අයියා (Brother)

  Рет қаралды 2,091,955

Sulakkhana Herath

Sulakkhana Herath

Күн бұрын

Thank you for watching... please Subscribe!
Find me on Instagram!
/ sulakkhanaherath

Пікірлер: 2 300
@dinasunshine9632
@dinasunshine9632 4 жыл бұрын
මාගේ අයියා මතක් වෙනවා ගොඩක් 😥😥😥😥😥😥😥😥😥😥 ගෙදර ඉද්දී හරිම යුද්දෙ.....❤️❤️❤️❤️❤️ ඔයා කොහේ හරි හොඳ තැනක ඉපදිලා සතුටින් ඇති කියලා හිතනවා .....
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
🥺♥️
@avisamare
@avisamare 4 жыл бұрын
Dina sunshine 🥺🥺😢😢
@magicheart7660
@magicheart7660 4 жыл бұрын
🥺🥺♥️ 😔🦋
@oni5839
@oni5839 4 жыл бұрын
aiyo godak dukai😢😢😢😢😢😢
@dularavlogs8813
@dularavlogs8813 4 жыл бұрын
ඔව් කොහේ හරි හොද තැනක ඇති.
@chamufanando4869
@chamufanando4869 3 жыл бұрын
අයියා කෙනෙක් නෑ...නංගිලා නැති අය්යලා, අය්යලා නැති නංගිලා මේ කොනට ❤
@m.t.i.damayanthi2324
@m.t.i.damayanthi2324 3 жыл бұрын
මෙන්න ඉන්නෝ අයියලා නැති නංගියෙක්
@therugihansa8897
@therugihansa8897 3 жыл бұрын
Me inno
@ruwinifernando1868
@ruwinifernando1868 3 жыл бұрын
Mamath
@nimalananda9813
@nimalananda9813 3 жыл бұрын
Maru...👍👍👍👍
@simryaherath7935
@simryaherath7935 3 жыл бұрын
Ape aiyate ohmami
@chutigirl8047
@chutigirl8047 2 жыл бұрын
අයිය කෙනෙක් නැති මට 😔ලබන ආත්මෙවත් අයියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😔😔😔😔
@nethmijayalath1787
@nethmijayalath1787 2 жыл бұрын
අනේ අවංකවම🥺❤😭
@suppiudari5223
@suppiudari5223 2 жыл бұрын
අනේ මමත්
@johanvihangi4967
@johanvihangi4967 2 жыл бұрын
Ana maga aiyath mawa dala giya ath oya dukwanna apa hamadama aiya oyath akka ma idi aiya kanak nathiuanama a paduwa thara nna❤❤😞
@hansipurnima725
@hansipurnima725 2 жыл бұрын
අනෙ මමත් 🙏🙏
@yashindihimasha1645
@yashindihimasha1645 2 жыл бұрын
මමත් 💞
@duni7078
@duni7078 4 жыл бұрын
අනෙ මට අයියලත් නැ,අක්කලත් නැ,නන්ගිලත් නැ,මල්ලිලත් නැ.කොටිම්ම ක‍රුවත් නැ.තනිය දැනුනු වෙලාවල් නම් අනන්තයි.😞😟😞😟😩
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
Matath ehem tmai😕
@deepanakavinda4403
@deepanakavinda4403 4 жыл бұрын
Same to me.. ☺️
@tharuu1111
@tharuu1111 4 жыл бұрын
Math😣
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
@@tharuu1111 💔
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
@madhuhansa kumarasinghe inboks කියන්නෙ කන දෙයක්ද බන්.😂😂
@armysrilanka5724
@armysrilanka5724 3 жыл бұрын
මටත් ඉන්නවා ඔය වගේම අයියා කෙනෙක් කිසි වෙනසක් නෑ 😍❤️
@anrgirl6562
@anrgirl6562 3 жыл бұрын
me too😃😄♥❤
@respect551
@respect551 3 жыл бұрын
Mathe 🤗🤗🤗❤❤❤😘😘😘
@armysrilanka5724
@armysrilanka5724 3 жыл бұрын
Mage loku ayye oyh kohe hitiyath parissamin inna 🙂 Rip 😭💔
@naduntharaka7009
@naduntharaka7009 2 жыл бұрын
මටත් ඉන්නෝ 😌😁
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Ane mata naha ne 🥺😥😭
@sruksh4349
@sruksh4349 4 жыл бұрын
කෝ බලන්න් අයියල ඉන්න නංන්ගිලා????👫❤️👫 කාමරේ සතා ඉන්න සීන් එක නං හරියටම හරි....🤣🤣
@VishkyDew
@VishkyDew 4 жыл бұрын
අමෝ ඒක ඇත්ත 😃
@ඇන්තනි
@ඇන්තනි 4 жыл бұрын
අඩේ මාත් මකුලුවන්ට බයයි 🤣🤣🤣
@geesaragain_22
@geesaragain_22 4 жыл бұрын
Sira
@pramudikavishka935
@pramudikavishka935 4 жыл бұрын
Ammohh eknm sira ktwa aa.. hbi itn e mnusya lga nti unhmat plui ane rnduwkt wena nane 😁
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා
@batmanbatman848
@batmanbatman848 4 жыл бұрын
දෙපාරකට වඩා බලපු අය කෝ මන් වගෙ
@simryaherath7935
@simryaherath7935 3 жыл бұрын
amo Mama 25 perk baluve
@devindi6377
@devindi6377 3 жыл бұрын
Mama
@nilminiepasinghe4635
@nilminiepasinghe4635 3 жыл бұрын
Me mama
@sanukinihinsa5194
@sanukinihinsa5194 3 жыл бұрын
මම
@Shopiehh_Froncioss
@Shopiehh_Froncioss 3 жыл бұрын
සිය පාරක් බැලුවා
@jk-uh9bn
@jk-uh9bn 4 жыл бұрын
ලගින් යද්දි ඔලුවට ඇනන් යන ලෙඩේ ඔක්කොටම තියෙනව වගේ..ඇයි කොන්ඩෙන් අදින එක...හපොයි..ඇත්තම ඇත්ත මේවා නන්..
@manulyanethudini5192
@manulyanethudini5192 3 жыл бұрын
Sirawta konde kapuwth wardi thibbama eka adinw dagena 😒
@sadeepasathyasha7896
@sadeepasathyasha7896 3 жыл бұрын
Ape ayyat ohommamai.ඇරපු අතක් නෑ.😂😂😂
@라사라-b7e
@라사라-b7e 3 жыл бұрын
Apeth
@judejayakody2511
@judejayakody2511 3 жыл бұрын
Apeth aiya ohomai😂
@malshinimrekha0903
@malshinimrekha0903 3 жыл бұрын
𝚈𝚎𝚊𝚑 𝚢𝚎𝚊𝚑
@akilasenevirathna9890
@akilasenevirathna9890 3 жыл бұрын
මේ සීන් එකම තමා අපේ ගෙදරත්...😂😂😂 ලගින් යනකොට කොන්ඩෙන් හරි අදින්නම ඕනේ...😂3න් පාරකට වඩා බැලුවා...සුපිරි වීඩියෝ එක.❤️
@kumudu6545
@kumudu6545 2 жыл бұрын
Math baluwa
@kt-jm6vr
@kt-jm6vr 2 жыл бұрын
mamath baluva patta aaa😂
@akilasenevirathna9890
@akilasenevirathna9890 2 жыл бұрын
@@kt-jm6vr 🤣🤣
@coversong5820
@coversong5820 4 жыл бұрын
අයියයි නන්ගියි නම් මරු අනේ..සුලා නන්ගි අම්මට කේලම කියන විදියට නම් මට මාර හිනා.😄😄😄.දෙන්නම නියමෙට act කරනවා..
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
මටත් මරා ගන්න අයියෙක් හිටියනම්. ඉන්න උන්ට අගේ නෑ. අගේ උන්ට ඇත්තෙ නෑ 😥
@evn5799
@evn5799 4 жыл бұрын
හුම් 😞
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
අනේ ඔව්ව්ව් 😪
@navinditharanga4286
@navinditharanga4286 4 жыл бұрын
අනේ ඔව්. 😞 මටත් අයියා කෙනෙක් හිටිය නම්.😥😣
@evn5799
@evn5799 4 жыл бұрын
@@navinditharanga4286 😞
@tharushipigera6701
@tharushipigera6701 4 жыл бұрын
Eka nm aththa
@vihangapabasara8169
@vihangapabasara8169 4 жыл бұрын
නියම script එක... 👌 ඉවර වෙනකන් ඇස් අහකටවත් ගන්න හිතුනෙ නෑ...😍 අයියයි නංගී නියමෙට match වෙනව... 😄👌
@tashipereraa
@tashipereraa 4 жыл бұрын
මේකට නම් කිත්තා අයියා ඉදී කියලා හිතුවෙ නෑ😁 මටත් ඉන්නෝ අයියා කෙනෙක් ඔහොම්මමයි අපේ ගෙදරත්.එයා රට ඉන්නේ පාලුයි ඉතිං එනකං ඉවසිල්ලක් නෑ.අයියලා ඉන්න නංගිලා ඉතිං හරි වාසනාවන්තයි🤗❤️
@kiththa9940
@kiththa9940 4 жыл бұрын
😁
@madhuriroshani3744
@madhuriroshani3744 3 жыл бұрын
Same story 💓😍
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Ayiyek nthi mn
@tharindusathsara3297
@tharindusathsara3297 2 жыл бұрын
ගෙදර ආදිපත්‍යය තමා සතු කර ගැනීමට අයියාවරුන් දරණ සටනට ජය වේවා 🙏😌
@satheshasathsara7695
@satheshasathsara7695 2 жыл бұрын
jaja wewa
@chamodyasewminiiii
@chamodyasewminiiii 2 жыл бұрын
😏
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Ayiyek nathi mn
@sayurisumeeka2420
@sayurisumeeka2420 Жыл бұрын
Ape ekath emamai
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
ඒක නම් ඇත්ත
@p.5629
@p.5629 2 жыл бұрын
ජීවිතයේ අසරණ වුණ වෙලාවලට හයියක් වෙන්න අයියෙක් හිටියානම් කියලා හිතුණ වාර අනන්තයි .
@himayasathsarani5976
@himayasathsarani5976 Жыл бұрын
අනිවාරෙන්ම 🥺💔
@ivonisooriyarachchi9
@ivonisooriyarachchi9 11 ай бұрын
කතා කරලා වැඩක් නෑ ඒ ගැන...
@ruchira1994lk
@ruchira1994lk 4 жыл бұрын
අපි නම් මෙච්චර සාමකාමී නෑ..😂😂🤷 නංගි කෙලින්ම දොර පොල්ල අරන් එන්නේ
@hapu6344
@hapu6344 4 жыл бұрын
Ruchira සහයෝගයක්❤ kzbin.info/www/bejne/mHbEZZuGlKuAjNU.
@DS-xk2dx
@DS-xk2dx 4 жыл бұрын
😂😂😂
@ranaweradeptha5633
@ranaweradeptha5633 4 жыл бұрын
Ruchira thilanga oyl gedar ehm wenna athi hebai ape gedar nangi nm kelinm ghi kana pelenna
@minsaranethmina8562
@minsaranethmina8562 3 жыл бұрын
Aniwa
@manulyanethudini5192
@manulyanethudini5192 3 жыл бұрын
E mn wage 😌ape aiyage kellek inwwa kiyala aiywa dawas thunak gedarin elawala thibba🤣
@p.udeshiperera3869
@p.udeshiperera3869 4 жыл бұрын
අනේ මටත් අයියෙක් හිටියනම් කියලා හිතුනු තැන් ගොඩයි අක්කෝ.😔😪😪.....ලස්සනයි මේකනම් සුලා අක්කී..😝🤩😍😘😘🤗.
@thanujasandaruwan9872
@thanujasandaruwan9872 4 жыл бұрын
apita nangila wath akkala wath nane ethin
@p.udeshiperera3869
@p.udeshiperera3869 4 жыл бұрын
@@thanujasandaruwan9872 ම්ම්ම්ම් ඒකනේ....☹️🙄
@lankalanka331
@lankalanka331 4 жыл бұрын
මගේ අයියත් මතක් උනා..😓 එයා මහන උනා🙏
@dilshanrox-q7w
@dilshanrox-q7w 3 жыл бұрын
ඒක හොදයි😢👏👏👏
@thilinitharanga7778
@thilinitharanga7778 3 жыл бұрын
අනේ 😔
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
🙏🙏🙏
@malshinimrekha0903
@malshinimrekha0903 3 жыл бұрын
🥺♥
@rash_vlogs.1022
@rash_vlogs.1022 3 жыл бұрын
ඒක හොද දෙයක්...ලොකු පිනක්...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@brokenheart3249
@brokenheart3249 4 жыл бұрын
නංගි කෙනෙක් හිටියානම් කියලා හිතෙද්දි දැනෙන වේදනාව ...😔😔
@amshishehara8646
@amshishehara8646 3 жыл бұрын
ඔයා අයියා කෙනෙක්ද
@cutearmygirl9626
@cutearmygirl9626 3 жыл бұрын
Mata aiya kenek na kiyala hitheddi danena wedanawa
@renukarathnayaka5469
@renukarathnayaka5469 3 жыл бұрын
මට ඒකෙ අනිත් පැත්ත 😓💔හැමදාම මල් පූජා කරලා ඉල්ලන එකම දේ💔ලබන ආත්මෙදිවත් අයියෙක් ඕන❤
@Gamingsakura2009
@Gamingsakura2009 2 жыл бұрын
මටත් අයියෙක් ඔනි ඔනි අනේ ඔනි අයියා කෙනෙක් 😔😔😔😔
@tiktokatali5555
@tiktokatali5555 2 жыл бұрын
මටත් නංගි කෙනෙක් නැ හැබැයි අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 2 жыл бұрын
යුද්දෙට මුහුන දී රට වෙනුවෙන් ජීවිතය පුදකල ආදරනීය රනවිරුවන්ගේ පවුල් වල සිටින සහෝදර සහෝදරියන් අනේ අපේ අයියා....කියල කමෙන්ට් කරද්දි පපුව පිච්චිලා යනවා.ඔවුන් සුගතිගාමීම වේවා .......
@nisansalanisansala8163
@nisansalanisansala8163 11 ай бұрын
මට අයියෙක් නෑ😥😥😥😥😥😥😪
@nilukadamayanthi-lt5ighyiiofo
@nilukadamayanthi-lt5ighyiiofo 2 ай бұрын
Osoos8zmzkzizoz
@thilinihansika2373
@thilinihansika2373 4 жыл бұрын
අම්මෝ මටත් ඉන්නේ අයියා කෙනෙක් අපේ ගෙදරත් ඔහොමයි අක්කියෝ...නියමයි සුලා අක්කියෝ වැඩේ..👌👌ආදරේයි සෙට් එකටම...❤❤
@SulaMeMusic
@SulaMeMusic 4 жыл бұрын
සුදු බතල අක්කයි රිලවයි 😂😂😂 සුවහසක් අයියලා වෙත.
@supunbandara6492
@supunbandara6492 2 жыл бұрын
ආස ඇති
@VIEW-zf1lx
@VIEW-zf1lx 4 жыл бұрын
බලං යද්දී ඔක්කොටම අයියලාගේ ඉන්නව.මට විතරද නැත්තේ
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@amashimewanya3931
@amashimewanya3931 4 жыл бұрын
Same here😥
@sophiascreativitystudies9181
@sophiascreativitystudies9181 3 жыл бұрын
mata kawruth na
@udenigunarathne3888
@udenigunarathne3888 3 жыл бұрын
හුම් මටත් නෑ
@dulansajayawardhana8746
@dulansajayawardhana8746 3 жыл бұрын
matath naa yaalu
@yahanikaweesha453
@yahanikaweesha453 4 жыл бұрын
මටත් ඉන්නවා ඔය වගේම බතල අයියෙක්. අම්මෝ මාව අවුස්සන්නමයි බලන්නෙ හැමවෙලේම. මරු අනේ. ඔය විදියමයි😂❤❤❤❤
@imalkaudeshani509
@imalkaudeshani509 4 жыл бұрын
අපේ අයියගේ කපාපු පලුවක් අම්මෝ ඉතින්.අයියාගෙයි නංගිගෙයි ඉද්දී තමයි ගෙදර ලෝක යුද්දේ 😁😁😁😁😂❤️❤️❤️❤️❤️
@Lily-lb4mp
@Lily-lb4mp 4 жыл бұрын
නියමයි. අපේ ගෙදර වගේ. සුපිරියට කලා. දෙන්නම super.. ඇත්තටම දෙන්නම සහෝදර සහෝදරියෝ වගේ..👍👍. තව අලුත් වැඩ ඕන...
@samanjayaraja9897
@samanjayaraja9897 4 жыл бұрын
Yes
@sahanoshan4544
@sahanoshan4544 4 жыл бұрын
මකුළුවන්ට බය වෙන එක සාධාරණයි උන්ට අපිට වඩා අඩු තියනවනේ
@dilhanikaldera3961
@dilhanikaldera3961 4 жыл бұрын
Ow attatama..
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@thusithapriyadarshana4840
@thusithapriyadarshana4840 3 жыл бұрын
Hm
@m.t.i.damayanthi2324
@m.t.i.damayanthi2324 3 жыл бұрын
ඒකනම් ඇත්ත තමා
@imethwikramanayaka4871
@imethwikramanayaka4871 3 жыл бұрын
@@primegames4515 ,
@fankaspring6732
@fankaspring6732 4 жыл бұрын
තඩියා රඟපාද්දි එයටම හිනා යනවා නිකන්ම😁
@shena654
@shena654 4 жыл бұрын
mawa subscribe karala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
තඩිය කියන්න එපා. කිත්ත කියන්න කිත්ත
@fankaspring6732
@fankaspring6732 4 жыл бұрын
@@parindyaalakshani5012sorry😁
@ishanthilina711
@ishanthilina711 4 жыл бұрын
සිරා කතාව...😂
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
අම්මෝ අයියලා 3 දෙනෙක් ඉන්න මං ඉතිම් රැජිනක් වගේ තමා😘
@zeusjj
@zeusjj 3 жыл бұрын
හම්බවෙන කොල්ලට bs
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
@@zeusjj අනිවාරෙන්ම😋☺️
@Noahkeroli
@Noahkeroli 3 жыл бұрын
eka ayya kenekwath naha eth ayyalata godak aadaree mama......😔
@deshanilakshika5565
@deshanilakshika5565 3 жыл бұрын
@@Noahkeroli 😢
@easycoder718
@easycoder718 3 жыл бұрын
Kollata guna busa ,bs okkoma😂😂😂
@umeshawathsala8614
@umeshawathsala8614 4 жыл бұрын
අනේ මට මගේ අයියා මතක් උනා එයත් ඕමමයි.ආදරෙයි ගොඩාරියක ඔයා හොද තැනක ඇති ඉන්න තැනක සතුටින් ඉන්න මගේ අයියේ😭😭😭😭❤❤
@dinadiranaweera7701
@dinadiranaweera7701 4 жыл бұрын
අපේ අයියට උපහාරයක්ම වේවා!!! 😂😂😂❤️❤️❤️
@gihanniyumaldula4065
@gihanniyumaldula4065 4 жыл бұрын
මටත් ඉන්නවා නංගියෙක් ඔය වගේමයි. මාත් මකුළුවන් ට පට්ට බයක් තියෙන්නෙ.... 😍😎😄
@buddhikaaruna623
@buddhikaaruna623 4 жыл бұрын
✌math. nai polongu ali koti walassunta bayath na. eth makuluwo nm ....😭😭😭 e madiwata eka ledaklu
@shena654
@shena654 4 жыл бұрын
mawa subscribe karala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@gihanniyumaldula4065
@gihanniyumaldula4065 4 жыл бұрын
@@buddhikaaruna623 ai danne ne ne ledak wenne...
@buddhikaaruna623
@buddhikaaruna623 4 жыл бұрын
@@gihanniyumaldula4065 ledak kiynne.. makuluwanta athi අනියත biya kiyanne sarala manasika thathwayaklu. eekata english walin kiyna widyathmaka namakuth thiyenwa mta mthaka na. මලලසේකර dictionary eke thiyenne.😊
@gihanniyumaldula4065
@gihanniyumaldula4065 4 жыл бұрын
@@buddhikaaruna623 apptasiri ehmd haiyo... 😌
@DUDESL
@DUDESL 4 жыл бұрын
අඩේ නංගි කෙනෙක් ඕනෙ අෆ්ෆා ඇයි මට මෙහෙම උනේ මේ විඩියෝ එක දැක්කට පස්සෙ තවත් අවුල් ගියා
@fivtfv4509
@fivtfv4509 4 жыл бұрын
මටත් සහෝදරයෝ නෑ මචන්......දුකයි
@sulochaniperera179
@sulochaniperera179 4 жыл бұрын
Mata nam malliyek innawa 🌎🌎
@sandunisathsara7484
@sandunisathsara7484 4 жыл бұрын
Ane mata ayya kenek one 😭😭😭
@malshisewwandi3479
@malshisewwandi3479 3 жыл бұрын
මට nam අයියා කෙනෙක් ඉන්නවා
@mahindagunawardana7302
@mahindagunawardana7302 3 жыл бұрын
@Thanuja Dampahala අපෝ මටත් ඉන්නව පුදුම වදයක් 🤨🤨
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 4 жыл бұрын
මකුළුවා භයානක සතෙක් කියලා හිතන අය like කරන්න.🕷🕷🕷
@sulochaniperera179
@sulochaniperera179 4 жыл бұрын
Man 😨😨
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
Makuluwa 😂😂. Baye na 🙃😌
@yoshiiyoshii2212
@yoshiiyoshii2212 3 жыл бұрын
amme ow makuluwa bayanakai
@m.t.i.damayanthi2324
@m.t.i.damayanthi2324 3 жыл бұрын
මකුලුවාට මමනම් බය නැ හැබැයි ඇගට වැටුනොත්නම් බයයි 😁
@techwadda5919
@techwadda5919 3 жыл бұрын
Budhu ammoooooo
@rashigamage1058
@rashigamage1058 2 жыл бұрын
ඒකට තුනයි😅❤ තුන් දෙනාම ඒකතු වෙලා කරන වැඩවලින් පීඩාවට පත් වෙන අසරණ තනි මම🥲
@rashmiraweena6247
@rashmiraweena6247 4 жыл бұрын
සුලා ගෙම අය්ය් තමයි දෙන්නම හොඳට පිස්සු නටනවා .සෙට් එකම මරු ඔයලගෙ පිස්සු දැකලා අපිට පිස්සු .🤣🤣🤣 මෙන්න නන්ගිලා ❤️❤️❤️ ආදරෙයි සුලා අක්කි
@sagarikasanjeewani171
@sagarikasanjeewani171 4 жыл бұрын
Attatm aiya
@shena654
@shena654 4 жыл бұрын
mawa subscribe karala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
mu sulagema aiyada ?
@rashmiraweena6247
@rashmiraweena6247 4 жыл бұрын
@@dhananjaya1251 🤣🤣🤣 නැහැ නේද
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
@@rashmiraweena6247 එහෙනම් මොකද්ද උඩ කීවෙ සුලාගෙම අයිය තමයි කියලා
@-panduwaa6580
@-panduwaa6580 4 жыл бұрын
මකුළු වා Edit කියලා දැක්ක සෙටිඑක කෝ 😂
@evn5799
@evn5799 4 жыл бұрын
ගෙදර මෙහෙම වලි දාගන්න කවුරුත් නැති එව්න් මේ කොනට 😞😞
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
Nangi kenek na wali da ganne 😂😂😂
@sahanhasaranga4355
@sahanhasaranga4355 4 жыл бұрын
ආවා 😭
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@gunarathna7863
@gunarathna7863 4 жыл бұрын
Ayyala dekak idalath wali na 🤣🤣🤣
@jayathilakajayathilaka5875
@jayathilakajayathilaka5875 3 жыл бұрын
අපෙ අයියා නම් මෙ වගේමයි.
@nishanikarunathilake6410
@nishanikarunathilake6410 4 жыл бұрын
සුපිරියි අක්කේ..🤘මේවා සිරා සිද්දි😅😅 අපේ ගෙදර යන වලි මතක් උනා..තඩියත් මරු 👌ආදරෙයි දෙන්නටම..😘❤️
@kingasia5130
@kingasia5130 4 жыл бұрын
ඔයාලගෙ content ගොඩක් ලස්සනයි, ගොඩක් තාත්විකයි 😁😁😁👍👍👍❤️❤️❤️
@hansuherath283
@hansuherath283 4 жыл бұрын
I have a big brother,who older 11 years than me,so we don’t have much fighting time,but still i can remember that,i did everything that he said ,like making tea,bringing water,serving foods,not only for him,but also for his friends.when he going to play with friends,I always cried to go with him.but that was make me happy,also his friends like to me.coz I was so little then.but when we growing up he got married and after he got babies,so now I realised that I have some beautiful memories only.... 💔💔💔💔
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
♥️♥️♥️
@chanugidesilva4102
@chanugidesilva4102 3 жыл бұрын
Same for me too
@sonu_prince_
@sonu_prince_ 4 жыл бұрын
මගේ යාලුවෙක්ටත් ලස්සන චූටි නන්ගි කෙනෙක් ඉන්නෝ ඌ නන්ගිට ටෝක් කරන අයියලට ගිහින් අම්බානෙකට බැනල අපිට කියනෝ අඩෝ මේම එකක් උනා උම් මට ගහයිද කියල😂😂අපිට මාර ආතල්😂😂😂❤❤
@sajinisulochana9604
@sajinisulochana9604 4 жыл бұрын
මට මගේ අයියව මතක් උනා..❤
@niroshasusani758
@niroshasusani758 4 жыл бұрын
මටත් අයියා කෙනෙක් ඉන්නවා .ඒයා නැති වෙලාවට මට පාලුයි . ❤️ . සුල්ක්කනා අක්කි නම් නියමයි 👍👍.😘😘
@niroshasusani758
@niroshasusani758 4 жыл бұрын
ඕයෙ
@vsrathnayaka6563
@vsrathnayaka6563 2 жыл бұрын
මටත් මේ වගේම අයියා කෙනෙක් ඉන්නවා වෙලාවඅපි දෙන්නා රණ්ඩු වෙනවා තවත් වෙලාවකට අපි දෙන්න එකමුතු වැඩ කරනවා ඒත් ඉතිං රණ්ඩු වෙලා අම්මා දෙන්නටම එකට බැන්නට පස්සෙ මම කැමතිම වැඩේ මගේ අයියා අවුස්සන එක ❤️
@vsrathnayaka6563
@vsrathnayaka6563 2 жыл бұрын
මං මගේ අයියට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@wondervinii1233
@wondervinii1233 4 жыл бұрын
Good concept.but act කරනකොට හිනාවීගෙන act කරන්න එපා බත්ලයෝ.උබව දකිනකොටත් හිනා යනවා 😂
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
හෙනම ගින් පාටයි බන් එතකොට😂😂😅😅
@cutesmile221
@cutesmile221 4 жыл бұрын
අයියල බොරැවට ද මකුළුවන්ට බය 😊ඒකෙනුත් අපෙන් ආතල් ගන්නව..ආදරෙයි 😍
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
අපෝ ඒකට අපේ අයියා 😒, එයා මට ආදරේ💚 එයා campus🏢 යන්න ලං උනාම විතරයි 😒😭😭... මහම මහ මැට්ටො😋 වර්ගයක් තමයි මේ අයියල කියන්නෙ 😒👀
@himashahimandi6386
@himashahimandi6386 4 жыл бұрын
කටෙ දා ගත්තු බබල්ගම් එක කට මිරිකලා අරන් කාපු ආදරණීය අයියා කෙනෙක් මටත් ඉන්නවා...😒♥️
@ganganiroshini5064
@ganganiroshini5064 4 жыл бұрын
Api ravatanava
@eeshanuddeepana1620
@eeshanuddeepana1620 2 жыл бұрын
ඒ වගේම තමා ලෙඩ උනාමත්........ හොදින් ඉන්නකොට නම් මරාගන්න හදනො..... ලෙඩ උනාම පන දෙන්න වගේ ❤️
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 4 жыл бұрын
The title should be *BROTHERS & SISTERS WARS* 😂😂😂
@bhanukaranadewa4382
@bhanukaranadewa4382 4 жыл бұрын
there are no wars. It's a real pity you see it that way. we hold each other's backs and fight on the way through!
@gayanisaranga5999
@gayanisaranga5999 4 жыл бұрын
ඔයා එක අයියා කෙනෙක් අපෙ ගෙදර 3 දෙනෙක් ඉන්නවා . ඒ ත්‍රිබලටම පිස්සු .🎃🤕
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@2006ferna
@2006ferna 3 жыл бұрын
Ane oyada gedara balaya😂
@2006ferna
@2006ferna 3 жыл бұрын
Eka aiya kenek idala mata pissu wage .. Oyata kohoma pissu athda🥴🥴
@subhashiwijesinghe4232
@subhashiwijesinghe4232 3 жыл бұрын
shoi ane
@sasikadarshana3645
@sasikadarshana3645 3 жыл бұрын
ane matath hitiyanam
@kawishkaweerawardhana9619
@kawishkaweerawardhana9619 4 жыл бұрын
අපිට එකෙක්වත් නැති එක ආතල්😂වැඩේ සුපිරි සුලා අක්කේ,බඩජාරියෝ
@hansiiiiii7617
@hansiiiiii7617 4 жыл бұрын
අම්මෝ අපේ ගෙදර වගේමයි සුලා නම් මරූ අනේ 🥰🥰🥰🥰
@dilinishashmika2587
@dilinishashmika2587 Жыл бұрын
අපේ අයියා වදෙත් මේ වගේමයි❤
@Axom54861
@Axom54861 4 жыл бұрын
දවසින් දවස වීඩියෝ ඕන.ඕන කියන කට්ටිය ලයික් එකක් දාන්න 💪💪💪💪💪👍👍👍
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@Axom54861
@Axom54861 4 жыл бұрын
@@primegames4515 subscribe කරා.මාවත් subscribe කරන්න
@primegames4515
@primegames4515 4 жыл бұрын
@@Axom54861 oyawath sub kala yalu
@Axom54861
@Axom54861 4 жыл бұрын
@@primegames4515 thank you
@aw900
@aw900 3 жыл бұрын
Oneeeeeee
@jayathnadil3224
@jayathnadil3224 4 жыл бұрын
මට ඔවාගෙ වද කාරියො දෙන්නෙක් ඉන්නවා 🤣🤣🤣🤣🤣
@sanduaberathna9264
@sanduaberathna9264 3 жыл бұрын
Hii ගිම්හාන් friend's
@FairozaFairooz
@FairozaFairooz 4 жыл бұрын
ඇයි නංගි අයියව පාවලා දුන්නෙ 😏😂😂
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
අයියව පාවලා දුන්නත් සුදු බතලිව පාවලා දෙන්නෙ නැ 😁😎
@kiththa9940
@kiththa9940 4 жыл бұрын
ඒකනේ....😂😂😅
@FairozaFairooz
@FairozaFairooz 4 жыл бұрын
😂😂😂❤️
@navodamadurangi6396
@navodamadurangi6396 4 жыл бұрын
ෆෙරෝ අක්කා.. 😄💖
@thashunigunaratne6628
@thashunigunaratne6628 4 жыл бұрын
@@Sulakkhana ek mru akki... aththatama oylge video wlt addict wela inne...
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
මගේ අයියා මතක් වුනා 😥😥😥 එයා මාව දාලා ගිහින් අවුරැදු 11ක් වුනා...මගේ ජිවිතේ තාත්තට පසුව දැකපු එකම හදවතක් අැති අාදරනිය චරිතය..🙏🙏🙏 එ් අඩුව පුරවන්න කාටවත්ම බැ....
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
🥺♥️
@chamithlakshitha4885
@chamithlakshitha4885 Жыл бұрын
Harima dukai
@prasadiprasadi3179
@prasadiprasadi3179 3 жыл бұрын
වදකාර අයියල දෙන්නෙක් ඉන්නවා 😁❤
@toinpak9752
@toinpak9752 4 жыл бұрын
අම්මො ඇත්තම කතාව..නංගිය් මමයි වගේමයි..😂😂🥰🥰🥰❤😘💘😍💕💖
@topstuff4830
@topstuff4830 4 жыл бұрын
Who else are the only children in the family who aren't having these kinds of fun..? 💔
@dwithd1499
@dwithd1499 4 жыл бұрын
😔
@KusalBinara
@KusalBinara 4 жыл бұрын
I love to be the only one in the family 😂😍❤️
@BinakaJayEnglish
@BinakaJayEnglish 4 жыл бұрын
Same. 😔
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
Guess what “kiththa” (the bou who is in this video) is the only child of his family 😂♥️
@topstuff4830
@topstuff4830 4 жыл бұрын
@@Sulakkhana lmao 😂 👌💪❤️ Love u guyzzz !!! ❤️💪💪🔥
@sandalikumarasinghe4314
@sandalikumarasinghe4314 4 жыл бұрын
අඩෝ අපේ අයියත් මකුලුවන්ට බයයි😂😂😂
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 4 жыл бұрын
සුවහසක් නංගිලා නැති අයියාලා මේක බලා හිතින් සතුටු විය... 🙂
@amayaparanagama8205
@amayaparanagama8205 3 жыл бұрын
Aiyala nathi nangilaad eseemaya....🙂😂
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
Ow ban...
@siemens6429
@siemens6429 4 жыл бұрын
සිරාවට සමහරක් වෙලාවට අක්කෙක් නංගියෙක් නැති අඩුව අම්බානක දැනෙනවා. මොකද කොල්ලො තුනක පවුලෙ වැඩිමල් එකා උන මට පෙලක් මගේ දේවල් කියන්න එකෙක් නැති උනාම ඒක තනියම මානසිකව දරාගන්න මාරම දුකක් විඳින්න ඕන. බලාපොරොත්තු හීන ඔක්කොම නන්නත්තාර වෙලා යද්දි, ඔක්කොටම වඩා තාත්තා නැති පවුලෙ තාත්තගෙ වගකීම් අරන් හැම දෙයක්ම කරන්න ගියාම අන්තිමට මට මාව නැති වෙලා.. අම්මගෙයි මල්ලිලාගෙ සැනසීම ගැන හිතල සතුටු වෙනව ඇරෙන්න සමහරක් තැන් වල මගෙම කියල එක සහෝදරියක් හිටියනම් ජීවිතේ තිත්තම වෙච්චව්තැන් වල තනියම හූල්ල හූල්ල ඉකි ගහන්නෙ නැතුව එකපාරම ඔක්කොම කියල එයා එක්කම අඬන්න.. ඒක ලොකු සැනසීමක්. මගේ වෙලාවට සහොදරියක් නෑ. තාත්තත් නැති පවුලෙ තාත්තගෙ භූමිකාව, අයියගෙ භූමිකාව, අම්මගෙ රැකවලාගෙ භූමිකාව තනියම කරනව කියන්නෙත් එක කාලෙක කරපු ලොකු පවක් වගෙම පිනක් වෙන්න ඇති. මේ වීඩියෝව තදිම්ම හිතට දැනුනා.. Keep up the good work!
@padmikadeneththi2857
@padmikadeneththi2857 3 жыл бұрын
ඔයා පව් කරපු කෙනෙක් නෙමෙයි. ලොකු පිනක් කරපු කෙනෙක්. ඒකයි තාත්තා කෙනෙක් නොවීම තාත්තා කෙනෙක්ගේ භූමිකාව කරන්න ඉඩ ලැබිලා තියෙන්නේ. කවදහරි ඔයා කසාද බැදපු දවසක ඔයාගේ නෝනට සහෝදරියකට වගේ සලකන්න. මොකද කිව්වොත් පිරිම හිතක ගැහැනු කෙනෙක් වෙනුවෙන් ඇතිවන උත්තරීතරම හැගීමක් ඇති වෙන අවස්ථාවක් තමයි ඒ. ඒ පිනෙන් ඔයාට හැම ආත්මෙකම අම්මා කෙනෙක් වගේ සහෝදරියක් ලැබෙයි. අනිවාර්යයෙන්ම...😊
@siemens6429
@siemens6429 3 жыл бұрын
@@padmikadeneththi2857 ඒ වචන ටිකට බොහොම ස්තූතියි 🤗
@nishmafdo2902
@nishmafdo2902 4 жыл бұрын
Amoooo ape gedara wena dewal mai🥺🥺. Wowww hema ekama e wage😂😂😂. Supiriiiiiii. Sira siddi🤣
@akeeslifestyle949
@akeeslifestyle949 4 жыл бұрын
සුලක්කනා අක්කි ඔයාගේ ඇක්ටින් නම් එල හොදේ 💯💯💯
@avisamare
@avisamare 4 жыл бұрын
අපේ ගෙදරත් ඔහොම තමයි අනේ.. 😂😂😂😂... කියලා වැඩක් නැ.. 🤭🤭ලස්සනයි.... හොදේ... 😍😍
@kithminiweerakkody1205
@kithminiweerakkody1205 2 жыл бұрын
මේනම් අපේ අයියාම තමයි...💯😂 කිසි වෙනසක් නෑ...💯 හැබැයි ඉතින් මොනවා උනත් මම මගේ අයියාට මාරම විදිහට ආදරෙයි...❤️
@sanu3512
@sanu3512 3 жыл бұрын
සහෝදරයෙක් තියා බල්ලෙක්වත් නැති මම😥
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 4 жыл бұрын
Fortunately, my brother is 13 years older than me and we don't fight. The funniest part is some people who don't know us assume that I'm his wife/girlfriend. This literally happened many times. One day when we went to a wedding and one of the guests asked am I his daughter [ I was little at that time and he was in his mid 20s]. When I'm in my teenage years he is in 30s.😂😂😂
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
God 🤣
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
OMG 😅😅
@jayodyamethmal2651
@jayodyamethmal2651 4 жыл бұрын
😅😅
@ටැක්සිනන්ස්ටොප්
@ටැක්සිනන්ස්ටොප් 4 жыл бұрын
මන් ආසම චරිතෙ ඔයා
@dusharinanayakkara2927
@dusharinanayakkara2927 4 жыл бұрын
OH MY GOD !😂
@imeshamalindi523
@imeshamalindi523 4 жыл бұрын
මං බලල අපේ අයියටත් ශෙයා කලා😂❤️
@라사라-b7e
@라사라-b7e 3 жыл бұрын
Me too
@කවීන්කලුආරච්චි
@කවීන්කලුආරච්චි 4 жыл бұрын
මටත් ඉන්නවා යක්‍ෂ නංගිලා දෙන්නෙක්. උන් දෙන්නත් මේ වගේ තමා
@venuraweerathunga9013
@venuraweerathunga9013 4 жыл бұрын
අයියාගේ ගේ නංගිගේ ඒ ආදරේ ❤️😂🔥
@mayurabandara863
@mayurabandara863 Жыл бұрын
කමෙන්ට් කියවපු වම තේරෙනව ඒ බැඳීම කොච්චර ලොකු දෙයක් ද කියල❤️ ඇත්තටම සහෝදරයෙක් ඉන්න ගෙදර මාරම ජොලි කියල හිතෙනව ...............😢 අවාසනාවකට මට අයියෙක් අක්කෙක් නංගියෙක් මල්ලියෙක් නෑ . එන ආත්මෙ හරි ඒ කෙනෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ❤️
@iamera.w
@iamera.w 4 жыл бұрын
සුලාගෙ රඟපෑම මරු. 😁 තඩියටනං හිනත් යනවා. 😅❌
@Dedunu
@Dedunu 4 жыл бұрын
😂😂😂❤️ shoot eka Karaddi fun eka😂❤️
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
Mata hithenne bts damma nam video ekata wada fun wei ei 🤣♥️
@kiththa9940
@kiththa9940 4 жыл бұрын
Ammooo epa...😂😂😂
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
අපේ නගාගේ ජාතියෙ එක්කෙනෙක් 😂😂🥴
@lathikadeshan5278
@lathikadeshan5278 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් 😂😂❤️
@dilshanjayasinghe3655
@dilshanjayasinghe3655 2 жыл бұрын
මටත් ඉන්නවා එහෙම අයියා කෙනෙක් 🥰❤️ අයියාව ගොඩක් මතක් උනා 😔❤️අනේ එයා එක්ක ආයේ චුටි කාලේට ගිහින් ඉන්න තියෙනවානම් 😔❤️
@lishararox2100
@lishararox2100 4 жыл бұрын
කංචුකයට නේද බැන්නෙ කෝල් කරලා
@madumaliranepura6520
@madumaliranepura6520 4 жыл бұрын
අම්මෝ අම්මෝ අපෙ අය්ය වගෙමයි. ඉදකිං බල්ලා
@lishararox2100
@lishararox2100 4 жыл бұрын
Hikz
@shena654
@shena654 4 жыл бұрын
mawa subscribe karala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@slpbear1156
@slpbear1156 4 жыл бұрын
amBo eka
@Chathubeautyart1185
@Chathubeautyart1185 4 жыл бұрын
IT Solutions LK sub karala help ekak denna yalu
@senu_kowmini
@senu_kowmini 4 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්!!!😀👍
@shanvideo2005
@shanvideo2005 4 жыл бұрын
මෙහෙමත් අයියලා නන්ගිලා😂😂
@Harshi812
@Harshi812 3 жыл бұрын
අයියලා හැමෝම ඔමද 😣😣😣ඒත් ආදරෙයි🥰🥰🥰🥰
@janutharushe9875
@janutharushe9875 4 жыл бұрын
මගේ අයියාත් මේ වගේමයි 😊. එයාට මන් ගොඩාක් ආදරෙයි . ඊළඟ අත්මේත් එයා මගේම සහෝදරයා වෙලා ඉපදෙන්න ඕනේ. කොහොමත් නංගියෙක්ට ඉන්නම ඕනේ අයියෙක් විතරයි . 😍 අනික ඒ නංගී වගේම මාත් අයියා යාලු වෙන කෙල්ලන්ව අම්මට අල්ලලා දෙනවා. 😁😁😎 අය්යාගෙ ආරක්ෂාව නිසා නංගිලා සුරක්ෂිතයි. ආදරෙයි මගේ අය්යණ්ඩි 😍😍💖
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
මන් වගේම අයියෙක්❤ ගැම්මට අයියලා කෝ❤❤❤❤
@sithushaa3432
@sithushaa3432 4 жыл бұрын
Ammo ape aiyanm hodai
@chathuryasasiravi1053
@chathuryasasiravi1053 3 жыл бұрын
අපේ අයියයි මායි වගේ කිසිම වෙනසක් නෑ . ❤️❤️❤️❤️
@kanishx
@kanishx 4 жыл бұрын
"මල්ලි" video එකට කංචුකව ගන්නෝ 🤣🤣🤣
@kawshalyadulanjalee2209
@kawshalyadulanjalee2209 2 жыл бұрын
අප්පේ මං හිතුවෙ අපේ ගෙදර විතරයි මෙහෙම කියල 🤣 අයියා♥️ ලෝකේ තියෙන ලස්සම වචනයක්♥️♥️♥️♥️😘
@amangibandaranayaka8016
@amangibandaranayaka8016 3 жыл бұрын
අනේ මගේ අයියා ඔය වගේමයි😍😍😍
@lakruwanisuru4831
@lakruwanisuru4831 4 жыл бұрын
සුලා, නියමයි! 👍👌
@TDA2022
@TDA2022 4 жыл бұрын
dis reminds me how my brother was with me... ❤ it's really heartbreaking dat he z not anymore with me... I love my brother sooo much😢 wish u luck sula akkiyo..
@Sulakkhana
@Sulakkhana 4 жыл бұрын
🥺♥️
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️
@Dasiya_vimoksh_97
@Dasiya_vimoksh_97 4 жыл бұрын
Ha ha based on true stories 😂♥️ I even remembered my sister 😅♥️
@sahanyapaz8809
@sahanyapaz8809 4 жыл бұрын
ආ දසිත් අයියේ කොහොමද
@nimeshabasnayake4667
@nimeshabasnayake4667 2 жыл бұрын
අනේ ආපු දවසේ ඉදලා මේ වෙනකන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ my favourite character Sula and kanchuka ❤❤
@lahirusampath2136
@lahirusampath2136 4 жыл бұрын
අපේ අයියා මතක් උනා💖💖
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
ඇත්තම අයියයි නංගීද අනේ ඔයාලා ❣️
@dasundilshan6800
@dasundilshan6800 4 жыл бұрын
අක්කි ඒකනම් පට්ට..❤️❤️❤️
@jananisathsarani4165
@jananisathsarani4165 4 жыл бұрын
මටත් අයියලා දෙන්නෙක්ම ඉන්නවා 🤭එක්කෙනෙක් මට වඩා අවුරුදු 14 ක්‌ වැඩිමල්... අනිත් එක්කෙනා මට වඩා අවුරුදු 4 ක්‌ වැඩිමල් 😍🤭 ලොකු එක්කෙනා මගෙ තාත්තා වගේ සැර කරනවා... අනිත් එක්කෙනා මාත් එක්ක වලි දාගන්නවා 🤪🤭🤣😘
@vimansamadhurangi6732
@vimansamadhurangi6732 3 жыл бұрын
කිත්තා... ❤️❤️❤️ එයා නම් 👌👌...
@kawya4673
@kawya4673 3 жыл бұрын
අම්මෙ අර කොල....😅😂 ආදරෙයි සුලෝ....
තාත්තා ( Father )
4:56
Sulakkhana Herath
Рет қаралды 1,3 МЛН
දෙවඟනක් ඇවිත්....
9:09
Eshan Dias
Рет қаралды 238 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 270 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 35 МЛН
විභාගය (The Exam)
6:42
Sulakkhana Herath
Рет қаралды 1,1 МЛН
බෝඩිම්කාරයෝ (Types of Boarding People)
13:17
Meanwhile in SL
Рет қаралды 2,5 МЛН
Girls Vs Boys
6:06
Lochi
Рет қаралды 3,6 МЛН
Silver Play Button වලිය..
10:04
Eshan Dias
Рет қаралды 154 М.
සිරියා ( The Robot Girl )
11:11
Sulakkhana Herath
Рет қаралды 664 М.
Daanna dun na - දාන්න දූන් නෑ / Sikamai - සිකාමයි
4:29
Sikamai - සිකාමයි
Рет қаралды 594 М.
Boyfriendsලා (Types of Boyfriends)
12:32
Meanwhile in SL
Рет қаралды 1,3 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН