respect karanawa.jivithe therum aran goda anna oba loku pituwahalak una.godak pin.kiyanna wachana ne.. respect wow supper ftta budu saranai..
@maryesnafonseka1193
@maryesnafonseka1193 4 жыл бұрын
Wow how fantastic Mr Charles Thomas you're very knowledgeable and I don't want you to finish this interview. You have answered that every single questions that you've been asked like bullets. There's No full stops or commas. It's very interesting to watch. Well done you brother 👊💪
@champanamali7800
@champanamali7800 5 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි ..ජයවේවා ...👍💕👍
@rtb335
@rtb335 5 жыл бұрын
හදවතින්ම ගරු කරන චරිතයක් ❤️
@1974125manjula
@1974125manjula 5 жыл бұрын
facebook.com/eventsofdhammawijayathero/videos/651677701980312/
@නෙතටඑලියක්හිසටසෙවනක්සමාජමෙහෙවර
@නෙතටඑලියක්හිසටසෙවනක්සමාජමෙහෙවර 4 жыл бұрын
ජෙසු පිහිටයි බුදු සරනයි පියතුමා ඔබට
@kumarkumarkumar7607
@kumarkumarkumar7607 5 жыл бұрын
මෙතුමාගෙ විඩියො දැක්කොත් අනිවාර්යෙනම බලනවා මෙයා පුර්ලිමෙන්තුවට එන්නම ඔිනේ මෙතුමා ඉතාම අවංක ගුන ගරැක මනුස්සයෙක්
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ඔබතුමා. ඔබ දෙදෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
@chanindujayarathne9092
@chanindujayarathne9092 5 жыл бұрын
Respect Thomas sir❤️❤️❤️
@manojagunawardena6357
@manojagunawardena6357 4 жыл бұрын
I think you are a changed person. Changed by the love of Jesus. God bless you.
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
ඔබතුමන් හරිම ආදශමත් කතා කියනවා ..ඔබතුමන්ගේ කතා අහන්න හරිම ආසයි ..කොච්චර නරක කෙනෙක් උනත් හොද කෙනෙක් ආශ්‍රිතව වැඩුණොත් අනිවාර්යයෙන්ම යහමඟට යනවා ...හරිම සරලව කාරනා පැහැදිලි කරනවා ..ඔබට තෙරුවන් සරණයි .
@whitedahlia6271
@whitedahlia6271 5 жыл бұрын
මේකා බුදු දහම සූක්ෂම ආකාරයෙන් විනාශ කරන එකෙක්.
@dayanhamine7533
@dayanhamine7533 5 жыл бұрын
White Dahlia උදාහරනයක්. කියන්න.. .. . මම. නමි හිතන්නේ. නෑ. එහෙම.
@thewaytolife4065
@thewaytolife4065 5 жыл бұрын
මෙහෙමයි මෙහි ඇතුලන්තේ තියන දේ මොකද්ද කියලා කටවත් තෙරේන් නැහැ නමුත් මට දැනෙන දෙයක් තමයි බෞද්ධ ධර්මය හරියට අවබොධ කරගත්තු කෙනෙකුට බුදුන් වහන්සේ දේශනා කල දේශනා තුල සියල්ල අඩංගු වෙලා තියනවා නියම බෞද්ධයන් ට වෙන වෙන දේශනා පසුපස යාමට අවශ්‍ය නැහැ
@ragingwarrior8098
@ragingwarrior8098 5 жыл бұрын
@@thewaytolife4065 සහතික ඇත්ත... බුදුන් වහන්සේට වඩා මේ විශ්වය ගැන, ලෝකය ගැන කාගෙන් අහන්නද. උන්වහන්සේ මිනිසාට සුවපත් වීමට අවශ්‍ය සියල්ල දේශනා කරලා තියෙද්දී වෙන දේවල් මොකටද ඇත්තට.
@donamila5324
@donamila5324 Жыл бұрын
I' m a big fan of you brother Charles
@ssspradeep4910
@ssspradeep4910 5 жыл бұрын
Mm ඔබ තුමාට ගොඩක් කැමති බුදු සරණයි ජයවෙවා
@dilkichandrasena3261
@dilkichandrasena3261 5 жыл бұрын
Respect u charlea thomas..you re doing a great job..all the very best fr ur future
@thewaytolife4065
@thewaytolife4065 5 жыл бұрын
මෙතුමා ගැන එක එක මතවාද යනවා ⁣උඩින් බෞද්ධ ආගමට ලැදිව කතා කරමින් වෙනම යටින් රහසිගතව බෞද්ධයන් අන්‍ය අගම් වලට හරවනවා කියලා එත් මම හිතන්නේ එය ඇත්තක් උවත් බොරුවක් උනත් මෙතුමා බුදු දහමට ගරු කරලා කතා කරන එකට මම මෙතුමාට ගරුකරනවා කවුරු මොන දේ කිවත් නියම බෞද්ධයන් කවදාවත් කගෙවත් කිමට වෙනස් වෙන්නේ නැහැ මොකද බුදුන් වහන්සේ දේශනා කල එ සත්‍යතාවය තමා මේ මුලු ලොකෙටම පොදු චතුර්ය්‍ය සත්ත්‍ය ධර්මය තමා ....
@ragingwarrior8098
@ragingwarrior8098 5 жыл бұрын
නිවැරදි
@තවමමවන
@තවමමවන 5 жыл бұрын
ළිංමැඩියන් තමයි තමන්ගේ දහම හොදයි කියා කියාගන්නේ.තොපි වගේ හරක්
@thewaytolife4065
@thewaytolife4065 5 жыл бұрын
@@තවමමවන ⁣බෞද්ධයන්ට එයාලගේ බුදු දහම උතුම් තමයි මොකද මේ සංසාර දුකින් ⁣මිදෙන්න එකම මග කියාදෙන්නේ එතනින් හැම ආගමකම කියා දෙන්නේ හොද දෙවල් වෙන් ඇති නමුත් මේ සංසාරේන් මිදෙන මග කියා දුන්නේ අපගේබුදුරජානන් වහන්සේගේ උන් වහන්සේ කියාදුන්නේ මේ ලොකෙටම පොදු ධර්මතාවයක් බුදු දහම කියන්නේ දර්ශනයක් ⁣මිසක් ආගමක් නෙවේ ඔනකෙනෙකුට පිලිගන්න පුලුවන් පිලි නොගන්න පුලුවන් ,.....
@himantharadevindi4169
@himantharadevindi4169 5 жыл бұрын
මම දැකපු ගොඩක් නිහතමානි කෙනෙක් ඔබතුමා... ජීවිතේ යථාර්තය බොහොම අපූරැවට ඔබතුමා පැහැදිලි කරනවා. ඔබතුමාට බුදු සරනයි....
@tharindumaduranga9901
@tharindumaduranga9901 5 жыл бұрын
මේවට අහුවෙන්න එපා යටින් යන්නෙ වෙනම ගේමක්. බයිබලේ අතේ තියන් බණ කියන්නෙ. බෞද්ධ මිනිස්සු ටික ටික ඇදල ගන්නව උන්ගෙ ආගම් වලට.
@MrDulanjala
@MrDulanjala 5 жыл бұрын
මේ මනුස්සයා මොනව කිවත්, නියම බෞද්ධයා වෙන අාගම් වලට අැදිල යන්නෙ නෑ.... අාතක් පාතක් නැති වුන් තමයි තමන්ගෙ අාගම පාවල දීල වෙන අාගම් වලට අැදිල යන්නෙ
@arjunpartha2374
@arjunpartha2374 5 жыл бұрын
Oya danna dene.paw umba
@MrDulanjala
@MrDulanjala 5 жыл бұрын
අනේ පොඩි එකෝ උඹයි මායි දන්න ඉටිගෙඩිය..
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 5 жыл бұрын
Oba thuma me vidihata Hamada a hitiyoth aniwarayen rata hadanawa a.. Kaanthayen Mata vishwasai! Kadula balala apith Tika Tika haedenawa obathumata bohoma pin!.
@kavijaal9567
@kavijaal9567 5 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමාට බුදු සරණයි ඇත්තටම ඔබතුමා භාෂාව හසුරුවන හැටි දැක්කාම ඔබට සිංහල ආභාෂය කොහොම ලබාගත්තා ද කියන එක පුදුම
@deesanayakeniyamaimallimar7928
@deesanayakeniyamaimallimar7928 5 жыл бұрын
Ape lankawe kala kanni tikak me mahattayage gamana natara karanna hadanawa. Eth mahattaya me gamana issarahata yanawa aniwaryen
@madurithomas3395
@madurithomas3395 5 жыл бұрын
Always respect you brother god bless you
@mereeshaoorloff693
@mereeshaoorloff693 5 жыл бұрын
ඔබතුමාට පුලුවන් නම් ඔය මායා කාර වචන සහ හඩ පාවිච්චි කරලා ඊලඟ වීඩියෝ ව අබිශේකා විමලවීර සොයුරිය ගයන නිස්සාර සංසාර සිහිනේ අතීතයේ සින්දුව නිර්වචනය කරන්න...
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 3 жыл бұрын
බුදු දහමයි...ක්‍රිස්තියානි ආගමයි එක සමානයි කියල සිංදුවෙන් කියනව...සිංඩු කිව්වොත් අපේ අය
@udeshikamadushani8283
@udeshikamadushani8283 5 жыл бұрын
Lahiru aiya gdk hod wedsthnk...piyathumni oben ape jiwithet leben aloky ithamth watinw....obathumt teruwnsaranai..
@MrDulanjala
@MrDulanjala 5 жыл бұрын
ඔබ වීඩියෝ එක බලලත් තවම‍ත් පියතුමෙනි කියල අාමන්ත්‍රණය කරනව, ඔහු පැහැදිලිව කියනව ඔහු සාමන්‍ය ගිහියෙක් කියල..
@mangala.patiranamaduwanti6790
@mangala.patiranamaduwanti6790 3 жыл бұрын
Dear brother. සර් මම තුන්දෙනෙක් ඉන්න ජීවිතේ ගොඩාක් අසරණ වෙච්ච මැරෙන්න ඔන්න මෙන්න කියලා දරුවෝ නිසා ජීවත් වෙන කෙනෙක් සර් මං ගොඩක් ගරු කරනවා මට data card දාන්න සල්ලි නෑ හැබැයි සර් මම රෑට නිදාගන්න ඇතුව සර්ගෙ presentation අහගෙන ඉන්නවා සර් ඉස්සර කිව්වනේ කිව්වනේ aramy කිව්වනෙ අර මං කිව්වනේ ආරාමේ බිරිඳ ඔබේ ඔබේ ඔබ මගේ නෑ මා ඔබගේ බිරිඳ නෙවෙයි කියන සින්දුව ජීවිතේ පැටලැවිලි කොච්චරද කිව්වොත් රසවින්දනය පැත්ත අන්තිමටම බැහැලා සින්දුවක් අහල හිතේ දුක නැති කර ගන්නට වත් වෙලාවක් නැති තරමටම අන් අය වෙනුවෙන් මගෙ ජීවිතේ කාර්යබහුල වෙලා අනේ සර් පින් සිද්ධ වෙයි මට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයල දෙන්න මොකද මගේ දරු තුන් දෙනාට hima time මට ඒ වෙන කිසි කෙනෙක් නැහැ සර් මට මැරෙන එක තමයි අවසාන තීරණය වෙලා තියෙන්නෙ මොන පිනකට දන්නෑ සර්ගෙ වැඩ සටහන් වලට ඇහුම්කන් දෙන්න හිත දුන්නා ඒ නිසා සර් එක්ක මේ ගැන කතා කරලා බලන්න හිතුනා පුංචි කාලේ ඉඳන් සර් සර් කියාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා හුස්ම හිර වෙලා ජීවිතේ අතරමං වෙච්ච කෙනෙක් මම හිස ගැහැණියෙක් වෙලා ඉපදෙන එක පවක් ද සර් ගැහැනියකුට පිරිමියෙකුට වඩා වෙනස් හිතක් ද තියෙන්නේ නම වෙනස් ද මහත්තයා ගෙදර එන කොට සින්දු වන විදිහට ගැහැනිය ද ගැහැණිය විතරමද මහත්තයෝ පිළිගත යුත්තේ මට තියෙන හැම නෑ දෙය කමක් නෑ මගේ මහත්තයෝ the ද අම්ම තාත්ත සහෝදරයෝ අම්ම තාත්ත සහෝදරයෝ දරු සේරම එතකොට මං එයාගෙ දරුවෙක් වගේ ස මෙන්න වෙන කිසිම දෙයක් ආදරය ගරුත්වය වෙනුවෙන් කිසිම දෙයක් මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ඕනම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න හිතේ හයිය තියෙනවා සර් ගෑනියෙක් පිරි පිරිමියෙක් එක වචනයකින් එයාගේ හිතේ තියෙන තේ කියනකොට මුගේ බිරිඳ ඔබේ මං මම සින්දුවේ ගැහැණියෙක් ගෙ හිතේ එක් පද පේළි තුනක් කියන්න තරම් මොන තරම් වේදනාවක් ඇද්ද හේතුව කොච්චර හිතෙන් දුකෙන් අත්ත අනේ පින් සිද්දවෙයි බුදු බව ලැබෙයි බුදු බව ලැබෙයි මායි මගේ දරුධ වේ බුදු බව ලැබෙයි මායි මගේ දරුවෝ අන්ත අසරණ වෙලා ඉන්නේ අපිට යන්නෙ නෑ තැනක් නෑ අපිට පින් කුලී ගෙදරක අපිටත් ගෙවා ගන්න විදිහක් නෑ අනේ sex you can do something for me and my child උදව් කරන්ඩ ජීවත්වෙන්ඩ ජීවිතේ හදාගන්න අනිල් පින් සිද්දවෙයි අපිට නොමැරී ඉන්න උදව් කරන්ඩ අපිට ජීවිතේ දෙන්න
@tharangakanchana191
@tharangakanchana191 5 жыл бұрын
මිනිසුන්ට hari maga යන්නට para kiya dena ape කාලයේ utum මිනිසෙක් good bless brather 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕🇱🇰🇱🇰🇱🇰
@allrounderwiththaru4490
@allrounderwiththaru4490 5 жыл бұрын
Hari tv akata නිවේදකයෙක් ගන්නෙ නැද්ද .. මම කැමතියි කැමතියි එන්න
@hewawasanc2092
@hewawasanc2092 5 жыл бұрын
පියතුමනි ..ඔබට තෙරුවන්සරනයි ...
@reemusfonseka
@reemusfonseka 5 жыл бұрын
Good speech Good luck😄
@wastedmind4285
@wastedmind4285 5 жыл бұрын
සමහර හාමුදුරුවරු brother විවේචනය කරනව....මෙතුමාගෙ අරමුන වෙන එකක් කියනව මටනම් එහෙම දැනිල නෑ..තවත් බුදුදහමට ලංවෙනව මිසක....
@adahampahana
@adahampahana 5 жыл бұрын
wasted mind, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් රටවැසියන් යහපත් අය බවට පත්කරමු! ඔබ ලෑස්තිද?
@arunamihiranga8712
@arunamihiranga8712 5 жыл бұрын
ගොඩක් නිහතමානී කෙනෙක් 🙏🙏🙏
@nooranoora9466
@nooranoora9466 5 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි
@DhammaAudioLibrary
@DhammaAudioLibrary 5 жыл бұрын
Life isn't about finding yourself. Life is about creating yourself.....
@champikaathukorala3041
@champikaathukorala3041 4 жыл бұрын
Your explanations are very clear , fantastic & wonderful. Your voice is also superb . Don't engage in politics as it harms you & all. We hate politics in Sri Lanka
@disanayakadisa1969
@disanayakadisa1969 5 жыл бұрын
part 2 koo lahiru danna eekath asawen balan hiteye thanks lahiru
@udarialmeda1405
@udarialmeda1405 5 жыл бұрын
පුලුවන් නම් කියන්න කවුද බුදු හාමුදුරුවන්ට අපහස කරන කතෝලික අය කියලා ,එහෙම බොරු කියලා ආගම් වලට අපහස කරන්න එපා ,ඔබතුමා ගෙ දේශනා අහල අපි හොදදේ ගන්නවා,ඒත් බොරු අවලාද කියන්න එපා
@ragingwarrior8098
@ragingwarrior8098 5 жыл бұрын
එහෙම අය ඉන්නවා මේ රට ඇතුලේ ඕන තරම්... මෙතුමාගේ Part 2 video එකේ comment බලන්න... බුදු දහමට ඉතාම පහත් විදියට විදියට බැනලා comment කිහිපයක්ම දාපු කෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ක්‍රිස්තියානි අය.
@udarialmeda1405
@udarialmeda1405 5 жыл бұрын
@@ragingwarrior8098 ඒ බනින්නෙ ක්‍රිස්තියානි අය නෙවෙයි ,බෞද්ධ අය ,බෞද්ධාගමට අපහස කරනවා කියලා තමා කියන්නේ ,මේකයි දේශනා කරන එක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් තවත් ආගමක් පහත දාලා එයා අදහන ආගම උසස් කරන එක වැරැදි යි,මාත් හරි ආසාවෙන් එතුමාගෙ දේශනා ඇහුවෙ ,ඒත් ඔය කියන දේවල් අහද්දි ඒවා අහන්න එපා වෙනවා නේද
@ragingwarrior8098
@ragingwarrior8098 5 жыл бұрын
@@udarialmeda1405 නෑ නෑ... ඔයා මම කියපු එක තේරුම් ගත්තේ නෑ.. කව්ද එකෙක් මෙතුමාගේ අනිත් video එකේ comment කිහිපයක් දාල තිබුනා "****කේ බුද්ධාගම. සිව්රු ගලවලා බලපල්ල" කියලා. ඒ කෙනාම තව ඒ වගේ comment දාලා තිබ්බා බුදු දහමට කුණුහරපෙන් බැනලා... කව්ද මේ වගේ කතා බුදු දහම ගැන කියන්නේ. ඒවා හරි වැරදී.. අපේ හිත කොච්චර රිදෙනවද එහෙම උනාම. තව ක්‍රිස්තියානි කට්ටියක් හරි අමාරුවෙන් comment කරලා තිබ්බා මේක බෞද්ධ රටක් කියන එක වැරදී, එහෙම එකක් ඕනේ නෑ කියලා.. ඉතාලිය කතෝලික රටක් කියන එක හොදයි, මේක බෞද්ධ රටක් කිව්වම සමහරුන්ට අවුල්.. ඇයි මේ හැමෝම බෞද්ධයන්ගේ ඉවසීමෙන් අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්නේ.
@nishanthadarshana7204
@nishanthadarshana7204 5 жыл бұрын
Udari almeda.. ඔහු කියන එක හරි මo දන්න ක්‍රිස්තියානි අය ඉන්නවා බුදුන්ගේ රූපය පගා දාන...
@shenansilva4351
@shenansilva4351 5 жыл бұрын
@@ragingwarrior8098, pala ponayo mama katholika honda sinhala. Wena basawak dannema na. Maka bauda ratak, ani wa, mama danna kauruwathma hamudaru hanak thiya bauda hanukta kawadawath kiya na kiyanne dennath na. Api honda sinhala.
@upulkumara7042
@upulkumara7042 5 жыл бұрын
මෙ තුමා වගේ උගතුන් තව තව බිහි වී මගෙ රට බැබලෙවා
@d.sjayakodi5648
@d.sjayakodi5648 5 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුති ඔබගේ අත්දැකීම් අපි සමගින් බෙදා ගන්නවා ..රට වෙනුවෙන් යහපත් වැඩ කරන්න ශක්තිය ලැබේවා . ජෙසු පිහිටයි .
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 194 М.