Buddhagaya Mahaviharaya | Sri Mahabodhiya | Sinhala | BlueWater

  Рет қаралды 294,394

BlueWater

BlueWater

Күн бұрын

Пікірлер: 738
@udeshikawimalaratna21
@udeshikawimalaratna21 13 күн бұрын
ඔබ වහන්ෙස්ට නිදුක් නිෙරා්ගි සුවයම ලැෙබිවා !!!
@mallikakumariheelbathdeniy5077
@mallikakumariheelbathdeniy5077 18 күн бұрын
ඔබවහන්සේට දීර්ඝ ගමනක් යන්න ලැබේවායි පතමි , පින්බිමෙි තොරතුරු අපට දුන්නාට ඔබවහන්සේට නිරෝගි සුවය පතමි
@kanthiqtr9988
@kanthiqtr9988 3 жыл бұрын
අපට බුද්දගයව දැක ගන්න ලැබීම සතුටක් 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ බණ ටිකට පිං සාදු සාදු සාදු
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
බුද්ධාංකුර ශ්රීමත් අනගාරික ධර්මපාල උත්තමයන් වහන්ස.ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා!!!!!!!!
@thusharimangalika5575
@thusharimangalika5575 3 жыл бұрын
Oba wahnseeta boho pin budu. Saranai
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
@@thusharimangalika5575 ජයින ගයාවල් වැදල බුදුවෙන්නබැ . කනින්හැම් ඉන්දියාවෙ කැනල කරපු බොරුවට සිංහලයොත් රැවටුන . ඇමරිකාවෙ නාසා ආයතනය ගූගල් මැප් බලන්න ගුරුත්තාකර්සනය අඩුම කොහෙද කියල . ලෝකෙ හරි මැද නාබිය පිහිටල තියෙන්නෙ අපේ රටේ මැද එතන තමයි බුදුවූ තැන රජගල .රජගහ නුවර .ඹඹරගල .බරනැස්නුවර .කිඹුළාගල .දිඹුළාගල .කිඹුළ්වත්නුවර.ඉසින්බැස්සගල .ඉසිපතනාරාමය. සියලු ස්තාන අපේ රටේ. හෙලයිනි බලන් කඩතුරා හැරදෑසේ...
@mohamedthaslim5540
@mohamedthaslim5540 Жыл бұрын
@@thusharimangalika5575 ķ
@KeerthiRajapaksha-m3i
@KeerthiRajapaksha-m3i Ай бұрын
උෟ බදුවෙන්නේ කොහොමද?සුද්⁣ෙදා් එක්ක එකතුවෙලා අපේ බුදුන් රටින් පිටමන් කලාම.ඌ අපායේ.දැන කලත් නොදැන කලත් වරද වරදමයි ගොබිබයෝ.
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
සාදූ!! සාදූ!! ඉතා වැදගත් කරුණු රාශියක් දැනගැනීමට ලැබුනා.ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා බුද්ධ ගයාව බේරා ගැනීමට නිර්භයව ඉදිරිපත් වී කළ අනගි මෙහෙවර සදානුස්මරණීය යි.මෙම තොරතුරු ගෙන හැර දක්වූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
අද තමයි" අනගාරික"ධර්මපාලතුමා ගැන මේ තරම්ම විස්තරයක් දන්නෙ එතුමාට'මතුබුදුබව"ලැබේවා ඒ දෙමාපියන්ට පින්සිද්ද වේවා ඔබ වහාන්සේටත් මේ පින්බිම රකිනවාට බොහෝ පින් අත්වේවා වන්දනා මානකරන සියලුදෙනාටම තිස්තුන්කෝටියක්'දෙවිපිහිටයි" තෙරුවන්"සරණයි"
@jayanthadesilva4769
@jayanthadesilva4769 3 жыл бұрын
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා ! ඔබ වහන්සේලාටත් , ධර්මපාල තුමන්ටත් පතනා බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේව!!!
@SMDMBandara
@SMDMBandara 10 ай бұрын
Eda. Gadol thibunda
@amitha9371
@amitha9371 3 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿 තෙරුවන් සරනයි !!! ඉතා වටිනා දේශනා වක්. !!! අනගාරික ධර්මපාල තුමාට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේට බොහොම පින්සිදු වේවා !!!🙏🏿🙏🏿🙏🏿
@littleangel1555
@littleangel1555 3 жыл бұрын
එතුමන් බුදු වන්න පෙරුම් පුරණ බෝසත් වරයෙක්,ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏ගරු ස්වාමීන්වහන්සේට ගොඩක් පින්.මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු අරිගතෝ අරිගතෝ මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි
@garligunathilaka4159
@garligunathilaka4159 9 ай бұрын
😮😮😊😮
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
ධර්මපාල කතෝලිකයා අපේ ලංකාවේ බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට විකුණන් කාලා ආනන්තරීය පාපකර්මය කරගෙන මැරිලා ලෝදිය නිරයේ ලෝදිය බිබී යමපල්ලන්ගෙන් ගුටි කකා විදවන්නේ . ඔබත් මැරිලා යන්නේ ඒ ලෝදිය නිරයටමයි .....👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️
@dschandralatha134
@dschandralatha134 27 күн бұрын
Samiduna Sadu sadu sadu
@dschandralatha134
@dschandralatha134 27 күн бұрын
AnGarika darmapalathuma budu wewa Sadu sadu sadu
@malanijk2182
@malanijk2182 4 жыл бұрын
⁣අපේ සොවාමින්වහාසේට ගොඩක් පිං මෙිවා දැනුවත් කිරිම ගැන 👃👃👃👃👃👃 තෙරැවන්සරණයි
@nandanaweeratunga2512
@nandanaweeratunga2512 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🏵️🏵️🏵️🌹🌹🌹💐💐💐
@anulasaenanayaka4438
@anulasaenanayaka4438 3 жыл бұрын
@@nandanaweeratunga2512 vgg6
@harendrapinidiya884
@harendrapinidiya884 3 жыл бұрын
(
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Mee swaminwahanse den weda inne kelaniya Rajamaha viharaye.
@ramaniedecosta998
@ramaniedecosta998 3 жыл бұрын
අනගාරික දර්මපාලතුමා බලාපොරොත්තු වෙන්නා වු බෝධියකින් උතුම් නිවන් ඵල අවබෝධ වේවා!තෙරුන්ගේ ආශිර්වාද ලබේවා !!! අපේ බෞද්ධ සාසන ආරක්ෂා කරන සුවාමීන්වහන්සලාට සාදු සාදු සාදු
@srmahavithana1858
@srmahavithana1858 Жыл бұрын
@gamageperera
@gamageperera 10 ай бұрын
Oik😅17:18hh😅😅.9😮😮😮 njjj😅 y😅​@@srmahavithana1858
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
මේ වටිනා video ඒක youtube එකට upload කරපු deelepa සහෝදරයාට ගොඩක් පිං
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@RohiniSiriyalatha-yr3jd
@RohiniSiriyalatha-yr3jd 9 ай бұрын
Sadu.sadu.ßadu.
@AsankaUdaya-dq7re
@AsankaUdaya-dq7re 9 ай бұрын
@@RohiniSiriyalatha-yr3jd awwď
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
මෙ තරම් ලස්සන බන කතාවක් ඇහුවමයි.අනගාරික දර්මපාලතුමා ගැන මෙච්චර දෙයක් අද තමා දැන ගත්තෙ .අනගාරික දර්මපාලතුමා මතු බුදු වෙවා.අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 Жыл бұрын
Sadu sadu sadu
@champiweerasinghe8683
@champiweerasinghe8683 4 жыл бұрын
Extremely valuable vedio for the Srilankan school students,they should learn the information about noblest ANAGARIKA DARMAPALA THUMA...
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 Жыл бұрын
They are now aware of everything that's true about the real Dhamma and our true history.They are very intelligent and inquisitive unlike most of their elders and there is no any more room for the usual treachery. They have their right to hear the thruth in all circumstances.They ask unanswerable questions about what they have been taught. Wow!
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
මෙම *උත්තමයාට* ගොඩාක් පිං ලැබේවා! මෙතුමා මොන තරම් ලස්සනට වචන හසුරුවමින් ඉංදියාවේ දඹදිව බුද්දගයා විහාරයේ බෞද්ධ සාසන ඉතිහාසය ගැන මොන තරම් අගේට වර්‍ණනා කර තිබේද🙏 එය භාවනවක් මෙන් අසා සිටින්නට පුළුවනි! හරිම නිහතමාණී උතුම් පිංවත් උත්තමයෙක්! ඔබතුමාට ස්තූතියි🙏 බුදුසරණයි෴ 🙏🙏🇬🇷
@HemaLiyaarachchi
@HemaLiyaarachchi 10 ай бұрын
Sadu
@thanujapansilu7465
@thanujapansilu7465 3 жыл бұрын
Bohoma wadagath deshanawak , godak karunu aluthin dana gaththa .,bohoma pin siyalu denata
@ranaweerarajapaksha8950
@ranaweerarajapaksha8950 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට බොහොමත් පිං ...
@RasikaPriyangani-vz9pf
@RasikaPriyangani-vz9pf 7 ай бұрын
මේ කතාව අහද්දී හිත ට දනුන සතුට හා සංවේගය ලියන්න අකුරු මදි වගේ..වර්තමාන යෙ සිදුවීම් දෙස බලනවිට හිත න්නේ අපි තවමත් නිදි නේද කියලා.අනගාරික දර්මපාල තුමන්.සෝම හාමුදුරුවන් .වෙනි රටක් ජාතියක ක් ආගමක් රකින්නට දිවි පරදුවට තබා කටයුතු කල ඒ වීර සිංහල උතුමන්‍ට සසරමග කෙටි වේවා ....
@deepikakulathunga6490
@deepikakulathunga6490 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සෙට විස්තර කියලා දුන්නා ට ...ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා ....
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
අපෙ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් .පින් නොදන්නා අපෙ බුදු දහම මෙසෙ පහදලා දුන්නාට සාදු සාදු සාදු 🙏🙏🙏
@kirindegodasomapala8258
@kirindegodasomapala8258 3 жыл бұрын
ĺ6ř ඡl
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
අනගාරික දර්මපාල තුමා ට මාගේ නමස්කාරය වෙවා🌹🌿🌹🌿
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
ලොවට බුදු වරැන් පහළ කරන දඹදිව ඉන්දියාවේ උතුම් පුණ්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා..
@SatyamKumar-px1ch
@SatyamKumar-px1ch 4 жыл бұрын
Lots and lots of love from Bihar to all our beloved Buddhist brothers and sisters 🙏🏻❣️☸️☸️☸️🇮🇳🙏🏻
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
Satyam kumar @ Thanks you bro. im sinhalese buddhist from sri lanka !!!! 🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰❤️🇮🇳🇮🇳🇮🇳
@hellomathisha
@hellomathisha Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Uthsara9
@Uthsara9 2 күн бұрын
​@@janithjanith8954❤🇱🇰
@lankaindika8719
@lankaindika8719 11 ай бұрын
සාදු සාදු සාදු අනගාරික දර්මපාලතුමා මතු බුද්ධත්වයට පත්ව වේවා 💐💐💐
@kamanitennakoon8095
@kamanitennakoon8095 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 жыл бұрын
පූජනීය ස්වාමින් වහන්සේට නමස්කාර වෙවා !!!.සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි !!!
@rmsenawirathna5065
@rmsenawirathna5065 10 ай бұрын
Excellent preformed ! 'Budu saranai' best wishes from Srilanka
@IndikaAnil
@IndikaAnil 19 күн бұрын
අනගාරික දර්මපාල තුමා ❤️🙏🙏🙏
@imanthiasha7476
@imanthiasha7476 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....... 😥😥😥😥
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට මේ සම්බුද්ද සාසනය රැක ගන්නට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවානිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් හිත ඇතුලාන්තයටම දැනුනා නොදන්නා ගොඩක් කරුණු දැනුවත් උනා අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකර දුන් සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
ලොවට බුදු වරැන් , පසේ බුදු වරැන් පහළ කරන දඹදිව ඉන්දියාවේ උතුම් පුණ්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා
@ramaniliyanage2240
@ramaniliyanage2240 4 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඔබවහන්සෙටත්.බුදු .සිපාදස්කන්දය.වදින්න.ගිය.ඇත්තට.මෙිපිං.වෙිවා..බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණය ලැබෙලැබෙිවාකියා පුාර්ථනාකරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 3 жыл бұрын
අනගාරික ධර්මපාල තුමාට මාගේ නමස්කාරය වේවා..
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
ලොවට බුදු වරැන් පහළ කරන ලෝකයේ එකම ස්ථානය දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවට මාගේ නමස්කාරය වේවා..
@nandanaweeratunga2512
@nandanaweeratunga2512 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි ඉතාමත් වටිනා විස්තරයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුනා
@renukajayawardena6426
@renukajayawardena6426 3 жыл бұрын
Me video eken dabadiwa gana boho karunu dana gaththa.anagarika darma pala thuma athulu siyaluma suwamin vahanseta anantha apramana pin. Sadu , sadu , sadu 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@vijayansingaraj5135
@vijayansingaraj5135 4 жыл бұрын
From Germany Vijayan Respekt Buddies Welcome Srilanka Respekt Lord Buddha
@hellomathisha
@hellomathisha Жыл бұрын
thanks bro.from sri lanka
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Theruwan saranaiiiiii ape hamuduruwane sadu, sadu sadu 👋👋👋🔥 digavistharayakkara godakdewal denagaththa bohoma pin oba wahanseta
@AjanthaJayawardena
@AjanthaJayawardena Ай бұрын
Sadu sadu sadu. Ithamath watina pehedili kireemak. Angarika dharmapala thumatath. Premadasa methithumatath pethu bodiyakin uthum ama maha niwansuwa lebewa. 💐💐💐
@Darma-i
@Darma-i 2 жыл бұрын
මාගේ තතාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@PiyadasaFernando-z6i
@PiyadasaFernando-z6i 11 күн бұрын
Thruwan saranai oba whsnseta bhopinsadu sadu sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@minilankalanka6577
@minilankalanka6577 4 жыл бұрын
Oba wahanseta Theruwan saranai.
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
මහා ධර්මපාල වහන්සේට මාගේ නමස්කාරය වෙිවා එතුමා දැන් තාවතිංසාවෙි වැඩ ඉන්නවා උන් වහන්සේල අපෙ සද්ධර්මය ආරක්ෂා කරනවා සාදු සාදු සාදු
@lasanthadilruk7514
@lasanthadilruk7514 4 жыл бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ගොඩාක් පිං...
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ලංකාවේ කෙනෙක් ලොව්තුරා බුදු බවටපත්වෙනවනම් ඒ එකම කෙනා. අනගාරික ධර්මපාල තුමා පමනයි🙏🙏🙏🙏🙏🙏
@memesbro177
@memesbro177 Ай бұрын
අපෙ ඵවුන්ට පින නෑ බං බුදුවෙන්න ඵ්කත් ඉන්දිය ඵවුන්ට තියෙන්නේ
@damayanthipushpakumari8273
@damayanthipushpakumari8273 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@rdc4613
@rdc4613 Жыл бұрын
Anagarika thumata mage namaskaraya wewa and to swaminwanselata. Thunsaranai devipihitai to others aswell 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nandanaweeratunga2512
@nandanaweeratunga2512 3 жыл бұрын
අනගාරික ධර්මපාල තුමා ඉතා මත් පින්වත් මහත්මයෙක් එතුමා දැන් දිව්‍යතලයක ඇති
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්සේට
@chandranipussella201
@chandranipussella201 Жыл бұрын
Obawahanseta බොහෝම pin...me පැහැදිලි කිරීමට ....අනගාරික ධර්මපාල හිමියන් ta niwansampath lebewaa ...
@senaniwijeratne7684
@senaniwijeratne7684 Ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@deepikaupuljini2147
@deepikaupuljini2147 Жыл бұрын
Siyalu maheshakya Dewivarun Araksha karana sekwa !maha sangarathnayada !!!theruwan saranai 🙏🙏🙏🙏
@somalatha9979
@somalatha9979 Жыл бұрын
Sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🌷 api nodanna dawal lhawa kopaman alhida asawan ahagan siteya oba wahansata pin danuwalh kirima lharuwan lharuwan saranai api Katar rata sita 🌷 🙏🙏🙏🙏🙏🙏🙏🌷
@dmhKarunarathna-m1w
@dmhKarunarathna-m1w 16 күн бұрын
මේ විස්තර කියාදෙන අපේ හාමුදුරුවන්ටත් අනගාරික දර්මපාල තුමාටත් නිවන් දොරටුව විවර වේවා.
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
Oba wahnsata බොහෝම pin hamuduruwana .🙏🙏🙏🙏
@lanklanke2435
@lanklanke2435 3 жыл бұрын
Sadu .සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු .සාදු .සාදු
@mopmop178
@mopmop178 3 жыл бұрын
අනගාරික .ධර්මපාල .තුමන් mathu.buduwewewa
@malanijk2182
@malanijk2182 4 жыл бұрын
පිං වත් සොවාමින්වහාසේ්ට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි
@dayaseeliwijesingh1463
@dayaseeliwijesingh1463 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwanta godak pin danuwath keereema ithamath pahadili
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
මෙතරම් මිහිරි කතාවක්.මගේ ජීවිතේට ඇහුවමයි
@srijaya7751
@srijaya7751 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subhadrasubasinghe247
@subhadrasubasinghe247 4 жыл бұрын
Theruwan saranayi
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
Sadu sadu sadu .අපේ සොවාමින්වහාසේ්ට දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි 👃👃👃👃👃👃👃🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
අනගාරික ධර්මපාල තුමා ට නිවන්සුව ...නාමය සදාකල් රැදේවා....සාදු සාදු බුදුසරණයි
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Pinwath Anagaarka Dharmapalathuma Mathu Buduwenma !!
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේටත් අනගාරික ධර්මපාල තුමාටත් ගොඩක් පිං ඒ ගුණ කදට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️
@suvineethachandrakanthi8320
@suvineethachandrakanthi8320 Жыл бұрын
Oba wahanseta budu saranai 🙏 Godak watina darma deshanawak.a wagema anagarika Darmapala thumatath mage namskaraya wewa.🙏🙏🙏🙏🙏
@the_traveling_monk
@the_traveling_monk 3 жыл бұрын
තෙරුවන් සරණයි .........
@nishadikaushalya662
@nishadikaushalya662 3 жыл бұрын
Ape hamuduruwan ge කැපවීම mama සියැසින් dekka.තෙරුවන් සරණයි හාමුදුරුවනේ .මෙවැනි shashanika සේවාවන් kirimata හැකියාව ලැබේවා හාමුදුරුවනේ
@malathiratnayake7947
@malathiratnayake7947 4 жыл бұрын
Sadu sadu අපූරුයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා
@asdghj4320
@asdghj4320 Жыл бұрын
ෙතරුවන් සරණයි සියලුම ෙදනාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu mage budu piyanan wahaseta namaskaraya වේවා oba wahasetath නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ගොඩාක් me ධර්ම දානය නිවන් අවබෝධය pinisama හේතු wasana වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinithapathminipathmini4899
@vinithapathminipathmini4899 3 жыл бұрын
Following good story would thanks for you I like it
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa sambudu piyanane 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@malkibandaranayake1280
@malkibandaranayake1280 Жыл бұрын
ගරු premadasa mathidunta nivan suva labeva 🙏🙏🙏
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 6 ай бұрын
සියලුම බුදු වරැන් ලොවට නිර්මාණය වන දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව විරාජමාන බුද්ධ භූමියට මාගෙ නමස්කාර වේවා
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
උතුම් සුවාමින් වහන්සේ වගේ උතුම් සුවාමින් වහන්සේලාට මගේ නමස්කාරය 🙏 🙏 සාදු සාදු සාදු
@srijaya8769
@srijaya8769 3 жыл бұрын
දකින කොටත් ජයශ්‍රී. .මහ. බෝධීන් වහන්සේ. ජිවමාන... බුදු න්. දැක්කා. හා. .සමානයි
@lalithsinghethilaka2656
@lalithsinghethilaka2656 Жыл бұрын
Fbftvf fbfŕg çgdfcfenmjñmmñjnmjjhhnhmnh.mnbgb4bg btnnnbggbttbgb4rbb444444444rbttbttgbtùu7mmyv rrr 33 3 rfr r r rr b .. nn.gtnt3vvvvvv d333 f ffff g4gb444 nnnn hğ 5bnhb4ny n66n6h6m66t ğ4m66bttbtģnngn 44 b44b4b4nb44bb44gnğnhnju66j6u6jj66m..6nymynm6yymmy6mymygnhngngn4b4b4nhnhñmmýnbttt5ntttnttttttttthnttttñyyngyhyynyñhhh y mhnnnnnnnhnbnytttttttnnmm5bņ55y55n5 yy hy.gyyy.hýn5b555555tt.hhynhnnthh55hmhmb.
@lalithsinghethilaka2656
@lalithsinghethilaka2656 Жыл бұрын
Fbftvf fbfŕg çgdfcfenmjñmmñjnmjjhhnhmnh.mnbgb4bg btnnnbggbttbgb4rbb444444444rbttbttgbtùu7mmyv rrr 33 3 rfr r r rr b .. nn.gtnt3vvvvvv d333 f ffff g4gb444 nnnn hğ 5bnhb4ny n66n6h6m66t ğ4m66bttbtģnngn 44 b44b4b4nb44bb44gnğnhnju66j6u6jj66m..6nymynm6yymmy6mymygnhngngn4b4b4nhnhñmmýnbttt5ntttnttttttttthnttttñyyngyhyynyñhhh y mhnnnnnnnhnbnytttttttnnmm5bņ55y55n5 yy hy.gyyy.hýn5b555555tt.hhynhnnthh55hmhmb..
@hemagunasekara4478
@hemagunasekara4478 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ 2 жыл бұрын
Sadu sadu sadu... Namo buddaya... 🙏🌸💓🌼💐💞🌟💕
@SusilaHorathalge
@SusilaHorathalge 9 ай бұрын
Teruwansaranai
@chandranisuraweera6226
@chandranisuraweera6226 9 ай бұрын
අනගාරික ධර්මපාල උතුමාටත් මාගේ නමස්කාරය වේවා.මට නැවත වතාවක් බුද්ධාගයාවට යන්න ලැබේවා..🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 අනගාරික ධර්මපාල තුමාට මාගේ උතුම් නමස්කාරය වේවා 🌷🌼🙏🙏🙏🙏🌼🌷
@priyanganirallage2119
@priyanganirallage2119 4 жыл бұрын
සාදු සාදු සාදු
@slvibes4706
@slvibes4706 Жыл бұрын
Pinwantha Obawahase Parthana Karana Bodhiyakata Pemineemata Pinwantha Sakachchawa Upakareewewa🙏🙏🙏🙏🙏🙏
@IMESHA-8
@IMESHA-8 9 ай бұрын
අනගාරික ධර්මපාල තුමා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවීමට මේ උත්තරීතර අසහාය අද්විතීය කැපවීම ඒකාන්තයෙන්ම හේතු වාසානා වේවා ! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 6 ай бұрын
පින්වත් බුද්ධගයාව ..දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ දේශය
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
Ape hamuduruwa oba wahanse ma dewal danuwath karana penan matu budu wewa budu saranai
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Aththatama ape ude hawa aetumanta wadinna ona apage budu piyanamta wagema garu karanna ona...
@LakshikaGayani-o7y
@LakshikaGayani-o7y 8 ай бұрын
අනගාරික ධර්මපාල තුමා මතු බුදු වේවා ......!
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා සාදු සාදු සාදු බුදු සරණයි
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. සත්‍යයක්මයි පැවසුවේ. ඔබවහන්සේට දීර්ඝායුවේවා.මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@asokadep9373
@asokadep9373 4 жыл бұрын
බුදුසරනයි
@violetkodagodaarachchige39
@violetkodagodaarachchige39 Жыл бұрын
Obawahanseta b s tunuruwan saranai🙏🙏🙏🙏🙏🙏😥🙏🙏🙏🙏
@violetkodagodaarachchige39
@violetkodagodaarachchige39 Жыл бұрын
R prymadasa mahata godak pin
@lindasilva7303
@lindasilva7303 29 күн бұрын
අනගාරික දර්මපාල තුමා ට මාගේ නමස්කාරය වෙවා! 🙏🙏🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
sadhu sadhu sadhu mage namaskaraya wewa theruwan saranai🙏🙏🙏🙏🙏🙏
@sheranshan4036
@sheranshan4036 Жыл бұрын
Namaskara weawa oba thumata darmapala thumani
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Hoda vadasatahanak agaya karanawa හාමුදුරුවනේ
Sath Sathiya in Buddagaya Maha Viharaya | Buddhagaya | Sinhala
33:17
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Neranjana Tharanaya (Dhabadiwa / INDIA 02)
20:18
Travel Map With Tharanga (සොබා)
Рет қаралды 54 М.