Brownie Cake එකයි🥧| මම මටම ගත්ත තෑගි 🥹🛍️|

  Рет қаралды 90,670

dilki nadeera

dilki nadeera

Күн бұрын

Whatsapp channel whatsapp.com/c...

Пікірлер: 220
@dilkinadeera
@dilkinadeera Ай бұрын
tinyurl.com/dilkina12 promo code- dilkina12
@BandisDiary
@BandisDiary Ай бұрын
mage channel eka balannako plz 🍃🌷💙💙💙❤️❤️❤️❤️Akkiiiiiiiiyoooo
@NilminiDisanayaka-u3h
@NilminiDisanayaka-u3h Ай бұрын
Live. Video. Ekak. Ona
@funnyvideos-ft7eb
@funnyvideos-ft7eb Ай бұрын
Akkaw live video Ekak one😢❤❤
@LakshilaRushika
@LakshilaRushika Ай бұрын
❤❤❤❤❤
@PraveenAkash-vp3eh
@PraveenAkash-vp3eh Ай бұрын
රපුන්සල් එකට ලස්සන frock එකක් අදින්න තිබ්බේ. Crown එකට යන්නේ frock එකක් නේ. ඔසරිය සෙට් නෑ. හැබැයි මොනවා ඇන්දත් ඔයා හරි ලස්සනයි හොදේ 😉
@HarshiSandeepani
@HarshiSandeepani Ай бұрын
Eka Hari ara akkage birthday shoot eke dress nam hodtama match wenwa ❤
@NethmiWimalasooreya
@NethmiWimalasooreya Ай бұрын
එක ඇත්ත
@chamoddilshan9160
@chamoddilshan9160 Ай бұрын
Brownie එකනම් පිස්සුවක්❤
@dpt7062
@dpt7062 Ай бұрын
හැම වෙලේම කොන්ඩේ හදන එකනේ කරන්නේ😅
@KumaraSingha-fs6gd
@KumaraSingha-fs6gd Ай бұрын
❤❤
@shashi-w4u
@shashi-w4u Ай бұрын
Hii
@NiroshaSandamali-eb4uh
@NiroshaSandamali-eb4uh Ай бұрын
Aiyanm hitiye cherry gediya kanne koi weleda kiyala balagena 😂
@chamoddilshan9160
@chamoddilshan9160 Ай бұрын
@@dpt7062 ඉතින් කමක් නෑනේ
@sachinikaushalya4123
@sachinikaushalya4123 Ай бұрын
මට හිතෙනවා අක්කා මොකක් හරි ලොකු දුකකින් ඉන්නෙ කියලා.හිනාවෙලා හිටියාට හිතේ ඒ දුක තියන් ඉන්නවා කියලා තේරෙනවා .තමන්ව වෙනදාට වඩා සතුටු කරන්න යනවා ❤.තමන්ව සතුටු කරන එක නම් ගොඩාක් හොඳයි
@nipunisankalpani982
@nipunisankalpani982 Ай бұрын
ඔය හැමදේම ගන්නෙ තාත්තගෙ සල්ලි වලින් නෙ ඉතින්...මට තාම අවුරුදු 21යි මං මට ඕනි කරන හැමදේම ගන්නෙ මං මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් 😊 මගෙ අම්මා ආස දේවලුත් මං අරන් දෙනව මගෙම සල්ලි වලින්...අවුරුදු 21ට තාත්තත් නැතුව මං ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි❤😊
@b_Dissa
@b_Dissa Ай бұрын
matath asai ehema oya monda karanne kiyannko plz matath 21
@NethmiTharushika-wd5uq
@NethmiTharushika-wd5uq Ай бұрын
You tube channel eken salli hambenw hemadema thaththage salli neme
@nipunisankalpani982
@nipunisankalpani982 Ай бұрын
@@b_Dissa mama private company ekaka accounting job ekk krnawa😊 hambwena salary eka manage kragena wiyadm krnwa asa dewl krnawa❤️
@nipunisankalpani982
@nipunisankalpani982 Ай бұрын
@@NethmiTharushika-wd5uq eth youtube channel ekkin loku ganak hambwenne na neda
@b_Dissa
@b_Dissa Ай бұрын
@@nipunisankalpani982 ehema job ekk krddi salary hambenne 30k 35k wgene math godak jobs baluwa study krna gmn krnna eth hambune na hoda slry ekk ekka...😔😩
@AkarshaHansamali
@AkarshaHansamali Ай бұрын
සාරියට මාරම ලස්සනයි කූමාරි කාවක් වගේ ❤ අයියා ඒක්ක හුග දවසකට පස්සේ වීඩියෝ ඒකක් අයියා ලස්සන වෙලා ❤
@Shalini-n2l
@Shalini-n2l Ай бұрын
හරිම නිහතමානී කෙනෙක් අක්කේ ඔයා..හරිම ලස්සනයි ඔයා😍.හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න..ආදරෙයි❤
@sandyakumari9777
@sandyakumari9777 Ай бұрын
Ayyya මාරම cute අනේ ❤️❤️
@IlishaThushmini
@IlishaThushmini Ай бұрын
අක්කි නිල් පාට ඔසරියට සුරංගනාවියක් වගේ.....😊 මම හැමදාම අක්කිගේ vedio බලනවා.හැබැයි comment එකක් දැම්මේ අද...❤❤
@vidhupanethmini6082
@vidhupanethmini6082 Ай бұрын
සාරියට නම් ඔයා ගොඩාක් ලස්සනයි මම ඔයාට කමෙන්ට් කරන පලවෙනි පාර ❤
@dilkinadeera
@dilkinadeera Ай бұрын
Adrei❤❤❤
@yethmihashara1043
@yethmihashara1043 Ай бұрын
@@dilkinadeeraakki shein salli refund wenn kochr kl ynwd 😢
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
වෙනදා වගේම ගොඩක් සතුටින් අද ඉන්නවා .මගේ අද 🎂 Birth Day එක 🎂
@kavi8284
@kavi8284 Ай бұрын
Happy birthday ❤️
@Dinurirashmitha
@Dinurirashmitha Ай бұрын
Happy birthday❤🎉
@SanudiSahansa
@SanudiSahansa Ай бұрын
Happy birthday ❤😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
🎂 thank you හැමෝටම
@niroshanhewawaththage9125
@niroshanhewawaththage9125 Ай бұрын
ඔයාගෙන් මම හුගාක් දේවල් මගේ ජීවිතයට අරන් තියෙනවා. Thanks a bunch මගේ මැණික❤❤
@S778_0
@S778_0 Ай бұрын
අයියත් එක්ක challenge එකක් ඕනි....ගොඩ කාලෙකින් කරේ නෑනෙ🥺😚❤️
@TharushiDilshara-rm5hc
@TharushiDilshara-rm5hc Ай бұрын
අක්කී මාරම ලස්සනයි සාරියට ❤
@Seleena08
@Seleena08 Ай бұрын
අක්කෙ මම ඔයාව හීනෙන් දැක්කා ඊයේ.🥲 ගෙදර නෙමෙ නෑදෑ ගෙදරක හිටියෙ. මෙහෙමයි හරිද 😂. ඔයාගෙ කොල්ල යි කොල්ලගෙ පෙනුම අනෙ මන්ද මතක නැ. අක්කගෙ බෝයි පෙන්ගෙ පෙනුම නෙමෙ හැබැයි හිනයක්නෙ 🥲. කොමහරි අපි දෙන්න යලු වෙල තියෙන්නෙ එකා එක්කද කොහෙද. පස්සෙ අපි දෙන්න රන්ඩු වෙනව. රන්ඩු කියන්නෙ මට නම් තරහකුත් නැ එත් මොකක් හරි උනා. පස්සෙ ආ හොදම සීන් එක ඔයා දැන් ව්ලොග් කරනවනෙ හරිද. අපි ඔක්කොම යාලුවො. මගෙ යාලුවො හිටියා ඇත්ත උන් ටිකමයි. එක යාලුවෙක් ඔයත්. ඊටපස්සෙ මොකක් හරි ඉස්කොලෙ ක අපි ගිහිල්ල මොනවහරි කරා හරිද. දැන් ඔන්න වීඩියොත් කරල ඔයා ව්ලොග් එක අප්ලොඩුත් කරල යු ටියුබ් එකට. පස්සෙ කොහොමහරි ප්ලාස්ටික් වතුර බෝතලයක් මම කොල පාර ස්ප්‍රයිට් ලොකු බෝතලයක් ඇ. ඒක මම වීඩියො කරනකොට ඒකටත් කැමරාවටත් මොකක් හරි කිව ඔයගෙ ෆෝන් එකෙන් නෙ විඩියො කරෙ. මෙක මෙතන දාමු හරි මොකක් හරි එකක්. ඊටපස්සෙ ටික දවසකින්ද කොහෙද අපෙ කලින් ස්කොලෙ හිටපු ඇත්තම සර් කෙනෙක්. ඔන්න එයාල ප්‍රශ්න එහෙම කරා මේක කරෙ කවුද එහෙම කියලා. එ සර්ට කඳුලුත් ආවා මෙහෙම දේවල් කරන්නද කිවෙ හරි මොනවහරි කියලා. ඊටප්ස්සෙ ටික දවසකින් දැන් ඒකට අහු වෙලා තියෙන්නේ ඔයා.ඔයාව කොහිම්හරි ස්කොලෙන් දැන් අස් කරල හරිද.🥲 ඉතිං දැන් ඔයත් අඬනව ඒක දැන් හෙන ප්‍රසිද්ද වෙලා නිකන් ස්කොලෙ ඔය ලමයි ඒම හම්බෙලා සීන් ප්‍රසිද්ද වෙන්නෙ. අන්න එ වගෙ මෙක දැන් හෙන අවුලක්. ඔයාගෙ අම්ම එහෙම දැන් අහනව අස් ක්අරාද එහෙම කියල. ඔයා බෝඩ් එකක් පෙන්නනව එක්ව් තියෙ ආයෙ ස්කොලෙ එන්නෙපා හරි එ වගෙ මොකක් හරි.මම කියන්නෙත් නැ මමයි එ බොතලෙ එතන දැම්මෙ කියල. ඔයා කියන්නෙත් නැ හරිද. ඉටපස්සෙ දැන් මට මේක වෙලා වගේ මට හිත රිදිල කලබල වෙනව අඬනවා ලැජ්ජාව හීනෙදි. මම නෙ කරෙත් බෝතලෙ එතන දාපු එක. පස්සෙ මම කලින් ස්කොලෙ තුන වසරෙ එහෙම හිටිය පන්ති තිබ්බ හෝල් එක ගාවට එනව අප්ව් පන්තියෙ හිටියා ඉගෙනගන්න බැරි කොල්ලෙක් ඌයි අර සරුයි. වතුර තිබහයි කියල කාගෙහරි එකක් ගේන්න කියල.ඊටපස්සෙ එතන එකක් දුන්න එක මොකක් හරි උනා. මොකක් හරි විහිලුවකුත් කරා අර ලමය මං කිවෙ උ වතුර බිබි එකට මොනහරි කියල හිනත් උනා. පස්සෙ කොහොමහරි සර් ට වෙන එකක් දුන්න වෙන වතුර එකක් එ බොතලෙ පරන වතුර එ ලමයගෙ එකෙ එකත් අයින් කරල දැන් කරන්න දෙකුත් නැති හින්ද මගෙ එක ගේන්න ගියා යද්දි මම ගැහෙනව බෝතලෙ අහුවෙනවන්ව් කියක. ඊටපස්සෙ සර් එකෙන් වතුර බීලා මගෙන් ඇහුව ඇත්ත කියන්න දැන් ඔයා න්ඒද මෙ වැඩේ කරේ වගේ එකක්. මං නැ කිව ඊටපස්සෙ දැන් ප්‍රශ්නෙ උනෙ ඔයාටනෙ. ඔයා දැන් ගෙදරින් එහෙම යන්නද කොහෙද හදනව හරිද. දිල්කි අක්කලගෙ අම්ම එහෙමත් පෙනුනද කොහෙද. ඉටපස්සෙ ගෙදරින් යන්න හදන එකත් නැවැත්තුවා කොහෙදිද මන්ද ඒක නම්. ඊටප්ස්සෙ අර කොල්ලගෙ සීන් එක දැන් එ අක්ක යාලු වෙලා හිටපු කොල්ල අක්කගෙ කොල්ල කියල ඔප්පු කරන්නද මන්ද වීඩියො වගයක් එහෙම පෙන්නනව. අර ටික්ටොක් එකේ වයිරල් සවුන්ඩ් දාල කරපු එක එක නිකන් අර ඇග උඩ හිටගෙන ඉන්න,පයින් ගහන වගෙ එක එක එව තියන එව එවගෙ අක්කයි එ කොල්ලයි දැන් පෙනුමට වඩා ලාබාල යි අර ඔයාගෙ යු ටියුබ් එකෙ පරන පොටො වල විඩියො වල වගෙ පෙනුම එ ෆොටො වල වගේ. කිහොමහරි එ කොල්ලගෙන් දැන් බබෙකුත් ඔයාට ඉන්නව 🥲 එ තියෙද්දි මාත් එක්ක ත් යාලුද කොහෙද. ඒ උනාට එහෙමත් නැ .🥲 මම ආදරේ මගෙ එකාට හෙනටම. එ හීනෙදිත් එ උනාට බොරුවට රන්ඩු වෙනව අපි දෙන්න මම ඔයාට වෙලාවකට හොදින් කියනව ඔයා වෙලාවකට හොදින් කියනව ආයෙ වෙලාවක දෙන්න රන්ඩු වෙනව කොහොමහරි හීනෙ ඇතුලෙදි මම හිතෙ තියෙන්නෙ ඔයා හොද කෙනෙක්නෙ කියල මම කතා එහ්එම කරනව මම කියනව ඉතිං උ කිවෙ උට කෙල්ලෙක් නැ කියල ගගා එහෙමත් කිව්වා. ඊටපස්සෙ අර මොකක් හරි කලබලයක් වෙල වගෙ මගෙ හිත එහෙම හරි කලබලයි. තව අමතක කොටස් තියෙ. වෙලාව වෙන් කරල එ මොන්ගල් හීනෙ කියෙව්වද. සිරාවටම ඊයෙ රැ දැක්කෙ ගෙදර හිටියෙත් නෑ. ඔන්න ඕකයි හීනේ. අපෙ ගෙදර උඩ තට්ටුවෙ වහලෙ ගහන්න එහෙම ඇවිත් හිටපු එ මාම එහෙමත් හිටිය. අක්කගෙ ජිවිතෙ වෙන මොකක් හරි දෙකට හරි මට හරි සම්බන්ධ හිනයක්ද දන්නෙත් නැ 😁 අනෙ මන්ද 😂
@nila3315
@nila3315 Ай бұрын
Ko.ane akka reply krlawath naane😢
@NuwaraPaksha-w7l
@NuwaraPaksha-w7l Ай бұрын
අක්කි මේ වෙනකම්.දාපු ඔක්කොම විඩියෝ මම බලනවා.ඒ වුනාට අද තම පලවෙනි පාරට කමේන්ට් එකක් දෙම්මෙ .අක්කා හරිම ලස්සනයි.මේ වගෙ vlogs හැමදාම ඕනි.අක්කි ලස්සන වෙලා ආදරෙයි අක්කියෝ ❤ මම අමාශා
@Pawanihansika-z
@Pawanihansika-z Ай бұрын
අයියා ඉන්නවා මන් සතුටෙන්❤😊
@Akeewithvlogs
@Akeewithvlogs Ай бұрын
Mage aunty oya bracelet godak hadhanava.........lassana charm dhala marama lassanai oyaa ithin youtuber kenek nisa oya illuvoth nikan dheyi.....matath godaaak dhunna❤
@NethuuNethmii
@NethuuNethmii Ай бұрын
අයියත් එක්ක චැලෙන්ජ එකක් කරන්නකෝ 😚❤️‍🩹🌚
@Piyumi12-17s
@Piyumi12-17s Ай бұрын
ලස්සනයි අක්කියෝ😢❤💗😘
@ChamiduHirushan-b6k
@ChamiduHirushan-b6k 9 күн бұрын
Akkige vlogs valata asa aya like ekak daamu❤❤
@Isu_19
@Isu_19 Ай бұрын
ලස්සනාාායි ❤ Mouthgourd එකට දත් set wenna neme akkee eka Sport walat ona ekak 🫡 ඒක returnn krannooooo Use krnn kalin... Blnnko eka dala
@bidusaraniparindya4728
@bidusaraniparindya4728 Ай бұрын
Ane oya hari lassanai hariyata rapunsal vagema thamayi venasak na hamadama video balanava danata dala thiyana video okkkoma vage balala thiyenne aluth video ekak dala naththan balapuva hari kamak na balana e tharam lassanai oya youtube eke dakapu matanam lassanama girl ❤️ adarei hamadama
@sulekabanduni7406
@sulekabanduni7406 Ай бұрын
dils food එකේ cake කොහොමද කියන්න මන් දන්නේ නෑ. ඔයා කියන නිසාම මට එකෙන් cake එකක් කන්න හිතුනා . ඉතින් මන් මගේ තාත්තගෙ birthday එකට එතනින් cake එකක් ගන්න හිතුවා.මන් msg කරලා එයාට මට ඔන විදිහෙ cake එකක photo එක්ක යැව්වා. Location එ සෙරම අහගත්තා. මන් cake එක හදන්න පුළුවන්නද price කොහොමද අහද්දි කිසිම reply නෑ හැබැයි දාන msg seen කරනවා.මන් සතියක් විතර යනකම් ඇහුවා එක්කො පුළුවන්ද බැරිද කියලවත් reply එකක් නෑ .මන් අන්තිමට birthday එක දවසේ උදේ ගිහින් normal කේක් එකක් ගත්තා. කෙක් රස ඇති මේ පැත්තනම් එයාගේ අන්තිම නරකයි.මේ මගේ අදහස. Anyway vedio එක අදත් ලස්සනයි ❤
@inomiwathsala
@inomiwathsala Ай бұрын
Ehanam 2025 January oder karanna 2026 January wala ona aya 😅ehama wadanam kathai neda ane epa wenawa ethakota lagata gihin kanata gahanna hithenawa neda 😅
@navangi_20
@navangi_20 Ай бұрын
Meka aththa matath una.hama customer kenekta eka wage salakanna oni
@praveenaherath620
@praveenaherath620 Ай бұрын
Akki bole lassni ❤️ Apita thegi neddo 🥲🤭
@prabathsadharuwan4140
@prabathsadharuwan4140 Ай бұрын
Video ekak enakam akkiyo hitiye ❤ harima lassanai
@ChehaniLankeshwara
@ChehaniLankeshwara Ай бұрын
Saree ekat marama lassani anee oya... ❤❤❤
@InokaSewwandi-t5t
@InokaSewwandi-t5t Ай бұрын
ශානුව ෆලෝ කරන්නේ 😂😂
@Nethmemanee
@Nethmemanee 29 күн бұрын
😅
@ganganidisna
@ganganidisna Ай бұрын
ඔසරියට ඔයා ගොඩක් ලස්සනයි.❤
@MihutukulaMihutukula
@MihutukulaMihutukula Ай бұрын
ඔයාගේ විඩියො නම් මරු අක්කි❤❤
@ErandiwijarathnayakWRM
@ErandiwijarathnayakWRM Ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කි.vlog eka danakn bln hitiye🥰.me mg ekatanm akkigen riply ekak oni 🥰😘.mn akkita godak asayi.e wagema adareyi.❤️akki me mg ekta aniwaarenm riply ekak oni hode🥰.hamadama parissamin sathutin hinawela inna.kuru mona kiwwath oyata oni widiyt hinawel sathutin inna mge akkiyh😘❤️🌍
@tharakaireshika4055
@tharakaireshika4055 Ай бұрын
Very nice vlog ❤❤
@ChandraHerath-wx8yl
@ChandraHerath-wx8yl Ай бұрын
සාරියටනම් ගොඩක් ලස්සනයි❤❤
@Shashini477
@Shashini477 Ай бұрын
Love yourself 💕
@chalkihign809
@chalkihign809 Ай бұрын
Lassani Akkioooo❤❤❤ Ad vlog ake Lassani ❤❤❤
@gayanimadusha4943
@gayanimadusha4943 Ай бұрын
අර දත් වලට දාන එක කීයක් උනාද කියන්නකෝ..ඒකේ ලින්ක් එක දාන්නකෝ❤
@nayananandani3887
@nayananandani3887 Ай бұрын
Hi akki adath lassana vlog ekak❤❤❤ Mage seeya nathi wuna me 3 wenida😢😢
@SachinikaNadeeshas
@SachinikaNadeeshas Ай бұрын
එ adum ටික adala video ekak dannakooo 😊😊😊😊❤
@SameeraMadusanka-q6z
@SameeraMadusanka-q6z Ай бұрын
සුරංගනාවියක් වගේ අක්කියෝ ඔයා තව තවත් ලස්සනයි සාරියට ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනව ❤️... අක්කි hair ceya video ekak karannako 🥺
@RashankaNethmi
@RashankaNethmi Ай бұрын
අනේ අපෙ දිල්කි අක්කි 💗🍫💗
@tharunyarandunu1127
@tharunyarandunu1127 Ай бұрын
Akkige video hamadama balanawa habai comment kale na Malli bainwa eyage account eken inna nisa ada nam banun ahanna Hari comment Ekk damma❤
@nawodyakasthuri6635
@nawodyakasthuri6635 Ай бұрын
Akki aiya ekka food challenge ekak dannakoooo 🙃🤗
@chamoddilshan9160
@chamoddilshan9160 Ай бұрын
@@nawodyakasthuri6635 dan mawa ganna 😏meya
@inoshasandamali1680
@inoshasandamali1680 Ай бұрын
Akki marama lassanyi ane akki tikka diga videos dannako puluwannam ❤
@LakshilaRushika
@LakshilaRushika Ай бұрын
Such Akki ❤❤❤❤❤❤❤❤❤
@ChathuraDhananjaya-r9f
@ChathuraDhananjaya-r9f Ай бұрын
හැමදාම වීඩියෝ බලනවා ඔයාගේ අද තමයි කමෙන්ට් කරේ 🥰😘
@danuu89
@danuu89 Ай бұрын
Ane akkith maru aiyath maruu ❤😂
@DevinduShashindana-y1z
@DevinduShashindana-y1z Ай бұрын
අක්කේ , ඒ දත් වලට දැම්ම එක මොකක්ද ?
@AbdulMalik-s2k
@AbdulMalik-s2k Ай бұрын
frock goes to the crown But ossuary is not set ❤
@YohansaUmadi-c8c
@YohansaUmadi-c8c Ай бұрын
❤❤❤❤❤❤lassanai akki ❤❤❤❤❤❤❤❤❤
@samandineshkumara9011
@samandineshkumara9011 Ай бұрын
Oya mulata Dala thiyenne boys over the flower eke song eka neh ❤ Mamath eh kathawa baluwa
@Vishmi122
@Vishmi122 Ай бұрын
අයියත් එක්ක ගේම් වීඩියෝ එකක් ඕනි
@GesandiGihansa-t1o
@GesandiGihansa-t1o Ай бұрын
Mara lassanai akki adath video eka❤❤❤
@user-ph1nc4fl7m
@user-ph1nc4fl7m Ай бұрын
Lasssssniiiiii🥰🥰 ❤❤❤🎉
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh Ай бұрын
රපුන්සල් එකෙ සාරිය නැතුව ලස්සනයි ගවුමක් අදින්න❤
@DulanjanaNimesh
@DulanjanaNimesh Ай бұрын
Mn harima asai akkge videos blnn❤❤❤
@ThemindiMadurawala
@ThemindiMadurawala Ай бұрын
අක්කා දැන් හොදයි නේ කලින්ම වීඩියෝ දානවා..😌😗❤
@dilkinadeera
@dilkinadeera Ай бұрын
Ewa agayanna ona ❤😂😊
@ThemindiMadurawala
@ThemindiMadurawala Ай бұрын
@dilkinadeera ඒකනෙ හොඳයි කිවෙ..🤭😉
@tharuvidu401
@tharuvidu401 Ай бұрын
Shain odars wala free shipping items khmd akke hoya ganne...
@MalithiRahisha
@MalithiRahisha Ай бұрын
Ekatama baluve mn 🥺💖
@sumihirichinu6073
@sumihirichinu6073 Ай бұрын
අක්කි ...රපුන්සල් වීඩියෝ එක කොහොමද edit කරේ කියන්නකෝ...plz
@Kdhකොල්ලෝ
@Kdhකොල්ලෝ Ай бұрын
Sari ekt nm marma lssnyyyy❤😚
@mgtsampath689
@mgtsampath689 Ай бұрын
Lassani akki oya dan godak ❤❤
@HarshaniFernando-u7f
@HarshaniFernando-u7f Ай бұрын
Happy birthday to me🎉
@LithuniMalaviarachchi
@LithuniMalaviarachchi Ай бұрын
Mn hithuwe oya hadala kiyala ❤rasa patai 😃
@champcricketssw8643
@champcricketssw8643 Ай бұрын
9:16 I think that was mouthguard. using for karate kumite event. for protect ☺
@H.iSumaiya
@H.iSumaiya Ай бұрын
Yes
@dewmirashmika7482
@dewmirashmika7482 Ай бұрын
Cute girl❤
@Sandaliofficial-sd2ky
@Sandaliofficial-sd2ky Ай бұрын
මම ඔයාගේ විඩියොස් බලන්න ගත්තේ සබ්ලා 9k wage withara kale...ee kale mama akkge tiktok video ekk blala thmai akkt asa une....mn ee kle ahmben dekka akkge video ekk youtube thibba....ita psse eka nikmata balapu mama thma wenkn akkge volg blnawa Ee kale akkge tiktok video dekkma mn hituwe akka නපුරු athi kiyla.... Eth den dnnwa akka godk hodai kiyla Akka.Dan inna තැන gena mn godk sathutu weno....mta me විස්තරය kiynna one una commet ekk dala....ekay මෙච්චර diga commet ekk mn akkta dmme.....adreii ❤️🙈😩
@thenukiviyara3141
@thenukiviyara3141 Ай бұрын
Oya godak lassanai akki ❤ love you
@ThasuniRuwindi3974
@ThasuniRuwindi3974 Ай бұрын
Marama lassanai akki😊
@ImashaHirushani-xx4ty
@ImashaHirushani-xx4ty Ай бұрын
Adarei akki 😚💗💐
@GehansaOnithi
@GehansaOnithi Ай бұрын
❤❤❤ lassanai akki ❤❤❤❤
@S3333-o8m
@S3333-o8m Ай бұрын
Akki sariyata lassanai ❤❤
@NuwanKumara-kl3vu
@NuwanKumara-kl3vu Ай бұрын
අනේ බෝලෙ heart❤එකක් දාන්නකෝ අප්පා
@isuriudani5179
@isuriudani5179 Ай бұрын
Hi akki 1st comment,view and 1st like ❤❤
@ShashiWijesuriya
@ShashiWijesuriya Ай бұрын
Princess ❤❤😊
@DevikaRajini-w9p
@DevikaRajini-w9p Ай бұрын
Lassni ❤❤
@DulanjanaNimesh
@DulanjanaNimesh Ай бұрын
Video ekak danakanmai bln idiye mn 😊❤️
@AbdulMalik-s2k
@AbdulMalik-s2k Ай бұрын
❤❤good but akki hair akh diga arinna thibba❤
@piumidilshani8088
@piumidilshani8088 Ай бұрын
රෝස මල 🌺❤️💝
@HanshiNipuni
@HanshiNipuni Ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ ඇයි මට ශෝට් වෙඩියෝස් වල කමේන්ට් ටයිප් කරන තැන වැටෙන්නැත්තෙ ඇයි කියලා. කොහොමද ඒක හදන්නෙ
@NethmaSewmini-v5w
@NethmaSewmini-v5w Ай бұрын
Akki video krddin phone eka podd pahalata krnnko.neththn penwa adui😢❤
@ImezZyy
@ImezZyy Ай бұрын
❤❤beautiful
@Reshu-iw5tc
@Reshu-iw5tc Ай бұрын
Akke live ekk ennkoo ❤
@SathsaraniDissanayaka-z8p
@SathsaraniDissanayaka-z8p Ай бұрын
@pamudijagoda2659
@pamudijagoda2659 Ай бұрын
Maru doubala ..😅😅😊😊❤❤❤❤
@ruwannishantha4964
@ruwannishantha4964 Ай бұрын
Nangi shein eken adum daddi kiyaka odara Danna oneda
@Sandunimaneka
@Sandunimaneka Ай бұрын
Oya edan inna shirt blouse eka gaththe kohenda akki
@PahasaraSithumi
@PahasaraSithumi Ай бұрын
❤❤❤❤❤
@SenadiLisara-l9q
@SenadiLisara-l9q Ай бұрын
Princess ❤
@DehansaDeSilva
@DehansaDeSilva Ай бұрын
Aneeakki lassani ice cream 24h karanna❤
@ruwannishantha4964
@ruwannishantha4964 Ай бұрын
Dolar kiyaka Danna oneda nangi shein eken adum danakota
@shashishashikala8228
@shashishashikala8228 Ай бұрын
දත් වලට දාන item එක ගැන විස්තරයක් ඔිනේ නංගා plz
@nuvihgirl769
@nuvihgirl769 Ай бұрын
Anii oy shoi 💗🥺
@Dkbabycat
@Dkbabycat Ай бұрын
Man dan kannm😂 aiya❤
@TharushiKavindya-k8r
@TharushiKavindya-k8r Ай бұрын
😍😍😍
@RidmiVihanga-o4n
@RidmiVihanga-o4n Ай бұрын
අක්කෙ රට ඉන්න අයියා එක්ක චැලෙන්ජ් එකකක් කරන්නකෝ.please 😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අද මගේ Birth Day එක
@SunilpereraUduwavidanalage
@SunilpereraUduwavidanalage Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉happy birthday
@Dilshishenali
@Dilshishenali Ай бұрын
Akki you tube video karana vidiha dannako😢
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 Ай бұрын
Ane nangi shein eken oder karana hati kiyala vedio ekak dannako
@buddhini.weerakoon
@buddhini.weerakoon Ай бұрын
Blouse eka gaththe kohenda nangi
@Sadunidevindi-p9j
@Sadunidevindi-p9j Ай бұрын
❤😍
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
සාරි ඇඳන් රට යන කෙල්ලො - VLOG 291
13:32
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 89 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.